තරුෂිද රශ්මිද විෂූ ද ? බඩු මාට්ටු |😁 Adam and Vishu

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024
  • තරුෂිද රශ්මිද විෂූ ද ? බඩු මාට්ටු |😁 Adam and Vishu
    Hi Guys ! Get ready to laugh! In this video, we react to all your favorite memes.
    The primary goal of this video is to entertain viewers. artistic presentations and a variety of computer-generated memes, including Video that were edited and produced using the Software .
    😊 Contact Us : adamandvishu@gmail.com
    📞 0721200136 WhatsApp ( Business )
    Adam And Vishu Only Fans සෙට් වෙම්න : / 412478547876538
    ඔන්න චැට් ගෲප් එක : bit.ly/AdamVis...
    Thanks for checking out our content!
    If you enjoyed what you saw here, make sure to follow us on social media to stay up-to-date with all our latest updates and content.
    Follow us:
    Adam & Vishu Account
    Instagram : / adamandvishu
    Facebook : Adam and Vishu : / adamandvishu
    TikTok : / adam_and_vishu
    #memereaction #reaction
  • Розваги

КОМЕНТАРІ • 160

  • @jason-233
    @jason-233 3 місяці тому +19

    11:17 අපි කෙල්ලෙක්ට අහු වෙන්නේ නැතුව වෙන කාට අහුවෙන්නද ඉතින් 😂

  • @KaveeshaImeshan2005
    @KaveeshaImeshan2005 3 місяці тому +13

    අක්කටනම් සුපිරි වැඩේ කරේ එදා

  • @Sithuuu200
    @Sithuuu200 3 місяці тому +7

    හිනා කාල මැරෙනව😂❤

  • @Lasantha.m2i
    @Lasantha.m2i 3 місяці тому +14

    සිලෙ අපිට අපි සිලෙට😌😂

  • @NilukaShamali-q4j
    @NilukaShamali-q4j 3 місяці тому +4

    Hi ❤
    Lagadi tama oyalage vidiyos balanna gaththe harima funny😂😊❤
    Parissamin vada tika karaganna
    Adarey❤❤

  • @Mohomadsahith
    @Mohomadsahith 3 місяці тому +2

    දවසම බෙබී food කන
    🎉❤ චැලේන්ජ් එකක් කරන්න

  • @Eshi302
    @Eshi302 3 місяці тому +31

    දැක්ක ගමන් ආවා notification 😊❤තව පොඩි දෙයක් ඉල්ලන්නද ඔයාලගෙන් මගේ බව්වා සදහටම යන්න ගියා අපිව දාලා පුලුවන් නම් ඔයාලට එයාට නිවන් සුව පතලා ඉන්න තැනක පරිස්සමින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන්න 😔😔

    • @adamandvishu
      @adamandvishu  3 місяці тому +6

      නිවන් සුව බව්වෝ ❤

    • @gamingnova4099
      @gamingnova4099 3 місяці тому +3

      නිවන් සුවය ලැබේවා 😢

    • @Vidusha_N_Janushi
      @Vidusha_N_Janushi 3 місяці тому +3

      නිවන් සුව ලැබේවා
      එයා හොඳ තැනක ඇති🥺♥️

    • @Eshi302
      @Eshi302 3 місяці тому

      @@Vidusha_N_Janushi අනේ තෑන්ක්ස් ඒ කමෙන්ට් එකට❤️🥺

    • @Eshi302
      @Eshi302 3 місяці тому

      @@adamandvishu තෑන්ක්ස් ඒ කමෙන්ට් එකට 🥺❤️

  • @malakamilinda4177
    @malakamilinda4177 3 місяці тому +24

    මොකො බන් හිටගෙන පුටු ටික දිලා බෙසමක් ගත්තද😂😁

  • @asithakumara4575
    @asithakumara4575 3 місяці тому +1

    Eka patta 🎉😊😊😊

  • @බිස්නස්_සහ_මනසේ_පාලනය

    9:28 කන ගමන් බලපු මම🥲

  • @shwetharaveen4822
    @shwetharaveen4822 3 місяці тому +2

    හැමදාම වගේ ඉතින් ආතල් ගොඩයි ඇඩම් අයියයි විශු අක්කයි 😂❤

  • @dinushapiumali4105
    @dinushapiumali4105 2 місяці тому

    අනේ අක්කා ෂෝයි ❤️

  • @udithapiyumal1139
    @udithapiyumal1139 3 місяці тому +3

    11:26 emotional damage practical example😂💔

  • @HEWA_EDITZ
    @HEWA_EDITZ 3 місяці тому

    supiri video eka keep it up ❤❤

  • @Amila-wm7sd
    @Amila-wm7sd 3 місяці тому +1

    සුපිරි 😂🤣

  • @Ushan_S
    @Ushan_S 3 місяці тому

    අඩෝ මරු ඇ ඇඩම් අයියෙ 😂❤ විෂු අක්කගෙ රියැක්ෂන් මරු ඇ 🫶

  • @seumikamusic8740
    @seumikamusic8740 3 місяці тому

    3:21 dewani parath pennuwa share karapu video eka thank aiya ❤ akka 🎉

  • @sumedhichamathsara
    @sumedhichamathsara 3 місяці тому +1

    Nice video eka wow. Adareiiiiiii dennatama...

  • @user-ch9am8i6
    @user-ch9am8i6 3 місяці тому +1

    Video ekak danakan balagena hitiye ❤😊 aiye

    • @adamandvishu
      @adamandvishu  3 місяці тому

      ආදරෙයි ❤️😍😍

    • @user-ch9am8i6
      @user-ch9am8i6 3 місяці тому

      @@adamandvishu hemadama oyalage video balanawa godak lassanai aiye oyalage video. Kochchara aulen hitiyath oyalage video baluwama e okkoma amathaka wenawa..❤️☺️

  • @asithakumara4575
    @asithakumara4575 3 місяці тому +1

    Good 👍 job brother and sister

  • @gesanduperera1948
    @gesanduperera1948 3 місяці тому

    Moko ada dennna uda wage 😊❤

  • @tharulacademy501
    @tharulacademy501 3 місяці тому

    Ada video eka purawatama usa kiyna sadake kapila peuna😂,ආදරෙයි ❤️

  • @udeshikarathnayaka216
    @udeshikarathnayaka216 3 місяці тому

    අනේ ඉක්මනට ආයේ වීඩියෝ එකක් ගේන්නෝ ❤

  • @Mohomadsahith
    @Mohomadsahith 3 місяці тому

    ලස්සන කපල් එකක් අපිට ආතල් එකක් දීලා එයාලත් සන්තෝස වෙලා 🎉❤ ආදරෙයි අක්කි අයියටයි😊❤ හැමදාම සතුටින් ඉන්න ලයික් ගොඩක් ඕනේ

  • @gamege2535
    @gamege2535 3 місяці тому +1

    Allu adam 😅😅

  • @SenethmaSATHSINDU
    @SenethmaSATHSINDU 3 місяці тому

    ඔය දෙන්නා මරු අනේ❤❤❤

  • @WEROSHA6000
    @WEROSHA6000 3 місяці тому

    හැමදාම මෙ දෙන්නාගෙ පිස්සු බල බල හිනාවෙන තනිකඩ මම🥲🙂

  • @malindumethsara6635
    @malindumethsara6635 3 місяці тому

    Vishu ... මෑණියෝහ්හ්හ්හ්හ් 🥰❤️❤️❤️❤️🥰❤️❤️❤️❤️

  • @udarawaidyarathna8127
    @udarawaidyarathna8127 3 місяці тому +5

    අක්කා උස යන්න වෙන්නැති දෙන්නම හිටගෙන 🌝

  • @ashenmihiranga-n2e
    @ashenmihiranga-n2e 3 місяці тому

    ada moko dennama hitagena🤔kamk na ada video ekath supiri😁

  • @TharakaWithanage004
    @TharakaWithanage004 3 місяці тому

    සුපිරි😂❤️

  • @IldSampath-pm
    @IldSampath-pm 3 місяці тому

    Akka oyaaaa...lassanai ane

  • @SLYT-fd8zz
    @SLYT-fd8zz 3 місяці тому +3

    කලින් වගෙ අක්කට අාතල්දෙන විඩියො ඔොනෙ

  • @sumithkumara1265
    @sumithkumara1265 3 місяці тому +3

    Vlog එකෙන් පස්සෙ ඔයාල දෙන්න යාළුවිද ආයේ 🤭🤔🤔

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 3 місяці тому

    මොකෝ අද හිටගෙන 🥲😹

  • @kaveen0214
    @kaveen0214 3 місяці тому

    ai hitagena 😅idagena wadiwenna🥲anyway nice video❤

  • @chameeshapiyatissa7085
    @chameeshapiyatissa7085 3 місяці тому +1

    akkage kota 🤣🤣🤣

  • @Foodysl12
    @Foodysl12 3 місяці тому

    mata aul giya dawaata oyalage video balanawa 😊

  • @Senugirllovebts
    @Senugirllovebts 3 місяці тому

    Hina gihin meruna 😂😂😂😂 niyamai

  • @Deshan-ld6nv
    @Deshan-ld6nv 3 місяці тому +1

    ඇයි මේ හිටගෙන රශ්මී,තරුෂි පුටු දෙක අරන් ගියද?😁💗💖💝

  • @gamingmayuwa
    @gamingmayuwa 3 місяці тому

    සුපිරි vlog ekak ඔනි

  • @VihagaVishma-e2s
    @VihagaVishma-e2s 2 місяці тому

    Aiya konde wawala innwt wada konde kapala lassani

  • @KaveeshaImeshan2005
    @KaveeshaImeshan2005 3 місяці тому

    ගැම්මක් බං

    • @adamandvishu
      @adamandvishu  3 місяці тому

      ආදරෙයි 😍❤️❤️

  • @sachigirl9469
    @sachigirl9469 3 місяці тому

    6:49 දෙයීයනේ මගේ ඉස්කෝලේ😮

  • @LadithRandula
    @LadithRandula 3 місяці тому

    ai hitagena video kare 👀

  • @supuntharinda4560
    @supuntharinda4560 3 місяці тому

    Dennama lassanayi ada

  • @GamingTeddy-lb6kz
    @GamingTeddy-lb6kz 3 місяці тому

    Tharushuda rashmida, vishu akkada adam aiye😅

  • @8d_beats01
    @8d_beats01 3 місяці тому +2

    Thumbnail එක දැකලා අයියා Still Livingද බලලා යන්න ආවේ??

    • @SD-xx9cz
      @SD-xx9cz 3 місяці тому +1

      😂😂

  • @AyeshaRajapaksha872
    @AyeshaRajapaksha872 3 місяці тому

    Oyl dennaa jolly 😊❤

  • @MalkiiKalupage-in2eh
    @MalkiiKalupage-in2eh 3 місяці тому

    My favorite couple ❤

  • @madadeniyaseetha3263
    @madadeniyaseetha3263 3 місяці тому

    Rashmi wena ma 😢❤ aderei aiye akke ❤

  • @MR_ACADEMY
    @MR_ACADEMY 3 місяці тому +1

    ✋...ආය ඉතිං කතා දෙකක් නෑ...✋
    🤗 මෙවර නියත ජනපති 🧭 AKD ✅
    😍 ජය වේවා මාලිමාවට... 💪❤️🇱🇰

  • @BEATS_STUDIO_1.0
    @BEATS_STUDIO_1.0 3 місяці тому

    Adarei ❤

  • @viralthem
    @viralthem 3 місяці тому

    damma gaman baluwa 🥰

    • @adamandvishu
      @adamandvishu  3 місяці тому

      ආදරෙයි ❤️😍😍

  • @ASHBOY23
    @ASHBOY23 3 місяці тому

    පොහොර ටිකක් වැටිලා තියෙන්නේ 😪 Vishu

  • @maneeshandot2425
    @maneeshandot2425 3 місяці тому

    vishu akki thadi wela dn anti kenek wage wenwa tika tika 🥲

  • @vivekanethranjali4871
    @vivekanethranjali4871 3 місяці тому +1

    Ai ada denna hitagena inneh 😂😂

    • @adamandvishu
      @adamandvishu  3 місяці тому

      උස යන්න 😅😅

    • @vivekanethranjali4871
      @vivekanethranjali4871 3 місяці тому

      @@adamandvishu oka karanna thibbe vishu akkata thama...mokada adam ayiya Aya usa yanna deyak ne nh 😆😆😆

  • @LakmalMadushanka-o3q
    @LakmalMadushanka-o3q 2 місяці тому

    wena deyakh karanda hithenne na podhdakh wiyadanh karanda wei.karala balanna asa hithei.

  • @CharukaDeshan-r2h
    @CharukaDeshan-r2h 3 місяці тому +4

    සංවේදී අය බලන්න එපා කියල තිබ්බ එක බලපන් යකෝ ඒක මම දැම්මෙ 😒

    • @adamandvishu
      @adamandvishu  3 місяці тому +2

      අනේ 😁😁 සංවේදී හින්ද බැලුවෙ නැත්තෙ 😅

    • @RK_DEW_OFFICIAL.1
      @RK_DEW_OFFICIAL.1 3 місяці тому

      ​@@adamandvishu😂

    • @CharukaDeshan-r2h
      @CharukaDeshan-r2h 3 місяці тому

      ​@@adamandvishuහරි බන් එල😅

  • @PradeepPradeep-mn9ur
    @PradeepPradeep-mn9ur 3 місяці тому +1

    Akkage kata😅😂

  • @Amith_Senanayake
    @Amith_Senanayake 3 місяці тому

    Ai oyala hitan 🤭

  • @gimhandilina96
    @gimhandilina96 3 місяці тому

    Hinassala marannada hadanne 😅😂

  • @InduwaraMadurashmi
    @InduwaraMadurashmi 3 місяці тому

    ආදරෙයි 😌💗

  • @trinityhighlights621
    @trinityhighlights621 3 місяці тому

    අක්ක මහත් වෙලා🌝

  • @thilakwasantha5773
    @thilakwasantha5773 2 місяці тому

    10❤😂😂😂

  • @77Editz-k7c
    @77Editz-k7c 3 місяці тому +1

    Ada moko hitagenada review karanne😊

    • @adamandvishu
      @adamandvishu  3 місяці тому +1

      දෝණි උස යන්න ඕනි හින්දා 😅😅

    • @77Editz-k7c
      @77Editz-k7c 3 місяці тому

      @@adamandvishu 😂👍👍

  • @MiltonBiyagama
    @MiltonBiyagama 3 місяці тому

    ඇයි අනෙ හිටගෙන අද 😕

  • @ChiranthaRajapaksha-id1pn
    @ChiranthaRajapaksha-id1pn 3 місяці тому

    Gmk akka & Aiyya

  • @aadhiachala6646
    @aadhiachala6646 3 місяці тому

    Ado mechchara kal dapu gaman video balala 100k gahanakal balagenath idala adane yako dekke subscribe karala ne kiyala😮

    • @adamandvishu
      @adamandvishu  2 місяці тому

      දෙයියනේ 🙃🙃

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 3 місяці тому

    ලෝක වාසි සියලු දෙනාටම සුබ උපන්දිනයක් වේවා 🙏

  • @Saviyavlog2011
    @Saviyavlog2011 3 місяці тому

    අඩෝ අඩෝ මගේ කෙල්ලගේ නම කියන්න එපා යකූ 👍👍

  • @DilshanBEATZ
    @DilshanBEATZ 3 місяці тому +1

    heheee

  • @DinithiNimesha97
    @DinithiNimesha97 3 місяці тому

    Aiyo oyala hitan innakota mage kaukul ridenwa appa😂

  • @SapumallAnuradha0
    @SapumallAnuradha0 3 місяці тому

    ❤😂🔥

  • @vimugaming7567
    @vimugaming7567 3 місяці тому

    😂❤

  • @deejayjaniya3036
    @deejayjaniya3036 3 місяці тому

    Nikn ahanne ubala
    Denna bilda 😂😂😂😂😂😂😂

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 місяці тому

    මාලිමාවට ජය වේවා 🙏 🌹
    දෙන්නගෙ කතිර දෙකත් ගහන්න ❤️

  • @Umarya_rodrigo.
    @Umarya_rodrigo. 3 місяці тому +2

    Hallo kohomada enaka parana ewa balabala iddi video eka awe❤

    • @adamandvishu
      @adamandvishu  3 місяці тому

      Thank u so much ❤️😍😍 ආදරෙයි

  • @kovidajayaweera2007
    @kovidajayaweera2007 3 місяці тому

    9:10 nuwara ehema thama

    • @adamandvishu
      @adamandvishu  3 місяці тому

      අන්නේකයි 😅😅

  • @King-shadow-wq6en
    @King-shadow-wq6en 3 місяці тому +1

  • @annefernando4292
    @annefernando4292 3 місяці тому +1

  • @GimhanRavidu
    @GimhanRavidu 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤😊

  • @menakakaiz3535
    @menakakaiz3535 3 місяці тому

    ❤️✌️

  • @praveenprabhAshwara501
    @praveenprabhAshwara501 3 місяці тому

    අද සිටගෙන ඇයි ??

  • @Kyle_Garick
    @Kyle_Garick 3 місяці тому

    Where is the chair 😅

  • @Gavindu-Rukshan0
    @Gavindu-Rukshan0 3 місяці тому

    ❤️💫

    • @adamandvishu
      @adamandvishu  3 місяці тому

      ❤️😍😍 ආදරෙයි

  • @ajanthajayawickrema
    @ajanthajayawickrema 3 місяці тому

    First comment ❤😊

  • @krishankumara1085
    @krishankumara1085 3 місяці тому

    Ara ogollo sanwedi kiyala pennapu nathi eka wena video ehekin danna puluwanda pls

  • @TharakaMadubha
    @TharakaMadubha 3 місяці тому

    ❤❤❤❤

  • @G.Adam12
    @G.Adam12 3 місяці тому

    ❤❤❤❤❤❤

    • @adamandvishu
      @adamandvishu  3 місяці тому

      ආදරෙයි ❤️😍

    • @G.Adam12
      @G.Adam12 3 місяці тому

      @@adamandvishu apith oyalata godak adarei harida

  • @D69-i9z
    @D69-i9z 3 місяці тому

    rashmi mage ,wena ekkt wath denne nh

  • @KumaraDesilva-tj8fh
    @KumaraDesilva-tj8fh 3 місяці тому

    ADAREY A

  • @ASSASSINLK22
    @ASSASSINLK22 3 місяці тому +2

    රශ්මි ද ? විෂූ ද ? 😁

  • @godx77gaming3
    @godx77gaming3 3 місяці тому

    😍

  • @AkashRathnayaka-e8q
    @AkashRathnayaka-e8q 3 місяці тому +1

    Pit

    • @adamandvishu
      @adamandvishu  3 місяці тому

      ආදරෙයි ❤️😍😍

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp 3 місяці тому +1

    මොන කන් කරච්චලයක්ද මේ?

  • @motivational2idea1
    @motivational2idea1 3 місяці тому

    100k ghl hamadama videos danawa kiylla kiwwadath mnd 🤔

    • @adamandvishu
      @adamandvishu  2 місяці тому

      ඔව් නේත...😐😐

  • @kaveeshavlogs1397
    @kaveeshavlogs1397 3 місяці тому

    ai hitan inne

    • @adamandvishu
      @adamandvishu  3 місяці тому +1

      උස යන්න 😅😅

  • @venuragimhan
    @venuragimhan 3 місяці тому

    8 veni vdihata renne

  • @LEADERFF-mk8hu
    @LEADERFF-mk8hu 3 місяці тому

    අද නම් එච්චර සැට් නැ 😓💔