2020 sensor බස් එක ඇත්තටම අවුල්ද?

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @shashinnawaratne2657
    @shashinnawaratne2657 4 роки тому +77

    බස් ගැන දන්න දෙන්නෙක්ම video එක කරපු එක ගැන ගොඩක් සතුටුයි.ස්තූතියි !!

  • @charathawijesinghe1428
    @charathawijesinghe1428 3 роки тому +95

    ආසන 59 කියද?ඒකත් ගියර් 7 එනවද?ඒකේ ඉන්ජින් දාරිතාවය 54 ට වඩා වැඩිද

  • @rakithadilnethu3773
    @rakithadilnethu3773 4 роки тому +39

    රුමා.... ලස්සනයි අලුත් එක ආදරෙයි බස් වලට පැලෙන්න ... අනිවාර්යයෙන් ඉලග විඩියො එක බලන්න ඔනෙ මොඩිපයු කලට පස්සෙ.... ජය වේව

  • @IsuruRandika-xo2eo
    @IsuruRandika-xo2eo 11 місяців тому +8

    මගේ යාලුවෙක් ගිය සතියේ ගෙනවා 2023 සෙන්සර් එකක්. මමත් මේ පිස්සුව ඔළුවට ගහපු එකෙක්
    Video එක ඇත්තටම වටිනවා සෙන්සර් බස් ගැන දැනුමක් ගත්තා ❤ 👌👌👍

  • @maduwh
    @maduwh 2 роки тому +74

    කවදාහරි හැබෑ කරන හීනයක් තමා ආදරේයි බස් වලට

  • @nalinkoshala8182
    @nalinkoshala8182 4 роки тому +35

    මන් හිතන්නේ ඕකේ තියෙනේ කොමන් රේල් එන්ජින් එකක්.ඒක එහෙම නම් එන්ජිමට ECU එකක් එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එකක් එහෙමත් නැත්තන් සාමන්‍යයෙන් කියනව වගේ කොම්පියුටර් එකක් තියනවා ඉන්ජිම සදහා.ඉතින් එයාර් ෆ්ලෝ සෙන්සර් එකක් කෑම් පොශිශන් සෙන්සර් එකක් කෑන්ක් පොශිශන් සෙන්සර් එකක් ඩීසල් හයිප්‍රෙශර් පම්ප් එකක් හා කොමන් රේල් එකක් හරහා අර කලින් කීව ECU එක හරහා පාලනය වෙන ඉන්ජෙක්ටර් 6ක් තියනව.ඉතින් පරන වාහන වල වගේ ඇස්ලේටරයට කේබල් හෝ ලිවර් නැතුව සෙන්සරයක් සම්බන්ද කරල රියදුරා පාගන ප්‍රමානයට එන්ජිමට ඩීසල් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් අදුරගෙන ඉන්ජෙක්ටර් හරහා දෙන්න නිර්මාණය කරල තියෙනේ..ඉතින් OBD ඔන්බෝඩ් ඩයෝගින්සිස් කරන්නයි ඔය ඩෑශ් බෝඩ් එකේ විශේෂ කනෙක්ටරයක් තියෙනේ අදාල ස්කෑන් ටූල් එක සම්බන්ද කරන්න.හරි පිරිසිදු ඩීසල් හා නිවැරදි පරිදී ඔරිජිනල් ඩීසල් ෆිල්ටර් දැම්මොත් හා විදුලි පරිපත වතුර මගින් ආරක්ශා කරගෙන එයාර් ෆිල්ටර් පිරිසිදු කරගෙන පාවිච්චි කරොත් ලෙඩක් එන්න හේතුවක් නෑ ඔය ඉන්ජින් වල.මන් නවසිලන්තයේ ඉදන් ...

    • @thusithabsgayanbs5665
      @thusithabsgayanbs5665 4 роки тому

      Ammo eka... niyamayy mama asay aduraganna

    • @janithawijesinghe3202
      @janithawijesinghe3202 4 роки тому

      Video eke kiyanna onama dewal tika thami oya kiwwe,me tika thamai godak wadagath

    • @pasindusharinda25
      @pasindusharinda25 Рік тому +1

      Supiri..mn lagath thiynw senser ekak..ehem awulk na ..busdusaranayi..

  • @cooojoo7230
    @cooojoo7230 4 роки тому +84

    කවද හරි හැබෑකරගන්න ඕනි හීනයක් 😍😍

  • @bimsara7766
    @bimsara7766 4 роки тому +118

    Ruma Aiyage Bus walath Video ekak illana aya like ekak dannooo 👍👍👍

  • @jalton9602
    @jalton9602 4 роки тому +39

    18:33 that's not radiator, it's the front mount intercooler for the turbo 😍👌

  • @lakshanmadhushanka1248
    @lakshanmadhushanka1248 Рік тому +2

    Niyamaii aiyaaa modified video ekaka danna ❤❤❤

  • @VisharaNethla
    @VisharaNethla Рік тому +10

    අයියෙ 2023 සෙන්සර් බස් මිල කීයද ❤

  • @cuteanimals1731
    @cuteanimals1731 4 роки тому +22

    ආසාවෙන් හිටිය review, එකක් 💓💓💓

  • @sandarusankalpa7072
    @sandarusankalpa7072 4 роки тому +33

    රුමාගෙ බස් වලත් වීඩියෝ එකක් දාන්න 😁

  • @nightwalkeryt4677
    @nightwalkeryt4677 4 роки тому +268

    🙁මම කල්පනා කලේ Mercedes Benz වැනි ඉහල මාදිලි බස් වලින් පටන් ගත්තු ලංකාවේ ගමනා ගමනය Indian Ashok Leyland වලට බැස්සේ කොහොම ද කියලා....🤷‍♂️🤷‍♂️😢

    • @dilanshanishma6084
      @dilanshanishma6084 4 роки тому +16

      Engine eke smooth eka palane ekak wage mata nam..

    • @dilashabeysiriwardhana7677
      @dilashabeysiriwardhana7677 4 роки тому +8

      Aka aththa, vega aken ekmata bus akakuth awoth hari

    • @pasinduyeshan4844
      @pasinduyeshan4844 4 роки тому +5

      @@dilanshanishma6084 සුපිරි engine ek

    • @sampathk1212
      @sampathk1212 4 роки тому +22

      2015 දී ජපන් මෝටර්සයිකල් මාර්කට් එක කැඩුවෙ කොහොමද ? රටක වෙලඳපල අල්ලල දනකොට දේශපාලකයින්ට ඒ ඒ රටවලින් දෙන්නෙ පොඩි කොමිස් නොවේ, ජපානය වගේ රටවල් කොමිස් දෙන්නෙ නෑ ...... ඉන්දියාව චීනය ඇමරිකාව, යුරෝපය කියන්නෙ තනිකරම කොමිස් දෙන අය....

    • @edupack
      @edupack 4 роки тому +14

      දූපත් මානසිකත්වයෙන් කරන්න දෙයක් නෑ , තියන දේ නේ,.. අපේ දේ කියලා.... කියලා වරද දැක දැක ඉන්න උන් නිසා

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 4 роки тому +90

    මට නං ඔය company එකෙන් එන විදිහ ලස්සනයි. TV,රේඩියෝ, ස්ටිකර් කියන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. සුව පහසුවට යන්න පුළුවන් නං ඒ ඇති.

    • @chanakasanjaya6712
      @chanakasanjaya6712 4 роки тому +2

      අනිවා

    • @asithasampath6579
      @asithasampath6579 3 роки тому +2

      ලොවෙත්

    • @imaxspd478
      @imaxspd478 3 роки тому +1

      අනිවා

    • @jayanisuperline1901
      @jayanisuperline1901 3 роки тому +1

      අනිවා .......

    • @hansakasenevirathne5319
      @hansakasenevirathne5319 3 роки тому +3

      සීටිබි එක්ක ගියානම් හරි දූවිලි නාගෙන උබල ලංකාවෙ ඉන්න ඔන මිනිස්සු නෙවෙ 👍

  • @imalkrishantha861
    @imalkrishantha861 Рік тому +2

    ගොඩක් හොද වැඩක් ඔයාලට තුණුරැවන් සරණයි ඳළදා සමිදු පිහිටයි

  • @SureshSuresh-ki9rx
    @SureshSuresh-ki9rx 2 роки тому +5

    ❤️ සෙන්සර් චිස් කැල්ල ❤️ බස් පිස්සුවට ආදරෙයි පැලෙන්නම ❤️ අවුරුදු ගානක් දැකපු හිනයක් මෙ බස් හිනෙ ❤️ දවසක මගෙබ බස් එකක් බස්සනවා ගැම්මෙන් ❤️❤️

    • @RumaVlogs
      @RumaVlogs  2 роки тому

      අනිවාර්යයෙන්ම

  • @wifelife2793
    @wifelife2793 4 роки тому +42

    I don't need Google, my Wife knows everything 😁 චතූ අක්කි 😁❤️

  • @gemingbanda273
    @gemingbanda273 2 роки тому +10

    කවදා හරි ඉතිම් මිදුලෙ එකක් තියෙ ❤️‍🔥❤️‍🔥

  • @chathumusic6704
    @chathumusic6704 3 роки тому +1

    KDH ekaka viedo ekak karannako

  • @edupack
    @edupack 4 роки тому +7

    වාහනේ කොච්චර් දියුනු වෙලා ආවත් වැඩක් නෑ ඕක පදවන රියදුරා මහා මාර්ග ආචාර දර්ම පිලිපදින්නේ නැත්නම් ..... සහ ඕවගේ යන මගීන් ගැන හිතන්නේ නැත්නම්

  • @kavindsamandis7713
    @kavindsamandis7713 2 роки тому +1

    hadala ivara unama thava vidiyo akak karanna pliis

  • @s.lmanofchannel3517
    @s.lmanofchannel3517 4 роки тому +6

    සුපිරි
    ඔබට ජය හදවතින්ම ❤️

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 4 роки тому

    Niyamai Ruma Ayye. Mmth asai podi kale indn bus wlta. Eth bus picco seen eke na. 😁 Eth Leyland wlta asai. Oyage bus gnath video ekk danna. ❤️

  • @nishadadevanga4268
    @nishadadevanga4268 4 роки тому +13

    Engine එක පෙන්නනකල් බලන් හිටියෙ🙄 බස් එකේ දිග වැඩී,leg space වැඩී එව්වා කිව්වෙ නෑනෙ🙄😋😁✌️

  • @outlander9932
    @outlander9932 4 роки тому

    සුපිරි විඩිඔ එක අයියා 👍 ,ඇත්තටම කෞරුත් බස් එකක් ගැන රිවීව් කරනවා අඩුයි නෙවෙයි ,කරන්නෙ නෑ දන්නැති හුගක් දේවල් බස් ගැන දැනගත්තා මම නං bus lover කෙනෙක් නෙවෙයි ඒත් ඔය බස් එකේ වැරැදි කියන හාල්පාරුවෝ ගැන නම් කලකිරුනා මොකද ලංකාවෙ කෞරුත් leyland බස් එකක නොයගියපු කෙනෙක් නැති තරං අපිට ලංකාවෙ බස්trend එක වෙනස් කරන්ඩ බෑ තමා ඒත් අපිට අපිටගැලපෙන විදිහෙ බස් trend ekk, style එකක් හදාගන්ඩ පුළුවන් .මොකද මේ වීඩිඔ එක බලපු ගොඩක් අයට බස් හීනයක් ඇති කියල මන් හිතනවා ,ඔයාගෙ program එක ගැන සතුටුයි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් කරන්ඩ පුළුවන් වෙන්ඩ කියල මං සුබපතනවා ,බුදුසරණයි brother 👍👍

  • @evn5799
    @evn5799 4 роки тому +174

    කමෙන්ට් එක වෙනස් කරා 😂

    • @sashirudilmika9355
      @sashirudilmika9355 4 роки тому +1

      හැමදාම බස් වල තමයි ඉතින් 😀😀😀👍

    • @nimeshdananjaya7536
      @nimeshdananjaya7536 4 роки тому +1

      කවදාවත් නොගිහින් නෑ 😂

  • @rashmika4221
    @rashmika4221 4 роки тому +1

    Maru bus eka meke reverse camera nadda

  • @rjayawardena1201
    @rjayawardena1201 4 роки тому +11

    Lankawe ආර්ථිකයට meka hodai.ath prashne thiyenne benz walin patan gaththa aka ashok layland kiyana තැනට wetuna akai.

  • @dilshanmaduranga471
    @dilshanmaduranga471 2 роки тому +1

    Aiye me bus wala vikini,hino, ahema kyla thynwne....awa adura ganne khmda?market aka mkdda

  • @gamesplay9931
    @gamesplay9931 4 роки тому +14

    Ela ela niyamai ruma aiya.🤪🤪🙈🙉🙊❤❤❤

  • @kamakada6717
    @kamakada6717 6 місяців тому +1

    2024 video එක බලලා බස් එක්ක 2024 price කොහොමද යන්නෙ🌸.

  • @asithasampath6579
    @asithasampath6579 4 роки тому +21

    වයිකිං එකට ගහන්න බස් එකක් නෑ සහෝ ❤❤

  • @bhanukasampath1017
    @bhanukasampath1017 4 роки тому +1

    Engin eke wisthar kiyannako

  • @nuwandeshan6468
    @nuwandeshan6468 4 роки тому +12

    බස් එක හදනකොට වීඩියෝ එකක් ඕන 😎

  • @vigithabandara3357
    @vigithabandara3357 2 роки тому

    අයියා අනිත් vido eka දෙන්න අනිවාර්යයෙන් ❤️❤️❤️ bus tama ජීවිතය ekma hine ❤️ පුළුවන් nam podi උදව්වක් krannako ❤️😘🥺

  • @වෑන්පිස්ස-ඩ1ච
    @වෑන්පිස්ස-ඩ1ච 4 роки тому +12

    හීන තමයි ඉතින් මට බස් නම් ...ආදරෙයි ඒ වුනාට💖💖💖💖💖💖💖

    • @ඇතාඩොට්කොම්
      @ඇතාඩොට්කොම් 2 роки тому

      මෙව්ව බස් නෙවෙයි බං මෙව්ව ලොරි යකො

    • @D_l_s_h_a_n
      @D_l_s_h_a_n Рік тому +2

      @@ඇතාඩොට්කොම් අනෙ අම්මෝ 😂 ටිපර් එකෙක්

    • @_-_-_Jason-Jupiter_-_-_
      @_-_-_Jason-Jupiter_-_-_ Рік тому +1

      @@D_l_s_h_a_n ඒක හරි 👊 ඒක ඉතිං මුන්ගෙම වැරැද්දක් කියන්නමත් බෑ , මොකදපාලකයො අවුරුදු ගානක් තිස්සෙ අපෙ එවුන්ගෙ මොල හේදුවෙ මේ වගේ කබල් ලඩි සුපිරි වාහන කියලා පේන්න තමා 👊 අපේ ලංගම එක මුලින්ම Benz බස් වල Luxury Models ගෙන්නුවා , ඊට පස්සෙ ඊට වඩා ටිකක් ගණන් අඩු Benz Deluxe Model ගෙන්නන් පටන් ගත්තා , ඊට පසසෙ තවත් ගණං අඩු Japan Isuzu බස් ගෙන්නුවා , අර Luxury / Deluxe Benz Model වල තරම් නැති උනත් ඒ Isuzu බස් ගොඩක් නියමයි 👊 ඒවා පස්සෙ ලාබෙට වෙන්දේසි කරා , 60 නම්බර් වල ඒ බස් තාම හොදට Private Section වල දුවනවා 😶 ඊට පස්සෙ තමා ඉන්දියන් ලඩි වලට බැස්සෙ මුලින්ම ගෙන්නුවෙ Tata Deluxe Model ඒවා අද තියෙන Leland කබල් වලට වඩා ටිකක් හරි හොදයි 😶 පස්⁣ෙ Tata වලම ලාභ Model ගෙන්නුවා ඊටත් පස්සෙ තමා ඔය සුනාමියෙන් එහෙම පස්සෙ අද ලංකාවෙ ගොඩක් තියෙන Leland ලඩි ටික ගෙන්නන්න පටන් ගත්තෙ 😶 මුන්ට කිව්වට තේරුම් ගං නෑ මේවා ලොරි චැසි වලට ගහපු Bus Body කියලා , ඒ බස් බොඩි වලත් ලාභම විදිහට තමා ලංකාවේ Leland Body ගහන්නෙ , ඉන්දියාවේ මීට වඩා ගොඩක් හොද Bus Body Model තියෙනවා , මුනට ඒවා කීවට තේරෙන්නෙ නෑ , 1947 ඉදන් එකම පක්ෂ දෙකකට කඩේ ගියපු අපෙ එවුන්ගෙන් ඔයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂 Luxury Benz Bus වලින් ගිය අපි අන්තිමට Low Budget ම Leland Bus වලින් යන්න උණා 😂 මේවා කිව්වහම බස් පිස්සෝ කියන එවුන් ටිපර් වෙනවා 😂

  • @slvehicle392
    @slvehicle392 Рік тому +1

    Tyar set ekakin km kiyak wge yanna puluwan da

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 роки тому +5

    සුපිරිම ..❤🔥 තව මේවගේ ලේලන්ඩ් බස් රිවවිව් ඔන...❤❤

  • @sandunkeshan6933
    @sandunkeshan6933 Рік тому

    Nee kohethma.theruvan saranai thavath hariyannoni...🙏🙏❤❤❤

  • @busbusdjmax.5873
    @busbusdjmax.5873 4 роки тому +4

    Bus is My Life ❤❤❤
    Bus is Happy Life I Love Bus 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @DharmasiriRanaweera-me9zc
    @DharmasiriRanaweera-me9zc 7 місяців тому

    Aiye smart bus gana video akak karannako smart bus hadana hodama company monada danata thiyena hodama smart bus monada

  • @shehankumudu8029
    @shehankumudu8029 4 роки тому +8

    Sltb එකට අලුතින් දාල තියෙන අලුත් බස් මේකට ගොඩක් වෙනස් නේද

  • @danushkamahinkanda8094
    @danushkamahinkanda8094 4 роки тому

    Rosa,civilian, coster wagee japan ewai zoton,youtong,kiglong,higer ewaa genath karannakooi...

  • @kavindunethmikajayaweera8005
    @kavindunethmikajayaweera8005 4 роки тому +8

    Ruma aiya mn garu karana charithayak❤

  • @WasanthaGunathilaka-s7o
    @WasanthaGunathilaka-s7o 6 місяців тому

    Leyland bus walata sticker ,light galapene na.mul penuma hodai.ewagema oya ruby body bus eka luxury karala ganna.e wagema apita onnam puluwan aluth bus chassisyakuth hadanna

  • @_viranshalintha_8240
    @_viranshalintha_8240 2 роки тому +9

    මේ බස් එකේ වැඩ ඔක්කොම ඉවර කලාම වීඩියෝ එකක් දාන්න අනිවාරෙන් ❤❤❤

    • @ceysing8817
      @ceysing8817 2 роки тому

      Pala Hutta yanna. Ubala waga Harak Hinda thama pako mahhara prasna

  • @DanushKumara-j9d
    @DanushKumara-j9d Рік тому +1

    Me bas eka dan halath athi neda ...dan me bas rathaye වීඩියෝ නැද්ද ...

  • @Nvs190
    @Nvs190 4 роки тому +4

    බස් එක සම්පූර්ණ වැඩ ඉවර කරලා වීඩීයෝ එකක් ඕනි

  • @ThusithKu
    @ThusithKu 2 роки тому +1

    අලුත්ම වයිකිං වලට එන්නෙ බැලුන් සීට්, උඩ පැඩල් නේද

  • @nimeshdananjaya7536
    @nimeshdananjaya7536 4 роки тому +3

    වැඩේ නම් මරු අලුත් වහන එහෙ video ගෙන්න bike වගේ ඒවා එක මරු බස් එක නම් හොදයි රෙස් නොගියොත් තමයි හොද 👍 හැදුවාම පෙන්න ❤️ බුදු සරණයි ජේසු පිහිටයි ( මේවා හැමොටම අයිති දේපල එම නිසා මේ වාහන ආරක්ෂා කිරිම අප සතු පරම යුතු කමයි)👍👍

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 4 роки тому +1

    Supiri supiri wahana videos digatama danna supiri ala 👍👍👍👍👌👌🕊🇱🇰

  • @thivaminaperera9917
    @thivaminaperera9917 4 роки тому +5

    Bus eka haduwata passe video ekak one ruma ayye🌏❤️

  • @ayeshajayamali9968
    @ayeshajayamali9968 20 днів тому

    Badawal bo,u eliyata paninawa oke giyama owwa air suspension karanna barida

  • @khkumara6994
    @khkumara6994 4 роки тому +7

    🤔 රුමා අයියෙ "Sensor" බස් එකේ "Fuel" ටැංකියට "Kerosine" ගහන්න බැහැ කියල කියන්නෙ ඇත්තද? "Fuel" ටැංකියට "Kerosine" ගැහුවොත් බස් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ ඒක ඉස්සරහ "Dash Board" එකේ පෙන්නනවා කියන්නෙ ඇත්තද?.🙄

  • @namalperera1211
    @namalperera1211 Рік тому +2

    තනිකරම මරාලයක් ලෙඩ ගොඩක් ලේසියෙන් හදන්න බැහැ හදන්න දන්න කාර්මිකයන් සෑහෙන්න අඩුයි

  • @kanchanaudayanga216
    @kanchanaudayanga216 4 роки тому +13

    Niyamai niyamai ayya ❤️❤️❤️❤️

  • @pradeepkaushalya8022
    @pradeepkaushalya8022 3 роки тому

    japan jerman whana wla comfortable ekk indiyan wahana wla nethi ekai aula..

  • @ranukashiran1264
    @ranukashiran1264 4 роки тому +8

    ඔය බස් එක පාරට දාන විදිහට හැදුවට පස්සෙ අනිවාර්යයෙන් වීඩියෝ එකක් දාන්න අයියෙ කොච්චර වෙනසක් වෙලාද කියල බලන්න.❤️👍👌

  • @yasankaaththanayaka9602
    @yasankaaththanayaka9602 4 роки тому

    Ruma aiya oya patta bulet ekakne..😍😍 api wage bus pikkek kiyala danne nene.. patta hode.. ara issaraha shell eka eriyama mulinma thibbe radiator eka newei eka thama turbo eke intercooler eka, nawaththanna adinna stop ekak enneththe COMMEN RAIL nisa ewage diesel pump eke gavenar ekak ne... supiri supiri hode.. galui, kal kiri vitharak bila hariyanne aiya.... 😍🥰💓

  • @machan5651
    @machan5651 4 роки тому +53

    *ඉංදියන් බස් තහනම් කරොත් මොකද කරන්නේ*

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 3 роки тому +2

      We should

    • @Kaveeshanimsara9830
      @Kaveeshanimsara9830 3 місяці тому

      මරු එහෙනම් හදිස්සියකට යන්න A/C bus දාන්න වෙයි 😂😂.කන්න නැති රටේ

  • @DULA_SL
    @DULA_SL 4 роки тому +2

    thanks bro nodanna deyak kiyala dunnata .👍💪

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 4 роки тому +34

    චතූ ළමිස්සි කියලත් බස් එකක් දාමු නේද 😂😂. නියම වීඩියෝ එකක් අයියෙ. ලොරි චැසි අරවා මේවා කියලා මේකෙ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන අය ගැන නම් මම දන්නෙ නෑ.හැබැයි එක දෙයක් මම කියන්න කැමතියි මොකද මම දැක්කා ඔස්තාර් කෙනෙක් යට කමෙන්ට් වල ඉංජිනේරුමය මත ඉදිරිපත් කරන්න ගිහින් අමුඩ ලේන්සුවත් වාෂ්ප කරගත්තා කියලා.මීට අවුරුදු හතලිහක් පණහකට කලින් ඉඳන් පොදු ප්‍රවාහන ක්ෂෙත්‍රයේ සෑහෙන්න සේවාවක් ඉටු කරපු, වළ ගොඩැලි පාරවල්වල පවා අපේ සේවයට ආපු ලේලන්ඩ් ටාටා බස් වලට මම තාමත් ඒ විදියටම ආදරෙයි.මොකද දුප්පත් අපේ දුකට සැපට එදා ඉඳන් හිටියේ ඔය ලොරි චැසි කියලා සම හරක් නැව් ටෝක්ස් දීලා අපහාස කරපු මේ වාහන. ඔය ඊයේ පෙරේදා හයිවේ එකට බැහැපු කින්ලොන්ලා තව අවුරුදු තිහක් හතලිහකටවත් අපේ ගමේ පාරකට එන්නේ නෑ.අනික මෙච්චර කාලයක් සෑහෙන්න සේවාවක් කරපු බස් වලට මේ ඊයේ පෙරේදා බැහැපු කින්ලොන්ලා වගේ බස් නිසා ගැරහීම සවුත්තු වැඩක්.අනික අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ලංකාවෙ පාරවල්වලට ගැලපෙන්නේ මේවගේ දැඩි භාවිතයට ඔරොත්තුදෙන වාහන මිසක් සීනිබෝල වාහන නොවෙන වග.කවදාහරි දවසක සිංගප්පූරුව ජපානෙ වගේ පාරවල් ලංකාවේත් ඉදිකෙරුණු දවසක ලේලන්ඩ් බසුත් ඊට අනුරූපව දියුණු වෙයි.හැබැයි තාමත් සුඛෝපභෝගී බස් වලට යන්න එන්න තරම් දියුණු මාර්ග පද්ධතියක් ලංකාවෙ බහුතරයක් සාමාන්‍ය ග්‍රාමීය මහාමාර්ගවල දකින්න නෑ (ප්‍රධාන නගර ආශ්‍රිතව හැර).තියෙන්නේ සෑහෙන්න භූවිෂමතා ලක්ෂණ සහිත ලොරි චැසි බස් තියා ලොරි වලටවත් යන්න අමාරු පාරවල්.අනික තව දෙයක් කියන්න ඕන.උදේ හවස යන එන ප්‍රවාහන පහසුකම් සපයන වාහනේට අපහාස කරනවාට වඩා නම්බුයි තමුන්ගෙ පෞද්ගලික වාහනයක එහෙමත් නැත්නම් කුලී රථයක ගමන්බිමන් යන එක මේවගේ සාමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියේ තප්පුලන්නෙ නැතුව.මම නම් අදටත් කියනවා බය නැතුව ලැජ්ජ නැතුව අපේ ගම්බිම්වල තාමත් තියෙන්නේ සමහරු ගරහන මේ ලොරි චැසි සහ මම ඉස්කෝලේ ගියෙත්, අද විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න මම එන්නේත් මගේ ගෙදර සහ මගේ විශ්වවිද්‍යාලය යා කරන්නේත් මේ ලොරි චැසිම තමයි. (මම ඇත්ත යථාර්ථය ඇති සැටියෙන් දකින්නෙකු මිස බස් පිස්සෙකු නොවෙනා බව කරුණාවෙන් සලකන්න)

    • @RumaVlogs
      @RumaVlogs  4 роки тому +1

      Adarei ❤️❤️

    • @pasindunisansala4630
      @pasindunisansala4630 4 роки тому +1

      Anewarenma

    • @madhusankakalhara5367
      @madhusankakalhara5367 4 роки тому +1

      Supiri wadan tika machan adenna dunna👍

    • @outlander9932
      @outlander9932 4 роки тому +2

      සිරා කතාව මචං,සම හරක් ඉන්නවා උන්ගේ මතේ හරි කියල අනිත් උන් පිලිගන්නකම් මේකෙ වැලලෙන්ඩ හදනවා ,👍😅

    • @pasinduyeshan4844
      @pasinduyeshan4844 4 роки тому +1

      කතාව 👍

  • @aselacaldera5432
    @aselacaldera5432 4 роки тому

    Oya galmarana genalla shokk karana welea narakada magienta sapa pahasuwata yanna puluwan wahanayak genawanam..........

  • @Nvs190
    @Nvs190 4 роки тому +11

    මාත් bus lover කෙනෙක්
    ඕනිම වාහනයක් එකම විදියට තියෙන්නේ නැහැ
    අලුත් වෙනවා වෙනස් වෙනවා

  • @emalgamage9210
    @emalgamage9210 3 роки тому +1

    Ethecota engima Turboda

  • @yasirumusic4693
    @yasirumusic4693 4 роки тому +3

    Congratulations brother ♥️♥️😍😍

  • @gmash128
    @gmash128 4 роки тому +1

    Review eka niyamai. Mchn bus ekata curtains dammama semi luxury kiyala bord eka wenas karanne ai bn eeka asadarana nadda?.

    • @RumaVlogs
      @RumaVlogs  4 роки тому +1

      Samahara wita ee kramaya ikmaninma wenas wei

    • @gmash128
      @gmash128 4 роки тому

      Eka nam hodai. Habai oyalata thamai puluwan system eka change karanna. Viking ekatama adjestable seats set karala thawa luxury modification ekak karala pennanna semi ekak kiyanne mokadda kiyala. Ethakota hamoma karai. Lokuma apahasuwa oke standard seat eke loku durak yana eka. Ara layland AC loku bus eke seat set eka nam niyami. Ehenam bro man hithanawa semi wala turning point eka oya wei kiyala. Thanks for reply. 👍

  • @lakshithavideo6786
    @lakshithavideo6786 4 роки тому +3

    ස්තුතියි අයියේ ලලන් කම්පැනි යට සහයෝගය දුන්නට

    • @lakshithavideo6786
      @lakshithavideo6786 4 роки тому +1

      සෙන්සර් නියමයි බස් එක ඔයාට සේවිස් එකට ගෙන්න

  • @lakshithamadusanka6766
    @lakshithamadusanka6766 4 роки тому +1

    van gana (dolfin) video ekak karanna..van pissuwa thina kolloth innawa.me video eka th hodai

  • @ExtremeTVHD
    @ExtremeTVHD 4 роки тому +11

    Great one happy to know old LAL friend comes with sensors love this :)

  • @dayanandarathnayaka2534
    @dayanandarathnayaka2534 4 роки тому +1

    Ayye thawa video ekak Leyland bus gana karanna

  • @sllegit3651
    @sllegit3651 4 роки тому +6

    ටකරන් ලදරමක්
    leyland කියන්නෙ සුවපහසුව ගෑන හිතන company එකක් නෙමේ
    2020 වෙද්දි හරිනම් power shatter තියෙන්න ඔන power mirror තියෙන්න ඕන එත් ඔකෙ ඒව නෑකම

    • @siyathranasinghe7456
      @siyathranasinghe7456 3 роки тому

      Meka ruby body ekane dn ena Sundaram body eke auto door eka rnawa

    • @QUOTES_MAILO
      @QUOTES_MAILO 2 роки тому +1

      sl legit අනේ නිකන් පලයන් යන්න උබ මොනවද ලේලන්ඩ් ගැන දන්නෙ

  • @lakshanchamantha677
    @lakshanchamantha677 4 роки тому +1

    Bus wala thawa video ekak one ruma aiyye.❤❤❤🔥🔥

  • @buspoddaofficial8256
    @buspoddaofficial8256 4 роки тому +7

    නියමයි ❤️❤️

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 2 роки тому

    Manual eke sensar eke thiyana wanasa manuwal eki ladak hoyanna ඔක්කොම galawaganna oni sensar ehema na lifi thiyana thana pannanawa eskan masen eki

  • @hobolyf
    @hobolyf 4 роки тому +3

    All over the world they had on board diagnostics were standard 30 years ago. Such a shame that they are still making and selling busses that came out when I was a kid.

    • @dennismorritt
      @dennismorritt 4 роки тому

      This must be the new BS 6 igen6 model. Comes with electronically controlled egr and scr systems. Old prime mover tech from late 90s

    • @smukerji7065
      @smukerji7065 Рік тому

      TATA comes with multiple ECUs, EBDs and OBD interfaces . I am very sure, the AL models we use in India have the capability as well, as ARAI standard mandates the same.

  • @bhathiyawickramaarachchi1453
    @bhathiyawickramaarachchi1453 4 роки тому +1

    japan / Korean / china bus wala giyapu nathi ewnta mewa majic.. lankawe diyunuwa dakinna ona nam.. oya indian huchakku gena eka nawaththala japan korean nathnam micro bus hari parata danna one.. nikan kiyanne indian leylend double seat eke kollo dennekta hariyata wadi welawath yanna puluwanda..?

    • @RumaVlogs
      @RumaVlogs  4 роки тому +2

      Japan korean china France Italy Dubai Iran oya hama ratakama tiyena bus wala gihillath tiyenawa wageema ee hama ekeema technology eka dakka . Eeth machan mee Video eka kalee lankawe tiyena janapriyama bus model eka gena eewata pana wagee adaree karana ayata balanna. Lankawe hit ma bus eka Layland eka nowuna sawasata eee bus ekee review ekak dennam ethakan Budusaranai machan 🙌.

    • @bhathiyawickramaarachchi1453
      @bhathiyawickramaarachchi1453 4 роки тому

      @@RumaVlogs machan ube kathawa aththa lankawe hit eka layland thamai.. mama adahas kale indawe hadama hama jarawak ma api wage third class ratawal walata thamai ewanne.. wena ratawal walin ewa bara gannewath na.. machan issara lankawe benz bus pare diwwe... taxi walata thibbe english car.. mathakada machan japan rajayen apita bus dunna. ewaye thibba sapa nisath, saddayak baddayak nathuwa baba wage yana nisa ewaye yanna api kochchara porakawada.. eth dan leyland wage low quality bus ekai three wheel ekai pare yanne.. kochchara kollo me three wheel nisa kalakanni wenawada.. bus aithi kattiyath kamathi laylend walata mokada minissunta hena gahuwath wadi senagak dagena adu wiyadamin wade karanna puluwan ne.. mewata palakoyoth waga kiyanna one.. dukai ban lankawa gana..

    • @RumaVlogs
      @RumaVlogs  4 роки тому +1

      Machan ubee kathawa sampurna aththa meeka palakayange waradda mokada bus aithi karaya wageema magiyath kemati oya leyland bus nathuwa wena Japan or other bus type ekakakta eeth machan meekedi wenne bus himiya wageema magiyath lost wena widiyata thamai ratee hamadeema tiyenne .layland bus ekak 7m lkr walata ganiddi Japan bus ekak denne 17m walata wagee . Layland repair ekak 5000ta keruwoth ekama Japan or other bus ekaka repair ekak karanna 50000 k wagee yanawa. Eekath aduwata karanna baruwa newei karanne naha . Eewath ekka baladdi bus aithi karu ethanama lost ethakota bus feeeka layland eke 50 ticket eka 400k 500k karanna wenawa ethakota magiyath lost . Onna ookai machan mee system ekee wenasa oya hama deema hamootama sadarana widiyata wenawanam bus himiya magiya wageema api hamooma goda machan. Meeka wenas karanna api Kochchara dagaluwath ihala putu wala inna mahaththuru tika system eka mula idalama change karanna wenawa machan .

    • @bhathiyawickramaarachchi1453
      @bhathiyawickramaarachchi1453 4 роки тому

      @@RumaVlogs yes machan... wena dayak ohe balan innawa ara wena karanna deyak na machan.. Chathu and Ruma videos mama baluwa.. lagadi thamai danagaththe oya thaniyen karanawa kiyala.. good luck machan.. thanks for reply....

    • @RumaVlogs
      @RumaVlogs  4 роки тому

      Good luck machan ❤️🙌

  • @pradeepkumara1186
    @pradeepkumara1186 4 роки тому +4

    ඕක සුපිරි බස් එක මගෙ තියෙන්නෙත් ඕකම තමයි අයියේ

  • @nipunabandara484
    @nipunabandara484 4 роки тому

    එල එල රැයුමා අයියා .. හැමදම විඩියෝ බලනවා

  • @thivankadesilva8211
    @thivankadesilva8211 4 роки тому +4

    coaster ekak ganna eka labai okak gannwata wada :) :)

  • @dilekakushan4260
    @dilekakushan4260 4 роки тому +1

    Elh aiya.. bus wala yanne nathi gon haththata bus wala agaya tetenne na..

  • @naturecomfort7958
    @naturecomfort7958 4 роки тому +4

    මීටත් වැඩිය නවීන dewal sltb eken ගෙනාපු nd namadaas කාණ්ඩෙ bus wala tiyanawa .පුළුවන් nam ae gena video ekak කරන්න

  • @sasuniroshan3867
    @sasuniroshan3867 3 роки тому

    Giyar kiyddi reves eka nethuw kiwnm 6 forword kiwnm hri.samanyen giyar 6 kiyl neda kiynne.

  • @හිතුවක්කාරයා-ඛ1ග

    බස් එක අලන්කාර කරල වීඩියෝ එකක් අනිවාරයෙන් දාන්න රුමා අයියා

  • @dasanthatharinda5969
    @dasanthatharinda5969 2 роки тому

    Bus eka අලුතින් ma keeyak k වෙනවාද reply oonee 😞❤️❤️❤️❤️❤️

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 роки тому +3

    Ekka patta malli 👍👍👌👌

    • @RumaVlogs
      @RumaVlogs  4 роки тому

      ජයවේවා චත්ත අයිය ❤️❤️

  • @pasanduldewnaka6368
    @pasanduldewnaka6368 2 роки тому +1

    සෙන්සර් බස් වල වෙනස මොකක්ද

  • @dhanushkasirimanna1017
    @dhanushkasirimanna1017 4 роки тому +9

    ඔක්කොම ලාභදායීනම් බස් එකේ ටිකට් එකේ ගානත් අඩුවෙයි නේද 😁

  • @MrAchiYa
    @MrAchiYa 4 роки тому

    Kunu godak oyawage lorry body walata compatible kiyanna puluwanda

  • @dhanu1599
    @dhanu1599 4 роки тому +9

    රැමා අයියේ මට ආසයි මේ බස්වල නව කාර්මික දැනුම ලබා ගන්න සප් එකක් දෙන්නකෝ☝️

  • @lakshansenadeera9643
    @lakshansenadeera9643 10 місяців тому

    Ashok leylend mitr eka gan හදුන්වා දෙන්න පුලුවන්ද💗

  • @yellowflowerytc
    @yellowflowerytc 4 роки тому +4

    අපිටත් ආසයි බලන්න

  • @අතල්කලාව
    @අතල්කලාව 4 роки тому +1

    Ela ayye aniwa video eka dhanna

  • @arunabuddhika2214
    @arunabuddhika2214 4 роки тому +6

    මොනවා උනත් හොඳ පණිවිඩයක් ලැබුනා.යන මගියො බස් රථය රැකගතයුතුයි වඳුරෝ නොවී.

  • @nilukathushari7955
    @nilukathushari7955 Рік тому +1

    බස් වලට වැකුම් පිරවන්න ඕන ද? නැත්නම් නිකම්ම පිරෙනවද?

  • @K.Charuni
    @K.Charuni 4 роки тому +3

    Steering weel eka gathiyak na neda

  • @janidusasith..2190
    @janidusasith..2190 3 роки тому

    please..ashok leyland bus ekak hadana widiha video ekak karanna...

  • @mohomedfarhan5772
    @mohomedfarhan5772 4 роки тому +5

    දැන් කාලේ හරි .ඔයිට වඩා හොද තාක්ෂණයක් එක්ක ලංකාවේන් බස් එකක් නිශ්පාදනය කරන්න...

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 4 роки тому +1

    Tata aluth sensor tiyena bus eke digudura bavitayedi oil change karanna oni 40000Km. Me bus eke km kiyenda marukaranna oni