Thathage Tokka - Sahan Jayashantha

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @yohankkumara9600
    @yohankkumara9600 9 місяців тому +37

    2024 රෙත් තාම අහනව...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....🥹❤️ඒ වචන ටික පපුවට වදිනව සුපිරියටම.....❤️තාත්තා තාමත් මගේ ලග හිටියනම්....😢😭😭

  • @karnagala
    @karnagala Рік тому +100

    මගෙ තාත්තා ට ද මෙ ලොකෙ සිටින සියලුම තාත්තා ලාට දළදා සමිදු ගෙ පිහිටයි 🙏❤️🥰❤

  • @aushadhajayasiri2642
    @aushadhajayasiri2642 Рік тому +27

    තාත්තා නිසා තමා අද හොදට ජීවත් වෙන්නේ ඉතිරී කරලා ගියපු දේවල් නිසා..දවසක මගේ බිරිද සහ දරැවන්ද බය නැතිව ජීවත් වීමට හැක.❤❤

  • @athinimalaratemple2540
    @athinimalaratemple2540 3 роки тому +23

    ගොඩක් ලස්සනයි මාමේ ඔයා ගේ හැකියාව තව දියුණු වේවා !

  • @shashinimadushika9125
    @shashinimadushika9125 3 роки тому +55

    හිටියා නම් තත්ත මගේ ලග.මගේ තත්තට බුදු සරන යි.

  • @shalikasanjeewani4655
    @shalikasanjeewani4655 4 роки тому +122

    ඇඩුනා ඒ විරිදු ටිකට, මෙහෙම ලස්සන හඩක් සහ හැකියාවක් නම් කාටවත් නෑ

  • @chathurikamaduwanthi6538
    @chathurikamaduwanthi6538 3 роки тому +87

    ආදරෙයි තාත්තා.මගෙ තාත්තාට වගෙම හැම තාත්ත කෙනෙක්ටම බුදුසරනයි.හැම තාත්ත කෙනෙක්ම දරුවන්ට ආදරෙයි.තමන්ගෙ දරුවෙකු හෝ නොවේවා තාත්ත කෙනෙකුගෙ ආදරේ හැමදරුවෙකුටම එකයි.දුන්නු වදන් නියමය..තාත්තා දෙවියෙක්මය..☺️

    • @kaveeshafernando4383
      @kaveeshafernando4383 2 роки тому

      අනේ ow ❤️❤️❤️❤️❤️

    • @chamindaratiyala6818
      @chamindaratiyala6818 2 роки тому

      හැමදාමත් ආදරෙයි හැමදාමත් උම්මා😘😘😘😘😘😘😘😘😘😘😘 මං ආදරෙයි හැමදාමත්

  • @parthanasewmini6933
    @parthanasewmini6933 2 роки тому +46

    හැමදාමත් පරිස්සමින් ඉන්න ඔනි මගෙ තාත්තා වගෙම මෙ ලොකෙ ඉන්න හැම තාත්තා කෙනෙක්ම බුදු සරනයි මගෙ රත්තරන් තාත්තට❣️❣️❣️❣️❣️

  • @KasunChathuranga-qg9ke
    @KasunChathuranga-qg9ke Рік тому +11

    මගෙ තාත්තගෙ නැතිවීම අදටත් හිනයක් වගෙ නිවන්සුව ලබෙවා තාත්තෙ 🙏❤❤

  • @surenikasupaseli5171
    @surenikasupaseli5171 2 роки тому +74

    මගේ තාත්තා දැන් ජීවතුන් අතර නෑ.මගේ තාත්තා අපි වෙනුවෙන් ගොඩාක් දේවල් කරා.ඒ අඩුව පුරවන්න කාටවත් බෑ.අනේ තාත්තේ😭🥺❤️

  • @sasanthikasenarathne3663
    @sasanthikasenarathne3663 2 роки тому +35

    මගේ ආසම ව්රිදු ගායකයා බුදුසරණයි !හරිම මිහිරියි

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 3 роки тому +68

    මාගේ ..තාත්තා .මට.මතක්........උනා .එතුමා .මියගොස් ............අවුරුදු ...11.ක් උනා ..
    නිවන් සුව ........මගෙ...තාත්තෙ.............ලබන .අත්මයයෙත්...මගෙම...තාත්තා ..වෙන්න .
    ඔබෙ..ලොකු..පුතා .......................සෙල්ටන්

  • @surekakumari3532
    @surekakumari3532 3 роки тому +133

    මගේ ආසම විරිදු ගායකයා 🌹🌹 බුදු සරනයි ජේසු පිහිටයි 🌹🌹 ගොඩාක් ලස්සනයි ගායනය.🔥🔥...

  • @fun_Life235
    @fun_Life235 2 роки тому +28

    ❤️🙏 තාත්ත්ගේ ටොක්කට 🌏
    ❤️🙏 වදිමි දෑත් එක් කොට🌏

  • @RithmiNirasha-ty9fs
    @RithmiNirasha-ty9fs 2 місяці тому +2

    හැම තාත්තා කෙනෙක්ටම බුදු සරනයි .තාත්තාගේ ආදරේ වාගෙයි මහ සාගරේ 🥺❤

  • @slkalum9789
    @slkalum9789 3 роки тому +20

    දුන්නු වදන් නියමය තාත්තා deviyekmaya

  • @Sweetgirl-lp5fo
    @Sweetgirl-lp5fo 2 роки тому +22

    මගෙ ජිවිතේ මම විස්වාස කරන එකම තැන තාත්තා ❤️🙏

  • @sharikanayomi4286
    @sharikanayomi4286 3 роки тому +39

    තාත්තා මගේ පන .මුලු ජීවිතයම නුබයි තාත්තේ,😘😘

    • @MuthuMuthu-os1zs
      @MuthuMuthu-os1zs 2 роки тому +1

      Ow😘😘😘😘😘😘😭😭😰😰💗💗💗

  • @roshanmadusanka7187
    @roshanmadusanka7187 2 роки тому +11

    තාත්ත නම් මහ ගහ යට අපි හැමොම තුත්තිරි ගස්,....
    ආදරෙයි මගෙ තාත්තෙ..

  • @shashendilusha8543
    @shashendilusha8543 3 роки тому +25

    මගේ ලේගෙ රජ්ජුරුවො නුඹයි තත්තේ 💝👦💞💞

  • @niroshimaduwanthi
    @niroshimaduwanthi Рік тому +13

    මගේ තාත්තා බුදු වේවා

  • @laksiripradeep7042
    @laksiripradeep7042 7 місяців тому +2

    ලස්සනයි ආඩම්බරයක් දැනෙනවා ....

  • @gayanmadushanka7241
    @gayanmadushanka7241 2 роки тому +24

    මගේ තාත්තාට බුදු සරණයි..!! 🙏🙏🙏🙏🙏

  • @Hamu6Satarmarker6
    @Hamu6Satarmarker6 8 місяців тому +2

    හිටියානම් ඔබ මා ලග තාත්තේ කොච්චරද අගෙයි.❤❤❤ සියලු ම පියවරුන්ට බුදු සරනයි❤❤

  • @sudunona8871
    @sudunona8871 Рік тому +19

    මගේ තාත්තා මන් වෙනුවෙන් ගොඩක් දුක් විදිනවා ආදරේ තාත්තා ගොඩක් ඔයාට❤️❤️❤️❤️❤️❤️අතරමගදී හමු උන ගොඩක් මිනිස්සු අපිව දාල තනි කරා ඒත් කවදාවත් තනිනොකර හිටියා එකම කෙනා එකම ප්‍රේම වන්තයා ඔබයි තාත්තේ❤️🙏❤️❤️

  • @silentbliss_12
    @silentbliss_12 6 місяців тому +23

    Anyone from 2024❤❤?

  • @aroowgameingsl6986
    @aroowgameingsl6986 2 роки тому +31

    මගේ ලෝකෙ වීරයෝ අම්මයි,ඔයයි තාත්තේ❤️❤️🙏🙏

  • @chamilanetranjali6062
    @chamilanetranjali6062 4 роки тому +65

    තාත්තා මහසගරේ වගේ්‍😭😭😭😭😭😭😭😭😭😢😢😢

  • @nillpredip276
    @nillpredip276 3 роки тому +12

    😂😂😂😂බෝහෝම ස්තුතියි මෙවගෙ විරිදු දැම්මට🙏🙏🙏🙏🙏

  • @MoneyBoy-379
    @MoneyBoy-379 2 місяці тому +2

    5 වසරේදි අසාවෙන් මුලු දවසෙම පිස්සුවෙන් වගේ බලපු පිස් එක දලා බැලුවා මතක් වෙන කොට😊❤

  • @induwarasl8584
    @induwarasl8584 3 роки тому +8

    මටත් ඇඩුනා සහන් අයියෙ.ගොඩක් අය තාත්තාලාව ගනන් ගන්නෙ නැ .එ අයට හොද 𝕧𝕚𝕕𝕖𝕠 𝕖𝕜𝕒𝕜

  • @sithijesandepe1812
    @sithijesandepe1812 3 роки тому +33

    තාත්තගේ වටිනාකම තේරුනේ අපි ලොකු උනාට පසෙ තමා🙏🙏🙏🙏🙏

  • @nayanthikachamali5506
    @nayanthikachamali5506 3 роки тому +8

    අම්මා විතරක් බුදු වෙලා මදි.අප්පච්චිත් දවසක බුදු වෙන්න ඔනි 😍😍❤️❤️

  • @navidu8157
    @navidu8157 3 роки тому +47

    තාත්තාගේ ආදරේ.....💙
    වාගෙයි මහ සාගරේ.......💙

  • @ruwankumara4485
    @ruwankumara4485 3 роки тому +97

    මගේ තාත්තාට බුදු සරණයි 😊😊❤❤

  • @සින්දු-ඹ8ම
    @සින්දු-ඹ8ම 4 роки тому +61

    .මේ වගේ වටින ලස්සන දේවල් වලට unlike කරන මෝද හැත්තක් ඉන්නවනෙ
    ජය වේව සහන් අයියෙ

  • @SCDShorts
    @SCDShorts 9 місяців тому +64

    2024 ත් මේක අහන අය සිටීද? 🥰

  • @ජීවක
    @ජීවක 2 роки тому +11

    තාත්තා කියන්නේ මහ පොළොව වගේ,,..දරැවන්ට පිහිටාධාර වෙන කියා නිම කල නොහැකි වස්තුවක්,,.මගේ තාත්තා මියගිහින් අවුරැදු 21 ක්,,..තාත්තාට උත්තම ලොව්තුරැ ගුණයන් අවබෝධ කරගන්නට හැකි වේවා!...

  • @nandanasarath7467
    @nandanasarath7467 2 роки тому +3

    අනිවාර්යයෙන් අදටත් ඇහැට කදුලක් එනවා .මගේ තාත්තා බුදු වෙිවා

  • @kaveeshamadushani4347
    @kaveeshamadushani4347 3 роки тому +13

    🥺හැම තාත්තා කෙනෙක්ටම බුදු සරනයි ♥🙏පට්ටම දුක හිතෙනවා මේකට🥺

  • @Sithini-c6q
    @Sithini-c6q 5 місяців тому +1

    කොච්චර තරැ එකතු උනත් හදතරම් එළිය
    දෙන්නබෑ....!
    ඒවගේම තමයි මගේ
    ලෝකෙ හද තාත්තා
    ❤❤❤❤❤❤ ඒක කාටවත් වෙනස් කරන්නත් බෑ..! ✌️✌️✌️💖

  • @sudarmagayan9083
    @sudarmagayan9083 4 роки тому +28

    Godak ලස්සනයි තෙරුවන් සරණයි

  • @desananda9249
    @desananda9249 2 роки тому +2

    ජයෙන් ජයම වේවා ඔයා ගෙ විරිදු හරිමලස්සනෛ

  • @denithdunusinghe293
    @denithdunusinghe293 3 роки тому +37

    දුන්නු වදන් නියමය
    තාත්තා දෙවියෙක්මය...

    • @msshanika4323
      @msshanika4323 3 роки тому

      mnasiehvgysvchbnueyffhstjgjlohhihfygvolijhdg🌹

    • @msshanika4323
      @msshanika4323 3 роки тому

      olpufvrgg

    • @denithdunusinghe293
      @denithdunusinghe293 3 роки тому

      @@msshanika4323 a language eka therenne nane mata.i cant understand your language

  • @PriyasanthiGunasinghe
    @PriyasanthiGunasinghe Рік тому +1

    Mage thaththawa man kawadawath dekala ne mata masa 7i mage thaththa mawa dala yanakota thaththe oyata niwan suwa

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 роки тому +42

    හැකියාවෙන් ඔබ ඉහලයි
    මහමෙර මෙන් ගායනේ
    ලංකාවේ අපි පෝසත්
    අහන්න ඔබේ ගායනේ෴෴

    👍

  • @thamizhan3055
    @thamizhan3055 3 роки тому +7

    Thaththa gena.. Sinduwak kiyepu oyata pin 🙏🙏🙏 Thaththalata බුදු සරණයි ☪️✝️☸️🕉️ SL 2022/5/5 බැලුවේ

  • @indrakumari1305
    @indrakumari1305 2 роки тому +6

    අදටත් මන් මෙ 🎶 සිංදුව අහනවා

  • @samanthikafarshani636
    @samanthikafarshani636 3 роки тому +18

    හාර්ම ලස්සනයි මර හැකියාවක් තියෙනවා ඔයාට ජය බුදුසරණයි

  • @shadowboy2930
    @shadowboy2930 2 роки тому +9

    මම ආසම විරිදු ගායකයා 😘😘 බුදු සරණයි ජේසු පිහිටයි 😘😘 ගොඩක් ලස්සනයි ගායනය 😍😍😍😍

  • @rohinigamage5990
    @rohinigamage5990 3 роки тому +18

    හරිම ලස්සනයි 💞💞💞💞💞💞💞

  • @chathurikamaduwanthi6538
    @chathurikamaduwanthi6538 3 роки тому +48

    හදවතේ ගැබුරටම වදිනව..

  • @sanjayadisanayaka2887
    @sanjayadisanayaka2887 8 років тому +76

    තාත්තාගේ ආදරේ වාගේ මහා සාගරේ...

  • @dulanathashmika824
    @dulanathashmika824 4 роки тому +19

    තත්තගේ ආදරේ වගෙයි මහ සාගරේ 💖💖💖💖

  • @darshanawithana4935
    @darshanawithana4935 6 місяців тому

    මම පුංචි කාලෙ අහන්නම ආස කටහඬ වල් 3ක් තිබුණා.මට අවු 4 ක්වගේ වෙනකොට(1986) අහපු සිංදු , කවි බණ , විරිඳු තවමත් හොඳට මතකයි.මගේ සීයාගෙ ප්‍රියතම පුද්ගලයන් තිදෙනෙක් හිටියා.ගීත නම් අල්හාජ් මොහිදීන් බෙග් මාස්ටර් , කවි බණ නම් අලවතුරේ විජිතවංශ හිමි, විරිඳු නම්.... ලංකාවේ ප්‍රථම විරිඳු ගායකයා වූ ඇම් වී ගූණදාස සූරීන්. ඒ හැකියාවට , ඒ මිහිරි කටහඬට සම කරන්න කොපි කරන්න තවමත් කෙනෙක් නැ.ඇම් වී ගුණදාස සූරින් සෑම විරිඳු බණක් අවසානයේම කියන පද පේළි ටිකක් තියෙනවා" මට විරිඳු බණ පුරුදු පුහුණු කල ඇම් වී අමරදාස මාගේ පියාණන්ටත්...." එසේ පවසලා ඔවුන්ට පිං දෙනවා.එදා අහපු දේවල් තවමත් මතකයි.ඒ අසාහය ඇම් වී අමරදාස සූරින්ට නිවන් සුවය පුාර්ථනා කරනවා.

  • @hirunisaduni2016
    @hirunisaduni2016 4 роки тому +26

    Mege තාත්තට බුදු සරණයි

  • @yoshanimadumali1833
    @yoshanimadumali1833 3 роки тому +2

    Adunaa Mata 😭😭😭😭😭😭😭😭 😭 budu saranai thaaththi kochchara mahansi welaa wada karanawada

  • @roshani5311
    @roshani5311 2 роки тому +8

    මගේ රත්තරන් තාත්තාට නිවන් සැප ලැබේවා 😭😭😭😭😘😘😘😘

    • @randikanayanajith4700
      @randikanayanajith4700 Рік тому

      🙏❤️

    • @randikanayanajith4700
      @randikanayanajith4700 Рік тому

      🙏❤️

    • @GaminiSenawirathna
      @GaminiSenawirathna Рік тому

      ​@@randikanayanajith4700😅😊😮😅😮🍒🍌🗺️

    • @GaminiSenawirathna
      @GaminiSenawirathna Рік тому

      😅😊😅😊😅😊😅😊😅😊😅😊😅😊😅😊😅😊😅😊😅😮😅😊😮😅😊😮😅😊😮😅😮😅😊😮😅😊😢😮😅😊😢😮😅😊😅😮😢😢😮😅😅😮😢😢😮😅😊😅😮😢😅😅

  • @beat_band_music
    @beat_band_music 3 місяці тому +1

    රබානෙන් දාන වැඩකෑලිටිකත් මරු ❤❤

  • @tharushibhagya652
    @tharushibhagya652 2 роки тому +5

    තාත්තගේ ආදරේ මහ සාගරය වගේ 😍😍😍😍

  • @TharinduMadushan-fh8vg
    @TharinduMadushan-fh8vg 7 місяців тому +2

    දුන්නු වදන් නියමය තාත්තා දෙවියෙක්මය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮

  • @amithahr202
    @amithahr202 3 роки тому +65

    තාත්තා මගේ ලෝකය රජ්ජුරුවෝ

  • @NETHMINIRASHS-Id7dde
    @NETHMINIRASHS-Id7dde Місяць тому +1

    තාත්තගෙ හීනෙ හැබෑ කරනවමයි 🎓📚🥺❤

  • @adikarishahil5378
    @adikarishahil5378 2 роки тому +11

    ගොඩාක් ලස්සන යි ❤️❤️❤️❤️❤️❤️

  • @kdgimhank
    @kdgimhank Місяць тому

    මෙයා ඇයි දැන් මේ ගැම්ම ගෙන්නේ නැත්තේ එ කාලේ මෙවා පිස්සුවක් තමා❤ අදටත් එලෙසමයි❤️

  • @lasithalakmal3098
    @lasithalakmal3098 2 роки тому +10

    🥺❤😖 අනෙ මගෙ තාත්තා.... හිටියානම් 😖 දැන් මාත් එක්ක 😖 මිට මාසෙකට කලින් එයා නැති උනා ....... තාත්තලා ඉන්න පුතලාට තාත්තගෙ අගේ දැනෙන්න ඔනි ආදරෙන් පරිස්සමින එයව බලා ගන්න හැමොම ❤🥺😊🤗

    • @yjjjjj550
      @yjjjjj550 2 роки тому

      Ane thaththata budusaranai🙏

  • @mahindajayasinha5809
    @mahindajayasinha5809 3 роки тому +2

    අනේ මාමෙි ඔයාගේ විරිදු නං හරිම ලස්සනයි අයෙත් චැනල් ඒක පටන් ගන්නකො👍👍

  • @tharindujayathilaka
    @tharindujayathilaka 6 років тому +52

    *පිය වරුන්ට විරිදූ ලිය උනා මදී*

  • @nilushadayani8806
    @nilushadayani8806 Рік тому +4

    මගේ තාත්තා ත් සියලු ම තාත්තලා දළදා සමිඳු පිහිටයි .......පරිස්සමෙන් ඉන්න ......තාත්තේ...

  • @isharakamh2720
    @isharakamh2720 6 років тому +14

    නියමයි,විශිෂ්ටතම විරැදුවක්.

    • @chinthakaarunashantha9342
      @chinthakaarunashantha9342 3 роки тому

      ♥️♥️♥️💪💪💪♥️♥️♥️

    • @denuwansathsara6479
      @denuwansathsara6479 3 роки тому +1

      💖💗💙💚💛🧡💜🖤💝💞💞මගෙත් තාත්තා නෑ තාත්තා හිටියා නම්. කොච්චර. සතුටුද බූදූ සරණයි.💖💗💙💚💛🧡💜🖤💝💞

    • @SlFireBro
      @SlFireBro 3 роки тому +2

      @@denuwansathsara6479 😥😥😪

  • @hearttouchingyoutubechanne4608
    @hearttouchingyoutubechanne4608 2 роки тому

    Adarei mage appachchita godak.mage thaththa athulu hama thaththa kenekutama dirgausa labenna one.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nayanakalhara1
    @nayanakalhara1 3 роки тому +22

    මෙක තවත් අහන අය සිටිද

    • @ruwank9027
      @ruwank9027 5 місяців тому

      Ouu❤❤❤❤❤❤❤❤❤

  • @yoshanimadumali1833
    @yoshanimadumali1833 3 роки тому +2

    Thaaththaa kochchara gahuwath choch Hara aadaree Adda nee ,😍😍😍😍😍♥️♥️♥️♥️♥️♥️💝💝💝💝💝💌💌💌💖💖💖💝💝♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sandalisandali5887
    @sandalisandali5887 2 роки тому +57

    🙏🙏🙏🙏මගෙ තාත්තාට සාම්මා සම්බුදු සරණයි.🙏🙏🙏🙏l love you තාත්තෙ ❤️❤️

  • @kavishkamadushan3253
    @kavishkamadushan3253 2 роки тому +1

    නිෂාන්ත මාමේ ඔයා ගේ ව්රිදු ලස්සනයි ලස්සනයි 😍❤

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 років тому +5

    Neyamai aiye eeeeeeeee lassanata virudu kiyanne👍👍👍❤👏👏👏💪💪💪

    • @himashadewmini5397
      @himashadewmini5397 3 роки тому

      🥛🍼🍉🍒🤩😍😈👿🌞💙💚♥️🌹🌷🌺🌻💐⛄☃️⭐🌈🐻🐰🦩🐤🛺🏰🏛️🎆

  • @kavinday_.
    @kavinday_. Рік тому +2

    තාත්තා ❤️👊 දීර්ඝායුෂ ලැබේවා

  • @anoshapriyangani9349
    @anoshapriyangani9349 2 роки тому +4

    Super ✌️✌️✌️👍👍niymy කියන්න වචන නෑ............
    ............
    ......

  • @SuduhakurugeSirisena-df3hy
    @SuduhakurugeSirisena-df3hy Рік тому +2

    මගේ තාත්තා මෙලොව හැර ගිහින් අදට මාසයයි දින 11ක් වෙනව මගේ තාත්තාට අජරාමර නිවන්සුව ලැබේවා!

  • @gangatharangani3834
    @gangatharangani3834 2 роки тому +3

    ගොඩක් ආදරෙයි තාත්තේ ...........🙏🙏🙏 මන් ආසම විරිදු ගායකයා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NethuDahamsa-sv1db
    @NethuDahamsa-sv1db Рік тому +2

    Supiri ayye😢😢😢😢😢😢😢

  • @charithcharith871
    @charithcharith871 2 роки тому +5

    හරිම සංවෙදි😢😢😭😭

  • @indikapradeep4803
    @indikapradeep4803 Рік тому +1

    Adarei godak thaththe❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruvi702
    @ruvi702 2 роки тому +7

    තාත්තාගේ ආදරේ
    වාගෙයි මහ සාගරේ....

  • @napurumatti7915
    @napurumatti7915 2 роки тому +1

    Pattama lassanai mamath oyage viridu kiyanne ussawa walata gihi oyage kala ayathayak thiyenawanam gànnnnako mawath.adarei hamadamath 😍😍😍😍😍

  • @isharilalith1058
    @isharilalith1058 2 роки тому +5

    මම ගොඩක් අාදරෙයි මගෙ තාත්තට❤❤❤😃😄😍

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 4 місяці тому

    Mage thatha නැති වෙලා adata අවුරුදු 3 ada තමා dane dunne man rata ඉන්නේ video කෝල් අරන් බැලුවා ගොඩක් dukai budu sarnai❤❤❤❤❤

  • @thusharasanjeewa4460
    @thusharasanjeewa4460 3 роки тому +28

    මගෙ ලෝකො රජ්ජුරුවෝ නුබයි තාත්තෙ ❤️❤️❤️❤️❤️❤️

  • @pathummaduranga8951
    @pathummaduranga8951 3 роки тому +11

    මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ 👑👑👑

  • @dulanjalisanja3351
    @dulanjalisanja3351 3 роки тому

    Godaak lassanai piyawarunta kavi gee liyauna madi etthatama.budu saranai,dewi pihitai aiye.mewage viridu kiyanna oyata thawath sakthiya,dairaya lebeewa.🙏🙏🙏🙏

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 роки тому +3

    Super සුපිරි ස්තුතියි ,,,,,,,♥💙❤💜💚🙏👍

  • @djloop8453
    @djloop8453 2 роки тому +2

    හරිම ලස්සනයි.❤️❤️❤️😚

  • @piumikasulochana472
    @piumikasulochana472 3 роки тому +38

    තාත්තාගේ ආදරෙ මහ සයුර වගේ කියලා නිම කරන්න බැහැ ... ❤️❤️❤️

  • @SamanAcademy-ov3go
    @SamanAcademy-ov3go 8 місяців тому

    නියමයි
    තවත් ඕන මෙ වගේ ඒවා ඕන
    බුදුසරණයි

  • @akilaudantha4703
    @akilaudantha4703 2 роки тому +4

    2022 අහන අය ඉන්නවද ? 😍

  • @nilanthakumara9011
    @nilanthakumara9011 3 роки тому

    Harima lassniy sinduwa.mage ththa naha.ththath mathu buduwenna

  • @chamiduoshan3134
    @chamiduoshan3134 3 роки тому +22

    පහරක් තමා

  • @malindudulanjana4586
    @malindudulanjana4586 2 роки тому +2

    බුදු සරනයි ලස්සනයි සින්දුව😘❤️🤍❤️😘🤍

  • @sahanpriyankara1793
    @sahanpriyankara1793 3 роки тому +6

    සුපිරි 👌👌👌👌👌👌👍

  • @asankadilshan41
    @asankadilshan41 2 роки тому +1

    Harima lassani budu sarani