Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-12-24 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 98

  • @Lath-q2t
    @Lath-q2t 18 днів тому +9

    චමුදිත මල්ලිසුබ දවසක්ම වේවා බුදුසරණයි මෙහෙම උනොත් අපරාධකරුවන් තුරන් කරන්න බැරි වෙයි අනේ මන්ද ආර්තිකයට නෙමෙයි රටේ ජනතාවගෙ ආරක්ෂාවටයි එයාලව දාල තියෙන්නෙ මොකද ඒ නිලධාරීන් ගෙදර යවන්න බැනෙ කොහොමත් මුලු රටම ආරක්ෂා කරන්න ඕනෙ

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 18 днів тому +2

    🌻 සුභ දවසක් වෙිවා චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻
    🌷 තෙරුවන් සරණයි 🌷

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 18 днів тому +4

    Good morning chamujetha sir👍👍👍👍😃🌹🌹🌹❤❤

  • @TamarzPoli
    @TamarzPoli 18 днів тому +2

    චමූදීත සර්ට තෙරුවන් සරණයි ❤💐🙏

  • @dngrmmenika4106
    @dngrmmenika4106 18 днів тому +3

    සුභ දවසක් තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @nimashanimasha8420
    @nimashanimasha8420 18 днів тому +4

    Good morning.hiru.chamuditha

  • @AfddgJdyhh
    @AfddgJdyhh 18 днів тому +4

    😅චමුදීත❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @subashinidilrukshi2484
    @subashinidilrukshi2484 18 днів тому +2

    Maru 😊

  • @chandanakumar4603
    @chandanakumar4603 18 днів тому +2

    රජයෙන් පාතාලයට නිදහස ජයවේවා¡¡ ජයවේවා¡¡ ජයවේවා¡¡

  • @NihalKankanamralalage
    @NihalKankanamralalage 18 днів тому +8

    රටින් පැනලා ගියා කියකියා කෙදිරි ගාන්න එපා ඇප දුන්නේ පැහැදිලි

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 18 днів тому +28

    උසාවිය ,පොලිසිය ,බුද්ධි අංශ ,නීතිපති ගැන සතපහක විශ්වාසයක් නෑ.රජය වහාම ක්‍රියාත්මක වෙන්න .මාලිමාවෙ අපි අනුර ගැන විශ්වාස කරං තවම ඉන්නෙ.

    • @sriyaniperera6811
      @sriyaniperera6811 17 днів тому

      රජය කරන්නෙම up side down වැඩ. කට අැරියොත් කියන්නෙම බොරැ පච. බොරැ කීම ප්‍රජාතාන්ත්‍රිකයි කියලත් කියනවා....අනෙකුත් අායතන නොවේ, කියන සහ කරන දේවල හැටියට මේ රජය ගැන සතපහක විශ්වාසයක් නෑ.....අවබෝධයක් ගන්න සහෝදරයා....

  • @clerisperis9659
    @clerisperis9659 18 днів тому +3

    පොලීසිය පිටරට ඉන්න අයව අල්ලලා ලංකාවට ගෙනත් උසාවියෙන් ඇප දුන්නම උන් ආයිමත් පිටරටට පනිනවා හරියට විහිළුවක්වගේ

  • @kumarirathnayaka9927
    @kumarirathnayaka9927 18 днів тому +3

    රිලව්නම් අල්ලනවා

  • @samansenavirathna5814
    @samansenavirathna5814 18 днів тому

    Thanks you chamuditha ❤❤❤saudi saman

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 18 днів тому

    🙏 ආයුබෝවන් සුභ උදෑසනක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට

  • @SriSri-c4w
    @SriSri-c4w 18 днів тому +4

    Good morning ❤❤❤❤❤❤❤❤❤

  • @dinayaka-u8w
    @dinayaka-u8w 18 днів тому +9

    මෙච්චර කල් මුන්ට ඇප දුන්නේ නෑ මේ ආණ්ඩුව ආවත් හරි ඇප දුන්නා

  • @chandanakumar4603
    @chandanakumar4603 18 днів тому +2

    අනුර කොරයි කියලා තමයි හිටියේ

  • @seethajayasingha8520
    @seethajayasingha8520 18 днів тому +2

    ජීවිත තර්ජන එන්නෙ වැරදි වැඩ කරපු අයටනෙ

  • @OrionShakthi
    @OrionShakthi 18 днів тому +2

    තව ඉස්සරහට අධිකරණයට වැඩ කිරීමට රෝබෝස්ලා..hihihi😅

  • @RenukaRenuka-vv7fs
    @RenukaRenuka-vv7fs 18 днів тому +2

    ඔවුන්ට ආරක්ෂාව නතිඑකම තමා හොද ඔවුන් ආරක්ෂා වෙවි අහින්සක දෙම්වු පියො දූ දරුවො පස්කු පහරයෙන් මියගියෙ උන් නිසා අපි චන්දෙ දුන්නෙ මාලීමාවට ඔවා නවත්වන්න

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 18 днів тому +8

    අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ මේ වගේ දේවල් කරන්න තමා අපේ චන්දෙට උපරිම සහනයක් දැන් අපිට ලැබෙනවා දැන් ඉතින් ත්‍රිවිධ හමුදාවමයි පොලිසියයි පිරිවරාගෙන ආරක්ෂාවල් අවශ්‍ය නෑ අපේ රටේ මිනිසුන්ගේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් මුන් ටික ඔක්කොම එකතුවෙලා හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රටට ලෝකයේ හිඟානුකා හිඟා කන තත්ත්වයට පත් කරා

    • @chandanakumar4603
      @chandanakumar4603 18 днів тому +1

      දැන් ඒ ආරක්සක අංස ජීවත් වෙන්නෙ කොහොමැයි

    • @kumarirathnayaka9927
      @kumarirathnayaka9927 18 днів тому +1

      /750 පොලිය දීලා /10 බදු කපනව මටත් හරිම ආඩම්බරයි

    • @sriyaniperera6811
      @sriyaniperera6811 17 днів тому

      59/76 ක්ම මේ රට වැනසුවේ ජෙප්පෝ.....විනාශ කරපු රාජ්‍ය දේපලවලත්, මිනිස් ජීවිතවලත් වටිනාකමට මිලක් තියන්න හැකිද?...තමන්ගේ රට වෙනුවෙන් කොස් පැලයක්, පොල් පැලයක් වත් හිටවපු නැති මනුෂ්‍ය කොට්ඨාශයකටයි ඔබ ඔය සහතික දෙන්නේ....අාරක්ෂක අංශවල තැන විතරයි මාරැ උනේ....පඩිය ඒ විදියටම ලැබෙනවා....අවබෝධයෙන් සිතන්න සහ කියන්න.

  • @ladaloyka5612
    @ladaloyka5612 18 днів тому +1

    Ayalata vitharada arakshava
    Mahajanathavata ona
    👍👍👍👍

  • @chandanakumar4603
    @chandanakumar4603 18 днів тому +4

    ගොන් ආතල් ගන්න ඊර්ෂ්‍යාව පෙරෙදැරි අපේ රජේ හමුදාවේ අයට දැන් පඩි දෙන්නැද්ද

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 18 днів тому +1

    suba UDASNK C mandalayata B S D parissamin enna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🍁🍁🍁🍁🍁

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 18 днів тому +1

    මේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් නිකම් බොරුවට ආරක්ෂාව දෙන්න කියන්නේ මුං ඔක්කොම එකට එකතු කරලා වෙනම ගෙදරක තියලා ආරක්ෂාවක් දුන්නනම් හරි

  • @alex.x777
    @alex.x777 18 днів тому +1

    ძვირფასო მეზობლები. შავი ზღვის კურორტ ანაპაში ეკოლოგიური კატასტროფა გვაქვს. ორი საწვავის ნავთობის ტანკერი ჩაიძირა. მთელი სანაპირო დაფარულია საწვავის ზეთით, ყველაფერს აგროვებენ მოხალისეები. ერთი კვირის განმავლობაში არავინ არაფერს აკეთებს. მას შეუძლია საქართველომდე მიაღწიოს.

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg 18 днів тому +1

    අන්න චමුදිත උගේම නම ඌම කියාගන්නවා.නාටාමි ආමි.....😂😂

  • @singingwithsasl6509
    @singingwithsasl6509 18 днів тому +1

    සාටකයන්ට හොඳ වැඩේ ඔවුන් හොඳ වැඩ කරා නං ආරක්ෂාව අවශ්‍ය වෙන්න නෑ

    • @nympupali3264
      @nympupali3264 18 днів тому

      Gon harako udde iwara kare ube appada ewa hoda weda nemeida

  • @ahamedshardeen1103
    @ahamedshardeen1103 18 днів тому +1

    හොරැරැනට මොනවට අරක්ෂාව දේන්ඩද රට කැවට උන්ට පැප ඡරා දේසපාලුවේ

  • @ahamedshardeen1103
    @ahamedshardeen1103 18 днів тому +2

    මමත් ජනාධීපතී අරමුදලට ඉල්ලුමීකරලා ලැබුනේනැ සමානනීය මීනීහේක්

  • @titiya7125
    @titiya7125 18 днів тому +3

    පාතාලය මර්දනය නොකළොත් ඉවරයි.මාලිමාව ඒදේ ඉක්මනට අවසන් කරන්න.

    • @sriyaniperera6811
      @sriyaniperera6811 17 днів тому

      පාතාලයේ කටයුතු කරගෙන යන්න උන්ට නිදහස දීලා...කොහොමද අවසන් කරන්නේ?...ව්‍යසනයක අදුරැ සෙවනැලි පෙනෙන්නට අැත....

  • @wijayasiriwardaned
    @wijayasiriwardaned 18 днів тому +5

    දැන් පොලීසිය ඕන තරම් ඉන්නවා..වැඩ්ඩොත් ඉන්නවා..අන්ඩර්වල්ඩ් එකට ගේම දෙන්න පුලුවන්...

  • @clerisperis9659
    @clerisperis9659 18 днів тому

    නලින් බණ්ඩාර නම් උඩපනිනවා වැඩියි.

  • @PradeepJayawardana-e6o
    @PradeepJayawardana-e6o 18 днів тому +2

    Ochchara bayanam gedaratawela hitapalla janayatawadanodee😢

  • @nihalhettiarachchi9987
    @nihalhettiarachchi9987 18 днів тому +3

    මූ ගේ ගෙදරට අසුචි ප්‍රහාරයක් එල්ල කළ දිනය කාටද මතක.!😭😭😭😭😭😭😭

  • @VeenaAssuseemaurapperuwa
    @VeenaAssuseemaurapperuwa 18 днів тому

    කුඩුකාරයින්ට නීතිඤ වරැ පෙනී හිටිනවාද...

  • @jayanthirenuka
    @jayanthirenuka 18 днів тому +1

    නිදහස් කරනකොටම දන්නවා ඔය මිනිහා එන්නේ නෑ අායේ පොලිසිවලට අැප දෙන්න කලින් හිතන්න ඔින

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 18 днів тому +2

    ඉස්සරහට ත්‍රිවිධ හමුදාව.....රටෙි.ආර්ථික .සංවර්ධනයට යොදාදා ගන්න .පුළුවන් .මුන්ගේ ගෙවල් වල..බල්ලෝ..නාවන්නඩ.නෙමෙයි .........

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 18 днів тому +4

    මනෝජ් උඹල ගිහින් තනි රැකපල්ලා අපේ මහජන සල්ලි වියදම් කරන්නේ නැතුව

  • @wijayasiriwardaned
    @wijayasiriwardaned 18 днів тому +6

    හිටපු අයගේ ගාඩ් එක ඉවත්කළ එක කාලෝචිත ක්‍රියාවක්..හැබැයි සමහරක්ට ට්‍රේනින්ග් එකත් දෙන්නවෙයිද?😂

  • @dilhanigamage-rm1yo
    @dilhanigamage-rm1yo 18 днів тому

    යකෝ පල්ලි වලට ගහනව කියලා කිව්වෙත් ඔය බුද්ධි අංශ නේද තොපි මොකද කරේ ඒ වෙලාවෙ

  • @W.DRanjithPramathilaka
    @W.DRanjithPramathilaka 18 днів тому +1

    කප්රුක.හාමෙගාපවර්.ලොතරැයි.කොටි.පනහකට.වැඩි.මූදලක්.පෙන්නමින්.අවූරුදූ.ගානක්.මහජන.මූදලක්.ගරනවා

  • @jagathnanayakkara4769
    @jagathnanayakkara4769 18 днів тому

    Maru madane😂

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 18 днів тому +1

    හිටියත් වැඩක් නැ නේද

  • @jayanthirenuka
    @jayanthirenuka 18 днів тому

    අැප අරන්දුන්න ඔය කලුකෝට් ගෑනිව හිරේ දාන්න ඔින

  • @SriSri-c4w
    @SriSri-c4w 18 днів тому +1

    🙏🇱🇰🇱🇰🇱🇰🙏💓💓💓💓💓

  • @anuruddasuriya4625
    @anuruddasuriya4625 18 днів тому

    Siyatha balamu mun rata adara un nawa....

  • @clerisperis9659
    @clerisperis9659 18 днів тому

    චූදිත ඔයා නිව්ස් නිවනින් එන්නේ නැත්නම් මාලිමාවට මඩගහන්නද.... අප්පිරියයි.... අප්පිරියයි... අප්පිරියයි..කුජීතයි

  • @SusilKurera
    @SusilKurera 18 днів тому +2

    නත්තල් පප්පා එන්නෙ මදාවියෙක් වගේ

  • @nimalshantha340
    @nimalshantha340 18 днів тому

    Ersiyawen.warayen.ratakaranna
    dehe.siyaludwnama.Ekathu.wenna

  • @samarasekara9944
    @samarasekara9944 18 днів тому

    Me nakiyata mona araksawakda

  • @charithprasanna3462
    @charithprasanna3462 18 днів тому

    😮😮😮😮😮

  • @jagathnanayakkara4769
    @jagathnanayakkara4769 18 днів тому

    Maru madane😂 appi balan inne mewa

  • @Amberkhan-x2y
    @Amberkhan-x2y 18 днів тому

    Chamudhitha everytime obaethamskiyana jOurnalis😂

  • @deleteall7712
    @deleteall7712 18 днів тому +2

    ඇයි බන් චමුදිත උබ ඔච්චර ආන්ඩුවට ගහන්නෙ සජියා ගානක් ගෙවනවද නැත්තන් වට්ටන්නද ටිකක් ඉදපන් තාම ආව විතරයි නෙ

  • @KumaraDamappriya
    @KumaraDamappriya 18 днів тому

    78 vayasaka mahindata gedarata wela innatiyenne

  • @ladaloyka5612
    @ladaloyka5612 18 днів тому

    Etin rata gvan navika pabala kohan avath arakshava tinava baya novanna

  • @Amberkhan-x2y
    @Amberkhan-x2y 18 днів тому

    Janapathi indiyavata, visit thiruooadhi kivikatageye gold oalandhalaa tharaadhiyen weihtbalandanemeymai😂

  • @RanaWeera-zw9sr
    @RanaWeera-zw9sr 18 днів тому +1

    Matan.ubala.dennam.sekai

  • @rojirojiii
    @rojirojiii 18 днів тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻❤️🌹✝️😭😭😭🇱🇰🇱🇰🇱🇰🤲🕋❤️🌹

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 18 днів тому

    සුබ. උදැසනක් චමුදිත මහත්තයා ඔබතුමා ඇතුලු කාර්ය මන්ඩලයටම දළදාසමිදුගේම පිහිටයි.

  • @NuwanPrabath-eb9wy
    @NuwanPrabath-eb9wy 18 днів тому

    Mahindala chandrikala genaweth jeppoi baiyoi ekathu wela.unma hena sathutin.kata kiyanda mewa.hina yanawa oi.

  • @chandanakumar4603
    @chandanakumar4603 18 днів тому

    බොරුවෙන් උපන් වෙච්චි කොට්ට

  • @ThilaksiriSamaravikrama
    @ThilaksiriSamaravikrama 18 днів тому

    Polisiya hamudawa inne kamba horu araksha karannada.mali mawata chande dunne ekek wath arakshawata denna epa

  • @RanaWeera-zw9sr
    @RanaWeera-zw9sr 18 днів тому +1

    Munta.madi.hamu.dena.TV.Ctanal,karayao.thama.rata.wanasanane

  • @Amberkhan-x2y
    @Amberkhan-x2y 18 днів тому

    Nopaanduwata, problemetuikaranda, meykiyanawun kadeyyanawadha😂 aarakshawageyna kiyanakattayatbeyrida, aarakshaawadeda😂

  • @PriyankAbeypala
    @PriyankAbeypala 18 днів тому

    Airport wada karanne podi minihage Mona hari aduwak thiyanawanam wetharai bodybuilder innawa skilled belts wala balagena matinal gahanawa passengers Gen 16 11 2024 5am air Arabia on duty karapu supervisor be careful 🧐 😄 😉

  • @PradeepJayawardana-e6o
    @PradeepJayawardana-e6o 18 днів тому

    EngeamaruwK thibenam gedarapal manoge borubega adabanna epa

  • @upaliariyathilaka9751
    @upaliariyathilaka9751 18 днів тому

    Oya huththalata wedithyanna

  • @UpaliWijekoon-l9z
    @UpaliWijekoon-l9z 18 днів тому +1

    😂😂😂😂😂😂😂

  • @SurajSemasinghe-yr2gy
    @SurajSemasinghe-yr2gy 18 днів тому

    සජිත්ගේ නන්ගී සල්ලී අච්චු ගැහුවද චමුදිත

  • @janakak.a470
    @janakak.a470 18 днів тому

    සජියගෙ නංගි හොර නෝට්ටු ලග තියාගෙන උන්නට ප්‍රශ්නයක් නැහැ නේද චමුදිත😅

  • @tissagunawardena7772
    @tissagunawardena7772 18 днів тому +4

    අනේ යකෝ දැන්වත් එක එකාට කඩෙිි යන එක නවත්තපන්.....තොපි වගේ බත් බැලයෝ......මොකටද යකෝ මෙිි වගේ කමිිබ හොරැන්ට ආරක්ෂාව......මුන් හොරැ මුන්ව බන්ධනාගාර වලට දාන් ඔිනෙ.....එතකොට ප්‍රශ්නයක් නැහැනෙ..ආරක්ෂාවත් තියනවනෙ.....🤣🤣🤣🤣

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 18 днів тому

    බොරුවෙන් උපන් මාලිමාව බොරුවෙන්ම මියෙනව

  • @RanaWeera-zw9sr
    @RanaWeera-zw9sr 18 днів тому +1

    Matan.ubala.dennam.sekai