මේසයක් ලක්ෂ පහයි! මත්තල විනාසය එළියට! Four Stories with

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 243

  • @IranganiUwagedona
    @IranganiUwagedona 3 дні тому +16

    මාලිමාවට චන්දේ දීපු නැතිඋන්කියවනඒවා කව්රුත් ගනන්ගන්නෙ නැහැ

    • @SatahanRadio
      @SatahanRadio  3 дні тому +1

      හා

    • @DammikaBandara-c9d
      @DammikaBandara-c9d 3 дні тому +6

      අපිත් npp හැබැයි over වහල්ලු වෙන්න එපා එකෙන් අපිටම අවාසි වෙන්නේ..තර්ක කරන්න වැරදි නම් වැරදි කියන්න

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 3 дні тому +70

    මේ වගේ දේවල් වලට ටිලිවින් වගේ අය යන්නෙ නැත්තන් තමයි අවුල. මේ වගේ දේවල් වලට යන එක කොච්චර හොදද? මනුස්සයෙක් විදියට සමාජයට තමන්ගෙ තරුන කාලයම කැප කරපු මනුස්සයෙක් ටිල්වින් කියන්නෙ. මම නම් හරිම කැමතියි එයා පොඩි නිවාඩුවක් වගේ අරගන පොඩ්ඩ සැහැල්ලුවෙන් ඉන්නවනම්. හැබැයි ඔහු වගේ කෙනෙක්ගෙ සේවය තවමත් රටට අවශ්ශයි.

    • @sunethchandi5242
      @sunethchandi5242 3 дні тому +3

      හරියටම හරි ඒකතාවට 100 ට 1000ක් එකන්ගය්. අපිට හිතන්නවත් බෑ ඒ මට්ටමේ කැපකිරීම්

  • @KW-if2fx
    @KW-if2fx 3 дні тому +8

    ඔබතුමාලගේ පැහැදිළි කිරීමට බොහොම ස්තූතියි.

  • @DeepalJayalath
    @DeepalJayalath 3 дні тому +34

    ඕනම දෙයක් මධ්‍යස්ථව දකින මාධ්‍යවේදියෙක් වෙන්න .මොහුව දකින්න ❤

  • @pushpakumara3922
    @pushpakumara3922 3 дні тому +81

    කිසිම වරදක් නැත .... විවේකයක් මානසික සහනයක් ලබාගැනීමට උත්සවයකට සහභාගීවීමේ කිසිඳු වරදක් නැත .... !!! 👍👍👍👍👍👍👍

  • @Andy-Dan
    @Andy-Dan 3 дні тому +15

    මේක තමයි අපි දකින්න ආසා වෙනස JVP එකේ ❤

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv День тому +1

    Me kella patta lassanai🤩🤩🤩🤩🤩🤩🤩😍

  • @naturebasemag
    @naturebasemag 3 дні тому +65

    ඕක දිරවන්නේ නැත්තේ ඡන්දේ දීපු නැති එවුන්ටම තමයි. මඩ ප්‍රහාර

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 3 дні тому +44

    ටිල්වින් ,හරිනි,විජිත සහබාගිවීම ගැනත් සතුටුයි.
    රටේම,පුරවැසියනට සතුටින් හිතෙන රටක් හදන්න උවමනාව තියෙන බවත් ව්ශ්වාසයි

  • @priyadarshanisamasundara
    @priyadarshanisamasundara 3 дні тому +71

    මම ෆාතිමා ගෙ ඉස්කෝලේ මැඩම්
    හරිම සතුටුයි ෆාතිමා
    සුබ පැතුම්

    • @2010Menaka
      @2010Menaka 3 дні тому +4

      ලස්සන එයාගෙ ❤❤

    • @thiwankahasaranga2003
      @thiwankahasaranga2003 3 дні тому +2

      අපිටත් සතුටුයි.🙂

    • @lakshmanfernando6411
      @lakshmanfernando6411 3 дні тому +2

      මැඩමි කිවිවෙ පිුන්සිපල් නෝනද

    • @julianaperera7743
      @julianaperera7743 3 дні тому +1

      Pathimage madam kiyanawata wada hari principle da teacher da?

    • @franklinnatthandigefernand3403
      @franklinnatthandigefernand3403 3 дні тому +2

      💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 ඇත්ත වශයෙන්ම තරිදු ගෙ වගේම හොඳ අනාගතයක් ඇති සහෝදරියක් ෆාතිමා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👏👏👏

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 3 дні тому +1

    තරිඳු වගේම කතුර වගේ සහෝදරීගෙත් කතාව 🙏🙏💖💖💖🌷🌷💐🇱🇰🇱🇰🙏🙏

  • @Deshapriya19
    @Deshapriya19 3 дні тому +55

    අගමැතිනියයි, ටිල්වින්ලයි Abba show එකට ගියා කියල ලොන්තයින්ට මාර _කේ අමාරුවක් හැදිලනෙ. රජයේ මුදල් ව්යදම් නොකලනම් අපිට පාන්ද ? කට්ටියම dance එකකුත් දැම්ම නම් මම වඩාත් කැමතියි. අරමුණ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය නම් රජයේ ව්යදමින් ගියත් අපි එකඟයි.

    • @rachelperaud1945
      @rachelperaud1945 3 дні тому +1

      අනේද කියන්නෙ .

    • @sunethchandi5242
      @sunethchandi5242 3 дні тому +1

      සම්පූර්ණයෙන් එකන්ගය්

    • @user-yi2m456
      @user-yi2m456 3 дні тому +1

      Hebei ithin anik un karanakota unge puka dana eka thama awula🤣🤣🤣🤣🤣🤣🤣

    • @niranjalagalhenage9690
      @niranjalagalhenage9690 3 дні тому

      අබා නොව ඇබා විදියට නේද මේ කන්ඩායම හදුන්වන්නේ.? වැරදී හැදීමක් විදියට හිතන්න එපා. කනට ඇහිල පූරුදු විදියයි කීවේ. 🎉

    • @user-yi2m456
      @user-yi2m456 3 дні тому

      @@niranjalagalhenage9690
      Eka kohoma kiwwath awulak ne. Anik wachanath eka eka widihata pronounce karanne ?

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 3 дні тому +15

    මාද්‍ය භාවිතය කරන ආකාරය අගය කරමු.❤️

  • @wijayajayatilaka5720
    @wijayajayatilaka5720 2 дні тому

    The political leaders who facilitated obtaining loans must beheld accountable.

  • @Ushaniperera123
    @Ushaniperera123 3 дні тому +70

    විවේචනය කරන්නේ මාලිමාවට චන්දෙ දුන්න කව්රුත් නෙමෙයි. අපිත් කැමති රටට වැඩක් කරන මිනිස්සු පොඩි හරි නිදහසක් විදිනවට ❤

    • @rohan5464able
      @rohan5464able 3 дні тому +3

      Of course. They should go for this kind of decent events....

    • @kumuthukumar803
      @kumuthukumar803 3 дні тому

      චන්දෙ දුන්නෙ තොපි වහල්ලු හිංදා. අපි දුන්නෙ නෑ. දෙන්නෙත් නෑ. ඒ හිංදා අපි විවේචන කරනවා. තොපිට රෙදි ඇදගෙන විවේචන කරන්න බෑ. ඒකයි පෙරලුන අත හොදයි කියලා, හිත හදා ගන්නෙ. තොපි සේරම රටේ විනාසෙට වගකිව යුතුයි.

    • @mahindaramanayaka-do5zo
      @mahindaramanayaka-do5zo 3 дні тому

      Owne,malima ayata ,monawa kalath api malimawata kiyalane kiyanne.

    • @Ushaniperera123
      @Ushaniperera123 3 дні тому

      ​@@mahindaramanayaka-do5zo එහෙම එකක් නෑ. NPP එකට support එක දෙන්නේ මේ ආණ්ඩුව වැඩ කරන විදිහ අනිත් ආණ්ඩුත් එක්ක බලද්දී ගොඩක් විනිවිද නිසා . රටේ වෙන්නේ මොනාද කියලා දැනුවත් හැමෝම, විපක්ෂේකින් ඒ වගකීම ඉටු කරේ නැතත්. ආණ්ඩුව පැහැදිලි තීන්දු තීරණ ගන්නවා. ඒවා ජනතාවට කියනවා. නිතිය උනත් ක්‍රියාත්මක වෙනවා දැන් හැමෝටම වගේ. රජයට ජනතාව නිතරගයෙන්ම සහයෝගයක්‌ දෙනවා. ඒකම රජය ලබපු ජයග්‍රහණයක්. විපක්ෂයක් නෑ මේ රටට. පුළුවන් නම් SJB එකට ඕනි දේකට හෝයියා කියන fan base වත් එකතුවෙලා විපක්ෂයක් හදලා හරි හමන් විවේචනයක් කරන්න බලන්න.

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 дні тому +2

    ටිල්වින් පැහැදිවම ජනාදිපති චන්දෙට කලින් කියනවා සන්නස් එක්ක සාඛච්ච්චාවකදී මේ සැප ජීවිතය සමාජයට මැජික් එකක් විය යුතු නෑ කියන එක..ඒක විදින්ඩ බැරි දුප්පත් අයටත් එතැනට යන්ඩ ආර්තිකයක් හදන එකයි මාලිමාවට ඕනේ නැතිනම් මේ සැපට ඔවුන් වෛර නොකරන බව

  • @sarathvidanapathiranapathi621
    @sarathvidanapathiranapathi621 3 дні тому +27

    විවේචනය කරන්නෙ ජප්පො ආවම සංගීත සංදර්ශන තියෙන්න බෑ කියපු මල්ගවුම් අදින කණ්ඩායමක් කියලයි වාර්තා වෙන්නෙ

    • @padmi9545
      @padmi9545 3 дні тому

      මල් ඇදුම නාන නෑමක්

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 3 дні тому +11

    Relax එකට ඒක මරු. අපිට Invitation නැති උනාට කරන්න දෙයක් නෑ.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 дні тому +8

    මනුස්සයෙකුට සතුට කියන එක තියෙන්නම ඕනා....අපිත් පුලුවන් වෙලාවක මෙහෙම යනවා....තාම ලිං අැතුලෙම ඉන්න මැඩියො තමයි මේකේ වැරදි දකින්නෙ.ඔයාලගෙ මේ වැඩසටහන් ජනතාව දැනුවත් කරන එක වටිනවා

    • @smhs3313
      @smhs3313 3 дні тому

      මැඩියො නෙවෙයො.කුහක ඉරිසියාකාරයො තමයි උඩපනින්නෙ.

  • @ashokagunathilake229
    @ashokagunathilake229 3 дні тому +23

    ආරාධනාවක් මත ගිය ගමනක්, ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.රාජපක්ෂලා රනිල්ලා කළ කාලකන්නි වැඩවල ණය උගුලේ අපි පටලපු එකයි ජනතාව තාමත් විඳවන්නේ.

    • @gunathilakajayasekara7984
      @gunathilakajayasekara7984 3 дні тому

      මෝඩයෙක් වගේ comment කරන්න එපා . ජනාධිපතිවරණයට දින 3 ට පෙර ජනාධිපතිතුමා කරපු කතාවෙදි ණය ගැන කරපු පැහැදිලි කිරීම අහන්න.

  • @inokaperera1r
    @inokaperera1r 3 дні тому +14

    චන්දේ දීපු අය නෙවෙයි මේ විවේචන ගේන්නේ,චන්දෙවත් නොදීපු ඉරජ්ලා වගේ කුහකයෝ තමයි වැරදි දකින්නේ

  • @calistafernando1713
    @calistafernando1713 3 дні тому +18

    ජනතාව වෙනුවෙන් ම වැඩ කරන මහන්සි වෙන අය සංගීතයකට සහබාගි වීම නරකද කාට හරි අවුල්ද එහනම් ඌ කුහකයෙක් ම තමයි 😛

  • @nandalekamge1250
    @nandalekamge1250 3 дні тому +11

    මොකද වෙන්නෙ එයාලත් මිනිස්සු .හැම එකක්ම වැරදියට බලන එක වැරදියි

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 3 дні тому +4

    Our people accusing without knowing truth. Other thing
    They must enjoy their lives.
    They are not wasting our money. Very happy to see Mr Tilvin.

  • @happuarachchigamini6392
    @happuarachchigamini6392 3 дні тому

    sorry tharindu about this comment with teenage girls you have become a smart looking it's nice...

  • @wasanthalal-iw4kj
    @wasanthalal-iw4kj 11 годин тому

    මේ මහාපොලොවේ තවම උදාවෙලා නැ ටිල්වින්ලාට සාදවලට යන්න තරම්
    දියුනුවක්
    කැප කිරිම් කරන්න ඔනේ
    කාලය දැන්
    මිනිස්සු පටි තද කරගෙන
    අන්ඩුව ප්‍රරවර්දනය කියලා
    චුන්වෙන හදනවා නම්
    අපි චන්දේ දි කලයුතු දේ
    පෙන්වාන් නම්

  • @ruvinsampath
    @ruvinsampath 3 дні тому +5

    බොහොම සතුටුඉ ආන්ඩුවක් උනාම සැහැල්ලුවෙන් රට කරන්න ඔනි.මේ පාටි එකෙ මොකක්ද අවුල ඉතින්.✨💜

  • @isuruishara6623
    @isuruishara6623 3 дні тому +16

    අනේ විඩියෝ එක පුරාම ෆාතිමාගෙ දිහා බලන් හිටියේ. ෆාතිමාට මම ආදරෙයි තරිඳු අයියේ❤❤❤❤

    • @stk_lk
      @stk_lk 3 дні тому +4

      කොන කපං ඉඳපං මුලිං

    • @m.sfernando1800
      @m.sfernando1800 3 дні тому +5

      ඉක්මනින් කසාදයක් බැඳගනින් මල්ලි .කලුකුමාර දෝසෙ.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 дні тому

      ​@@m.sfernando1800😃😃😃😃😃👍

    • @sunethchandi5242
      @sunethchandi5242 3 дні тому

      😂😂

    • @narentenn
      @narentenn 3 дні тому

      Tharinduge ban 😂

  • @chamilasudarshana6951
    @chamilasudarshana6951 3 дні тому +5

    අපි මාලිමාවට චන්දය දුන්නේ අපිට නම් කිසිම අවුලක් නෑ ගියාට❤❤❤❤❤❤❤❤

  • @AnsVintage
    @AnsVintage 3 дні тому +2

    Good to see you Mr.Tilwin after your long duty done for the party & country to bring Anura K D into power as president. You all must deserve this moment after long tired journey. Well done.

  • @dammikadammika7216
    @dammikadammika7216 3 дні тому +6

    Super

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 3 дні тому +11

    If you watch international news just yesterday Canadian PM was invited to the Taylor Swift show. He attended the show. Why are these people even questioning. That’s shows the terrible attitude of Sri Lankan people towards these leaders. The so called classy people should realise that these are also human and they are the Top rankers in the government and they have every right to attend a such event❤❤❤❤❤❤❤❤❤

    • @roshankeegel9567
      @roshankeegel9567 3 дні тому +1

      Very true. NPP people are firstly HUMANS like all of us.

  • @JayanthaRathnasiri-x9i
    @JayanthaRathnasiri-x9i 3 дні тому +24

    ඒ අයට කන්න බොන්න ටිකක් සතුටු වෙන්න තියන නිදහස සාමාන්‍ය අපට වගේම නේද?

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 3 дні тому

    ඒ අයත් නාඩි වැටෙන මිනිස්සු

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 3 дні тому +5

    ටිල්වින් නොගියොත්, කන්නෙ බොන්නෙ නැති අමුතු ප්‍රතිපත්තියක් , ගියොත් කියන්නෙ, වර්තමාන කියවීම. ජනතාව තේරුම් ගන්න ඕන, A.K.D. කිව්ව නාට්‍යයක්, කවියක් රසවිඳින්න බැරි විධියට ජනතාවගෙ රසවින්දනය මොට කරල. කව්ද ඒ? හිතන්න....

  • @sherandinuka4610
    @sherandinuka4610 3 дні тому +2

    ❤Yako lassana

  • @rohan5464able
    @rohan5464able 3 дні тому +2

    Like the way Fathima conducts the session with Tharindu.....!

  • @SomaliHewage
    @SomaliHewage 3 дні тому

    Thanks tharinu❤❤❤❤❤❤❤❤

  • @WasanthaSubasingha-k2m
    @WasanthaSubasingha-k2m 3 дні тому

    ✌️✌️✌️❤️❤️❤️❤️

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 3 дні тому +2

    Very informative.
    .

  • @EDWORLD-gv3vr
    @EDWORLD-gv3vr 3 дні тому +1

    76 තිස්සේ කරපු මගොඩි වැඩවලට NPP එකට වගකියන්නද කියන්නේ...මගේ මතය එවට වගකියන්න බෑ...හැබයි කලහැකි දෙයක් තියනවා...පුරවැසියන් එවගේ උගුල් වලට හසුවෙන එක නව රජයටවලක්කන්න
    පුලුවන්..රට පුරාම බාගෙට බාගයක් ඉන්නේ විදෙශ සේවා කරන හොරු..මත් අවස්ථා 3 කරමුලටම හොරුන්ට අහුවුනා... දේශපාලන හොරු එලෙව්වා වගේ මෙහොරු එලවන්නත්...පුරවැසියන් ලෙස රජයත් සමග එකතුවී වැඩකරමු.

  • @bhanukaliyanagunawardhana5264
    @bhanukaliyanagunawardhana5264 3 дні тому +7

    Adeh අද දොණි ඇවිල්ලා❤

  • @SanathFernando-vy1fl
    @SanathFernando-vy1fl 3 дні тому +2

    Very good till win

  • @SumitraJayakodi
    @SumitraJayakodi 3 дні тому +3

    වහල්ලුන්ට මේව දැක්කම දරා ගන්න අමාරුයි .😂 දැන් ජය අරන්
    ජය පැන් බාෙන වෙලාව..එයාල
    උසස් සමාජයට එකතු වෙනවට
    ඉරිසියාද ???😂😂😂😂
    දුක් විඳපු එයාල ටිකක් සතුටු
    උනාම මොකද ??

  • @cmpremarathna1275
    @cmpremarathna1275 3 дні тому

    රජය විසින් ගමන් බලපත්‍රය නිකුත්කර තිබියදී පුද්ගලයකු රට හැරයාම නැවැත්වීමට අධිකරණයට මිස විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇති නෛතික හැකියාව කුමක්ද?

  • @shirleydesilva7016
    @shirleydesilva7016 3 дні тому

    හරි යන්නෑ, මනමාල හිනහව ආරම්භයේදීම. නංගියා පරිස්සමෙන්.

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf 3 дні тому +2

    ඕකට රනිල්ගෙ හෝ මහින්දගෙ අගමැතියි ඇතුලු ඇමති සෙට් එකක් ගියානම් මුලු හෝටලයම STF GUARD එකෙන් වට කරලා /PMSD එකෙන් හැම තැනම දාලා / පොලිසියෙන් දාලා එක විජ්ජුම්බරයයි / දැං ඒවා නැහැනේ / ((SHORT, SWEET, AND SIMPLE )) මේවා දකින්න බැරි උන් අහක බලන් හිටහල් / ජයවේවා මාලිමාවට ////////

  • @shakthimc
    @shakthimc 3 дні тому +1

    ඔව්වට මාලිමාවට චන්දෙ දුන්න උන්ට ප්‍රශ්නයක් නෑ ඉතින් මාලිමාවට චන්දෙ දුන්න නැති උන්ට තමා ප්‍රශ්නේ 🤣🤣🤣

  • @PJ-xk7sy
    @PJ-xk7sy 3 дні тому +1

    මාලිමාවේ උන් සිංදු අහන්න ඕනෙත් මඩකරියන්ට ඉඔන විදියටද.

  • @sunethchandi5242
    @sunethchandi5242 3 дні тому +8

    කිසිම වැරැද්දක් නෑ, හැම මිනිහෙක්ටම තමන් කැමති සතුටක් ගන්න පුලුවන් රටක් හදන්න තමය් NPP එකකට බලයදුන්නෙ NPP කියන්නෙත් අපිවගේම මිනිස්සු, තවදුරටත් රහස්‍ය බිම්ගත සන්විදානයක් නෙවෙය්.

  • @cocoon2024
    @cocoon2024 3 дні тому

    එදා කිරිබත් කාල ගිණි පුපුරවල පාටි දාන්න බැරි උනාට එයාලා පාටි දානවා...... අනික චන්දෙ දුන්නා හෝ නැතා දැන් චන්දෙ ඉවරයි.... උබලට විතරක්නම් ආණ්ඩුව tax උබල විතරක් ගෙවාගෙන අපිව පාඩුවෙ තියපල්ලා

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 3 дні тому +1

    අම්නේ..... පාතිම්මා..❤

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 3 дні тому

    Niyamaaai❤❤❤❤

  • @arisena-t2i
    @arisena-t2i 3 дні тому +2

    රාජපක්ෂ වරුන් නිර්මාණය කළ මත්තල සොම්බි නගරය රටටත් ජනතාවටත් සාපයක් වී ඇත.කෙසේනම් එයින් අපි ගැලවෙමු ද?

  • @MeowAiChannel101
    @MeowAiChannel101 3 дні тому +1

    පොඩ්ඩක් ලොන්ඩ්‍රි පැත්තකින් බලනවා වගෙ

  • @shanthagunasignhe8596
    @shanthagunasignhe8596 3 дні тому +8

    ඔය පාඩු ලබන ගුවන් තොටුපොල හදන්න යෝජනා කරල තිබුනෙ ⁣ගාල්ලට ආසන්නව තියෙන කොග්ගල පැරණි ගුවන්⁣තොටුපොල ආසන්න ප්‍රදේශයේ ය . චන්ද්‍රිකා ආන්ඩු සමයේ කටුනායක ගුවන් තොටුපොල ට ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර මහත් විනාශයක් කරපු නිසා ජ්‍යාත්යාන්තර ගුවන් සමාගම් එම රජයට කියා සිටියා විකල්ප ගුවන් තොටුපොලක් ලංකාවේ ⁣ඉදිකිරීමට පියවර ගත යුතු බව . ඒක දැනගෙන හිටය මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා ගෙන් පසු ඔහු බලයට පත් වූ පසු වැඩි පොලියට ගත් චීන ණය වලින් තමන්ගේ ගම් පළාතේ මත්තල පාඩු ලබන ගුවන් තොටුපොල ⁣ඉදිකර රට සහ ⁣ඉදිරි පරම්පරාව ණය උගුලක හිරකර ඔවුගේ රාජ්‍ය බලයද නැති කර ගත්හ .

  • @ThejanuWarakamura
    @ThejanuWarakamura 3 дні тому +2

    බිතිතියෙ පාටත් එක්ක ෆාතිමාව පේන්නෙත් නෑ ඒතරම් සුදු වෙලා ❤😊😂

  • @mishanshalitha5747
    @mishanshalitha5747 3 дні тому +2

    ගබඩා කරමු වි ගබඩා කරමු ජොලි සියා ගබඩා කලානම් අපිට බැරිද එහෙමනම් ලොකු මයිනාවයි ජොලි සියාටයි නිතිය කිුුයාත්මක කරන්න

  • @kolithamendis2780
    @kolithamendis2780 3 дні тому +2

    👍

  • @BandulaWijayaratne
    @BandulaWijayaratne 3 дні тому

    Yet I regret that man like Tilvin attended this show. I feel new leadership is being given sweet pills testing their genuine intentions. I.hope president will not jump into this pit.

  • @sakul3751
    @sakul3751 3 дні тому +3

    ණය නිසා රට බංකොලොත් උනා. ඒකට උපරිමාධිකරණය දීපු තීන්දුවක් තියනවා.

  • @SenadheeraSenadheera-hy2rh
    @SenadheeraSenadheera-hy2rh 3 дні тому

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කිව්වෙ නිකංද?

  • @smhs3313
    @smhs3313 3 дні тому +1

    මේ මිනිස්සු එලිපිට ඔක්කොම කරන නිසා බොරැවට උඩපනිනව. පහුගිය හොර නඩේ ඔක්කොම හොරෙන් කරපු නිසා අවුලක් නැ.😂😂😂😂

  • @lalani-vh5rt
    @lalani-vh5rt 3 дні тому +3

    ෆෝබ්ස් සගරාවට අනුව "ලෝකේ හිස්ම ගුවන්තොටුපොල"

  • @gihandarshanathilakarathna4207

    හායි ෆාතිමා

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 3 дні тому

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @Indrakanthi-i9x
    @Indrakanthi-i9x 3 дні тому

    👍👍👍👍

  • @nimaledirisinghe1527
    @nimaledirisinghe1527 3 дні тому +1

    සමබර විචාරයක්

  • @ChithranandaJayasuriya
    @ChithranandaJayasuriya 3 дні тому +1

    ඔබල ඇයි මේ පාමුල ඇතුළු අනිකුත් නිව්ස් ඇයි මේ හැමදේම කරන්නෙ, නොකරන්නෙ. අපි බලමු ඊලඟ, අවස්ථාව, අනුරගෙ 'ඩයලොග්' මුලු ලංකාවම රනිල්, ගෝටා ලංකාවෙන් තුරන් කළොත් කොහොමට තියේද කියල. ඔබලාට සුබ අනාගතයක්.

  • @TheMeeharaka
    @TheMeeharaka 3 дні тому

    BTW it is pronounced as Ebba

  • @sanayahiya7761
    @sanayahiya7761 3 дні тому

    V8 ?? E8 politics?

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 3 дні тому

    ❤❤🎉

  • @manojmanjula9563
    @manojmanjula9563 3 дні тому +1

    ❤❤

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 3 дні тому

    Anura paraya..harini NGO paratti...

  • @TheMeeharaka
    @TheMeeharaka 3 дні тому

    Any politician may go to any show with their own money. Any gift may be seen as a bribe.

  • @Jeewe96
    @Jeewe96 3 дні тому

    අඩෝ උඩුවා පෙරන්න එපා ඔහොම 😂 කොණ කපාගන්නද යන්නෙ😂

  • @lalalwis7679
    @lalalwis7679 3 дні тому +9

    මෙි දැන් ගල්කිස්ස හෝටලයෙන් නිවෙිදනයක් නිකුත් කලා මෙි ගැන

  • @AnjaneeWijewardana
    @AnjaneeWijewardana 3 дні тому

    double standards. අනිත් මිනිස්සුන්ගෙ ඇද හොයන්න ගියහම, ඔහොම කතා අහගන්න වෙනවා ඉතිO

  • @HerathBanda-bf1xm
    @HerathBanda-bf1xm 3 дні тому +6

    ඇයි ඉතින් යන්න බැරිද😊

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 3 дні тому +5

    ට්ල්ව්න්ගෙ සෝ නොමත ඔය විදිහට බොරු කියලා බංකොලොත් වෙන්ඩ එපා

  • @SurprisedJapaneseMaples-lm4tt
    @SurprisedJapaneseMaples-lm4tt 3 дні тому

    All same..

  • @julianaperera7743
    @julianaperera7743 3 дні тому

    Tilwinla honda sahahiththiya rasa vindina minissu salli maththe marena aya nowe

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 3 дні тому

    මාලිමාවට චන්දෙ නුදුන්හ එවුන් තමයි නලියන්නෙ

  • @NevilWedaArachchi
    @NevilWedaArachchi 3 дні тому +3

    දැනදැන හොරුන්ට ණය දෙනවානම් එහි වගකීම ණයහිමිට පැවරිය නොහැකිද? මෙි ණයකරු වන රාජපක්ෂ සමූහය, හොර නඩයක් බවත් කම්බ හොරුන් බවත් රටේ ජනමතයක් තිබියදීත් ණය දුන් අයට ඒ risk ගන්න කියා ණය ගෙවීමෙන් නිදහස් විය නොහැකිද

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 3 дні тому

      දැනුත් කරන්නෙ ණය ගන්න එකනෙ.දැන් ණය
      දෙන එකත් වැරදියි ඒ විදියට.

    • @siripathuldewayalageharry8097
      @siripathuldewayalageharry8097 3 дні тому

      මමත් නයක් අරන් ව්‍යාපාරයක් කරනව. ආදායමෙන් ඒ නය ගෙවනව. නය අරන් ඒ නය හොරා කන එකයි වරද.​@@hevadewasomaratne5595

    • @NevilWedaArachchi
      @NevilWedaArachchi 3 дні тому

      @@hevadewasomaratne5595 යකෝ කියන සිංහල තේරෙන්නෙ නැද්ද? දැන දැන හොරෙකුට නය දෙන එකයි රටකට දෙන එකෙයි වෙනස තේරෙන්නෙ නැද්ද

  • @chamindagunasekara161
    @chamindagunasekara161 3 дні тому

    ඔය Air fort එකේ නම වෙනස් කරන්න ඕන මුලින්ම ,නම ඇහෙනකොට flights එන්නේ නැහැ.

  • @wimaldesilva2470
    @wimaldesilva2470 3 дні тому

    පීඩිත ජනතාවගේ දුක් ගින්දර මතින් බොරු කියලා චන්දෙ අරගෙන දැන් බාල් නටනවා

  • @herathmudiyanselage1146
    @herathmudiyanselage1146 3 дні тому

    කාගෙවත් වැරැද්දක් නෑ,වැරැද්ද අපේ,

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 3 дні тому

    නව රජය මත්තල Airport එක ගොඩගන්න උත්සාහ කරන්න ඕන
    ටිකක් හොයල බලන්න ඉන්දියාවේ විදුලි බලශක්තිය පුරවැසියන්ට, රටේ සංවර්ධනය ලබාදෙන සහන ගැන. අපිට වැරදුන තැන හොයාගන්න පුලුවන් වෙයි.

  • @andrewmurugiah1126
    @andrewmurugiah1126 3 дні тому

    What is the meaning of the word '' Sandharbaya '' you usually use😅

  • @ErangaPradeep-n4j
    @ErangaPradeep-n4j 3 дні тому

    Oya kellawa badaganin bro. sweet girl 🎉🎉🎉

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv День тому

    Danatama 900millionusd naya aran rata winaasai.aayeth

  • @chandmaindustrialterritory1559

    මෙවැනි දේවල් තේරුම් බේරුම් කරදීමට අවශ්‍ය නොවන විදිහට මාළිමාවේ නායකයන් හැසිරුනානම් හොඳයි.

  • @dhammikaperera6430
    @dhammikaperera6430 3 дні тому

    Lankavata concerts balanna eyda gonno ?

  • @rosiranasinghe504
    @rosiranasinghe504 3 дні тому

    කුහකයන්ට මේවා දරාගන්න බැරිනිසයි මඩ ගහන්නේ

  • @AntonPERERA-gq2qu
    @AntonPERERA-gq2qu 3 дні тому +4

    මම ද එහි සිටියෙමි. ඔවුන් පැමිනියේ ආරාධිතයින් ලෙස.
    කෙසේ පැමිනියත් වරදක් නැත. පහු ගිය කාලයේ අපේ බදු මුදල් වලින් rocket යවා, මගුල් නෑ set එක මෙන් මේ හොරුන් නොවන නිසාය. මඩ ගැසිම සදහාත් views ලබා ගැනිමට මෙවන් post දමන cheap journalism පිටුදැකිය යුතු කාලය පැමින ඇක. It’s nice to say that this kind of journalism is real cheap and shows ignorance and iletracy … සොරි කොල්ලො යැදගත් මාධ්‍ය වේදියෙක් වන්න මාධ්‍ය වේසියෙක් නොවන්න😹😹😹😹😹😹

  • @somarathnavideo3098
    @somarathnavideo3098 3 дні тому +1

    kolla tikak mod vela. hay, hay

  • @brave_man-u7f
    @brave_man-u7f 3 дні тому +1

    අබා නෙමෙයි ගොනෝ ඇබා,...

  • @arunasri8561
    @arunasri8561 3 дні тому

    සොදමු සොදමු කුණු ටික ...😂

  • @sunethchandi5242
    @sunethchandi5242 3 дні тому +3

    ඕය් තරින්දු ඔහේ නිකන් ලැජ්ජාවෙන් ඇම්බරෙනව වැඩිය් ඔය නන්ගි ඉන්නකොට. 😂. ඔයකෙල්ලව බන්දිනවකො ඕය්. මාර ලස්සන නන්ගි

  • @samgam7864
    @samgam7864 3 дні тому

    ලයිට් මිල දැන් මට නම් වැඩි නෑ