Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරි aiye
Wow lassanayi 😘😘😘
අනෙ රත්තරන් 🥺🥺❤ ආයෙ එන්නකො 🥺🥺 රන්ඩු කරගෙන යාලු වෙන්නට හිටියෙ මට නුබ විතරමයි ❤❤🥺🥺🥺🥺
මේ සින්දුව මේ විදියට ඇහෙනකොට පරන මතක ඇවිස්සෙන්නෙ මගේ විතරද 💔❤️🙂
ow
තරහා වෙලා හිත හඩවලා සිංදුව ඕනි❤️🔥මේකත් පට්ටම
ඒකේන්ම සම්පුර්ණ සින්දුව ඔනේ අයියේ.❤️💪
මැරිලා යන්නේ මැරිලා..🔥
හිත නිවන කටහඬ අපේ 😍🥰ලස්සනයි නියමයිනේ ❤️
Maru mcn patta voice eka .. eekanam
මතක අලුත් වෙනවා 😔💔 බුදු සරනයි අයියට ❤️🎶
Aiyh oyanam patta .. maarai .. mama hadawathinma subapathanawa mcn..
ඔයාගෙ සිංදු අහද්දි හිතට එන හැඟීම කියන්න තේරෙන්නේ නෑ අයියෙ එ තරම් ලස්සනයි ❤️
ආයිත් ඉතින් දවසකට අයියගෙ සින්දුවක් ඇහුවෙ නෑ කියන්නෙ කෑවෙ නෑ වගේ තමයි ❤❤ එල ❤ සුපිරී
ලස්සනයි bn adreyi❤
ආසම සිංදුවක්...ලස්සනායීඊඊඊ අයියේ...😍😍😘🥰❤❤👌🔥
පාර බන් 🖤
Base part එකෙන් අමුතුම එකක් තියනව brouther Weldone 😍🔥
ආසම හඩක්..නිතරම අහන්න පුරුදු වෙලා.
අනේ සෝයි♥️♥️
අයියෙ කියන්න වචන නෑ පට්ට ලස්සනයි .. හැමදාම ඔයාගෙ covers අහන්න පුරුදු වෙලා.. ඔයාගෙ ඒ සිංදුත් එක්ක පරණ මතක මතක් උනාම ඇත්තමට කඳුලු එනව . හිතට කතා කරන්න පුලුවන් පට්ට කටහඬක් අයියෙ. .. කවර් සෝංග් කරන ගමන් ඔයාගෙම ඒවත් කරල ලොකු ගමනක් යං.. ඇත්තටම ඒ කටහඬට ආසයි.. දවසක ලොකු තැනකට යන්න අයියෙ.. පුලුවන් උදව්වක් කරන්නම්.. මහලොකු සල්ලිකාරයො නෙමෙයි අයියෙ.. දෙන්න දෙයක් නෑ .. ඒත් හදවතින්ම කියන්නම් තෙරුවන් සරණයි .. වරදින්නෙ නෑ අයියෙ උඹට .. ❤❤
ඒ වචන ටිකට ආදරෙයි සහෝදරයා 🌹☺️
Menika ohma cover karala be ubata loku gamank thienwa oya kata hdata❤️❤️❤️❤️❤️
සුපිරි අයියේ. පට්ටම.👌❤️
Addicted voice 🌼🌼
ඇබ්බැහි වන සුලුය.
Ela broo super voice
අයියා 🔥❤️☘️
දැනෙන තනිකම අපමණයි
අනේ ඒකේ ලස්සන 😍
පිස්සුවක් ඒකනම් ❤️❤️❤️❤️❤️🙏
ඒ කටහඬේ තියෙන්නෙ මාර ෆීලින්ග් එකක් ❤😌
මරු 👌😍👍
යම් දිනක පෝරුවක song eke Cover ekak oni aiyye
සුපිරියි......🥰🥰
ගැමමක් තමා අයියේ❤
අයියා බාචිගේ සරත් සදේ සින්දුව ඕනේ අයියාගේ හඩින් 🥺♥️🙏
💯💕
සුපිරි ❤️
UA-cam පීරුව සින්දුව ❤️✋
Amazing ❤
Asana katahadak ✌
Congratulations Aiya ❤️ have a great one
SUPER BRO
Supiri aiye😍😍
Aiye Oya Marui🥰💚🥰
Ela bokka
🔥❤❤🔥
Mm asama Sinduwakk aiye Marui🥰💙🥰
Niyamai aiye 🥰
Oyanam pissuwa ah ambooo patta patta 🤘🤘🤘🤘🤘🤘🤘🤘
kochchara sathutin inna haduwath inna bari apatai
Supiri
Gammak
වාහ් ඒක ft
❤️❤️❤️
My feborito singir
Oyagema song ekk oone ❤️😘
🥺❤
♥️🎧
අළුත් තව තව විඩියො ඕනෙ අයියා
🌹🌹🌹🌹🌹E katahada 🤗🤗🤗🤗🤗🤗
1st comment maruuu aiye
Super ❤️💪
නිදුකින් ඉනු මැන මටවඩා කල්මගෙ පණත් අරගෙන ඔයාසතුටින් ඉනු මැන මගෙ සතුට ගෙනජීවිතේ පවතින තුරාමම විදින දුක වෙන කෙනෙකු වෙතයලිත් කිසිදා දෙන්නෙපාසසරෙ කොතැනක මට ලැබුනු දුකඔබට ලැබෙනු එපාදිනෙක ආයෙත් ලංවෙලානාවත් මා සොයාහැමදාමත් පෙම් කලාමාගේ සිත් පුරාරණ්ඩු කරගෙන යාළු වෙන්නටහිටියෙ මට ඔබ විතරමයිවෙන්ව යන ඔය දෙනෙත දුටුවමදැනෙන තනිකම අපමණයිඉස්සර මතකෙන් යන්න හැදුවත්යන්න බැහැ සත්තයිතිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේඉන්න බැරි තැනමයිදිනෙක ආයෙත් ලංවෙලානාවත් මා සොයාහැමදාමත් පෙම් කලාමාගේ සිත් පුරාලංව හිටි ඔබ වෙන්ව ගිය විටදැනෙන දුක අහසට සමයිහංඟගෙන තව ඉන්න බෑ මටඔබට ගැති සිත අසරණයිකොච්චර සතුටින් ඉන්න තිබුණත්ඉන්න බැරි ඔබටයිමෙච්චර රිදුමක් අයිති කෙරුවේරත්තරන් ඔබමයිනිදුකින් ඉනු මැන මටවඩා කල්මගෙ පණත් අරගෙන ඔයාසතුටින් ඉනු මැන මගෙ සතුට ගෙනජීවිතේ පවතින තුරාමම විදින දුක වෙන කෙනෙකු වෙතයලිත් කිසිදා දෙන්නෙපාසසරෙ කොතැනක මට ලැබුනු දුකඔබට ලැබෙනු එපාදිනෙක ආයෙත් ලංවෙලානාවත් මා සොයාහැමදාමත් පෙම් කලාමාගේ සිත් පුරාදිනෙක ආයෙත් ලංවෙලානාවත් මා සොයාහැමදාමත් පෙම් කලාමාගේ සිත් පුරා
Ela ❤️👍
අය්යෙ උගුරෙ මොනඩ හිර කරන් ඉන්නෙ 😂💕
aiyh❤
❤ ආදරෙයි
Super 🥺❤️👌
😍😍
Aiyyh😍📸😎
ආදරේ මැනික
1st comment 😍🥺❤️
#🖤🌹
🎧👌👌💖🖤🖤
පෝරුවක සින්දුව ඕනෙ...
Maru... halo
❤️
☝❤❤❤❤❤❤❤❤❤
Elm
Poruwa full song eka one aiyee
Mashup ekk 🥊
Original cover ekak gahapan❤Patta asai mekataa
Jaya wewa aiya
Mashup ekak one
KO ANE BACHI AYYAGE. HIMI NOWUNA NETHU SONG EKA NANE. EEKA DAANNAKOO.PLZZZZ😞😞😔😔😔
Voice එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ
දකුනේ භාශාවෙන් කිව්වොත් පට්ටයි හුත්තෝ 🤭❤️✋
👵👈❤🙏
aiya voice eka saddata ahantai guitar eka aduwata ahantai oya app ekak pavichchi krnwada naththan. Mic ekak dalada kiyanne
Oyagema orginal song ekk karanne kawadda
soon
😢❤️
දමිත් අසන්කගෙ එකක් ඔනි
*Amazing skill*
ලස්සනයි අයියෙ❤️😍 දැන්වත් කියන්න මගේ හිත හදන්න මොනවද කරන්න ඔනා.. 👈මේ සින්දුව කියන්නකෝ අයියේ☺️
First comment 😑
adaraya agamaki eka nhne aiye thama
Pliveli pttma lssni apit thva sindu oneeee 💯 musik mokuth epa gitar ekakth ekka oya thiyna vdiha gammak 💯 oya vdihtma digtma one ekenma ❤️🤘
Brother wa contact kra ganne komada
අයියෙ ටිකක් ඇගට ගන්නෙ නැතුව කියන්න බලන්න. ඇගට ගත්තම නිකන් අමාරුවෙන් කියන්න වගේ
සුපිරි ❤
❤️💫✨️
සුපිරි aiye
Wow lassanayi 😘😘😘
අනෙ රත්තරන් 🥺🥺❤ ආයෙ එන්නකො 🥺🥺 රන්ඩු කරගෙන යාලු වෙන්නට හිටියෙ මට නුබ විතරමයි ❤❤🥺🥺🥺🥺
මේ සින්දුව මේ විදියට ඇහෙනකොට පරන මතක ඇවිස්සෙන්නෙ මගේ විතරද 💔❤️🙂
ow
තරහා වෙලා හිත හඩවලා සිංදුව ඕනි❤️🔥මේකත් පට්ටම
ඒකේන්ම සම්පුර්ණ සින්දුව ඔනේ අයියේ.❤️💪
මැරිලා යන්නේ මැරිලා..🔥
හිත නිවන කටහඬ අපේ 😍🥰ලස්සනයි නියමයිනේ ❤️
Maru mcn patta voice eka .. eekanam
මතක අලුත් වෙනවා 😔💔 බුදු සරනයි අයියට ❤️🎶
Aiyh oyanam patta .. maarai .. mama hadawathinma subapathanawa mcn..
ඔයාගෙ සිංදු අහද්දි හිතට එන හැඟීම කියන්න තේරෙන්නේ නෑ අයියෙ එ තරම් ලස්සනයි ❤️
ආයිත් ඉතින් දවසකට අයියගෙ සින්දුවක් ඇහුවෙ නෑ කියන්නෙ කෑවෙ නෑ වගේ තමයි ❤❤ එල ❤ සුපිරී
ලස්සනයි bn adreyi❤
ආසම සිංදුවක්...ලස්සනායීඊඊඊ අයියේ...😍😍😘🥰❤❤👌🔥
පාර බන් 🖤
Base part එකෙන් අමුතුම එකක් තියනව brouther
Weldone 😍🔥
ආසම හඩක්..නිතරම අහන්න පුරුදු වෙලා.
අනේ සෝයි♥️♥️
අයියෙ කියන්න වචන නෑ පට්ට ලස්සනයි .. හැමදාම ඔයාගෙ covers අහන්න පුරුදු වෙලා.. ඔයාගෙ ඒ සිංදුත් එක්ක පරණ මතක මතක් උනාම ඇත්තමට කඳුලු එනව . හිතට කතා කරන්න පුලුවන් පට්ට කටහඬක් අයියෙ. .. කවර් සෝංග් කරන ගමන් ඔයාගෙම ඒවත් කරල ලොකු ගමනක් යං.. ඇත්තටම ඒ කටහඬට ආසයි.. දවසක ලොකු තැනකට යන්න අයියෙ.. පුලුවන් උදව්වක් කරන්නම්.. මහලොකු සල්ලිකාරයො නෙමෙයි අයියෙ.. දෙන්න දෙයක් නෑ .. ඒත් හදවතින්ම කියන්නම් තෙරුවන් සරණයි .. වරදින්නෙ නෑ අයියෙ උඹට .. ❤❤
ඒ වචන ටිකට ආදරෙයි සහෝදරයා 🌹☺️
Menika ohma cover karala be ubata loku gamank thienwa oya kata hdata❤️❤️❤️❤️❤️
සුපිරි අයියේ. පට්ටම.👌❤️
Addicted voice 🌼🌼
ඇබ්බැහි වන සුලුය.
Ela broo super voice
අයියා 🔥❤️☘️
දැනෙන තනිකම අපමණයි
අනේ ඒකේ ලස්සන 😍
පිස්සුවක් ඒකනම් ❤️❤️❤️❤️❤️🙏
ඒ කටහඬේ තියෙන්නෙ මාර ෆීලින්ග් එකක් ❤😌
මරු 👌😍👍
යම් දිනක පෝරුවක song eke Cover ekak oni aiyye
සුපිරියි......🥰🥰
ගැමමක් තමා අයියේ❤
අයියා බාචිගේ සරත් සදේ සින්දුව ඕනේ අයියාගේ හඩින් 🥺♥️🙏
💯💕
සුපිරි ❤️
UA-cam පීරුව සින්දුව ❤️✋
Amazing ❤
Asana katahadak ✌
Congratulations Aiya ❤️ have a great one
SUPER BRO
Supiri aiye😍😍
Aiye Oya Marui🥰💚🥰
Ela bokka
🔥❤❤🔥
Mm asama Sinduwakk aiye Marui🥰💙🥰
Niyamai aiye 🥰
Oyanam pissuwa ah ambooo patta patta 🤘🤘🤘🤘🤘🤘🤘🤘
kochchara sathutin inna haduwath inna bari apatai
Supiri
Gammak
වාහ් ඒක ft
❤️❤️❤️
My feborito singir
Oyagema song ekk oone ❤️😘
🥺❤
♥️🎧
අළුත් තව තව විඩියො ඕනෙ අයියා
🌹🌹🌹🌹🌹E katahada 🤗🤗🤗🤗🤗🤗
1st comment maruuu aiye
Super ❤️💪
නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා
දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා
රණ්ඩු කරගෙන යාළු වෙන්නට
හිටියෙ මට ඔබ විතරමයි
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම
දැනෙන තනිකම අපමණයි
ඉස්සර මතකෙන් යන්න හැදුවත්
යන්න බැහැ සත්තයි
තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ
ඉන්න බැරි තැනමයි
දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා
ලංව හිටි ඔබ වෙන්ව ගිය විට
දැනෙන දුක අහසට සමයි
හංඟගෙන තව ඉන්න බෑ මට
ඔබට ගැති සිත අසරණයි
කොච්චර සතුටින් ඉන්න තිබුණත්
ඉන්න බැරි ඔබටයි
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ
රත්තරන් ඔබමයි
නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා
දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා
දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා
Ela ❤️👍
අය්යෙ උගුරෙ මොනඩ හිර කරන් ඉන්නෙ 😂💕
aiyh❤
❤ ආදරෙයි
Super 🥺❤️👌
😍😍
Aiyyh😍📸😎
ආදරේ මැනික
1st comment 😍
🥺❤️