Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බිත්තර නැතිව මෙවැනි recipe ඉදිරිපත් කරන ඔයාට ගොඩක් පිං.සුභ පැතුම්.😊
thank you😊
❤❤❤හරිම අපූරුයි
@@MyEasyRecipe😊
@@MyEasyRecipe🎉66
පෙනුමෙන් නම් ගොඩක් රස පාටයි😋😋😋😋ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ අලුත්ම වීඩියෝස් අපි වෙනුවෙන් අරගෙන එනවට👍👍👍👍👍
Ela බිත්තර දන්නේ නැති නිසයි නියමයි
හරිම රසවත් කෑමක්නෙ බනානා අලුව ❤️👌❤️👍🥰🤗 ස්තුතියි ♥️ බුදු සරණයි 🌺🙏
හරිම රස කැමක් නියමයි. බොහොම ස්තුතියි මේ විදිහේ වෙනස් වීඩියෝ අපි වෙනුවෙන් අරගෙන එනවට
දුවේ ඔයා.harema.පැහැදිලිව keyal.danawa.ඔයාට budusarani davepehetai
මමත් හැදුවා.ගෙදර හැදුණු කෙසෙල් කැණක ඉදිලා වැඩිවුණු කෙසෙල් තිබුණා.ඔයා කියපු ප්‍රමාණ වලින්ම ගත්තා.හොඳට හැදුණා.ගොඩක් රසයි.ස්තුතියි.❤❤❤
අනේ මං හැදුවා හරිම රසයි ඒ උනාට ටිකක් මෙලෙක් එකටනේ ආවේ...ඊලග පාරවත් හරියටම හදනවා 🥰🥰🥰
thawa tikak lipe thiyn inna oni,
@@MyEasyRecipe 🥰ehemada ayeth hadala balannamko thanku🥰❤❤
Jelly tin tikak dann
ෂා..නියමයිනේ..ඔයාට ගොඩාක් ගොඩාක්ම ස්තුතියි
Tanks godak hoda video ekak mn aurudu mesayata hadanw
Niyamai akke🎉❤
හරිම ලස්සනයි කටහඩ
හරි ෂෝක් ඔයා කියල දෙන විදිහ හදල බලල කියන්නම් බුදු සරණයි
බුදු සරණයි
ෂා....ඒකනම් රසපාටයි ..😍ඔයාට ගොඩක් ස්තූතිය් ..👍👌
thank you
Ane aththatama godak rasai math Ada try karala baluva marama rasai me vage godak vatina video dammata tnx akkiyooooo❤
🤗
Oya.pehediliwa.kiya.denawaRasa.recipemamath.hadannam❤❤❤thanks
😊
👍ගොඩක් හොඳයි
ම් රසයි 😋😋
Thank you very much for this useful recipe.
නියමයි දොදොල් වගේ
Duwa kiya denaw harima pahadili. Duwa mata kiyanna oya kema hadana nonstick pan eka gaththe koohend kiyala. Thanks duwa.
ස්තූතියි : වැඩසහන් ඉදිරියට කරන්න. ස්තුතියි ;
බොහෝ ම ස්තූතියි
Niyamai duwa budusarani
thank you budusaranai
මාත් හැදුව හරි රසයි බ්ත්තර නැතුව හදන නිසා වට්නවා ඔයාට තෙරුවන් සරණයි
thank you theruwan saranai
හායි, මම හැදුවා, හරිම රසවත්
😍
thalichcha ambul kesel wala chuty panuwo innawa hodata balala ganda❤❤❤
සුපිරිම සුපිරි
Godak rasa patai me wage video ikmanin danna oyata thanks😊🙏
නියමයි
Godak rasata eti oyata b s saranai
Great!Thank's. Good day!
නුවර යන්න හකුරු ගන්න
Godak hoda video ekak❤❤
නියමයි .නියමයි .කැවා .වාගේමමකටාර් බුදුසරණයි
👍👍👍👍👍👍👍👍ආදරණියයි දුව තෙරුවන් සරනයි .
Qerrtopxa❤
Tanks tanks oyata budusaranai
thank you....... budusaranai
Godak isthuthi nangiyo
Thank you so much share this video ❤❤❤❤
Godak sthuthi 🙏
මම නං කිතුල් හකුරු වලට හරිම ආසයි මඩකළපුව පැත්තේ ඔය හකුරු ගන්න නැහැ ඒක කොයිවගේද හොයා ගන්නේ කියලා කියලා දුන්නා ට බොහොම ස්තුතියි සිනි හකුරු ත් කිතුල් කියලා දෙනවා නේ love you ❤❤
Hatton Road Kithulgala Town eke Hoda Suger kalawam nathi hakuru kiyala ganna thiyenawa.. 👍
තෙරුවන් සරණයි!!! ඔයාට❤️🌹
තෙරුවන් සරණයි
Thank for sharing Good job
Great I also will make and let you see photos.
Hakuru wenuwata pani daanna berida.danawanam kochcharada.
Your presentation is very attractive and pleasing to hear. God bless you.
Lassanata katakaranawa..😊
ලස්සනයි මැණික ❤🌹
අනේ මරුනේ.......
Wow💖💖💖
Math. Hadanawa. ❤
Woow! Looks so yummy! 😍😍
❤නියමයිනේ
Super අක්කෙ❤
We can't use sugar?
Good 🎉
නියමයි නේද 👍👍👍😊
හකුරු නොදා කිතුල් පැණි වලින් හදන්න බැරිද
දුවට තෙරුවන් සරණයි !!! බොහොම ස්තූතියි.
සුභ දවසක් වේවා ලස්සන රසට ඇති බොහොම ස්තූතියි දිවේ ඔයාටත් පවුලේ හැම දෙනාටත් වාසනාවන්ත දවසක් වේවා
Sini karamal ekatath wathura danna onida
❤❤❤🎉🎉🎉kuwait good
කොහෙන්ද හොදට කිතුල් හකුරු ගත්තෙ
බලනකොටත් බඩ පිරෙනවා
පොඩී....ළමෙක් වගේ කතාව...කෑමට වඩා කටහඬ රසයි...❤️
Suger dhala adhala pennannako
hari
Shaaa Shaaa niyamai ..❤
Mata kiyanawada chokalat ceke 1kg chokalat ග්ලේස් eka danna chokalat kochchara onada. Ceke eka සම්පූර්ණයෙන් wehrnna dannna ona
Please let me know from where we can buy quality kithul jagdery
Rasa patai hadala balanava 😂 Thank-you !
Godak.hodai
ඇබුල් කෙසෙල් ඉදිල වැඩි උනාම පනුවෝ ඉන්නවා,,බලාගන
ඔව් ඒක නම් ඇත්ත
❤good kuwait ANula
හරි ම හොඳයි අපිත් හදලා ඔයාට කියන්න නම් කො
Yummy.. thank you
Thank you good
hakutu venuvata sini gannavanam kochcharakda ganne
hakuru gatta pramanayama ganna
Apith haduwa mara rahai ❤🎉
ස්තුතියි
Masayak thiyaganna beri weida?
ස්තුතිය ❤
කිතුල් හකුරු ගොඩක් තියනවා නියම හකුරුතමයි
සීනි නැති කිතුල් හකුරු ගන්න පුළුවන් තැනක් කියන්න කෝ
බුලත්සිංහල මෝල්කාවෙ තියෙනවා
Pol thel wenuwata astra ganna barida
👍👍
Banana bendar karanne nethuwa hendakin podi karala hadanna berida
puluwan
Aniwa hadanawa
Thank you ❤❤❤❤❤❤bs
budusaranai
Blender ekak nathuwa karanna mokak hari widihak thiyanawada
සිතුතියි දොනි අත් දෙකවට ඇස් වහක් නොවේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
esema wewa oba thumiyatth..budusaranai
ඔයා කිතුල් හකුරු කොහෙන්ද ගත්තේ ඩියර්.ස්තුතියි ඔයාට.
රස පාටයි. හොඳට ඇති මස්කට් වලටත් වඩා හොඳ ඇති මොකද කෙසෙල් වලින් හදලා තියෙන්නේ හකුරුයි. ඒ හින්දා ගොඩක් රස ඇති. 😮😮😊😊😊😊😊 පුතේ ගොඩක් ස්තුතියි
පොල් පැණිවලින් පුළුවන්ද
දොදොල් කන්න කෙහෙල් ඒකෙම තියෙනවානෙ
Thanku puthe
👌👌👍👍💐💐💕💕 බොහොම ස්තුතියි තුනුරුවනේම සරණයි
👍
Kal tiyaganna puluwa da masa kiyada
masayak wagr puluwan
Dodol wage asa hitenawa..😍
Tnq
බිත්තර නැතිව මෙවැනි recipe ඉදිරිපත් කරන ඔයාට ගොඩක් පිං.සුභ පැතුම්.😊
thank you😊
❤❤❤හරිම අපූරුයි
@@MyEasyRecipe😊
@@MyEasyRecipe🎉66
පෙනුමෙන් නම් ගොඩක් රස පාටයි😋😋😋😋ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ අලුත්ම වීඩියෝස් අපි වෙනුවෙන් අරගෙන එනවට👍👍👍👍👍
Ela බිත්තර දන්නේ නැති නිසයි නියමයි
හරිම රසවත් කෑමක්නෙ බනානා අලුව ❤️👌❤️👍🥰🤗 ස්තුතියි ♥️ බුදු සරණයි 🌺🙏
හරිම රස කැමක් නියමයි. බොහොම ස්තුතියි මේ විදිහේ වෙනස් වීඩියෝ අපි වෙනුවෙන් අරගෙන එනවට
දුවේ ඔයා.harema.පැහැදිලිව keyal.danawa.ඔයාට budusarani davepehetai
මමත් හැදුවා.ගෙදර හැදුණු කෙසෙල් කැණක ඉදිලා වැඩිවුණු කෙසෙල් තිබුණා.ඔයා කියපු ප්‍රමාණ වලින්ම ගත්තා.හොඳට හැදුණා.ගොඩක් රසයි.ස්තුතියි.❤❤❤
අනේ මං හැදුවා හරිම රසයි ඒ උනාට ටිකක් මෙලෙක් එකටනේ ආවේ...ඊලග පාරවත් හරියටම හදනවා 🥰🥰🥰
thawa tikak lipe thiyn inna oni,
@@MyEasyRecipe 🥰ehemada ayeth hadala balannamko thanku🥰❤❤
Jelly tin tikak dann
ෂා..නියමයිනේ..ඔයාට ගොඩාක් ගොඩාක්ම ස්තුතියි
Tanks godak hoda video ekak mn aurudu mesayata hadanw
Niyamai akke🎉❤
හරිම ලස්සනයි කටහඩ
thank you😊
හරි ෂෝක් ඔයා කියල දෙන විදිහ හදල බලල කියන්නම් බුදු සරණයි
බුදු සරණයි
ෂා....ඒකනම් රසපාටයි ..😍
ඔයාට ගොඩක් ස්තූතිය් ..👍👌
thank you
Ane aththatama godak rasai math Ada try karala baluva marama rasai me vage godak vatina video dammata tnx akkiyooooo❤
🤗
Oya.pehediliwa.kiya.denawa
Rasa.recipemamath.hadannam❤❤❤thanks
😊
👍ගොඩක් හොඳයි
ම් රසයි 😋😋
Thank you very much for this useful recipe.
නියමයි දොදොල් වගේ
😊
Duwa kiya denaw harima pahadili. Duwa mata kiyanna oya kema hadana nonstick pan eka gaththe koohend kiyala. Thanks duwa.
ස්තූතියි : වැඩසහන් ඉදිරියට කරන්න. ස්තුතියි ;
thank you
බොහෝ ම ස්තූතියි
Niyamai duwa budusarani
thank you budusaranai
මාත් හැදුව හරි රසයි බ්ත්තර නැතුව හදන නිසා වට්නවා ඔයාට තෙරුවන් සරණයි
thank you theruwan saranai
හායි, මම හැදුවා, හරිම රසවත්
😍
thalichcha ambul kesel wala chuty panuwo innawa hodata balala ganda❤❤❤
😊
සුපිරිම සුපිරි
Godak rasa patai me wage video ikmanin danna oyata thanks😊🙏
නියමයි
Godak rasata eti oyata b s saranai
Great!Thank's. Good day!
thank you
නුවර යන්න හකුරු ගන්න
Godak hoda video ekak❤❤
😊
නියමයි .නියමයි .කැවා .වාගේ
මමකටාර් බුදුසරණයි