Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වහන්සේට බොහොම පිං!!! 🙏🙏🙏🌸🌸🌸සාධු සාධු සාධු!!! 🙏🙏🙏🌸🌸🌸තෙරුවන් සරණයි!!! 🙏🙏🙏🌸🌸🌸 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!! 🙏🙏🙏🌸🌸🌸මේ සියලු පිං ඔබ වහන්සේට ඉතාමත් ඉක්මන් භවයකදී සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිසම හේතු වාසනා වේවා!!! 🙏🙏🙏🌸🌸🌸සාධු සාධු සාධු!!! 🙏🙏🙏🌸🌸🌸තෙරුවන් සරණයි!!! 🙏🙏🙏🌸🌸🌸නමෝ බුද්ධාය!!! 🙏🙏🙏🌸🌸🌸
ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා, නිරෝගි වේවා, දීර්ඝායුෂ ලැබේවා... මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා, නිරෝගි දීර්ඝායුෂ ලැබේවා වගේම කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා... ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා.... සීලවන්තං ගුණවන්තංපුඤ්ඤඛෙත්තං අනුත්තරංදුල්ලභෙන මයා ලද්ධංවන්දිතුං පස්සිතුං වරං.සාරි පුත්තාදි ථෙරානංආගතං පටිපාටියාසද්ධා සීල දයා වාසංබුද්ධ පුත්තං නමා මහංමේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා... ඒ උතුම් වූ බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත් මාගෙ අතින් මේ ආත්මයේ හෝ කිසියම් ආත්මයක, දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් සිදුවි ඇත්නම් අනෙක වරායක් සමාවන සේක්වා... තෙරුවන් සරණයි... 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏350
පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...........
Saadhu⚘saadhu⚘⚘saadhu⚘⚘⚘theruwan saranai apage pujaniya wandaniya kalyana mithra suwamin wahansa awurudu 6 kalin deshana kala deshanayak ada ahanna yomuwune ada neth eke sithneth asapuwa asa ehidi deshanakala sanka dama suthraya nawatha asanna kamaththak athi nisa obawahansegema deshanawakinma ema darmaya asannata labima bagyak.obawahanseta mesiyaluma pin niduk nirogi suwa laba wuthum niwan awabodaya pinisama wupanishraya wewa.⚘⚘⚘samata samma sambudhu saranai.⚘⚘⚘
sadu sadu sadu
සාදු!!! සාදු!!! සාදු!!!
සාදු,සාදු,සාදු,තථාගත සදධර්මය. එදිනෙදා සිදුවන සිදුවීම් සමඟ ගලපා දේශනා කිරීම තුලින්අප සිත්සතන් තුල තථාගත ධර්මය තැන්පත්වේ, ඔබ වහන්සෙට මෙ ගෞතම බුදු සසුනෙම උතුම් චතුරාර්‍ය සත්තිය දර්මයම් අවබොද වෙවා තෙරුවන් සරනයි!"සබ්බ දානං ධම්ම දානං ජිනාති"
sadu!! sadu!! sadu!! oba wahanseta uthum Wu nirwana sampathiya labewa me dharma danaya Api dunna Wu maha kusaleye anu bhawayen baleyen!!
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මෙ පින් බලයෙන් මෙ ගෞතම බුද්ධ සසුනේ ම උතුම් උ දර්මාබොදයම වෙවා තෙරුවන් සරනයි
meemure dammswsnsa
Sadu sadu sadu sadu
Of course I really agree that suwamin wahanse load Buddha spirit very powerful 🙏🙏🙏🪷
සාදූ සාදූ සාදූ
සාධූ සාධූ සාධූ
Namo Buddaya....
saadu saadu saadu..
🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
Sadu sadu sadu
ඔබ වහන්සේට බොහොම පිං!!! 🙏🙏🙏🌸🌸🌸සාධු සාධු සාධු!!! 🙏🙏🙏🌸🌸🌸තෙරුවන් සරණයි!!! 🙏🙏🙏🌸🌸🌸 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!! 🙏🙏🙏🌸🌸🌸මේ සියලු පිං ඔබ වහන්සේට ඉතාමත් ඉක්මන් භවයකදී සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිසම හේතු වාසනා වේවා!!! 🙏🙏🙏🌸🌸🌸සාධු සාධු සාධු!!! 🙏🙏🙏🌸🌸🌸තෙරුවන් සරණයි!!! 🙏🙏🙏🌸🌸🌸නමෝ බුද්ධාය!!! 🙏🙏🙏🌸🌸🌸
ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා, නිරෝගි වේවා, දීර්ඝායුෂ ලැබේවා...
මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා, නිරෝගි දීර්ඝායුෂ ලැබේවා වගේම කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා...
ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...
ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා....
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං
මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
ඒ උතුම් වූ බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත් මාගෙ අතින් මේ ආත්මයේ හෝ කිසියම් ආත්මයක, දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් සිදුවි ඇත්නම් අනෙක වරායක් සමාවන සේක්වා...
තෙරුවන් සරණයි... 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
350
පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...........
Saadhu⚘saadhu⚘⚘saadhu⚘⚘⚘theruwan saranai apage pujaniya wandaniya kalyana mithra suwamin wahansa awurudu 6 kalin deshana kala deshanayak ada ahanna yomuwune ada neth eke sithneth asapuwa asa ehidi deshanakala sanka dama suthraya nawatha asanna kamaththak athi nisa obawahansegema deshanawakinma ema darmaya asannata labima bagyak.obawahanseta mesiyaluma pin niduk nirogi suwa laba wuthum niwan awabodaya pinisama wupanishraya wewa.⚘⚘⚘samata samma sambudhu saranai.⚘⚘⚘
sadu sadu sadu
සාදු!!! සාදු!!! සාදු!!!
සාදු,සාදු,සාදු,තථාගත සදධර්මය. එදිනෙදා සිදුවන සිදුවීම් සමඟ ගලපා දේශනා කිරීම තුලින්
අප සිත්සතන් තුල තථාගත ධර්මය තැන්පත්වේ,
ඔබ වහන්සෙට මෙ ගෞතම බුදු සසුනෙම උතුම් චතුරාර්‍ය සත්තිය දර්මයම් අවබොද වෙවා තෙරුවන් සරනයි!"සබ්බ දානං ධම්ම දානං ජිනාති"
sadu!! sadu!! sadu!! oba wahanseta uthum Wu nirwana sampathiya labewa me dharma danaya Api dunna Wu maha kusaleye anu bhawayen baleyen!!
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මෙ පින් බලයෙන් මෙ ගෞතම බුද්ධ සසුනේ ම උතුම් උ දර්මාබොදයම වෙවා තෙරුවන් සරනයි
meemure dammswsns
a
Sadu sadu sadu sadu
Of course I really agree that suwamin wahanse load Buddha spirit very powerful 🙏🙏🙏🪷
සාදූ සාදූ සාදූ
සාධූ සාධූ සාධූ
Namo Buddaya....
saadu saadu saadu..
🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
Sadu sadu sadu