වසර 2000 තිස්සේ අදටත් ජීවත් වන මහාවතාර් බාබාජී සෘෂිවරයා කවුරුන්ද? | Mahavatar Babaji

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 139

  • @s.kumari2372
    @s.kumari2372 3 роки тому +8

    ඔබට බෙහෙවින් ම ස්තූතියි...ඔබගේ මෙහෙවර සාර්ථක වේවා... තෙරුවන් සරණයි

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 роки тому +11

    👍👍👍 🙏🙏 ❤❤❤💯💯 හොද විස්තර ටිකක් , 2021 වෙනවායි කියපු දේවල් විවිධාකාරයෙන් සිදුවෙනවා . ලංකාවේ සහ හැම රටකම ....

  • @lahirurasanjana200
    @lahirurasanjana200 3 роки тому +50

    රාමුව බලලා මේක බලන අය...

  • @hansiperera3685
    @hansiperera3685 3 роки тому +6

    ඇත්තටම සහෝදරය මමත් යෝගා භාවනා ව කරනවා..ඇත්තටම එය ඉතාම විශ්මය ජනක දෙයක්..මම හරිම කැමතියි ඉන්දියාවේ රිෂීවරැ ගැන තවත් වැඩි තොරතුරු ටිකක් දැන ගන්න
    ඔබට ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻

    • @slakash6873
      @slakash6873 2 роки тому

      mata kochchara utsaha karath 2dhyanayata yanna be prashna walim kelawarakuth puluwannam udauwak denawa

  • @antana3360
    @antana3360 2 роки тому +3

    තව දුරටත් ජීවත් වීම නොවෙයි වැදගත්කම මේ භයානක සසර කථරේන් එතෙර වීම

  • @Kasunkass
    @Kasunkass 3 роки тому +1

    යක් ප්‍රොඩක්ෂන් කිව්වොත් සුපිරිම සුපිරියක් තමා ඉතින්..! ජයවේවා සහෝදරයා තෙරුවන් සරණයි 🙏

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 роки тому +1

    Ese Wena Hakida Malli. Thanks So much. Unbelievable 😱 😱 😱

    • @geethikasinghabahu1750
      @geethikasinghabahu1750 3 місяці тому

      @@harshanisamarawickrama2209 oya ahanna nivan dakimu kiyana youtube channel eka. E swamin wahanse india wala himalaye idala awe Indian ekkenek. Un wahanse explain karanawa science walata anuwa ehema kohomada wenne kiyala. Ape lankawe minissunge hitha diyunu nathi nisa ewa puduma dewal

  • @goshithakavinda39
    @goshithakavinda39 2 місяці тому

    අපිට ඕනේ ඒ ඍෂි තුමාව හම්බවෙන්න

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +4

    මිනිස් ජීවිතයේ අවුල කිහාගන්න අවුරැදු දෙදාහක් ඉන්නෙ මොකටද අපේ බුදුපියා ආකාර කාලාම උද්දකරාමලාට කිවුවානෙ ඔයවැඩ නිවනට ප්‍රමාදයක්

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому +3

      මොවුන් නිවන අරමුණු කරගෙන ධ්‍යාන වඩන අය නොවේ...

    • @nidukadinujaya5479
      @nidukadinujaya5479 2 роки тому +1

      @@Yakkproduction මොවුනුත් මෝඩයින් නේ!?

    • @geethikasinghabahu1750
      @geethikasinghabahu1750 3 місяці тому

      ​@@nidukadinujaya5479eyala nivana ta gihin nathi wunata apata wada godak hitha diyunui. E wage rishi watu thamai ayurveda beheth hoyagena thiyenne

  • @SeshanBhagye
    @SeshanBhagye 3 місяці тому +1

    😌 භාවනාව නිවැරදිව කරපු අය ට අවුරුදු 2000 ඉන්න ඕන නැ ඉක්මනට ප්‍රතිඵල ගන්න පුලුවන් හැබැයි අවුරුදු 2000 ගියත්. ඔහුට ඔහුගේ අරමුණ සම්පූර්ණ කරන්න බැරි වෙලා. ඔහුට නිවැරදි ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා තවත් හිටියොත් අනාගතයේදී පහළ වන රාජධානියෙ පුළුවන් වෙයි කෙතුමති කාලෙදි

  • @v_sha05
    @v_sha05 3 роки тому +1

    ඔබට ස්තුතිය ...

  • @ShenalArosha-y3z
    @ShenalArosha-y3z 3 роки тому +11

    මහාවතාර් බාබාජිට වයස අවුරැදු 5000කටත් වැඩි කියලා බලංගොඩ අානන්ද හිමියන් පවසනවා..

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому +3

      විය හැකී

    • @harshapathirana7064
      @harshapathirana7064 3 роки тому +3

      ඔව් බුදුන් දැකලා තමයි ඔව් ඒ මගට හැරිලා තියෙන්නේ

    • @ShenalArosha-y3z
      @ShenalArosha-y3z 3 роки тому +1

      @@darkness8634 මම නෙමේ නේ මහත්තයෝ කියන්නේ..අනික බොහෝ කල් ජීවත් වූ පලියට නිවන් දකින්න පුලුවන් කියලා දෙයක් නැ..ඉන්ද්‍රිය ධර්මයන් වැඩි තිබෙන්න ඕන..පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන්න ඕන

    • @ShenalArosha-y3z
      @ShenalArosha-y3z 3 роки тому +3

      @@darkness8634 ධර්මය හොඳට ඉගෙනගන්න..පාරමිතා ඕන නැත්තන් අපිත් නිවන් දැකලානේ

    • @ShenalArosha-y3z
      @ShenalArosha-y3z 3 роки тому +1

      @@darkness8634 හා

  • @singha6372
    @singha6372 3 роки тому +7

    ඇත්තටම පුදුමාකාරයි .හිතා ගන්නත් බෑ.. ස්තූතියි යක් මල්ලි .අලුත් දේවල් අපිට දෙන්නෙ යක් මල්ලිලා තමයි..

    • @ආදරෙයිශ්රීලංකා
      @ආදරෙයිශ්රීලංකා 3 роки тому +1

      අක්කේ ඔයා නේද මේකේ comment දාල තිබ්බේ නිර්මාංශ වෙන්න කියලා ගොඩක් පින් 🙏🙏🙏🙏

    • @singha6372
      @singha6372 3 роки тому +1

      @@ආදරෙයිශ්රීලංකා තෙරුවන් සරණයි .රාවණා දෙවි රැකවරණයි .සුවපත් වේවා.. ඕව් මල්ලියේ ...පුළුවන් තරම් මිනිස්සු නිර්මාංශ කරවන්න ධර්මයට යොමු කරවන්න ..මේ විනාශකාරී තත්වයෙන් බේරෙන්න...

  • @chamararodrigo777
    @chamararodrigo777 2 роки тому +1

    අති ශ්‍රේෂ්ඨයි ! ඔබතුමාට ප්‍රණාමය ! මේ දැනුම් සම්භාරය හරහා කතරගම කිරිවෙහෙර ගොඩනැගූ මහසෙන් දෙවියන් වෙසෙන බව බෞද්ධයෝ වශයෙන් පිලිගන්නවා සේම ශ්‍රී ස්කන්ධ කාර්තිකේයාය සුබ්‍රමන්‍ය මහා දේවරාජයාණන් කාචරග්‍රාමයේ වෙසෙන බව පිලිගත යුතු බව සනාථ වෙනවා !
    ( වරදවා නොසිතන්න, ඉල්ලීමක්, ඔබතුමා කතරගම වෙසෙන්නේ කිනම් දෙවියෙක් ද යන වීඩියෝව තුල මහසෙන් දෙවියන් පමණක් එහි ජීවමාන වන බව දැක්වීම නිවරිදි නොවන බව ගෞරවයෙන් සිහිපත් කරනවා. අපට ගුරුවරයෙක් සේ දැනුම නිර්ලෝභීව ලබාදෙන ඔබතුමාට ප්‍රණාමය !)

  • @Sl.black.cat01
    @Sl.black.cat01 Рік тому +2

    කතරගම දේවාලය ක් තියෙනවා බාබා ජි ට

  • @ThusithaSameera
    @ThusithaSameera 3 роки тому +1

    මට ඕන උනා එතුමා ආපු තැන බලන්න මීට අවුරදු කිහිපයකට කලින් මම ගියා එතන බලන්න කතරගම ට

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 роки тому

    Godak stuti budu saranai

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl 3 роки тому +12

    මං බාබාජි ගැන කියවල තියෙනවා කල්ප විනාශය වෙනකල් ජීවත් වෙනවලු....

    • @dilanprajeewa1575
      @dilanprajeewa1575 3 роки тому

      koheda e wisthara thibune ?

    • @DJDJ-lp9xl
      @DJDJ-lp9xl 3 роки тому

      @@dilanprajeewa1575 නිලන්ත හෙට්ටිගේ ලියල තියෙන යෝග මොකක්ද නමක් එක පොතකින් යොග ක්‍රම,ගුරුවරු ගැන හැමදෙයක්ම තියෙනවා

    • @මහින්දමහත්තයා-ඬ4ය
      @මහින්දමහත්තයා-ඬ4ය 3 роки тому

      කල්ප විනාශ වෙන්කන් 🤔 එය එච්චර කල් ඉන්නේ නෑ බලන්නකෝ ඊට කලින් වෙන තලයකට යයි .

    • @nidukadinujaya5479
      @nidukadinujaya5479 2 роки тому

      @@DJDJ-lp9xl Ow😒porage katha sure ne

  • @nikkibella6908
    @nikkibella6908 Рік тому

    Tat wale baba gana video ekak karanna

  • @prasannasanjeewa3634
    @prasannasanjeewa3634 3 роки тому

    Kriya yoga gana vedio karanna

  • @stetasvideo5352
    @stetasvideo5352 3 роки тому +1

    Aiya metawadiya westhara athiwa video Akka karannako

  • @dinukadevinda8519
    @dinukadevinda8519 3 роки тому

    එල්

  • @niluwisidagama958
    @niluwisidagama958 3 роки тому

    ... අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…

  • @sandaruwansan5683
    @sandaruwansan5683 Рік тому

    NicE

  • @nirupa1111
    @nirupa1111 3 роки тому

    godak pin obata may gena denuwath kalata

  • @indikasanjeewa1342
    @indikasanjeewa1342 3 роки тому

    Godak pin

  • @wihangasihilel2318
    @wihangasihilel2318 Місяць тому

    4:23 2003??

  • @jananisp9284
    @jananisp9284 2 роки тому +1

    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ත් මේ වගේ ඍශිවරුන් ගැන දේශනා කරලා තියනවා,මම පොඩි කාලෙත් මේවා ගැන පොත් වලින් පත්තර වලින් හොයනවා.හොදයි මෙහෙම වැඩසටහන් කරන එක කිසිවක් ම නොදන්න අයට දැන ගන්න

  • @stetasvideo5352
    @stetasvideo5352 3 роки тому +4

    Adatath inmawa

  • @uvindumaduwantha3104
    @uvindumaduwantha3104 2 роки тому

    👌👌👌👌👌

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 3 роки тому +1

    🔥🔥🔥🔥🔥

  • @lakshandinendra
    @lakshandinendra 3 роки тому

    පුලස්ති සෘශිවරයාත් තාම ඉන්නවා ජීවමාන

  • @nooraha7306
    @nooraha7306 3 роки тому +1

    Tat wale babaji gana one

  • @gomaskasun4261
    @gomaskasun4261 3 роки тому +1

    ❤😍🙏

  • @LazarAnjelov
    @LazarAnjelov 3 роки тому +1

    බාබාජි තුමන් හා පුලස්ති රිෂි ආතර යම් සම්භන්දයක් තිබේ දැයි සොයා බලන්න

    • @thirdumpire7350
      @thirdumpire7350 3 роки тому +2

      හිමාලයේ ජීවත්වෙන ගෞරි තුමා සහ පුලස්ති සෘෂි තුමා අතර සම්බන්ධයක් තිබෙනවා .
      දැනට ගෞරි තුමාගේ වයස වසර 5500 . මීට අමතරව හිමාලයේ ක්‍රිස්තුස් වහන්සේ වැඩ වාසය කරනවා . වසර 2019දී ක්‍රිස්තුස් වහන්සේ උතුම් රහත් බව සාක්ෂාත් කරගත්තා . 🙏🙏🙏.
      මේ සියලු දෙනා දීර්ඝායු විඳින්නේ සමථ භාවනාව වඩා කුන්ඩලීනි ශක්තිය අවදි කර ගැනීමෙන්.

    • @thathsaradananjaya8741
      @thathsaradananjaya8741 3 роки тому +2

      @@thirdumpire7350 ක්‍රිස්තුස් වහන්සේ?ඔයා කොහොමද මේ දේවල් කියන්නේ මහත්මයා?

    • @nm1301
      @nm1301 3 роки тому +1

      @@thathsaradananjaya8741 isha nath sutraya gena hoyanna obe panayata pilityru labei

    • @nm1301
      @nm1301 3 роки тому

      @@thirdumpire7350 oba niwaradi. Oba meme toraturu soyagath mulasraya kumak da?

    • @thathsaradananjaya8741
      @thathsaradananjaya8741 3 роки тому

      @@nm1301 ඉෂානත් සූත්‍රයද හරියට ඒ වචනය සිංහලෙන්ම දාන්නකෝ ලොකු උදව්වක් ඔබතුමා කරන්නේ

  • @sandyachathu4174
    @sandyachathu4174 3 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @suranjia3451
    @suranjia3451 3 роки тому +3

    Auto biography of yogi පොත සිංහලට පරිවර්තනය කරලා තිබෙනවද ?

    • @nanayakkarakarunarathna4274
      @nanayakkarakarunarathna4274 3 роки тому +4

      ඔඕ ,රුපියල් 625
      පරම හන්සයෝගානන්ද,කියලා නම,
      Yss book store

    • @ShiraniR
      @ShiraniR 3 роки тому

      Wadina hari pooja WiFi kiyala denna

    • @ShiraniR
      @ShiraniR 3 роки тому +1

      Books genna ganna puluwanda

    • @nanayakkarakarunarathna4274
      @nanayakkarakarunarathna4274 3 роки тому

      @@ShiraniR පොත් කඩේක බලන්න .
      ඔන්ලඉන් තියෙනවා

    • @nanayakkarakarunarathna4274
      @nanayakkarakarunarathna4274 3 роки тому

      @@ShiraniR මොකක්ද

  • @chamindapremalal4798
    @chamindapremalal4798 3 роки тому +1

    මෙයාට ඉන්දියාවේ කොරොනා මරණ පාලනය කරන්න පුලුවන් වෙයිද?

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому +7

      ඔවුන්ට එවැනි අවශ්‍යතාවයක් නොමැත .මේ සිදුවන දේවල් විශ්ව න්‍යායන්ට යටත් ය..මීට පෙරද මෙවැනි විපත් ලෝක ප්‍රජාවට පැමැණ ඇත ..මොවුන්ට ලෞකික ආසාවල් නොමැත.

    • @geethikasinghabahu1750
      @geethikasinghabahu1750 3 місяці тому

      ​@@Yakkproductionanith eka eka ekkenahe karma pivaka eyalata nawathwanna baha

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 роки тому

    අපේරටේ ඔවැනිදෑ සදහන් නොවේද?

  • @v_sha05
    @v_sha05 3 роки тому

    ඔබ්ට්

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 роки тому

    🙏🙏🙏👍👍👍

  • @sandyakumuduni4108
    @sandyakumuduni4108 3 роки тому +1

    Dan koheda inne???aii indeyave minissu marenakotavath eliyata enne naththe??ane manda... ape deta....

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому +4

      එහෙම එන්න හේතුවක් නෑ ලෞකික ආසාවල් එම යෝගීවරුන්ට නෑ Data ගැන දුක නම් නොබලා ඉන්න බුද්ධියෙන් නැරඹිය නොහැකි නම්

    • @sandyakumuduni4108
      @sandyakumuduni4108 3 роки тому

      @@Yakkproduction data gana nam dukak naha...mata thiyena gataluva aiii minissunta pihita venna barii kiyana eka...ahinsaka mimisun venuven monavama harii deyak eyalata karanna puluvan neda???anika kalpayak jewath vena eka mona tharam dukakda???eka dukak nemei kiuvoth budu dahamath boruda???epademath dukak neda???labunu durlaba manussa athmaya nivan dakimata yana gamanata pituvahalak karagatthanam hodai neda??aurudu dahas ganak jewath vena yogin gana mata prasnayak naha..math eka visvasa karanava..namuth aii ounta pihitk venna barii asarana minisunta???

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому +3

      එවැනි අවශ්‍යාතාවයක් නැත .මොකද මේ සිදුවමින් පවතින්නේ ලෝක ධර්ම තාවය තුළ සිදුවිය යුතු දෙයක් .අනෙක මිනිසුන් මේ කාලයේ අන්ධයි .සත්‍ය වටහා ගැනීමේ මට්ටමක නැත .

    • @sandyakumuduni4108
      @sandyakumuduni4108 3 роки тому

      @@Yakkproduction haaa.sthuthi

    • @sandyakumuduni4108
      @sandyakumuduni4108 3 роки тому

      @Malintha Randika sthuthii.pin.eth aurudu dahas ganak jewath venava kiyanne prthiharyak neda???setha deyunu karagena yanakota labena athuru pala neda prathiharyan kiyanne...namuth manussa athmaya dewatvayatath vada vatinava neda???nivan margaya avaboda karaganna puluvnn manussayanta pamanai neda???manaussa kiyanne mana uss...usass mnnasak kiyana eka neda???ehema labunu manussa athmayak nivana kara geniyanne nathuva.....minisunge yahapatha sadahath yodavanne nathuva dahas ganakk jewath vemen palak labeida???

  • @nm1301
    @nm1301 3 роки тому

    Mahawatar baba ji hamu u ayek Lankawe danata wasaya karanawa da?

    • @ThusithaSameera
      @ThusithaSameera 3 роки тому

      දයාරත්න රණසිංහ මහතාගේ නිවන පොත්පෙල කියවන්න එතුමාට බබාජි තුමන් උදව් කරලා තියනවා

  • @sanjayarukmal1730
    @sanjayarukmal1730 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧘🏽‍♂️🌄

  • @lahirumadushan112
    @lahirumadushan112 3 роки тому

    Denatath methuma indiyawe innawada

  • @diloshaanuhas729
    @diloshaanuhas729 3 роки тому +2

    එතකොට අය්යේ මේ සතර සතිපට්ටානය වඩපු කෙනෙක් ද?😊

    • @indikaapsara7935
      @indikaapsara7935 3 роки тому +5

      නෑ, මේ අය නිවන් මග යන්නේ නැහැ.

    • @diloshaanuhas729
      @diloshaanuhas729 3 роки тому +1

      @@indikaapsara7935 ඒනම් කෝමැයි එච්චර කාලයක් ජීවත් වෙන්නේ 😊

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому +4

      එවැන්නක් කීම අපහසුයි නමුත් මොහු හත යෝග සහ ක්‍රියා යෝග වඩන සෘෂි වරයෙක්

    • @amialo2626
      @amialo2626 3 роки тому +2

      @@diloshaanuhas729 නිවන් දැක්කම විතරක් එහෙම හැකියාවන් ලැබෙනවා කියන වැරදි අදහස නිසයි ඔහොම කියන්නේ .. මේ සියල්ල ⁣ෙලෞකික ධ්‍යාන ,අභිඥා බල.. ඔබට ධර්මය ගැන වැටහීම මදි..පරිශීලනය කරන්න

    • @diloshaanuhas729
      @diloshaanuhas729 3 роки тому

      @@amialo2626 🙏🙏

  • @nimalawawwage6174
    @nimalawawwage6174 3 роки тому

    Lahiri mahasya awu 3000k wayasai

  • @romafernando5931
    @romafernando5931 2 роки тому +1

    laukika dyana labin

  • @amilananayakkara6459
    @amilananayakkara6459 3 роки тому

    Kuda dekala tiyenne

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому

      දැකපු අය යෝගීවරු

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 роки тому

    🤟🤟🤟🤟👍👍👍👍❤️❤️💛💛❣️😁

  • @sinethdinsara846
    @sinethdinsara846 3 роки тому

    ඒ පොතේ සිංහල පිටපතක් තියනවද යක්

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому

      නැහැ

    • @sinethdinsara846
      @sinethdinsara846 3 роки тому

      @@Yakkproduction ඔයාගෙ වීඩියෝ වල ඩ්‍යාන වඩන විදිය තියනවද

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому

      ඔව් බලන්න

    • @sinethdinsara846
      @sinethdinsara846 3 роки тому

      @@Yakkproduction බොහෝම ස්තූතියි

  • @lakshethamax6308
    @lakshethamax6308 3 роки тому +1

    මොකක්ද යාලූවා මේ කුන්ඩලනී ශක්තිය කියන්නේ ඔය කියන ශක්තිය අවදි කරගන්න උගන්වන ගුරුවරු ඉන්නවද සහෝ

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому

      අපගේ වීඩියෝ ඇති බලන්න

    • @he9066
      @he9066 2 роки тому +1

      බෞද්ධ ධර්මයේ මාර්ගයේ යන්න එයයි නිවැරදි ක්‍රමය රාවණා රජු පවා සමයදෘෂ්ටික මාර්ගයේ යන්න කියනවා කියලයි අහල තියෙන්නේ

    • @nidukadinujaya5479
      @nidukadinujaya5479 2 роки тому +2

      @@he9066 😂 ධර්මය මාස්ටර් ශාඛ්‍යමුණි රජු වදාළ ආර්‍ය්ෂ්ඨාන්ගික මාර්ගය විතරයි ,පටිච්ච සමුප්පාදය විතරයි ආර්‍ය් සත්‍ය හතර විතරයි.කොහෙවත් යන රාව්ණාගාවත් වෙන හිවලුන්ගෙ දේවල්වත් ඔප්පු කරන්න ශාඛ්‍ය සින්හයන්වහන්සේගෙ ධර්මය කියල වෙන කුණුහරුප අදින්නෙපා.ධර්මය නම් බුදුන් බුදුන් නම් ධර්මය එය පමණයි සත්‍ය

  • @s.kumari2372
    @s.kumari2372 3 роки тому +3

    එම පොත සිංහලයට පරිවර්තනය කර ඇත්ද එසේ නම් කුමන නමින්ද...

    • @Nishantha_1
      @Nishantha_1 3 роки тому +2

      Autobiography of a yogi - paramahansa yogananda මෙම පොත ඉන්දීය yogoda satsanga society ය විසින් යෝගීවරයෙකුගේ ස්ව-චරිතාපදානය නමින් publish කරලා තියෙනවා. Online order කරන්න පුලුවන් ඉන්දියාවෙන්

    • @s.kumari2372
      @s.kumari2372 3 роки тому +1

      @@Nishantha_1 ඔබට බෙහෙවින් ම ස්තූතියි.... තෙරුවන් සරණයි..

    • @anuekanayake7452
      @anuekanayake7452 3 роки тому

      @@Nishantha_1 ලංකාවේ ගන්න බැරි වෙයිද

  • @rathsaravimukthiperera7341
    @rathsaravimukthiperera7341 3 роки тому +1

    අදටත් ජීවත් වෙනවා. මෙතුමා කාල තරනය කරපු කෙනෙක්ද

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому +3

      නෑ පරකාය ප්‍රවේශය නම් කරපු කෙනෙක්

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 3 роки тому

    බුදු හාමුදුරුවන්ට වැඩිය ප්‍රායෝගිකයි.

    • @i.shavinda3547
      @i.shavinda3547 3 роки тому +3

      කොහොමද එහෙම කියන්නෙ

    • @world7450
      @world7450 3 роки тому +5

      බුදුන්වහන්සේ වගේ දර්ශනයක් කිසිම ආගමික නායකයෙක් ලෝකයයට දීලනෑ

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому +18

      බුදුන් වහන්සේට වඩා කිසිකෙනෙකු ප්‍රායෝගික නැත.. එයයි පරම සත්‍යය

    • @roshanichandrika9242
      @roshanichandrika9242 3 роки тому +4

      @@Yakkproduction සැබැවින්ම සත්‍ය එයයි
      තෙරැවන් සරණයි

    • @thusharaindika4288
      @thusharaindika4288 3 роки тому +7

      බුදුන්වහන්සේ සන්සාරික ජීවිතය පුරා කරපු පර්යේෂණයෙ අවසන් නිගමනය මෙ ලොකෙ කිසිම දාර්ශනිකයෙක් අවබොද කරගෙන නොමැත එය දකින්න තරම් පූර්ණත්වයට පත් වෙච්ච අය තවම බිහිවෙලා නොමැත

  • @paramitv5747
    @paramitv5747 2 роки тому

    බොරු දාන්න එපා යාලුවා

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +3

      මේ ගැන හොයල බලලද බොරු කියලා කිව්වේ? නැත්තම් ඔයා හිතන පතන විදිහ අනුවද? මොකද බොරු දාන්න කිසිම උවමනාවක් අපට නැහැ..අප මේ තොරතුරු කියන්නේ හොඳට ගවේශණය කරලා.. මෙතන තියෙන බොරුව මොකක්ද කියලා Replay එකක් දාන්න යාලුවා..

  • @harshalranasinghe7207
    @harshalranasinghe7207 2 роки тому

    mokadda me pothe nama

  • @newsummer4461
    @newsummer4461 3 роки тому

    ජේසුද දන්නේ නෑ 😂.