අඩුම ලකුණු මට්ටමක ළමයි කොරියන් විභාගයෙන් ගොඩ යන්නේ කොහොමද? | එක පාරින්ම ලකුණු 170කට වඩා ගමු

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 550

  • @ravindulakshan5492
    @ravindulakshan5492 3 дні тому +2

    Korean භාශාව කියන්නෙ මොකද්ද කියල ඉගෙන ගත්තෙ සර් ගෙන්....ගොඩක් පින්...සර් බොහෝම ස්තූතියි...

  • @nimalimadushika9777
    @nimalimadushika9777 3 місяці тому +5

    ළමයින්ට වඩා මහන්සිවෙන ගුරුවරයෙක්❤❤❤....සල්ලි ටික අරන් සාක්කුවෙ දාගන්නෙ නැතිව ගන්න මුදල වගේ සිය ගුණයකින් මහන්සිවෙලා දෙයක් උපරිමයෙන් දෙන්න හදන සර්ට ගොඩක් පිං❤❤❤❤

  • @athmikanadeeshan9653
    @athmikanadeeshan9653 3 місяці тому +9

    මං සර්ගේ ඔන්ලයින් ක්ලාස් ආවා.මට ක්ලාස් පීස් වලින් අන්තිම පේමන්ට් එක කරගන්න බැරි උනා..ඒත් ක්ලාස් එක සුපිරි ❤️

  • @hari99823
    @hari99823 4 місяці тому +51

    සර්ගෙ ක්‍රම වලට ගහන්න ලංකාවේ වෙන ක්‍රම නැ.pepar class ekata ගිහින් බලන්න.ව්‍යකරන වෙනම පාඩම් කරන්න දෙයක් නෑ. ❤❤❤

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому +4

      අනිවාර්යයෙන් ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න. අවෝත් එක පාරින්ම ගොඩ

    • @InujsheharaDilmantha
      @InujsheharaDilmantha 4 місяці тому +2

      මාත් ආවා ක්ලාස් එකට.එක එක ක්ලාස් ගියා. එපා වෙලා හිටියේ. ආයි කරන්න ආස හිතුනේ සර් හින්දා❤😍

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому +2

      @@InujsheharaDilmantha අනිවාර්යයෙන් ගේමක් ගහාමු ❤️👍

    • @shehansanjaye4148
      @shehansanjaye4148 3 місяці тому

      තනියෙනද බන් මුලිම්ම සර් පෙපර් කරන්න දෙන්නේ අපිට

    • @ErandaRajapaksha-s5u
      @ErandaRajapaksha-s5u 3 місяці тому

      සර් ව කන්ටැක් කරගන්න පුලුවන්ද ?

  • @sanjanasathsarani3126
    @sanjanasathsarani3126 3 місяці тому +6

    අනේ මොනා කරන්නද හිතාගන්න බැරුව හිටියෙ සර්.. සර්ට ගොඩක් පිං 🪄❤️

  • @sachininilukshika4129
    @sachininilukshika4129 Місяць тому

    ඇත්තටම සර් හොදට තේරුනා...ගොඩක් වටිනවා..මෙ ලගකදි ඉදන් සර්ගෙ විඩියෝස් හම්බ උනේ ❤😍

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  Місяць тому

      ස්තුතියි පුතා ❤ ඔයා දන්න යාලුවොන්ට මේ විඩියෝ එක share කරන්න.

  • @HiruniFernando-dm8yb
    @HiruniFernando-dm8yb 3 місяці тому +13

    මාත් පින් කලා සර්ගෙ පන්තියට මුල ඉදලම සම්බන්ධ වෙන්න. ගිය අවුරුද්දෙ 2023 ඉදලා මං සර්ගෙ පන්තියට සම්බන්ධ වෙලා ඉන්නෙ. මේ වෙද්දි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සර් උගන්වන පන්තියක් පන්තියක් ගානෙම අපිට නැවත ප්‍රශ්න කරන්න ඉඩ නොතියා සර් හැමදේම අකුරක් නෑර පාඩම් කරන්න ටයිම් ටේබල් පවා හදලා දීලා පාඩම් කරවනවා. අපිට කරන්න තියෙන්නෙ කියන දේ අහන් ඉදලා සර් කියන විදියටම වැඩ කරලා මතක තියාගන්න එක විතරමයි. අපිට වඩා මහන්සි වෙන්නෙ සර් අපිව පාස් කරවන්න. මේ දේවල් දන්නෙ සර්ගෙ පන්තියෙ ඉන්න තවත් කෙනෙක්මයි. ❤❤❤

  • @dilshaniparanagamadilshani7172
    @dilshaniparanagamadilshani7172 3 місяці тому +4

    ගොඩාක් වටිනවා සර්..මං සර්ගේ online class එකට සම්බන්ධ වෙනවා..ඇත්තටම ගොඩාක් පැහැදිලි ව සර් හැම lesson එකක්ම කරගෙන යනවා 👍💗Thank you sir

  • @pmkarunarathnawjasundara
    @pmkarunarathnawjasundara 3 місяці тому +4

    වීඩියෝ එක ගොඩක්ම වටිනවා සර් මම කොහොමද කොතනින් පටන් අරන් කොහොම පාඩම් කරන්න කියලා හිතා ගන්න බැරිව හිටියේ සර් කිව්වා වගේ තැනින් තැන පාඩම් කර කර හිටියේ ඒත් දැන් සර් වීඩියෝ එක බලලා අදහස් ගත්තා මට විභාගය 25. 02 ගොඩක් පිං සර් ඔය වගේ වීඩියෝ ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому +2

      අනිවාර්යයෙන් ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න. අවෝත් එක පාරින්ම ගොඩ

  • @isukachathumina434
    @isukachathumina434 4 місяці тому +7

    Video එකනම් ඇත්තටම සුපිරි.....ඒත් අනිද්දා මට exam(Agust 1) සති දෙකකට කලින් වගේ මේ video එක සෙට් උනානම් ගොඩක් වටිනවා....ඒත් ඉස්සරහට exam කරන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි...
    දැනට කරන පේපර් වලට ලකුණු 140/150 න් උඩට යන්නෙම නෑ සර්, සමහර හිස්තැන් , ඡේද ප්‍රශ්න තමයි හිර වෙන්නේ...උපරිම උත්සාහ කරනවා හොද ලකුණක් දා ගන්න...විශ්වාසයක් තියෙනවා ....⁣ඒ වගෙම මුදලට එහා ගිය මේ කරන කැපවීම ගොඩක් වටිනවා සර්. සමහර ගුරුවරුන් අතරින් නිහතමානී ගුරවරයෙක් ඔබ තුමන්....බොහෝම ස්තුතියි 🙏 🙏🙏

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому +6

      @@isukachathumina434 ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න. සතියත් ඇති ගොඩ යන්න අවසාන තත්පරය වෙනකල් අතාරින්න එපා කරපු පේපර් වල හිස්තැන් ප්‍රශ්ණ මම මේ විඩියෝ එකේ කියලා දීපු විදිහට නැවත නැවත කරන්න ජේදත් එහෙමයි ගොඩ යන්න පුළුවන් මෙකේ description එකේ පේපර් එකක් දාලා ඇති ඒක කරලා බලලා ලකුණු comment එකක් දාන්න.

    • @nipunavlogs4398
      @nipunavlogs4398 3 місяці тому +1

      Matath Ada exam sathi dekakata kalin wage set unanam godak watinawa❤

    • @KaweeshaPurnaBensara
      @KaweeshaPurnaBensara 3 місяці тому

      ❤​@@PradeepWijesiriwardana

    • @anusara_abhiya_
      @anusara_abhiya_ 3 місяці тому

      Lakunu kohomada

  • @JanakaBandara-i6b
    @JanakaBandara-i6b 3 місяці тому +13

    තව දවස් 06යි තියෙන්නෙ sir මං හිතුවේ නෑ කලින්ම exam එයි කියලා😢කරගන්න දෙයක් නැතුව හිටියෙ සර්,අහම්බෙන් වගේ සර්ගෙ video එකක් හම්බ උනේ..මේ විදියට කරල බලන්නම් පුලුවන් උපරිමයම කරන්න බලනවා මං..

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      අනිවාර්යයෙන් ගොඩ යන්න පුළුවන්

    • @chathuracr4683
      @chathuracr4683 3 місяці тому

      E oya pass unada kolla ithin moko une exam eka❤🤔

  • @SulochViranga
    @SulochViranga 3 місяці тому +2

    බොහොම ස්තුතියි ❤

  • @SuranjanaHw
    @SuranjanaHw 3 місяці тому +1

    සුපිරි මේවගෙ ලංකාවෙ කොහෙවත් clz එකක් නැ ඕනම මට්ටමක කෙනෙක්ට තෙරෙන විදියට කියල දෙනව නියමයි සර්...ගොඩ යනවන්ම් එන්න අපේ සර්ගෙ පේපර් පංතියට.

    • @chamilaPathiraja-wu8vx
      @chamilaPathiraja-wu8vx 3 місяці тому +1

      Kohmda sirge clz ekat sambandawenne

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому +1

      ස්තුතියි පුතා ❤️🏆 අනිත් යාලුවොන්ට බලන්න share කරන්න.

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      071 84 0000 4 අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න

  • @shanuudiary343
    @shanuudiary343 Місяць тому +1

    Thank you sir, hithagnna beruwa hitiye kothaninda patan gnnona kyla,
    Godk pin sir

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  Місяць тому +1

      මහන්සිවෙලා පාඩම් කරන්න පුතා. CBT පේපර් වැඩිපුර කර ගන්න.

  • @elamalpothagedarasameera4490
    @elamalpothagedarasameera4490 4 місяці тому +2

    ගොඩක් වටින තොරතුරු දැන ගත්ත sir. බොහොම පිං 🙏 🙏 🙏 🙏 🙏

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому +1

      @@elamalpothagedarasameera4490 ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න.

    • @elamalpothagedarasameera4490
      @elamalpothagedarasameera4490 4 місяці тому +1

      ​@@PradeepWijesiriwardanaහොඳයි sir. අනිවාර්යයෙන්ම 👍 👍

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 3 місяці тому

    ඇත්තටම ගොඩක් වටිනවා කිසිම කෙනෙක් මේවිදියට පේපර් එක හැදේන ආකූතිය කියලා දේන්නේ නැ

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      @@Kasunshan-j3t අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @RithmiRasara-gj3xj
    @RithmiRasara-gj3xj 3 місяці тому

    Thanks sir
    .godak wadagath...

  • @kithmisha5137
    @kithmisha5137 2 місяці тому +1

    Godak watinawa sir..❤🙏

  • @HarshanaKumara-j7e
    @HarshanaKumara-j7e 2 місяці тому

    Thank you so muchsir godak watina video ekak.

  • @MalinduVithanage-cg3bq
    @MalinduVithanage-cg3bq 3 місяці тому +1

    ඇත්තටම වටිනවා සර් 💞

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      මේ විඩියෝ එක අනිත් අයට බලන්න share කරන්න.

  • @kasunjayasundara6858
    @kasunjayasundara6858 3 місяці тому +1

    කෝටියක් වටින Video එකක් සර්.. Thank You

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      ස්තුතියි පුතා ❤️🏆 අනිත් යාලුවොන්ට බලන්න share කරන්න.

  • @VijayaniHerath-to3pg
    @VijayaniHerath-to3pg 3 місяці тому +1

    Godaaak pin sir.thankyou sir

  • @MangalikaMalkanthi-g3e
    @MangalikaMalkanthi-g3e 3 місяці тому

    ගොඩක් වටිනවා සර් හොදට තේරුනා සර් ❤️

  • @isaproduction5842
    @isaproduction5842 2 місяці тому

    සර් මේ විඩීයෝ එක නියමයි

  • @kasunharsha3387
    @kasunharsha3387 4 місяці тому +2

    Thank you sir.
    Budusaranai ❤️🙏

  • @Kingjani14444
    @Kingjani14444 3 місяці тому +1

    බොහොම ස්තුතියි සර්❤

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      @@Kingjani14444 අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @sachiduwayt653
    @sachiduwayt653 3 місяці тому +1

    Watina vidiyo ekak sir thnq ❤️🙏

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      අනිවාර්යයෙන් ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න. අවෝත් එක පාරින්ම ගොඩ

  • @DularaDeshan-k9x
    @DularaDeshan-k9x 3 місяці тому

    Thank you sir sir hamadema piliwelata kiyla dunna oyalath sambanda wenna math me mase idan sambanda wenawa ❤

  • @RIFAN18
    @RIFAN18 4 місяці тому +5

    සර් කියල දීපු දේවල් තේරුනා ❤️, සර්ගෙ අගෝස්තු මාසෙ ක්ලාස් එක මන් උදෙ Full payment කරා 4000ක් වට්ටම ගැන දැන ගන්න කලින් 😢

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому +2

      බැලන්ස් එක ඊලග මාසේට ගන්න පුළුවන්

    • @DarshanaAnuruddha-nm6nm
      @DarshanaAnuruddha-nm6nm 2 місяці тому

      Paper class ekata kiyak gaannwada

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  26 днів тому

      @@DarshanaAnuruddha-nm6nm මාසෙක ගාස්තුව රු.1500 පුතා විස්තර දැනගන්න 071 84 0000 4 ට වට්සප් මැසේජ් එකක් එවන්න

  • @darmapalasadeepa9406
    @darmapalasadeepa9406 4 місяці тому +1

    බොහොම පින් සර් ❤️

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому

      ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න.

  • @PanduBandara
    @PanduBandara 3 місяці тому

    හොද....පැහැදිලි කිරීමක්...superior sir.....👍👍

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      @@PanduBandara අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @madumaliranasinghe9306
    @madumaliranasinghe9306 3 місяці тому +1

    Thank you sir godak watina video ekak

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому +1

      මේ විඩියෝ එක දන්න අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @SunimalSunimal-d1d
    @SunimalSunimal-d1d 9 днів тому

    ❤ පැහැදිලි වුනා සර්

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  День тому

      ස්තුතියි පුතා ❤ ඔයා දන්න යාලුවොන්ට මේ විඩියෝ එක share කරන්න.

  • @nimeshchanuka6833
    @nimeshchanuka6833 3 місяці тому

    ගොඩක් වටිනව සර්❤

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      @@nimeshchanuka6833 අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @RoshanBuddika-xy7ov
    @RoshanBuddika-xy7ov 3 місяці тому

    ඇත්තටම වටිනවා ❤

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      @@RoshanBuddika-xy7ov අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @samanariyapala
    @samanariyapala 4 місяці тому +1

    Thank you.great lesson

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому +1

      @@samanariyapala ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න.

  • @Malan777
    @Malan777 3 місяці тому

    ගොඩක් පින් සර්❤️🇰🇷

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @security1207
    @security1207 3 місяці тому

    සර්ට ගොඩක් පිං ❤❤

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      @@security1207 අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 2 місяці тому

    සර්ගේ clz ගියොත් grammar ටික පොවනවා ❤ආයේ අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැ

  • @ThusharaMadhusanka-pw7si
    @ThusharaMadhusanka-pw7si 4 місяці тому +1

    සර් 🙏🙏
    පට්ට වටිනවා

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому +1

      ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න.

    • @ThusharaMadhusanka-pw7si
      @ThusharaMadhusanka-pw7si 4 місяці тому

      @@PradeepWijesiriwardana හරි සර්
      මට විබාගේ 8/29 සර්.. දැනට පේපර් වලට ලකුණු තියෙන්නේ 95/100
      වගේ සර් මට 140 වගේ ලකුණු වැඩි කරගන්න ඕනි සර්.. මම දිවර තමයි දාලා තියෙන්නේ සර්

  • @Rupikapriyadarshanee
    @Rupikapriyadarshanee 3 місяці тому

    srge video okkoma wage beluwa sr mamath..palaweni wate nishpadana catof eka koma weida sr

  • @tharushikawijerathne8716
    @tharushikawijerathne8716 3 місяці тому +1

    Perfect sir🙏🙏🙏Man dan me video eka baluwe.sir mata September 3 exam thiyenne.me month eke paper clz awith kohomahri mahansi unoth goda daganna puluwan wei kiyala hithenwa.

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      පුළුවන් උපරිමයෙන් උත්සාහා කරමු.

  • @dushanchandana8040
    @dushanchandana8040 3 місяці тому

    බො⁣හොම ස්තුතියි සර්

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @tharindudilshan9914
    @tharindudilshan9914 4 місяці тому +3

    සුපිරි හැමෝටම ජය 🇰🇷❤️

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому +1

      ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න.

  • @ruwanmadhusankha
    @ruwanmadhusankha 4 місяці тому +2

    බොහෝම පිං සර්❤

  • @sagaraisuru7647
    @sagaraisuru7647 3 місяці тому

    සර් මාරනිහතමානි චරිතයක්...❤️❤️❤️

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      @@sagaraisuru7647 ස්තුතියි පුතා ❤️ අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @eshanbawantha1990
    @eshanbawantha1990 4 місяці тому +2

    Ane sir godak pin

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому

      ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න.

  • @darshanabandara5773
    @darshanabandara5773 3 місяці тому

    Sar niyamai👌 super

  • @grashandasanayaka260
    @grashandasanayaka260 3 місяці тому +2

    චේද ප්‍රශ්න සහ හිස්තැන් ප්‍රශ්න තමයි අමාරුම.😢

  • @wasantharj121
    @wasantharj121 2 місяці тому +1

    සර්, මටත් පේපර් clz එකට සම්බන්ද වෙන්න ඕන..සර් කියල දෙන විදිය ඇත්තටම හරිම ලේසි.. මට තව මාස දෙකක් වගේ තියෙන්නේ exam එකට මට සම්බන්ද වෙන්න පුලුවන්ද සර්

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  2 місяці тому

      අනිවාර්යයෙන් පුළුවන් ඔයා සම්බන්ධ වෙන්න 071 84 0000 4 අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.

  • @MADHU-VLOG-d7l
    @MADHU-VLOG-d7l 3 місяці тому

    Hoya hoya hitiya video ekk thnk you sir🙏

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому +1

      @@MADHU-VLOG-d7l අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @sampathkumara-tq2dj
    @sampathkumara-tq2dj 4 місяці тому +3

    Meka apita kalin kiyala dunna neda sir. Supiri sir.

  • @GenuShashanika
    @GenuShashanika 4 місяці тому +1

    Good sir. Godak dewal igena gaththa sirgen

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому

      @@GenuShashanika ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න.

  • @Pasanforyou
    @Pasanforyou 3 місяці тому

    Bohoma pin sir❤🙏

  • @SLKOREANDREMS
    @SLKOREANDREMS 3 місяці тому +1

    ගොඩාක්ම වටිනවා..❤
    පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද සර්..?

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      071 84 0000 4 අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.

  • @AmilaBasnayaka-t9o
    @AmilaBasnayaka-t9o 3 місяці тому

    Godak pin sir class yanna salli na සර් දාන විඩියො බලන්නේ yothtube ekan🎉❤

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      තව යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @LasanthikaSudarshani
    @LasanthikaSudarshani 4 місяці тому

    Ape sir❤ thank you.....

  • @prabathmalinga8418
    @prabathmalinga8418 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ hithe thibba lokuma gataluwa mage pahadiliwa hodin therum gaththa Sher bs

  • @prabathrajeewa4306
    @prabathrajeewa4306 3 місяці тому +1

    ඇත්තටම හොඳයි sir b.s mata masa 2kayi තියෙන්නේ කොහොමද joyin වෙන්නේ

  • @blackaddem7094
    @blackaddem7094 3 місяці тому

    Thank You Sir ❤

  • @shashikalarasadari4715
    @shashikalarasadari4715 3 місяці тому

    හැමදේම තේරැමි ගත්තා පිං සර් ✈️🇰🇷

  • @udithalakshan5719
    @udithalakshan5719 Місяць тому +2

    ඇයි මට මේ ගුරුවරයා කලින් හම්බුනේ නැත්තේ.😢

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  Місяць тому

      එහෙම හිතන්න එපා අපි දැන්ම ඉදන් වැඩ කරමු.

    • @udithalakshan5719
      @udithalakshan5719 Місяць тому +1

      ​@@PradeepWijesiriwardana ඔක්තෝම්බර් 24 තියන්නේ මට.විශ්වාසයක් නෑ.මේ වීඩියෝස් මට ඊයේ අහම්බෙන් හම්බුනේ. බලපු හැම වීඩියෝ එකකම හැමදේම හොදින් තේරෙනවා.❤

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  Місяць тому +2

      @@udithalakshan5719 තව දවස් කීපයක් තියනවා නේ පුළුවන් උපරිමයෙන් වැඩ කරමු පුතා.. මගේ චැනල් එකේ ගොඩක් විඩියෝ තියනවා ඔයාට වැදගත් බලන්න.

    • @udithalakshan5719
      @udithalakshan5719 Місяць тому +1

      @@PradeepWijesiriwardana අනේ ඔව්.ඒ වීඩියෝ මාරම වටිනවා.🙏 උත්තර දෙන්න පුලුවන් කෙටි ක්‍රම සෑහෙන්න තියනවා.ඒ හැම දේටම පිං 💐

  • @KasumKasun
    @KasumKasun 4 місяці тому +1

    (Ape Koriyan sakviti) Pradeep wijesiriwardana

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому

      ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න. අවෝත් එක පාරින්ම ගොඩ

  • @SPJ517
    @SPJ517 3 місяці тому +1

    Sirge yt video balala godak dewal igenagaththa. Mata 175 lakunu. Sirta godak pin🙏🙏

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому +1

      අනිවාර්යයෙන් ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න. අවෝත් එක පාරින්ම ගොඩ

  • @24nila
    @24nila 3 місяці тому

    Godak pin sir ❤️

  • @ShaKy98
    @ShaKy98 4 місяці тому +1

    අපේ සර්❤❤❤

  • @ThiliChutidoni
    @ThiliChutidoni 4 місяці тому +1

    Godak watinawa sir 🙏

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому

      තව යාලුවොන්ට බලන්න share කරන්න.

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому

      ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න.

    • @chanakamilan986
      @chanakamilan986 4 місяці тому

      Godak watinawa sir 🙏❤️

  • @NilanthaJayasekara
    @NilanthaJayasekara 3 місяці тому

    Gdak watina video ekak

  • @funblaster9230
    @funblaster9230 4 місяці тому +1

    exam ekata dawas 10k tiyala video eka dakke godak watinawa sir 🙏

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому +2

      ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න.

  • @BUDDIKA1995
    @BUDDIKA1995 3 місяці тому

    සර් 🙏

  • @saduninadeeka124
    @saduninadeeka124 4 місяці тому +1

    Godak dewal meken oluwata da gaththa sir ❤ thank you

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому

      අනිවාර්යයෙන් ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න. අවෝත් එක පාරින්ම ගොඩ

  • @Wasanakum
    @Wasanakum 3 місяці тому +1

    Exam ekath ekka Epa wela hitiye sir... Hebei sirge me video eka dekka den nam aye asawak awa mata me para exam.. nikam liyanawa kale madi kiyala hithan hitiye den nam gemak gahanna puluwan kiyala therenawa... thank you sir..🍀❣️🍀

  • @tharindudilshan9914
    @tharindudilshan9914 4 місяці тому +1

    කොහොමහරි දිනනවාමයි 😊🎉❤

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому

      @@tharindudilshan9914 අනිවාර්යයෙන් පුළුවන් ❤️👍

    • @tharindudilshan9914
      @tharindudilshan9914 4 місяці тому

      @@PradeepWijesiriwardana 🙏❤️🥺

  • @SakuMadushni
    @SakuMadushni 3 місяці тому

    Thanks sri mma srige giya aurudde online clz eke 5weni batch eke student kenek...❤❤❤❤❤❤

  • @shamalikakumari9949
    @shamalikakumari9949 3 місяці тому +1

    Godak pin sir

  • @ChulekaChandimal-ql7wz
    @ChulekaChandimal-ql7wz 3 місяці тому

    Godak hodata pahadili karanawa ❤❤❤

  • @PriyadarshaniWeerakkodi-v6o
    @PriyadarshaniWeerakkodi-v6o 3 місяці тому +1

    සර් මන් ලියන්නේ ජනවාරි 1වෙනිදා

  • @nethminavodarajapaksha7296
    @nethminavodarajapaksha7296 3 місяці тому

    අපෙ සර් ❤

  • @akalankafernando6164
    @akalankafernando6164 3 місяці тому

    Superb sir ♥️🥰

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t 4 місяці тому +9

    සර් 2024 exam eka 2025 අගෝස්තු විතර වෙනකම් තියනවා . 2025ට admishan දෙයිද සර් . 😢 . Reply please

    • @smart5995
      @smart5995 4 місяці тому +2

      කවුද කියන්නේ බං 2024 Exam එක තියෙන්නේ බං 2025 මැයි මාසෙ වෙනකං විතරයි නෙ 🤒🤒🤒🤒👍

    • @dinujaya_isuru
      @dinujaya_isuru 4 місяці тому

      @@smart5995 june venkm

    • @akalanka_mayura98
      @akalanka_mayura98 4 місяці тому

      Track da bnubt..😂​@@smart5995

    • @harshaniudayangani510
      @harshaniudayangani510 3 місяці тому

      ​@@smart5995සමහර අය කියනවනෙ ජුනි වෙනකං තියනවා කියල...එහෙම තියන අයත් ඉන්න්ව.

    • @newnimantha9570
      @newnimantha9570 3 місяці тому

      6 weni maseth innwa

  • @danushkapriyachamara6127
    @danushkapriyachamara6127 3 місяці тому

    🙏

  • @MaleeshaNethmina-qt4kc
    @MaleeshaNethmina-qt4kc 2 місяці тому

    Ela sir

  • @LashithaPrebodani
    @LashithaPrebodani 3 місяці тому +1

    Super ❤❤❤❤

  • @SamiraAekanayaka
    @SamiraAekanayaka Місяць тому

    Godak pin sar

  • @dulanjanbuddhika3723
    @dulanjanbuddhika3723 3 місяці тому

    සුපිරි sarrr

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      @@dulanjanbuddhika3723 අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @ccanal-q8v
    @ccanal-q8v 4 місяці тому +1

    Thank sir❤

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому

      අනිවාර්යයෙන් ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න. අවෝත් එක පාරින්ම ගොඩ

  • @deshanmaduranga3720
    @deshanmaduranga3720 4 місяці тому +3

    Thank sir.❤

  • @mallikaranjani9626
    @mallikaranjani9626 4 місяці тому +1

    Niyama video akak

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому

      ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න.

  • @sanathkumara1135
    @sanathkumara1135 3 місяці тому +1

    🙏❤️❤️❤️👍

  • @MRNSKulathunga
    @MRNSKulathunga 3 місяці тому

    👍👍👍👍

  • @supundilshan4039
    @supundilshan4039 3 місяці тому +1

    srwa sambanda kara ganne komada sri..matath enna ona klz ekata sri

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      071 84 0000 4 අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න

  • @IsharaSanjeewani-rh3hr
    @IsharaSanjeewani-rh3hr 3 місяці тому

    Godak watinawa sir

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      මේ විඩියෝ එක දන්න අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @vipulasaman3861
    @vipulasaman3861 2 місяці тому

    Sir man 2025 liyanna inna inna kenek . E nisa dan peper class ekata join wena eka hodaida . Me class eka karanne 2024 exam thiyena ayata neda . ? Podi vistharayak denna sir .

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  2 місяці тому

      @@vipulasaman3861 එහෙම්මම නෑ... මේ පේපර් පන්තියට 2025 අයට වුනත් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වුන අය දැනටත් ඉන්නවා.. පේපර් කරන කොට ලොකු දැනුමක් එනවා. ඔයා කැමති නම් සම්බන්ධ වෙන්න.

  • @KasumKasun
    @KasumKasun 4 місяці тому +1

    👑👑👑👑👑👑👑KORIYAN Grams kin Pradeep wijesiriwardana 👑👑👑👑👑👑👑👑👑

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому

      අනිවාර්යයෙන් ස්තුතියි පුතා ❤️ තව යාලුවොන්ට බලන්න share කරන්න. අවෝත් එක පාරින්ම ගොඩ

  • @darshanasamanayaka4714
    @darshanasamanayaka4714 3 місяці тому

    godak hodai hodata tarenawa

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      @@darshanasamanayaka4714 අනිත් යාලුවොන්ට බලන්න share කරන්න ❤️

  • @Layya_Sh
    @Layya_Sh 3 місяці тому

    Thanks sir

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  3 місяці тому

      ස්තුතියි පුතා ❤️👍 අනිත් යාලුවොන්ට බලන්න share කරන්න.

  • @keshansampath7382
    @keshansampath7382 2 місяці тому

    Sar mata exem septhembar 20 mta viya karana poddak amarui sarge pepa clz ekata join venna puluvanda 😢

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  2 місяці тому

      අනිවාර්යයෙන් සම්බන්ධ වෙලා බලන්න 071 84 0000 4 අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.

  • @neilravindra2358
    @neilravindra2358 Місяць тому

    සර් මං 2025 exam කරන්න හිතාගෙන ඉන්නවා , මම මීට කලින් පන්ති ගිහිල්ල වත් කොරියන් භාෂාව ඉගෙන ගෙනවත් නෑ ,මම කොහොමද මේ පන්තියට සම්බන්ධ වෙන්නේ

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  Місяць тому

      071 84 0000 4 අංකයට වට්සප් මැසේජ් එකක් එවන්න පුතා

  • @SandunSudarshana-i8z
    @SandunSudarshana-i8z 4 місяці тому

    සර් හොදටම කියන එක තෙරුනා ලොකු චෙද වලට බාගෙට කියවලා උත්තරේ හොයාගන්න හැටි කියලා දෙන්නකො සර්

  • @nirmaladevinda4569
    @nirmaladevinda4569 4 місяці тому +1

    Supiri sir math pepar class ekata anava dissember 2 exam eka thiyenne

    • @PradeepWijesiriwardana
      @PradeepWijesiriwardana  4 місяці тому

      තව යාලුවොන්ට බලන්න share කරන්න. අවෝත් එක පාරින්ම ගොඩ යන්න පුළුවන් ❤️