Ane ape me biksun wahansela niwama dakinna oni kalakanne pahar koti okun thawath ennawada oku...mona unath mahinda mahaththayata api garu karanna oni pahara koti nethi kalata.. 🙏🙏🙏❤️❤
Itin ma bus aka alawapu,,kana ampara,, mayaga nonaii daruwoii inn ape gama,a kiynna,singakkuliya gama inna,mayaga nona ,soma nanda,,natiwala rikka kala,a gadarata hamoma kiynna,amapara gadara kiyala
me malli hasalaka gamini divinasa gaththe pawul prashnayakata ewei rata wenuwen divi pidhuwa oya nikan kiyanne belle wela dagaththa wagene...😂😂😂 jathika veerayek rata jathiya wenuwen divi pidhu edithara kollek hariyata wachana pawichchi karahan.
Oka nowe e bus eka mame hithanne e bus eka dipowe dakka mame video ekake ohome nowe peneherayak wela bus eke hamethanekeme wedi prehare .oja hadapu ekak wenne athi
වටිනා වීඩියෝ එකක් 🥰❤️ මේ වීඩියෝ ඒක දානකන් හිටියේ මන් 🥰
ඔයා දැක්කා කීවේ මේකට යන ගමන් ❤❤
@@lakshithavlogs ම්ම්ම්
පුතා ඔය බස් එක අම්පාර ඩිපෝවෙන් පිටත්කල නිලධාරියා මමයි .ඔය බස් එක මුලින් එන්න සූදානම් වෙලා හිටියේ මොණරාගල හරහා. ඔය ගමන එන්න දවසකට කලින් නුවර හරහා යන්න ඕනෙ කියල ඩිපෝවට දන්වල තිබුනා. ඒ නිසා තමයි මස්කෙළිය යෑමට තිබුණු ඔය බස් එක යොදවල ඒ බස් එකේ සේවය කරන රියදුරු කොන්දොස්තර දෙපල යොදවල ඔය ගමන පිටත් කලේ. ඒත් ඒ දෙන්න ගැන සැමරුම් වලදී කවුරුවත් කතා කරන්නේ නැහැ .මේ වීඩියෝවෙන් නොදන්නා අයට දැනගන්න සැලසුවාට ඔබට ස්තුතියි . 3:16
හදවතින්ම ස්තූතියි මහත්මයා මේ අපි නොදන්නා තොරතුරු අපිත් එක්ක බෙදාගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤️❤️
දැකලා නැති පොටි අයට පේන්නනන්න වටින විඩියො එකක් ලක්සිත අයියෙ අදත් සුපිරි විඩියො එකක්❤
හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤🙏
අනෙ ඒ සිංදුව ඇහුවෙ අදමයි..හරිම දුකයි හරිම සංවේදී හරිම අර්ථවත්. .. ස්තූතියි ඔබලාට මං සවුදි අරාබියේ සිට නැරඹුවෙ
❤❤❤
යාපනයේ පාරත් හරි කෙලීන් හරිම ලස්සනයි
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
හරිම ලස්සනයි ගොඩක් පිං පිට රට ඉන්න අපිත් බැලුව ❤️❤️❤️❤️
හදවතින්ම ස්තුතියි ඒ ආදරේට දිගටම ඉන්න ❤❤
මම අද ගියා දෙවෙනි වතාවට මෙ තැන බලන්න.හරිම දුක්කිත තැනක්.අඞලා තමයි එන්නෙ ගියොත්.
හදවතින්ම ස්තුතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට ❤❤
ඔය බස් එකෙ ඩ්‍රයිවර් මගෙ මාමා, මගෙ අම්මගෙ බාල මල්ලි, මම ඔය සිද්ධිය වෙද්දී ඊට අල්ලපු ගමේ, මංගල ගම ඉස්කොලෙ ගණිත ගුරුවරයා, අදටත් අවුරුදු පතා මම යනවා මංගල ගම
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
❤❤❤❤❤❤ supiri 👍👍👍From Italy
හදවතින්ම ස්තූතියි සරත් අයියා ❤❤
ඒ කුරීරු අතීතය නිමා කල සැමට ස්තුතියි.එයට මට සහභාගි වෙන්න බැරි වීම ගැන කනගාටුයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
Ane mamath giya bikshu gathanaya karapu bus eka balanna ampare aranthalawe harima dukai ekatanam ayenam eveni deval noweva🙏💕🇦🇪🇱🇰🌸🙏
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
අපේ ගම මයියංගනය😎😎😎😎😎😎😎
ආයේ දවසක ඒන්න ඔනී සොරබොර පැත්තේ එහෙම
වෙඩි තියන්න නියොගය කරපු ත්‍රස්තවාදි නායකයන් දැන් කොහෙද ඉන්නෙ...?
කවුද ආරක්ෂා කරන්නෙ.. රටෙ ජනතාවට සෙවය කරන්න තවත් තන තුරු දිලා... තිබෙන්නෙ කවුද....? නඩත්තු මුදල් ගෙවන්නෙ කවුද....?
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
වටිනා වීඩියෝ එකක් 💪❤️
හදවතින්ම ස්තූතියි ❤️❤️
පුතේ ඔයාලා දෙන්නට යෝධය බල යෝධ ස්ත්‍රිය ලැබෙන්න ඔනේ මොකද අපි නොදැකපු දේවල් පෙන්නුවා තේරැවන් සරණයී පරිස්සමින් යන්න
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤❤
Maarama. Lassanai. Sinduwa .❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉..
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
ලස්සන සංචාරයක් නේද ලක්ෂිත අයියා අපේ අත්තම්මලා හසලක ඉන්නේ ඒ පැත්තත් මාර ලස්සනයි යන්න වෙලාවක
තව අම්පාරෙ ලස්සන වීඩියෝ ටිකක් තියෙනවා යන්න ඔනී වෙලාවක හසලකත් ❤ හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤
එවකට ජනාධිපතිව සිටියේ ජේ ආර් ජයවර්ධන මැතිතුමා.අගමැති ආර් ප්‍රේමදාස මැතිතුමා.එම ඛේදවාචකයෙන් බරපතල වෙඩි වැදීමට ලක්ව දැනට සාසනයේ වැඩ ඉන්නෙ ආදා උල්පත බුද්ධසාර ස්වාමීන් වහන්සේත් හඟුරන් කෙත පුණ්‍ය සාර ස්වාමීන් වහන්සේත් යන අප දෙනම පමණි.
වෙලාවක අපේ හාමුදුරුවන් හමුවෙන්න එන්න ඕනී ❤️❤️
අපි පොඩි කාලේ මේ සිද්දිය උනේ... අරංතලාවේ සිද්දිය කීවම අදත් අපට සංවේදි කරුණක්.. ඒ පංසලට අයිති සාමනේර හාමුදුරුවරු ඉගෙන ගන්න පංසලක් තිබ්බා කොල්ලුපිටියේ පුෂ්පාරාමය කියලා මගේ ගමත් කොල්ලුපිටිය අපේ තාත්තා හැම මාසේම පේරු දානේ අරන් තිබ්බා එදා ඒ සිද්දිය උණ දවසෙ ඒක අහලා අපිට දැණුන වේදනාව අදටත් 😢
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
මං මේ පාරෙ වාර කීපයක් අම්පාරට ගිහින් ඔලුවිල් කැම්පස් එකට ගියා වාහනේ එලවගෙන
ඇත්තටම ලස්සන ගමනක්
ඔව් අයියා ලස්සන පැත්තක් රජගල යන්න වෙලාවක ගොඩක් බලන්න දේවල් තියෙනවා ඉදිරියේදී වීඩියෝව දාන්නම් තව තැන් ගොඩක් යන්න තියෙනවා දවස් මදි වුනා , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට ❤❤❤
ලෙමන් ජින් එක සුපිරි බොසා
හදවතින්ම ස්තූතියි ❤️❤️
අපේ රටේ ගවසම්පත දැනගත යුතුයි මේ මහා අපරාදය කරපු කරුනාඅම්මාන් පිල්ලේයාන් ලගට අරන් රාජපක්ෂලාගේ ආරක්ෂාව මැද්දේ සැපසේ ජිවත් වෙනවා බත්කන හරක් තාමත් මුන්ට කඩේ යනවා 😂😂😂😂😂😂
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
2000 පස්සෙ ඉපදුන අය මේවා ගැන නොදනි . මේ ගැන. මතක් කර දීම ගැන ස්තුති කරමි.
හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් අපිත් එක්ක බෙදාගත්තට , දිගටම ඉන්න අපිත් එක්ක ❤️❤️
මමත් අම්පාරේ තමයි.. නමුත් ඔය භික්ෂු ගාතනය උන තැන බලන්ඩ ගිහින් නෑ..අද තමයි මෙ විඩියෝ එකෙන් එක දැක්කෙ ස්තූතියි ඔබලාට..
හදවතින්ම ස්තූතියි ❤❤❤
ලොකු හාමුදුරුවන්ට
Army එකෙන් කියල තියෙනවා ඔය ගමන යන්න එපා කියලා අනතුරු දායකයි කියල
එහෙමකොහොමද හැම අවුරුද්දකම අපි මේ ගමන යනවා බයවෙලා හරියන්නේ නෑ කියල
ලොකු හාමුදුරුවන් කියනදේ අහන කෙනෙක් නෙවෙයි
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤❤
පිං දෙන්න ඕන ඒ යුගය අවසන් කරන්න කිසිම බලවේගයකට යටත් වෙන්නේ නැතුවඅණ දීපු මහින්ද රාජපක්ෂ මැතිදුන්ට කව්රු කොහොම මඩ පචාරණ කරත් එතුමා නියම රජ කෙනෙක්. අනිත් අය එතුමාට මඩ ගහලයි බලේට එන්නේ රටේ පිනට පහළ උන නායකයෙක් එතුමා නැති නම් අද රටක් නෑ අපිට
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
මෙවන් විපත් යලි ඇති නොවන්න රට බේරාදුන් උතුම් මිනිසා මහින්ද❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤❤
RATABERAGATHTHEY APEY THIWEDA HAMUDAWEY KOLLO MAHINDA KAREY BEYRAGATHTHU RATEY KARUNA AMMAN PILLEYYANLATAPINUM GAHANNA EDAHADALA DELAKARUNA AMMANTA DEYMALA HAMUDAWAK HADAGANNA AWSARDUNNA AKANEY
@@Amarasinghage.25 ඌත් මරණ බයට රටින් පැනලනේ හිටියේ.ඌ කරපු බම්බුවක් නැ පොන්සේකා නොහිටින්න අදටත් ඵසේනම් යුද්ධය
රට බේරා ගත් උතුම් මිනිසා පොන්සේකා.මයිනා කොරපු මගුලක් නැ.ඌත් මරණ බයට රටින් පැනලනේ හිටියේ බොල.
ඔය කියන හිමි නමවල් 31 දෙනෙක්ව කපල මරන්න අන දුන්නෙ මහින්ද රාජපක්සගෙ හිත මිතුරු කරුනා අම්මාන් බව දන්නවාද...කරුනා අම්මාන්ට රජ සැප හිටපු හමුදපති...සරත්ෆොන්සේකා මහතා හිරේට ..මෙන්න රාජපක්ෂ සින්හලයන්ට සලකපු හැටි...මාලිමාවට ජයවේවා ..
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
ඒ කාලේ බෞද්ධයෝ නිහඩව හිටියේ,ඇයි. උවමනාවක් නැතිකම.ඒතරම් හීකීෂුන්ලව මරලාත් බෞද්ධයෝ ඒ කාලේ නිදී.පාස්කු පුහාරය ගැන කතෝලීකයෝ උනන්දුවෙන හැටී සිද්ධවෙච්ච දා සිට.ඵයාලගේ කතෝලීකයයින්ට ආදරේ නිසා. ඒකටම අපේ බෞද්ධ රටේ බෞදාධයෝ
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
Ane ape me biksun wahansela niwama dakinna oni kalakanne pahar koti okun thawath ennawada oku...mona unath mahinda mahaththayata api garu karanna oni pahara koti nethi kalata.. 🙏🙏🙏❤️❤
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
මහින්දරජතුමනිඔබටපින් තුනුරුවන් සරනයි ❤🎉💛⛧☘️
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
යාලුවා කවදාද ආවෙ ඉන්දියාවේ ගිහින්
සති 2ක් විතර වෙනවා ආයේ 12 යනවා ❤❤
Itin ma bus aka alawapu,,kana ampara,, mayaga nonaii daruwoii inn ape gama,a kiynna,singakkuliya gama inna,mayaga nona ,soma nanda,,natiwala rikka kala,a gadarata hamoma kiynna,amapara gadara kiyala
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
දැන්ඉන්න උන්ටමතක නැ
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
මේ ඝාතන යෙන් දිව්ගලවාගෙන කොන්දට වෙඩිවැදීම නිසා ඔත්පලව wheel chair එකට පත්ව තවමත් සිවුරේ සිටින බුද්දසාර හිමිට ඔබලාගේ උදව් උපකාර
කිරීමට හැකිනම් ලොකු පිනක්. උන් වහන්සේගේ phone no එක ලක්ශිත මහතාගෙන් ලබාගන්න පුලුවන්
0771678623 ඔබ තුමිය එවන ලද අංකය
❤❤❤❤❤❤❤❤❤
හදවතින්ම ස්තූතියි ❤❤
Voyage nilamage vidiyos wadagath daruwakuter unth balanna puluwan asaberya dawal Dana aker nisa daruwo kohomer. Hadavider
හදවතින්ම ස්තූතියි ❤❤
එ වෙඩි තියපු බස් එකමද එ නැත්නම් එවිදිහට හදපු බස් එකක්ද
ඒ බස් එකමයි එක පැත්තක් ගලවලා තියෙනවා පිළිම හදන්න දැන් ඒ පැත්ත කොන්ක්‍රීට් දාලා වහලා තියෙන්නේ ඒකලු
ඔය කතාව දැන් එලියට ආවේ මොකෝ..ච ඡන්ද ය ලඟයි නේද.. රට බේරාගත් වීරයා රට හිඟමනට දැම්මා. මතක තියාගන්න
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
ඡන්ද higakana කුහක higannek උඩ ඉඳන් thappulanava.
ලස්සනවැඩක්හරිමහරිඔබටතුති.
හදවතින්ම ස්තූතියි ❤️❤️
😢😢😅❤
❤❤
me malli hasalaka gamini divinasa gaththe pawul prashnayakata ewei rata wenuwen divi pidhuwa oya nikan kiyanne belle wela dagaththa wagene...😂😂😂 jathika veerayek rata jathiya wenuwen divi pidhu edithara kollek hariyata wachana pawichchi karahan.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
Meka karapu karuna pilleyan ada mahinda ranilge golayo.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
Oya maha yddaya nima kala ek samajikayak mage mahaththaya
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට , ඒ වීරෝධාර රණවිරුවටත් තෙරුවන් සරණයි !
අයියෙ අපි උඩඩුම්බර
අපි උඩුදුම්බර පැත්තෙ ගියා , හදවතින්ම ස්තූතියි මල්ලි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
Oka nowe e bus eka mame hithanne e bus eka dipowe dakka mame video ekake ohome nowe peneherayak wela bus eke hamethanekeme wedi prehare .oja hadapu ekak wenne athi
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
අපි ඔහෙ ගියා
❤️❤️
විඩියෝ එකක්ඩ නෑට්ටන් සො එකක්ඩ
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
Ee sakkili minimaruwanta amathikam dunna sakkilith hitiye hena 7 wediyan
හදවතින්ම ස්තුතියි ඔබට අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
අපි ගියා ඔහෙ
අම්පාර කියන්නෙ ලස්සන පැත්තක් නේද ? හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
පුතෙ ඔය අරන්තලාව භික්ෂූන් වහන්සේලා ගාතනය.. බේරුනු අපෙ ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටිනවා.. රොද පුටුවක තුනටියෙන් පහල පන නෑ.. එක චැනල් එහෙක වීඩියෝ එකක් මම දැක්කා.. උදව් ඉල්ලලා තිබුනා.. පුළුවන් නම් හොයලා වීඩියෝ එකක් කරන්න
මට අංකයක් එවලා තියෙනවා කතා කරන්න ඕනී ❤️❤️
Ohoma yanakota mage taunekath ahuweyi (mahaoya)
හම්බ වුනා වෙලාවක වෙනමම දවසක් දාගෙන එන්න ඔනී ❤❤
@@lakshithavlogs aniwa ela
@@ChamindhaKumara-zl3sw ❤❤❤❤❤❤
Fonseka mathindu athulu ranawiruwanta pin
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
උවමනාකරන දේ පෙන්නන්නේ නෑතුව ඩේට කනවා
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
ParawL heduwata.vomiss nogaththanam hothai
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
Api 54 dhenek 5wenidha gihin dhanayak dhila iye awe mama harima sanwedhi una loku Ayata siyalla amathakayi
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
මේක කරපු කරුණා පාර්ලිමේන්තුව් හිටපු එකෙක්
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
ඈතින් පෙනෙන ජලාශය තමයි සොරබොරවැව
හදවතින්ම ස්තූතියි ❤❤
ආර් ප්‍රේමදාස තමා එදා ජනාධිපති හිටියේ නේද මන් චුට්ය්
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
Asawen saluting balanna adamberaie
හදවතින්ම ස්තූතියි ❤❤
AMPAREYN EDAMAK WEKUNANNA THEBEYNAM KEYANNA
❤️
Mage kella ipadunu kale oya arantala siddiya une
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖❤
ඕවා හදල තමයි සියට සියයකටට්ජ් වඩායටි මඩි ගහල ත්මයි රට නය කරල දැම්මෙ
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
ඉතාමත් හොදයි ඔබ තුමන්ලාගේ වැඩ සටහන මේ පාරවල් මෙහෙමවත් හැදුවේ මහින්ද මහතා ගේ ආංඩුව කාලේ නැති නම් වලවල් වලට බැහැ බැහැ යන්න වෙන්නේ ගමන ගිහින් එනවිට බයිසිකලේ ගන්න දෙයක් නැති වෙනවා, මේ පාරවල් හදපු අයට පිං දෙන්න ඕනේ එකේ ,පරංගිද කොහෙද නින්දා කරලා තියෙනවා, රජගල දැක්කාම මට පුදුම දුකක් ඇති උනේ මමත් පෙර ආත්මයේ එහෙ ඉදලා වගේ , මේ බවයේ නම් ඔය දැක්ක පලමු වතාව ඔබ තුමන්ලාට සහ ඔබලා මෙලොව ට බිහි කල දෙමවුපියන් ට ත් පිං දෙන්න ඕනේ, අපේ පිං බිම ලෝකයම වටිනා බිමක්,මෙය විනාස කලේ ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසීන් විසින් දැන් කලු සුද්දෝ තමයි රට පාලනය කරන්නේ උංට ඕනෙ උනේ අපේ හෙල බිම තවත් විනාස කිරීමට, එකක් කියන්නම්, 17 වසරක සාපය ඇති කල JR කියන අවජාතක දෙමුහුන් එකා ඉතිහාසයේ නැමැති විෂය පාසැලේ න් ඉගෙන ගැනීමත් ඉවත් කලා,අපි විජයගෙන් එනබව කියමින් හෙලයන් මුලා කලා ,දැන්වත් මිනිස්සු දැනුවත් කිරීම ඉතාමත් හොදයි ඔබලාට තෙරුවන් සරනයි මා අතින් වරදක් උනා නම් සමාවන්න අපි රාවණා ගේ මිනිස්සු ,
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
ඔයාල වටෙන් ඇවිත් කන අල්ලන්නේ නැතිව .කන අල්ලලා වටේ යනවා .ගහ දන්නා අපට කොල කඩන්න එන්න එපා . මේ දවස් වලට ඔය වගේ වැඩසටහන් තව තව ඒව්. නොකියා කියන්න හදන්නේ යුද්ධය අවසාන කළේ මහින්ද හොදින් යන්න පාරවල් හැදුවේ මහින්ද .එනිසා අහවලාට බලය දෙන්න කියලා ද ? (හෙඩිමට අරනතලාවෙ හාමුදුරුවෝ ඝාතන ) මහින්ද රාජපක්ෂ පාසල .පව් පොදු වෙ අපට දුකයි හෙලා දකින සිදව්මක්. තව දෙයක් මල්ලි ලා .ඔය ගමනට පිල්ලෙයාන් වත් අරගෙන ආවානම් වඩාත්ම වට්නව.😢😢😢
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතින්ම ස්තූතියි ❤❤
Drivrun.kofoyhrth.mathk.kroth.hodi
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤