🟡වරෙල්ලා ටිල්වින්ලට විජිතලට මඩ ගහන්න | රෙද්දේ ප්‍රභූ පන්තිය |

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 319

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 20 хвилин тому +1

    ඔබලාට බොහොම ස්තුතියි මාලිමාවට සහය දැක්වීම වෙනුවෙන්

  • @ChandiChandralatha
    @ChandiChandralatha 2 години тому +10

    කුහක සමාජයක්, ඒකනේ ලංකාවට මෙහෙම වෙන්නේ, ජයවෙිවා මාලිමාවට

  • @arunanadun1461
    @arunanadun1461 5 годин тому +104

    සහෝ මම ඉන්නේ පැරේස්වල ප්‍රාන්සේ. ලක්ෂ පහක් නෙමෙයි ලක්ෂ දහයක් වුනත් කමක් නෑ. මම දෙනවා ඔයාලට ඔයාලා සතුටු වෙන්න ඔයාලා ලොකූවට දුක් විඳපු මිනිස්සු අපි වෙනුවෙන්

  • @RanjithSomaweera
    @RanjithSomaweera 4 години тому +25

    මාලිමා වෙනසට කැමති නිසා තමා අපි ඡන්ද දුන්නේ

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 6 годин тому +46

    ඔබගේ කියවීම හරියටම හරි ස්තූතියි .

  • @indraniserasinghe1483
    @indraniserasinghe1483 4 години тому +21

    ඇත්තසතුටු උනාම මොකද ඔවුන් මෙතනටආවෙ සැහෙන කලක්කට්ට කාලා දුක් වදලා

  • @ajanthaherath2987
    @ajanthaherath2987 Годину тому +4

    බොහොමත් පිං ඔබට මෙි දැනුම්වත් කලාට

  • @WasanthiPerera-w5w
    @WasanthiPerera-w5w 3 години тому +16

    ඔබේ කතාව නම් හරියට හරි. මේ සමහර මිනිස්සු හිතනවා තමන් විතරයි දියණු වෙලා ඉහළින් වැජඹෙන්න ඕනෙ කියලා. ඒ අයගෙ කුහක ඊර්ෂ්‍යාකාර ගති අත්හරින්න හරිම අමාරුයි. බොරු කතා හදලා මාලිමාවෙ අය ගැන ජනතාවගෙ හිත්වලට පසුතැවිල්ලක් අවිශ්වාශයක් ඇති කරන්නයි මේ අයට ඕනෙ කරන්නෙ. ඒක නම් කවදාවත් වෙන්නෙ නහැ. අගමැති තුමිය, විජිත ඇමති සහ අනෙක් අය අපට විශ්වාසයි.❤❤❤❤

  • @susanthasuzy4473
    @susanthasuzy4473 3 хвилини тому

    ආදර්ශමත් කතාවක් ❤️ මාලිමාවට ජය වෙවා ❤️❤️🙏

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 5 годин тому +35

    නියමයි. තව තවත් ඔබලා ඔවැනි සංදර්ශන වලට යන්න. හරිම සන්තෝසයි. 👍

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 3 години тому +1

      ඔයා ලා.ගොඩාක් මහන්සි වුණා ජනතාව වෙනුවෙන් ඔබලා නියම තැන හිට.ගත්තා හැමදාම සතු ටු වෙන්න අනික් එව්ව න් විස් කි බි ලා හැමදාම hotel වල සෑ ප.ගන්න යන්නේ .තමා ගෙ බිරිඳ .හිටියා ට වෙනත් කාන්තා වන් සමග ඒවා හොද.යි .ද හරිණි මහත්මිය ඇතුළු සියලු දෙනා හැමදාම සතු ටු .වන්ත ජීවිතය තිබෙන්නේ විද ගන්න වැඩක් නැති නිසා අනුන් ට මඩ ගහන්න තමා දන්නේ ❤

  • @jayanthatantirige5419
    @jayanthatantirige5419 3 години тому +19

    උන් හිතං ඉන්නෙ සංගීතය සහා සෞන්දර්ය උන්ගේ අම්මා අප්පගෙ බූදලයක් කියලයි. ඒ වින්දනය අයිති උන්ට විතරක් කියලා. ටිල්වින් ලා හරිණිලා ගෙ මේ සහභාගිත්වය ඉතාම හොඳයි. ජීවිත විදීමෙ අයිතිය උන්ට විතරක් නොවෙයි අපටත් තියෙන බව දැනගනිල්ලා.....

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 10 хвилин тому

      ගහා ගහා පන්නන්න ඕනා හෙලයෝ එක්කාසු වෙලා පර සුද්දන්ට දුවන්න.

  • @jandrajandra5712
    @jandrajandra5712 5 годин тому +32

    නියමයි ඔබතුමා කියන එකනමි කිවුවා උන් ගේ කන්වල අැගිලි ගාගන්න
    ජයවෙිවා ඔබතුමාට 🌷❤💪

  • @wasanthakumara7434
    @wasanthakumara7434 4 години тому +17

    අනුර නිතරම කිව්වෙ මිනිස්සුන්ට ජීවිතේ රස විදින්න සංස්කෘතික සමාජයක් නිර්මාණය කිරීම.

  • @nissankagenilanthi3584
    @nissankagenilanthi3584 6 годин тому +26

    ඔබෙ කියවිම ඉතාම විශිෂ්ඨ යි

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 4 години тому +15

    මේ රටේ ඉන්න මේ දනපති පංතිය උන් හෙමදාමත් හිතන්නෙ කරන්නෙ ඊට පහල පංතිය අයව හෙලා දකින්න වගේම ගරහන එකමයි මේ රටේ තියෙන මේ පංති බේදය තමයි රටේ අවාසනාව ජාතියේ අවාසනව 😞 ඔබට ගොඩක් ස්තූතියි මේ වගෙ වීඩියෝවකින් වත් මෙහෙම දෙනුවත් කලාට 🤗🤗👍👍😍

  • @disnaw992
    @disnaw992 4 години тому +12

    විනෝද වීවේ අයිතිය ඔබ සහ අප හැමෝමට උරුමයි. මානසික ආතතිය නැති කරන මනා ඖෂධයකි සංගිතය කියන්නේ

  • @MrBro53t
    @MrBro53t 7 годин тому +77

    සහෝදරයා දළදා මාලිගාව වටේ රුසියන් ගෑණු තියාගෙන රේස් පැදලා කොරෝනා කාලේ ලංකාවේ ජනතාව දුක් විදින කොට මාලදිවයිනේ ගිහින් බෝට්ටු පදිනකොට නාකී මයිනයි ගෝලයෝ රොත්තයි නැව් වල සාද දානකොට තව ගොඩාක් දේවල් ජනතා මුදල්වලින් සෙල්ලම් දැම්මේ අපේ ටිල්වින් සහෝදරයා හරිනි අගමැති විජිත සහෝදරවරු පොඩියට එළිපිට අහිංසක විනෝදයක් ගත්තාම මොකද?

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 5 годин тому +4

      අනර්කලී එක්ක සැප වාහනේ රෙදි නැතිව....

    • @ManelHewadewage-y2w
      @ManelHewadewage-y2w 4 години тому +1

      @@MrBro53t kiyala wedak Naha bro

    • @sudharmakrishanthi3457
      @sudharmakrishanthi3457 4 години тому

      රාජපක්ෂලා කරපු ඒ වැඩ හොඳ නැති නිසානි මේ අය ගෙනාවේ . එයාලත් ඒවා කරනවද ? කතා කරපු වධිහටනං ඒවා ගැලපෙන්නෙ නැහැ . " මී මැස්සා " රෙදි අපුල්ලනවා.

    • @chandrawathierathnayake8000
      @chandrawathierathnayake8000 3 години тому

      Ohela mahindalage walan hodanawa.😅😅😅

    • @camilasupali9749
      @camilasupali9749 Годину тому

      Puka denne nethiwa idin.anik minisunge salli horakan karala nehe. Rajapksala puka dipan.😅😅😅😅😅​@@sudharmakrishanthi3457

  • @malaninanda9507
    @malaninanda9507 4 години тому +11

    ගොඩාක් පින් ඔබගේ දැනුවත් කිරීම ගැන දැන් තක්කඩි හැත්තට එලොව පොල් පෙනිලා තියෙන්නෙ

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 6 хвилин тому

    ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ගයි

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 5 годин тому +23

    ස්තුතියි කල්ප, අපූරුයි පැහැදිලි කිරීම❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewakodikara777
    @sanjeewakodikara777 5 годин тому +22

    අපූරු කියවීමක් ❤🙏

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 5 годин тому +9

    පට්ට සහොදරය ♥️♥️

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 4 години тому +11

    හැමෝටම යන්න තිබුනානම් තවත් හොඳ යි

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 5 годин тому +29

    රටෙි නායකයෝ වුනාම හැමතැනකම ඉන්න ඔින ඒක මහලොකු දෙයක් නෙවෙයි මට සල්ලි තියෙනවා නමි මම වුනත් මට නැමැති අයට ආරධනා කරනවා

  • @chami8899
    @chami8899 7 годин тому +81

    හරියටම හරි කියවීමක්. ටිල්වින් අයියට බලය සැප ගන්න ඕනේ නම් අගමැති කම වුනත් ගන්න තිබුණා.

    • @mangalikadias8223
      @mangalikadias8223 7 годин тому +4

      ටිල්වින් සීයට අගමැති කම් කරන්න බැහැ හලෝ

    • @kasunthamelin6650
      @kasunthamelin6650 7 годин тому +1

      Oya ayyala gana nam kiyanne epa Dan obalage Pradhan iwara athine ena hama ekatama kade Yana missu nisa thamai me ratata hena gahala thiyenne

    • @NishaniWeerasinghe-m3z
      @NishaniWeerasinghe-m3z 6 годин тому +4

      Hitapu seeyai mongalayai oya hariyatama kale😂😂😂😂😂😂

    • @DarshaniLakmali-m6n
      @DarshaniLakmali-m6n 6 годин тому +11

      @@mangalikadias8223 ඇයි රනිල් සීයටයි මහින්ද සීයටයි විතරද පුළුවන් හලෝ.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 6 годин тому

      අපේ හොරා කාපු ධනය අරන් විනෝද උනා නෙමෙයි .ඡන්ද දුන්න 68.ලක්ශයට ප්‍රස්නක් නැති නම් ගියේ ඒ අය ටිකට් නොමැතිව ආරාදිත අමුත්තන් විදියට ගියපු එක ට පස්සෙ ඉත්තෑවෝ දුවන්නේ විපක්ෂ වල එවුන් ට ..ටිල්වින් කවුද කියලා සජිත වගේ මෝඩ එවුන් ට කොහේ තෙරෙන්නද.උගෙන් මීඩියා අය අහනවා දැන් ජාතික ලැයිස්තුවේ කවුද එන්න ඉන්නේ කියලා තුන් පාරක් අහනකොට ඌ imf ගැන කියෝනව ඉතින් ඌ වගේ එවුන් තමා උන්ගේ දායකයෝ

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 6 годин тому +33

    ටිල්වින් ඇතුළු මාලිමාවෙ කාටවත් විනෝදය ආස්වාදය අහිමි හෝ අරහං හෝ තහනම් නෑ. ආරාධිත අමුත්තෝ හැටියට හෝ තම වියදමින් හෝ ප්‍රිය සම්භාෂණ උත්සව සාද ප්‍රදර්ශන ආදියට යන්න පූර්ණ නිදහස මේ කාටත් තියෙනවා. ජවිපෙ ප්‍රමුඛ මාලිමාවෙ විනය නීති වලින්ද එහෙම කිසිම වාරණයක් නෑ.
    මාලිමාවෙ කස්ටියට අධෝවාතයක් පිට කරන්නත් බෑ නොවැ බොලේ තට්ටුමාරු ජඩ වසලයින්ට කුලියට කහින ජල්බරි ජල්තරස් ජඩ මාධ්‍ය ගවරපණු හැතිකරයෙන් බේරිලා.

    • @R-me5ey
      @R-me5ey 6 годин тому

      ❤❤❤❤❤

    • @deepthiwimalaratne4940
      @deepthiwimalaratne4940 5 годин тому

      පාඩුවෙ ඉනින දෙන්නෙම නැහැ පවු

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 2 години тому +1

    හරියටම හරි සහොදරයා මේ රට කාපු උන්ට රට නැති කරලා ණය කරපු උන්ව පෙන්නේ නැහැ මේ රටේ හොරුන්ට කත් අදින උන්ට ඇයි මාලිමාවේ අයට යන්න බැරිද මුන්ට වෙන කිසිම දෙයක් පෙන්නේ නැ මේවාට යන මාද්ධිවෙදි සමහර අය හොදට මඩ ගහනවා හැබැයි මුන්ට තවම මතක නැ මඩ කා ගෙන මාලිමාව නැගිට්ටා කියලා ඇත්තටම මේ හොරු සමග දවස ගත කරන වුන්ට සුභාහාදහම පල දෙන්නම ඔනැ දෙවියන් බුදුන් වැඩ ඉන්න රටේ මුන්ට සාපය පල දෙන්නම ඔනැ

  • @saratharthanayake3418
    @saratharthanayake3418 4 години тому +20

    සොම්බියො නාහෙන් අඬන්නෙ රටට ආදරේටද..උන් පැරදුණාට පස්සෙ දැන් වැලලෙනව

  • @nilanthaudayakumara1282
    @nilanthaudayakumara1282 7 годин тому +28

    මොනතරම් නින්දිත සමාජයක්ද අපි මේ හදන්න යන්නෙ

  • @Construct21
    @Construct21 6 годин тому +22

    සල්ලි දිල නෙමෙයි ආරාධනා වට ගිහිල්ල තියෙන්නෙ වියදම් කරත් රටෙ සල්ලි නෆවෙයිනෙ

  • @gsrgs5640
    @gsrgs5640 5 годин тому +19

    ජනාධිපතිතුමාට උපන්දින කේක් සහ භෝජන සංග්‍රහයට රජයේ කාර්යාලක උත්සවයක් සංවිධාන කර ආරාධනා කලත් එතුමා එය ප්‍රතික්ෂේපකර; දැන් අහිංසක ජනතාව බඩගින්නේ ඉන්දෙද්දී මට පුළුවන්ද උපන්දින උත්සවයක් ගන්න.ජනතාවට ලස්සන ජීවිතයක් උදාවූ දිනෙක පෞද්ගලික උත්සවයක් ගමු යයි ප්‍රකාශ කර තිබේ.එලෙසයි අපේ ජනාධිපතිතුමා! කවුරු හරිද කවුරු වැරැදිද නොදනිමි!!

  • @kishanfernando863
    @kishanfernando863 4 години тому +9

    අනේ මෙ මෙවා මඩ ගහන ගු පොරවල් වල, එල්ලෙන්න තැනක් නැතුව කරනවැඩ. අපේ මුදලින් ඔවුන් කිසිදා නොයන බව සියලු ජනතාව දන්නවා. සත 5හේ හෝ 2කයි පනහේ වැඩ.

  • @keerthihewawasam8966
    @keerthihewawasam8966 4 години тому +10

    සංවේදී මිනිස්සු කලාව ට ලැදි ..

  • @HarshchandraEdirisinghe
    @HarshchandraEdirisinghe 6 годин тому +27

    මේ විදියට බලනකොට තමන්ගේම සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ විවාහ මංගල්‍යයකටවත් යන්න මේ අමනයන්ගෙන් අවසර ගන්න වේවිද?

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 Годину тому

    ඔබ කියන දේ හරියට ම හරි. මේ කුහක තිරිසන් මිනිස්සු දැන් කොහෙන් හරි කොනක් අල්ලාගෙන වැලලෙන්න හදනවා ඒ මිනිස්සු රටේ අහිංසක මිනිස්සු ගේ සල්ලි වලින් ඒ මිනිස්සු විනෝද උනා වගේ. අර හොර දුශිතයෝ රට කරන කාලේ උන් කරපු දේවල් දැන් මේ කියන උන්ට මතක නෑ අපිට නම් හොදට මතක යි උන්කරපු දේවල්.දැන් මැරිලා ඉපදිලා වගේ හැසිරෙන්නේ

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 3 години тому +2

    Oba tumata budusaranai davepeheta jayawewa

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 4 години тому +2

    Happy that they participated in the show...though others lament it.

  • @jayanthahewawasam8588
    @jayanthahewawasam8588 48 хвилин тому

    හොඳ විග්‍රහයක් 🎉

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 6 годин тому +21

    මේක පුදුම වැඩක් නේ අැයි අග්‍රාමාත්‍ය තුමිය අැතුලු මේ කණ්ඩායමට බැරිද රටතුල මෙවැනි සාද වලට සහභාගි වෙන්න පුදුම දෙයක් නේ එතකොට තොපිට රට හදන්නත් බැරි උනා තොපි ඉද්දි තොපි තොපිම නේ 76 අවුරුද්දක් රට කාපු 18:45 තරමක් රටේ ජනතාවගෙ සල්ලි වලින් කෝටි ගනන් තවමත් කන්නෙ උන්ගෙ පාටි දැකල නැද්ද මේ රටේ ඉන්න උන් හරක්ද කවුද මුන් මේ රටේ දියුණුව බලා ඉන්න බැරි උන් මේ මුන්ට කියන්නෙ කාළකන්නි කියල ස්තූතියි ඔබට ජනතාවට මේ ගැන පැහැදිලි කලාට ❤❤

  • @thilakwijesuriya5069
    @thilakwijesuriya5069 3 години тому +3

    ඔබෙ ඉදිරිපත්කිරීම අතිවිශිෂ්ටයි හොඳ පැහැදිලිකිරීමක්...ස්තූතියි ...!!!

  • @nandanaabey
    @nandanaabey 6 годин тому +5

    Very true analysis. In any music or any other festival in the UK everyone enjoys equally without boundaries irrespective of who they are and where they’re from as no one bothers about them as long as long as fun is available. I think this should be Sri Lankan and sub continent mentality wherever in the world.

  • @aravinm7039
    @aravinm7039 3 години тому +2

    සිංහල හා අර්ධසිංහල කොටස්දෙක අතර ගැටුම.

  • @R-me5ey
    @R-me5ey 6 годин тому +14

    මසුරන් කියුම් මසුරන් කියුම් මසුරන් කියුම් මසුරන් කියුම් මසුරන් කියුම් මසුරන් කියුම් මසුරන් කියුම් මසුරන් කියුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 2 години тому

    Respect Wiitha that is the way forward.The confidence he has to address the gathering even with broken english should be admired.We need more and more Wijitha like people to bring to leadership.What you need is not king's english but express ideas even broken english that others can understand. Even native english people can't pronounce certain words.

  • @srilanka8562
    @srilanka8562 2 години тому

    Thank u sir god bless u ❤

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 5 годин тому +8

    නියමම විග්‍රහයක් ..ඔය පෝස්ට් මමත් ඊයේ share කරා, 😊😊

    • @Madona-b4o
      @Madona-b4o 4 години тому

      @@pavithrapathirana5621 ගොබ්බයෝ කලබල නොව් අහපිය පකයෝ

  • @RanjeethRanjeth
    @RanjeethRanjeth 4 години тому +8

    ඔය කියන උන්ගෙ සල්ලි වලින් නොවෙයි නෙ .ආරාධනා වකටයි හිහින් තියෙන්නෙ එසෙ නම් මුන්ට ඇති අමාරුව මොකක්ද්ද

    • @gaminggodyt2807
      @gaminggodyt2807 Годину тому

      උන්ගේ අමාරුව පරාජයේ අමාරුව

  • @skyphone8133
    @skyphone8133 52 хвилини тому

    පසු ගිය කාලයේ 2016 යහපාලන කාලයේ ටීල්වින් සිල්වා සහබගිවු රැපවාහීනී මාධ්‍ය සාකච්ඡා වකදී මාධ්‍යවේදියෙකු අසනුයේ ඩී ඇන් ජී බද පටි සීකෝ ඕරලෝසු ආදි ලක්ෂගණනක් වටිනා ඇදුම් සපත්තු ඇමරිකානු සුපිරි ධනවතුන් පමනක් පරිසරනය කරන දේ ටිල්වින් සිල්වාට ගත්තේ කෙසෙද කියා. එවිට මේ යෝදයා කියනුයේ රටටම ඇසෙන ලෙස පක්ෂයේ හිතවතුන් නිකන් ඔහුට ලබාදුන් බවය.
    ඒ අනුව පසු කාලිනවද මෙම ධනවතුන් පරිහරණය කරන කෝටි ගණනක් වටිනා ඇදුම් අනුරකුමාර දිසානායක ලාල්කාන්ත පමනක් නෝව විධායක සභිකයන්ද පරිහරනය කරන බව මාධ්‍ය භමුවේ අනාවරණය වුයේ මෙවා නිකන් ලබාදීමට තරම් පක්ෂ සාමාන්යයෙන්ගේ වත්කම ගැන සිතා ගත යුත්තේ ඇමරිකානු සුපිරි ධනපතියන්ටද වඩා ධනවත් පක්ෂ සාමාන්යයෙන්ගෙන් සැදුම්ලත් ජනතා විමුක්ති පෙරමුණක් ලංකාවේ තබෙන බවත් දුප්පත් මිනිසුන් කෝටිපතියන් කලහැකි මුදලක් ඔවුන් විසින් මේ නාකි මෘතදේහයන් තරැණයන් බවට වෙස් ගැන්වීම සදහා නිර්ලේභීව වැයකරන බවය.
    එහෙත් අරගලයේන් පසුවය ඇත්ත හෙලිවුයේ
    2015 මහින්ද රාජපක්ෂලා පලවා හැර අතේ පැලවෙන බොරැ වපුරා යහපාලනය නමින් ආණ්ඩුව පිහිටවීම පසුපස සිටියේ ජනතා විමුක්ති පෙරමුනය.
    මහබැංකුව වංචාව පිටුපස සිටියේද ජනතා විමුක්ති පෙරමුණය
    එපමනකින්ද නොනැවති සමස්ථ නාකෝටි යනුවෙන් හදුන්වන මත්ද්‍රව්‍ය නාශක අංශය ලවා රටපුරා මත්ද්‍රව්‍ය බෙදාහැරිම ආරම්භ කරන්නේද ජනතා විමුක්ති පෙරමුණ හා මදුෂක අතර ඇතිවන සහෝදර බැදිම සමගිණි.
    එපමනකින්ද නෝනැවති යහපාලන කාලයේ සිදුවු කෝටිගනනක් වටිනා නීල්මැණික අයිතිකරැගෙන් පැහැරගූනීම සංවිධානය කරනුයේද අනුරකුමාරගේ අනුදැනුම යටතේ ජනතා විමුක්ති පෙරමූනය හා රංජන්ගේ ආධාරයේන් මධුෂ්කගේ මෙහෙයවිමෙන් දෙවැනි ඉනිම නලුවන් යොදවලාය.
    එපමනකින්ද නොනැවති බෝරැ පරීක්ෂණ වාර්තා සකස්කර අනුමතකර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සදහා ලබාදීමට ඇති මුදල් අයතා ලෙස කෝල්ලකන්නේද ජනතා විමුක්ති පෙරමුණේ විශ්වවිද්යාලයේ නවකවද කල්ලිය යොදාගෙනය.
    පාස්කු බෝම්බය එල්ලකරන අයගෙ පියාවු දෙමටගොඩ කුඵබඩු වයාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පයගැසීමට සිටි ජනතා විමුක්ති පෙරමුණේ තීරනගන්නා විධායක කමිටු සාමාජිකයෙකි.
    ඔසු කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් විශ්වවිද්යාලයේදී නවකවදයට මුවාවී දුෂනයකරන ලද ගැහැණු උපාධි අපේක්ෂිත සිසුවියන් උපාධිය සමත්වු පසු වරායේ රැකියාවලට යෝමුකර බැලැක්මෙල් කරමින් ඔවුන්ලවා පුස්කැ මැලේසියාවෙන් ආනයනය කල බාලගම්බිරිස් කොලබ වරායට ගෙන්වා මෙහිදී ලංකාවේ හොද ගම්බිරිස් සමග මිශ්‍ර කර ලංකාවේ සිට අපනයන කරන අයුරින් ලිපි සකස්කර යුරෝපීය රටවලට අපනයනය කිරීම මගින් අධික ලාභ ලැබීමය.
    ඒ අනුව ගම්බිරිස් අපනයනය කිරිම පසුපස සෙම පාස්කු බෝම්බ පසුපසද ජනතා විමුක්ති පෙරමුණ සිටිනුයේ තම පක්ෂයේ විධායක සහිකයා සහරාන්ට බෝම්බ පිපිරවීමට මුදල් දුන් බව සහරාන්ගේ භාර්යාව පිලිගෙන තිබීමය.
    ඒ අනුව හෝදටම සංවර්ධනය වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ඇම්බැට්ටයෝ ටික බව අවිවාදිතය.
    තරෑණ කල ඇදුමට පැලදූමට පියසීලිව වීකුණන් කෑ ටිල්වින් සීල්වා වැනී නපුංසකයෙන් 2022 ගෝල්පේස් කුඩාරම් තූල විකුණුවේ පෙම්වතියන්ව සල්ලාලයන්ට අරගලය කියමින් තරැ හෝටල්වල මසවුලු රසබලමින් සාමාජික වැඩකරන ජනතාවගේ සොච්චම් වැටුපෙන්ද රැපියල් සියයක් කපා ගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ ලමයි ජාත්‍යන්තර පාසැල්වලට යවා උන්ටද ලක්ෂ ගණන්වල සපත්තු ජොඩු දෙක තුන අරන්දී එය වසාගැනීමට වෙනත් අයට නිකරුණේ චෝදන කරනු මිස එම චොදනා ඔප්පුකර අධිකරණයේදී නඩු පැවරීමක් නොකරන්නේය. සමාජවාදය කියාගත්තවුන් ධනවාදී ජිවන පියාසෑරියකට අර අදීද්දී සාමාන්‍යජනතාවගේ කනකර අබරණ උගස්කඩයට සින්න වීම ආරැමයක් නොවන බව ලේනින් මාක්ස් ලියුපොත්පත්වල මනාව පැහැදිලි කර ඇත්තේය.

  • @wasanthakorale
    @wasanthakorale 6 годин тому +11

    පෙන්වා දුන්නට ඔබට ස්තුතියි

  • @anthonycleetus5767
    @anthonycleetus5767 53 хвилини тому

    Next time our farmers also should be participate this events. We have increase their revenues to go and enjoy life. That is my wish.

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 5 годин тому +3

    සියලු මිනිසුන්ට විනෝදීම, රසවිදීම්, රස ආහාරපාන ගැනීම, පාටිදැමීම වැනි දැ සදහා අවස්ථාඑ තිබිය යුතුය. අපි ඇති කළ යුත්තෙ එයයි. ටිල්වින්ලා මුලදී මේ සංස්කෘතිය ප්‍රතික්ෂේප කළා නම් යම් හෙතුවක් නිසා නොයා හිටිය නම් හොදයි. නමුත් සියලු දෙනා එසේ නොකළ යුතුයයි නීති දැමිය යුතු නොවේ. මෙතන ටිල්වින් මතුවන්නෙ වෙනදා ඒ තැන්වල ටිල්වින් නොදැකපු නිසයි. එහෙම නම් මෙතෙක් කල් යන්න බැරිව හිරවෙලා ඉදලා බලයට ආවට පස්සෙ මුලින් කියපු ප්‍රතිපත්ති අමතක කරලා ගිය බව දැනෙනවා විය හැකිය.

  • @palikapalika8052
    @palikapalika8052 Годину тому

    bohoma watina kathawak .obata sthuthi..

  • @ThejaThushara
    @ThejaThushara 5 годин тому +2

    Ana gono tho kanna peduru .vetarak wanna.ate.aki tho.anet aya kana kana bona da gana.ho to anna❤❤❤.jaya.wawa.MALEMAWATA JAYA

  • @arithafernando2079
    @arithafernando2079 4 години тому +5

    මෝඩ කයියන්ට මේ විග්‍රහයේ තේරුමවත් තේරෙන්නේ නැති හැටි හරිම විනෝදයි.

  • @sampathpersonal5968
    @sampathpersonal5968 Годину тому

    ප්‍රබු පැලැන්තිය මෙරටෙන් තුරන් කර දන්න ඕනෙ
    .😮

  • @dondamitha6409
    @dondamitha6409 2 години тому

    Truth ❤👍

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 5 годин тому +3

    Akb and npp are the best of the best in the world 🎉😂❤🎉😂❤

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya 5 годин тому +5

    Obatumata Sthuthi 🙏 Meya Malimawata Mada Gesima Sadaha Gaththa Uthsahayak. Mahajanaya Owata Rewatenne Neha. Me Rajaya Gena Buddimath. Kuhakayo

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 2 години тому

    I am very glad Tiwin,Wijitha,Harini representing the government in this event representing government for promoting tourism >If not the critics can invite Sajith Premadas to have a one man show to attract tourists.

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 6 годин тому +18

    සන්දර්ශණ උත්සවයන්හි සතුටුවීමට ඔවුනට අයිතියක් ඇත. ඒත් පොරොන්දුවූ පරිදි ජනතාවට පුනරුදය උදාකරදීමටපෙර මාලිමා නායක කාරකාදීන් මෙසේ විනෝදවීම හුදී ජනයා තුල කුතුහලය ඇතිකරන්නෙකි. කරන සරදමකි. අපි මාලිමාවට !!

    • @jeonara9025
      @jeonara9025 5 годин тому +2

      Eka sancharaka viyapare ekak

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 5 годин тому

      @@ramaniwickramasinghe6373 ඔවුන් විනෝදවිය යුතු නැතිද? රටේ බරම නිස මත තබාගෙන සිටිය යුතුද ?

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 години тому +2

      ඇති තුමියට කතා ආරාධනා කරපුනම නොගිහින් ඉන්නේ මොකටද කාටත් බය වෙන්නේ ඇයි ජනතා මදි මුදල් වියදම් නොකරනවානම්

  • @chamdiasdias4309
    @chamdiasdias4309 2 години тому

    Good explanation 👏

  • @SajeewaniWimalarathne
    @SajeewaniWimalarathne 6 годин тому +3

    කොහොම හරි මේ වගේ දේවල් නතර කරන්න අමාරුවෙන් අපි මේ ආණ්ඩුව හැදුවේ ගෝඨාභය ගියෙත් මේ වගේ කුමන්ත්‍රණ යක් මඟින් මෙවා මිනිස්සු අනුමත කරන්නේ නැ ටිල්වින් wigitha harini ගෙ විතරක් නෙවෙයි මේ ජයග්‍රහණය

  • @GeethadeSilva-i2s
    @GeethadeSilva-i2s 6 годин тому +5

    Excellent revelation and explanation. Thank you fr voicing ur opinion. ❤

  • @RasmiIsmail-l6b
    @RasmiIsmail-l6b 3 години тому +1

    😂😂නැගිටපල්ලා නැගිටපල්ලා අමා ගල්කිස්සට ඇවිල්ලා හාරපල්ලා හාරපල්ලා මේ අංගොඩ නිධානය එළියට ගනිල්ලා😂😂

  • @indranieanthony3342
    @indranieanthony3342 Годину тому

    Meemasso I appreciate your views. Those people who made a big issue against the New govt. Are suffering from DISSIMULATION
    Hari kuhaka samahara pudgalayo OPPOSITION Pakshswala. Nothing but envy. Shame.

  • @itsmeik4337
    @itsmeik4337 2 години тому

    🔥🔥🔥👌🏼👌🏼👌🏼💜🙏🏻

  • @SharmaleeRathnawibushana-yx1ok
    @SharmaleeRathnawibushana-yx1ok 6 годин тому +3

    NPP ❤❤❤❤

  • @victorelliott7188
    @victorelliott7188 15 хвилин тому

    ඕවා දැන් වැඩිය මහජනතාව ගනන් ගන්නේ නෑ.

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 2 години тому +1

    හෙට අනිද්දට V8 වල පාර්ලිමේන්තු ඇවිත් ඒ වාහනය වියාපාරිකයෙක් දුන්න කියයි

    • @gaminggodyt2807
      @gaminggodyt2807 Годину тому

      ඒත් කමක් නෑ අපි මාලිමාවට

  • @mareenismile6829
    @mareenismile6829 4 години тому +3

    Excellent explanation 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 6 годин тому +14

    Npp ❤❤ AKD ❤❤

  • @bandarakoralegedara1044
    @bandarakoralegedara1044 2 години тому +1

    ටිල්වින්ලා විජිතලා සාහිත්‍ය රස වින්දනය හොදට දන්න මිනිස්සු. හොර පොෂ් පොරවල් වලට වඩා එයාල රස වින්දනය හොදට දන්නවා ! විග්‍රහය හොදයි !

  • @ManelHewadewage-y2w
    @ManelHewadewage-y2w 4 години тому +5

    We respect to you this time❤

  • @nawalagesenanayake602
    @nawalagesenanayake602 Годину тому

    ❤❤

  • @User2024-l7n
    @User2024-l7n 3 години тому

    Frace sahodaraya api 42 years duk widapu kenek mamath .oyage 😂Wachenata godak love thanks

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 4 години тому +2

    සමනලයා ට වෙන්නේ ගු කාගෙන nagena satta padi වෙන්න

  • @yapakumara1880
    @yapakumara1880 3 години тому

    ❤❤❤❤❤

  • @PradeepDias-n2t
    @PradeepDias-n2t 3 години тому

    ගින්දර කෑවම අඟුරැ පහරන්න වෙනවා කල්ප!

  • @neshishanaya9263
    @neshishanaya9263 2 години тому

    පරාජිත නරුම දේසපාලුවන් සහ උන්ගෙ සට්ටැබියො වියවුල් වෙලා. අද සමහර චැනල් වල දේසපාලුවන්ගෙ ප්‍රදාන නිවුස් එකත් ඕක තමයි
    ඔවුන් හැමදාම විවේචනය කලේ රාජ්‍ය දේපල හූරා කෑම ගැනයි. මජර දේසපාලුවෝ නිවැරදි පාලනයක් කලානම් අද හැමෝම විනෝදෙන් සතුටින් ඉන්නවනෙ.

  • @deepthiwimalaratne4940
    @deepthiwimalaratne4940 6 годин тому +2

    ❤❤❤❤❤❤

  • @ajanthaherath2987
    @ajanthaherath2987 Годину тому

    පරාජය උනා මදිවට ඔිකුන් දැන් නව ආන්ඩුවෙි අඩුලුහුඩු හොයන්න අවලාද කියන්න උන්ට ලැජ්ජහා නැතිකමනෙ

  • @athulajayasundara2519
    @athulajayasundara2519 2 години тому

    👍❤👍❤👍❤👍💪💪💪💪

  • @surensoysa8672
    @surensoysa8672 6 годин тому +9

    මහත්තයො පුලුවන් නම් රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති සුජීව අමරසේනට මේ ආන්ඩුව කරපු වැඩේ හරිද කියන්නකො!

    • @kapilsiri9850
      @kapilsiri9850 6 годин тому +1

      Weradi nam kiyapanko niweradi pilithura😢

    • @ericperera3875
      @ericperera3875 4 години тому

      හරියටම හරි. සුජීව අමරසේන උපකුලපති උනේ දේශපාලන පත්වීමක් ලෙස. ඔහුගේ පත්වීමට බොහෝ දෙනෙක් විරුද්ධ උනා ඔබට මතක නැතිද? ඔහු ඔය තනතුරේ මෙතෙක් කල් හිටියෙ දේශපාලන හයිය නිසා මිසක් වැඩට දක්ෂ නිසා නෙවෙයි. ඒ දේශපාලන හයිය හා ඔහුගේ පරිපාලනයට ඇති අදක්ෂතාවය නිසාම ඔහු විශාල අවුල් ප්‍රමානයක් ඇත් කලා රුහුනු සරසවිය තුල.ඔහුව අයින් කලයුතුව තිබුනෙ මීට බොහෝ කලකට කලින්. මේ අවස්තාවෙ හරි ඉවත්කරපු එක නිවැරදි දෙයක්.

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 4 години тому +2

    ඉතාමහොඳ විග්‍රහයක්❤

  • @Kingdom-api
    @Kingdom-api Годину тому

    මම ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. මනුෂගේ දුව ඉන්නවා ඕස්ට්‍රේලියාවේ එයා හැසිරෙන්නේ කෝටිපති ගැහැණියක් වගේ. ලංකාවේ ඉඳන් ආවේ ඉගෙන ගන්න එයාට කොහොමද එච්චර සල්ලි. ඒවා ගැන ඇයි අපි ලාංකික මිනිසුන් කතා නොකරන්නේ😢

  • @sivapalansreekanthan2827
    @sivapalansreekanthan2827 6 годин тому +9

    Well said brother ❤👌🔥
    Good explanation 👍

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 4 години тому +2

    Iraj thamai Mada Captain.

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 4 години тому +2

    ඉතිං හරිනිත් හීනමානයෙන් පෙලෙන පෙලෙන පංතියේ කෙනෙක්ද ?

  • @globleeye603
    @globleeye603 3 години тому

    ඒ මොන මගුලක්ද ප්‍රභූ පන්තිය කියලා එකක් මේ ලෝකේ නෑ
    අපි නිකං බොරුවට ප්‍රභූවරු හදාගන්නැතුව අපේ වැඩක් බලාගෙන ඉදිරියට කරගෙන යමුද

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 6 годин тому +1

    Yes class struggle merging out their cynical attitude. We want to go to London Paris New York pathway not for the foot parth to Mahaawansha heritage. Let we go ahead 🦋🦋🦋❤❤❤✨ !!! Just after the Bolsheviks Revolution faced the same insulation.

  • @saharamarketingpvtltd7221
    @saharamarketingpvtltd7221 4 години тому +1

    සඡියා රනිලා කට්ටියම ගියානම් තත්වය කියහල්ලකො

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 5 годин тому +3

    එතැන හිටපු එවුන් කරේ අපි වගේ නිර්දන පංතියේ දුප්පත් පුරවැසියන්ට නිගා කිරීමක්

  • @lalpalitha
    @lalpalitha 3 години тому

    ඊනියා ප්‍රභු පැලන්තියේ හීනමානය...!

  • @ramyarathnasekara5915
    @ramyarathnasekara5915 2 години тому

    Oya prabhoo pelanthiya hedune thama jeewithaya paraduwata thiyala suddanta ediriwa satan kala ape veerayanwa suddata pawa deela thamay.

  • @nikulidemel6421
    @nikulidemel6421 5 годин тому +1

    👍👍💯

  • @peoplesparkshoppingcomplex9342
    @peoplesparkshoppingcomplex9342 4 години тому +1

    මාලිමාවට ජන්දෙ දීලා කෙලවගත්තා වගේ.

  • @harinifonseka6537
    @harinifonseka6537 4 години тому +3

    අපි නම් දුප්පත් මිනිසුන්.. අපි හරිනි වගේ රදල ප්‍රභුලා නොවේ.. නමුත් මේ ස්ථානයේ රාජපක්ෂලා / රනිල් / චන්ද්‍රිකා / සජිත් හිටියා නම් තත්වය මොකක් වේවි ද .. එහෙම නම් සමාජ මාධ්‍ය වල JVP එකෙන් පොස්ට් දාන හැටි බලන්න ඕනේ.. ඒ දවස් වල ජවිපෙ නටුවේ සියලු පාලකයෝ ජනතා මුදල් නාස්ති කරමින් පාර්ටි දානවා කියලා.. දැන් ජවිපෙ පාර්ටි දානකොට හරි නැහැ නේද?

    • @Jayaacademy93
      @Jayaacademy93 2 години тому

      උඹට මේ කියපුදේ තේරුනේ නැද්ද ඒ අය ගියේ ආරාධනයකට රටේ පාලනය ගෙනයන පිරිසකට ඒකත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් කියලයි සංවිධානය පැත්තෙන් කියවෙන්නෙ මේ ගොල්ලො ගියේ ආරාධනයක් අනුවයි
      මුදල් ගෙවල නෙවෙයි.
      මොනතරම් පිස්සො ඉන්න රටක්ද අප්පා මේ 😂😂

    • @LalKwt
      @LalKwt Годину тому

      උබත් මානසික ලෙඩෙක් නේද. වේදනායි කියලා දන්නවා. ඒත් ඉතින් විදගන ඉන්න .

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 4 години тому

    Apita oya wage katha harima vihiluwak oya praboola kiyana ewunuth ipadenakotama praboo lanchane athe mita mologena genna athi 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 5 годин тому +4

    නිර්දන පන්තිය දානවාදින් පන්තිය වෙලා 😂😂😂

    • @Madona-b4o
      @Madona-b4o 4 години тому

      මහින්දගේ ජාන කලවම් වෙච්චි එකේක්

  • @selvinmanawadu4329
    @selvinmanawadu4329 3 години тому

    Oya prabu saha radala yai kiyaganna hemoma laga thiyenne ahinsaka minissunge bella mirikala hambakarapu danaya.rate mudal nasthi nokara aradanayakata sahabagie weema a awsthawe sathuta dakwamin hesireema samahara gobbayanta prasnayak wenawa.a nisa kuhaka post rate samanya janathawa gananganne nehe.