@@sihinidenashawickramasingh5716 o eka hari.hiru eken playersla hena thuttu dekata daala kathakaranne. oya widihata ara hora haththa gana kiyanne nane.
Habai Mun Kuddo Kiyala Amathaka Karanna Epa Hiru Horu Hiru TV Kudu TV Rajapakshalata Kade Gihin Gotabayata Wa Genawe Mun Dana Danama Dushithai Kiyala Dana Danama 2019 pasku Bombe Gahuwe Un Kiyala Dana Danama Balayata Genawa Me Kalakanni ada Ratama Winasai Dn Ranil Rajapaksa Ta Kade Yanawa
That's srilankan lions, I'm really proud to be a srilankan, thank you 🙏🦁, beautiful 😍 ❤ ,dasun is a great amazing team leader ever,love you ❤, Allah kareem 🤲
අර පොඩි එකාගේ මූනෙන් ලන්කාවේ සියලු ම ජයග්‍රාහී ප්‍රේක්ෂකයන්ගේ හැගීම් ඉස්මතු උනා 🥺❤️🇱🇰
මමත් ඒක අනුමත කරනවා ..
ජය වේවා ජය වේවා ජය වේවා
අනිවාර්යයෙන්ම
පුක තමයි🤣
අනිවාර්‍යෙන්ම ඒ හැඟීම හරිම අපූරුවට පුංචි පුතාගෙන් දකින්න ලැබුනා
Puka thama podi eka dunne
නිද්‍රාශීලිව හිටපු දස්සට ආච්චි වැහුනාම තමයි ආතල් එක 😁❤️
චාමිකයත් හොඳ සප් එකක් දුන්නා මුල් පෙළ පිතිකරුවො ටිකත් හැමදාම වගේ ගේමක් ගහල දුන්නා 😙💋
koheda bn nidagena hitiye? indian tour ekedith gahuwa. kalin thibba ausi tour ekedith gahuwa. pissu hiru ekata. mendiswa penne na ekektawath.
ඔය ආච්චි වැදගත්ම මැච් වල වැහුනනම් තමයි හොද ...
@@naturehouse9156 sirawatama ea match set ekema dassa wada damma. hiru eke un kiyana widiyata cricket gahanna bane😂
@@naturehouse9156 මම නෙවෙයි ඕයි කිව්වෙ දසුන් නිද්‍රාශීලිව හිටියා කියල ඒක කිව්වෙ නිව්ස් එක කියපු එකා 😁😁
@@sihinidenashawickramasingh5716 o eka hari.hiru eken playersla hena thuttu dekata daala kathakaranne. oya widihata ara hora haththa gana kiyanne nane.
දසුන් කියන්නෙ තවත් charlos barthwaite කෙනෙක් .හැබැයි දසුන් දසුන් විසින්ම අවතක්සේරුවට ලක්කරගෙන ඉන්නේ .come on dassa❤️
barthwaite lagin thiyanna ba barthwite kiynne legend kenek dassata thva yanna tiyenva e thant enna
@@MRNavindu7 😂ehemada
Sir lanka ජයග්‍රහණයට අපේ උණුසුම් සුභ පැතුම් ❤❤
❤මැච් එකේ හොඳම ප්‍රේශ්ශකයා තමා පොඩ්ඩා ආදරෙයි පැටියෝ
❤❤
නිව්ස් එක ලස්සනට දුන්නා hiru ❤️❤️
Ow eknm aththa
Habai Mun Kuddo Kiyala Amathaka Karanna Epa Hiru Horu Hiru TV Kudu TV
Rajapakshalata Kade Gihin Gotabayata Wa Genawe Mun Dana Danama Dushithai Kiyala Dana Danama 2019 pasku Bombe Gahuwe Un Kiyala Dana Danama Balayata Genawa Me Kalakanni ada Ratama Winasai Dn Ranil Rajapaksa Ta Kade Yanawa
මොන ප්‍රශ්නය තිබුණාත් අපෙ රටෙ මිනිස්සු හිනා වේලා සතුටින් ඉන්නවා ....දෙශපාලුවො මෙ රට කැවෙ නැත්තන් අපිට හැමදාම සතුටින් ඉන්න තිබුණා..
දසුන් ශානක නැමැති නිද්‍රාශීලී පිතිකරුවා අවදි උනා❤️ ආදරෙය් දස්සෝ❤️
ඉතිහාසගත හබා යැම.😘✌
තරග කිහිපයකම නිද්‍රශීලීව උන් දසුන් ශානක නැමති ප්‍රහාරකයා අවදි උනා 🇱🇰 හිරු තමා හොදටම කිව්වේ. ස්තුතියි🇱🇰 රට වෙනුවෙන්
Ow
❤ adarei❤ hiru ❤
ආදරේ හිතෙන්නැද්ද අපේ සිංහ පැටව් ටික ගහපු ගැහිල්ලට ❤️😍
Australia 🇦🇺 wadgena gahuwe 😂
@@KrishmalFernando EI AUS VADAGENA GAHUWA MADIDA..?🤣🤣
😏
Remember the name dasun shanka 👊👊නියමයි දස්සා...අර පොඩි කොල්ලගේ ඒ හැගීමෙන් පෙනෙන්නට වූයේ මුලු මහත් sriලාන්කික යන්ගේම සතුටයි❤️❤️❤️❤️
හරියට අවුරැද්දක් වෙලත් තාම මතකයි එ මැච් එක😘❤️
සිරා 🥺
මාරම සතුටුයි. අපිට මතක් උනා සනත් ජයසුරියත්. ඔය වගේ ගැහිල්ලක් තමයි ඒකත්. ඔක්කොම වගේම අර පොඩ්ඩගේ සතුට තමයි මම දැක්ක සුපිරි ශ්‍රී ලාංකීය ගතියක්. ආදරෙයි ඔක්කොටම. ජයවේවා
රෝම කෙලින් උනා යකෝ ඒ ගැහිල්ලට ❤️🔥
අද දසුන් සමානකම් ඵ් උදාර නායකයාව හැමෝටම අමතක වෙලා දුකයි දසුන්ට ජය වේවා දෙව් පිහිටයි බුදුසරණයි ආදරෙයි 🎉🎉🎉💞💞💞🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඇඟේ හිරිකඩුත් පිපෙනව දස්සො මේක බලද්දි ❤🇱🇰💪😢
Shaa shaa අපේ රත්තරන් sri 🇱🇰 ලංකා කොල්ලන් ට ජය වේවා ජය වේවා බුදු සරණයි
නියමයි ශ්‍රී ලංකා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👍
ඇත්තටම මේ හැම දේකම ජයග්‍රණය කැපවීම උනන්දුව මත අධිෂ්ඨානයෙන් කටයුතු කිරිමයි අපි මෙ වගෙම එකතු උනොත් මේරටගොඩගත්තැකි
කුඩු හිරු එක තමා ඒ දවස් වල අපේ ක්‍රීඩකයෝ කෑවේ
Ow bn chora channel ekak
ආයිම මේ ගැම්ම ගමු දස්සො උබට බැරි නැහැ උබ වැටිලා ඉන්න මේ වලෙම් ගොඩට එන්න උබට බැරි නැහැ ආයිම අපෙ පරණ දස්සව අපිට අරගෙන වරෙම් උබට පුළුවන් බන් උබට පුළුවන් හැමදාමත් උබත් එක්ක අපි ඉන්නවා ආයිම ඔක්කොම විනාශ කරම් ගොඩ එමු අපෙ එකෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිරු අපිව අඩවනවනේ 🥰😍🏏💗❤️🔥😥
කලක පටන් නිද්‍රා ශීලීලු....
මේ හිරු එකේ ස්පෝට් පගා මැච් බලන්නේ නැතුවද නිව්ස් හදන්නේ....
😂😂😂😂
යකෝ අවුරුද්ද මුල ඔසියන්ට ඊට පස්සේ සිම්බාබ්බෙට ඊටපස්සේ ඉන්දියාවට පන්න පන්න ගැහුවේ දසුන් නෙමෙයි නන් මොකාද බන්...... 😂😂😂
ඇත්තටම කියන්න බැරි සතුටක්..❤️🔥🇱🇰
අපේ ක්‍රීඩකින්ට හොද හැකියාවක් එද මේදා තුරු ඉන්නවා ඔනම මොහොතක වේනස් කරන්න පුලුවන්
පල්ලේකැලේ කියන්නේ ලකී ග්‍රවුන්ඩ් එකක් ❤️
බන්දේසියක තබල නම් දුන්නෙ නෑ හැබැයි
1,2 Batting අසාර්ථක උන නිසා නේද ඒ....
hiru eka kreedakayinwa haallu karanawa wadi bn. maha epawenawa ethakota. balapanko sirase oya news eka kiyapu widiha.kanduluth awa.
අම්මෝ🔥 harttertac හැදෙනවා අපේ කොල්ලොත් එක්ක ගහන්න කවුරුත් නෑ ඉතිං👍🥰❤️
අපේ දස්සට පින් කැපා කියන එවුන්ගෙ කනට ගහලා මෙක පෙන්නපල්ලා❤❤❤❤❤❤❤❤❤❤❤❤
බන්දේසියක තබා පූජා කරමින් 😂😂 ඕයි ඕයි
Pissu harak mun. Bandesiyaka dala ahawal eka puja Kala. Mona Gon wikarada me kiyawanne.
@@asankajayasundara6175 ow bn 2wani eke tawa 20k gahuwanam api dinum
@@ආතල්පික්කා miharak ban. Puke news
ඔය ගැම්ම ඔය විදිහට ම තියා ගෙන ඉදිරි තරග වලත් දිනක් ජය වේවා
🏆️ Sri lanka 🏆
නිකම් හිටපු නායක දසුන් shanaka අන්තිම මොහොතේ Sri lanka නම ඉහළින් ඔසවා සිටියා .....
Nikan nm hitiye na habay, gon katha kiynna epa
ai potta balliye. Dakke nadda dasun all rounder kenek kiyala. Gon besiye. U thama loke hodama finisher wenne
මැච් එකක් දිනන්නත් නුවර එන්න ඕනෙ. ලංකාවෙ වාසානාවන්තම පලාත. 😍😍😍😍😍🙏🙏🙏
නුවර ගැම්ම බං.
නුවර උන් නාන් නෑ කියන්නේ ඇත්තද?
ඔව් බං නාන් නෑ ඇවිත් බලල පලයන්
Test matches wlat Galle ground ek ❤️
මේ රට බෙදන එක දැන්වත් නවත්තපන් බන් 😐
බලන හය වෙනි පාර ❤️
දිනනකොට එයාලට හුරේ දාන අපි පරදිනකොට එයාලට පලු යන්න බනිනවා. පරදිනකොටත් අපි එයාලත් එක්ක ඉන්න ඕනෑ. අන්තිම ඕවර තුනේදී බලන අපිට මෙහෙම දැනෙනෙවානම් විකට් එකේ ඉන්න දෙන්නට ඒක මොනතරම් පීඩනයක් දෙනවා ඇතිද..? බලන අපිට හිතට විතරයි දුක සතුට දැනෙන්නෙ. ඒත් ක්‍රීඩකයින්ට දිනුවත් පැරදුනත් ගතටත් බොහොම වෙහෙසයි. අපි එයාලට හැමදාම එක වගේම ආදරේ වෙන්න ඕනෑ. ලෝක කුසලාන තරගයක දී අපි සෙමි ෆයිනල් ආවා. එදා අපි පැරදුනා. තරගෙ පැරදුනාට වඩා මට එදා දුක හිතුනෙ ඒ රටේ ප්‍රේක්ෂකයන් කන් බීරි වෙන තරමට හුරේ දාද්දි විකට් කීපර් සංගා ක්‍රීඩා පිටියෙ අත් දෙකේ ඇගිලි එකට කරමින් එකම තැන පිලිමයක් වගේ හිටගෙන හිටපු විදිය දැක්කම. දිනුවත් පැරදුනත් ඒ අපේ දරුවො.
අනිත් මැච් පූජා කරේ නෑ ගේමක් දුන්නා
මෙන්න මැච්...❤️❤️❤️ හාට් ඇටෑක් මැච් ඉතිං...😘😘😘❤️❤️❤️❤️
live බලපු උන් තමයි එකේ ෆීලින් එක හොදටම දන්නෙ🥺❤️
That's srilankan lions, I'm really proud to be a srilankan, thank you 🙏🦁, beautiful 😍 ❤ ,dasun is a great amazing team leader ever,love you ❤, Allah kareem 🤲
Dasun who is my favorite player in the world cricket ❤
මේ ක්‍රිකට් මැච් එක දිනල ස්‍රි ලාංකකින් හැටියට ජාති බේද නැතුව අපි හැමෝම එකට සතුට උනා අපේ රට දිනන දිනන දවසටත් අපි සතුටුවෙමු
අනිවාර්යයෙන්ම ජුලි 9 වෙනිදා 😊
Dassa adarei
නිහතමානී ක්‍රීඩකයා දසුන් ශානක
1:22 තරග කීපයක පටන් නිද්‍රාශීලීව උන් දසුන් ශානක නැමැති ප්‍රහාරාකයා අවදි උනා.❤🔥
අනේ දස්සා ආයෙත් එන්නෝ😢😭❤️
ඒල දසුන් හාල් හොරූ දෙශපාලන හොරූ ආතල් ගද්දී අපෙන් උබලා අපී වෙනුවෙන් දීපූ ගේම 😉😊bs
Loke kohewth nah yakow Lankawe wge fansla...kochr match paradunath ground eke kata kapala senaga..annekhaiii lankaw kiyanne🇱🇰♥️
Ammapa meh aswala kandulu mekh balala...🥺
Well done Sri lanka🇱🇰👏
නිද්‍රාශීලීව උන් #දසුන් ශානක නැමැති ප්‍රහාරකයා.......
Ape sinhayanta Jayen jayama wewa. B.s🦁🦁🦁💎🤘💪
Kauda kiyanne dassa nidi kiyala .dassa thamai niyama captan
නිකම් ලෝක කුසලානේ දින්නා වගේ ඉතින් 👌🦁🦁🦁
🤭
උණුසුම් සුභ පැතුම් ❤
බොරු කියන්න එපා හිරු..කෝ දුමියා
Remember the name Captain Dasun ❤️💪🇱🇰
Shanaka ට ගහන්න power Hitters ලා නෑ.....❤ ශ්‍රේෂ්ට නායකයෙකුට අපේ උන් පයින් ගැහුවා...😢
HD Ackerman ගේ commentary එක අගය කල යුතුයි 👌👌👌
Congratulations sri lanka team 🇱🇰💪❤️
බලන්න බලන්න ආසයි
දස්සා💪😘😘😘😘😘😘😘
Dassooo api asai yalith a dassawa dakinna ❤❤❤❤❤
eka nam aththa bn. premadase gahuwoth hamadama paradai
😂😂are you kandian
@@udeshanpillai2047 kadawatha
🤗💕Adarey menikala okkotama 💕
❤❤❤❤Jayawewa
මැරෙනකම්ම අමතක නොවෙන ඉනිමක් ලෝක පූජිත ප්‍රහාරකයා දසුන්
කාලෙකින් ලන්කාවෙ මිනිස්සුන්ට පනක් ලැබුනා..
ගැම්මක් තමා
Newsnam hiruma thama sports ❤️❤️❤️
Iokaye kohe hitiyath jaya parthana karanne hadawathinma mage ratata. .kida kala hamotama mage ratata budu saranai. .❤❤kuweit
thama balnawa
dassaaa❤💙❤
Adara mage Lanka
අරගලයත් මේ විදිහට දිනන්නේ අන්තිමට ගෝඨාභයත් මේ විදියට පරාද වෙලා තමයි යන්නේ
😂😂😂😂😂ලොන්ත අරගලේ දිනුම්ද තිබ්බටත් වඩා වල පල්ලේ රට
මාරම ගැම්මක් එන්නේ මෙ ටික බලන කොට
Anthima wide ekah🙂🙂❤
Meka Nam Amathaka Wenne Ne ❤
කුසල් මෙන්ඩිස් කියන පරය තවත් තියාගන්න ඕන කාටද
මෙන්ඩා ගොන් පකා එලවපල්ලා, සාපයක් ඕකා
Worldcup match 2 baluwada oya😂
Thamath aga hiriwatanawa❣️
Adarei dasun ayiyee
Dassaa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ තරගය මතක තියෙන එවුන් ඉන්නවනම් දසුන්ට බයින්නෙ නැහැ ❤❤❤
අනිවා❤
අනිවා❤
බන්දෙසියක තියලා පුජා කලා උබලගේ අච්චිගෙ උට්ට😂😂 පොන්නයො එච්චර කරලත් තව පකේ tlk denawa hiru
දස්සා ❤❤❤❤❤
Good job dassa
ඒ උනත් මොනාද බන් මේ කියන්නේ දිනපු දවසටවත් හොද විතරක් දාන්න්😒 අනිත් දවස් ගැන කතා නොකර, හිරු ක්‍රීඩා නිව්ස් එපා වෙන්නෙ ඔක හින්දා 🤮🤮
#Loke tharagakaarima, Saarthakam kandaayam #me widhiye Series ekak dhinnama karana dewal Tika ape team ekata galapuwà. #Apith mehema karamu. #Anaagathaya hadhamu.
#Pathum, DDs, Asalanka hodhatama karapu set batsmenla. #enisaa eyaalatw continuity hadaagena #rankings, #confidence, #world class competition ekata yana gamanata #ape rate nama udata Gena satane #start ekak widhiyata #Ausilaa thawa maanasikawa wattannai, #Test series ekata Moral eka hadhaagannai #Pathumwa, DDs, Asalanka #gassannama one.
Pathumtai, DDs tai team ekatai oya #eka dhawase match eke niwaaduwa oneth na. Test series ekata #rest time ekak labena nisaa oka lokuwata hithanna deyak na. Anika #open slot eke API onewatath wadaa experiment karala me series eketh #open slot ekata replacement chances dilaa thiyenne enisaa #pathum Gahana gaman #opener anith slot eka thawa kenekta dilaa #bench playersla ta Wadi chance ekak Dena eka watinawaa.
#Dan kaalayak thisse #Dikwalla, #Mendis, #Danushka, #DDs sangitha putu tharage wage fail wewi maaruwen maaruwata gassanawaa arenna #Aluth munak dakkema na e wagema #bowling unit ekama #rest karanna puluwan #late middle order eka, #Middle order ekath #Dasun tath rest ekak dhilaa Dasun ekka Yana #Vice kapaata udata Enna #athdakim ganna chance ekak Dena gaman #Dasunge thanata tharagayak denna puluwan #shadow player kenek hoyaaganna #meka hodha awasthaawak.🇱🇰
Palayan හිරු
වනිදුව මතක නැති වෙලාද.😢😢😢😢😢😢😢😢
ජය ජයවේ සිරිලංකා
Well done☺️☺️☺️☺️
Sri Lanka🤩💫😘🇱🇰
ඒ මැච් එක🥺❤️
Thanks finch
කැංගරුවන් එක්ක කවුද බ්න් මැච් ගැහුවෙ
Dhasun shanaka Nam praharakaya yako Garu nambu athuwa kathakarapan ponna hiru tv
❤❤❤❤❤lND
ඇත්තටම ඇස් වලට කදුලු එනවා
Lankawe minissunta kanna nhene kmda bn mewa balla enne salli netuwa
Gon otu labbo gonek wenna epa
Kauda bn meh 😂
උබ වගෙ පොන්නයො
සල්ලි එනවනේ යකෝ මේ තියෙන මැච් වලින් මේ වගේ ඒවගෙන් තමා ඩොලර් එන්නේ හැම මගුලටම ගෙදරට වෙලා බත් තම්බ තම්බ කෑවා කියලා ඩොලර් එන්නේ නෑ 😂😂
@@miyuruwijerathna8454 සිරාම කතාව බං. මේ ගොං පින්නයෝ ඒක දන්නෙ නෑ
🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁we are sri lanka 🇱🇰
හිරු රිපෝට් කරමු
දස්සට වෙච්ච දෙයක්😢😢😢😢😢😢
Unusum suba pathum jayawewa
Congratulations 🇱🇰 sri lanka