Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැන් අපි vietnam හරියෙන් චීනෙට යනගමන්.ඊලග video එක තව දවස් 7කින් චීනෙට ගියාම දෙන්නම්..😁 ජයවේවා
😅
👌👌🛵
ගැම්මක් තමයි
බුදු සරණයි! අයියෙ පරිස්සමට වැඩ ටික කරගන්න🖤🌸
Balagena innava ⚝🥰
අපිත් නැවට ගොඩ වෙන ගමන් නියමයි බ්‍රො, ජය වේවා!!! ❤️❤️❤️✌️✌️✌️
ජයවේවා 💚✌️
Oya innn newakad aruna
@@Amsimplegirl අරුන් බැදලා ලමයි තුනක් ඉන්නෝ හිතේ ඇති නේ 😊😊
ඈත මුහුදෙ යන නැව් දැක්කට කව්ද දන්නෙ මෙහෙම දේවල් වෙනව කියල ,ඔයා නැත්තං මේව කොහෙ දකින්නද brother .. thank you ❤❤❤
💚✌️
කනාවට දැක්ක Sailor video එක අද notification ආපූ ගමන් බලන සයිස් එකට හිතට ෆිට් වෙලා.පරිස්සමින් වැඩ ටික කරන්න අයියා ❤️🇱🇰🇱🇰🇱🇰
මොනහරි කන ගමන් ඔයාගෙ video බලනවා කියන්නේ වෙනම ආතල් එකක් 😋❤️🤟ජය වේවා brother
ජයවේවා
සුපිරි සුපිරි vietnam වල apith inne maliya සුපිරි ah
❤️
මාරයි අයියේ ඕයාගේ ජිවතය ඉතින් හොදින් ඉන්නවා කියලා හිතනවා මොන ප්රශ්නය ආවත් සතුට්න් පරිස්සමෙන් ඉන්න ජය වේවා ජේසු පිහිටයි 🧡⚓️🌼💜️🧡
Puluwannam aiyye podi iliktrik saikal akak gennako anakota
ඇත්තටම අපි දැකලා නැති දේවල් මේ,ආකාරයට ඉදිරිපත් කිරීම ගැන මගේ ස්තුතිය ඔබට .
සුපිරි මචං අපි නැවේ ඉන්නවා වගෙ හැගීමක් ආවා, බුදු සරණයි පරිස්සමෙන් ❤🇱🇰
බුදුසරණයි
ඔයා ,මල්ලි හරියට තේරුන් කරල දෙනව අහන්න ඉන්න ආසයි තෙරුවන්සරණයි සැමට ජයවේවා
ජයවේවා ❤️✌️
පරිස්සමෙන් සහෝදරයා ජේසූ පිහිටයි ❤️💚💚
💚🙏
video එක මාරු.පරිස්සමෙන් ගිහින් video එක දාන්න.අනාගතය වෙනුවෙන් මුහුදේ සටන්කරන ආයියා ඇතුලු පිරිසට ජයවේවා.සුබ වේවා.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි.❤️💚💚💚
නැව්වල video බලන්න මම පට්ට ආසයි.ඒ ආසාව ඇති උණේ ඔයාගෙ video බලලා.💙🔥
ගොඩාක් ස්තුතියි මල්ලි .ජීවිතෙ පලමු වතාවට නැවකට ඇලුමිනියම් සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍ය පටවනවා දැක්කෙ.
❤️✌️
නොදන්න දේවල් දැනගන්න සැලැස්සුවට ගොඩක් ස්තූතියි අයියේ ❤
සුපිරි. සතුටුයි මෙවගෙදෙයක් දකගන්නලඈබීම ඔයාට ජයවෙවා .......!..👍👍👍👍
17:08 හෙල ගැඹුරුයි, පතුල පේන්නෑ, තුනී වීදුරු වලින් පාලම හදලා තියෙන්නෙ😅
Campus එකේ exam තියෙද්දි ආවේ..Post එක දාපූ වෙලේ ඉදන් බලාගෙන හිටියේ video එක දානකම් අයියා..මාස ගානකින් video දැම්මේ නැති නිසා බලාගෙන හිටියේ..මොන වැඩේ තිබ්බත් වෙලාවක් ආපූ ගමන් අයියගේ video බලනවා stress එක නැති කරගන්න ❤️දිගටම video දාන්න අයියා.. බුදුසරණයි 🙏
බුදුසරණයි 💚
ලොක්කා දිගටම වීඩියෝ ඕනේ ❤️❤️❤️❤️🚢🚢
අනේ මල්ලි ,,අපි හැමදාම ඔයාගේ වැඩ බලනවා ,, ඔයාට බුදු සරනයි අපි මාතර ,,👍👍👍👍🖐️
ජය වේවා, බුදු සරණයි, තෙරුවන් සරනයි 💚
මුහුදේ නැව් යනවා දැක්කා ඒත් මේ වගේ වීඩියෝ දැක්කේ නැහැ .ගොඩක් දේවල් දැනගත්තා නැව් වලින් වෙන දේවල් ගැන ඒ ඔයා නිසා අයියේ ..මම හැමදාම අයියගෙ වීඩියෝ බලනවා ..godak Tanx .අයියේ ඔයාට ...බුදු සරණයි .ජේසු පිහිටයී ..
ඔයලා නිසා ටිකක් හරි ලංකාවට ඩොලර් එනවා නියමයි ❤️❤️
💚😄
නොදන්න නොදැකපු අලුත් අත්දැකීමක් අප වෙත අරගෙන ආවට බොහොම ස්තූතියි හොදේ🤗
අයියගේ වීඩියෝ එකක් නැතුව යූටියුබ් එකත් පාලුයි වගේ දැන් නම් අව්ලක් නෑ ... නැවට ආව වගේ දැන්❤️❤️❤️
Sailor අයියාගේ වීඩියෝ එකක් කියන්නේ 🔥🔥🔥😊💚✌️
ජය වේවා අයියා පරිස්සමට ඉන්න වැඩ ටික කරගෙන ❤️🥰
අලුත්ම අත්දැකිමක්. ගොඩක් ස්තුතියි මේක කට්ට කාගෙන අපට පෙන්නුවට්. පරිස්සමින් ඉන්න ඉශාන්.
Favorite vloger.. ජයවේව අයියා 💚💪
අනේ සුපිරි අයියේ මේ වගේ වීඩිඕ වෙන කොහෙන් බලන්නද අපි ඔයාටනම් ගොඩක් ඉස්තූතියි❤️❤️👍
නැව දැක්කාම අපිටත් අපේ ගේ දැක්කා වගේ 😍
සිරාම♥
💚😁
සතුටුයි අදත් අලුත් වීඩියෝ එකක් බලාගන්න ලැබුනා .👍ඊළඟට තවත් වීඩියෝ එකක් ලැබෙන තුරු බලාපොරොත්තුවෙන් ඉන්නවා.ස්තුතියි.ඔබට දෙවි පිහිටයි💕
නියමයි සේලර් අයියා 🤩
Notification එක ආපු ගමන් බලන්නෙ අපිනම්
හැමදාම වගේ අදත් අවා ඉස්සෝරම😁
💚😍
ඔයාගෙ විඩියෝ ඔක්කොම මුල ඉදලම බලලා තියෙන්නෙ හමදාම අලුත් Notification එකක් එනකල් බලන් ඉන්නෙ සහො . එලම තමයි ❤️❤️❤️❤️👍👍👍👍
❤️😍
දැන් ඔය නැව අපෙත් නැව වගෙ නිකන්🤧❤️
සුපිරි වීඩියෝ එකක් බ්‍රෝ ජය වේවා !😘
ජයවේවා අයියේ 🙏
සුපිරි brother❤️ඊලග video එකත් එනකන් බලං ඉන්නො❤️💪
Aiye oyage Hama aekak ma asawen balanne parissamin budusaranai kollo aye video aekak aenakal asawen inne.🙏♥️🙏
Budusaranai
ප්‍රශ්නයක් තියෙනව. Technically දිවුණු එකේ dust එකක් නොයෙන විදිහට හැච් එකක් load කරන්න බැරිද?
ඔයාගේ වීඩියෝ නැතුව මොකක්දෝ වගේ හිටියේ මේ වගේ ඉක්මනට ඉස්සරහට video දෙන්න💚✌👍 oya nawata kochcharada paranada kiyannako
1 ලයික් එක මගෙන්😍
@@thesailorlkadarei komlo🤟
පට්ට බන් අසයි බලන්නත් මේව..slnmarina ගේ වීඩියෝ සුත් බලනව.පට්ට.ජය උබලට.
ඒවා අපතේ යන්නේ නැති විදියට බට වලින් දාන්න බැරිද 🤔🤔🤔
නියමයි බ්‍රෝ! අහම්බෙන් සෙට් වෙලා දැන් ආසාවෙන් බලන චැනල් එකක් වෙලා
අද ඉස්සෙල්ලාම මං හොදේ ❤️❤️❤️
kaalekin supiri video ekak ayya
දැන් ඉතින් අපිත් නැවට නැග්ගා වගෙ 💖👀😍
gammak aiye adareii parissmin budusaranai
ඔයා නිසා තමයි මේ field එකට ආසාව ආවෙ🙃❤️ දැන් Moratu campus eke NDT nautical වල student knk😬❤️ safe sail aiyh❤️
Al pass weld awe 🙄monod kre Al
@@chamidulakshan4397 ow maths kale A/L . Pass unta madi hoda result ekak tyyenna ona
@@dimuthulakshan7949 hm mru marine engineerd krnne
@@chamidulakshan4397 nautical studies.
නියමයි අයියා ජයවේවා. අරගලයටත් ජය වේවා
ජයවේවා ජයවේවා
පරිස්සමින් බුදුසරණයි ඉලග video එකත් ඉක්මනට දෙන්න 🙂😻
ගොඩක් දවසකින් නේ විඩියෝ එකක් දැම්මේ. පරිස්සමෙන් වැඩ ටික කරන්න 🙂🙏
ඔයාටත් ජයවේවා ඉශාන් මල්ලි ......ගොඩ කාලෙකින් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවේ .පරිස්සමෙන් වැඩ කරන්න ඔයත්......ලස්සනයි වීඩියෝ එක .....නොදන්න දේවල් ඔයා අපිට කියල දෙනවට ස්තුතියි හොදේ.....බුදු සරණයි එහෙනම් ....❤️❤️❤️
@@thesailorlk ❤️❤️❤️
බර ලෝඩ් 1ක් අහකනෙ.. 🤔 conveier 1ta බටයක් වගේ දාලා hatch 1 ඇතුලටම යවන්නෙ නැත්තෙ ඇයි කියලා කල්පනා කරන මම... 🤔
ලස්සණයි වීඩියෝ එක.. පරිස්සමෙන් වැඩ ටික කරගන්න.. බුදුසරණයි අයියා.. ❤️😊
කොහේ හරි ගිහින් එද්දි අපෙ ගෙදර දකිනවා වගේ...තමා නැව දකිනකොට....ඒ තරම් සතුටුයි....බුදු සරණයි අයියේ....ජය වේවා.....♥️😍🚢
Supiri gamank sailor ayye budusarani parissaman 🚢💂💚
පරිස්සමෙන් ඉන්න මල්ලි කුවේට් ඉන්න අපි වගෙම නැවෙ වැඩ කරන අයාත්. පට්ට දුකක් විදින්නේ නෙද මොකද්ද මල්ලි අර සද්දෙ මම බය උනා 🤣🤣🤣😂😂😂 නංගී පැටියාත් හොදින් ඉන්නවා නෙද මම දන්නවා ඔයා මෙවා බලනාවා කියලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිත් මැදපෙරදිග
අයියගේ වණ්ඩිය නම් මරු හොදේ ❤️🖐️bike eka 😜🤗🇱🇰👌✌️
ඔය පරණ නැවම නේද අයියේ (Sun Rise) ❔ අලුත් එකකට යන්න බැරිදද ❔ 😶
Ow parana ekamaiYanna puluwan
පට්ටම සහෝදරයා adittad
Thanks ayya for giving such a stressless feeling in these days... Hope you are fine.. Stay safe ayya.. ❤️❤️ Still waiting for A/L results to apply for marine engineering 😍
Niyamaine brother jaya vewa jesupihtai 💖💖💖💖
අනිත් ship එකේ එක එක hatch ලගට ක්‍රේන් එකට යන්න පුළුවන් ද?එහෙම නැත්තම් hatch ඔක්කොම යටින් සම්බන්ධ වෙලාද තියෙන්නෙ.කේන් එක එක තැන තියාගෙන බාන්න බෑනේ නැත්තම්.පැහැදිලි කරන්න්කො 🔥
ඊළග වීඩියෝ එක එනකම් බලන් ඉන්න මම 🤓🤓
අපේ එවුන් රට ජාතිය වෙනුවෙන් මහ සාගරය මැද,කාන්තාර මැද සැපත් දුකත් අතර සටනක එහෙත් රටේ පාදඩ දේශපාලුවන් ඔවුන්ට තමන්ගේ ගම රට ගැන සිතලවත් සතුටින් සිටින්නට ඉඩක් තියලා නෑ..🙏
👍
Hari wedagath dewal kawadawath dakinna lebenneth neti dewal apita parissamen aiyye bs
ආය කවදටද අයියේ ලංකාවට එන්නේ 🙂🙂🙂
November or December
සුපිරි සහෝදරයා . එල ජය වේවා ❤️👍👍👍👍👍👍
ස්තුතියි ස්තුතියි .
Theruvansaranai....kalpanaven katauthu karanna..jayaweva...!!
ඇත්තටම නැවක ඉන්නවා වගේ තමයි අයියා වීඩියෝ දාන නිසා.. ජය වේවා . පරිස්සමෙන් ඉන්න අයියා ❤️❤️❤️
Bs aiya
හොද දැනුම්වත් කිරීමක්. ජයවේවා !!
Goodmorning 💚💚💚පාන්දර 5ට බලන්න ගත්තෙ ....මරු ආ.....මල්ලී පරිස්සමෙන් ❤️❤️❤️ ඉක්මනට vedio දාන්න 😁💚💚💚💚✌️✌️✌️✌️✌️✌️✌️ප්‍රසන්න ෆැෂන් පදලංගල 💚💚💚
සේලර් අයියගේ බලපු නැති විඩියෝ එකක් නෑ ඒ තරම් ආසයි විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ ❤️❤️
විඩියෝ එක නියමයි අයියා අම්මො අයියා මාර ඩස් එකක්නෙ අයියා පරිස්සමෙන් වැඩකරන්ඩ අයියා 😷 දගෙන ඉන්ඩ අයියා බුදු සරණයි ♥️♥️♥️♥️😍
අයියේ පරිස්සමින් ඉන්නබුදු සරණයි අයියේ ඔයාටජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ජයවේවා❤️ @The sailor 💚
ජය වේවා💖👏
පරිස්සමෙන් යන්න අයියා.... බුදු සරණයි.. ❤️🥺🙏
සුපිරි අයියේ පරිස්සමෙන් වැඩ ටික කරගන්න ❤️🥺😘👀
පරෙස්සමින් inna aiye .budu saranai
thanks thanks aiya apita video ek pennannane occra kattk knne duvili asse 🙂🙂♥♥♥♥
supiri aiyah brother ,.yatiyanthota gmma.❤💙
නියමයි බුදුසරණයි පරිස්සමෙන්
Video Akak ganedak Hodai Aiya parisamen Satutin ine 🥰🥰🥰
ඔන්න දෙවෙනි පාරටත් බැලුවා Big fan aiye 🔥❤️
බලන් ඉන්න ආසයි වීඩියෝ එක
Niyamai the sailor 👍👍👍👍
Good Luck🤜බුදු සරණයි අයියා❤️
Jaya wewah
Onna math channel eka subscribe kara. Oyage videos nam supiriy machan.hodata පැහැදිලිව hamadema kiyala denava. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න සහෝදරයා ❤️❤️❤️
ayye video eka supirima me wge nawe wena alut wda gna videos aniwa bs jaya wewa
Jayawewa
එ ෆිලින් එක🥺❤️✨
ඉරාජ් ගෙ ගෙදරට ගැහුවා වගේ seen එකක් නැවට වෙලා තියෙන්නේ ....😁❤️🖐️...ජය වේවා සේලර් අයියා සතුටින් පරිස්සමින් ඉන්ඩෝ ❤️👊💥
gammak aiye budusaranai parissamin
දැන් අපි vietnam හරියෙන් චීනෙට යනගමන්.ඊලග video එක තව දවස් 7කින් චීනෙට ගියාම දෙන්නම්..😁 ජයවේවා
😅
👌👌🛵
ගැම්මක් තමයි
බුදු සරණයි! අයියෙ පරිස්සමට වැඩ ටික කරගන්න🖤🌸
Balagena innava ⚝🥰
අපිත් නැවට ගොඩ වෙන ගමන් නියමයි බ්‍රො, ජය වේවා!!! ❤️❤️❤️✌️✌️✌️
ජයවේවා 💚✌️
Oya innn newakad aruna
@@Amsimplegirl අරුන් බැදලා ලමයි තුනක් ඉන්නෝ හිතේ ඇති නේ 😊😊
ඈත මුහුදෙ යන නැව් දැක්කට කව්ද දන්නෙ මෙහෙම දේවල් වෙනව කියල ,ඔයා නැත්තං මේව කොහෙ දකින්නද brother .. thank you ❤❤❤
💚✌️
කනාවට දැක්ක Sailor video එක අද notification ආපූ ගමන් බලන සයිස් එකට හිතට ෆිට් වෙලා.පරිස්සමින් වැඩ ටික කරන්න අයියා ❤️🇱🇰🇱🇰🇱🇰
💚✌️
මොනහරි කන ගමන් ඔයාගෙ video බලනවා කියන්නේ වෙනම ආතල් එකක් 😋❤️🤟ජය වේවා brother
ජයවේවා
සුපිරි සුපිරි vietnam වල apith inne maliya සුපිරි ah
❤️
මාරයි අයියේ ඕයාගේ ජිවතය ඉතින් හොදින් ඉන්නවා කියලා හිතනවා මොන ප්රශ්නය ආවත් සතුට්න් පරිස්සමෙන් ඉන්න ජය වේවා ජේසු පිහිටයි 🧡⚓️🌼💜️🧡
ජයවේවා
Puluwannam aiyye podi iliktrik saikal akak gennako anakota
ඇත්තටම අපි දැකලා නැති දේවල් මේ,ආකාරයට ඉදිරිපත් කිරීම ගැන මගේ ස්තුතිය ඔබට .
සුපිරි මචං අපි නැවේ ඉන්නවා වගෙ හැගීමක් ආවා, බුදු සරණයි පරිස්සමෙන් ❤🇱🇰
බුදුසරණයි
ඔයා ,මල්ලි හරියට තේරුන් කරල දෙනව අහන්න ඉන්න ආසයි තෙරුවන්සරණයි සැමට ජයවේවා
ජයවේවා ❤️✌️
පරිස්සමෙන් සහෝදරයා ජේසූ පිහිටයි ❤️💚💚
💚🙏
video එක මාරු.පරිස්සමෙන් ගිහින් video එක දාන්න.අනාගතය වෙනුවෙන් මුහුදේ සටන්කරන ආයියා ඇතුලු පිරිසට ජයවේවා.සුබ වේවා.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි.❤️💚💚💚
බුදුසරණයි
නැව්වල video බලන්න මම පට්ට ආසයි.ඒ ආසාව ඇති උණේ ඔයාගෙ video බලලා.💙🔥
💚✌️
ගොඩාක් ස්තුතියි මල්ලි .ජීවිතෙ පලමු වතාවට නැවකට ඇලුමිනියම් සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍ය පටවනවා දැක්කෙ.
❤️✌️
නොදන්න දේවල් දැනගන්න සැලැස්සුවට ගොඩක් ස්තූතියි අයියේ ❤
සුපිරි. සතුටුයි මෙවගෙදෙයක් දකගන්නලඈබීම ඔයාට ජයවෙවා .......!..👍👍👍👍
ජයවේවා
17:08 හෙල ගැඹුරුයි, පතුල පේන්නෑ, තුනී වීදුරු වලින් පාලම හදලා තියෙන්නෙ😅
Campus එකේ exam තියෙද්දි ආවේ..Post එක දාපූ වෙලේ ඉදන් බලාගෙන හිටියේ video එක දානකම් අයියා..මාස ගානකින් video දැම්මේ නැති නිසා බලාගෙන හිටියේ..
මොන වැඩේ තිබ්බත් වෙලාවක් ආපූ ගමන් අයියගේ video බලනවා stress එක නැති කරගන්න ❤️
දිගටම video දාන්න අයියා.. බුදුසරණයි 🙏
බුදුසරණයි 💚
ලොක්කා දිගටම වීඩියෝ ඕනේ ❤️❤️❤️❤️🚢🚢
💚✌️
අනේ මල්ලි ,,අපි හැමදාම ඔයාගේ වැඩ බලනවා ,, ඔයාට බුදු සරනයි අපි මාතර ,,👍👍👍👍🖐️
බුදුසරණයි
ජය වේවා, බුදු සරණයි, තෙරුවන් සරනයි 💚
බුදුසරණයි
මුහුදේ නැව් යනවා දැක්කා ඒත් මේ වගේ වීඩියෝ දැක්කේ නැහැ .ගොඩක් දේවල් දැනගත්තා නැව් වලින් වෙන දේවල් ගැන ඒ ඔයා නිසා අයියේ ..මම හැමදාම අයියගෙ වීඩියෝ බලනවා ..godak Tanx .අයියේ ඔයාට ...බුදු සරණයි .ජේසු පිහිටයී ..
ඔයලා නිසා ටිකක් හරි ලංකාවට ඩොලර් එනවා නියමයි ❤️❤️
💚😄
නොදන්න නොදැකපු අලුත් අත්දැකීමක් අප වෙත අරගෙන ආවට බොහොම ස්තූතියි හොදේ🤗
අයියගේ වීඩියෝ එකක් නැතුව යූටියුබ් එකත් පාලුයි වගේ දැන් නම් අව්ලක් නෑ ... නැවට ආව වගේ දැන්❤️❤️❤️
💚✌️
Sailor අයියාගේ වීඩියෝ එකක් කියන්නේ 🔥🔥🔥😊💚✌️
ජය වේවා අයියා පරිස්සමට ඉන්න වැඩ ටික කරගෙන ❤️🥰
ජයවේවා
අලුත්ම අත්දැකිමක්. ගොඩක් ස්තුතියි මේක කට්ට කාගෙන අපට පෙන්නුවට්. පරිස්සමින් ඉන්න ඉශාන්.
💚✌️
Favorite vloger.. ජයවේව අයියා 💚💪
ජයවේවා
අනේ සුපිරි අයියේ මේ වගේ වීඩිඕ වෙන කොහෙන් බලන්නද අපි ඔයාටනම් ගොඩක් ඉස්තූතියි❤️❤️👍
නැව දැක්කාම අපිටත් අපේ ගේ දැක්කා වගේ 😍
සිරාම♥
💚😁
සතුටුයි අදත් අලුත් වීඩියෝ එකක් බලාගන්න ලැබුනා .👍
ඊළඟට තවත් වීඩියෝ එකක් ලැබෙන තුරු බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ස්තුතියි.ඔබට දෙවි පිහිටයි💕
බුදුසරණයි
නියමයි සේලර් අයියා 🤩
💚✌️
Notification එක ආපු ගමන් බලන්නෙ අපිනම්
💚✌️
හැමදාම වගේ අදත් අවා ඉස්සෝරම😁
💚😍
ඔයාගෙ විඩියෝ ඔක්කොම මුල ඉදලම බලලා තියෙන්නෙ හමදාම අලුත් Notification එකක් එනකල් බලන් ඉන්නෙ සහො . එලම තමයි ❤️❤️❤️❤️👍👍👍👍
❤️😍
දැන් ඔය නැව අපෙත් නැව වගෙ නිකන්🤧❤️
💚😄
සුපිරි වීඩියෝ එකක් බ්‍රෝ ජය වේවා !😘
ජයවේවා
ජයවේවා අයියේ 🙏
ජයවේවා
සුපිරි brother❤️
ඊලග video එකත් එනකන් බලං ඉන්නො❤️💪
💚✌️
Aiye oyage Hama aekak ma asawen balanne parissamin budusaranai kollo aye video aekak aenakal asawen inne.🙏♥️🙏
Budusaranai
ප්‍රශ්නයක් තියෙනව. Technically දිවුණු එකේ dust එකක් නොයෙන විදිහට හැච් එකක් load කරන්න බැරිද?
ඔයාගේ වීඩියෝ නැතුව මොකක්දෝ වගේ හිටියේ මේ වගේ ඉක්මනට ඉස්සරහට video දෙන්න💚✌👍 oya nawata kochcharada paranada kiyannako
1 ලයික් එක මගෙන්😍
💚✌️
@@thesailorlkadarei komlo🤟
පට්ට බන් අසයි බලන්නත් මේව..slnmarina ගේ වීඩියෝ සුත් බලනව.පට්ට.ජය උබලට.
ජයවේවා
ඒවා අපතේ යන්නේ නැති විදියට බට වලින් දාන්න බැරිද 🤔🤔🤔
නියමයි බ්‍රෝ! අහම්බෙන් සෙට් වෙලා දැන් ආසාවෙන් බලන චැනල් එකක් වෙලා
💚✌️
අද ඉස්සෙල්ලාම මං හොදේ ❤️❤️❤️
💚✌️
kaalekin supiri video ekak ayya
💚✌️
දැන් ඉතින් අපිත් නැවට නැග්ගා වගෙ 💖👀😍
💚😄
gammak aiye adareii parissmin budusaranai
බුදුසරණයි
ඔයා නිසා තමයි මේ field එකට ආසාව ආවෙ🙃❤️ දැන් Moratu campus eke NDT nautical වල student knk😬❤️ safe sail aiyh❤️
Al pass weld awe 🙄monod kre Al
@@chamidulakshan4397 ow maths kale A/L . Pass unta madi hoda result ekak tyyenna ona
@@dimuthulakshan7949 hm mru marine engineerd krnne
@@chamidulakshan4397 nautical studies.
නියමයි අයියා ජයවේවා. අරගලයටත් ජය වේවා
ජයවේවා ජයවේවා
පරිස්සමින්
බුදුසරණයි
ඉලග video එකත් ඉක්මනට දෙන්න 🙂😻
💚✌️
ගොඩක් දවසකින් නේ විඩියෝ එකක් දැම්මේ. පරිස්සමෙන් වැඩ ටික කරන්න 🙂🙏
💚🙏
ඔයාටත් ජයවේවා ඉශාන් මල්ලි ......ගොඩ කාලෙකින් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවේ .පරිස්සමෙන් වැඩ කරන්න ඔයත්......ලස්සනයි වීඩියෝ එක .....නොදන්න දේවල් ඔයා අපිට කියල දෙනවට ස්තුතියි හොදේ.....බුදු සරණයි එහෙනම් ....❤️❤️❤️
බුදුසරණයි
@@thesailorlk ❤️❤️❤️
බර ලෝඩ් 1ක් අහකනෙ.. 🤔 conveier 1ta බටයක් වගේ දාලා hatch 1 ඇතුලටම යවන්නෙ නැත්තෙ ඇයි කියලා කල්පනා කරන මම... 🤔
ලස්සණයි වීඩියෝ එක.. පරිස්සමෙන් වැඩ ටික කරගන්න.. බුදුසරණයි අයියා.. ❤️😊
බුදුසරණයි
කොහේ හරි ගිහින් එද්දි අපෙ ගෙදර දකිනවා වගේ...තමා නැව දකිනකොට....ඒ තරම් සතුටුයි....බුදු සරණයි අයියේ....ජය වේවා.....♥️😍🚢
බුදුසරණයි
Supiri gamank sailor ayye budusarani parissaman 🚢💂💚
බුදුසරණයි
පරිස්සමෙන් ඉන්න මල්ලි කුවේට් ඉන්න අපි වගෙම නැවෙ වැඩ කරන අයාත්. පට්ට දුකක් විදින්නේ නෙද මොකද්ද මල්ලි අර සද්දෙ මම බය උනා 🤣🤣🤣😂😂😂 නංගී පැටියාත් හොදින් ඉන්නවා නෙද මම දන්නවා ඔයා මෙවා බලනාවා කියලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි
අපිත් මැදපෙරදිග
අයියගේ වණ්ඩිය නම් මරු හොදේ ❤️🖐️bike eka 😜🤗🇱🇰👌✌️
ඔය පරණ නැවම නේද අයියේ (Sun Rise) ❔
අලුත් එකකට යන්න බැරිදද ❔ 😶
Ow parana ekamai
Yanna puluwan
පට්ටම සහෝදරයා adittad
Thanks ayya for giving such a stressless feeling in these days... Hope you are fine.. Stay safe ayya.. ❤️❤️
Still waiting for A/L results to apply for marine engineering 😍
💚✌️
Niyamaine brother jaya vewa jesupihtai 💖💖💖💖
අනිත් ship එකේ එක එක hatch ලගට ක්‍රේන් එකට යන්න පුළුවන් ද?එහෙම නැත්තම් hatch ඔක්කොම යටින් සම්බන්ධ වෙලාද තියෙන්නෙ.කේන් එක එක තැන තියාගෙන බාන්න බෑනේ නැත්තම්.පැහැදිලි කරන්න්කො 🔥
ඊළග වීඩියෝ එක එනකම් බලන් ඉන්න මම 🤓🤓
අපේ එවුන් රට ජාතිය වෙනුවෙන් මහ සාගරය මැද,කාන්තාර මැද සැපත් දුකත්
අතර සටනක එහෙත් රටේ පාදඩ දේශපාලුවන් ඔවුන්ට තමන්ගේ ගම රට ගැන සිතලවත් සතුටින් සිටින්නට ඉඩක් තියලා නෑ..🙏
👍
Hari wedagath dewal kawadawath dakinna lebenneth neti dewal apita parissamen aiyye bs
ආය කවදටද අයියේ ලංකාවට එන්නේ 🙂🙂🙂
November or December
සුපිරි සහෝදරයා . එල ජය වේවා ❤️👍👍👍👍👍👍
ජයවේවා
ස්තුතියි ස්තුතියි .
Theruvansaranai....kalpanaven katauthu karanna..jayaweva...!!
ඇත්තටම නැවක ඉන්නවා වගේ තමයි අයියා වීඩියෝ දාන නිසා.. ජය වේවා . පරිස්සමෙන් ඉන්න අයියා ❤️❤️❤️
ජයවේවා
Bs aiya
හොද දැනුම්වත් කිරීමක්. ජයවේවා !!
ජයවේවා
Goodmorning 💚💚💚
පාන්දර 5ට බලන්න ගත්තෙ ....
මරු ආ.....
මල්ලී පරිස්සමෙන් ❤️❤️❤️
ඉක්මනට vedio දාන්න 😁💚💚💚💚✌️✌️✌️✌️✌️✌️✌️
ප්‍රසන්න ෆැෂන් පදලංගල 💚💚💚
💚✌️
සේලර් අයියගේ බලපු නැති විඩියෝ එකක් නෑ ඒ තරම් ආසයි විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ ❤️❤️
💚✌️
විඩියෝ එක නියමයි අයියා අම්මො අයියා මාර ඩස් එකක්නෙ අයියා පරිස්සමෙන් වැඩකරන්ඩ අයියා 😷 දගෙන ඉන්ඩ අයියා බුදු සරණයි ♥️♥️♥️♥️😍
බුදුසරණයි
අයියේ පරිස්සමින් ඉන්න
බුදු සරණයි අයියේ ඔයාට
ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
බුදුසරණයි
ජයවේවා❤️ @The sailor 💚
ජයවේවා
ජය වේවා💖👏
පරිස්සමෙන් යන්න අයියා.... බුදු සරණයි.. ❤️🥺🙏
බුදුසරණයි
සුපිරි අයියේ පරිස්සමෙන් වැඩ ටික කරගන්න ❤️🥺😘👀
💚✌️
පරෙස්සමින් inna aiye .budu saranai
Budusaranai
thanks thanks aiya apita video ek pennannane occra kattk knne duvili asse 🙂🙂♥♥♥♥
supiri aiyah brother ,.yatiyanthota gmma.❤💙
💚✌️
නියමයි බුදුසරණයි පරිස්සමෙන්
බුදුසරණයි
Video Akak ganedak Hodai Aiya parisamen Satutin ine 🥰🥰🥰
💚🙏
ඔන්න දෙවෙනි පාරටත් බැලුවා Big fan aiye 🔥❤️
💚✌️
බලන් ඉන්න ආසයි වීඩියෝ එක
Niyamai the sailor 👍👍👍👍
💚✌️
Good Luck🤜බුදු සරණයි අයියා❤️
බුදුසරණයි
Jaya wewah
Onna math channel eka subscribe kara. Oyage videos nam supiriy machan.hodata පැහැදිලිව hamadema kiyala denava. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න සහෝදරයා ❤️❤️❤️
බුදුසරණයි
ayye video eka supirima me wge nawe wena alut wda gna videos aniwa bs jaya wewa
Jayawewa
එ ෆිලින් එක🥺❤️✨
💚✌️
ඉරාජ් ගෙ ගෙදරට ගැහුවා වගේ seen එකක් නැවට වෙලා තියෙන්නේ ....😁❤️🖐️...
ජය වේවා සේලර් අයියා සතුටින් පරිස්සමින් ඉන්ඩෝ ❤️👊💥
gammak aiye budusaranai parissamin
බුදුසරණයි