අයියෙ මම nam මෙහෙම games වල single player game mode eka කෙටි වෙනවාට පෞද්ගලිකව විරුද්ධයි.මොකද එතකොට e game එකේ වටිනාකම නැතුව යනවා.ඉස්සර ආපු modern warfare serious eka වගේ සුපිරිම stories තියන තවත් කතා තියනවා.ඒ වගේ දේවල් වලින් game හදන්නේ නැතුව me වගේ podi podi single player game හදලා multi player game හදන eka හොඳ නැහැ.මොකද මගේ මතය තමයි single player game එකක් තමයි අපේ හදවත් වලට දැනෙන්නේ.multi player game වලින් ආතල් එකක් තියනවා ඒක ඇත්ත.ඒත් දිගටම multi player game මතම depend wela හරියන්නේ na.අයියා මොකද me ගැන හිතන්නේ.
Brother..your ac series story explanation is superb🤩🤩🤩🤩 love that content and your marveoules explanation...small suggession 4 u bro....plz give us a story explanation of tom clansy's splintercell series like your ac series...good luck for ur future brother....great work❤
Meh (cod cold war ) eka ps4 slim ekata game diskk aragenna single player campaign mode full game ekama iwa rawenaknama gahnna wifi oneda meke update tiyennawada single player eka gahnna ayye ? Ayye meh. Game eke single player ekata part kiyak tiyennawada meh game eke( multiplayer) (zombie) mode 2 ka gahnna wifi oneda ayye?
ඔන්න අද Call of Duty Black Ops Cold War වල සම්පූර්ණ සාරාන්ශයක් අරගෙන ආව.
ඉතින් මේක overview එකක් විතරයි. මේ තියෙන හැම කරුණක් ගැනම අපි ප්රධාන videos ඇතුලෙ ගැඹුරින් කතා කරනවා. ඒ හින්ද මේ video එක බලල නවතින්න එපා, ඒ videos ටිකත් අනිවාර්යයෙන් බලන්න.
මෙන්න එහෙනම් Call of Duty Black Ops Cold War playlist එකේ link එක
ua-cam.com/play/PLTongQB-Q0b8iEWNSYPO9IJ0jSwP3ZWr_.html
Planet 361 වල Channel Membership එක ගන්න කැමතිනම් මේ link එකට යන්න. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්.
ua-cam.com/channels/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin
අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න.
Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795
Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA
Happy Gaming. ජයෙන් ජයවේවා!
Black ops, favorite COD game❤🔥
Me too.. Treyarch did the best
මරු අයියා මේක සුපිරි දිගටම මෙහෙම video කරන්ඩ 👍 👍❤️
Thanks buddy. අනිවාර්යයෙන්
අයියෙ මම nam මෙහෙම games වල single player game mode eka කෙටි වෙනවාට පෞද්ගලිකව විරුද්ධයි.මොකද එතකොට e game එකේ වටිනාකම නැතුව යනවා.ඉස්සර ආපු modern warfare serious eka වගේ සුපිරිම stories තියන තවත් කතා තියනවා.ඒ වගේ දේවල් වලින් game හදන්නේ නැතුව me වගේ podi podi single player game හදලා multi player game හදන eka හොඳ නැහැ.මොකද මගේ මතය තමයි single player game එකක් තමයි අපේ හදවත් වලට දැනෙන්නේ.multi player game වලින් ආතල් එකක් තියනවා ඒක ඇත්ත.ඒත් දිගටම multi player game මතම depend wela හරියන්නේ na.අයියා මොකද me ගැන හිතන්නේ.
ඔයා කියන දේ සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒත් microtransactions හරහා හොදටම සල්ලි හොයන්න පුළුවන් multiplayer හරහා. ඒ නිසයි gaming companies multiplayer mode develope කරන්න වැඩි අවධානයක් දෙන්නෙ
දැන් අලුත් විදියට නේ කරන්නේ well done ජය වේවා !
ඒ මේ summary videos විතරයි brother.
පට්ට 🔥 ඉක්මනට 10K ගහමු ❤. ජය වේවා බ්රෝ!!
Thanks brother... ඉක්මනටම ඒවි කියලා හිතනවා. බලමු බලමු.. ජයවේවා
Call of duty black ops coold war game එක ගැන video එකක් ගේනකන් බලන් හිටියෙ game එක ගැන නොදන්න දේවල් ඉගන ගන්න video එක සුපිරි brother good luck 👍
Thanks brother. මේකෙ ඔක්කොම විස්තර වගේ තියනවා
අයියෙ ඔයාගෙ කථන විලාසය නම් හරිම වෙනස් ඒක ඔයාගෙ chanal එකේ සාර්ථකත්වයට ගොඩක් බලපාලා තියෙනවා කියලා මට හිතෙනවා. ඉදිරියටම යන්න ඔයාට සුභ පතනවා බොක්කෙන්ම
ගොඩක් ස්තූතියි සහෝදරයා
මරු අයියේ සුපිරි.Oya gaming videos supirivatama kiyala denava.oya kiyana eka apita hodata therenava.oya kiyana vidihata mata game eka gahanakan ivasillak naa.
Happy gaming
ජය වේවා
Thanks brother.. වෙනස් විදියක දෙයක් අරගෙන එනඑක තමයි මගෙ අරමුණ වුනේ. ඒ අරමුණ ඉටුවෙනව දකිද්දි සතුටුයි
@@Planet361 අපි හොඳ ගමනක් යමු.
ජය වේවා 👌👌🙏
අයියෙ assassins creed valhalla වල ending එක සහ storyline එක ගැන පැහැදිලි විස්තරයක් ගේන්නකො..
Storyline එක ගැන මම වීඩියෝ කීපයකම කතා කරා. අන්තිමටම කරපු එක බලන්න. Ending එක ගැන අපි තව ටික කාලෙකින් කතා කරමු
මට පොඩි ප්රශ්නයක් තිබුනා AC Freedom cry ගැන ඔයා කතා කලේ නැත්තේ ඇයි
ඒක ප්රධාන කතා ධාරාවට වෙනසක් ඇති කරන්නෙ නැති නිසා. මම මුලින්ම කිව්වෙ, ප්රධාන කතාවට බලපෑම් කරන ඒවා විතරයි කතා කරන්නෙ කියලා
@@Planet361 eya apita black flag eketh dakinna labuna ne
ඔව්.. ඒත් ඒකෙන් main story එකට මුකුත් වෙන්නෙ නෑ
Game eka කෙටි වැඩියි,,,,3h,,,,Spiderman Miles එකත් එහමයි කාටද ඉතින් වාසි #Ac valahalla ta තමා #Single play campaign එකට ආස ,,,දැන් ඔය Multiplayer ආවට තව කාලයක් යද්දී ඕවා මිනිසුන් ට එපා වෙනවා ,,,දැනටමත් හොද ප්රතිචාර නෑ
ඔව්... WWII වලට උනෙත් ඕකමයි. හැබැයි මෙහෙම දෙයක් තියනවා. ගොඩක් දෙනා black ops series එකේ multiplayer වලට වඩා Modern warfare multiplayer වලට කැමතී. මේකට MW multiplayer features add කරල තියෙනවා. ඔයා කිව්ව කතාව හරි. Beta එකෙන් මිනිස්සුන්ට ටිකක් එපා වුණා මේක
Attatama niyamai aiye oyage pahadile kitima patta
ගොඩාක් ස්තූතියි සහෝදරයා. ජයවේවා
මේකනම් පිස්සුවක්🥰🥰🤩🤩🤩😵💫😵💫😵💫
මාරම පිලිවෙලට හදල තියෙනව🤪
ගේම් එක ගහන්න පරක්කු උනා ඒකයි වීඩියෝ එක බලන්න පරක්කු උනේ🥰
ගොඩක් ස්තූතියි සහෝදරයා
Aluth Video Type Eka maruu 😜
Q nd A wge
කලිනුත් දෙකක් කරා. Summery video එක අරගෙන එන්නෙ එහෙම..වෙනසක්නෙ. Thanks brother. ජයවේවා
@@Planet361 OW NIYAMAI
අලුත් video එක සුපිරියි Q&A වගේ🤟😍
Thanks buddy. කලිනුත් මෙහෙම දෙකක් කරා. Summary එක ගේන්නෙ මෙහෙම. වෙනසක්නෙ.. ජයවේවා
Brother..your ac series story explanation is superb🤩🤩🤩🤩 love that content and your marveoules explanation...small suggession 4 u bro....plz give us a story explanation of tom clansy's splintercell series like your ac series...good luck for ur future brother....great work❤
Thanks buddy. I never thought to do a video abt splinter cell story. I only played 3 games n finished last 2. Will consider ur request brother.. sure
මම නම් කැමති single mode එකට... maltiplyer mode එක මන් එක ගේම් එකකවත් play කරලා නෑ........
Multiplayer competitive ගහන්න ලංකාවෙ connections එක්ක අමාරුයි. ඒත් උත්සාහ කරල බලන්න
aththatma pattama gaming channel eka.
ගොඩක් ස්තූතියි සහෝදරයා
ගේම් ඩිවලප් කරන කම්පැනි ගැනත් වීඩියෝ එකක් ඕනා බ්රෝ.. පට්ට ❤️ හැපී ගේමිං
මම ඉතිං හැම වීඩියෝ එකකම වගේ ඒ ගැන කතා කරනවනෙ
Machan goood luck digatama karan yanna naaaththanna epa api hama video ekama balanawa ❤️
Cyberpunk gana ghawa video danne nadda
Thanks brother.. අනිවාර්යයෙන්. ගොඩක් අය දැන් චැනල් එක වටේ එකතු වෙනවා. මම cyberpunk ගැන කිව්ව අනාවැකිය හරියයි වගේ. It is going to be delayed again
Good 💪
ලංකාවේ පළවෙනි වතාවට ගේම් ගැන හඳුන්වන සහ ඒවා කියාදෙමින් ඒවාහි ඇති අර්ථය ද පහදාදීමට planet 361 සාර්ථකත්වයට ළං වී ඇත එයට මම බොහෝම සතුටු වි ඇත්තෙමි
ගොඩාක් ස්තූතියි සහෝදරයා. වෙනසක් කරන්න තමයි උත්සාහ කරේ. ඒ වෙනස අමාරුවෙන් හරි සිද්ධ වෙනව දකිද්දි හරිම සතුටුයි. ජයවේවා
Black Opz 4
Black Opz Cold War
Call Of Duty වැන්ගාර්ඩ්
MW 2019
MW 2019 2
Call of duty Warzone (මේක multiplay විතරද? )
අනිත් ටික Pc වලට ගහන්න පුලුවන් ද තාම ලංකාවේ Crack හොයා ගන්න නැනෙ !!!?????
ඔයා gaming වල technical terms use කරන්නනම් ඉගෙන ගන්න වෙනවා තව. Technical Terms in video games කියල මම live discussion එකක් කරල ඇති ඒක බලන්න. MW 2019 2 කියල game එකක් මම ඇහුවමයි. ඔයා ඔය කියන්නෙ Call of Duty Modern Warfare II ගැන වෙන්න ඕන. Modern Warfare reboot series එකේ දෙවෙනි game එක. Original series එකේ එක හැදින්වුනේ Modern Warfare 2 කියල. ඔන්න ඕකයි technical terms ඉගෙන ගැනීමෙ වැදගත්කම.
Black Ops IV සහ Warzone කියන්නෙ multiplayer games. අනිත්වා live service games. DRM protection එකකින් crack කරන්න බැරිවෙන්න හදල තියෙන්නෙ. අනිවාර්යයෙන් gaming industry එක දියුණු වෙන්න නම් games crack වෙන එක නවතින්න වෙනවා. ඒක සම්පූර්ණයෙන් බුද්ධිමය දේපළ මංකොල්ලකෑමක්. අවුරුදු ගණනාවක, මිනිස්සු සිය ගණනකගෙ මහන්සිය මංකොල්ලකෑමට එරෙහිව වැඩ කරන්න එයාලට අයිතිය තියනවා
aluth background ekak .... parana eka hodayi wagee!!!!!!!!!!!!!!! jayawewa
ඔව්.. පොඩී වෙනසක් කරා. එකම දැකල එපා වෙලාද දන්නෙ නෑනෙ. මාරුවෙන් මාරුවට කරන්නම්.. ❤
@@Planet361 eeka hodayi. elama bro. jayawewa.
full watch! now
Thanks buddy. Cheers
ub mehema saralawa kiwwata mewa hoyala mewa thahawaru kara ganna oya patta gamak dena bawa therenawa digatama kara gena yamu dawasaka aniwa ub gamak gahay😍😍😍
ඒක ඇත්ත. ගොඩක් ස්තූතියි ඒ මහන්සිය තේරුම් ගත්තට. ජයවේවා
හැමදාම මේ වගේ හැම තොරතුරක් ම දෙන්නකෝ🤕
මම ගොඩක් videos වල දෙන්න පුළුවන් උපරිම තොරතුරු දෙනවා. Summary videos නම් ආයෙ කරේ නෑ
@@Planet361 ඇයි ඒ bro summary videos කරන එක නැවැත්තුවෙ?
Watch dogs story eka ganath video ekak karannako
මම කරා videos ගොඩක්. ඒවගේ කතාව තියෙනවා
ඔයා inkslasher channel එක බලලා තියනවද ?
එහෙම විශේෂයෙන් බලල නෑ.. ඇයි ඒ?
mama gahala nathi hinda oyaa mulinma ahapu prashneta uththara naa.eeth ithin monava karannada.super video
එහෙනම් ගහල බලන්න අනිවාර්යයෙන්. ගොඩාක් ස්තූතියි. ජයවේවා
Cod වලින් ww2 එක අල්ලලා ගහන ගේම් වලට තමයි ආසම..තව අලුතින් එන ගේම්ස් ඔක්කොම වගේ multiplayer මූලික කරන් එන නිසා ඉස්සර තිබ්බ ගේම්වල රසය දැන් නෑ වගේ මට හිතෙන්නේ... ඉස්සර තිබ්බ සීරියස් වල ස්ටෝරි ගැන කියල වැඩක් නෑ.. දැන් ඒතරම් ලොකු ගැම්මක් නෑ call of duty කියුවට මටනම්..
Totally agreed. MW වලට වඩා BO ටික නියමයි. දැන් ගොඩක්ම multiplayer focused. නමට single player එකක් දෙන්න ඕන නිසා දෙනව වෙන්න ඕන. ඒකනෙ single player develope කරන්න Raven studio එකට බාර දීල, main developer උන treyarch multiplayer එක හදන්න
@@Planet361 අන්වාරෙන්. නමට single player එකක් දෙන්න ඕනි නිසා දෙනවා.. මොකද තනි multiplayer ගේම් එකක් විදිහට ආපු BO 4 ගැන සමහරු දන්නෙවත් නෑ.. එහෙම එකක් තියනවද කියලවත් 😂
ඒකනම් ඇත්ත. සමහරු මේකට black ops 4 කියලත් කියනවා
call of duty Lassana mathakayan godak dunna games ekka 💜 good luck ayye
අනිවාර්යයෙන්.. ඒකනෙ පුංචි කාලෙ ඉදන්ම තාමත් ආසාවෙන් play කරන්නෙ
aluth Multiplyer mods battlefield copy karala wage eth battlefield multiplyer eke feel eka ganna baa
ඒක නම් 100%ක් ඇත්ත. මම කලින් වීඩියෝ එකක ඔය ගැන කතා කරා details එක්ක
ඔය call of duty සිරියස් 17ක් තියේකිව්වනේ. ඒ 17 ම online ply karana ewada.teem එකක් එක්ක තනියම ply කරන්න බැරිද 🤔
මේ 17න් 16යි pc ආවෙ. Cod 3 ආවෙ නෑ pc වලට. අනිත් ඒවගෙ MP තියනවා. ඔයා අහන්නෙ offline multiplayer ගැන වෙන්න ඕන. Cod 4 MW ගහන්න පුළුවන්, මට මතක විදියට අපි ඉස්සර MW3ත් ගැහුවා offline
වෙනස් සුපිරි චැනල් එකක්
Thanks brother.. වෙනසක් කරන්න තමයි උත්සාහය
අයියෙ ඊලග වීඩියෝ එක halo ගේම් එක ගැන 😁😁😁😁❤️
නෑ.. halo story එක කියන්නනම් තව ටික දවසක් යාවි .
ලගදිම ඕන ❤️❤️❤️❤️❤️❤️😘😍😍😍👍👍👍👍
එල කිරි !!
Thanks brother. ජයවේවා
Cold War eke inna Adler nm Patta Gathi Character ekak E hinda kohomath Singel Player Campaign eka Thamai patta
හැබැයි campaign එක බොහොම කොටයි නේ?
@@Planet361 yeah That's the major problem
මමනම් advanced play කරන්න තමයි කැමති. I like zombie mod. 🎮🧟♂️🧟♀️
Zombies mode එක මරු. ඒකමනෙ black ops series එකට කැමති
@@Planet361 that's right. Brother.. 👉❤️🎮
Very informative ♥️🔥
Thanks buddy. Cheers
Red dead 2 eke story explain video ekk gennako
ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නෙ. ඒත් ඒකට RDR 2 ආයෙ ගහන්න ඕන. ඒ නිසා ටික කාලයක් යයි තව. කරන වැඩේ හරියට කරන්න ඕනනෙ
Aiye apita me game eke thiyenne parseuswa allannada.plz comment
Yes. ඒක තමයි main target එක
Woods cod cold war eke anthimata merunama blackops 2 eke inne kohomada?
හරියට timeline එක තේරුම් අරගෙන නෑ වගේ ඔයා. මම black ops cold war ගැන කරපු පළවෙනි video එක බලන්න
මොකද්ද standed එකෙයි ultimate එකෙයි වෙනස
Free next gen upgrades, 3 additional packs, battle pass with 20 tier skips
Ps4 Wala Meke Multiplayer Karanawanm PS Plus Oneda Brother?
Call Of Duty Modern Warfare Eke Update Enawa Iwarayak nh Epa Wenawa Internet Connection ekath Slow Nisa Update Karanna Amarui.
Dan meka Awa hinda Cod modern warfare ekata Aluth Update Ewana Eka Nawaththaida?
ඔව් . Multiplayer it is needed.. කොහොමත් මෙයාලා මාර විදියට updates කරනවනෙ. Cold war එකෙන් warzone වලට support කරනවනෙ. ඒ නිසා modern warfare updates කරන එක දැන්ම නවත්තන එකක් නැතිවෙයි
මෙ ගෙම් එකෙ story එක පැහැදිලි කරන විඩියෝ එකක් දාන්නෙ නැද්ද
තව කාලයක් දෙමු..මටත් තාම ගහගන්න බැරිවුණා
😘🤩🤩🤩👍👍🤛💯
Nice vid bro
Me, Still trying to buy modern warfare 😅😅
Thanks brother.. So put this at last to your list. 😁
Black ops3 eken black ops epauna eth meka ayeth issara play karapu cod gameplay ekak ganna puluwan kiyala hithanawa
ඒකනම් ඇත්ත. BO 3 අහසින් කඩාපාත් වුණ කතාවක්නෙ තිබ්බෙ. මෙලෝ රහක් නෑ. කොහොමත් modern combats වලට වඩා පරණ ඒවා ලස්සනයි
අයියේ ඔය ගේම් එක
I5 3RD GEN
GTX 550TI VGA
8GB RAM
එකක ගහන්න පුලුවන්ද??
Please Replyyy 🙏🙏🙏
අර වගුවෙන් බලන්න පුළුවන්නෙ... මේ specs වලට බැරිවෙයි
Amd ryzen3 3200 G 16GB ram onboard vga eken ගහන්න පුළුවන් ද
බෑ brother
@@Planet361 මම ගේම් එක ගත්තා ගහන්න පුළුවන් low lag නැහැ hodata gahanna පුළුවන්
Ayye NVIDIA geforce mx 350
graphic card eka thiyenne meken gahanna puluwanda ayye me game eka anith ewa nan aulak na
Search කරල බැලුවමනම් කියන්නෙ low settings එක්ක ගහන්න පුළුවන් වෙයි කියලා
@@Planet361 thank u ayye
සිංගල් ප්ලේ එකට . මල්ලියා මෙම ගේම් එක GTX 970 වේ වැඩ කරයිද? මෙය ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? මම කැමති සිංගල් ප්ලේ එකට ඔයාට ගොඩාක් ස්තූති .💖💖✨✨👍👍💯✔
Battlenet එකේ sale එකකදි බලල ගන්න. ඒක තමයි හොඳම දේ.
Dodi repack eka download karala play krnna math play krnne ehema
අයියේ ඔයා කතාව කියන්නේ game එක ගහලද
මම මේ කරන්නෙ pre analysis එකක්. ඒ කියන්නෙ game එක එන්නත් කලින් ඒකෙ trailers එක්ක බලල මොන විදියේ දෙයක්ද වෙන්න යන්නෙ කියල කියන එක. මම ගහපු games වල stories අරගෙන එන ඒවා වෙනම storyline videos විදියට කරනවා
@@Planet361 ok brother
My favourite game is call of duty I like this cod series 😍😘
Well.. u mean black ops series ?
Patta sup 10k
Thanks buddy. Cheers
ජය වේවා ඔයාට
Thanks brother.. ජයවේවා
Meh (cod cold war ) eka ps4 slim ekata game diskk aragenna single player campaign mode full game ekama iwa rawenaknama gahnna wifi oneda meke update tiyennawada single player eka gahnna ayye ? Ayye meh. Game eke single player ekata part kiyak tiyennawada meh game eke( multiplayer) (zombie) mode 2 ka gahnna wifi oneda ayye?
ඔයාට campaign mode ගහන්න පුළුවන් offline ඉදල. අනිත් ඒවට online යන්න ඕන
Multiplyer hodi but 1year wage ghanna puluwan eta passee update nawaththi
මේ පාර MW features දාලා MP හදල තියෙන්නෙ. කොහොමත් ඊළග game එක එද්දි player base එක ඒකට හැදෙනවනෙ. එතකොට මේක නවත්තනවා...
පට්ට
Thanks brother.. ජයවේවා
මොනව උනත් Optimz ෆට්ට.Beta එකේ උනත් මට නම් එහෙම ලොකු අව්ලක් දැනුනෙ නැහැ.Story එක නම් පොඩී වගේ ඒත් හොද Story එකක් තියනව නම් ඒකෙ ලොකු අව්ලක් වෙන එකක් නැහැ.අනිත් එක මේ කාලෙ වැඩි හරියක් Multiplay පැත්තට බර නිසා Story එක ගොඩක් දිග උනොත් ගොඩක් Playersla මගදි ගහන එක අඩු කරනව.
ඒත් ලංකාව වගේ රටක තාම ජනප්රිය single player. ඒත් companies target කරන්නෙ multiplayer mode එක. මම හිතන්නේ මේක හොදම multiplayer එක වෙයි codලගෙ. Beta එකට සමහරු bad reviews දීල තිබ්බා. මටත් ගහන්න බැරිවුණා
@@Planet361 @Planet 361 ලංකාව ටාගට් කරල කවුද බන් ගේම් හදන්නෙ.සමහර විට උන් දන්නෙවත් නැතුව ඇති මේ රටේ උන් ගේම් ගහනව කියලවත්.කොච්චර අය Multiplayr වලට බැන්නත් මේ කාලෙ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙත් Multiplayr Base ගේම් වලට...
ඔව් ඔව්.. ඒක ඇත්ත. මම කිව්වෙ ඉතිං ලංකාවෙ situation එක. කොහොමත් ඉස්සරහට multiplayer games තමයි ඉස්සරහට එන්නෙ. මේ වගේ outbreak කාලවල, ඒ වගේ games ගොඩක් වටිනවා මිනිස්සුන්ටත් තමන්ගෙ communication තියාගන්න. ඒ වගේම companies වලටත් හොද ආදායමක් එනවා. ඒත් multiplayer විතරක්ම target කරොත් අවුල් යයි. ඒකනෙ BO 4 එකට උනේ. ඒ නිසාම වෙන්න ඕන පොඩි හරි single player එකක් දාල එවන්නෙ මේක
@@Planet361 අප්පෝ ඔව් ඒක ඇත්ත BO4 ආව ගියා😂.සමහර උන් දන්නෙවත් නෑ BO4 කියල එකක් ආව කියලවත් 😅
@@gamingwithkaniyaUb කතා කරන්න ඉගෙන ගනිම් බන් මුලින්ම උබ ඉගෙන ගත්තනැති එකෙක් කියලා පේනවා හොදට
ps5 relese vena davaseth video akak one
Already released brother. ඊයෙ
අයියෙ මේක ගහන්න pc එක්ක හදන විදිය video එකකින් පෙන්නන්නකො.
මගෙ videos වල එහෙම videos කොහෙ හරි දැක්කද? මේක පොඩ්ඩක් වෙනස් channel එකක්
Good stuff bro..
Thanks buddy. ජයවේවා
අයියෙ gamepaly ekka අරන් එන්නකො
මම හැමදාම කියන්නෙ,මේ හොදට යන චැනල් එකට gameplay දාලා අවුල් කරන්න මම කැමති නෑ
niyamai aiye mn awe kaalekin
Thanks buddy.. ඒක තමයි. මම හිතුව ආයෙ නම වෙනස් කරලවත්ද කියල
@@Planet361 mn pc ekak haduwa aiye i7 3rd 8gbram gtx 960 mata maara happy
නියමයි.. කීයක් විතර ගියාද?
@@Planet361 75 k aiye full set ekatama
ayye asus vivobook s15 ekakin gahanna puluwanda
Ayye kiyanna puluwannan loku deyak
ඒකේ specs ගැන නම් දන්නෙ නෑ..මේ වීඩියෝ එකේ තියෙනව system requirments ගැන කියල. බලන්න ඒක ඔයාගෙ laptop එකට match වෙනවද කියල
ok ayye
සින්ගල් පේලේ වලට ආසායී
ඒක ඇත්ත. ඒ උනාට game එක වැඩිපුරම focus කරල තියෙන්නෙ multiplayer වලට
cod warzone තියෙන නිසා cod cold war එකේ multiplayer mod එකට වඩා single player mod එක තවත් දීර්ඝ story එකක් එක්ක ගෙනාවනම් හොදයි කියල මන් හිතනවා
ඒක ඇත්ත. ඒත් game companies ඉලක්ක කරන්නෙ මුදල්. ඒක තමයි දුක උනත් ඇත්ත
@@Planet361 game companies gamers ලගෙන් ගේම් එක ගැන හොද ප්රත්චාරයකට වඩා දැන් බලාපොරොත්තු වෙන්නෙ මුදල්
අනිවාර්යයෙන්
Back garound eka venas wela, habai ara pitipasse computer eka thiyena back ground eka thmai patta
පොඩි වෙනසක් කරන්න හිතුන. Background දෙකෙන්ම ඉස්සරහට ගේන්නම්. හැමදාම එකම බලල ඇතිවෙලා කිව්ව කීප දෙනෙක්
@@Planet361 awulak naha, moken genawath api balana eka balanawa. 👍👍👍
❤
Cod black ops gana dana ganna puluwan une planet 361😘😘😍😍
Thanks brother.. ඒ විතරක් නෙමේ අපි ගොඩක් දේවල් ගැන කතා කරනවා
ඕක Dvd එන්නෙ කවද්ද මහත්තයා ආපු ආලුත්ම ගේම් වල dvd එන්නෙ කවද්ද කියන්න බලන්න
Pirates versions ගැන නම් කියන්න දන්නෙ නෑ. මේක crack කරන එකනම් ලේසි වෙන එකක් නෑ. අනික crack කරා කියල මේකෙ ලොකුම feature එක වෙන multiplayer ගහන්නත් බෑනෙ
8K subs !
ඔව් ඔව්.. thanks ආ..
Core 2 duo වල බැරිද
හිතන්නවත් බෑ
Supper bn
Thanks buddy.. cheers
Aiye Oyage pc eke specs monada
Ryzen 5 3600, 16GB RAM, GTX 1660TI 6GB VGA, 256SSD with 1TB Hard
pattama game akak
අනිවාර්යයෙන්
Rx 580 8gb+ i5 10th gen . Hight play karanna puluvanda
Low to medium පුළුවන් වෙයි. Rx 580 is equal to Nvidea GTX 1650
@@Planet361 thanks
Cracked eka kivve.eka aththa eka neveida?
Cracked එකයි original එකයි අතරෙ කොච්චර වෙනස්කම් තියනවද. එකම ගේම් එක තමයි. ඒත් ලැබෙන experience එක මාරම වෙනස්
X box x gana video ekak genna ayiye
වීඩියෝ එකක් කරානෙ ps5 සහ xbox series x compare කරල. ඒකෙ තියනවා ඔක්කොම විස්තර
wald at war viyatna wor nama 2 ww japan war eka
තේරුණේ නෑ 🤔
Xbox series s එකක් ගන්න හිතෙන්නෙ නැද්ද
Ps5 එකක්නම් ගන්න ඕන
Ps5 ekak kiyak withara wenawada
@@ayomisamarakoon5855 ලංකාවෙ 120-180 අතර වගේ වෙනවා
දැන් වත් COD #Ghost 2 හදනවනම් හොදයි
මං හිතන්නේ ඊළග game එක Ghost සම්බන්ධ game එකක් වෙයි. Ghost 2 වෙන එකක් නෑ... වෙන නමකින් එයි. මොකද Ghost මැරුණනෙ...
Multiplayer mode ekata
ගොඩක් දෙනා කැමති ඒකට තමය. ඒකනෙ මෙච්චර develope කරන්නෙත්
Single player
Habay ayye good end ekee bell marenavatha
Pursiyasta mokatha venne
Ay alder apita vedithiyanavatha
මටත් තාම game එක play කරන්න වෙලාවක් ලැබුණෙ නෑ. ඉස්සරහට ඔය ගැන කතා කරමු
Mata meka play karanna venne naa.
Mage vga eka gtx 760 2gb ekak anith okkoma eva thiyenava.eth meka madi.😭😭😭😭😭
Pc එක update කරගෙන හෙමින් සැරේ play කරන්න
Singleplayer thama limited data ne 😞😞
Multiplayer වුණත් අවුලක්ම නෑ
ayyaaa oyage pc eke spec monada??
Ryzen 5 3600 Processor, Nvidea GTX 1660TI 6GB VGA, 16GB Ram, 256SSD with 1TB HDD
Multiplayer mode එකට.
Nice
Original eka daraz ekata enna ehema kochchara kal yaida
PS එකද? ඉක්මනටම එයි නේද?
@@Planet361 ඔව් ඔව් pc game එක.
PC එක කෙලින්ම EA ලගෙ site එකෙන් ගන්න පුළුවන්
Podi prashnayak thiyenava aiye.cod black ops 4 gana oya reveiw ekak kale na neda?
මම චැනල් එකේ reviews කරනවා ගොඩක් අඩුයිනෙ. එහෙම එක black ops එකක්වත් මම review කරේ නෑනෙ
@@Planet361 na na.oya ara "තුන්කල් යුද්ධයේ සීතල රහස්"
2 කොටසේ cod black ops 4 gana kivve නැත්තේ ඇයි?
ඒක multiplayer game එකක්නෙ. Single player campaign එකක් නෑ
@@Planet361 thnx.mata ekai danaganna ona vune
👍👍
Ayiye gtx 760 low dala gahanna bari veida meka🙄
අර වගුව බලන්න පොඩ්ඩක් brother...
Rx570 k Gahanna Bari weida aiye
පුළුවන් brother. It usually equals to Nvidea GTX 1650. ඒ නිසා low to medium ගහන්න පුළුවන් වෙයි
@@Planet361 THANKS AIYA
Mage ram eka 4gb vga eka 512 ..meka gahanna one.😑😑vga eka kohomada vadi karaganne
ගොඩක් වෙලාවට pc එකම වෙනස් කරන්න වෙයි. 512 vga ගහන board එකකට ලොකු vga එකක් ගහන්න බැරිවෙයි
@@Planet361 lap eke
එහෙනම් සාර්ථක වෙන එකක් නෑ
Alex mason cod B 2 eke marenwa ne... meya aye enne kohomada ?? Anthimeta mason ekedith marenwa... what the difference here?? 🤔🤔
මේ ගැන විස්තරාත්මකව කතා කරපු video තියනවා මගෙ. ඒ ටික බලන්න. වෙනස තියෙන්නෙ timeline එකේ
Mamanam vadiyen kamathi single player games valata
ඇත්තටම මාත් එහෙම තමයි. Single planet story එකත් එක්ක යන එක නියමයි
Sleeping dogs gana ekk puluwannam karanna
Reviews කරනවනම් අඩුයි. ගොඩක් කතාකරන්නෙ ඉස්සරහට එන games ගැන
@@Planet361 aah ela ela
CALL OF DUTY BLACK OPS FUTURE EKETHI ENA EWA MONAWADA
ඒ ගැන තාම අදහසක් නෑ. බලමුකෝ
Meka nan supirima game ekak mata gahanna puluwan weida danne na
අනිවාර්යයෙන්. Try එකක් දීලා බලන්න
ade patta game tikak relice unane me aurudde
විශේෂයෙන් මේ අන්තිම මාස දෙකේ
ekathama koheda ithin ape ewage play karanna bane ekane duka
ඒක අවුලක් නෑ. හොද pc එකක් හදාගමු ඉස්සරහට. ඒ ඉලක්කය තියාගෙන වැඩ කරන්න. එතකං මේ වගේ games වල background stories ගැන දැනගන්න. එතකොට games ගහන කාලෙක දැනගෙන ගහන්න පුළුවන්
Black Ops 3 එකෙනුයි 4 එකෙනුයි සීරිස් එකම චොර වුනා හැබැයි. මේකෙ ෆිනිශින් මූව්ස් ටිකනන් Far Cry 3 එකෙන් උස්සපු ටිකක්
ඒකනම් ඇත්ත. Black ops 3 ආතක් පාතක් නැති කතාවක්, ඒක series එකට සම්බන්ධ කරන්නෙ nove 6 gas එක හරහා. BO 4 ඉතිං multiplayer විතරනෙ. Far cry 3 වල hostagesලා ගන්න බෑ නේද අපට?
@@Planet361 ඒක ඇත්ත. අපි වුනත් මල්ටිප්ලේ වලට අත්පොත තිබ්බේ MW1 එකත් එක්ක. ඒක කවදාවත් අමතක වෙන්නෑ. හැබැයි අලුතින් එන ඒවගේ සිංගල් ප්ලේයර් මොඩ් එක අතහැරලම දාන එකනන් අවුල්