Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn
maru aa
Airtel wala ringing tone ekt dala thiyna nb ek werdine
Dan balanna 🙂
@@DesawanaMusic 2023 🤟🤟
Kohomada ane
" ආදරයට ඕන ලස්සන හැගීම් ඇති මිනිසුන් පමණි...." ❤️💥
කට්ටියටම ජය වේවා❤️😍💪🏻
උබත් කොහේ හරි සින්දුවක ඉන්නව නේ 🙈😂❤
Oyage hama song akama mara lassanai ❤❤❤❤
ශම්මි❤
Bs
Aluth sinduwak gahanne nadda aiyee
තමන් ආදරේ කරපු කෙල්ල තමන්ව රැවැට්ටුවා කියලා මරන්න පුලුවන්නම් ඌ ආදරේ කරලා නෑ..මගෙ කෙල්ල මාව රවට්ටපු හැටියට මම දහ පාරක් විතර පිහියෙන් අනින්න ඕනේ එහෙනන්...ආදරය කියන්නේ ලැබුනොත් බලාගන්න නොලැබුනොත් දරාගන්න එකට..ඒ දුක දරාගෙන ඉන්න පුලුවන්නම් තමයි නියම පිරිමියෙක් වෙන්නේ..නැතුව අනේ මාව දාලා යන්න එපා කියලා අඩන එකවත්,දාලා ගියා කියලා මරන එකවත් නෙවෙයි..
😳😳😳
Hariyatama hari oya hari widihata adre dakin kenek
👍👍
100% k aththa
Anuwarenm.❤️
තවත් සුපිරි විකාරයක්... congrats ඔයත් දැන් ජනප්රියයි
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ neee මාර ලස්සනයි 💛💛👍👍😊😊😊
Ow ඈ 🤗
අත උස්සල..දන ගස්සලා අසෛද
😂
❤😢
හැමෝම හොද නරක කියන් යන්න ❤️ ආදරෙයි ❤️
පට්ට
Prageeth aiya hodae sindu wa niyamae 👍👍👍👍💘💘💘💘❤❤❤❤❤
මේ වගේ සිංදු කියන්න එපා. බස් එකේ දාල තිබුන නිසා අහන්න උනා..අප්පිරියවට වමනෙට වගේ ආව
සරස්වතී මෑණියන්ගේ පිහිටයි අයියන්ඩී
ජය වේවා!! සෙට් එකටම..😍🤘
😉😉
💕
♥️♥️♥️👍
ආදරෙ කියන්නෙ හිමි වීමම නෙමෙයි, අදරෙ කියන දේ හැමොටම උරුම කරගන්න පින නෑ, එහෙම උනා කියලා කෙල්ල මරන එක නම් අනුමත කරන්න බෑ,ආදරෙ කරනවනම් දරාගන්නත් හයිය හිතක් තියෙන්න ඕන, awankawa ආදරෙ කල කිසිම කෙනෙක් තමන් ආදරෙ කල කෙනාගෙ ඇසෙන් කදුලක් වැටෙනවටවත් කැමති නෑ , ආදරෙ කියන්නෙ මොකක්ද කියලා නොදන්න මොඩයො මේවා බැලුවොත් මේක ආදර්ශයකට ගනී, මරන එක නම් අනුමත කරන්න බෑ ,එහෙනම් එතන ආදරයක් තිබිලා නෑ,තිබිලා තියෙන්නෙ ආත්මාර්ථකාමි කමයි කාමයයි විතරමයි....
ලස්සනයි සින්දුව 😍😍😍එනකම්මයි බලන් හිටියෙ
ආදරෙයි set එකටම ජය වේවා desawana.....😍❤️🖤❤️😍
0789654321💜💘💝💕💕💛💙♥️🌷💖🤎🐼🤍🤍😍🦄🦄🌹
Hi
Hi Harsha na ayya
හොඳ ම ගායකයන් අතරට එනව අපේ මල්ලි සරසවතී මෑණියන්ගේ පිහිටයි ...මල්ලි ට....
ආශිර්වාදයට ස්තූතියි අක්කා...
😢😢😢😢
චෙනුකයා එක සැප ඕයි 😍💪💪🖤
සින්දුව හරිම ලස්සනයි අයියේ සුභ පැතුම් ඔයාගේ ඉදිරියට....✌✌❤❤
නියමයි රසික අයියේ.💖❤️💕 හැමදාමත් අත උස්සලා අපි ඔයාලත් එක්ක✋️🙋🙋
ඒ ආදරේට, හදවතින්ම ආදරෙයි...
එනකල් බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතුව..ලස්සනයි ගොඩක් 😍😍😍
Remix එක ඕන අය දැන්ම Comment එකක් දාගෙන යමු 😎😎
අනිවා
❤️😍
Oni
Oneee
ඕනේ
අත උස්සල දන ගස්සල වැරදි හදන්නට බෑ ඔබගේ 💔💔💔ලස්සනඊ අයියහ්❤
😂😂😂😂
මේ වචනවල ජීවිතයට ඉගනගන්න දෙවල් තියනවා ...හිතන්න ටිකක් 👈👈👆👆👌👌👌🙏🙏
Gedara wada karan yanna one nathnm teacher atha ussala dana gassala gahanneh naneh 😅
Shaa
ඇත්තටම ආදරේ කරානම් කොල්ලට ඒම කරන්න බෑ කවදාවත්.. සිංදුවනං මරු ඈ
Hmm aniwaren......
hmm
Ď
මම්මගෙ රෙද්ද 🖕😹
@@sarangahimash5757 😍
All the best Desawana team ❤️
😍😍
Thank You Aiya...
Thank you Viraj Aiya ❤
Hoda gananewei aiye oyalagen one munta waradi de gana owadan..
ලස්සනයි හොදයි❤❤❤👍
මැණික paharak ඒක, ආදරෙයි රසි🥀💐🔥❤️
2024 anyone❤🎉
Man 2024 anyone ❤
Don't understanding the language but the beats of the song is heart touching.Love from India for Sri Lanka🇮🇳🇮🇳🇱🇰
Hi 👋🥰🥰
මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් වොයිස් එක මරු සුබ පැතුම් ලස්සන වැඩක් ❤❤කියන්න වචන නෑ සුපිරි..2024ටත් ආසාවෙන් අහන සින්දුවක්..තවත් මේ වගේ සින්දු කරන්න ලැබේවා අයියාට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ සින්දුව
Wonderful song අත උස්සලා 🤩🤩🤩 trending ????😍😍😍 congratulations
Lassanaiiii godkkkk ❤️❤️❤️❤️❤️
@@vihagashadakalum9387 yghhg9iu8gxzdv clmn755/2271288645445414+144+4 22 56612222222222333333
@@imaliupamali1608 x
Hi@@vihagashadakalum9387
විෂුවල් එකේ කන්ටෙන්ට් එකත් සිංදුවේ තේරුමත් අතර තියෙන හිඩස අහසයි පොලොවයි වගේ මට දැනෙන්නේ...ඒ තරම් වෙනසක් තියෙනවා සිංදුව ගැන කතා කරන්න වැරැද්දක් නෑ.පට්ටම තේරුමක් තියෙනවා කතා දෙකක් නෑ ඒ ගැන නම්...ඒ වගේම මියුසික්,ලිරික්ස් පට්ටම....කටහඩත් සුපිරිම ❤️❤️❤️.වීඩීයෝ එක තමයි ටිකක් අවුල.මොකද සිංදුවක් හිට් වෙන්නත් නොවෙන්නත් වීඩීයෝ එක සෘජුවම බලපාන නිසා..❤️
@@Sswert-h7j නෑ බන් ලොකු කතාවක් ඒක ඇතුලේ හැංගිලා තියෙනවා..
Ammboo ❤️ chenuk ayyage acting nmm supiriii...❤️😍😍
අත උස්සලා🙋සප් එකහ් දේන්න 😍රසික අයියාටහ්❤️.
Thank you malli...
දැන් හැදෙන අළුත් පරපුරට නරක ආදර්ශයක් ..සිංදුව ලස්සනයි .. නම්බු පිටින් දාල ගියානම් ලස්සනයි
🤣🤣🤣
මේක එනකම් බලාගෙන හිටියේ මන් විතරද....ඒක පට්ට
ඔව් ඔයා විතරයි
රසික ලියනරච්චි අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌😎☸️🇱🇰🤗🥰🤙✌️🤟🤝😀🤘👊😃😘💯
iya mal sindu karayo mun thama podi un kanne
එල🖤🖤🙏🤟
Sinduwath lassanai chenuk aiyath superb god bless you
Vedio eka supiriyatama karala thiyenawa chanuk superb expression ...👍👍👍
එනකල් බලන් හිටියේ.❤️❤️❤️❤️.ඔබ දුන් ආදරේ පැරදුම් බාරගත්තා මාගේ..😔😔
😂😂
@@sk-zy9nv 🙄🙄
🤭🤭🤭
@@sk-zy9nv 😮😮😮😮
ප්රගීත් අයියගෙ music සුපිරි කියන අය 👈👈👈👍
Prageeth ge music pattaiiiii
අායෙ එකෙන්ම
Athtathama
වැරැද්දක් නෑ මටනම්. අද සමාජේ මේ වගේ ඕන තරම් අය ඉන්නවා. කොල්ලා කොච්චර දුකක්ද විදින්න ඇත්තේ. ඩබල් ගේම් ගහන අයට හොද පාඩමක්.😊
Kello nikn ehem krn ne hethuwk thiyn hindi ehem krnne
@@himalshasewmini973 wenna puluwan.
Hoda wedeee
Rasika ආදරෙයි ... බුදු සරණයි 🙏🙏
ආදරෙයි මල්ලියා... ❤ බුදුසරණයි ! ☸️
අයියා ඔයා නිසා sinduva ගොඩක් ලස්සනයි gaya වේවා ummma❤️❤️❤️👍👍👍
ජයම විතරමයි ❤️❤️❤️🙌🙌🙌
CHENUK කියන්නේ gammak තමයි sinduva කොච්චර baluvada කියලා mathaka na e tharam ලස්සනයි chenuk ayye oya ගොඩක් ලස්සනයි ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️ LOVE YOU SO MUCH 👍👍💞💞💞💕💕💕 අන්තිම කෑල්ලට aduna 😭😭😭
කෝ බං තිබ්බ ආදරේ අන්තිමේදී..🤷🏻♂️
අත උස්සල 🙋 දන ගස්සල 🙍 වැරදි හදන්නට බැ මගේ 🙄🤓🙊🙈🙉
ඇත්තටම 🐵
පට්ට ආ සුපිරී ගැම්මක් තමා brooo...❤️❤️❤️❤️😛👍
දෙසවන ආදරෙයි හැමදාමත් බොක්ක පට්ටම සින්දුවක් 😊🎤 කියන අය කො
මල්ලි කීයෙද 😂🖕
රසික අයියට ආදරේ කට්ට්ය 😍😍😍
Adareii rasika aiya
@@nelligedara5597 😍😍😍
@@navodlakshitha4194 mmm😘😘
Navod lakshitha......👍❤❤
Adarei rasika aiya
ගොඩාක් කල් බලන් ඉටිය ඔන්න ආවා
Aththa aneee
🙋♀️🙋♀️🙋♀️🤦♀️🤦♀️💃💃💃💃🥰🥰😍
සුපිරියක් රසී😍😍😍❤️❤️👍👍
ලස්සනයි මයේ අයියා සිංදුව.......... ආදරෙයි කවදාවත් වරදින්නේ නෑ.....සුභ පතනවා හදවතින්ම ! බුදුසරණයි ! සරස්වතිය මෑණියන්ගේ ආරක්ෂාව මයේ අයියට!
ආදරෙයි රසික අයියේ😍😍
ආදරෙයි මල්ලි... ❤
ලස්සනයි godaaaaaak 😍😍😍😍😍
අදටත් පට්ටම ආසම සින්දුවක්❣️
Trending යනෝ..😍😍😍
💓💓💓💓💓💓
සුපිරි ඈ👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
🎶 පට්ට prageeth Wish YOU all the best
Atha ussala dana gassala waradi hadannta obage ❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
අවංකව ආදරේ කරන කටිටියට ගොඩක් ආදර්ශයක් මෙි විෂුවල් එකෙන් පෙන්නනවා❤️❤️.ගොඩක් ලස්සනයි සිංඋුවත්🌼🌼
ආදරෙයි අයියා සින්දුව නම් මරු ඈ 👍❤️❤️කෙල්ල වැරදි 🙄🙄
Ow.
mamath kellek eth api oya ketha weda karanne ne ekekta Pana erala adarei hode ♥️ H♥️😁🙄
නියම පලිගැනිමක් 😎
සුපිරි ලස්සන sinduwak
Congratulations desawana great work nice song😍😍😍
බලපු සුපිරිම විශුවල් එක..වොයිස් එකත් ගින්දර 😘.....ඩබල් ගේම් මාට්ටු වෙලා....පොන්නයෝ වගේ එල්ලිලා මැරෙන විඩියෝ නැතුව...ඇනලා මරන එක පට්ට ඕයි...💙💙💙
Oyge sinduwa enakn idiye wasthuwe❤️😍😍
මහා මොඩ වීඩීයො එකක් මෙක,, මේ වගෙ එවා බලලා තමයි මරා ගන්නේ,,,,සින්දුව නම් සුපිරි
කවුද අත උස්සල 😉😉😉😉ganda ගැස්සුවේ...
Sinduwata asa aya 👍dagena yandooooo
Trending එනව අනිවාර්යයෙන් ❤️👈
❤️❤️❤️
👍😘
Attatama lassay chenuk ayye...❤️❤️❤️
මේ සින්දුව එනකන් කටිටිය බලාගෙන ඉදලා...අයියෝ ලංකාව 🙈🤣🤣
Atha ussala Dana gassala waradi hadannata ba obage🌹🌹🌹🌹🌹
Maru niyamai 😋😋😋
Supriyi ❤️❤️❤️❤️
Maru Sindu A Lassanai Chenk ne 😊💖💖💜💜💜💜💜💜❤❤❤❤❤
Thank you ❤️❤️❤️
Thanks
👍
2000න් පස්සෙ සෙට් එක මේව ආදර්ශෙට ගන්න එපා ..
ජය වේවා desawana music ආදරෙයි මම ඔයාලගෙ ඔක්කොම සින්දු ඇහුවෝ
supiri sinduwa video eka darunui na ehema thama wenna oni ohoma ganunta🥰
බොහොමත් ස්තුතිය දුන්නාට ආදරෙ හැටි කියලා..😍😍😍
💞💞💞 පට්ට ලස්සනයි . අත උස්සලා දණ ගස්සලා වැරදි හදන්නට බෑ ඔබගේ . මට රිද්දලා සමු ගත්තට සතුට හොයන්න බෑ කෙල්ලේ 💞💞💞
ආදරෙයි අයියෙ ❤
ජය වේවා set ekata💪💪
හැමදාම
Patta ela song eka , music video eka patta anthima tika ela
Ekah nm superb. Story ekah chenuk aiyage action patta. 👉🌹
Chenuk bro ♥️♥️♥️♥️♥️
සුපිරි 👍👍👍පට්ට ලස්සන්ය්
Lassana song ekak ayye good luck ජය වේවා
Oya inna nisama lssnai chenuk aiyee❤❤❤❤❤🔥🔥🔥
Hii kohomada
@@ZeonVibez 🔥
@@kchenuka ❤️❤️
Chenuk Ayya Acting Supiri ❤
So beautiful chenuk ayyaa...❣️❣️❤❤❤❤💕
මොනා උනත් අන්න ඒවා හොද වැඩ...වටේ යන කාන්තාවන්ට උපහාරයක්ම වේවා😏
ජය වේවා.❤️
Rasika oyta weana video eakak tibuneama nada songs eakanam maru 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
niyamai...... 👍👍👍👍👍supirii......❤❤❤❤❤❤❤❤love you ...💙💙💙💙💙💙❤❤niyama wadak❤❤good luck
Elh...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘enakal balan hitapu sinduwak.....❤️
Best of luck රසික ලියනාරච්චි අයියා ජයමවේවා
ස්තූතියි මල්ලියා... ❤
Hodai sinduwa sap ekk dennda
සුපිරියටම තිබ්බා ජය වෙවා ඉදිරියටම යන්න කියලා ප්රාර්ථනා කරනවා
Chenuk Aiya Nisa video eka baluwe. Video eka lassanai song ekath lassanai❤️❤️💫👉🎶🎶
💖💖💖💖
ලස්සනයි මල්ලි සිංදුවයි වීඩියො එකයි දෙකම ඉදිරි ගමන ඔයාගේ තව තවත් සාර්තක වෙන්න කියල හදවතින්ම සුභ පතනව🤙🤙🤙👏👏👏🥰🥰🥰
ස්තූතියි අයියන්ඩී... ❤
අත උස්සලා දණ ගස්සලා වැරදි හදන්නට බෑ ඔබගේ 🤘🤘 .. ..ඒකයි පාඩුවෙ අයින් උනේ දෙන්නට එකට ඉන්න දීලාම 🙂🙂🙂🙂🙂
Ado eke patta 😍😍😍😍
2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ 🤝🤟✌️🤙😀🤘😍❤️🙏
තාමත් ආසම සිංදුව.කොච්චර ඇහුවත් එපාවෙලා නැති එකම සිංදුව.අමුතුම කොල්ටියක් මේකෙ තීන්නෙ
අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn
maru aa
Airtel wala ringing tone ekt dala thiyna nb ek werdine
Dan balanna 🙂
@@DesawanaMusic 2023 🤟🤟
Kohomada ane
" ආදරයට ඕන ලස්සන හැගීම් ඇති මිනිසුන් පමණි...." ❤️💥
කට්ටියටම ජය වේවා❤️😍💪🏻
උබත් කොහේ හරි සින්දුවක ඉන්නව නේ 🙈😂❤
Oyage hama song akama mara lassanai ❤❤❤❤
ශම්මි❤
Bs
Aluth sinduwak gahanne nadda aiyee
තමන් ආදරේ කරපු කෙල්ල තමන්ව රැවැට්ටුවා කියලා මරන්න පුලුවන්නම් ඌ ආදරේ කරලා නෑ..මගෙ කෙල්ල මාව රවට්ටපු හැටියට මම දහ පාරක් විතර පිහියෙන් අනින්න ඕනේ එහෙනන්...ආදරය කියන්නේ ලැබුනොත් බලාගන්න නොලැබුනොත් දරාගන්න එකට..ඒ දුක දරාගෙන ඉන්න පුලුවන්නම් තමයි නියම පිරිමියෙක් වෙන්නේ..නැතුව අනේ මාව දාලා යන්න එපා කියලා අඩන එකවත්,දාලා ගියා කියලා මරන එකවත් නෙවෙයි..
😳😳😳
Hariyatama hari oya hari widihata adre dakin kenek
👍👍
100% k aththa
Anuwarenm.❤️
තවත් සුපිරි විකාරයක්... congrats ඔයත් දැන් ජනප්රියයි
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ neee මාර ලස්සනයි 💛💛👍👍😊😊😊
Ow ඈ 🤗
අත උස්සල..දන ගස්සලා අසෛද
😂
❤😢
හැමෝම හොද නරක කියන් යන්න ❤️ ආදරෙයි ❤️
පට්ට
Prageeth aiya hodae sindu wa niyamae 👍👍👍👍💘💘💘💘❤❤❤❤❤
මේ වගේ සිංදු කියන්න එපා. බස් එකේ දාල තිබුන නිසා අහන්න උනා..අප්පිරියවට වමනෙට වගේ ආව
සරස්වතී මෑණියන්ගේ පිහිටයි අයියන්ඩී
ජය වේවා!! සෙට් එකටම..😍🤘
😉😉
💕
♥️♥️♥️👍
ආදරෙ කියන්නෙ හිමි වීමම නෙමෙයි, අදරෙ කියන දේ හැමොටම උරුම කරගන්න පින නෑ, එහෙම උනා කියලා කෙල්ල මරන එක නම් අනුමත කරන්න බෑ,ආදරෙ කරනවනම් දරාගන්නත් හයිය හිතක් තියෙන්න ඕන, awankawa ආදරෙ කල කිසිම කෙනෙක් තමන් ආදරෙ කල කෙනාගෙ ඇසෙන් කදුලක් වැටෙනවටවත් කැමති නෑ , ආදරෙ කියන්නෙ මොකක්ද කියලා නොදන්න මොඩයො මේවා බැලුවොත් මේක ආදර්ශයකට ගනී, මරන එක නම් අනුමත කරන්න බෑ ,එහෙනම් එතන ආදරයක් තිබිලා නෑ,තිබිලා තියෙන්නෙ ආත්මාර්ථකාමි කමයි කාමයයි විතරමයි....
ලස්සනයි සින්දුව 😍😍😍එනකම්මයි බලන් හිටියෙ
ආදරෙයි set එකටම ජය වේවා desawana.....😍❤️🖤❤️😍
0789654321💜💘💝💕💕💛💙♥️🌷💖🤎🐼🤍🤍😍🦄🦄🌹
Hi
Hi Harsha na ayya
හොඳ ම ගායකයන් අතරට එනව අපේ මල්ලි
සරසවතී මෑණියන්ගේ පිහිටයි ...මල්ලි ට....
ආශිර්වාදයට ස්තූතියි අක්කා...
😢😢😢😢
චෙනුකයා එක සැප ඕයි 😍💪💪🖤
සින්දුව හරිම ලස්සනයි අයියේ සුභ පැතුම් ඔයාගේ ඉදිරියට....✌✌❤❤
නියමයි රසික අයියේ.💖❤️💕 හැමදාමත් අත උස්සලා අපි ඔයාලත් එක්ක✋️🙋🙋
ඒ ආදරේට, හදවතින්ම ආදරෙයි...
එනකල් බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතුව..
ලස්සනයි ගොඩක් 😍😍😍
Remix එක ඕන අය දැන්ම Comment එකක් දාගෙන යමු 😎😎
අනිවා
❤️😍
Oni
Oneee
ඕනේ
අත උස්සල දන ගස්සල වැරදි හදන්නට බෑ ඔබගේ 💔💔💔ලස්සනඊ අයියහ්❤
😂😂😂😂
මේ වචනවල ජීවිතයට ඉගනගන්න දෙවල් තියනවා ...හිතන්න ටිකක් 👈👈👆👆👌👌👌🙏🙏
Gedara wada karan yanna one nathnm teacher atha ussala dana gassala gahanneh naneh 😅
Shaa
ඇත්තටම ආදරේ කරානම් කොල්ලට ඒම කරන්න බෑ කවදාවත්.. සිංදුවනං මරු ඈ
Hmm aniwaren......
hmm
Ď
මම්මගෙ රෙද්ද 🖕😹
@@sarangahimash5757 😍
All the best Desawana team ❤️
😍😍
Thank You Aiya...
Thank you Viraj Aiya ❤
Hoda gananewei aiye oyalagen one munta waradi de gana owadan..
ලස්සනයි හොදයි❤❤❤👍
මැණික paharak ඒක, ආදරෙයි රසි🥀💐🔥❤️
2024 anyone❤🎉
Man 2024 anyone ❤
Don't understanding the language but the beats of the song is heart touching.Love from India for Sri Lanka🇮🇳🇮🇳🇱🇰
Hi 👋🥰🥰
මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් වොයිස් එක මරු සුබ පැතුම් ලස්සන වැඩක් ❤❤කියන්න වචන නෑ සුපිරි..2024ටත් ආසාවෙන් අහන සින්දුවක්..තවත් මේ වගේ සින්දු කරන්න ලැබේවා අයියාට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ සින්දුව
Wonderful song අත උස්සලා 🤩🤩🤩 trending ????😍😍😍 congratulations
Lassanaiiii godkkkk ❤️❤️❤️❤️❤️
@@vihagashadakalum9387 yghhg9iu8gxzdv clmn755/2271288645445414+144+4 22 56612222222222333333
@@imaliupamali1608 x
Hi@@vihagashadakalum9387
විෂුවල් එකේ කන්ටෙන්ට් එකත් සිංදුවේ තේරුමත් අතර තියෙන හිඩස අහසයි පොලොවයි වගේ මට දැනෙන්නේ...ඒ තරම් වෙනසක් තියෙනවා සිංදුව ගැන කතා කරන්න වැරැද්දක් නෑ.පට්ටම තේරුමක් තියෙනවා කතා දෙකක් නෑ ඒ ගැන නම්...ඒ වගේම මියුසික්,ලිරික්ස් පට්ටම....කටහඩත් සුපිරිම ❤️❤️❤️.වීඩීයෝ එක තමයි ටිකක් අවුල.මොකද සිංදුවක් හිට් වෙන්නත් නොවෙන්නත් වීඩීයෝ එක සෘජුවම බලපාන නිසා..❤️
@@Sswert-h7j නෑ බන් ලොකු කතාවක් ඒක ඇතුලේ හැංගිලා තියෙනවා..
Ammboo ❤️ chenuk ayyage acting nmm supiriii...❤️😍😍
අත උස්සලා🙋සප් එකහ් දේන්න 😍රසික අයියාටහ්❤️.
Thank you malli...
දැන් හැදෙන අළුත් පරපුරට නරක ආදර්ශයක් ..සිංදුව ලස්සනයි .. නම්බු පිටින් දාල ගියානම් ලස්සනයි
🤣🤣🤣
🤣🤣🤣
මේක එනකම් බලාගෙන හිටියේ මන් විතරද....ඒක පට්ට
ඔව් ඔයා විතරයි
රසික ලියනරච්චි අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌😎☸️🇱🇰🤗🥰🤙✌️🤟🤝😀🤘👊😃😘💯
iya mal sindu karayo mun thama podi un kanne
එල🖤🖤🙏🤟
Sinduwath lassanai chenuk aiyath superb god bless you
Vedio eka supiriyatama karala thiyenawa chanuk superb expression ...👍👍👍
එනකල් බලන් හිටියේ.❤️❤️❤️❤️.ඔබ දුන් ආදරේ පැරදුම් බාරගත්තා මාගේ..😔😔
😂😂
@@sk-zy9nv 🙄🙄
🤭🤭🤭
@@sk-zy9nv 😮😮😮😮
😍😍
ප්රගීත් අයියගෙ music සුපිරි කියන අය 👈👈👈👍
Prageeth ge music pattaiiiii
අායෙ එකෙන්ම
Athtathama
වැරැද්දක් නෑ මටනම්. අද සමාජේ මේ වගේ ඕන තරම් අය ඉන්නවා. කොල්ලා කොච්චර දුකක්ද විදින්න ඇත්තේ. ඩබල් ගේම් ගහන අයට හොද පාඩමක්.😊
Kello nikn ehem krn ne hethuwk thiyn hindi ehem krnne
@@himalshasewmini973 wenna puluwan.
Hoda wedeee
Rasika ආදරෙයි ... බුදු සරණයි 🙏🙏
ආදරෙයි මල්ලියා... ❤ බුදුසරණයි ! ☸️
අයියා ඔයා නිසා sinduva ගොඩක් ලස්සනයි gaya වේවා ummma❤️❤️❤️👍👍👍
ජයම විතරමයි ❤️❤️❤️🙌🙌🙌
CHENUK කියන්නේ gammak තමයි sinduva කොච්චර baluvada කියලා mathaka na e tharam ලස්සනයි chenuk ayye oya ගොඩක් ලස්සනයි ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️ LOVE YOU SO MUCH 👍👍💞💞💞💕💕💕 අන්තිම කෑල්ලට aduna 😭😭😭
කෝ බං තිබ්බ ආදරේ අන්තිමේදී..🤷🏻♂️
අත උස්සල 🙋 දන ගස්සල 🙍 වැරදි හදන්නට බැ මගේ 🙄🤓🙊🙈🙉
ඇත්තටම 🐵
😂
😂😂
පට්ට ආ සුපිරී ගැම්මක් තමා brooo...❤️❤️❤️❤️😛👍
දෙසවන ආදරෙයි හැමදාමත් බොක්ක පට්ටම සින්දුවක් 😊🎤 කියන අය කො
මල්ලි කීයෙද 😂🖕
රසික අයියට ආදරේ කට්ට්ය 😍😍😍
Adareii rasika aiya
@@nelligedara5597 😍😍😍
@@navodlakshitha4194 mmm😘😘
Navod lakshitha......👍❤❤
Adarei rasika aiya
ගොඩාක් කල් බලන් ඉටිය ඔන්න ආවා
Aththa aneee
🙋♀️🙋♀️🙋♀️🤦♀️🤦♀️💃💃💃💃🥰🥰😍
සුපිරියක් රසී😍😍😍❤️❤️👍👍
ලස්සනයි මයේ අයියා සිංදුව.......... ආදරෙයි කවදාවත් වරදින්නේ නෑ.....සුභ පතනවා හදවතින්ම ! බුදුසරණයි ! සරස්වතිය මෑණියන්ගේ ආරක්ෂාව මයේ අයියට!
ආදරෙයි රසික අයියේ😍😍
ආදරෙයි මල්ලි... ❤
ලස්සනයි godaaaaaak 😍😍😍😍😍
අදටත් පට්ටම ආසම සින්දුවක්❣️
Trending යනෝ..😍😍😍
💓💓💓💓💓💓
සුපිරි ඈ👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
🎶 පට්ට prageeth Wish YOU all the best
Atha ussala dana gassala waradi hadannta obage ❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
අවංකව ආදරේ කරන කටිටියට ගොඩක් ආදර්ශයක් මෙි විෂුවල් එකෙන් පෙන්නනවා❤️❤️.ගොඩක් ලස්සනයි සිංඋුවත්🌼🌼
ආදරෙයි අයියා සින්දුව නම් මරු ඈ 👍❤️❤️
කෙල්ල වැරදි 🙄🙄
Ow.
mamath kellek eth api oya ketha weda karanne ne ekekta Pana erala adarei hode ♥️ H♥️😁🙄
නියම පලිගැනිමක් 😎
සුපිරි ලස්සන sinduwak
Congratulations desawana great work nice song😍😍😍
බලපු සුපිරිම විශුවල් එක..වොයිස් එකත් ගින්දර 😘.....ඩබල් ගේම් මාට්ටු වෙලා....පොන්නයෝ වගේ එල්ලිලා මැරෙන විඩියෝ නැතුව...ඇනලා මරන එක පට්ට ඕයි...💙💙💙
Oyge sinduwa enakn idiye wasthuwe❤️😍😍
මහා මොඩ වීඩීයො එකක් මෙක,, මේ වගෙ එවා බලලා තමයි මරා ගන්නේ,,,,සින්දුව නම් සුපිරි
කවුද අත උස්සල 😉😉😉😉ganda ගැස්සුවේ...
Sinduwata asa aya 👍dagena yandooooo
Sinduwata asa aya 👍dagena yandooooo
Trending එනව අනිවාර්යයෙන් ❤️👈
❤️❤️❤️
👍😘
Attatama lassay chenuk ayye...❤️❤️❤️
මේ සින්දුව එනකන් කටිටිය බලාගෙන ඉදලා...අයියෝ ලංකාව 🙈🤣🤣
Atha ussala Dana gassala waradi hadannata ba obage🌹🌹🌹🌹🌹
Maru niyamai 😋😋😋
Supriyi ❤️❤️❤️❤️
Maru Sindu A Lassanai Chenk ne 😊💖💖💜💜💜💜💜💜❤❤❤❤❤
Thank you ❤️❤️❤️
Thanks
👍
2000න් පස්සෙ සෙට් එක මේව ආදර්ශෙට ගන්න එපා ..
ජය වේවා desawana music ආදරෙයි මම ඔයාලගෙ ඔක්කොම සින්දු ඇහුවෝ
supiri sinduwa video eka darunui na ehema thama wenna oni ohoma ganunta🥰
බොහොමත් ස්තුතිය දුන්නාට ආදරෙ හැටි කියලා..😍😍😍
💞💞💞 පට්ට ලස්සනයි . අත උස්සලා දණ ගස්සලා වැරදි හදන්නට බෑ ඔබගේ . මට රිද්දලා සමු ගත්තට සතුට හොයන්න බෑ කෙල්ලේ 💞💞💞
ආදරෙයි අයියෙ ❤
ජය වේවා set ekata💪💪
හැමදාම
Patta ela song eka , music video eka patta anthima tika ela
Ekah nm superb. Story ekah chenuk aiyage action patta. 👉🌹
Chenuk bro ♥️♥️♥️♥️♥️
Thank you ❤️❤️❤️
සුපිරි 👍👍👍
පට්ට ලස්සන්ය්
Lassana song ekak ayye good luck ජය වේවා
Oya inna nisama lssnai chenuk aiyee❤❤❤❤❤🔥🔥🔥
Hii kohomada
Thank you ❤️❤️❤️
@@ZeonVibez 🔥
@@kchenuka ❤️❤️
Chenuk Ayya Acting Supiri ❤
Thank you ❤️❤️❤️
So beautiful chenuk ayyaa...❣️❣️❤❤❤❤💕
මොනා උනත් අන්න ඒවා හොද වැඩ...වටේ යන කාන්තාවන්ට උපහාරයක්ම වේවා😏
ජය වේවා.❤️
Rasika oyta weana video eakak tibuneama nada songs eakanam maru 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
niyamai...... 👍👍👍👍👍
supirii......❤❤❤❤❤❤❤❤
love you ...💙💙💙💙💙💙
❤❤niyama wadak
❤❤good luck