As a graduate, I felt the awesome experience in this university. I wish best wishes for all who are coming in generations. This is an exquisite place to study and a heart touching place to get experience in Sri Lanka. Namo buddhaya.
No more comments to add here. No words to say..Everything is perfect here in all hands. May mother Japura live long giving the real breath of education to more students who are waiting for....
20222 Check new version of the anthem ua-cam.com/video/iKVaWJqMrZ0/v-deo.html
The same is true in a one way
වෙලාවට උපාධිය ඉවර කරන හිත හොද අචාර්ය මන්ඩලයක් ඉන්න මාගෙ කැම්පස් එක ඔන ලමයෙක් වෙනුවෙන් පෙනි ඉන්න උදාර මිනිස්සු ටිකක් ගියපු කෙනෙක් මග හැරුනෙ නැ ඔතන පින්බර තැනක් හැමදා අදරෙයි මාගෙ කැම්පස් එකට
උපාධි ප්‍රදානෝත්සවයේදී මේ වචන ටික කියාගන්න බැරිව ඇස් වලට කදුලු ගෙනාව ඒ හැගීමට නමක් නෑ මට වගේම ඒ හැගීම විදගන්න බලන් ඉන්න අයටත් වාසනාව ලැබේවා🙏 ජපුර මෑණියනි ච්රං ජයතු❤️🙏
අක්කේ කඩ්ඩ කොහොමද හදාගන්නේ
ඒක බැරිව අසරණ වෙලා ඉන්නේ
❤
හීනය සැබෑ උනා ......ඒ සතුට කියලා නිමකරන්න බැහැ.....අගනගරයේ හැඩකාරිය ආදරනීය ජපුර මාතාව ❤️❤️❤️
ජපුර මවුනි ඔබ තුරලට එන්න සිහින මවනවා අනිවාර්යයෙන්ම එනවා❤️🔥💪
අනිවාර්යයෙන්ම ❤💪
Aniw pluam.gamak deepm😎
Ow nangila mallila avithma balanna kochchara dewal apita aluthin igenaganna thiyenawada kiyala
ඒ සිහිනය සැබෑ වේවා !!!
අනිවාරෙන්ම ❤️
ජපුර මැණීයගේ තුරුලට පැමින ලොව දිනන්නට දිවා රෑ නොබලා සිහින දකිමී ❤️😍
❤
Jayawardenapura select una . කියාගන්න බැරි තරම් බැරි තරම් මාර සතුටුයි.
Mth jyawardanapura campus select una..mokdd faculty ek🙂..mn art
Congratulations 👍
Super ♥️🔥
Congratulations
Congratulations
ශ්‍රී ජපුර මැණීයන්ගෙන් උසස් අධ්‍යාපනය ලබා ගැනීමට,මං දිවා රෑ නොබලා කටයුතු කරන්නෙමි...ජපුර මැණීයන් කරා පැමිණීමට මාගේ සිහිනයයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
yes😘
මේක ඇහෙනකොට දැනෙන ඒ ගැම්ම ඒ හැඟීම 🥺💕
හීනය සැබෑ උනා ❤🌏
අනිවාර්යයෙන් ම මම එනවා..
❤💗💖 ආදරෙයි ජ'පුර මෑණියනි...!
💖ජපුර මෑණියනී ඔබගේ තුරුලට අනිවාර්යයෙන්ම එනවාමයි👩🎓
2021 A/l
අනිවාරෙන්ම එනවා❤️
Today is 2021.11.02
Lets see 😍
Come on 🤩🤩🤩
Commerce d
අද හෙටම එනවා, මාත් බලන් ඉන්නවා යන්න
😍math 21 al
Oya z core athid
Commerce මහගෙදර ♥️.... දහසකුත් කොමස්කාරයන්ගේ හීනෙ
💯💯❤️
Accountancy department eka🥺💗
Department of Accountancy and Department of Business Administration pioneers ❤
dream❤
ජ'පුර සරසවි තුරුලට අනිවාර්යයෙන් මම එනව 😘2022/10/29(2022a/l)
ජපුර මෑණියන්ගේ තුරුලට එන්න මම මගේ ජීවිතයේ හැම දේම කැප කරනවා.මහන්සි වෙනවා උපරිමයෙන්ම.අනිවාර්යයෙන්ම යනවා.❤💫👩🎓අම්මාගෙයි තාත්තාගෙයිත් එකම ආශාවක් ඒක.💗☘️
හීනෙට අවා ♥️
සමුගන්න තව ටික කාලයයි.ජීවිතේ තිබුණු ලස්සනම පරිච්ඡේදයක් නොදැනීම අවසන් වුන හැටි.🥺 Just one month left for our graduation.❤ 50th convocation 🥺❤️ ආදරෙයි ජපුර 🥺
හැමදාම අහනවා❤
දැන් ඇත්තටම අහන්න පුලුවන්
ආදරෙයි ජපුර මවුනි🥰🙏🏼🙏🏼
Japura 🥰❤ only have 3 months for A/l 😍 definitely gonna come to my dream uni 🥰❤
විද්‍යාර්ථයින්ගේ පාරාදීසය ,අහංකාර ජ'පුර...❤...දවසක එනවමයි...💗✨
ඉක්මන්ටම එනවාආආආ🥺♥️
ජපුර අම්මා ලගට මාත් අනිවාර්යෙන්ම එනවා.❤️❤️❤️👩🎓👩🎓👩🎓
As a graduate, I felt the awesome experience in this university. I wish best wishes for all who are coming in generations. This is an exquisite place to study and a heart touching place to get experience in Sri Lanka. Namo buddhaya.
ජපුර මව්නි ඔබ තුරුලට එනවාමයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
No more comments to add here. No words to say..Everything is perfect here in all hands. May mother Japura live long giving the real breath of education to more students who are waiting for....
Japurata enna thm mechchr mhansi wenne.. Aniwa enwa 😍😍😍
හීනය සැබෑ උනා ❤️❤️❤️
😍❤❤❤හීනය....😘😘 අනිවාරෙන්ම සැබෑ කරගන්නවාමයී......😘😍❤
හීනය සැබෑ වුණා මම එනවා මව්නි ....❤
ආදරෙයි ජපුරට පන වගෙ ❤️❤️❤️
එනවා අම්මේ අනිවාර්යයෙන් ඔබේ තුරුලට .....😍😘
2024 A/l exame එක Commerce වලින් කරන්නේ..😊
තියන ලොකුම target එක තමයි හොදම reault එකක් අරන් ජයවර්ධනපුර කැම්පස් එකට යන එක...❤
මගේ සරසවි මාතාව ඇයයි ජ'පුර
දිනෙන් දින වැජඹේවා!
අනිවාර්යයෙන්ම 🥺🌎❤️🙏මාත් එනවා ....ජපුර මව් තුලට 🙈❤️🌎ආසාම ආසාම කැම්පස් එක ජ'පුර.....🇱🇰🇱🇰🇱🇰
Love my mother විද්‍යෝදය University forever. 🌹🌹🌹♥️♥️
මගේ ජපුර සිහිනය සැබැ කර ගන්නවාමයි😊😊❤❤2024 A/L
As a graduate of J'pura I really proud of its successful journey towards development. Chirang Jayathu.
" ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශ්‍රී නාමය රදවව් ලෝ මුදුනේ.."❤️👑🌍📚🧑🎓
👩🎓❤️❤️😘
ආදරෙයි ජපුර ❤️
ජ'පුර❤😍අනිවාර්යයෙන් එනවාමයි❤🙏
Definitely I'll be there in 2022
හීනයට නම් ආව....අපි 20/21 batch....ඇයි තාම ගන්නෙ නැත්තෙ😕
ආදරෙයි හැමදාම එදා වගෙම❤️
අනිවාර්යයෙන්ම එනවා❤️🔥
අනිවාර්යෙන්ම මම එනවා ජපුර ට❤
You are the best forever...Wherever I go whatever I do you are the reason behind that.
Iove my Dream university 😘🥰
Ilaga awrudde me sinduwa japura campus eke idan ahanwamai😉💓💕💯
අනිවාරෙන් එනවා❤😚
මට 40 යි . ඒත් ඔබ තුරැලට එනව කොහොම හරි 😢🥺🥹😘
අනිවාර්යයෙන් එනවාමයි 👩🎓👩🎓❤️❤️
ජපුර මව්නි ඔබ තුරුලට අනිවාර්යයෙන්ම මම එනවා💙💙💙
My dream university ❤️
Definitely coming to you soon !!!
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2024/7/16 අනිවාර්යයෙන් ජපුරට එනවා එනවාමයි..✨🙂❤️
මේ ගීතය ඇහෙනකොට අපේ ජපුර කැම්පස් එක ගැන මාරම අභිමානවත් හැඟීමක් එන්නෙ. ඒ එක්කම අතීත කැම්පස් ජීවිතය මතක් වෙලා ඇහැට කඳුලක් එනවා
Mamath asai mage hine haba karaganna jayapura wishwa vidyalaya I love you 😘💕❤️ ♥️♥️♥️♥️♥️♥️♥️
Aniwrenm enwa.adarei japura❤❤. Love my dream of university Japura
2024 A/L 🥺❤️
අනිවාර්යයෙන්ම එනවා ජපුරට 😗❤️🩹
මාත් .
එදාට හම්බෙමූ.... 🎉
Aniwarenm mhnsi wel pdm krala japurata enwmyi 🎓🎓🧑🏻🎓
Japura amme mage hinaya obamai. Kawada hari enawa. ♥️🏆💫
Ammage daruwek wenne labune pera pinakata issara hine dan haba wela labuna dayada godai amme sahodara sahodariyo aluth paulak
❤😇 JAPURA selected
Enavo 😍
අනිවාරෙන්ම එනවා දවසක ❤👨🎓
Ikmanatama enawa adarei japura . 2022
ජීවිතේ කියාදුන් ජපුර අම්මා 🙏❤
ගොඩක් ආදරෙයි j,pura.......
ආදරෙයි ජපුර ❤️❤️❤️❤️
ආදරෙයි ජ'පුර . ජ'පුර සරසවියට තේරීම ජීවිතයේ මහා භාග්‍යයයි❤❤❤
දිවා රෑ දකින සිහිනය කවද හරි සැබෑ කරගෙන දවසක මේ comment එකට reply එකක් දානව....බලමු පුලුවන් වෙයිද කියල මේ 2022 Aug 11❤️🥰
අද 2022 sap 21 ප්‍රියාදර මම,
ජපුරට් එන්න නම් බැරිවෙයි නමුත් මේ වගේම වෙන campers එකකට අද මට යන්න පුලුවන් උනා ඈහ්...😆😆😆
අනිවාර්යෙන්ම අපිත් එනවා. ❤️
Eda padam karaddi mahansi danunama meka ahanawa.ada mn commers walin japurata select.2022 al.denena sathuta kiyaganna behe mata.😍
කොමස් කරන හැම ලමයෙක්ගෙම හිනේ.ඉතින් ඔයාලටත් ඒක හම්බෙයි.මහන්සි වෙන්න
අදරෙයි ජ්පුර😘😘😘❤️❤️❤️
My dreams came true👩🎓💕 love you mother japura ♥️♥️♥️♥️
Commerse karana godk ayge heenyk...😘😘😍🧑🎓🧑🎓
ආදරෙයි මව්නි..නුබයි ජීවිතය යලි පන නැංවුවේ...❤
තව අවුරුද්දයි එනවා අනිවාරෙන් ❤
Japura maniyani mata obe sewanat enn wasanawa labewa.🙏
ජපුර...අම්මා......ආදරෙයි මැරෙනකන්ම ❤❤❤❤❤
බලාපොරොත්තු වෙන හැමෝටම යන්න ලැබේවා😢❤
Japura maniyange thurulata select una , lokema dinuwa wage hagimak e 💕💕💕❤️✨️✨️
Adarei japura maniyani😍😘 aniwarennam mama enawa
අනිවාර්යයෙන් එනවමයී.... ❤ Japura 😘
අනිවාර්යයෙන් එනවා ❤💘👏
Mage hinaya kawada hari mama aniwaren enawa amme ❤🙏💯
ආදරෙයි ජපුර මෑණියනි...♥️
Anivarenm enva💗. Innm env💪💕
My dream ❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤2023/10/27💜️ one day hardwork paysoff ✌️😍
අනිවාර්යයෙන් ම එනවා
මගෙ සරසවි මෑණි...🥺❤️🙏
Coming soon..❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන් යනෝම තමයී හිතේ තියෙන ලොකුම හීනෙ එක ❤️😍
කවදහරි එනවමයි ජ පුර මව්නි❤❤❤❤❤
හැබෑකරගන්න පුලුවන් උන ලොකුම හීනෙ ♥️
Love my dream university ❤️🙏
Ikmanatama math anawooo japura adarei godaaaak
❤😍💐J'pura....
Gdk kal indn balan indapu e heene ada sebe wela❤❤❤ kiya ganna bari sathutak hithata denenw💕💕💕