හසඟනා = 06

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 32

  • @michellegunawardhana6055
    @michellegunawardhana6055 Рік тому +1

    ශා.......ඒ එක පාරටම හසගනාගේ හිතට තේශ් ව අල්ලලා ගිහින් නේ...🙈🙈 ශෝක් ශෝක් ඉස්සරහට වෙන දේ හොද දෙයක් කියලා හිතෙනවා ඒත් කුතු හලයකුත් තියනවා උද්දික මොන වගේ දෙයක් කරයිද කියලා....මොනා උනත් කමක් නෑ ලස්සනයි අදත් කතාව....ආව ගමන් දැක්කේ මම හරිම ආසාවෙන් වෙනදා වගේම කියෙව්වා....❤❤ ස්තූතී ගිණි ගන්න සිත් නිවන්න ගේන කතා ටිකට...මතක ඇවිලෙන හිත අස්සෙන් සුසුම් පොදක් හෙලලා හරි ලස්සනට හිනා වෙන්න පුළුවන්....❤❤ බලන් ඉන්නවා සමා හැමදාම...❤

  • @IsharaKumari-k5q
    @IsharaKumari-k5q Рік тому +2

    Harima lassanai hamadama kathawa denna barida

  • @madurikahansaniliyanawaduge

    ලස්සනයි කතාව එත් මෙහෙමෙ දෙනකොට දුකායි😢

  • @Roshan-j1r
    @Roshan-j1r Рік тому

    අ ෙන් කතාව ඉතුරැටික ඉක්මනට ඔි ෙන් ෙහා ෙද් ❤❤❤❤😢

  • @champachampa-lv8ul
    @champachampa-lv8ul Рік тому

    අනේ ලස්සනට අකුරු කරලා..ඇත්තටම ලස්සනයි ..ලස්සනම ලස්සන අවසානයක් දෙන්න .සෙනුදි වගේ🎉❤

  • @DondewinduSanjeewa
    @DondewinduSanjeewa Рік тому +2

    හැමදාම ඕනේ කතාව. දෙන්න පුළුවන් ද අක්කේ. ටිකක් මදිනේ කොටස්.

  • @induperera8804
    @induperera8804 Рік тому

    Kathawa niyamai 🔥.. thesh sellakara wage penunata hari hodaine.. thank you me lassana kathawa denawata.. God bless you suduuuuu

  • @ChathurangaSenanayaka-iz9le

    Dewliyai maa,eka lassanai ,eth episode 10I thiyenne ane anithwa daannako plz

  • @NadishaDilhani-c1c
    @NadishaDilhani-c1c Рік тому

    ලස්සනයි 🌹හසගනගේ හිතේ දැන්නම් තේෂ් ගැන හැගීමක් තියනවා වගේ ..❤❤❤❤

  • @Sadu539
    @Sadu539 Рік тому

    Ane kathwa digatama dennako dawasak arala hari man hemadamath maga balan innawa koi welada kathawa danne kiyala😊

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 Рік тому

    Godakma lassanai katawa hamadama dendako

  • @i.d.n.eshika9433
    @i.d.n.eshika9433 Рік тому

    අද කතාව දුන්නට තෑන්ක්ස් නංඟී ....ලස්සනයි කතාව ... ඔයාට පුළුවන් නම් දිග කොටසක් ඉක්මනින් දෙන්න හොඳද ....😂😂❤❤❤❤

  • @Ashani-H
    @Ashani-H Рік тому

    ❤ ලස්සනයි

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 Рік тому

    Lassanai akki kathwa .❤❤❤❤❤❤❤❤❤

  • @shenaltharushika6821
    @shenaltharushika6821 Рік тому +6

    අයියෝ පොඩි කොටසයි නේ.හැම දාම කොටසක් දාන්න බැරිද.

  • @gamagasunitra1960
    @gamagasunitra1960 Рік тому

    කතාව නමි ලස්සනයි මැණික දවසටකොටසක්දාන්නබැරිද.ටිකක් දිග කොටසක්දාන්න❤❤❤❤❤❤❤❤බුදු සරණයි 🙏😍😍😍😍කතාව දෙනකම්මගබලාන ඉන්නවා ❤❤❤❤❤

  • @ChanthaWp-tf9km
    @ChanthaWp-tf9km Рік тому

    Lassana adarayak💖💝💓💕❣️❣️💛💛💞💗💖💝💝💓💕❣️💛❤️

  • @thilininisansala7118
    @thilininisansala7118 Рік тому

    api pau menika.😢😢😢hemadama kathawa dennako😊😊😊balan inne asawen

  • @sajithshanaka8817
    @sajithshanaka8817 Рік тому

    ඔයා හරිම නරකයි කෙල්ල.ගොඩ දවස් ගන්නවා කතාව දාන්න.අපි ඇස් රිදෙනකල් බලනවා කතාව දාලද කියලා.එහෙම කරන්න එපා අපි අසරණයි ලමයා😢 ආයෙ ඒම කරන්න එපා සුදු....ලස්සනයි මැණික කතාව.බුදුසරණයි පරිස්සමින් ඉන්න කෙල්ල..❤❤❤❤❤❤❤❤❤❤

  • @TharanganiDharshaika
    @TharanganiDharshaika Рік тому

    Hasagana Kathava danne nadda

  • @wasanaamarathunga3131
    @wasanaamarathunga3131 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumaridedu2804
    @kumaridedu2804 Рік тому

    ❤❤❤❤❤

  • @sandunimahesika1302
    @sandunimahesika1302 Рік тому

    Tha tikak digata kathawa onii plz....

  • @lakshikafernando4059
    @lakshikafernando4059 Рік тому

    අක්කි නොබිදි පවුරු කතාව දාන්නේ නැද්ද අනේ😢😢

  • @pradeepikajayawardana9653
    @pradeepikajayawardana9653 Рік тому

    මැනික හසගනා⁣ දෙන්න .

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 Рік тому

    අනේ මැණික .අපිට ගොඩාක් මහන්සියි කතාව දෙනකම් බලන් ඉදල .ඇයි මැණික අපිට එහෙම කරන්නෙ .ඔයා අපි එක්ක තරහ වෙලාද .අනේ අපි ආසාවෙන් කතාව බලන්නෙ .ඉක්මනින් දෙන්න මැණිකේ හොදේ 😅

  • @Tharindunimsara847
    @Tharindunimsara847 Рік тому

    අනේ ඉතුරු ටික දෙන්නකෝ

  • @surekanishani4771
    @surekanishani4771 Рік тому

    ඊලග කොටස එනකම් තව මාසයක් වත් බලන් ඉන්න වෙයි😂

  • @ManelPathirana-g3t
    @ManelPathirana-g3t Рік тому

    Koo hasaghana dannko

  • @ChamodiNimna
    @ChamodiNimna Рік тому

    Lassani puluvn ikmnta kthava denna

  • @sampaththenakoon6495
    @sampaththenakoon6495 Рік тому +1

    පොඩි.කොටසක්.දීලා.අපිව.රවට්ටනව.නේද😢😢😢

  • @janakanalinda5497
    @janakanalinda5497 Рік тому

    Ane suddi madi hode