So true. If this series can have English subtitles and an English title, it would be so beneficial for the western world. I am also from the 🇺🇸 and a friend forwarded the next in series video. Abidhamma explained this way with visuals and animations is so much easier to comprehend. Sorry, I don’t have the Sinhala fonts on my tablet. Hence, writing in English 🙏
@@Raamuwa brainciper ekata dan ekathu wenna widihak nee, thawa masa 2k wath ynawa mata eekata, yamkisis wada wagyk nisa, ee kalya athulatah mee mila gana wena wena ekk nehe needa
will proud I am Buddhism and i will proud to say it! "ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී සත්ථා දේව මනුස්සානං බුද්ධො"
@@mwmkeshan machan, these subjects are two different things as you know. From my comment i tried to emphasize that the two incidents are kind of very similar. Take computer processor thing for an example. It's just a processing stuff that happens one at a time with a blazing fast speed. If you do copy a file, play a song and do some other task, processor does the processing one by one. But due to the speed, we see things happen all at once. That's so similar to our mind( සිත, not brain). Our mind is astonishingly fast. No micro chip will even come close. I see ourselves as computers in that sense. No owner. But just a process in place. But we have come to a conclusion due to its speed and other factors, there is a being. There is a me. There is a person. That's where we got it wrong. That's what Buddhism teaches us to see clearly. With a very scientific way. With all facts in place as you experience as you move on with Dhamma ladder
@@BuddikaRaveendra This is what we as people who follow Buddha want to develope, our own knowledge and system based on our very own values. Admire your way of thinking . Bs
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
මගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
චිත්තක්ෂණය ගැන නිවැරදී කිරීම ගැන බෙහෙවින්ම ස්තුතියි. මමත් අභිධර්මය රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ දේශනා ඇසුරින් දේශනා පවත්වන ස්වාමීන් වහන්සේ නමකගෙන් අසන ගමන් ඔබගෙනුත් අසනවා. ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. සිත ගැන කියනවිට හර්දය ආශ්රිතව හිත තියෙන බව තමයි කිවයුත්තේ. චිත්තක්ෂණ 17 කින් රූපත් චිත්තක්ෂණ 1 න් සිතකුත් විනාශ වන බව තමයි නිවැරදි. ඒ නිසා සිතත් හර්දය ආශ්රිත පවතින බව ඔබ තව දුරටත් කරුණු සොයා බලා අපට දැන ගැනීමට සලස්වන්න. ඔබගේ රූප සටහන්ද අතිශයින්ම පැහැදිලියි. මා හට ඒවා සොයා
ගැනීමට පවා නොහැකි වී තිබුණා. තෙරුවන් සරණයි!
බුදු දහමේ සැබෑ වටිනාකම දැනෙන්න ගත්තෙ රාමුව බලන්න ගත්තට පස්සෙ.ගොඩක් ස්තුතියි රන්දික මිත්‍රයා🙏🙏🙏
k
Ow යාලුවා
ඒක ඇත්ත 🙏☸️❤
❤
ධර්මය ප්‍රචාරය කිරීම බොහෝ කාලයක් සුගතියේ සැප විදීමට හේතු වේ. ගොඩක් පිං අයියේ
නිවන් දැකීමට උපකාරීවේ.
බෞද්ධ විද්‍යාව මෙතරම් විශිෂ්ටත්වයක් දුටු වේ ඔබගේ මඟ පෙන්වීමෙන් මිත්‍රයා ❤️🎓🌍
Very true !
බුද්ධ ධර්මය කියලා හැමදාම එකම ජාතක ටික උගන්න උගන්න school වල බුද්ධ ධර්මය boring subject එකක් කරනවට වඩා ළමයින්ට තේරෙන විදියට සුළු සුළු වශෙයෙන් හරි මෙහෙම දේවල් ඉගැන්නුවා නම් ගොඩක් වටිනවා.❤️
@@rohan3260 Aniwarenma danumai praghyawai kynne dekak. ekai methuma muladima kyanne budurajananwahansege margaye yamata mewa danaganna eka aniwarya na kyala. 🙏
" ධාතුන්ගෙන් හටගත් කයක් තුළ අනිත්‍ය වූ සිතක් රඳවා මම මගේ ආත්මය යයි සිතා පවිටු මරු රගන අපුරුව "
අපේ අරහත් තථාගතයාණන් වහන්සේට නමස්කාර වේවා!, උන් වහන්සේ ගැන මෙන්ම ඒ දේශිත 84,000ක් වූ ධර්මස්කන්ධයට නමස්කාර වේවා!!!
රන්දික අයියාට බොහෝම කුසල් රැස්වෙනවා!! තෙරුවන් සරණයි !!!
Namo Buddhaya 🙏😊!
මේ සීරීස් එක නිසා තරුණ පරම්පරාව මේ සැගවයන්නට ගිය මේ ධර්මයෙන් දැන, ප්‍රයෝජනත් අරන් මතු පරපුරටත් වියාප්ති කරයි කියලයි මගේ ප්‍රාර්තනාව. ස්තූතියි රන්දික අයියා.
අපි බෞද්ධ වෙලත් අපි මොනවද දන්නෙ මේ බුද්ධ ධර්මය ගැන🤔
මම හිතන්නෙ මේක බෞද්ධ ධර්මය නෙමේ... බුද්ධ දර්ශනය...
බුදුන් වහන්සේ ගැන තිබෙන ගරුත්වය තව වැඩි උනා
මෝඩකම නිසා දුශ්කරයි කියලා මගහැරුනු අහිධර්මය නැවත හදාරන්න රුචිකත්වය ඇතිකළාට බොහොම පිං🙏🙏
ධර්මය පහදා දීම ඉතාම වටිනවා. මේ පැහැදිලි කිරීම් තාත්වික නිසා ගොඩක් වැදගත්
බණමඩුවෙ කුණුහරුප කියලා මිනිස්සුන්ට ආතල්දෙන හාමුදුරුවරු ඉන්න අතරෙ.ඔබ තුමන්ලා මේ කරගෙන යන්නෙ ඉතාම වටිනා වැඩක්. මම ඇමරිකාවේ ජීවත්වෙන කෙනෙක් විදියට යුරෝපයේ සහ ඇමරිකාව වගේ ගොඩක් මේ බටහිර රටවල ඉන්න අළුත් පරම්පරාවෙ මිනිස්සු හරි කැමතියි මේ Buddhism කියන්නෙ මොකද්ද කියල දැනගන්න ඉගෙනගන්න. නමුත් ඔවුන්ට හරි මග පෙන්වීමක් කරන්න කවුරුත් දන්නෑ මේ භාෂා ප්‍රශ්නෙ නිසා. ඒ හින්ද ඔවුන් හිතන්නෙ බුදුදහම කියන්නෙ කර්මයයි, පුණර්භවයයි, භාවනාවයි කියන එක විතරයි කියල. භාවනාව වගේ දේවල් ඉතා උනන්දුවෙන් කරන අතර කර්මය පුනරුත්පත්තිය කියන එක ක්‍රිස්තියානි සංස්කෘතියක හැදුන වැඩුන ඔවුන් ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් දැන් නව පරම්පරාව හරිකැමතියි මේව ඉගෙන ගන්න සහ හොයන්න එ්ව පිළිබද. ඉතින් ඔබතුමන්ලට මේ විඩියෝවල කතා කරන දේවල් පොත්වශයෙන් පිටකරන්න පුළුවන්නම් ඉදිරි අනාගතේට ඉතාමත්ම වැදගත්වෙන වැඩක් වේවි මේ නිර්මල බුදුදහම ලෝකයට ගෙනියන්න.
So true. If this series can have English subtitles and an English title, it would be so beneficial for the western world. I am also from the 🇺🇸 and a friend forwarded the next in series video. Abidhamma explained this way with visuals and animations is so much easier to comprehend. Sorry, I don’t have the Sinhala fonts on my tablet. Hence, writing in English 🙏
Aniwaryen.mgeth ekama aramuna eka tama.❤🙏✌️
ශ්‍රද්ධාව නොමැති විද්‍යාවෙන් ම තර්කයෙන්ම ලෝකේ දකින කෙනෙකුට මේ අසමසම දර්ශනය ගැන යම් කිසි ඒත්තු ගැන්වීමක් හරි ඇති කරවන්න පුලුවන් හොදම ක්‍රමය තමයි අයියගේ මේ ඉගැන්වීම , අයියට ගොඩක් පින් 😍
වීඩියෝ එකෙන් මට තේරුන ප්‍රදානම දේ " මම දන්නා ඉටිගෙඩියක් නොමැති බවයි " ❤️❤️🙏🙏🙏
අපි සියලුදෙනා එසේමයි.
Agreed..
Api danna Buddhist ☸️ culture ekata wada deyak tynwa..
ඒක ඇත්ත. අපිට ඒ බව දැනෙන එකම කොච්චර දෙයක්ද. රන්දික මහත්මයට ගොඩක් ස්තූති
රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ ගේ ග්‍රන්ථ කියවන්න.. ඒව තේරෙන්නැත්නම් මේ වීඩියෝ වටිනව ..
Matath..🙏🙏🙏
මම මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරගත්තා රාමුව නිසා.
මම දැන් රේනුකානේ ස්වාමීන්වහන්සේගේ පොත් ගොඩාක් කියවනවා. මගෙ ජීවිතේ හාත්පසින්ම වෙනස් උනා.
මගෙ ජීවිතේ මට හම්බුන කල්‍යාණ මිත්‍රයා ඔබ තුමා..
ඔබට බොහෝ පින්! සුළුපටු පිනක් නෙවෙයි ඔබට ලැබෙන්නේ. ඔබ සසරෙ නිර්වානයට පාරමි පුරාගෙන යන පුද්ගලයෙක් බව පැහැදිලියි. එසේ නොවේ නම් මෙවැනි කාර්‍යයක් කිරීමට ඔබට සිත් පහල වන්නෙ නෑ. ඔබ පෙරත් මේ සේම ධර්ම ප්‍රචාරනයේ යෙදි ඇති..
ස්තුතියි
බුදු දහම බුද්ධ දරශනය පැත්තට තරුණ හිත් නැඹුරු කරන්න ඔබට පුළුවන් ඒක ගොඩක් වටිනව .බුදුසරනයි
සති දෙකකට පසු සාමාන්‍ය ඉරිදාවක් ❤
පොසොන් සඳ පායා විත්
නුබ ගැබ මුදුන් වී
ලොවැසූ තිමිර අඳුරු පට
ස්ව කාන්තිමත් රැස් දහරින්
පලවාහරින්නේ යම්සේද ....
අංකිත අවකාශය තුළ
පෑයූ රාමුව.....
ලොව දසත විසිරී පැතිරී ඇති
අනේක වූ දැනුම් පද්ධතීන්
විවිධ රාමු තුළ බහලමින්
පර්යේෂණය කරමින්
විමර්ශනය කරමින්
හුදී ජනී ජනයා අතර බෙදා හරිමින්
ඔවුන්ගේ මෝහය නමැති අඳුර
දුරලන්නේ ය .......
❤️❤️❤️රාමුව❤️❤️❤️
🙏🙏🙏තෙරුවන් සරණයි !!!🙏🙏🙏
Wow! Thank you! 🙏
ඒක මරු. 🥇🥇🥇🥇🥇🥇🏆🏆🏆🏆🏆
දැනුම ලබන්න කියපු තැනක්...ස්තුතියි..
"බෞද්ධ දැනුම් පද්ධතිය" ආසම වීඩියෝ මාලාව..😘💕👌
ඊලග episode එක පුලුවන් තරම් ඉක්මනට දෙන්න. වීඩියෝ එක අඩුම පැයක්වත් දික් කරන්න. කාන්තාරයකට වැටෙන වැස්සක් වගේ. ගොඩක් පින් ඔබතුමාට
කොහොමද සර් ඔය ටික ඔක්කොම පැටලෙන්නෙ නැතුව කිව්වෙ... ඒක මාරම හැකියාවක්... 🔥🔥
හිතෙන විදියට අපිට පෙන්නැති යට කොටසේ ශෝට් නොට් එකක්වත් ඇති 🤷🏽♂️
ඔබටත් උතුම් වූ නිවනින් සැනහෙන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏
ඔබතුමා නිසා මගේ හිතේ තිබුනු මිත්‍යා මත ගොඩක් නැති උනා.බොහොම ස්තූතිය ඔබතුමාට 🙏❤️
වසර 12 ක් අභිධර්මය හැදැරුවා. ඉගැන්නුවා. නමුත් ඔබතුමාගේ පැහැදිලි කිරිම අති විශිෂ්ඨයි. ඔබතුමා සැබැ දාර්ශනිකයෙක්.
ස්තූතියි
@@Raamuwa l
සියලුම ගුරුවරුන්ට ඔබතුමා වගේ පැහැදිලි කිරිමට හැකි වේවා .
ස්තූතියි
මෙච්චර කල් නමට පමණක් බෞද්ධ වෙල ඉදලා තියෙන්නේ කියලා දැන් තේරෙනෙවා. ඇත්තටම ඔබ තුමාට ගෝඩාක් පින් දැනුම අනිත් අයට බෙදලා දෙන එකට. අභිධර්මයේ ගැඹුරු කොටස් සරලව පහදන එකට. මේ භවය තුලදීම ඔබ තුමාට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කිරිමට හැකි වේවා යැයි මා පාර්තානා කරමි.🙏🙏
හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ජීවිතේට අහගන්න බැරි තරම් මාර දැනුමක් දුන්නා ඔබ තුමා. Tnx
ළමායී අභිධර්මය ලස්සනට ඉගෙන ගන්න ඕනි නම්ම් වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේගේ දේශනා අහන්න.
❤️❤️❤️☸️☸️☸️🌼🌼🌼🙏🙏🙏
"බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ." තවත් රසවත් සහ බැරෑරුම් සීරීස් එකක්. ඒ බැරෑරුම් බව මගහරවා ගැනීමට සහ දැනුම බෙදාගැනීමට රන්දික සහෝදරයා දරන මේ උත්සාහයටත් සහෝදරයාගේ දැනුමටත්, සුමටව ඉගැන්වීමේ ඇති මනා හැකියාවටත්, බුද්ධිමත් සහ ප්‍රායෝගික බෞද්ධයෙක් බිහි කිරීමේ උත්සාහයටත්, රාමුව චැනල් එක නිර්මාණය කිරීමටත් මගේ ස්තුතිපූර්වක ප්‍රණාමය... 💜
Respect_Bro
රාමුව වැඩසටහනක් එනකම් පිස්සුවෙන් වගේ බලන් හිටියේ මම විතරද ❤️❤️
ඔව්
Ow
send button එක එක්ක කීව උදාහරණය නම් සුපිරියි. රාමුවට ජය!
Matrix ගැන මතක් වෙනව හැම තිස්සෙම,මාර සීන් එකක් වෙලා තියෙන්නෙ😖✌😍
ඒක තමයි.ඒක පට්ට
@@kalanagovinda6861 ඒ මොකෝ බං ඒ 😂
ධර්මයේ හරය තේරුම් කරන මේ වටිනා උත්සාහය සැබවින්ම වටිනවා! මහත්මයා.🙏
බුදු හිමි අභිධර්මය මාතෘ දිව්‍ය පුත්‍රයා ඇතුලු දේව ප්‍රජාව අරබයා දේශනා කරන්න ඇත්තේම එය මෙතරම් ම ගැඹුරු පුලුල් විශය පථයක්ම නිසා වෙන්නට ඇති... ඉතින් අපිත් ඇතිහැකි අයුරින් උත්සාහ කරමු... ස්තූතියි රාමුව❤️
අභිධර්මය දිව්‍යතලයේ දේශනා කිරීම බුද්ධ නියාමයක්. මහමෙව්නාවට නොරැවටෙන්න
Mongalda 🤣
දෙවියන් ට විතරයි අභිධර්මය කියන්නෙ කවුද?
මහමෙව්නාවෙ ගුණ්ඩු වලට අහුවෙන්න එප
අප අරහත් භාග්‍යවතුන්වහන්සේ අභිධර්මය දේශනාව සදහා දින අනූවක් එනම් තුන් මසක වස් කාලයක් තව්තිසා දෙව්ලොවේ කැප කලා,නමුත් මනුස්ස ලොවට මාස තුනක් උනාට තව්තිසාවට මිනිත්තු නවයකින් අභිධර්ම දේශනාව සිදු කලා,,(මනුෂ්‍ය ලෝකයෙන් අවුරුදු සියයක් තව්තිසාවට එක් දිනයකි/සිංහල ක්‍රමයට ගනනය කල විට)එයින් කියවෙන්නෙ නැහැ මේ අභිධර්මය අවශ්‍ය දෙවියන්ට පමණක් කියලා,, හේතුව නම් කාලය සහ ආරාධනාව,මනුෂ්‍ය ලෝකෙදි මෙම දේශනාව සිදු කලානම් එකදිගට මාස තුනක් අභිධර්මය දේශනා කිරීමට අප භාග්‍යවතුන්වහන්සේට සිදුවෙනවා, මෙය පලමු හේතුව,, දෙවන හේතුව නම් මහාමායා දේවියට කෘතගුණ සැලකීමක් වශයෙන් තව්තිසාවට වැඩියා..තුන්වන හේතුව නම් සියලුම බුදුරජාණන් වහන්සේලා ඒකාන්ත/පරම ඇත්ත නොහොත් "අභිධර්ම" දේශනාව සිදු කරනු ලබන්නේ තව්තිසාවේ වීමයි..එය සියලු බුදුවරුන්ට අසමසම කාරණයක්..මෙම ඒකාන්ත ඇත්ත දේශනාව ඇසීමට විශ්වයේ පවතින වෙනත් මනුෂ්‍ය ලෝකව්ලින්ද, දිව්‍ය ලෝකවලින්ද පැමිණ තිබෙනවා,,
@@Mahesh.Jayawickrama මනුෂ්‍ය ලෝක එකක් පමණි විශ්වයේ තියෙන්නේ
සර්...
ඔබතුමා මේ බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ පිළිබඳ වීඩියෝ සටහන් මාලාව යම් දිනෙක සංශිප්ත වශයෙන් අවසන් කළ පසු,අනිවාරෙන්ම අපේ පාසලේ සහෝදර සහෝදරියන්ට මේ වීඩියෝ සටහන් මාලාව පිළිවෙලින් පිළිවෙලට බලන්න සලස්වන වැඩසටහනක් සංවිධානය කරන්න අදහස් කරගෙන සිටිනවා !
ඔබතුමාට බොහොම පින් ! 🌟
ජය !
රාමුව ♥️♥️♥️
සති දෙකක් බලන් හිටියා 😁😁♥️♥️♥️
අම්මෝ අයියා කටහඩ ඇහුවත් ඇති 🤗❤️
බුදු දහම මේ තරම් සංකීර්ණයි කියල කවදාවත් හිතුනෙ නැහැ.සිත ගැන කරන වැඩසටහන් දිගටම කරන්න.රාමුවට ❤️
හරිම ගැඹුරුයි... තව දෙපාරක් හෝ බලන්න ඕනෙ... මුල ටිකත් ආපහු බලන්න ඕනෙ... ඔබට පින්!!!
*Time Traveling ගැන විග්‍රහයක් ඕනේ කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි ❤*----------
Ow math hithnawa බෞද්ධ දැනුම් පද්ධතිය ආශරයෙන් හා බටහිර විද්‍යව ආශ්‍රයෙන් meka gana video ekak tibboth hodai
ඖ timetraveling ගැන හොදින් පැහැදිලි කරපු සින්හල video එකක් youtube එකේ නැති තරම්, ගොඩක් දැනුම channel වලින් කරන්නෙ english වීඩියෝ එහෙම් පිටින් translate ,copy කරලා දාන එක,
ow ekanam attha, MATH ASAI time travelling kalanam
Ou ekanam interesting wewi ayyee
දැනුම සොයන අය එන්න මේ පැත්තට.
කල්‍යානමිත්‍ර තුමණි, ඔබතුමාට බොහොම පිං මේ උතුම් ධර්ම දානයට...
රන්දික මහත්මයා.ලෝකේ තියෙන අභිරහස් ටිකක් අවුස්සමු.ගොඩක්ම කැමති ඒ වගේ episode වලට.ඔබට ජය🌹
ඔබගේ කාලය අපි වෙනුවෙන් වෙන්කරන එකට ගොඩක් පින්💜️
පුලුවන්නම් දෙවියෝ,දිව්‍ය ලෝක,අපාය මේවා ගැනත් video එකක් කරන්න.👍
ඕවා ඇත්ත නෙවේ නේද බං
Anna ewa gana video ekak dannama one. danaganna asai
@@SUN-kc9zy ඒක හරියටම දන්නෑ 🤔
👍
Ow ekath watinawa mokada bana ahaddi owa nitharama kiyawena nisa
රන්දික විජේසිංහ ❤ හොය හොය හිටිය දැනුම මාර ආසවකින් වගේම තේරුමක් ඇතුව හොයා ගත්තා,ගොඩක් දේවල් අද්‍යනය කරලා තිබුනත් අභිධර්මය අද්‍යනය කරන්න සිත යොමු උනේ නෑ නමුත් ඔබ අඑය හරි අපූරුවට ගෙනහැර පාලා මෙහෙම presentation එකක් කරලා තියෙන කොට කොහොම නොබලා ඉන්නද.ස්තූතියි අද වගේ කාලෙක මෝඩයින් මැද තවත් මෝඩයෙක් නොවී ඉන්නට වෙර දරන බුද්ධිමත් මිනිස්සුන්ට මේ දුන්න පන්නරයට ❤
Alevel ඉවරවුනු ගමන් මේ ඔක්කොම හරියටම බලනවා....
ගොඩක් ස්තුතියි අයියා
❤️👍
විශිෂ්ඨ පැහැදිලි කිරිමක්.බුදු දහමේ හරය හොයාගෙන යන්න ආසා හිතුනා ඔබේ පැහැදිලි කිරිමෙන් පසුව.ඔබ ඉක්මනින්ම බව ගමන නිමා කරයි කියලා හිතෙනවා
තවත් උදාහරණ සපයන්න පුලුවන්නම් බොහෝ උදව් වේවි 🙏🏼❤️ කිරැළපන ධම්මවිඡය ස්වාමින්වහන්සේත් මෙය මැනවින් පැහැදිලි කරනවා 🙏🏼🙏🏼
මාගේ ගුරැ උතුමන්ට නමස්කාර වේවා
මම මේවා නැවත නැවහ බලනවා හරිම වටිනවා.....ජයවේවා රංදික මහතා.......
මෙම කර්තව්‍යය දිගටම කරගෙන යාමට ඔබට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.
අභිධර්මයේ වචන බණවලින් අහල තිබුනට, සැබෑ අර්ථය තේරුම් ගත්තෙ මේ සීරීස් එකෙන්.....
මේ චැනල් එක ගැන මට කිව්වෙ යාලුවෙක්..
ගැඹුරු ධර්මයක් තේරුම් කර දීමට මේ දරන වෑයම මහා පිනක්..❤
මේක සුපිරි වැඩක් රන්දික මහත්මයා. බෞද්ධ දැනුම් පද්ධතිය පරිශීලනය නොකර, ප්‍රායෝගික නිවන් මගම වඩන අයෙකුට, මාර්ගාංග, නැතිනම් තම සිත වැඩකරන mechanism එක , ඒ විදියට වුණේ ඇයි කියන එකට උත්තරය මේ programe එක පුරාම තියෙනවා. මේ විදියට categories කරන්න ඔබතුමා අපමණ කාලයක්, වෙහෙසක් ගන්නවා ඇති. විශේෂයෙන් මේ නරඹන තරුණ දූ පුතුන් මේ අප්‍රතිහත කාර්‍යයේ ඵල නෙලාගනු ඇති. මෙයිනුත් ඔබ්බට ගිය බුදු හිමිගේ සැබෑ පරමාර්ථය සොයා යන්නට සිත් පහළ කරගනීවි. දීර්ඝායු වේවා ඔබතුමාට..🙏🙏
Braincipher , මිලක් නියම කරන්න බෑ..ඒ කියල දෙන දේවල් මීට කලින් කොහෙන්වත් අහල නෑ.මේ වගේ මාර්ගයක අවබෝධයකට ඒක යොදාගත්තොත් කොහොමද ඒකට මිලක් නියම කරන්නේ..කියල නිම කරන්න බැරි තරම් ස්තූතියි .🙏🙏😍😍
ස්තූතියි.
@@Raamuwa brainciper ekata dan ekathu wenna widihak nee, thawa masa 2k wath ynawa mata eekata, yamkisis wada wagyk nisa, ee kalya athulatah mee mila gana wena wena ekk nehe needa
මේකෙ 1වෙනි කොටස තරම් හිතට වැදුණු තවත් කොටසක් ඉදිරියටවත් නොඒවී කියලා හිතනවා.
ඒ part එක ඒ තරම්ම විශිෂ්ටයි.🙏🙏
Theruwan saranai obata.bududahame niyama haraya lokayata genawata.
ලස්සන වැඩක් ...!!
සමහර දේවල් දෙතුන් පාරක් ඇහුවා. එහෙම අහලා තෙරුම් ගත්තා. මේ වගේ දෙයක් පොතක් බලලා නම් ජීවිතේට තේරුම් ගන්න බෑ. මේ දෙන දැනුම පිලිබද කෘතවේදී වීමට වචන මදි. බොහොම ස්තුතියි ඔබතුමාට.
බෞද්ද දැනුම් පද්දතියෙ 5 ඕන...සිතක හැසිරීම ඇනිමේශන් එක්කම අර 2 වනි වීඩියෝ එකේ කිවුවෙ කරනව කියල ❤
මේ සීරීස් එක හින්ද තමයි මම නියම බෞද්ධයෙක් බවට පත් වුණේ, ඔබතුමාගෙ channel එක බලන්න ගත්තා දවසේ ඉඳන් මම වෙනස් වුණා, අතික්‍රමණය එකට එන්න කැමතියි, ඒත් ආර්ථික ප්‍රශ්න නිසා වෙන්නේ නෑ, ඔබතුමා කරන මේ මෙහෙවරට ඉතා ස්තූතියි
රාමුව තුල අවකාශය සෙවීමට ඇබ්බැහි වෙලා ඉන්නෙ..💜️ ජය වේවා .
ඔයාට පින් සිදුවෙනව මේ කරන පැහැදිලි කිරීමට, අනෙක් අභිධර්ම කරුනුත් මේ විදිහටම පැහැදිලි කරල දෙන්න.
සෑහෙන්න අමාරුවෙන් සති දෙකක් බලන් හිටියා 💖💖🙏🙏🙏
තමන්ගේ ආගම වුවත් එම ආගම නිවැරදිව දැක්කේ මේ විඩියෝ ටික බැලුවට පස්සේ. ඔබතුමන්ට ස්තුතියි! අදත් සුපුරුදු ලෙසම. 🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
Waiting for බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ - #05
බෞද්ධ දැනුම් පද්දතිය 4
බුදුන් වහන්සේ විශ්වය දුටු ආකාරය සහ වර්ථමාන විද්‍යාව තුළින් සනාථවූ කරුණු සසඳලා එකක් කරන්නකෝ..
Ow
Me video tikwth hariyta balahn😂
@@YT-mq6sm 😂hko ගොනෙක් කියලා මොනා කරන්න ද
ඔබට බොහොම ඉස්තුති සහ බොහොම පින් මිත්‍රයා.. ජයෙන් ජයම වේවා !!!!!!!!!
වටිනාකම කියන්න වචන මදි සර්,Great! 🙏🙏🙏
බොහොම පින් ඔබ තුමාට! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
මේ episode එකනම් සංකීර්ණයි.. මෙි දේවල් අයිය කියල දෙන නිසා ටිකක් හරි තේරෙනවා. අපි තනියෙන් අධ්‍යනය කරානම් තේරැම් ගන්න බැරි වෙයි.. අයියට පිං 🙏🙏🙏
ඔව් මල්ලි. මේක ටිකක් අමාරුයි. මාත් බොහොම අමාරුවෙන් තමා මේකෙ ගැට ලිහා ගෙන යන්නෙ.
Me tharam sankirna deyak taniwama awaboda karaganna tharam un wahansege awabodayata mage namaskaraya🙏🙏🙏
Randika 👍👍
ඉතාම වටිනා තාක්ෂනික දත්ත මනාව සංකලනය කර ඔබ අපට උගන්වන දේ ඉතා අගනේයි අයියේ ... 🙏
ඔබතුමාට ගොඩක්.පිං...
මෙය.තවත්.සාර්තක.කරගැනිමට තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ.ගේ "අභිධර්මය" නැමති දේශන.මාලාව 01=40 දක්වා බලන්න ඔබ තුමාට වැදගත් වෙිවි.
පළවෙනි දෙවනි එක යනකොටම හොදටම තේරුනා. ඉගෙනිම මතකයට ආවා අවුරුදු ගානකට පස්සේ. ස්තුතියි 😌❤️ බුදු සරණයි!
ජයවේවා සහෝදරයා.කිව්වා වගේම අවා නියමයි.👍
මෙවැනි වටිනා දැනුමක් මතු පරපුරටත් බලන්න ගබඩා කර තබනවාට ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි.
සති දෙකක් නැතුව පාලුවෙන් හිටියේ , ඇති යාන්තන් ❤️❤️❤️
Aiye me eelaga episode eka ikmanata one aiye. Darunu mayawaka duwanawa kiyana eka dan nam hodatama terenawa. Bohoma pin aiye 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබට. දහම වටහා දීමට ගන්නා උත්සාහයට .යහපතක්ම වේවා.
මගේ දැනුම පිපාසය මට බොහෝකලක සිට අවශ්‍ය කල මානයට ගෙනගියාට ඔබට බොහොම පිං...
ගොඩක් බර ධර්ම කාරණා ගොඩක් හොදින් තේරෙන්න පැහැදිලි කරනවා. දිගටම කරන්න රන්දික අයියා. ජයවේවා 🙏
මේ වීඩියෝ එක හරහා මම නොදන්න දේවල් ගොඩක් තේරුම් ගත්තා, ඒකට ඔබ තුමාට ගොඩක් පින්🙏🙏🙏 මීලග වීඩියෝස් ඉක්මනට දාන්න කියලා ඉල්ලීමක් කරනවා,,,බුදුසරණයි ❤🙏
මෙම වැඩසටහන මගින් බොහොම පැහැදිලිව මෙම ගැබුරු දහම ගැන තෙරුම් කර දුන් ඔබට තෙරුවන් සරන්‍යි,
අභිදර්මය තවදුරටත් අද්‍යනය කිරිමට කැමති ඔබට
abhidharma viwaranikawa youtube වැඩසටහන නැරබිය හැකිය.
The knowledge of the Buddha is amazing
මෙම වැඩසටහනට මූලාශ්‍ර වූ ග්‍රන්ථ කලින් කියවා තිබුනත් එයින් ලැබුනාට වඩා වෙනත් ආකාරයක දැනුමක් මෙමගින් එකතු උනා.ඉදිරිපත් කිරීම අනර්ඝයි.
රාමුවට ජය !!!
ගිය සති දෙක නම් පාඩු උනේ නැහැ , ගිය ටිකේම මහන්සි වෙලා සුපිරි ශෝට් නෝට් එකක් ගහගත්තා.😊
මොනාටද?🤔
අපිටත් ඒක දාන්නකො බලන්න
ඔබතුමාට ගොඩාක් පිං.
if u can put English subtitles that is very important for non Buddhist or non Sri Lankan persons. this is very good Sri Lankan channel I ever seen.
මෙතෙක් අහපු හොදම අභිධර්ම විග්‍රහයක්..බොහෝම ස්තූතී ඔබ තුමාට..
නියමයි අයියේ. මේ දේවල් අහද්දී අපි මේ මොනවද කරන්නේ කියලා හිතෙනවා.
මෙතරම් ගැඹුරු කාරණා මෙතරම් පැහැදිලි කරනව දැකලා නැති තරම්, ඔබතුමා අතින් දාන උදහරණ/උපහරන හරිම පැහැදිලි , හරිම සිත්ගන්නවා, ජයවේවා රාමුව👌👌👌👍👍👍💪💪
will proud I am Buddhism and i will proud to say it!
"ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී සත්ථා දේව මනුස්සානං බුද්ධො"
ආලෝකයේ වේගයයි ශබදයේ වේගයයි අතර තියන වෙනස දුර අඩුවෙද්දී අපිට නොතේරෙන්න හේතුව දැන් තේරුනා🌟 රාමුවට ජය❤️
බුදු දහම පට්ටම පට්ට scientific නේ බං. මේක නම් සුපිරි. We can match this process this with computer chip processing and can see similarities. Wow...
අන්න ඒකට යන්න එපා..අපි කරන වැරැද්ද තමා මේ වගේම එකක් විද්‍යාවෙ තියෙනව කියල ඒක ඔස්සෙ ධර්මය තේරුම් ගන්න යන එක..එතකොට පැටලුම් ගොඩයි..හොඳම දේ දෙක දෙවිදිහකට ඉගෙන ගන්න එක..කවලම් නොකර..නැත්තම් අර කවුදෝ ඇහුව වගේ කර්මය ශක්තියක් නම් ජූල් වලින් මනින්න පුලුවන් වෙන්න එපැයි ලු 😂..එහෙම ගියාම පැටලෙනව. අද එකේ උනත් සමහට අය සිත යනු ශක්තීන් ගොන්නක් කිව්ව ගමන් අපි දන්න විකිරණ,තාප වගේ ශක්තියක් කියල හිතන්න පෙලබෙනව..ඒක වැරදියි..
Can you explain that to me, because they are two subjects that I am learning and they are both interesting to me.
@@Webuddhists-z5j ස්තූතී මචං. නැහැ මම ඒ වැරැද්ද කරන කෙනෙක් නෙවෙයි. ඒ දෙක දෙකක්. රන්දිකත් හැමදාම කියන්නේ ඒකමයි. මම මෙතනදි කිව්වේ, සමාන සිද්ධි දෙකක් කියන එක විතරයි. Scientific කිව්වේ, බුදුදහම කතන්දර කියන දෙයක් නොවී, පර්යේෂණ සඳහා base එකක් ලෙස දකින නිසයි. ඒක ඒ විෂයන් දෙක ගැලපීමක් විදිහට දකින්න එපා. තථාගත ධර්මයට සම කළ හැකි කිසිවක් ලොව නැත. එයයි ඇත්ත.
@@mwmkeshan machan, these subjects are two different things as you know. From my comment i tried to emphasize that the two incidents are kind of very similar. Take computer processor thing for an example. It's just a processing stuff that happens one at a time with a blazing fast speed. If you do copy a file, play a song and do some other task, processor does the processing one by one. But due to the speed, we see things happen all at once. That's so similar to our mind( සිත, not brain). Our mind is astonishingly fast. No micro chip will even come close. I see ourselves as computers in that sense. No owner. But just a process in place. But we have come to a conclusion due to its speed and other factors, there is a being. There is a me. There is a person. That's where we got it wrong. That's what Buddhism teaches us to see clearly. With a very scientific way. With all facts in place as you experience as you move on with Dhamma ladder
@@BuddikaRaveendra This is what we as people who follow Buddha want to develope, our own knowledge and system based on our very own values. Admire your way of thinking . Bs
මේ පින නම් කියලා වැඩක් නෑ සහෝදරයා. නිවනම අරමුණ කරගන්නටඒව හේතු වේවා
ඔබතුමාට පුදුම දැනුමක් තියෙන්නේ. අනික් පැටලෙන්නැතුව කියන්නත් පුදුම හැකියාවක් තියෙන්න ඔනේ❤️
සිත කියන්නේ මොකක්ද,තියෙන්නේ කොහෙද කියන එක මෙච්චර කල් මට තිබුන ප්‍රශ්නයක්..අහපු කාගෙන්වත් හරි උත්තරයක් ලැබුන් නෑ..අද උත්තර ය ලැබුනා..බොහොම ස්තූති ඔබතුමාට..
ඉතාමත් හොඳ ඉදිරිපත් කිරීමක්. ස්තූතියි!