Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පොතේ දැනුමෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික දැනුමෙන්ද සහිත සරසවි පරපුරක් බිහිවීම යුගයේ අවශ්‍යතාවක් වන යුගයක, එම සහෝදර, සහෝදරියන් මෙවන් වැඩසටහන් සදහා යොමුවීම අගය කලයුතුය. ජයග්‍රහණයට සුභ පැතුම් සහ මෙවන් වටිනා වැඩසටහන් ලබාදීම වෙනුවෙන් සිරසට අපගේ ප්‍රණාමය 🙏❤️
කැම්පස් ළමයි දෙන්නෙක් කියපු නිසා නොබලා ඉන්න හදලත් ආයෙත් බැලුවේ ..කැම්පස් ළමයින් ගොඩක් ඇවිදින් අනාගත්ත නිසා ....කෙසේවෙතත් ජයග්‍රහණය කලාට සුභ පැතුම් ....❤❤❤
මේ.දුවලා.දෙන්නට.වැඩිපුර.ගානක්.දිනන්න.තිබුනා.කොහොම හරි.දිනුවනෙ.ඒ.ඇති .සුබ පැතුම් ❤❤❤❤
Well done girls... ලස්සනට play කලා. ඩම්බෙල්ඩෝර් උත්තරේ වුණ ප්‍රශ්නෙ මං හිතුවෙත් උත්තරේ හැග්රිඩ් කියලා....
නිල් පාට එකක් ඇඳන් හිටපු girl.....😍😍😍
හොඳ ළමයි දෙන්නෙ
දූලා දෙන්නා ලස්සනට තරග කලා සුභ පැතුම් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
කාලෙකින් කෙල්ලො දෙන්නෙක් ලස්සනට play කරා. Quick change ගත්තේ නැතුව ඉන්න තිබ්බනම් තව පට්ට
Congratulations to both...💐Decent girls 💯
Kelaniyen wdk karot gammk thamaa ithin❤❤❤❤
වැඩි දැගලිල්ලක් නැති කෙල්ලො දෙන්නෙක් ❤
ආවසාන ප්රශ්නය ටිකක් විතර ලේසි කරා මොනවා උනත් ඉගන ගන්න ලමයිනෙ
@@surekanishani4771sir oyada prashna hadannne😮😮😮😮😮
Really love the way these girls faced to the questions. Good Luck girls❤❤
හැබැයි යෙමනය කියන උත්තරේ නම් හරිම ලේසීයි අපරාදේ මේ දවස් වල නිතර අහන්න දකින්න ලැබෙන නිසා
Wadiye News balanne na wage.
Lassnt wade krnwa me girls denna ❤ congratulations 💕💪
Harima wadagath widiyata e lamai denna tharanga kala
ඔයාලා දෙන්නටම ජයවේවා ❤️❤️😄🖐
අනිවාර්යයෙන්ම israel ළඟ තියෙන රටවල් හැමදාම ඇහෙනවා Lebanon අය වැටෙන් පැනල තමයි යුද්ධය වුනේ 😂 කහ එක්කෙනා දන්නවා අඩුයි ඒක හින්දා Sure ද sure ද අනිත් එක්කෙනාව confused කරා question එක analyze නොකර😢
Dannawa adui kiya kiya minissunt apahasa krnna epa boruwata oy ohoma dewal waladi kohomath ohom tamai
@@iWriterz සාමාන්‍ය දැනුම අඩුවීම අසාමාන්‍ය තත්ත්වයක් නෙවේ
Pitin balala comments dala pora talk dena ayath aniwa gihin challenge karanna . Anyway good job 🎉
සතුටුයි 🎉 ඇත්තටම කවුරු හරි දිනුවොත් 🎉
තරගෙ බලන මුවාවෙන් චරිත් දීහා බලන මම 😂😂
🤭
😜😜😜
Yutharee sensei congratulations ❤
මාලූ මිරිස් කඩන්න ඉනිමගේ නගින්න ඕන නැහැනෙ 😂
වයිල්ඩ් කුක් බුක් එක්ක තියෙන තරහට ඒකත් කරයි වෙනස්ව දෙයක් කරන්න
Job nicely done girlss❤
Kelaniyen awoth Gammak thamai. Congratulationsss
Well done girls enjoy 🎉
Congratulations👍
Niyamai🔥
Congratulationsss❤
චරිත් අයියා බලන්නමයි එන්නෙ ❤❤❤
චරිත් අය්යාව බදින්න කැමැතී නැද්ද ?
@@sameeramm චරිත් අබේසිංහ බැඳලා ඉන්නෙ.
Congradulation Sethmi and Yuthari👍👍
Congratulations Girls💐💐
Lassanata wade kara dennama.. Congratulations 🎉🎉🎉❤❤❤
❤❤❤❤❤❤😂😂wow hamotama adarei
සතුටුයි ❤❤❤
❤ congratulations girls
මීටත් වඩා අමාරු ප්‍රශ්න තමයි සමිතාටයි අඩුවයසෙ පවුල් කාරයාටයි දුන්නෙ. කැතයි සිරස කැතයි....😅
ලේසීද? අමාරුද? 🤔
Congratulations 🎉
Congratulations sisters❤️
Congratulations ❤
❤️❤️👍👍
අද ප්ර්ශන් ලේසී !!
Ane sook ane me denna🙈
🎉
Charith thamath handiyanh🤭
අපේ අම්මාට ලොකු අඩම්බරයක් ❤️❤️
Me prashnatika ara gya sathiye apu boysa dennt dunnnm miliyn 5 arn ynwa
චරිත් අබේසිංහව බලන්න හැමදාම එන මං❤
I'll be playing in season 3♥️♥️😊
Ada thama asawenma baluwe. Suba pathum daruwane.
කහ එකී අරකිව අව්ල් කරනවා මෙලෝ දෙයක් දන්නෑ
Ehema kiyanna epa..dennam hondt perform kala😢😢
ක්‍රිකට් ප්රශ්නය පටලවගත්තද මන්දා 😢
Kanadi dapu.duwa hondata uththara denawa.anikena baya wechchi gaman
සුදු කෙල්ල සෙක්සි😂
Good luck ❤❤❤ 💋💋💋💋💋💋💋💋💗💗🌷🌷🌷🌷⚘⚘👄👄👄👄👄
❤❤❤
ඉගුරු කියලා දැනගෙනත් ඇයි මිරිස් මත එකක් තිබ්බෙ 😮
ඒ වගේ එකකට බෙදලා තියෙන එක ඇඟට ගුණයි. මොකද ගොඩක් අය කැපෙන්නෙ ඒ ප්‍රශ්නෙන්.
Good lasanata play kara
Ara kahpata kella paper ekata uththara liylath ohoma wennathi.😂😂
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
😀😊
❤❤❤❤❤😅😅😅😅😅
❤
❤❤❤🎉🎉🎉❤❤❤
Hi
😊
Nil kella nam attatama lassanai 🙂🙂🙂
එයා තමයි ගොඩක් ඒවයේ ගේම ගැහුවෙ.
Ada mona weeida danna
😂😂😂😂🎉🎉🎉🎉🎉
1st question ..🫤
Kaha pata aka nan melo deyak danne.boruwata prashne kiyonawa
👍❤️❤️⚘️
මුන් මොන කැම්පස්ද ඕයි ,
Campas kello welath amu sinduwa danagena hitye na hariyata
දේවානම් පියතිස්ස රජතුමා,දුටුගැමුණු රජතුමාගේ,තාත්තා.
කහපාට ඇදගන ඉන්නකෙනා අනිත්කෙනාත් වටිටනව ෂුවර්නෑ
එයා දන්නවා sure ද sure ද කියලා
Carit nisa balanawa adanam kallo hodai
Only 1 or 2 questions were answered properly with confirmation. Others were just lucky guess! In other words, kanamutty!
Eyalata danuma madi
Sinduwak ahanne nathi lamai salli kandak hala gattha..😂
Gon wesa badu deakak avith Hoxha Hoxha yanawa uaththara ahenneth naha
Pizzuda hati da😂
Congratulations 🎉🎉🎉🎉🎉
Congratulations ♥️♥️
Congratulations
❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤
පොතේ දැනුමෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික දැනුමෙන්ද සහිත සරසවි පරපුරක් බිහිවීම යුගයේ අවශ්‍යතාවක් වන යුගයක, එම සහෝදර, සහෝදරියන් මෙවන් වැඩසටහන් සදහා යොමුවීම අගය කලයුතුය. ජයග්‍රහණයට සුභ පැතුම් සහ මෙවන් වටිනා වැඩසටහන් ලබාදීම වෙනුවෙන් සිරසට අපගේ ප්‍රණාමය 🙏❤️
කැම්පස් ළමයි දෙන්නෙක් කියපු නිසා නොබලා ඉන්න හදලත් ආයෙත් බැලුවේ ..කැම්පස් ළමයින් ගොඩක් ඇවිදින් අනාගත්ත නිසා ....කෙසේවෙතත් ජයග්‍රහණය කලාට සුභ පැතුම් ....❤❤❤
මේ.දුවලා.දෙන්නට.වැඩිපුර.ගානක්.දිනන්න.තිබුනා.කොහොම හරි.දිනුවනෙ.ඒ.ඇති .සුබ පැතුම් ❤❤❤❤
Well done girls... ලස්සනට play කලා. ඩම්බෙල්ඩෝර් උත්තරේ වුණ ප්‍රශ්නෙ මං හිතුවෙත් උත්තරේ හැග්රිඩ් කියලා....
නිල් පාට එකක් ඇඳන් හිටපු girl.....😍😍😍
හොඳ ළමයි දෙන්නෙ
දූලා දෙන්නා ලස්සනට තරග කලා සුභ පැතුම් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
කාලෙකින් කෙල්ලො දෙන්නෙක් ලස්සනට play කරා. Quick change ගත්තේ නැතුව ඉන්න තිබ්බනම් තව පට්ට
Congratulations to both...💐
Decent girls 💯
Kelaniyen wdk karot gammk thamaa ithin❤❤❤❤
වැඩි දැගලිල්ලක් නැති කෙල්ලො දෙන්නෙක් ❤
ආවසාන ප්රශ්නය ටිකක් විතර ලේසි කරා මොනවා උනත් ඉගන ගන්න ලමයිනෙ
@@surekanishani4771sir oyada prashna hadannne😮😮😮😮😮
Really love the way these girls faced to the questions. Good Luck girls❤❤
හැබැයි යෙමනය කියන උත්තරේ නම් හරිම ලේසීයි අපරාදේ
මේ දවස් වල නිතර අහන්න දකින්න ලැබෙන නිසා
Wadiye News balanne na wage.
Lassnt wade krnwa me girls denna ❤ congratulations 💕💪
Harima wadagath widiyata e lamai denna tharanga kala
ඔයාලා දෙන්නටම ජයවේවා ❤️❤️😄🖐
අනිවාර්යයෙන්ම israel ළඟ තියෙන රටවල් හැමදාම ඇහෙනවා Lebanon අය වැටෙන් පැනල තමයි යුද්ධය වුනේ 😂 කහ එක්කෙනා දන්නවා අඩුයි ඒක හින්දා Sure ද sure ද අනිත් එක්කෙනාව confused කරා question එක analyze නොකර😢
Dannawa adui kiya kiya minissunt apahasa krnna epa boruwata oy ohoma dewal waladi kohomath ohom tamai
@@iWriterz සාමාන්‍ය දැනුම අඩුවීම අසාමාන්‍ය තත්ත්වයක් නෙවේ
Pitin balala comments dala pora talk dena ayath aniwa gihin challenge karanna .
Anyway good job 🎉