Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා හොද සුපිරි වැඩියෙන් කියන්න පුලුවන් අපි බ්‍රේක් හදන්න ගියාම ඔය වගෙ කරන්නෙ නැහැ.දැන්නම් අපිටත් පුලුවන් කියලා හිතෙනවා
මචං සුපිරි වැඩක් ....ඉස්සරහා රෝදේ පොඩ්ඩක් තේරුනාඅදී
Treewheel වල ඔයවගේ හැමදේම කරන විදිහ ඕනේ❤️❤️
සුපිරි මචන්.කරන් හැමදේම සාර්තක වේවා🙏🙏🙏
Ela ela yaluuuuuuu
Harima hodai mallee wadagath deyak
Niyamai bro...ada thamai break bine scene eka denagaththe...thanks Machan.
Ela ela niyami mchn,supiri♥️🔥
Ela ela yalu
ගොඩක් හොඳයි brooo
ගොඩක් වටිනා විඩියෝ එකක්...ඊලග කොටස බලාපොරොත්තු ඉන්නේ....ස්තුතියි...ජයයෙන් ජයම වේවා ...
Digatama video danna etthatama Mata godak wedagath obta sthuthi
Ela ela yaluu
නියමයි හොය හොයා හිටියෙ ස්තුතියි.
👌👌👌👌💕💞💕💞Hodin padili karala denawa godak wadagath 3wl heka sadaganna kiyala Dena aka oyata godak pin aiyata b.s. 👌👌👌👌💞💕💞💕
සුපිරි niyamai
නියමයි හොඳටම තේරුනා
සුපිරි වීඩියෝ එකක්👌👌👌.බොහෝම ස්තූති👌👌👌
නියමයි
ගොඩාක් වටින වීඩියෝ එකක් 👍👍👍👍
Ela ela yaluuu
Koheda@@tuktuklovers
Koheda oya
Niyamai supiri
නියම වීඩියො එකක්.🎉
Ohoma nut 1k nene
5 port engine ekata oil kochchara danawada?
Q h j (1L ) g 206 207 (750ml)
Niyamai hodata teruna.mastarpompe hulan arina hetiht kiyanawada
Aniwarayenama yalu
Lockheed brake oil 5 port එකට හොදද
Jaya wewa bro
Aiye ape trivil eke issaraha rode hiravela, mokadda karanne
හරිම වටිනවා
Mage vill eka kadu adinnema nane hethuva mokakda YA 175cc
Clutch plate boor වෑල් කේස්
Ela
සුපිරි.
Auto agest break wala khmda hada gnne break bind unama
Pompeta woshar thiyalada thiyenna balanna pompe podi ply 1ka aniwarayenama thiyenna oni. Ejester tika balanna hand brake cable balanna yalu
Auto eject walata kramayak nadda mge eke liner gawenawane dram eke
Wosharr ehema beluwada yalu
Danne nati deyak danagathte adayi jaya weva
වැදගත් වීඩියෝ එකක්
Garege kohed tiyenne
Good
Good job
Ayya maga will eka H no ekkak ekaa clach adu wanawa engin eka oil adu wanawa clach oil adu wanawa dakuna wangadiyan oil yanawa engin eka madin oil yanawa mokkadda issalama karanna oni
Engine repeyarr karanna wei yaluwa.
Nice.
Godak sthoothi 👍👍👍👍👍
😊😊😊😊😊
Gerij eka koheda thiyenne
patta machan
Super yalu,
ඔබට බොහොම ස්තුති
බජාජ් කියුට් කාර්එකේ බ්රේක් ඇජස් කිරීම සහ එහි බ්රේක් සිස්ටම් අවුල් උනාම රෙපයාර් ගැන කියා දෙන්නකො...ස්තුතියි!
Ela bro
අයියෙ පිටිපස්ස රොදෙට දාන කූරු රෙසරෙ වෙනුවට බෙයාරින් දාන වීඩියෝ එකක් ඔනි ❤
auto ejes break baind wenne ai hadanne kohomada eka
Jaya wew🙏🙏🙏🙏🙏
Patta bro
Supiri
මගේ පිරිපස්සේ රෝදේ හිර වෙලා. ඩ්‍රම් එක හලවන්ඩත් බෑ. රෝදේ කැර කෙන්නේ නෑ
Silindar balanna pompen hira karalada balanna
@@tuktukloversබ්‍රේක් ලයිනප් හිර වෙලා තිබ්බේ කඩලා ගිහින් , ලයිනප් දලා සිලින්ඩරේ සිලර් දෙක ගැහුවා , තව් ප්‍රස්නයක් තියෙනවා. Kick පොල්ල හිරයි ගහන්ඩබෑ , විසදුමක් දෙන්න ?
තෙරැවන්.සරනයි.පො.අන්කය.දාන්න.ගැරෙජ්.චක.කොහෙද.පුතා.තියෙන්නෙ
අයියා ඔටෝ එජෙස් බ්‍රේක් ගැන විඩියො එකක් දාන්නකෝ, කොහොම හැදුවත් රොද රත්වෙනවා, එපාම වෙල තියෙන්නේ ත්‍රිවිල්.
මොකක්ද ඒකට කලේ 😢 මගෙත් එහෙමයි
Ow mageth ehemi
මචෝ Q නම්බරයක නවත්තලා ගොඩක් වෙලා තිබ්බම start වෙන්නේ නෑ කාබ් එකට තෙල් ටිකක් දැම්ම start වෙනවා මොකක්ද අවුල??
thel arapn
Elama aiya 👌🙏🙏
Ela ela 👍👍👍
👍
Piti passe rode resare kochchara gehuwat ynwa bn
Ela bn nodanna deyk
නියමයි පැහැදිලි කියලා තියනවා සුපිරියක් බන් අයියේ පුලුවන්ම් 2 stock three wheele එකෙ මාස්ට පොම්ප එක ඒජෂ් කරගන්න පැහැදිලි විඩ්‍යෝ එකක් දන්නඩො.🙏💗💗💗
Thank you
Godak watinawa♥️♥️
අයියෙ මගෙ 2ස්ටොක් වාහනයක් තියෙන්නෙ කොචිචර එජස්කරත් පැටල්කරපුවහම අය හිරවෙනව වමිපරත්තෙ රෝදෙ විතරයි එහෙම වෙන්නෙ එ ඇයි කියන්න පුලුවන්ද
Ejasment brul ne na
Retan spreen ehema hodai da yaluwa
එජස්මන්ටි ටිකක් බුරුල්
රිටන් ස්ප්‍රන් බැලුවෙ නැහැ අයියෙ
@@rohansamarakoon4373 ejasment passala hadanna oni yalu kereken nethi wenna
මගෙ එකෙත් හිරයි එක පැත්තක් එක හදා ගන්න විදිහක් කියන්න පුලුවන් ද වාහනේ ඩබල් ලයිට් y නම්බර් model එකක් බ්‍රෙක් කෑගහනවා හොදටම රත් වෙනවා
Video 1k karannam yalu. Breek woshar gahalada thiyenna lagadi
@@tuktuklovers ow gahuwaa eth enawa ක්‍රින් ක්‍රින් ගලා ඇතිල්ලෙන සද්දයක් එනවා රත් වෙනවත් එක්ක හොදටම
Pompeth heduwada
@@tuktuklovers ඔව්
මගේ ත්‍රීවිල් එක 4stock 175 k ඒකේ බ්‍රේක් ඔය වගෙ ඉජෙස් කරන්න නට් දෙකක් නෑනේ 🙄
Auto ejas yalu
Oto ejas wenne eth hira wenawane
@@සමනලී-ජ9භ පොම්පෙ උඩට වොශර් තියලා පොම්පේ ply එක නැති කලොත් හිර වෙනව බ්‍රේක් පොම්පේ free කරල ඉන්න ඕනි මුලින්ම. බලන්න පොම්පේ ply එක නැතුව ඇති. Video එකක් කරන්නම් ඉකමනින්
අනිත් වාහන වලත් තිරිංග සකස් කරන්නෙත් ඔහොමද
පිටිපස්සේ රෝද දෙක හිරවෙල කරකවන්න බැ ඇයි ඒ
👍👍
4stock wala ohoma baida
Super bro
Bro racing koteta wallampiti beat eka ghanna barida
4 ස්ටොක් අලුත් මුන වාහනයකට එන්ජින් ඔයිල්, ඩිෆරන්සල් ඔයිල් කොච්චර දන්න ඔනද
For engine after replce filter 1750 ml Without replace oil filter 1600mlFor diff. 325ml
rim රත් වෙන්න හේතුව මොකක්ද
එක ඇණයක් හිරයි. කරකවන්න බෑ. කොහොමද ලූස් කරන්නේ?
අයියෙ 2ස්ටොරොක් එකෙ පස්සෙ රෝද 2කේ එක ගානට බ්‍රේක් වදින්නෙ නෑ නේ..එක රෝදෙකනේ හොදටම බ්‍රේක් වෙන්නේ
Thank u malli
Thanks
4ස්ටොක් vil wal බ්‍ර්ක් බාඉන් උනාම කොඔහමද හදාන්නෙ
Y කාන්ඩේ එවගේ ඔය නට් දෙක නැනේ ?
❤Gamma
Thank you brother 💯
Three wheel eka break karaddi issaraha paddenne aii 😥
Cup set dayal plate balanna yalu
👍👍👍👍👍
Tnq machan
Respect mcn
සHiya 2ustok theer vell 1thiyanwa a mulo thir wellkamAndallka geissanwa
Outo brake හදාගන්න විඩියෝ එකක් ගෙන්නකෝ අයියේ💕💕💕💕
❤️
❤️❤️
❤
👍👍👏👏
ස්තූතියි
රිම් එකෙ කාඩ් පැක් එක ගහපු විදිය විඩියෝ එකක් දාන්න බැද🤭🤭🤭🤭🤭🤭🤭🤭😘
1) හැඩල් අතෑරිය ගමන් දකුනට යනවා දකුනු පැත්තට අදිනවා වගේ තනි අතින් හැඩල් එක අල්ලන් යන්න ම බෑ මොකද අවුල 2 ) සද්දයක් එන්නව නිකන් ඇතිල්ලෙනවා වගේ රෝද 3නේම රේසර් ගැහුවා බ්‍රෙක් සිස්ටම් එකේ ඔක්කොම දැන්මා හරි නෑ වීල් එක YR නම්බර් එකක් අපි අලුතින් ම ගත්ත තාම කන්පැනි ආව ටයර් 26000 දුවලා නෑ කිලෝමීටර් එහෙම වෙන්නෙ ඇයි
Pin eka gihin තියෙන්නේ
පින් එක ගහන්න
පින් එක දාන්න
ස්තූතියි ❤💪
මේ 2strok එකකද 🤔🤔🤔
❤❤❤
Tnx bro
4 sstok thama getaluwakata thiyenne boro
Eka parak break karama palu deka ath wenne na ehemma thiyenwa AI ehema wenne
Km 5wath yanna bea rode gindaara wage rath wenne ai
Breck satiyen aduenawa
adu unoth Poddak ejas kara ganna oni.
ඔයා හොද සුපිරි වැඩියෙන් කියන්න පුලුවන් අපි බ්‍රේක් හදන්න ගියාම ඔය වගෙ කරන්නෙ නැහැ.දැන්නම් අපිටත් පුලුවන් කියලා හිතෙනවා
මචං සුපිරි වැඩක් ....ඉස්සරහා රෝදේ පොඩ්ඩක් තේරුනාඅදී
Treewheel වල ඔයවගේ හැමදේම කරන විදිහ ඕනේ❤️❤️
සුපිරි මචන්.කරන් හැමදේම සාර්තක වේවා🙏🙏🙏
Ela ela yaluuuuuuu
Harima hodai mallee wadagath deyak
Niyamai bro...ada thamai break bine scene eka denagaththe...thanks Machan.
Ela ela niyami mchn,supiri♥️🔥
Ela ela yalu
ගොඩක් හොඳයි brooo
ගොඩක් වටිනා විඩියෝ එකක්...ඊලග කොටස බලාපොරොත්තු ඉන්නේ....ස්තුතියි...ජයයෙන් ජයම වේවා ...
Digatama video danna etthatama Mata godak wedagath obta sthuthi
Ela ela yaluu
නියමයි හොය හොයා හිටියෙ ස්තුතියි.
👌👌👌👌💕💞💕💞Hodin padili karala denawa godak wadagath 3wl heka sadaganna kiyala Dena aka oyata godak pin aiyata b.s. 👌👌👌👌💞💕💞💕
Ela ela yaluuuuuuu
සුපිරි niyamai
නියමයි හොඳටම තේරුනා
සුපිරි වීඩියෝ එකක්👌👌👌.බොහෝම ස්තූති👌👌👌
නියමයි
ගොඩාක් වටින වීඩියෝ එකක් 👍👍👍👍
Ela ela yaluuu
Koheda@@tuktuklovers
Koheda oya
Niyamai supiri
නියම වීඩියො එකක්.🎉
Ohoma nut 1k nene
5 port engine ekata oil kochchara danawada?
Q h j (1L ) g 206 207 (750ml)
Niyamai hodata teruna.mastarpompe hulan arina hetiht kiyanawada
Aniwarayenama yalu
Lockheed brake oil 5 port එකට හොදද
Jaya wewa bro
Aiye ape trivil eke issaraha rode hiravela, mokadda karanne
හරිම වටිනවා
Mage vill eka kadu adinnema nane hethuva mokakda YA 175cc
Clutch plate boor වෑල් කේස්
Ela
Ela ela yalu
සුපිරි.
Auto agest break wala khmda hada gnne break bind unama
Pompeta woshar thiyalada thiyenna balanna pompe podi ply 1ka aniwarayenama thiyenna oni. Ejester tika balanna hand brake cable balanna yalu
Auto eject walata kramayak nadda mge eke liner gawenawane dram eke
Wosharr ehema beluwada yalu
Danne nati deyak danagathte adayi jaya weva
වැදගත් වීඩියෝ එකක්
Garege kohed tiyenne
Good
Good job
Ayya maga will eka H no ekkak ekaa clach adu wanawa engin eka oil adu wanawa clach oil adu wanawa dakuna wangadiyan oil yanawa engin eka madin oil yanawa mokkadda issalama karanna oni
Engine repeyarr karanna wei yaluwa.
Nice.
Ela ela yalu
Godak sthoothi 👍👍👍👍👍
😊😊😊😊😊
Gerij eka koheda thiyenne
patta machan
Super yalu,
ඔබට බොහොම ස්තුති
බජාජ් කියුට් කාර්එකේ බ්රේක් ඇජස් කිරීම සහ එහි බ්රේක් සිස්ටම් අවුල් උනාම රෙපයාර් ගැන කියා දෙන්නකො...ස්තුතියි!
Ela bro
අයියෙ පිටිපස්ස රොදෙට දාන කූරු රෙසරෙ වෙනුවට
බෙයාරින් දාන වීඩියෝ එකක් ඔනි ❤
auto ejes break baind wenne ai hadanne kohomada eka
Jaya wew🙏🙏🙏🙏🙏
Patta bro
Supiri
මගේ පිරිපස්සේ රෝදේ හිර වෙලා. ඩ්‍රම් එක හලවන්ඩත් බෑ. රෝදේ කැර කෙන්නේ නෑ
Silindar balanna pompen hira karalada balanna
@@tuktukloversබ්‍රේක් ලයිනප් හිර වෙලා තිබ්බේ කඩලා ගිහින් , ලයිනප් දලා සිලින්ඩරේ සිලර් දෙක ගැහුවා , තව් ප්‍රස්නයක් තියෙනවා. Kick පොල්ල හිරයි ගහන්ඩබෑ , විසදුමක් දෙන්න ?
තෙරැවන්.සරනයි.පො.අන්කය.දාන්න.ගැරෙජ්.චක.කොහෙද.පුතා.තියෙන්නෙ
අයියා ඔටෝ එජෙස් බ්‍රේක් ගැන විඩියො එකක් දාන්නකෝ, කොහොම හැදුවත් රොද රත්වෙනවා, එපාම වෙල තියෙන්නේ ත්‍රිවිල්.
මොකක්ද ඒකට කලේ 😢 මගෙත් එහෙමයි
Ow mageth ehemi
මචෝ Q නම්බරයක නවත්තලා ගොඩක් වෙලා තිබ්බම start වෙන්නේ නෑ කාබ් එකට තෙල් ටිකක් දැම්ම start වෙනවා මොකක්ද අවුල??
thel arapn
Ela
Elama aiya 👌🙏🙏
Ela ela 👍👍👍
👍
Piti passe rode resare kochchara gehuwat ynwa bn
Ela bn nodanna deyk
නියමයි පැහැදිලි කියලා තියනවා සුපිරියක් බන් අයියේ පුලුවන්ම් 2 stock three wheele එකෙ මාස්ට පොම්ප එක ඒජෂ් කරගන්න පැහැදිලි විඩ්‍යෝ එකක් දන්නඩො.🙏💗💗💗
Ela ela yaluuu
Thank you
Godak watinawa♥️♥️
අයියෙ මගෙ 2ස්ටොක් වාහනයක් තියෙන්නෙ කොචිචර එජස්කරත් පැටල්කරපුවහම අය හිරවෙනව වමිපරත්තෙ රෝදෙ විතරයි එහෙම වෙන්නෙ එ ඇයි කියන්න පුලුවන්ද
Ejasment brul ne na
Retan spreen ehema hodai da yaluwa
එජස්මන්ටි ටිකක් බුරුල්
රිටන් ස්ප්‍රන් බැලුවෙ නැහැ අයියෙ
@@rohansamarakoon4373 ejasment passala hadanna oni yalu kereken nethi wenna
මගෙ එකෙත් හිරයි එක පැත්තක් එක හදා ගන්න විදිහක් කියන්න පුලුවන් ද වාහනේ ඩබල් ලයිට් y නම්බර් model එකක් බ්‍රෙක් කෑගහනවා හොදටම රත් වෙනවා
Video 1k karannam yalu. Breek woshar gahalada thiyenna lagadi
@@tuktuklovers ow gahuwaa eth enawa ක්‍රින් ක්‍රින් ගලා ඇතිල්ලෙන සද්දයක් එනවා රත් වෙනවත් එක්ක හොදටම
Pompeth heduwada
@@tuktuklovers ඔව්
මගේ ත්‍රීවිල් එක 4stock 175 k ඒකේ බ්‍රේක් ඔය වගෙ ඉජෙස් කරන්න නට් දෙකක් නෑනේ 🙄
Auto ejas yalu
Oto ejas wenne eth hira wenawane
@@සමනලී-ජ9භ පොම්පෙ උඩට වොශර් තියලා පොම්පේ ply එක නැති කලොත් හිර වෙනව බ්‍රේක් පොම්පේ free කරල ඉන්න ඕනි මුලින්ම. බලන්න පොම්පේ ply එක නැතුව ඇති. Video එකක් කරන්නම් ඉකමනින්
අනිත් වාහන වලත් තිරිංග සකස් කරන්නෙත් ඔහොමද
පිටිපස්සේ රෝද දෙක හිරවෙල කරකවන්න බැ ඇයි ඒ
👍👍
4stock wala ohoma baida
Super bro
Bro racing koteta wallampiti beat eka ghanna barida
4 ස්ටොක් අලුත් මුන වාහනයකට එන්ජින් ඔයිල්, ඩිෆරන්සල් ඔයිල් කොච්චර දන්න ඔනද
For engine after replce filter 1750 ml
Without replace oil filter 1600ml
For diff. 325ml
rim රත් වෙන්න හේතුව මොකක්ද
එක ඇණයක් හිරයි. කරකවන්න බෑ. කොහොමද ලූස් කරන්නේ?
අයියෙ 2ස්ටොරොක් එකෙ පස්සෙ රෝද 2කේ එක ගානට බ්‍රේක් වදින්නෙ නෑ නේ..එක රෝදෙකනේ හොදටම බ්‍රේක් වෙන්නේ
Thank u malli
Thanks
4ස්ටොක් vil wal බ්‍ර්ක් බාඉන් උනාම කොඔහමද හදාන්නෙ
Y කාන්ඩේ එවගේ ඔය නට් දෙක නැනේ ?
❤Gamma
Thank you brother 💯
Three wheel eka break karaddi issaraha paddenne aii 😥
Cup set dayal plate balanna yalu
👍👍👍👍👍
Tnq machan
Respect mcn
ස
Hiya
2ustok theer vell 1thiyanwa a mulo thir wellkam
Andallka geissanwa
Outo brake හදාගන්න විඩියෝ එකක් ගෙන්නකෝ අයියේ💕💕💕💕
❤️
❤️❤️
❤
👍👍👏👏
ස්තූතියි
රිම් එකෙ කාඩ් පැක් එක ගහපු විදිය විඩියෝ එකක් දාන්න බැද🤭🤭🤭🤭🤭🤭🤭🤭😘
1) හැඩල් අතෑරිය ගමන් දකුනට යනවා දකුනු පැත්තට අදිනවා වගේ තනි අතින් හැඩල් එක අල්ලන් යන්න ම බෑ මොකද අවුල
2 ) සද්දයක් එන්නව නිකන් ඇතිල්ලෙනවා වගේ රෝද 3නේම රේසර් ගැහුවා බ්‍රෙක් සිස්ටම් එකේ ඔක්කොම දැන්මා හරි නෑ
වීල් එක YR නම්බර් එකක් අපි අලුතින් ම ගත්ත තාම කන්පැනි ආව ටයර් 26000 දුවලා නෑ කිලෝමීටර් එහෙම වෙන්නෙ ඇයි