“I don't know what I may seem to the world. But as to myself I seem to have been only like a boy playing on the seashore and diverting myself now and then in finding a smoother pebble or a prettier shell than the ordinary, whilst the great ocean of truth lay all undiscovered before me.” - Isaac Newton
සාදු සාදු සාදු 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා, නිරෝගි වේවා, දීර්ඝායුෂ ලැබේවා...
මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා, නිරෝගි දීර්ඝායුෂ ලැබේවා වගේම කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා...
ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...
ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා....
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං
මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
ඒ උතුම් වූ බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත් මාගෙ අතින් මේ ආත්මයේ හෝ කිසියම් ආත්මයක, දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් සිදුවි ඇත්නම් අනෙක වරායක් සමාවන සේක්වා...
තෙරුවන් සරණයි... 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
343
නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ..........
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
සාධූ සාධූ සාධූ
මාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සත්ධර්මය දේශනා කොට අවබෝධය ලබා දෙන අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස බුදුසරණින්
සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා
සාධූ සාධූ සාධූ
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරනයි! පින්වත් ස්වාමින්වහන්ස
sadu sadu sadu namo Buddhaya
Sadu....sadu...sadu...!
sadu...sadu...sadu...
asawen.bana.ahnawa.
teruwan.saranai.
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට
sadu sadu sadu !!
සාධු සාධු සාධු
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🌷🌷🌷
“I don't know what I may seem to the world. But as to myself I seem to have been only like a boy playing on the seashore and diverting myself now and then in finding a smoother pebble or a prettier shell than the ordinary, whilst the great ocean of truth lay all undiscovered before me.” - Isaac Newton
theruwan saranai
Namo Buddaya...
Great Dhamma sermon. Google "Dhamma Wheel discussion" and join us.
🙏🙏🙏
සාධූ සාධූ සාධූ
සාධූ සාධූ සාධූ
සාධූ සාධූ සාධූ