Links discussed: Web Design FREE session: ua-cam.com/users/liveppWb1A3AbqA Register for the course (15% OFF before 6th of November): elearning.lk/course/online-sinhala-web-design-designing-course-class-in-sri-lanka-batch-05-by-sanjaya-elvitigala-and-nuwan-rathnayake-with-elearning.lk UI / UX and Product Design Whatsapp group: chat.whatsapp.com/BkgwjS9bSldHjUiOFikoPe AI Journey Bundled Course (10% OFF - 11:11 offer): elearning.lk/course/a-journey-into-artificial-intelligence-bb
How do you assume the ai is writing the whole code ? Most companies I know use AI code assistance like Cody , which helps programmers to implement part of codes by providing prompts. Those tools keep track about what part of code was generated from AI and C suite people look into dashboards to understand how much percentage the code suggested by AI has been used.
:) have you watched the video? I have clearly stated that whos' jobs are at risk, and how IT professional should train themselves to be problem solvers, creative thinkers and most of all, domain experts who know how to solve real world problems. Also, knowing programming helps them to help the AI write better code. Hence, that is why one should join our courses. Because we don't teach the same old stuff again and again. All our major courses have updated after each round to fit in the latest knowledge.
Is it a good thing for a 24-year-old A/L Art stream person with no IT related background to start a Software Engineer Degree at OUSL? Does it make sense with this situation? If a person who is not very good at maths learns maths and tries to do this with great effort?
If you're looking to quickly start an IT degree, OUSL may not be the ideal solution. Additionally, if math isn’t your strength, you may find the first year challenging. The path ahead won’t be smooth, and you'll need to put in extra effort to achieve your software engineering goals.
Links discussed:
Web Design FREE session: ua-cam.com/users/liveppWb1A3AbqA
Register for the course (15% OFF before 6th of November): elearning.lk/course/online-sinhala-web-design-designing-course-class-in-sri-lanka-batch-05-by-sanjaya-elvitigala-and-nuwan-rathnayake-with-elearning.lk
UI / UX and Product Design Whatsapp group: chat.whatsapp.com/BkgwjS9bSldHjUiOFikoPe
AI Journey Bundled Course (10% OFF - 11:11 offer): elearning.lk/course/a-journey-into-artificial-intelligence-bb
මම නම් SE කෙනෙක් විදියට හරිම කැමතියි AI ඇවිල්ල අපිට උදව් කරනවට. මොකද SE කෙනෙක් ගෙ stress level එක අඩු කරගන්න පුලුවන් code එක generate කරල. හැබැයි ඉතිං industry එකේ මේ වෙනකොට 100% අපිට AI මත යැපෙන්නත් බෑ කියල field එකේ ඉන්න කෙනෙකුට තේරෙනව ඇති. Specially complex components AI වලින් code කරගත්තහම debug කරන්න උනොත් කොච්චර අමාරුද. ඊට වඩා ලේසි ඒ component එක කලින් develop කරපු dev ට call කරල අහන එක. තව දෙයක් SE කෙනෙක් ට තියන එකම රාජකාරිය code කිරීම නෙවෙයි. Code කිරීම කියන්නෙ එක දෙයක් විතරයි. තව සෑහෙන skills set එකක එකතුවක් තමයි SE කෙනෙක් කියන්නෙ. තව දෙයක් මතක් උනා, ඉස්සර Mario වගේ game 1ක් build කරන්න C language එක දන්න programmers ල 600ක් විතර ඕන වෙලා තියනව. හැබැයි දැං Mario වගේ game එකක් තනි පුද්ගලයෙකුට හැදුවැකි AI වලත් උදව්වෙන්. එහෙමයි කියම AI වලින් Cod, GTA, AOE වගේ තඩි pc Games හදාගන්න පුලුවන් ද? බෑ නේද?😂 ඉතිං එහෙම එකේ brain dead cooperate managers ල හිතනව AI වලින් human ලව replace කරන්න පුලුවන් කියල. එයාලට මතක් වෙන්නෑ අර Mario හදනව වගේ නෙවෙයි අනාගතේ එන්නෙ VR,AR games වෙන්න පුලුවන්. එතකොට requirment එක ලොකුයි. මම නම් හිතන්නෑ SE ලව ඔය කියන ඉක්මනට replace වෙයි කියල. තව අව්රුදු 50කින් වගේ එහෙම වෙයි. හැබැයි තවදුරටත් programming language එකක් පුලුවන් වීම පමණක් SE කෙනෙක් වෙන්න සුදුසුකමක් නොවෙයි.
මාත් කැමතියි හැබැයි stress එක අඩුම වෙලා job එකත් නැතිවෙලා ගියොත් කියලා බයයි
AI වලින් 100% replacement එකක් නම් කරන්න අමාරුයී. Engineering side එක replace වෙන්න කලින් එහෙනම් තව replace වෙන්න jobs ගනනාවක් තියෙනවා!
AI , electronics ,electrical engineering වලට සම්භන්ද වන අවස්තා සහ වැදගත්කම් පිලිබදව සාකච්චාවක් ඕනෙ සර්..
1 st ජෙනරේශන් එකේ AI වලට පුලුවන් 2nd ජෙන් එකේ AI ඩිවලොප් කරන්න , කොහොමත් කෝඩින් AI වලින් 100% කරන්න පුලුවන් , අනික කෝඩින් කියන්නෙ computer Science වත් Computer Eng වත් නොවෙයි , පොඩි කොටසක් විතරයි , කෝඩින් ජොබ් විතරයි නතිවෙන්නෙ .
ඔය 1 st gen eken 2nd gen එක ඩිවෙලොප් කරන එකෙන් තමයි වැඩේ ඇනෙන්නෙ
ඒ වුනාට ලයින් ලක්ශ ගනන් තියන ඒව බොට් වල ගහ ගහ අමුනන කොට ප්‍රශ්න ඇතිවෙලා තියනව
How do you assume the ai is writing the whole code ? Most companies I know use AI code assistance like Cody , which helps programmers to implement part of codes by providing prompts. Those tools keep track about what part of code was generated from AI and C suite people look into dashboards to understand how much percentage the code suggested by AI has been used.
Where have I said that in the video?
AI ekka Devops engineersla ta mona wage impact ekak weida?
If AI takes over those roles, why should we buy your course? 🙂
:) have you watched the video?
I have clearly stated that whos' jobs are at risk, and how IT professional should train themselves to be problem solvers, creative thinkers and most of all, domain experts who know how to solve real world problems. Also, knowing programming helps them to help the AI write better code. Hence, that is why one should join our courses. Because we don't teach the same old stuff again and again. All our major courses have updated after each round to fit in the latest knowledge.
Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන්ඩ බැරි ඇයි?
Paypal ලංකාවට සපෝර්ට් නෑ නේද තාම ඉස්සරහට ඒක ගන්න එකක් ගැන ලංකාවේ ආණ්ඩු කතා කරොත් හොදයි හිතෙනවා 🤔
@m.a.kasundimantha7268 ඔව් බන් Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදල දුන්නොත් අපට international සල්ලි හොයන්ඩ පුලුවන් ක්‍රම තියෙනව බන් .
ලංකාව economy stable නැති නිසා
තාම කවුරුත් හරියටම හේතුවක් කියන්නේ නෑ. ලංකාවේ regulatory issues අයින් කලත් Paypal පැත්තෙන් උන්නන්දුවක් නැති හැඩයි. මොකද අපේ market එක ගොඩක් පොඩි නිසා වෙන්න ඇති
Please reply මේ course recording නේද මට ඕන වෙලාවක පටන් ගන්න and බලන්න පුළුවන් නේද ,zoom meeting තියලා කරන lectures නෙවේ නේද,
AI is on demand, UI UX and Web Design are zoom live but recordings are available
දන්නෙ නැති නිසා අහන්නෙ AI වලින් Doctorsල යම් ප්‍රමාණයක් replace වෙනව කියන්නෙ ඇත්තද සර් , ඒක කොහොමද වෙන්නෙ ඉදිරියේදී video එකකින් හරි කමක් නෑ පිලිතුරක් ඕනෙ , සාධාරණ පිලිතුරක් youtube එකේ කොහෙවත් නෑ
අපි මේක කතා කළා මනස්ගාත podcast වල, අපහු කතා කරන්නම්
Is it a good thing for a 24-year-old A/L Art stream person with no IT related background to start a Software Engineer Degree at OUSL? Does it make sense with this situation? If a person who is not very good at maths learns maths and tries to do this with great effort?
If you think you are going to be inside that 25% we discuss in the video, then there is something to think about.
If you're looking to quickly start an IT degree, OUSL may not be the ideal solution. Additionally, if math isn’t your strength, you may find the first year challenging. The path ahead won’t be smooth, and you'll need to put in extra effort to achieve your software engineering goals.
devOps course ekak karamu
If you want to learn DevOps , learn English and learn Kubernets.
එය සත්‍යයක් නොවේ AI යනු දෙවියන් නොවේ
දෙවියන් යනු මිනිසාවිසින් නිර්මානය කරපු තවත් නිර්මාණයකි. එහෙම බැලුවොත්
AI = දෙවියන් 😃😃
කොටස් වශයෙන් ගෙවන්න පුළුවන් ද
yes