Dinushika & Dilrukshi | සල්පිල් නම් මේ දෙන්නා තමයි | Salpil

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 380

  • @DivainaOnlineLk
    @DivainaOnlineLk  2 роки тому +24

    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : facebook.com/divainanewspaper
    නවතම වීඩියෝ : facebook.com/DivainaOnline
    👉Instagram : instagram.com/divaina_newspaper
    👉Tik Tok : www.tiktok.com/@divainaonline

  • @kkjewwani3498
    @kkjewwani3498 2 роки тому +117

    දැන් ඉන්න ටික් ටොක්කලාට වඩා දුවෙ නුඹලා දෙන්නා රටට ආදර්ශයක් ජයවෙවා බුදුසරනයි 🌹🌹🌹🌹👏👏👏👏

    • @mweerasinhga
      @mweerasinhga 2 роки тому +3

      හ්ම් ♥️
      සහතික ඇත්ත
      මෙවැනි දරුවන්ට
      විශ්වයේ සක්තිය තව තවත් ලැබේවා

    • @OrganicCeylon
      @OrganicCeylon 5 місяців тому

      Super ❤

  • @deepikadharmarathna1348
    @deepikadharmarathna1348 2 роки тому +46

    දකිනකොට ලොකු ආඩම්බරයක් දැනෙනවා..ඉදිරියටම යන්න සුභ පතනවා නංගිලා දෙන්නටම..තෙරුවන් සරණයි.

  • @thanugapabasara6120
    @thanugapabasara6120 2 роки тому +70

    යක්ශ කෙල්ලො දෙන්නෙක් ❤️ අනාගතය ජය නියතයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 роки тому +28

    මේ දරුවන්ට කුණුහරුපෙන් බැනපු එවුන් උන් මනුස්සයො වෙන්න බැහැ කොච්චර දක්ෂ දරුවෝ දෙන්නෙක් ද ආශිර්වාද කරපල්ලා මේ දරුවන්ට ඉදිරියට යන්න දුවලා දෙන්නටම ජයෙන් ජයම වේවා හැබැයි දෙමව්පියෝ දෙන්නට හොඳට සලකන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා☝️❤️

    • @next6559
      @next6559 2 роки тому +1

      අනිවාර්යයෙන්ම ...

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 2 роки тому +34

    අද වැඩකට නැති ටික් ටොක් විකාර කරන උන්ට වඩා මොන තරම් ආඩම්බරයක් ද ඔය දෙන්න අද මුලු රටේම ආසිර්වාදය ලැබෙනව සුබ පැතුම් තව ඉදිරියට යන්න බුදු සරනය්

  • @shalanidisanayaka9224
    @shalanidisanayaka9224 2 роки тому +13

    මේ දරුවන් දෙදෙනා ගෙ තියෙන විශේෂ හැකියාවක් මේ දරුවන් ගෙ සියලු වැඩකටයුතු සාර්ථක වේවා ඒ දෙමාපියන් ටත් තෙරුවන් සරණයි

  • @kendarajayalath7942
    @kendarajayalath7942 2 роки тому +14

    ගෙදරට හිරවී සිටිනා කාන්තාවන්ට ..හොද ආදරශයක් දෙනවා..දෙදෙනාටම දෙවිපිහිටයි..

  • @indukumari1159
    @indukumari1159 2 роки тому +13

    වරදින්නේ නැහැ දුවේ ඔයාලා දෙන්නට, ගල් මුල් මේ සමාජයේ හොද දේ කරන හැම දෙනාටම එනවා ඒ ගැන හිතන්න එපා හදවතින්ම ආශීර්වාද කරනවා සාර්ථක ගමනක් යන්න පරිස්සමින් බුදුසරණයි ❤❤❤❤❤❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 роки тому +53

    පුතේ නුබලාට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ශක්තිය බලය ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම නිතර ලැබේවා

  • @sujithajanthajayasuriya7620
    @sujithajanthajayasuriya7620 2 роки тому +22

    මාතලේ අපිට ආඩම්බරයක් ඔයාලා දෙන්නා...දිගටම ඔය ගමන යන්න..හදවතින්ම සුබ පතමි ...ආදරෙයි ..තෙරුවන් සරණයි ...!!!

  • @likehub-ql1py
    @likehub-ql1py 2 роки тому +25

    සුපිරි මාකටින්ග් කෙල්ලො දෙන්නෙක් අලුත් පාරක් ශුබ පැතුම් සින්හල නිර්භීත ලන්කා මාතාවගෙ දිරිය දියනියනි!"

  • @chamiyabroofficial
    @chamiyabroofficial 2 роки тому +34

    මම මීගමුවේ මේ දූවගේ කට හඬ අසංගිකා මදුමාලිගේ හඩට සමානයි.සුබ පැතුම් දරුවනේ.....

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 роки тому +10

    ගොඩක් දක්ෂ දරුවෝ දෙන්නෙක් ජයෙන් ජයම වේවා දුවේ උතුම් සරස්වතී දේවමෑණියන්ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය ලැබේවා අපේ කලා කෙත අස්වද්දන්නට විශ්වයෙන් ලැබුණු දායාදයක් මේ දුවලා දෙන්නා රටට සම්පතක් ඔයාලා කරන වැටි ඉදිරියටම කරගෙන යන්න මුළු විශ්වයේම ආශිර්වාදය ලැබේවා☝️❤️❤️🙏👏👏👏

  • @sisipiyaliyanage5352
    @sisipiyaliyanage5352 2 роки тому +14

    දිරියදියනියනි ත්‍රිවිධ රත්නයේ පිහිටයි, ඔයාලට මුළු ලොවම ජයගැනීමට ශක්තිය ධෛරය ලැබේවා!

  • @nnnnn9897
    @nnnnn9897 2 роки тому +4

    නංගිල දෙන්නටම ජය නියතයි...කරන සෑම දෙයක්ම අතිසාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!!!🌹🌹🌹🌹🌹🌹💝💝💝💝💝💝💝💝

  • @ranykk3912
    @ranykk3912 2 роки тому +13

    දුවෙ ඔය දෙන්නට බුදු සරනයි දෙව් පිහිටයි ඉදිරියට යන්න සියලු සිතුම් පැතුම් ඉටුවෙවා බුදු සරනයි

  • @rajithakumari3297
    @rajithakumari3297 2 роки тому +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ආඩම්බරයි නංගිලා දෙන්නා ගැන .ඉදිරියටම යන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @asokawijayaratne332
    @asokawijayaratne332 2 роки тому +12

    ඉස්සර මතයක් තිබුණ කට ඇති පුතයි රැව ඇති දුවයි. ඒ බමුණු මත බිදගෙන කටයි රැවයි දෙකම ඇති දූවරැ බිහි කල දෙමොවුපියන්ට තෙරැවණ්සරනයි.දුවෙි ඔබලාටත් විශ්ව ශක්තියේ ආණුභාවයෙන් සියලුම වැඩකටයුතු සාර්ථකත්වයට පත්වෙිවා!!!🙏 🙏 🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому +6

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු

  • @kumudunikumuduni7542
    @kumudunikumuduni7542 2 роки тому +3

    කවුරු මොනව කිව්වත් කවදාවත් සැලෙන්න එපා අක්කේ ඔයදෙන්නා.ඔයාලා ඔය කරන දේවල් හැම ගෑනු ළමයෙක්ටම ලොකු හයියක්. ඇත්තම කිව්වොත් මමත් මේ වගේ දේවල් වලට ගොඩක් කැමති කෙනෙක්. මාත් නිවේදන කරනවා මං ඒවට ආභාෂේ ගන්නේ ඔයාලගේ widio බලලා.අක්කේ ඔයාටයි,නංගිටයි තියෙන දක්ෂතාවෙ මං කොහෙවත් දැකලා නෑ.කතා දෙකක් නෑ.. සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක් තමයි.ඔයාලා දෙන්නටම බුදුසරණයි. තවත් ඉදිරියටම යන්න ලැබේවා...🙏💖🙏💖ආදරෙයි දෙන්නටම

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 2 роки тому +15

    හරිම ආඩම්බරයි දුව ඔයලා දෙන්නා ගැන.බුදු සරනයි ඔයාලට

  • @diliniwikramasingha5839
    @diliniwikramasingha5839 2 роки тому +5

    ඔබ දෙපල මුලු ලෝවටම ආදර්ශයක්. ඔබ දෙපලට හොද අනාගතයක් උදාවෙිවා."සුභ පැතුම්"

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 2 роки тому +11

    දිනුශිකා අක්කි වගේම නංගිත් අනිත් ගෑනු ලමයින්ටත් ලොකු ආදර්ශයක්...💞 ඔයාලා දෙන්නගේ අනාගතයට සුභ පතනවා...❤️

  • @pawithramadhubhashini5888
    @pawithramadhubhashini5888 2 роки тому +6

    දිනු තවතවත් ඉදිරියට යන්න සුභපතනවා... බුදුසරණයි දෙන්නටම... 😍😍

  • @miyesimusic
    @miyesimusic 2 роки тому +8

    කරදර දුරු කරන්න ඔබ දෙන්නව රකින්න
    මේ ලෝකය දකින්න දස්කම් බෝ වැඩෙන්න
    කලාව පිහිටත්වා ශිල්පය වැඩි වෙත්වා
    ආසිරි වැඩි වේවා ඇස්වහ දුරු වේවා ...
    තෙරුවන් සරණයි දරුවනේ ...ජයෙන් ජයම අත් වේවා ආදරණීය දියණිවරුනි....❤🥰🥰

  • @ganithapaaraadeesaya4283
    @ganithapaaraadeesaya4283 2 роки тому +77

    හදුන්ගමුවට ආඩම්බරයක්...අපේ කෙල්ලෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 роки тому +10

    ඉදිරියටත් මෙවනි හොද වැඩක් කරගෙන හොද ගමනක් යන්න දුවෙ බුදුසරනයි දෙනාටම

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 роки тому

      Budusaranai ඔයාලට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා ජයවේවා ආඩම්බරයක්

  • @jasinthafernando5861
    @jasinthafernando5861 2 роки тому +8

    දුවේ ඔයාල කවුරුත් කියන දේවල් ගනන් ගන්න එපා.ඔයාලහොදින් හිටියොත් කාටත් ඔයාලව වට්ටන්න බැහැ. ඔයාලට බුදු සරණයි ජේසු පිහිටයි.

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 10 місяців тому +1

    වාසනාවක් ඉදිරි පරපුරේ මේ හැකියාවන් දකීම. දුවෙ ඩබලාට ශක්තිය දහිරිය තව ඉදිරියට යන්න.

  • @sadamalipradepa5110
    @sadamalipradepa5110 2 роки тому +4

    දියණියන් දෙදෙනාට ම ඉදිරියටම යන්න ධෛර්ය ශක්තිය නිරතුරුවම ලැබේවා දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි

  • @Bikelife755
    @Bikelife755 2 роки тому +44

    Tik tok එකේ පඩ හාල් කෑලි වලට වඩා නම් ඇත්තටම හොඳයි ✌️✌️❤️❤️

  • @gbro7504
    @gbro7504 2 роки тому +6

    ජයවේවා නංගියේ උබලා දෙන්නට ❤️‍🩹 තෙරුවන් සරණයි දෙවිරැකවරණයි

  • @sududhoni8763
    @sududhoni8763 Рік тому +3

    දක්ෂ දරුවෝ දෙනනෙක් ඉදිරියටම යන්න ජය නියතයි❤❤

  • @renukawanni5677
    @renukawanni5677 2 роки тому +3

    අගෙයි පුතේ ජයෙන් ජයම වේවා ..ඔයාලා දෙන්නාටම තෙරුවන් සරණයි !

  • @Amith133
    @Amith133 2 роки тому +11

    ටික් ටොක් මල හොල්මන් වගෙද මෙ ලම්‍යි කොච්චර වටිනව

  • @dohaqatar9055
    @dohaqatar9055 2 роки тому +4

    ගැහැණු ගැහැණුන්ට ඉරිසියයි ඵ් අයට කරන් බැරි නිසා කාගෙන්වත් අඩ පාලී වැඩක් නැ මැණික ඔයාලට ඔයාලගේ අම්මා තාත්තා කියන දෙවල් විතරක් මතක තියාගෙන තව ඉදිරියට යන්න දහිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි

    • @rimzaa
      @rimzaa 2 роки тому

      මන් නම් හිතන්නෑ හැබැයි ගෑනු ගෑනු අයටම ඉරිසියයි කියන කතාව ඇත්තක් කියල 🙂

  • @NandaKumari-nz5oz
    @NandaKumari-nz5oz Рік тому +1

    බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නා නමි පුදුමයි රටේ බැබලෙන තරැදෙකක් වෙලා ඉවරයි ඉදිරියටම බාධක බිදදා ජය ගන්න

  • @dineshbro868
    @dineshbro868 2 роки тому +16

    මරු කෙල්ලෝ දෙන්නා.. කෙල්ලෝ උනාම ඔහොම තමා ඉන්න ඕන

    • @NuNaKye
      @NuNaKye 2 роки тому

      යහපත් සිතුවිලි සිත තුල ඉපදී.. ඉපදුනු සිතුවිලි බලාපොරොත්තුවක් වී..බලාපොරොත්තුව මල්පළ ගැන්වී..විකසිත අද දින ඔබ හට ජය ජය ගෙන දේ...💞..ලස්සනම ලස්සන,සුභම සුභ උදෑසනක් වෙිවා..ගෙවෙන හැම තප්පරේම හොදින් සතුටින් පරිස්සමෙන් හිනාවෙලාම ඉන්න නංගා..දලදා සමිදු පිහිටයි ඔයාට..🙏

  • @sudermamatli1566
    @sudermamatli1566 2 роки тому +4

    බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සියලු දෙවි දේවතාවුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @saliyakrishan-iq4iv
    @saliyakrishan-iq4iv Рік тому

    ගොඩක් සතුටුයි..හරිම ලස්සනට වැඩ ටික.කරන් යනවා.ඉසරහටම.යන්න ශක්තිය ලැබෙන්න ඕනි තෙරුවන් සරණය්

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 2 роки тому +1

    niyamai පරිස්සමෙන් weda karagena yanna budusaranai daruwo

  • @tkumarakumara5161
    @tkumarakumara5161 2 роки тому +8

    ආඩම්බරයි නන්ගිලා දෙන්නා ගැන ..තෙරුවන් සරණයි ...

  • @khemaliyanage8786
    @khemaliyanage8786 2 роки тому +3

    බුදුසරණයි දුවේ ඔයාලට මේගමන සැමදා ජයෙන්ජයවේවා

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 роки тому +12

    ආදරෙයි දරුවෝ දෙන්නටම ❤ඔයාලා අපිට ආඩම්බර යක් 💪

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 2 роки тому

    Oyalata සියලුම දෙවියන්ගේ පිහිටයි පුතේ hoda ගමනක් yanba ලැබේවා

  • @kusumpitigala4087
    @kusumpitigala4087 2 роки тому +4

    සුබ පැතුම් පුතේ ඔයාලට තෙරුවන් සරනයි ,අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .🙏🙏🙏🙏🙏💐💐❣️❣️

  • @tharengaramia5999
    @tharengaramia5999 2 роки тому +1

    බුදුසරණයි ඔයල දෙන්න්ට .ඉස්සරහට යන්න තවත් ශක්තිය ලබෙව

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 8 місяців тому

    ඔය දුවලා දෙදෙනා ගෙ විරුදු අහන්න හරි අසයි. අධ්‍යාපන කට යුතු සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.. තෙරුවන් සරණයි....❤❤🇱🇰🇱🇰🙋🙋🌹🌹

  • @siryalatha8274
    @siryalatha8274 2 роки тому +2

    ❤❤❤💯💯💯👍👍👍🙏🙏🙏තෙරුවන්සරණයි.දූල දෙන්නාට ජයෙන්ජයම ආදරෙයි.හැම දාම පරිස්සමට ඉන්න. ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.අනුන්ගෙ කටවල් වහන්න අපටබෑ.බාධක බිදගෙන ඉදිරියට යන්න බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤❤❤

  • @nilanthaperamuna8801
    @nilanthaperamuna8801 Рік тому

    ලස්සනයි දුවලා.....ඉදිරියටම යන්න
    තෙරැවන් සරනයි

  • @sunethrajayathilake9923
    @sunethrajayathilake9923 2 роки тому +2

    💕Good Luck .තෙරුවන් සරණයි පුතේ.❤️

  • @pathmaarachchi3381
    @pathmaarachchi3381 Рік тому

    වැඩිය හිතන්න එපා ඔයාට හරි දේකරන්න මොකද ගනිකාවක් වෙන්නෙත් මෙිි කාලකන්නි සමාජයේ වරදින් ඒත් මොකද දරැවෙක් ඒ තැනට ඇදලදැමිිමම උන්ම තමා හිනාවෙන්නෙ ඒනිසා හැම දේටම නින්දාකරන හිනාවෙන එක බහුතරයක් බලන් ඉන්නෙ ඒ කට අපිට කන්නවත්උන් දෙන්නෑ මම නමිි ඔයාල ගැන ආඩමිිබරයි මොකද කොන්ද පනනැති උන් හැමදාම කරන්නෙ කකුලෙන් අදින එක උන්ගෙ හැටි සුභ ගමන් පුතේ බුදුසරණයි

  • @niroshapriyadarashi4133
    @niroshapriyadarashi4133 2 роки тому +4

    දක්ෂ දරුවො දෙන්නෙක් ජෙසු පිහිටයි දරුවනේ

  • @seethad.g1396
    @seethad.g1396 2 роки тому +1

    දුලා දෙන්නාටම මගේ සුබ පැතුම් කවුරැ මෝනවා කිවත් පසු බසින්න එපා ඔය දෙන්නා රටට සම්පතක් ගැනු කියලා සැලේන්න එපා ඉදිරයටම යන්න බුදුසරනයි ❤❤❤❤❤❤❤

  • @Matara-Ruwan
    @Matara-Ruwan 2 роки тому +9

    නියමයිනේ ඌරුබොක්කේ අපිටත් ගැම්ම👍👍👍

  • @henryperera1998
    @henryperera1998 2 роки тому +1

    ,තෙරුවන් සරණයි දූවරුණි නොනැවතී ඉදිරියටම යන්න.හෙල දෙරනි තලය සොල්වා විකුමන් පාන්න.එඩිතර හිත පෙර ගමන්කරු වේවා.

  • @tharushimadurangi1914
    @tharushimadurangi1914 2 роки тому +7

    බුදු සරනයි දුවේ කවුරු මඩ ගැහුවත් ඉදිරියටම යන්න ❤️❤️❤️❤️❤️

  • @kaveeshapamod1526
    @kaveeshapamod1526 Рік тому

    Akkarai nangitai dennatama suba anagathayak veva kiya parthana karanava. Idiri anagathaye kiyana karana siyaluma deval ishta veva .❣️❣️❣️❣️😍😍😍😍🤗Good luck😍😍🤗

  • @kumaraaluthgedara1411
    @kumaraaluthgedara1411 Рік тому

    සුබ පැතුම් නන්ගිලා දෙන්නට මන් ඔයාලා ගේ වීඩියෝ ගොඩක් බලල තියෙනවා බුදු සරනයි

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 роки тому +3

    බුදුසරණයි 🙏❤️බුදුසරණයි 🙏❤️බුදුසරණයි 🙏❤️පුතේ ඔයලා දෙන්නට සහ හදා වඩා පෝෂණය කරපු දෙමවුපිය දෙපලට බුදුසරණයි 🙏❤️ඔබ දෙපලට තව තව ඉදිරියට යන්න සක්තිය දහිරිය නොඅඩුව ලැබේවා 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @kumariparakkramananamiarac4894

    ඉදිරියටම යන්න .දලදා සමිදු පිහිට පමනයි තියෙන්නෙ.තුනුරුවන් සරනයි.

  • @shanu4437
    @shanu4437 2 роки тому +2

    ඉතාම දක්ශ දුවලා දෙදෙනෙක් සුබ අනාගතක් දෙන්නටම❤️

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 роки тому +5

    රටේ.අනාගතය නයක් නෑ බරක් නෑ.පුතේ හොරු බිහිවෙලා ඉන්න මේ රටේ හොද වැඩක් කලාම පේන්නෙ නරකට .බුදු සරණයි පුතේ ♥️♥️

  • @nilminikumari1502
    @nilminikumari1502 2 роки тому +2

    ඔබ දෙපලට තවත් ඉදිරියට යන්න දයිරිය සක්තිය ලබේවා ❤❤🙏🙏🙏🌷

  • @chami.Dhanu4162
    @chami.Dhanu4162 2 роки тому +1

    මේ දෙන්නට පුලුවන්නම් ප්‍රසිද්ද නාලිකාවක නිවේදන කටයුතු පැත්තෙන් ඉදිරියට යන්න උදවුවක් කරන්න ..තොරන් ,සල්පිල්, හැමදාම නෑ. මෙයාලව මේ කර්තව්‍යයෙන් ගිලිහෙන්න පුලුවන්. අපි බලාගෙන ඉන්නවා මෙයාලව නිතරම දකින්න. ..

  • @PathmaKumari-o4b
    @PathmaKumari-o4b Рік тому

    තෙරුවන් සරණයි පුතේ ඔයාලා දෙන්නටම පරිස්සමෙන් වැඩ කටයුතු ටික කරගෙන යන්න කියලා හදවතින්ම ප්‍රථනා කරනවා ❤️❤️❤️❤️

  • @sihanadastudio2592
    @sihanadastudio2592 6 місяців тому

    අසංගිකා මධුමාලි කිවිදියට ගොඩක් පිං.....❤මේ වගේ දක්ෂයින් බිහිකරාට.

  • @MalaniPushpalatha-jt2ho
    @MalaniPushpalatha-jt2ho 6 місяців тому

    භාධක බිඳ ඉදිරියටම යන්න දුවෙි ඔයාලට බුදු සරනයි .❤❤

  • @pusphakumarakumara8383
    @pusphakumarakumara8383 2 роки тому +2

    දැන්ඉන්න කෙල්ලන්ටවැඩිය මේවගෙ අය රටට ආඩමිබරයක් ගල් මුල් එනව මොකද හොදඅයටතමයි ගහන්නෙ පන්නපන්න සැලේන්නඑපා මොනබාදක ආවත් ඉදිරියටමයන්න ජයවේවා 🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💞💞💞💞💞💞

  • @subashinichandrasekara9885
    @subashinichandrasekara9885 2 роки тому +1

    දුව ,තව හොදින් ඉගෙනුම ලබන්න ,නව නිර්මාණය කරන්න.ජය වේවා

  • @maduramahendra7319
    @maduramahendra7319 27 днів тому

    පින් වන්ත දෙමව්පියන් දෙපලක්.වාසනාවන්ත දරුවො.❤❤❤❤❤❤❤

  • @arunisubashini6104
    @arunisubashini6104 2 роки тому +4

    තෙරුවන් සරනයි පුතේ හරිම වැදගත් මේ දරුවෝ දෙන්නා

  • @sudathperera636
    @sudathperera636 7 місяців тому

    ඔය දුවලා දෙන්නට තව තවත් ඉදිරියට යන්න ධෛර්යය වාසනාව උදාවේවා පුළුවන් නං විරිඳු කැසට් එකක් කරන්න බලන්න ජයෙන් ජයම පතමි දුවලට

  • @SaN-zi6pb
    @SaN-zi6pb 2 роки тому

    ජය වේවා මැනිකලා දෙන්නාටම බුදු සරනයි❤❤❤❤

  • @yamunarajani7559
    @yamunarajani7559 2 роки тому +4

    මටත් ඉන්නෙ දුවලා දෙන්නෙක් උන් දෙන්නත් නියම කොල්ලො දෙන්නෙක් වගේ තමයි වැඩ කටයුතු කරන්නේ ඔයාලා දෙන්නාට තවත් දිරිය සක්තිය ලැබේවා බුදු සරණයි

  • @MahindaKumara-ek6yi
    @MahindaKumara-ek6yi 7 місяців тому

    Budu sarani donilata oyalaga salpil godak mama baluwa oyaya aka lassanata karanawa suba gamanak yanna putha oyalata ediriya pahadili

  • @AnandaDelgollalage
    @AnandaDelgollalage Рік тому

    මොලෙ නැති වුන් බැන්නට කරන්න දෙයක් නැ නංගී ඔයාලගෙ ගමන පරිස්සමෙන් සතුටින් දෙමාපියන් රැකගෙන ඉදිරියට යන්න වැරදි කරන්න එපා ඔයාලට උතුම් දළදා සමිිදුපිහිටයි

  • @hasinimadurangi8200
    @hasinimadurangi8200 6 місяців тому

    බුදුසරයි නංගි ඔයාලා දේන්නා මාරයි අපි අාදරේයි ඔයාලා අපේ දහමි පාසලට කඳරානට අාවා ඔයාලට සුබ පැතුමි❤❤❤

  • @priyankathennakon3360
    @priyankathennakon3360 2 роки тому +2

    Theruwan saranai puthala දෙන්නට !💓💓💓💓

  • @srilankanew529
    @srilankanew529 2 роки тому

    බුදුසරණයි ඔබලා දෙන්න ට...

  • @Sanara845Sana
    @Sanara845Sana 6 місяців тому

    Nngila.dennatm jywewa තෙරුවණ්සරණයි දෙව්‍පිහිටයි

  • @Chamila-lr5nd
    @Chamila-lr5nd 2 роки тому +1

    තෙරුවන් සරණයි පුතේ ඔයාලා දෙන්නට 👍👍👍👍👍🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼

  • @IsharaMadhuwanthi-j4r
    @IsharaMadhuwanthi-j4r Рік тому

    ලස්සනයි gaodak oya ladann watainwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍

  • @sumanasuma7485
    @sumanasuma7485 2 роки тому +3

    තෙරුවන් සරණයි පුතෙ ඔයාල දේන්නට ❤❤❤

  • @Sathyalakshmee
    @Sathyalakshmee Рік тому

    අපේ ලස්සන දක්ෂ නංගි ලා දෙන්නාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💖💖💖👩‍👧

  • @harshaniperera425
    @harshaniperera425 2 роки тому +1

    අවශ්‍ය හැම වෙලාවෙදිම සුදුසුම වචන පාවිච්චි කරන්න වගබලන්, දිගටම ඔය හැකියාවෙන් ඉස්සරහට යන්න නංගිලා. නියම හැකියාවක් ඔයාලට තියෙන්නෙ. ආඩම්භරයි සතුටුයි ගොඩාක්...🌹🌹💞💞💞💞💞💞💞💞💞 ඒත් සමාජෙ කට වහන්න බෑ. අනාගතේදි ගෑනු ළමයි උනු අපිට අපි විතරමයි. ඒ නිසා ඇදුම, හැසිරීම වචන භාවිතය පරිස්සමින් පාවිච්චි කරන් ඔය විදිහට ඉස්සරහට යන්න....

  • @iranganisagarika4389
    @iranganisagarika4389 2 роки тому +1

    කාටවත් ඕන වැඩ අපි කරලා වැඩක් නැහැ ,අපට ඕනැ වැඩයි අපි කල යුත්තේ .ඔබට දිරිය ශක්තිය .

  • @udenirenuka2962
    @udenirenuka2962 Рік тому

    හොද අනාගතයක් දෙන්නටම ❤

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna 5 місяців тому

    Oyage hakiyavata Suba Pathanava..irisiya karayo innava nosali Bhadaka Jayagena Peratama Yanna. Suba Anagathayak Oyala Dennata. Budu Saranai oyala samata

  • @nisansalapriyadarshani4195
    @nisansalapriyadarshani4195 2 роки тому +1

    Jaya wewa nangila.idiriyatama yanna suba pathanawa.budu Saranai.🥰

  • @nimmikasampath5064
    @nimmikasampath5064 2 роки тому

    බුදු සරනයි දෙවි පිහිටයි ලෝකයක් බලාගෙන ඉන්නවා නුබලා ගැන පරෙස්සමෙන් ඉදිරි ගමන යන්න දලදා සමිදු පිහිටයි

  • @madadeniyedhammadhaja5148
    @madadeniyedhammadhaja5148 2 роки тому +2

    තෙරුවන් සරණින් සුභ අනාගතයක් වේවා දරුවනේ .....

  • @malkanthisathsarani275
    @malkanthisathsarani275 2 роки тому +1

    Budusaranai puthe idiriyatama yanna .siyalu devi pihitai

  • @preesadmangala8740
    @preesadmangala8740 Рік тому

    ❤❤❤❤ දළදා සමිදු පිහිටයි ඉදිරියට යාමට සක්තිය දයිරිය ලැබෙවා බුදුසරණයි දෙවි පිහිටයි

  • @thilakkarunathilaka209
    @thilakkarunathilaka209 2 роки тому +1

    දිරිය දියනියනි හැමටම බුසුසරනයි ඉදිර්යටම යන්න

  • @ajithkumarasiriudugampola5029
    @ajithkumarasiriudugampola5029 2 роки тому

    බුදු සරනයි පුතේ ඔයාලට

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 2 роки тому +3

    අනාගතය ජය වේවා පැටියොනෙ❤️❤️

  • @madushamadhu1064
    @madushamadhu1064 2 роки тому +1

    Oyala denna gena hari sathuti.

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 2 роки тому +2

    Good luck...