Five Million Money Drop S3 | Episode 02 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 150

  • @SaduniDewindi-t3k
    @SaduniDewindi-t3k День тому +26

    ප්‍රොගෑම් එක බලනවට වඩා ෆනී කමෙන්ට් කියවන එක 😂

  • @anusharanatunga5619
    @anusharanatunga5619 День тому +37

    අක්කා මුකුත් දන්නෙ නැති over acting පන්ඩිත ආච්චියෙක් , නංගි නම් sweet ,innocent

  • @clashofclan-v2t
    @clashofclan-v2t 18 годин тому +8

    මුන් වගේ එවුන් ආය ආවනම්. මම මේ ප්‍රෝග්‍රෑම් එක ආය බලන්නේ නෑ කියලමයි හිතාගත්තේ... කලින් ආපු කොල්ලො දෙන්නාට.. රෙස්පෙක්ට් 🙏🙏

    • @NeetaNilukshi
      @NeetaNilukshi 16 годин тому

      එ පිරිමි මේ ganu

  • @denzilperera2587
    @denzilperera2587 День тому +36

    මරූ ඒ වුණාට පළවෙනි දෙවෙනී ප්‍රශ්න වලදී සල්ලි හලාගත්තා... 😢😂 ඔන්න ඕකයි පස්නේ😂😅
    ඔවු නම් ලයික්
    නැත්තම් කමේන්ට්😊

  • @StepofAI
    @StepofAI День тому +35

    ඊයේ ආපු කොල්ලො දෙන්නගෙ එක බලල මේක බැලුව . 😂

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb 15 годин тому

      මාත් එහෙමයි . අනේ පාඩුවේ හිටියා අර කොල්ලෝ දෙන්නා . . 😊😊

  • @KaviIroshan
    @KaviIroshan День тому +26

    පිස්සෝ දෙන්නේක් නේ බන් 1 වෙනි ප්‍රශ්නේම දන්නේ නෑ....කියවිල්ල විතරයි...වැඩට යන්නේ කොහොමද මන්දා 😁😁😁😂

  • @pasindurashmika7625
    @pasindurashmika7625 День тому +12

    පලවෙනි ප්‍රශ්නෙන්ම හිතුව මුන් සතයක් වත් නැතුව ගෙදර යන්න වෙන්නේ කියලා 😂😂😂

  • @mila_wick
    @mila_wick День тому +41

    සිංහභාහු film එකේ ඒ ඩයලොග් එක කොච්චර වයිරල් උනාද මේ දෙන්නා ඒ කාලෙ වෙන ග්‍රහලෝකෙකද ඉදලා තියෙන්නෙ 😊

  • @Ssks976
    @Ssks976 День тому +10

    මේ ගෑනිව බදින එකාට අබ සරනයි😂😂😂😂

  • @stories190
    @stories190 9 годин тому +4

    අක්කව බැන්ද එකාට බුදු සරනයි😂

  • @binu_77
    @binu_77 19 годин тому +7

    කොහෙන්ද බං මේ පිස්සු ඩබල හොයාගත්තෙ 😂

  • @NilAka0
    @NilAka0 День тому +25

    ඕවරැක්ටින් දගලානා මේ කෙල්ලෝ දෙන්නා 😂

  • @Sanu19455
    @Sanu19455 13 годин тому +4

    අක්කා සසර කලකිරිලා වගේ කතා කරන්නේ..
    මූණේ මෙලෝ හිනාවක් නෑ..😅

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha День тому +18

    කියවිල්ලයි නැටවිල්ලයි විතරයි 😂😂😂

  • @Thomasshelby001l7
    @Thomasshelby001l7 День тому +16

    අක්කාගෙ කයිය විතරයි , මේ ලෝකෙ දෙයක් දන්නෙ නෑ 😹💔

  • @dinu710-v3v
    @dinu710-v3v 20 годин тому +8

    යකෝ පලවෙනි ප්‍රශ්නේ😂😂 සෝෂල් මීඩියා වල පහුගිය ටිකේම තිබ්බේ ඒක...පණ්ඩිත ගෑනු නම් සාපයක් ඇත්තමයි

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 День тому +14

    ගෑනුත් දැක්කා
    මේවගේ ගෑනු නොදැක්කා….

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 15 годин тому +5

    අක්කා පන්ඩිතයි දන්න මගුලකුත් නෑ . 😂😂😂😂 .අප්පිරියයි මේ වගේ පන්ඩිත උන් ආවම බලඩත් . .

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 11 годин тому +2

    නටන්න දන්නවා කිව්වා නේද අඩේ තාලෙට පැද්දෙන්නවත් බෑනේ යකෝ...😂😂😂🤭🤭🤭🤭

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 Годину тому

    මේ නිවේදකයනම් මටනම් හිතට අල්ලන්නේ නැහැ චරිත් තරම්......චරිත් ඉන්නකොට ෆ්‍රෝග්‍රෑම් එක බලන්න ආසයි.....ඒ අක්කනම් මෙලෝ රහක් නැහැ ...කියවිල්ල විතරයි ......කසාද බඳින මිනිහට දෙයියන්ගේම පිහිටයි 😂😂😂

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n День тому +22

    හැයි හැයි හැයි තමයි😂 එච්චර තමයි 😂

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n День тому +20

    එලෙස කෙලෙස කොච්චර ජනප්‍රිය උනාදා මේ දවස් වල 😂

  • @AiSketchBook
    @AiSketchBook 18 годин тому +6

    හොඳට කතා කරන්න පුලුවන් උනාට කමක් නැ පොඩ්ඩක් බුද්ධිමත්ව කටින් පිට කරන දෙවල් පිට කරන්න නිකන් ගොන් හිස් කියවන්නම් වාලේ කියවන්නේ නැතුව...පස්සේ මිනිස්සු ගෑණුනේ කියලා කියන්නේ. අනිත් ගෑණුන්ටත් අපහසයක්... අනවශ්‍ය දේවල් තමයි ගොඩක් එලියට එන්නේ කටින්. පරාට ප්‍රශ්නෙදි... රොටි ටිකත් පැහැදිලි කරනවා අර අර පැතලි එකනේ ගගා. ඇයි යකෝ පරොටයක් කාලා නැද්ද...නාන් කියන්නේ නාන්.. අයේ ප්‍රශ්නේ අහලා නැහැ නාන් ගැන දන්නවද කියලා. බටර් නානුයි ගාර්ලික් නානුයි ගාර්ලික් නානුයි කියවනවා.සවුන්ඩ් එකත් ඕනේලු... උන්ගේ මිනිස්සුන්ට තමයි ආතල් එක හම්බෙන්නේ වැඩකරන තැන් වලින්

  • @SaduniDewindi-t3k
    @SaduniDewindi-t3k День тому +9

    අප්පිරියයි 😂 නසරී යන්න ඔනී ඩබලක් මනිඩ්‍රොප් ඇවිත් 😅

  • @nilminihettiarachchi5603
    @nilminihettiarachchi5603 15 годин тому +3

    ඔක්කමත් හරි මේකීගේ කියවිල්ලට වමනේ යන්න එනවා

  • @UnicornMee-to7sw
    @UnicornMee-to7sw День тому +14

    TV eken balala banina comments balanna apu mama 😮😅😂

  • @amilsanjeewa7922
    @amilsanjeewa7922 20 годин тому +5

    චරිත් කියන එකා නැති එකනම් ලොකු දෙයක්

  • @itv4455
    @itv4455 День тому +23

    අනෙ මන්දා හැසිරීම නම්. ඒ ගෑණු ලමයි දෙන්නා ගැන නම් කියන්න තේරෙන්නෙ නෑ 🤔

  • @pradeepasamaradasa2661
    @pradeepasamaradasa2661 День тому +10

    50න් 32ක් හලාගෙන ඉතිරි උනේ ලොකුම ගානලු.සිංහබාහු කියලත් දන්නවනම් සරත් කොතලාවලට එචිචර ගානක් තිබ්බේ ඇයි යකුනේ😂

  • @DahamdhiGunasekara
    @DahamdhiGunasekara День тому +19

    Raganwa idagena 😂😂

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 15 годин тому +2

    සිංහබාහු බලලා නැති උනාට මුන් fb වත් නැද්ද . . . 😂😂😂😂 පොඩි උනුත් දන්නවා ඒකනං . . . 😂😂😂

  • @ජෝතිසමීර
    @ජෝතිසමීර День тому +26

    කාගෙ දරුවොද බන් මේ🤣🤣🤣 හැමදේම දන්නව වගේ නටල, හැම එකටම කනා ශොට් ගහල කෙලවෙලාම ගියා

    • @chamal1385
      @chamal1385 День тому +4

      ඇත්ත අප්පිරියයි

    • @AnomaMalkanthi-c5n
      @AnomaMalkanthi-c5n День тому +5

      ඔව් අර අක්කා නම් අනේ මංදා😂

    • @surenliyanage1782
      @surenliyanage1782 День тому +4

      මම නම් skip කර කර ප්‍රශ්න ටික විතරයී බැලුවේ..😂

  • @ManjulaRanawakaarachchie
    @ManjulaRanawakaarachchie День тому +36

    Honda wade.. mam nam mula indalma hithuwe satha 5 nathuwa yanna kiyala moko akka too much hari pandithai..over acting

    • @Upguy16
      @Upguy16 День тому

      Sira😂

    • @dineshnilanthadineshtours5588
      @dineshnilanthadineshtours5588 День тому

      මිනිස්සුන්ට ehema kiyanna epa.... e ළමයා full shoshel

    • @IsharaMadhushika-n7q
      @IsharaMadhushika-n7q День тому

      Athmi math😂

    • @dragondrift3910
      @dragondrift3910 21 годину тому

      @@dineshnilanthadineshtours5588
      Ub issella gihin english igena gena wren mchn😂😂

    • @dinu710-v3v
      @dinu710-v3v 20 годин тому +1

      @@dineshnilanthadineshtours5588සෝෂල් කියලා පේනවා පලවෙනි ප්‍රශ්නෙට දීපු උත්තරේ එක්ක 😂

  • @lahirudilshan2415
    @lahirudilshan2415 День тому +7

    සුනාමියට අහු උන දෙන්නෙක් 😂

  • @Sewwandiperera8308
    @Sewwandiperera8308 День тому +4

    මල සමයං දෙකක්.😂හොද වැඩේ.උඩ පැන්නා වැඩී

  • @sportinfo1487
    @sportinfo1487 2 години тому +1

    2x dala maru😅

  • @stellafonseka8870
    @stellafonseka8870 День тому +13

    කෝලම් බඩු 2ක් සංවර කමක් ඇත්තෙම නැහැ මුඩුක්කුවෙන් ආවා වගේ😮

  • @sunilmohotty5077
    @sunilmohotty5077 Годину тому +1

    Akka kiyana eakita puduma wesa gayak tiyenne. Gin Basu geanna wanna eapa. Raganawa gin Basu.apinam dannaea paradinawa kiyala. Charity hitiyanam niyama

  • @surangikumarage4534
    @surangikumarage4534 16 годин тому +2

    ලන්කාවේනෙවෙ ඉදල තියෙන්නේ අනේ මන්දා.....

  • @JayaniSawmaya
    @JayaniSawmaya День тому +6

    akkatanam pissu raganawa.. kathawa witharaii😂😂

  • @stories190
    @stories190 9 годин тому +2

    මුන්ගේ මොලේ ගූ ද තියෙන්නේ 😂 මොලෙත් නැති පණ්ඩිත හුත්තියෝ අප්පිරියයි 😂 කටවහන් හරි ඉන්න ඕන එක්කෝ 😂

  • @ShavindaDulmi-df7cn
    @ShavindaDulmi-df7cn 19 годин тому +2

    දෙමළු පඩි අරන් වගේ😅

  • @pathiranakavindu-w8u
    @pathiranakavindu-w8u День тому +12

    Meva natum da😂😂😂

  • @sns-ow9rj
    @sns-ow9rj День тому +7

    තියන ගාය.. ඕනෙවට වැඩිය උඩ පැන්න

  • @IruNimsara
    @IruNimsara 19 годин тому +1

    Nanginam mru ❤ akkanam pissek kiyawanawa melo deyak dnne nh 😂😂😂

  • @ThivainYashvinu
    @ThivainYashvinu День тому +5

    මොක්කුද මේ 🤔🤔🤔🤔 මේ වගේ ප්‍රශ්නෙකටවත් උත්තර දීගන්න බැරි හරක්ද මේවට ගෙන්නන්නෙ අපරාදේ අපි ගියා නම් මේ දීපු ප්‍රශ්න ටිකේ හැටියට ඔය සල්ලි සේරම අරන් එන්න තිබුණා...

  • @hasithsanka
    @hasithsanka 22 години тому +2

    Iya habai😂😂😂

  • @denuwantheekshana494
    @denuwantheekshana494 День тому +8

    තමන්ට කැමති දේශපාලන මතයක් දරන්න තමන්ට අයිතියක් තියන්ව.
    දැන් මාලිමාවට රට හදන්න චන්දෙ දීල වෙලා තියන දේ පේනවනෙ😂😂 කන්න හාලුත් නෑ😂
    චරිත් තමයි නියම presenter 🎉❤

    • @lankadesilva.7446
      @lankadesilva.7446 День тому +4

      චරිත්ට චන්දය දීපු එකෙක් හොය ,හොයා හිටියේ...😮😮😂😂😂😂

    • @pasindurashmika7625
      @pasindurashmika7625 День тому +2

      පිස්තොලේ ඔබගනින් පුකේ 😂😂😂

    • @denuwantheekshana494
      @denuwantheekshana494 23 години тому +1

      @lankadesilva.7446 අනුරට චන්දෙ දීල කන්න හාල් නැතුව තණකොල කන හරකෙක් හොය හොය හිටියෙ🤣🤣

    • @denuwantheekshana494
      @denuwantheekshana494 23 години тому +1

      @pasindurashmika7625 මාලිමාව ඔබාගනිම් පුකේ🤣🤣

    • @denuwantheekshana494
      @denuwantheekshana494 23 години тому

      @@pasindurashmika7625 මාලිමාව ඔබාගනිම් උබෙ පුකේ🤣🤣🤣🤣🤣

  • @SwarnaRodrigo-t9p
    @SwarnaRodrigo-t9p День тому +3

    Iye kollo dennath supiri cheer karapu set ekath maru 🎉

  • @gayanikotudura8692
    @gayanikotudura8692 21 годину тому

    Ashan dias's face during the 1st question 🤣🤣

  • @Kaushalya777
    @Kaushalya777 18 годин тому +1

    අනේ මංදා........😢😢😢

  • @sunidu5533
    @sunidu5533 День тому +17

    Supiri gon dennek

  • @sachithnilanga9873
    @sachithnilanga9873 День тому +19

    Kata wachala apatha daruwo😢😢

  • @ashanchamara8415
    @ashanchamara8415 День тому +5

    කයිය විතරයි නෙ. මෙලෝ දෙයක් දන්නෙ නෑ. Normaly සමාජය තියෙන දෙයක්වත්.

  • @BlueEagle789
    @BlueEagle789 День тому +22

    Overacting දගලානා 😂

  • @PiyumiDilshani-ur8oj
    @PiyumiDilshani-ur8oj День тому +3

    අනේ පලවෙනි ප්‍රශ්නය පොඩි ලමයෙක්ගෙන් ඇහුවත් කියයි. Overacting වැඩී.....

  • @PasinduSasmitha2003
    @PasinduSasmitha2003 День тому +5

    අපරාදේ සල්ලි ටික

  • @Tamraparni-TY
    @Tamraparni-TY День тому +2

    සිරස කැමතියි දගලන කට්ටියට

  • @shan_studio9376
    @shan_studio9376 День тому +18

    Maha gobba panditha ganu dennek 😂....kata withri

  • @thurulimanusha4859
    @thurulimanusha4859 День тому +4

    පන්ඩිතයී 😂 ඔහොම අයට වරදිනවා

  • @Kasperකැස්පර්
    @Kasperකැස්පර් День тому +7

    E genu lamai denna diha balan indala oluwa karakenawa wage 🤦🏻‍♀️

  • @samithasandaruwan8968
    @samithasandaruwan8968 23 години тому +3

    Me wedasatahanata apu epama karapu denna

  • @samithasandaruwan8968
    @samithasandaruwan8968 23 години тому +3

    Neddakin vitharak mokkuda bn mun wedasatahanath ekka epa karawanawa. Mun kawada Hari badina unta aba saranai...

  • @sajethasajetha5209
    @sajethasajetha5209 День тому +2

    Akkage pada sho eka kiyawilla vithari

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 День тому +2

    CONGRATULATIONS..!! ASHAN.

  • @gxhv8174
    @gxhv8174 14 годин тому +2

    නොදකින් මෙහෙම කෝලන්

  • @ChaminiWeerasuriya
    @ChaminiWeerasuriya День тому +7

    සරත් කොතලාවල දන්නෙ නැති ලමයා...අයියෝ සල්ලි

  • @Ekadekathuna123
    @Ekadekathuna123 День тому +9

    11:11 5M වලින් 3.2M හලාගෙන ලොකුම ගානලු

  • @sns-ow9rj
    @sns-ow9rj День тому +4

    🐂🐂උඩ පැන්න ඕනෙවට වැඩිය...

  • @Upguy16
    @Upguy16 День тому +1

    Trackada bn😂 dannawa kiyala pennanawa hby mukuth dannh 😂💨

  • @neutral.news.official
    @neutral.news.official День тому +1

    Ykoo munge saddee😂😂

  • @GeethakaThathsara
    @GeethakaThathsara День тому +1

    Akkage dance ek maru 😂

  • @hhnsilva9027
    @hhnsilva9027 День тому +2

    Ashan diyas good

  • @DhanuskaHettiarachchi
    @DhanuskaHettiarachchi День тому +1

    District adu hinda uththaraya denna tibba panditha wadi una 😢

  • @DineshSilva-l1y
    @DineshSilva-l1y День тому +2

    පෙස්සු මගුල් දෙකක්

  • @gayanikotudura8692
    @gayanikotudura8692 20 годин тому

    21;45 🤣🤣

  • @SalaniSandareka
    @SalaniSandareka День тому +5

    Natanna danneth na 😂😂😂😂

  • @umaweerasekara-wepulla2694
    @umaweerasekara-wepulla2694 День тому +2

    ඔච්චර දඟලන්න එපා.

  • @hashinigimhani7287
    @hashinigimhani7287 Годину тому

    😂😂Kata wadi

  • @ranjithkularathna111
    @ranjithkularathna111 День тому +1

    Huthhige kata vitharayi😂

  • @ShenalKelly
    @ShenalKelly День тому +2

    Lesi prashnayak danne නැහැ මොකට awada manda

  • @SLChathuwa
    @SLChathuwa День тому

    Innako api enakam 🙂 5M aran enne 😎

  • @Blehbleh331
    @Blehbleh331 День тому +2

    Pissuda affaaa😂😂😂😂

  • @SriyaniEdirisinghe-h1n
    @SriyaniEdirisinghe-h1n День тому

    ❤❤❤❤❤

  • @sns-ow9rj
    @sns-ow9rj День тому +1

    මුන් දෙන්න 🤭

  • @sachiishani4321
    @sachiishani4321 День тому +2

    Ragapanawa😂

  • @RochelleFernando-ky5zr
    @RochelleFernando-ky5zr 15 годин тому

    😅😅😅

  • @hasithsanka
    @hasithsanka 22 години тому

    Athishaya modakama thama pradarshanaya wennr mun dennage oluwe mati munge

  • @kavindurajakaruna4448
    @kavindurajakaruna4448 19 годин тому

    Mun denngeth panditha kama vithrai 😂 reune nthi tika vithrai

  • @shiranidominic9138
    @shiranidominic9138 День тому

    Art book වගේ passport

  • @NethmiHewage-b8h
    @NethmiHewage-b8h 15 годин тому +1

    Over acting 😂😂

  • @chathu-collections
    @chathu-collections День тому +3

    Katawal vithrai 🤭

  • @Heshara89
    @Heshara89 День тому +1

    😅😅😅😅😅

  • @cookingstyle1529
    @cookingstyle1529 День тому +2

    Over acting eldar sister

  • @ishanudayantha5183
    @ishanudayantha5183 19 годин тому

    ඒ යාලා පවූ අනේ

  • @AlstonPietersz
    @AlstonPietersz День тому +5

    පණ්ඩිත හුත්තියෝ....

  • @primalshehan2579
    @primalshehan2579 17 годин тому

    Niwedekaya oul

  • @r.p.renuka6144
    @r.p.renuka6144 День тому +2

    මොකාද මේ මෝඩ ප්‍රශ්න හදන්නේ. ප්‍රශ්නයක් හදන්න දෙයක් ඇත්තේම නැද්ද?. දරුවන්ට දැනුම ගෙනෙන ප්‍රශ්න හැදුවානම් ගොඩාක් හොද්‍යයි.

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර День тому

      @@r.p.renuka6144 යකෝ මේක දැනුම මිනුම තරඟාවලියක් නෙවෙයි, international model එක බලල ඉඳපන් මුලින්🤣🤣🤣

    • @Imtheboss6905
      @Imtheboss6905 День тому +2

      Money drop එකේ අහන්නේ එදිනෙදා සමාජයේ වෙන දේවල් බං

    • @amirathishan1121
      @amirathishan1121 День тому

      Ochchara lesi nam uba palayanko 5M kelinma Athe ne...

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 21 годину тому

      @@amirathishan1121 එහෙම අහන ඕනම ප්‍රශ්නයකට උත්තර දැනගත්තත් program එකට දාන්නෙ නෑ, ඒකට entertaining හැකියාව තියෙන්න ඕනෙ, මුන් දෙන්නට ඒක තිබ්බට උත්තර දන් නෑ

  • @thurulimanusha4859
    @thurulimanusha4859 День тому +2

    පන්ඩිතයී 😂

  • @kavindunawarathna502
    @kavindunawarathna502 День тому +2

    Mula idanma hithuwe paradinna kiyala mokata dennage over acting wadii boruwata kiyawanawa