Mama pansil rakinava lagadee idan nirmansha una mata me hoda de karaganna udavu karanna pothe thiyana vidihatama denna mama divura porondu venava kisidu ayuthu prayojana ganne nea kiya
Gurunnanse mama kemathiy me loka sathvayanta yahapathak karanna mata eaka patanganna udavu karanna mata sarpa visha nethi karana manthraya lamayinge iganeema diyunuvata manthrayak kavurun ho aduru balaveaga valata biha vu vita eya nethi kireemata thel mathurana manthrayak saha oneama kenekuta sethata thel mathurana
Ow mun horu thamai. Munta wada higanno hodai dahas gunayakin. Mun higa noka higa kanawa. Mun apiwa rawattala ape salli walin kana bath katakwath munta dirawanna hoda naha. Mun mawa rawattala magen 14000 k ara gaththa. Ita passe kiyanawa mun wade karanna thawa thawa dewal wagayak thiyanawa ewa karanna ona kiyala mun magen thawa 40000 k illanawa. Naththam wena kohen hari kara gannalu. Mun hora sakkili ballo
ඔබතුමාටත් ..පොඩ් ගුරු න්නාසේටත් නිදුක් නිරෝගීසුව පිරි දීර්ඝයුශ වේවා
හොදම හොරු
නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා වෙද මහත්තයා
බුදුසරණයි සරණයි ගුරුන්නාසේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏 නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏 පිංවත් වෙද මහත්මයා
බුදු සරණයි වෙද මහත්තයා..
ගුරුන්නාන්සේට බොහොම පින් සිදු වෙනවා මගේ ඉඩම නංගී අයිති කරගෙන මට කිසිම දෙයක් නැහැ මට ඉඩම ලබා ගැනීමට උපකාරයක් කරන්න ඔබ තුමාට පින් සිදු වෙනවා
අහුවෙන්න එපා
ගුරුතුමනි ඔබට බොහොම පින් දීර්ගායු වේවා!
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
Gurunnanse waram tiyena daruwanta dosa walata wina walata hame roga athiwenawada
ගුරැ පියාණන්ට නීරෝගී සුවය හා දිර්ඝායු වෙීවා🙏🙏🙏♥️♥️
අනෙ පින්වත් ගුරැන් වහන්ස දිර්ඝායු වීවා අනෙ මගෙ දරැ දෙදෙනා මට බෙරලාදෙන්න මගෙ පවුල විනාස වෙනව ා දරැවොගෙ වයස 4. 7 ඔබට පින් අත්වෙ
හරිම වැදගත් ස්තුතියි 🌹❤️🙏මන්තරේ ස්ක්‍රීන් එකේ දාන්න පැහැදිලි නෑ
තෙරැවන් ..සරනයි
ගුරන්වහන්සෙට දිර්ගායුෂ ලැබේවා
ඔබ තුමා නිදුක් නිරෝගීව මගේ අයුශත් අරන් ඔබ තුමා චිරාක් කාලයක් ජීවත් වෙන්න ඔන..
ඕං සුරන්ඩූ මරු දිස්ටියේන් මරු වාට බාරකරාම කොමද හරියන්නේ
කොහෙද oba tumalage
තුන් ලෝකාග්‍ර භාග්‍යවතුන් වහන්සේ දේෂනා කල උතුම් ධර්මය අනුව හැසීරීම පරම සැපයයි
@Nahara Karaya තිරිසනා
@Nahara Karaya ගොඩක් අනුකම්පාවයි
අනිවාරයෙන්ම සහොදරයා
මෙ වලින්නුත් ගන්න අත්දැකීම් තියනවා එත් බුදු දහම තරන් උතුම් ආගමක් තුන් ලොකයෙම නැ
@@amiladileep6888 නිරයෙන් මිදෙමු
වටිනා විඩියෝ එකක් ❤
මගේ .අයු.අරන් වෙදමහත්තයා.ජිවත් වෙන්න ඕන බුදු සරනයි
😂😂
මට කියන්න පුළුවන් ද මහත් මයානේනි ඉක්මනින් ඉඩමක් විකූනාගැනිමට ක්‍රමයක් 🙏ඔබ තුමන් ට නිදුක් නිරෝගි දිර්ඝාවුස ලැබේ වා
Gana tikk aduwen vikunanna
Obathumata bohoma pin.niduk nirogi suwaya labewa.
දීර්ඝකාලීන ආයු ලැබේවා!
Oya tanata anne kohomada
තෙරුවන්ගේ සරනයි
Gurutumani purusa wasiyak kiyala denda
Mama pansil rakinava lagadee idan nirmansha una mata me hoda de karaganna udavu karanna pothe thiyana vidihatama denna mama divura porondu venava kisidu ayuthu prayojana ganne nea kiya
තාත්තට දීර්ඝායු ලැබේවා බුදු සරනයි
Apita boru karala ape Salli gaththa
Me nakiya kiyanne Boru Mun kasippu Bono minissu rawatala magen Salli gaththa
Ow mun mawath rawattala magenuth salli aragaththa
@@dayanbuddikuruppu2826ගෙදරට ගියාද ඔයා
@@sarathranga2020ඔයා ගියද ගෙදරට
මම වසි බන්දනයක් කරන්න මෙම ගුරාට භාර දුන්නා. හැම දෙම විස්තර කියලා . රු 25000ක් ඉල්ලුවා එකත් දුන්නා. එත් කිසිම වැඩක් සාර්තක උනේ. නැහැ . පස්සේ කියනවා අකුසල් වල බලපැම නිසාලු වැඩේ සාර්තක උනේ නැත්තේ කියලා. එකට පුජාවක් තියන්න ඔනලු රු 50000ක් දෙන්නලු. කබලෙන් ලිපිට වැටිලා අසරණ කම නිසා පිහිටක් හොයන් ආපු අපිට තව තවත් මෙම හොර ගුරුන් වංචාකරලා වලේ වට්ටනවා.
Mun boru karayo math ahu una
Mamath hora akakuta ahu una ...oyalata hari giya thanak nadda
Mega borek
මගෙන් ලක්ෂ 2 ගත්තා. මුන්ගෙ පවුලම හැදිගෑවිලා යන්න ඔනි. යුටියුබ් කාරයොත් එක්කම.
Ane math ahuwuna boru karayo aparada salli
Anit ayat karala balanna thamantama balaganna puluwan
Supiri weda karayek....
මෙම අංකය වටිසැප්වලින් එන්න පුලුවන්ද
බොහොම පීන් අයියේ ඔබටත් ගුරුතුමන්ටත් සාර්තක මංතරයක් අත්හදා බැලුවෙිමිය සත්තයි මම සුවාමින් වහන්සේ නමක්
Oyata mantari harigiyada 🙂
Monamantareda kiyalamatath kiyanawada plzz
Mokadda manthare denna puluwanda plz
මන්ත්‍රය කියන්නකෝ plzzz
කොහෙද කියන්න
තෙරුවන් සරණයි ගුරු තුමාට 🙏🙏
හොරු
@@KkaUttaගෙදරට ගිහින් තියෙනවද
රන්සි මාල නමෝ මයිහන්
බුද්ධ සේනාධි පන්ජරන්
ඒවන්තන් බුද්ධ ඥනාත
බුද්ධෝ සත විලෝචනන්
( මොන පිරිතෙද තියෙන්නේ,)
Ran Dene gatha wala
රන්දෙනේ ගාථා..
බුදු තාත්තේ... ඉවරයක් නැහැ, ඔලුව උස්සන්නම දෙන්නෙ නැහැ, මගේ බඩට ඉවරයක් නැතිව ජරාව දෙනව, කව්ද කියල හිතාගන්න අමාරුයි... මට ඒහෙම කරන කෙනා කව්ද, එයාගෙන් ඈත් වෙන්නෙ කොහොමද , බුදු බව අත් වෙයි
Ruwan weli maha seyata ghn mal 21k pooja kranna.7th watayak pedakunu karanna.
මුන්ට අහුවෙන්න නම් එපා
පාඩම් මතකහිට්න මංත්‍ර නැදද ?
දිර්ගායු වේවා බුදුසරණයී 💔🤩😍
ඉස්තුතියි ඔබතුමාට ගුරුන් නාසෙ කියන මන්තරේ තේරෙන්නෙ නෑ ඔබතුමාට පුලුවන්නම් ඒක පැහැදිලිව දෙන්න.
දිර්ගයුෂ ලැබේවා ගුරුන්නසේ සහතිකම මම හරිම කැමති මේවගේ දෙයක් ඉගන ගන්න එත් මට එය කල හැකිද 🙏🙏🙏🙏🙏මම කැමති ඔබ තුමා හමුවීමට බුදුසරණයි
Ahuwenna epa Mun boru karanne api ahuuna ape Salli gaththa
බොරුකාරයෝ අහුවෙන්න එපා
Ow mun boru karayo , mun karanne thanikarama boruwak mun magenuth salli ara gaththa witharai mun mata mage wade karala dunne naha
කොහෙද මේ තැන
කවුරැහරි මන්තර බලයේන් නිදිකරන්න පුලුවන්ද එ ගැන මට දැනගන්න පුලුවන්ද ගුරැතුමනි
කොහෙද මෙ ගුරැන්නාන්සෙ ඉන්නෙ කෙරැවන් සරනයි
Koheda me girunnanse numbar eka dennako
mn ada wadak bara dunna aththam hari ggiyoth kiynwa oylt
Oyge wade hari giyd
Harigiyda oyta
වැඬේ harigiyada
Vadaa hareda varadeda
තෙරුවන් සරණයි!හන්දි වෙදනාව සුව කරන්න පුළුවන් දමන්තරබලෙන්?
මේකෙ ඉන්න උන් කියනවා. මෙ ගුරා බොරුලු මං කලා කියලා. එත් ගෙදරට යන්න පාර ඇහුවම එකෙ නෑ දන්න එකෙක්😂😂
Theruwan srani obathumant ha podi gurunnaset. Dergausa wewaa. Apeta sathueu kradra hariyat. Gewall gaw kenek kramn. Mewain apew nedahss kral denn pen sdedu wei
Gurun nanse thaniyen karanna puluwan wasiyak kiyannako
ශාස්ත්‍රය දුන් ගුරුතුමාට නමස්කාර කරමි.
වෙද මහත්තයා මට ගුරුකමක් කරලා තියනවා මගේ ඇගට කටුගහාලා තිනවා එක කපා ගන්න ඔනි කොහොමද කරගන්නෙ
Karala dennam
@@araliyakesbewa5286oyath me wada karanawada
Apita weda karana nb ekka ewanna ko
කොහෙද මෙතුමා ඉන්නෙ
Theruwan saranai gurunnanse 🙏🙏
Ape wede hari giye nehe
මට දෙයක් කරන්න ඔන කොහොමද කරන්නෙ
වැඩේ කරලා පුතිඵල ගෙන දෙන කොට මුදල් දෙන්න පුලුවන් ද
අහුවෙන්න එපා.මගෙන් ලක්ෂ 2 ගත්තා. මුන්ගෙ පවුලම හැදිගෑවිලා යන්න ඔනි. යුටියුබ් කාරයොත් එක්කම.
ගුරු පියානන්ට බොහොම පිං 🙏🙏🙏
බොරුවට කියවන්න එපා මගෙ මුදල් ගත්තා විතරයි .වැඩේ කෙරුන්නෙ නෑ .කියන තරම් යකා කලු නෑ .
ඔව් මුන් මගෙනුත් මුදල් අර ගත්තා විතරයි මගේ වැඩෙ කරලා දුන්නේ නැහැ
මගෙන් ලක්ෂ 2 ගත්තා. මුන්ගෙ පවුලම හැදිගෑවිලා යන්න ඔනි. යුටියුබ් කාරයොත් එක්කම.
me kiana manthara api kiyanne kohomada hariyata type kalla daana me programmer koo... therennane. ethakota memprogram ekenuth wadak nane
ගුරුන්නාන්සෙ ඔය සාත්තරෙ ඉගෙන ගාන්න ආසයි 🙏🙏🙏🙏🙏🙏🙏
කොහොමද හම්බ වෙන්නෙ
Ane Mage adaraya matama labewa
Mld max tv එකේ ඉන්නව එකෙක් කලු මන්තර පොත කියලා ඒ බල්ලට නම් අහුවෙන්න එපා .ඒකා ගලහා ගීගනගෙ කියල එකෙක් ඒත් ඒකා ඉන්න තැනවත් හරියට කියන්නෙ ණෑ අමු හොරෙක්
ඇයි ඔයා එහෙම කියන්නේ....ඔයා වැඩක් කරගත්ත ද
@@nishasanjeewa9657 ehema kiyanna hetu kiyannkooo....
ඒකා හොරෙක්, මගේ නැන්දා කෙනෙක් අහු වුනා ඒකාට, බඩු වලට කියලා 10500ක් අරන් තිබ්බා
Oya eyata ahuunada athatama ekya hirekda
ඇත්ත
Aiye oyage video godak watinawa mama hema video ekakma beluwa ane aiye puluwannam gurukam waladi mal bulath putuwa hadana heti video ekak karannako
Aniwaremma
බුදු සරනයි පියානනි
Gurun wahanseta deerga ausha lebeiwa
BUDUSARANAI
Methant yann vidiha kiyann puluwand..koheda kiyala
මගේ වැඩේ චුට්ටක් වත් සාර්තක උනේ නැනේ😢
ඔව.විස්වස.කරන්න.එපා.යකුනෙ.ඔව.යු.ටියුබ්.කරයන්ගෙ.අතල්.ජවනිකා
ඇයි එ
Manthra thibba paliyata weda ganna be. Elata manthra siddiya guru asura asu denuma palapurudda deka denuma wage godak dewal one. Neththan hemoma kaden gannawa wage owa aran karai. Issella hari guru asura aran guru waram illa ganna. Nethuwa karanna be . Karata wedakuth ne.
අයියේ මේවගේ මංතර කියල දෙන්නකො
Gurunnanse mama kemathiy me loka sathvayanta yahapathak karanna mata eaka patanganna udavu karanna mata sarpa visha nethi karana manthraya lamayinge iganeema diyunuvata manthrayak kavurun ho aduru balaveaga valata biha vu vita eya nethi kireemata thel mathurana manthrayak saha oneama kenekuta sethata thel mathurana
මම යන්තර මන්ත්‍ර හදාරණ වැඩ කරන කෙනෙක්. මේ මන්ත්‍රය මන් මගේ පොතක කොහේහරි තියෙනව දැක්ක.මන් ලඟතියන පොත් වල හොයන්න ඕන.
😂
Hasini oyage number ekka hari oya ekka contact karnd vidiyak thiynwad
@@ndhansaka4486 oyaw contact karn vidiyak thiynwad
Gurunnase digu kal jewath wewa
me guru dewalya koheda thiyenne
කොහේද මෙතුමා ඉන්නේ
Guru piyananta Deergayu Wewa!!🙏🙏
me guru dewlya thiyenne kheda
ගුරුන්සේ මාමා මට වාස්සප් කෝල් එකක් ගන්න පුලුවන්ද
කථාවෙන්නම් හොඳ දක්ෂ ගුරු තුමන්ලා දෙදෙනෙක් වගෙයි.
ඒත් මෙයාලගෙ ෆෝන් එකනම් වැඩි නැහැ.කථා කරන්න දින ගනනක් උත්සාහ කලත්.සාර්ථක උනේ නැහැ.
ඇත්තටම ගොඩක් හොද ගුරුකම් කරන දෙන්නෙක්
Koheda me gurunwahanse inne
@@devilmaker185 OYA ai ahama KIYANNA OYA wadak karada Ana kiyannako plis
@@hammadkwt6489 dr man kra sarthkwa krla dunna mta
@@gunathilakapradeepa2555 boru wada muge
@@nishanisha-sb2ym Ane eththatamada? Matath loku deyk krgnn ona
Leda roga saneepa karanawada
දීර්ඝ ආයුෂ ලැබේවා
Mun Horu munta ahu wenna epa
Ow mun horu thamai. Mun gawata yanna epa oya gollo mun salli gannawa witharai
Guruanshe Koeda inne..?
මෙයාගෙ නම්බරයක් නැද්ද
මටත් ආසයි ඉගෙනගන්න ඇදුරු තුමාගෙන්
නියම වීඩියෝවක් ❤️
Mun higanno mage 35000K gaththa wede hari giya ne
Ow mun horu thamai. Munta wada higanno hodai dahas gunayakin. Mun higa noka higa kanawa. Mun apiwa rawattala ape salli walin kana bath katakwath munta dirawanna hoda naha. Mun mawa rawattala magen 14000 k ara gaththa. Ita passe kiyanawa mun wade karanna thawa thawa dewal wagayak thiyanawa ewa karanna ona kiyala mun magen thawa 40000 k illanawa. Naththam wena kohen hari kara gannalu. Mun hora sakkili ballo
බොහෝ අයගේ comments වලත් reply වලත් බොහෝ අඩුපාඩු තිබෙනවා. ඒවා කියවන්න අමාරුයි. පැහැදිලි නැහැ. ඊට හේතුව තමයි, ඒවා type කරද්දි ආපසු check නොකිරීම. ඔහේ නිකම් type කරගෙන යනවා. හරි වැරදි නැවත බලන්නෙ නැහැ. කියවන්න ගියාම එපාවෙනවා. ලියැවී තිබෙන්නෙ විකාර වගේ නිසා. 1:07 1:07
මගෙන් ලක්ස 2ගත්තා. බොරු කලේ. හෙන ගහනවා ඕකුන්ට
Why they cann't be a rich person.Why give advice to others.They can be a multi billionaire.Thanks.
Maga mataya Nadu Dala maga ain vanna mata makata satakkara la danna
Oya comments dunne thamange aya wenna athi
😍
Meyala kohida
මන්තර පැහැදිලි මදි
අනේ මට කියන්නකෝ
ගොඩාක් පින් ඔයාලට තෙරුවන් සරණයි !!!
@Tik Tok නළුවෙක් තමා ai a?kiyannako..
@@sachiniumesha9095 නීච වෙන සීන් එකක් තියෙනවා
එහෙම වුනොත් දෙවියන්ගෙ බැල්ම අඩු වෙනවා
@@rosi4270 ❤️❤️thenks
මෙතුමාගෙන් වැඩ කරලා හරි ගියපු කෙනෙක් විස්තර දාන්නකෝ
අහුවෙන්න එපා හොරු
❤
Loki. gurunnansee. nam. harima. ahinsakay. Puthata. ahuwenta. apa borukarayek
මටත් දෙයක් කර ගන්ඩ පුලුවන්ද
මෙම ගුරුන්නාන්සේ තා වැඩ කර දෙනවද
Mamath karavmeyagen hari giye ne
Supiri ❤️
කොහෙද මෙ ගුරුන් වහන්සෙ
පොල්පිතිගම නිකවැරටිය
Kiyana tharam aththa newei boru karanne salli aragana weda karala danna ne boru karayo
oya me gurunwansegenuth wadak kara gaththada