Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය ඉතා පැහැදිලිව අප වෙනුවෙන් පහදා පිළිබඳ මාගේ ගෞරවණිය නමස්කාරය වේවා !ඔබ වහන්සේ දිගටම දේශනා කල ධර්ම දේශනා ශ්‍රවණය කිරීම නිසා මෙම දේශනාව තේරුම් ගැනීම පහසු වු බව දැනේ .දම්මානුපස්සනාව ගැන සිතේ තිබූන අපැහැදිලි තැන් හොදින් වටහා ගතිමි .නාම ධර්ම ,පංචනීවරණ ධර්ම , බෙදා වෙන් කොට සත්‍ය දැකීම ,සිත තුල ඇති වන ආකාරය තේරුම් කර දීම ඉතා පැහැදිලියි .ඇත්ත ඇති සැටියෙන් දැකීමයි.කල යුතු බව . වටහා ගතිමි . මේ ධර්ම දේශනා අප සුව පත් කෙරේවා. පින්වත් ස්වාමීන් වහන්ස ! නිරෝගී වේවා ! සුව පත් වේවා ! පොසොන් පොහෝ දින මාගේ නමස්කාරය වේවා !
සාදු සාදු සාදු
ඔබ වහන්සේ සිතූ පැතූ බෝධියකින් අමා මහ නිවනින්ම සැනසේවා🙏🙏🙏
ඔව වහන්සේට අමාමහ නිවන් රසය විදගන්න ලැබේවා
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු
සාදු සාදු සාදු!!!
තෙරුවන් සරණයි 🙏🙏🙏
Theruwan saranayi obawahaseta
Sadu sadu sadu
🙏🙏🙏
සබ්බ දානං ධම්ම දානං ජිනාති සුවපත් වේවා 🙏🙏🙏
Saadu saadhu saadhu
සතර සතිපට්ඨානය නිවන් පිණිසයි මාර්ගය පෙන්වන්න විස්තරාත්මකව විග්‍රහ කිරීමේ හැකියාව ඔබවහන්සේගේ ධර්ම දේශනා මාලාව අපටත් සසර දුකින් මිදීමට හේතු වෙනවා. මේ වන් දේශනා වලට සවන් දීම අප ලැබූ වාසනාවක්
Mama ma video aka aka wathawak බැලුවා mama dapu msg වගයක් ani kara dan yam dayak karnakoto ගැටී mak ඇති wana aka අඩුයි 😁🙏🙏🙏
හාමුදුරුවනේ මට ප්‍රශ්නයක් තියෙනවා. චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී ධර්ම කරුණු කිසිවක් නොදැන සිටි "භාහියදාරුචීරිය" වැනි අය එක් දහම් ගාතාවක් අසා මේ සියල්ල අවබෝධ කර රහත් වූයේ කෙසේද? බොහෝම පිං
ඒ අය උග්ගටිතඤ්ඤ ඒකියන්නේ ඇසූ පමණින් අවබෝධවන මට්ටමට දියුණු වු අය
හාමුදුරුවනෙ මට ප්‍රස්නයක් තියෙනවා.ඔබ වහන්සෙට මෙකට උත්තරයක් දෙන්න පුලුවන් නම් බොහොම පින්. මන් විදර්ශනාව පුහුනු කරන ගමන් ඉන්නෙ.මට මගෙ අතුලෙන්ම තරහ වගෙ දෙවල් අඩුවෙනවා දැනෙනවා. එත් රාගය අඩුවෙන බවක් නැ. මෙකට හෙතුව මොකක්ද හාමුදුරුවනෙ.
ඒකට හේතුව ඔබ මාර්ගය හරියට වඩනව කියන එකයි. රාගය තේරෙනවනම්ප්රමාණවත්. තරහ කියන සාධකය තමයි අපේ තියන දෘශ්ඨිගත වීම නිර්ණය කරන්න්නෙ. රාගය හුදෙක් මානුශීය දෙයක්. නමුත් එය කලමණාකරණය කරගන්න පුලුවන්.ua-cam.com/video/9RMyKc-kC6Y/v-deo.htmlsi=PJS-DNJWa75t5a_5
ගරු ස්වාමීන් වහන්ස ,රාග ,ද්වේශ ,මෝහ කියන්නේ ,පංච නීවරණම නේදමට විපස්සනාව,විදර්ශනාව කිව්වතැන ,ව්පස්සනාව වැට හෙන්නෙනෑ.
ගරු ස්වාමීන් වහන්ස, විඥානය කිව්ව පහේ වැඩි දියුණු වීමක් ම ද, පංච උපාදානස්කන්ධය
එහෙම කියන්නත් පුලුවන්
🙏🙏🙏🙏
බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය ඉතා පැහැදිලිව අප වෙනුවෙන් පහදා පිළිබඳ මාගේ ගෞරවණිය නමස්කාරය වේවා !
ඔබ වහන්සේ දිගටම දේශනා කල ධර්ම දේශනා ශ්‍රවණය කිරීම නිසා මෙම දේශනාව තේරුම් ගැනීම පහසු වු බව දැනේ .දම්මානුපස්සනාව ගැන සිතේ තිබූන අපැහැදිලි තැන් හොදින් වටහා ගතිමි .නාම ධර්ම ,පංචනීවරණ ධර්ම , බෙදා වෙන් කොට සත්‍ය දැකීම ,සිත තුල ඇති වන ආකාරය තේරුම් කර දීම ඉතා පැහැදිලියි .
ඇත්ත ඇති සැටියෙන් දැකීමයි.කල යුතු බව . වටහා ගතිමි . මේ ධර්ම දේශනා අප සුව පත් කෙරේවා.
පින්වත් ස්වාමීන් වහන්ස ! නිරෝගී වේවා ! සුව පත් වේවා ! පොසොන් පොහෝ දින මාගේ නමස්කාරය වේවා !
සාදු සාදු සාදු
ඔබ වහන්සේ සිතූ පැතූ බෝධියකින් අමා මහ නිවනින්ම සැනසේවා
🙏🙏🙏
ඔව වහන්සේට අමාමහ නිවන් රසය විදගන්න ලැබේවා
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු
සාදු සාදු සාදු!!!
තෙරුවන් සරණයි 🙏🙏🙏
Theruwan saranayi obawahaseta
Sadu sadu sadu
🙏🙏🙏
සබ්බ දානං ධම්ම දානං ජිනාති
සුවපත් වේවා 🙏🙏🙏
Saadu saadhu saadhu
සතර සතිපට්ඨානය නිවන් පිණිසයි මාර්ගය පෙන්වන්න විස්තරාත්මකව විග්‍රහ කිරීමේ හැකියාව ඔබවහන්සේගේ ධර්ම දේශනා මාලාව අපටත් සසර දුකින් මිදීමට හේතු වෙනවා. මේ වන් දේශනා වලට සවන් දීම අප ලැබූ වාසනාවක්
Mama ma video aka aka wathawak බැලුවා mama dapu msg වගයක් ani kara dan yam dayak karnakoto ගැටී mak ඇති wana aka අඩුයි 😁🙏🙏🙏
හාමුදුරුවනේ මට ප්‍රශ්නයක් තියෙනවා. චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී ධර්ම කරුණු කිසිවක් නොදැන සිටි "භාහියදාරුචීරිය" වැනි අය එක් දහම් ගාතාවක් අසා මේ සියල්ල අවබෝධ කර රහත් වූයේ කෙසේද? බොහෝම පිං
ඒ අය උග්ගටිතඤ්ඤ ඒකියන්නේ ඇසූ පමණින් අවබෝධවන මට්ටමට දියුණු වු අය
හාමුදුරුවනෙ මට ප්‍රස්නයක් තියෙනවා.ඔබ වහන්සෙට මෙකට උත්තරයක් දෙන්න පුලුවන් නම් බොහොම පින්. මන් විදර්ශනාව පුහුනු කරන ගමන් ඉන්නෙ.මට මගෙ අතුලෙන්ම තරහ වගෙ දෙවල් අඩුවෙනවා දැනෙනවා. එත් රාගය අඩුවෙන බවක් නැ. මෙකට හෙතුව මොකක්ද හාමුදුරුවනෙ.
ඒකට හේතුව ඔබ මාර්ගය හරියට වඩනව කියන එකයි. රාගය තේරෙනවනම්
ප්‍රමාණවත්. තරහ කියන සාධකය තමයි අපේ තියන දෘශ්ඨිගත වීම නිර්ණය කරන්න්නෙ. රාගය හුදෙක් මානුශීය දෙයක්. නමුත් එය කලමණාකරණය කරගන්න පුලුවන්.ua-cam.com/video/9RMyKc-kC6Y/v-deo.htmlsi=PJS-DNJWa75t5a_5
ගරු ස්වාමීන් වහන්ස ,රාග ,ද්වේශ ,මෝහ කියන්නේ ,පංච නීවරණම නේද
මට විපස්සනාව,විදර්ශනාව කිව්ව
තැන ,ව්පස්සනාව වැට හෙන්නෙ
නෑ.
ගරු ස්වාමීන් වහන්ස, විඥානය කිව්ව පහේ වැඩි දියුණු වීමක් ම ද, පංච උපාදානස්කන්ධය
එහෙම කියන්නත් පුලුවන්
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏