Doktar mata toyilat yanne na le yanawa mama toyilat yanna kiyala ahela kola sambola kawa eka dawasayi hodata toyilat giye aye yanne na wedanawaa nisa yanna ba
Doctor matath dn arshas hadila aurudu 2.lamaya hamba unata passe hadune.opareshan karanna oni kiyala doctor kiyanne.kohoma karothda doctor suwa kara ganne.bada wala eliyata tikak awith thiyenne.arshas gedith hadenawa.suwa kara ganne kohomada doctor
Well, watching them melt away within 48 hours felt so good, and yes, I used what I mentioned the other day. It actually took a bit more to make them totally disappear, I just go’ogled Melissa Thanderski and the pain unexpectedly disappeared so quickly.
මේ වගේ කරුම ලෙඩක් නම් කිසිම කෙනෙකුට ඇති නොවේවා ! මගේ ජිව්තය ම එපා වෙනවා ඒත් මම පුළුවන් ව්දියට මේ රෝගය සුවකරගන්න උත්සාහ කරනවා සියළු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා ! 🙏😢
සියලු සත්වයෝ නිදුක් වේව. 😢මටත් තියනවා.
මටත් එහෙම තමා සෑහෙන්න අමාරුයි ඒ ලෙඩේ😢
මටත් මේලෙඩේම තියෙනවා😢
@@moonshine253 මුල් කාලේ Docter කෙනෙක් හම්බෙන්න ගියේ නෑ නේද
Stage 1 එකේ තියෙන කොටම Docter කෙනෙක් හම්බෙන්න ගියා නම් කාටවත් දුක් විදින්න ඕනි නෑ. මිනිස්සු විහින්ම තමයි මේක වැඩි කර ගන්නේ. ලැජ්ජාවට ඉන්නවා හංගගෙන. පොඩියට එනකොටම ගියා නම් ඉන්ජෙක්ෂන් එක ගැහුවා ඉවරයි. මේක මේ ලේ එනකං ඉදල ගෙඩි එලියට එනකං ඉදල ඔක්කොටම අවුල් වෙලත් සමහර අය ගෙවල් වලට වෙලා ඉන්නවා. ඔපරේෂන් කරන්නේ අන්තිම විසදුම විදිහට. ඒ කියන්නේ Stage 3/4 හොදටම වැඩි වෙලා ගෙදරට වෙලා ඉදල.
ඔබතුමියට බොහොම ඉස්තුතියි 🙏 බුදුසරණයි
Me asanipayan dukvidena siyaluma roogen suwapayh waewa niduk waewa nirogiwaewa
දිර්ගයුස ලෙබෙවා බුදුසරණයි
Dr oba thumiyata bohoma pin.
Suwapath wewa!
ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Doctor maga aliyata gdiyak thiyai.aka parak oparashan kara.ayath awith ma gadiya afu karanna bahathak kiyanna.godak pin obathumiyata
ඔබතුමියට ගොඩාක් පින් 🙏 කොහිල අලත් එක්ක එකතු කරන කොළ වර්ගය පැහැදිලි නෑ. ඒ කොළ වර්ගයේ නම සදහන් කරන්න පුළුවන් ද ඔබතුමියට තෙරුවන් සරණයි 🙏🙏
Gotu kola
ගොටුකොල. රතුලුනු පෙති කපල දාන්න.
Doctor mata malpah karandi kakkumai.masn දළු ඇවිත් tiyanawa.wadi wanna ba කැක්කුම් danwa.makata mokadda karanna puluwan.
Mata hadila godak amaru una kohila kanda hibada beeva honfauna
Matath thiyemwa kisima kenkta ma ledenm hadenna epa siyluma dena suwapath wewa...bs
Siyalu rogin nirogi wevaaa
Suwapath wevaaa
Dirgayu labevaaa
Theruwan saranayiii🙏❤️❤️❤️❤️❤
Goodak sithuthi madam matath hadilathiyane arsasmsda kiyala daganna puluwanda
Thanks doctor ...දීර්ගායූ වේවා ...
උ
ඔබතුම් හමුවෙන ව්දිය කරුණකරදැන ගන්න පුළුවන් ද පිං
Pin sidda weva oba thumiyata
උළුහාල් තම්බා බීම හොඳය.වෙදනාව දැවිල්ල පහකර වා.මම අත් හදා බලා තිබෙනවා.
සියලු සත්වයෝ සුවපත් වේවා
ඔයාටත් ඉක්මනින් සුව වේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏
@@moonshine253 ඔයාට දැන් කොහොමද? ටොයිලට් එකට ගිහින් තටමන්න එපා. ටොයිලට් එකේ ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න එපා. යන්නෙ නැත්තන් ආපහු පස්සෙ උත්සහ කරන්න. හැමදාම වතුර ලීටර් 1.5 හෝ 2ක් කොහොමහරි බොන්න. මළපහ ඝන වෙන්නෙ නෑ එතකොට. කොහිල, ගස්ලබු වගේ දේවල් කන්න. උෂ්ණ කෑම ජාති කන එක අඩු කරන්න.
@@5ersTrading ඕව් දැන් කියලත් එච්චරම වෙනසක් නැ අනේ , මම සිංහල බෙහෙතුත් ගිහින් ගත්තා එයාලත් කිව්වා සැර කෑම කන්න එපා කියලා ඒ වගේම දිරවන්න ගොඩක් වෙලා යන කොස් වගේ කෑම කන්නත් එපා කිව්වා කොහිල කන්න කිව්වා කෑමට පැය භාගයකට කලිනුයි කෑවට පස්සෙ පැය භයකටයි පස්සෙයි වතුර බොන්න කිව්වා නෙල්ලි + රසකිඳ / නීරමුල්ලිය + පොල්පලා තම්බලා බොන්න කිව්වා ඇගෙ උෂ්ණගතිය අඩුවෙන්න තව බෙහෙත් වගයක් ලියලා දුන්නා තම්බලා බේසමකට දාලා වාඩ්වෙලා ඉන්න
Doctor awruddaka 3 parak wage mala pha akka le pita wanawa.bada ridanne.daws dakk withara le pita wanawa ..aya masa gankin thamai ahama wanne ...
Matath thibba kekkumak Heidi nama tharu penawa den suwai behetha thamai rath karal heba kotala ehi Isma haal paanu wathura andu koppeyak ude his badata bonna weel thunak nittawata suwai
ලෙඩේ තියෙන අය ගෙදරට වෙලා එක එක දේවල් නො කර වෛද්‍ය ප්‍රතිකාර ගන්න. පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ අනුව කටයුතු කරලා ලෙඩේ හොඳ කරගන්න.. එහෙම බැරි නම් වේදනා විඳ විඳ ඉන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ.
Mama anuradapure. Matath beheth ganna puluwanda
Mevan,roga,saturekutavat,novena,godak,pin
Thanks 🙏
Davas thunakin bath tikak keve ne😢😢gaslabu kohila keda bibi innava.vedanava adu kara ganna behethak kiyannako.daruvo thun denekge vedath akka marama asarana vela inne😢😢
දැනට වේදනා නාශකයක් ගන්න පෙන්නලා..කරල් හැබ කොල කැද සතියට දෙපාරක් වගේ බොන්න.උශ්නෙ පාලනය කරගන්න ඇගේ තියෙන..කොහිල,කොලකැද,කෙසෙල්,ගස්ලබු වගේ දේවල් නිතර ආහාරයට ගන්න..හැමදාම උදේට නැගිටලා උනුසුම් වතුර එකක් හිස් බඩට බින්න පුරුදු වෙන්න..තව තව දේවල් තියනවා මං දන්න ටික කිව්වේ..හොයලා බලන්න dear
දැනට වේදනා නාශකයක් ගන්න පෙන්නලා..කරල් හැබ කොල කැද සතියට දෙපාරක් වගේ බොන්න.උශ්නෙ පාලනය කරගන්න ඇගේ තියෙන..කොහිල,කොලකැද,කෙසෙල්,ගස්ලබු වගේ දේවල් නිතර ආහාරයට ගන්න..හැමදාම උදේට නැගිටලා උනුසුම් වතුර එකක් හිස් බඩට බින්න පුරුදු වෙන්න..තව තව දේවල් තියනවා මං දන්න ටික කිව්වේ..හොයලා බලන්න dear
Doctor oya music eka nisa kiyanade hariyata ehenne ne
Thanks doctors
Ape siyata hadila eyata tikak amarui hoda behethak kiyannako
බෙහෙත් අරන් දෙන්න ඉක්මනින් 😢 සීයාට ඉක්මනින් සුව වෙයි
කොහිල අල දළු ,වැල් කොහිල කන්න දෙන්න වතුර 300ml දවසකට බොන්න දෙන්න fibrous food වැඩ්පුර කන්න දෙන්න , තුවාල තියෙනවා නම් බේසමකට මද උණුසුම් ජලය දලා ලුණු ට්කක් දිය දියකරලා ව්නාඩ් 10 ව්තර වාඩ් වෙලා ඉන්න කියන්න ඒත් හොදම දේ doctor කෙනෙක් ට පෙන්නන්න
මේ වගේ වීඩියෝ බලන්න හිතෙන්නේ ටොයිලට් ගිහින් ආවට පස්සෙ 🌝
Toilet eke idan balanna 🙂🤟
Sirama ane mekaya බෙහෙත් nadd inna baaa.
@@SampathSampath-r4o beheth ethi ithin man nam danne ne 🥺
හින් බොවිටියා කැඳ හොඳයිද..
❤
Doctor ganu lamayakuta arsas hadunoth muththra paththan pannanawada
Dokatar mn saudi innye magye depatthen gedi dekak avilla mata mhen famisiyen ganna bethak denneko Plzz
ටෝයිලට් යන්න අපහසු යි වගේ නම් cremaffin plus කියලා ක්‍රීම් පැණියක් තියෙනවා උදේ හවස කෑමට පසු බොන්න මට එක ලංකාවේ ඩෝක්ටර් කෙනෙක් දුන්නේ ඒත් ඔහෙ ඒවා තියෙනවද දන්නේ නැ , ඔයා නිසාම මම google එකෙන් හෙව්වා anusol cream කියලා එකක් තියෙනවා ලු ගුදමාර්ගයේ ගාන්න එකත් හොදයි ලු සමහර ව්ට ඔහෙ ෆාමසි වල ඇති අරන් බලන්න බුදුසරණයි පරිස්සමින් නීරෝගී ව ඉන්න 🙏
@@moonshine253 Dokatar mn gedaraka wada karannye harida saudi Riyad wala mata crem ekak genalla dunna ape madam Neoprokto kiyala a crem eka hodayida nadda Dannye ñha..mn use karanwa😔a unata a gedi deka hemama tamyii ...crem eka gana visthara poddk kiyannko Dokatar plz(Neoprokto)...mn oya kiyapu crem 2 gannamko me crem eka iwara unata passe...mn Bonna gatthata kamak nadda ,tawa crem ekak gannm ganna dekak use karata kamak nhanye...bonnyi,Alepakarannyi...hema aulak nadda mata meka ikmanata sanipa karaganna oni...mn shingle tama marry karala nha...
@@damikaudeni309මම doctor කෙනෙක් නෙවෙයි 🙏 ඒත් ඔය ලෙඩේ මටත් තියෙනවා 😔වැඩ්පුර stress එකේ ඉද්දි තමයි ඔහොම වෙන්නෙ අනික වැඩ් ය සැර කෑම කන්න එපා තන්තුමය ආහාර (Fibrous foods) වැඩ්පුර කන්න; වතුර 300 ml දවසට බොන්න , පුළුවන් නම් බේසමකට මද උණුසුම් ජලය දාලා ලුණු ට්කක් දියවෙන්න දාලා ව්නාඩ් 10 ව්තර ඒකේ වාඩ්වෙලා ඉන්න ඉක්මනින් සුව වෙයි බයවෙන්න එපා 😊
@@damikaudeni309ඔයාගෙ මැඩම් ගෙනල්ලා දුන්න ක්‍රීම් එක ගැන මම google එකෙන් හොයලා බැලුවා ඒක හොඳ යි තමයි ඒ වගේ ම Tronolane Anesthetic Cream මේකත් ගොඩක් හොදයි ලු
ඔබ තුම්යට අර බොන්න කිව්ව පැණිය ඇතුළ රෝස පාටයි බෝතලයේ පිට කවරය කහපාට සහ සුදු පාට අදුරගන්න පහසු නිසා කිව්වෙ ඒක බ්ව්වාම ටොයිලට් යන්න පහසු වෙයි, Tronolane Anesthetic Cream මේක ආලේප කරන්න ගන්න ඉක්මනින් සුව වේවා 🙏
Suwapth wewa
Thanks you doctor ❤
ඩොක්ට අවුරැඋු දාහතකට කලින් මට ලේ යෑමක් සිදුවුනා පසුව පැත්තකින් තුවාලයක් වෙලා හමි කෑල්ලක්තයෙනවා දනට ගෙඩි එළියට එනවා තුවාලවෙලා කැඩුන තැනින් ටොයලටි යනවා සැරදෙයක් කෑවොත් වැඩියි පාලනය වෙනවා පිලිතැරක් බලාපොරොත්තූ වෙමි.
ඔබට ඉක්මන් සුවය ලැබේවා!!! 😢 බුදුසරණයි. මටත් තියනවා. රිදෙනවා ගොඩක්
ඇත්තටම මටත් සැර කද්දී වැඩ් වෙනවා දැන් තමයි මටත් ඒක තෙරෙන්නෙ , ඔයත් ඉක්මනින් ප්‍රතිකාර ගන්න ඉක්මනින් සුව වෙයි 🙏
Greetings Doctor, how do we get an appointment to consult you? Kindly please advise.
Great advice....
Much appreciated.
Tel No - 071 811 78 39
බොහොම ස්තූතියි වෛද්‍ය තුමියනි ,ඔබ තුමියට බොහොම පින් සිදු වෙනවා ,දීර්ඝායු ලැබේවා ....
Ane matath beheth gannathanak kiyannako hoda una kenek
Kohila bonna bendar karala
Dr. Indra Batuwitage
D.S.A.C. (Hons) M.Ac.F._D.AC. P.G. (Dip)
Tel No - 071 811 78 39
Doktar mata toyilat yanne na le yanawa mama toyilat yanna kiyala ahela kola sambola kawa eka dawasayi hodata toyilat giye aye yanne na wedanawaa nisa yanna ba
ඉක්මනින් ආයුර්වේද බේත් ගන්න. මට අවුරුදු ගානක ඉදන් ලේ ගියා. දැන් අර්ශස්. ඩිප්‍රෙශන් පවා හැදිල මාර කරදර ගොඩක ඉන්නෙ. වැඩි කල් ගත කරන්න එපා. ආයුර්වේද බේත් ගන්න. ගාල්ලෙ නම් ගාල්ල ආයුර්වේද දිසානායක රජයේ රෝහලට යන්න. අර්ශස් වලට නම් එහෙ තමයි ආයුර්වේද ශෛල්‍ය වෛද්යවරායක් ඉන්නෙ.
ඩොක්ට ප්‍රසන්න ගමගේ කියල..
Mta 21I. Mta toilet ynna be ethulen dewillai .e madiwta pitin idimila wge elluwama denenawa .
පට්ට අමාරුයි ඕක තියෙන එකා තමා ඕකේ අමාරුව දන්නේ 😥😥😥
Doctor matath malapaha uaddi davillai iwasanna ba.harima amarui.le yanne na.
මටත් දැව්ල්ල තමයි තියෙන්නේ මම සිංහල බෙහෙත් ගත්තා දැන් දවස් දෙකකට කලින් ඒ ඩෝක්ටර් කිව්වා අර්ශස් වලට එන්න හදන්නේ කියලා මට බොන්නයි ගාන්නයි බෙහෙත් දුන්නා ඔයත් දැන් ම බෙහෙත් ට්කක් ගන්න
ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏🙏
Doctor mata dan le yanawa mata bayai
ඩොක්ට මන් ඉන්නෙ කුවෙට් මට දැන් මාසයක් විතර නිතරම ටොයිලට් බර වගෙ තියනව උදෙට සමන්ය විදියට බුරුලට තාර පැහායට ටොයිලට් යනවා එත් ලේ යන්නෙ නෑ මන් ඉන්නෙ ගොඩාක් අපහසුවෙන් ගුද මර්ගයෙ දෙයක් හිර වෙල වගෙ දැනෙන්නෙ
සතියකට එක පාරක් උදේට බොන වතුර එකට යෝගට් හැන්දක ප්‍රමාණයකට ලුණු ට්කක් එකතු කරලා බොන්න ශරිරයේ තැන්පත් වෙලා තියෙන ව්ෂ ඉවත් වෙලා යනවා , ඉක්මනින් හොඳ වෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🙏
සියලු සත්වයෝ සුවපත් වේවා
තාර වගේ ටොයිලට් යනවනම් ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න
Mage yaluwata me lede tiyenawa puluwannam udau karanna me lede suwa karaganna mama den rata inne mehe tiyen behethaka gen kiyanna
Dr. Indra Batuwitage
D.S.A.C. (Hons) M.Ac.F._D.AC. P.G. (Dip)
Tel No - 071 811 78 39
mage bada kakkumai doktar toilat yanakota welala yanne... mara wedanawak... mokakda karanna one...
Dr. Indra Batuwitage
D.S.A.C. (Hons) M.Ac.F._D.AC. P.G. (Dip)
Tel No - 071 811 78 39
Thank doctar
Moru kiynne monad kiyala danna kenek kiynnko🙏
ane mata theyenawane..mn danagaththe ada achrs keyala..neththam dan athena gediyak aweth ,masa 4 k vethara...baya hethenawa dannm...aka bayankaida
mageth awa mamath ohoma balan hitiya anthimedi mata wadi wennawath beri una gedradima eka pupurala blood giya mama baya una, ita passe specialist kenek channel karala beheth gattha e thuwale saneepa una, oka specialist kenek channel karala penwanna eyala treatment karanawa, lajjai wagenam lady doctor kenek channel karanna, mokada specialist kenek lagata giyama eyala othana balanawa
Math ada denagatte oya mokada kale dr
Kohila bendar karala bonna
Dr. Indra Batuwitage
D.S.A.C. (Hons) M.Ac.F._D.AC. P.G. (Dip)
Tel No - 071 811 78 39
@@preshani2581 hariynwda 😩
adhika muka durgandaya me rogaye lakshanayakda..eyata beheth thibeda
Ane matath e gataluwa thiyanawa
Dr. Indra Batuwitage
D.S.A.C. (Hons) M.Ac.F._D.AC. P.G. (Dip)
Tel No - 071 811 78 39
Dr.මං operation කරා...ලොකුවට ගෙඩි ඇවිත් තිබ්බෙ නෑ....දැන් මට බයයි..කෑම පාලනය මගින් මට මේක නැති කරගන්න පුලුවන් නේද ?
ඔපරේෂන් කරාම ගොඩක් අමාරු වෙනවද
Poddk kiyanna puluwanda operation karama amaru wenawada kiyala
@sahanrames9488 අනේ මටත් දැන ගන්න ඔනෙ
Banding karanna..podi wedanawak enne@@sahanrames9488
Kema palanaya karanna..netnm apahu enawa
මේ වේදනාද ඉවසන්න පුලුවන් එකක් නෙවෙයි 😢😢
නිට්ටාවටම හොද වෙන් නෑද්ද🥹
මටත් දවස් තුනක් මලපහ එක්ක ලේ ගියා...ඉස්සරලම වේලිල වගේ ගිහින් පස්සේ සාමනය විදියට යනවා ඒත් ලේ ය්නවා බඩත් රිදෙනවා ඒ අර්ශශ් නිසාද
Ow mage ammatath ehema thibuna eyata arshas
Oyata kohomada dan
Ow matath 4 paarak vithara lee giya badath riduna thawamath ehamai . Doctor ta pennuwa doctor kiuwa uparesan karanna epa kiyala
Ane doktar mata toilatgiyama tuwalawenwa itapasse godak wedanai dawillai Ane Mata me wedanawatai dawillatai pamasiyen gnna bhetak dennako godak pin obatumiyata
Mentholax beheth eka ganna parmacyen
Ekata hoda wenawada
@@menakadil2998 wedanawa adu wenawa vitharaida nattan arshas gedith adu wnwd
Daflon 500mg
Oya kesel muwa amuwen blendar karala lunu tikak dala koppayak bonna dawas kepayak
ඩොක්ටර්.මගේ ගෙඩි එලියට ඇවිත් තිබිලා ඔපරේශන් කරා දැනට අවුරුදු 3කට කලින්.ඒත් දැන් ආයේම ගුදමාර්ගය ගාව කසනවා.ටොයිලට් යන්න අමරුයි.මගේ ඇන්ග ගොඩක් උශ්නයි.ඇන්ග නිවෙන්න බොන්න බෙහෙත් කියන්න මට
Operation කරන එක හොඳයි ද?
redunada ..opreshan karama godak amruda .mageth theyenawa aki ahnne keyannko plzzz
Opareshan eka aulakne.kondata beheth vidala hiriwattanawa.sathiyak vithara yanakan poddak amarui.මැහුම් danawane
@@kaminikakaminika3935 toilat yanne kohomada
Toilet yanna beheth denawa.wadi wenna be.හිටගෙන thama toilet yanna oni.math ehema thama giye.😉😉😉
Mamanm hodatama widonawwaaa...medawas wala ..puduma wedanawak..,karumayak..🤐😥😪😪😭😭😭..Godak pin danuwatth kirimata..🙏
Sinhala beheth ganna. Sathiyen hoda wemawa. Math marei kiyala hitiye dawas 3k boddi hama amaruwakma hoda wenawa. Sathiyen hitiya wagema hoda wenawa
Kohenda beheth kare oya...???
@@chathuradissanayake3021 kohebda beheth kare oya???
@@arunasampath1718 sinhala weda mahatthayek gen. Baya nathuwa karaganna. Ikmnta saneepa wenawa. Oparation ekakata yanna epa kiyatawath
@@chathuradissanayake3021 number ekak dannako ape mamata beheth aran denna oni hodayinam eyagen
Matat beheth gnna oni
Contact -
Dr. Indra Batuwitage
Tel No - 071 811 78 39
වෛද්‍ය තුමියනි මෙම රෝගයෙන් පීඩා විදින අයෙකුට ආයුර්වේද වෛද්‍ය විදයාවෙ අරිශ්ඨයක් පාවිච්චි කල හැකිද..? එහෙම ඇත්තනම් එය රාජගිරියේ ඖෂධ මද්යස්ඨානයෙන් ගත හැකිද..
පිලිතුරක් බලාපොරොත්තු වෙමි..
ස්තූති ...
Dr. Indra Batuwitage
D.S.A.C. (Hons) M.Ac.F._D.AC. P.G. (Dip)
Tel No - 071 811 78 39
Mamath operation Kala ,buduammo thiyana wedanawa nam iwasaganna baa..
Dr. Indra Batuwitage
D.S.A.C. (Hons) M.Ac.F._D.AC. P.G. (Dip)
Tel No - 071 811 78 39
මට වයස 14 😞 මට මෙ ලෙඩෙ හැදිල මම තනියම මෙ ලෙඩේ හොද කරගන්න උත්සහ කරනව 💔 ඒත් මම දන්නෙ නෑ කොහොමද කියල 🙏
ගෙදරට කියහම් කොල්ලෝ
Oya kohila bendar karala dwasata 3n paarak bonn
@@preshani2581 කොහිල අල ද
මට 18යි🥲 මටත් තියෙනවා 😢
@@Dineth334මටත් 16 /
Mis කොහිල කැද එක බොන්න ඕනී කොයි වෙලාවටද 😢
Dr. Indra Batuwitage
D.S.A.C. (Hon)
M.Ac.F._D.AC.
P.G. (Dip)
Tel No - 071 811 78 39
Doctor matath dn arshas hadila aurudu 2.lamaya hamba unata passe hadune.opareshan karanna oni kiyala doctor kiyanne.kohoma karothda doctor suwa kara ganne.bada wala eliyata tikak awith thiyenne.arshas gedith hadenawa.suwa kara ganne kohomada doctor
Kohila bendar karala bonna dawasata 3n paarak
Dr. Indra Batuwitage
D.S.A.C. (Hons) M.Ac.F._D.AC. P.G. (Dip)
Tel No - 071 811 78 39
Adu wenawada@@preshani2581
@@preshani2581plz kiynnko
මේ ටූන් එක නැතුව කිව්වා නම් තමයි වටින්නෙ තේරෙන්නෙ
Dr.මට එළියට ඇවිත් තියනවා ගැටිත්තක්.බෙහෙත් ගන්න ගියාම ඒක අයින් කරන්න ඕන නෑ කීවා ඩොක්ට..අයින් කරාම සයිඩ් effect විදිහට වාතේ පිට වෙන එක පාලනයක් වෙන්නේ නැතුව වෙයි කීවා..ඒ නිසා ඒක අයින් කරන්න ඕනම නෑ කියලා කීවා..ඇත්තටම එහෙම වෙනවද??
මට ඒ ගෙඩිය අයින් කාරගන්න වෙන විදිහක් නැද්ද??
Dr. Indra Batuwitage
D.S.A.C. (Hons) M.Ac.F._D.AC. P.G. (Dip)
Tel No - 071 811 78 39
Ane maget ehema tyanawa..mt baya hinda mama prnnana wat giyr na..podi gediyak wage eliyat awit tynawa..ane ekata mokada karanne band karanawa kiyala ekak karna neda eka karot e gediya natiwela yawida..
Gediyak athulen wage ahuwenne ehemath wenawada
Matath thiyanawa doctor pennuwa uparesan karanna epa kiuwa podi gediyak thiyanawa kiuwa doctor beluwa
Mage gedi eliyata awilla athulata ynwa le ynne na mage bada kakkuma nithsrama thynwa
Matath ekamai thiyenne ane.mensas weddi thawa amarui
@@hansisandeepani4740 hansi oya Beth kalad, mt 21 badala na, gedi wage (piles) thiyenawa, adawas 2,3 toilet yanneth na dm ,issella yaddi henat riduna ,mn hena bayen giye toilet, dn yanneth na ,mt bayai 😔 katawath kiyannath ba
@@sfdo1447 operation karanna doctr kenek chanel krla.pahuweddi godk amaruwenwlu nthnm.operation thmai thiyena ekama solution eka.krala hodata wathura bonnene.
@@hansisandeepani4740 recommend karana doctor kenek innawad
@@hansisandeepani4740ඔපරෙශන් එක අමාරුද
අනුරාධපුර අවටනම් බෙහෙත් කරන්න පුලුවන්.දුර අයට කරන්න අමාරුයි මේකාලේ
කොහොමද බෙහෙත් කරන්නෙ.අනුරාධපුර කොහෙද මෙතුමිය ඉන්නෙ
@@chathupaninikesalanikesala6818 galenbidunuwewa.methumiyanm newei mn karanne
නම්බර් එක දෙන්න පුලුවන්ද ඔබ තුමාගේ
මං ඉන්නෙ රට. මම මේ රෝගයෙන් පෙලෙන කෙනෙක්. දැන් උපරිම අසාද්‍ය තත්වයෙන් ඉන්නෙ. දැනට සති දෙකක් ඉවරයි. මොනවා කරත් තාමත් අඩු නැහැ. පුලුවන් නම් ඔබගෙ නො එක දාන්න.
@@maheshdharmasena4404 ane galenbidunuwewa koheda. Nu ekak denna puluwan da oba thumiyage. beheth ganna oni matath 😭
පිටරට ඉන්න අයට කරන්න පුලුවන් දේවල් මොනාද තියෙන්නේ. දන්න කෙනෙක් කියන්න. 🙏
ඔවු මටත් තියනවා මොනාද හොද
උදේ නැගිට්ට ගමන් උස වීදුරුවකට වතුර කෝප්ප 3 බොන්න , තන්තු සහිත ආහාර පුළුවන් තරම් කන්න බලන්න පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏
ගෑස්ට්ක් නැත්නම් සුදුලුනු ගෙඩ්යක් පුච්චලා බත් කනකොට කන්න ඒකෙන් ආහාර දිරව්ම පහසුයිලු
තව මද උණුසුම් ජලයට ලුණු ට්කක් ම්ශ්ර කරපු බේසමක ව්නාඩ් 10 ව්තර වාඩ්වෙලා ඉන්න
රතු ලුණු gee සුදුලුනු. උෂ්ණ කෑම කන්න apa
මට දැන් හැදිලා ඉන්නෙ එපා වෙලා ඉන්නනේ..සිංහල බෙිත් ගත්තා අද..
මේ දවස් වල වහින නිසා හා සීතල නිසා මුත්‍රා පිටවීම වැඩියි . එවිට මලපහ වල තිබිය යුතු තෙතමනය ජලය අඩුවී ඝන බවට පත්වී පිටවන විට ගුදමාර්ගය ඉරාගෙන තමයි යන්නේ..ඊට පස්සේ ගෙඩි හැදෙනවා.. ජලය කොපමන බිව්වත් වහින කාලෙට මුත්‍රා ලෙස වැඩිපුර පිටවෙනවා... ගොඩක් වියායාම කරනම් මේ දවස් වල හරි...
Godak ewasanna bari hiti gaman wedanawak enwada guda margaye konde kakuma kakule kakuma
Stuti oba tumiyata
බොහොම ස්තුතියි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සංගීතය වැඩක් නෑ.
Well, watching them melt away within 48 hours felt so good, and yes, I used what I mentioned the other day. It actually took a bit more to make them totally disappear, I just go’ogled Melissa Thanderski and the pain unexpectedly disappeared so quickly.
Thank you doctor
Doctor mage husbange guda margayen pitata mas kellak wage ekak eliyata awith wage thiyenwalu.ekata ridenne nalu.meka arshashda nettam wena mokakharida
Doctor kenekta pennanna Kookatath. mama hithena vidihata age ledak thiyenawa kiyala agawannath puluwan. Eka nisa pennanna
manibadra choornaya aran butter ekka ude hawasa kanna adu wenawa
Bohoma sthuthi
Stuti oba tumiyata