ලෝකෙන්ම එක වුනු ඩිංගිරාල Dingirala ගම්මිරිස් වගාව

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 63

  • @NaleenDilruksha
    @NaleenDilruksha 3 роки тому +7

    ජයෙන් ජය ඔබට. ඔබ සමග එක්ව මාත් පටන් ගත් ගම්මිරිස් වගාව දැන් දළු දමමින් පවතිනවා. හරිම සතුටුයි දැනුමැති කෙනකු හා එක්ව වගාව ආරම්භ කරන්න ලැබීම ගැන. මගේ වගාවේත් වීඩියෝව ළගදීම සූදානම් කරලා තියන්නම්.

    • @cmrr3099
      @cmrr3099 8 місяців тому

      contact nu ekk dennko

  • @sudathariyathilake
    @sudathariyathilake 26 днів тому

    Excellent 🎉

  • @hansgamer321
    @hansgamer321 3 роки тому +1

    How are you going to harvest. You said it is about 15ft.

  • @nishanthamapa
    @nishanthamapa 24 дні тому +1

    මගේ අක්කර දෙකක විතර හිස් ඉඩමක් තියෙනව. මේ වීඩියෝ එක බැලුවම මේ වගේ වගාවක් කරන්න උනන්දුවක් ඇතිවුනා. කරුණාකරල ඒ සඳහා මට තවදුරටත් ශබතුමාගෙන් උපදෙස් ලබාගන්න පුලුවන්ද?

  • @damayanthiperera7223
    @damayanthiperera7223 2 місяці тому

    Would you kindly tell me how to get pepper plants.

  • @aruniroshan5896
    @aruniroshan5896 7 місяців тому +1

    Thanks for everything 🙏

  • @ChristySiprasho-dr9bc
    @ChristySiprasho-dr9bc 28 днів тому

    ❤Thank bro

  • @DisnaKumari-bs5ug
    @DisnaKumari-bs5ug 6 місяців тому +1

    Pala koheda thiyanna..Mama hambanthota

  • @PurnimaAdikari
    @PurnimaAdikari Рік тому

    Kuliyapiriya ewara digital paniwedaya ganda tiyanne kohada

  • @chamilatennakoon4114
    @chamilatennakoon4114 3 роки тому

    ජයවේවා අයියේ

  • @madhuwasana819
    @madhuwasana819 3 роки тому

    සුපිරි

  • @rubasinsiriwardanapushpaku7443
    @rubasinsiriwardanapushpaku7443 8 місяців тому

    Dingirala pelatikak ganna koheda thiyenne mahathathta

  • @wijerathnasarathkumara3487
    @wijerathnasarathkumara3487 Рік тому

    Me prebdaya pela ganna puluwan kohenda

  • @d.m.i.rdissanayake5333
    @d.m.i.rdissanayake5333 11 місяців тому

    Niyamai

  • @SD-ux5re
    @SD-ux5re Місяць тому

    ඩිංගිරාළ ගම්මිරි මුදුන් කරටි ටිකක් දෙන්න පුළුවන්ද

  • @wasanyhaw7652
    @wasanyhaw7652 6 місяців тому

    Mathale koheda pala ganna thiyenne

  • @elephantsattack
    @elephantsattack 5 місяців тому

    මේ වර්ගය ලංකාවේ වියලි කලාපයේ සාර්ථකව වැවෙනවද

  • @thusharaanurudda5350
    @thusharaanurudda5350 2 роки тому

    Pela ganna puluwan kohenda

  • @kasunmaduranga4366
    @kasunmaduranga4366 2 роки тому

    Mata dingirala pala ganna thanak kiyanna puluwanda

  • @sanujapriyadarshani2229
    @sanujapriyadarshani2229 2 роки тому

    මේ ප්‍රභේදයෙන් කරල් හැදෙන්න කොයිතරම් කාලයක් යනවාද

  • @udayaherath4434
    @udayaherath4434 3 роки тому

    Good

  • @nalinkumara5191
    @nalinkumara5191 7 місяців тому

    මහත්මයා කලුතර හොරණ කොහේද ගන්න පුළුවන්

  • @noname-kr5wm
    @noname-kr5wm 6 місяців тому

    Please phone nambure awanna

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 2 роки тому

    Te no eka ganna puluwanda?

  • @ThevanillaGrower
    @ThevanillaGrower 11 місяців тому

    Wow

  • @indrasenapitawala3675
    @indrasenapitawala3675 Рік тому

    Mata pala ganna oni

  • @kavidulakshan6800
    @kavidulakshan6800 3 роки тому +1

    ගම්මිරිස් පැලයක් හිටවලා කරල් හැදෙන්න කොච්චර කාලයක් යනවද

    • @jayasenarajapaksha6170
      @jayasenarajapaksha6170 7 місяців тому

      ගම්මිරිස් වැලකින් කරල් ගන්න ගතවන කාලය තීරණය වන්නේ පැලකිරීමට ගන්නා අතු කෑල්ල අනුවයි. කරල් හැදෙන වැලකින් ඉහළ පීදුනු කොටසකින් අතු කෑල්ලක් තෝරාගෙන පැල කලොත් වසර 1 1/2 කින් කරල් ගන්න පුලුවන්. එහෙම නොවුණොත් වසර 3 - 5 අතර කල් ගත වෙනවා. අගා නඩත්තුව අනුව කාලය වෙනස්වෙනවා. කාබනික පොහොර පමණක් යොදාගන්න පුලුවන්. පැල කරගන්න වුදිය යූ ටියුබ් වීඩියෝ තියෙනවා.

  • @rasikalakmal4317
    @rasikalakmal4317 3 роки тому

    Api kohomada me location eka hariyatama danaganne?

  • @chamindadilshan3018
    @chamindadilshan3018 2 роки тому +3

    මට පොඩි දෙයක් දැන ගන්න ඕන අක්කර 1ka වලවල් කීයක් පුළුවන් da. aurudu 1 ra kg කීයක් වගේ පුළුවන් ද

    • @cmrr3099
      @cmrr3099 8 місяців тому

      pela 680 in 1 ack

    • @nishanthakumarajayasinghe8023
      @nishanthakumarajayasinghe8023  5 місяців тому

      අක්කරයට අඩි අටෙන් අට පැල 680 ක් පුලුවන්.

  • @laksmanindika9747
    @laksmanindika9747 Рік тому +2

    මගේ හොද වර්ගය වැල් 4000 තියනවා

  • @wasanthaekanayake3398
    @wasanthaekanayake3398 7 місяців тому

    පැල ගන්නෙ කොහෙන්ද කියන්න කරුණාකර

    • @westpark2992
      @westpark2992 7 місяців тому

      ගොවිජන සේවා එකෙන් අහන්න එයාල කියයි .

  • @RavindraSampath-v6s
    @RavindraSampath-v6s Рік тому

    Maya pela 1000 ini gambar berida?

  • @darshanamahapitiya3842
    @darshanamahapitiya3842 2 роки тому +4

    මම ගම්මිරිස් වගාවක් කරන්න හිතාගන ඉන්නව.. කුරුණෑගල.. කොහොමද ඔබව සම්බන්ධකරගන්නෙ.. no එක දෙන්න පුලුවන්ද..?

  • @thakshilamaduwanthi319
    @thakshilamaduwanthi319 2 роки тому

    ඩිංගිරාළ ගම්මිරිස් වල විද්‍යාත්මක නාමය දන්න කෙනෙක් කියන්නකෝ

  • @chamaraweerasingha7416
    @chamaraweerasingha7416 3 роки тому +3

    ඔබ තුමාව සම්බන්ද කර ගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද.

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake 5 місяців тому

    Ma no1 dingral mahatha gan kopamana aya ellalada? A.danna bare nm warnna karanna epa .

  • @rasangabuddhika
    @rasangabuddhika 2 роки тому +1

    Mata phone no eka danna

  • @chamarabasnayaka2010
    @chamarabasnayaka2010 5 місяців тому +1

    මේ පැල කොහෙද ගන්න තියෙන්නේ

    • @nishanthakumarajayasinghe8023
      @nishanthakumarajayasinghe8023  5 місяців тому

      @@chamarabasnayaka2010 මේ වන විට අපගේ තාවාන් වැඩ කටයුතු නවතා අඇති බැවින් අපෙන් ලබා ගන්න නම් බැහැ.ඔබ වල්පිට රජයේ පැල තවානින් බලන්න එහේ පැල තියෙනවා

  • @raveeravee2534
    @raveeravee2534 11 місяців тому

    ඩිංගිරාළ ප්‍රභේදය පැල ලබාගන්න පුළුවන්ද මාතර දිස්ත්‍රික්කය තුල

  • @MaheshaRukmali-j2w
    @MaheshaRukmali-j2w 5 місяців тому

    No dannako

  • @erangarock6376
    @erangarock6376 6 місяців тому

    Pala ganna oni no eka danna

  • @zeebazeeba4227
    @zeebazeeba4227 Рік тому +2

    ඔය දෙකම ටික ටික තියනව. නමුත් හොදම පැණිමුරු

    • @raveeravee2534
      @raveeravee2534 5 місяців тому

      ඩිංගිරාළට වඩා පැණිවුරු හොඳයිද.ඒ දෙක අතර තියෙන වාසි අවාසි කියන්න පුළුවන්ද

  • @PrasadinDodampege
    @PrasadinDodampege 8 місяців тому

    වගා ගම්මිරිස් නම් වැඩක් නැහැ

  • @laksmanindika9747
    @laksmanindika9747 Рік тому

    ඔය පැණි මොර වර්ගය ගම්බිරිස්

  • @laksmanindika9747
    @laksmanindika9747 Рік тому

    වැඩක් නැ 1500 kg.. 1

  • @කතාබහuser-re7hz3ny5t
    @කතාබහuser-re7hz3ny5t 2 роки тому

    Phone number eka denna

  • @malindapinto1320
    @malindapinto1320 2 роки тому

    contact number ekak ganna puluwanda

  • @udithanishan1165
    @udithanishan1165 2 роки тому

    Me pala ganna thanak kiyanna puluwnnm