The Shadows | හේමලයෝ | Episode 09 - (2025-01-23) | Rupavahini TeleDrama

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 26

  • @NishanthaNiroshana
    @NishanthaNiroshana 2 години тому +1

    පටිටම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshalwis7525
    @niroshalwis7525 4 години тому +10

    නෑලු නිලියෝ කොපමණ හිටයත් හිතට වදින අය අඩුයි ❤❤ ජගත් චමිල.. ජගත් බෙනරාගම.. මහේන්ද්‍ර පෙරේරා... සරත් චන්ද්‍රසිරි... කමල් අද්දරච්චට්.. සජිත.... වගේ අය රගපානව බලන්න පට්ට ආසයි ❤❤ තරින්දි... උමාලි... චම්පා ශ්‍රියානි... ශලනි....❤❤❤පට්ට

    • @ravanking9865
      @ravanking9865 2 години тому +1

      සජිත 🤔🤔🤔🤔🤔🐵🐵🐵

    • @AnjanaDeSilva-q1h
      @AnjanaDeSilva-q1h Годину тому +1

      මේකෙ ඉන්න #ප්‍රියන්ත_සිරිකුමාර කියන නම වත් දන්නෙ නැති අයගෙ හිතට වදින එක ගැන කුමන කතාද? 😅

    • @visuallksolutions6900
      @visuallksolutions6900 58 хвилин тому

      ඒක සාපේක්ෂයි

  • @KI_ShortX
    @KI_ShortX 3 години тому +1

    Jagath benaragama supiri naluwek❤

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Годину тому +1

    පොලිස් නිලධාරියා ගේ දුව උනාට සෙව්වන්දි ගොන් බදින කණුවක් වගේ මොඩයි.

  • @weerawardenaattanayake7962
    @weerawardenaattanayake7962 3 години тому +2

    I'm from Sandalankawa. When we were children in 1960s we have seen YABORA means wastage of melted iron in certain time, even in my home premises.
    Also THAMBAKANDA is a rock near Sandalankawa is contain Copper. Still we have very
    skilfull people in making somany toools together with Iron & Steel.
    Due 2 above we believe it findings as correct with evidence. Thanks.❤

    • @DammikaW48474
      @DammikaW48474 3 години тому +3

      What in the world are you going on and on about?
      This is the tele drama හේමලයෝ. What is "wastage of melted iron" has to do with the story of *this* video???
      You must be posting at the wrong video!😂😂😂

  • @ravanking9865
    @ravanking9865 2 години тому +2

    ජගත් බෙනරගම නිසාම වැඩියෙන් බලන්නෙ

  • @manikebmunuge2889
    @manikebmunuge2889 Годину тому +1

    සෙවුවන්දි..නරක tenakata..යන්න හදන්නෙ ..

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 3 години тому

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 Годину тому +1

    Malagedara ayage the koppavala tiyenava amma genapu koppe tea neha

  • @වත්සලා-සෙව්
    @වත්සලා-සෙව් 6 хвилин тому

    Mn hithanne e gdr bodi wela newathila inne cid ekend kohd

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka 4 години тому +1

    සෙව්වන්දිත් ලොකු අමාරුවක වැටෙන්න යන්නෙ

    • @asankabunty8189
      @asankabunty8189 4 години тому +1

      ඒක සෙව්වන්දි බලා⁣ගනී

    • @DammikaW48474
      @DammikaW48474 3 години тому

      ඔව්, අර කොන්ඩෙ රැවුල් වවා ගත්ත මුස්පේන්තුව ස්පා වලට ගර්ස්ල අල්ලල දෙන පිම්පියෙක්!
      හරි පව් සෙව්වන්දි ඌට අහුවුනොත්.
      මෙතන ඉන්න මෝඩ පිස්සෙක් කිව්ව වගේ සෙව්වන්දිට ඒක බලාගන්න බැරි වෙයි!!!

    • @ravanking9865
      @ravanking9865 2 години тому

      ​@@asankabunty8189😂😂😂😂

  • @buddikakelumcolambage3183
    @buddikakelumcolambage3183 Годину тому

    ado ado me Kariii wede krna purudi wenna epà,🤫🤫

  • @ruwanbandara9825
    @ruwanbandara9825 2 години тому +1

    හේමලයෝ යන වචනයේ තේරුම?

    • @jagathbenaragama274
      @jagathbenaragama274 2 години тому +3

      ඉංග්‍රීසියෙන් ෂැඩෝ, සිංහලෙන් සෙවණැලි

    • @jagathbenaragama274
      @jagathbenaragama274 2 години тому +2

      මල්ලිලාටත් හේමලයෝ කියනවා

    • @kandeupul9414
      @kandeupul9414 2 години тому +1

      ෂැඩෝ කියන්නේ අණුකරනයට නෙවෙයිද.

    • @jagathbenaragama274
      @jagathbenaragama274 2 години тому

      @@kandeupul9414 හරියටම හේමලයා කියන්නෙ සෙවණැල්ල

    • @SARIGAMARoom2
      @SARIGAMARoom2 39 хвилин тому

      ❤❤​@@jagathbenaragama274