Manuthi Nelumya | Thanha Asha (තණ්හා ආශා) | Sing Off

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 586

  • @කුරුලු7
    @කුරුලු7 11 місяців тому +54

    මනුති පුතේ! ඔයාට wish කළේ නැත්නම් ඒක මාරම කුහකකමක්.මගෙ පුතේ ඔයා සියලු දෙවියෝ රැක දෙන්න ඕන. ශ්‍රීමහා බෝධි හාමුදුරුවන්ගෙ රැකවරණයි

  • @menakatharangani1022
    @menakatharangani1022 11 місяців тому +84

    කෝච් ප්‍රදීප්ගේ මුලු ටීම් එකම අනිත් ටීම් වලට අභියෝගයක්..❤😍

    • @icgwd9788
      @icgwd9788 7 місяців тому +1

      කෝටි ප්‍රදීප් පුතේ ඔයාට බුදු සරණයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏🙏👍👍👍👍⚘⚘⚘⚘⚘

  • @oshadhawijerathna3382
    @oshadhawijerathna3382 11 місяців тому +98

    වාව්🥰🥰🥰🥰. පට්ටම අමාරු ගැයුමක් මෙච්චර පොඩි වයසට , මාරම ලස්සනයි🥰🥰🥰🥰🥰

  • @BhashiWeerasinghe-vo7yw
    @BhashiWeerasinghe-vo7yw 11 місяців тому +59

    දෙවියනේ මේ ළමයිනම් ආශිර්වාදයක් .....මෙච්චර පොඩි වයසකදී මේ තරම් ලස්සන ගායනයක් කියන්න වචන නෑ මං දැක්ක හොඳ ම coach ඔයා නම් ....මේ ළමයින්ගේ voice වලට ගැලපෙන්න ඔයා නියමට ඒ song තෝරල තියෙනව ❤superb 👌

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 10 місяців тому +25

    මගේ අම්මෝ
    .. මේ වගේ වයසකට මේ තරම් බරපතල ගායනයක් මෙච්චර perfect ගායනා කරනවා කියන්නේ... වචන නෑ ඇත්තටම කියන්න.... ඉන්දියාවෙන් දැක්කොත් එහෙම කෙල්ලව අරගෙන යයි... ❤❤❤❤❤❤

  • @Manasha995
    @Manasha995 11 місяців тому +40

    එදා සබඳිනී සින්දුව කියපු දවසෙමයි මෙයාගෙ හඬ හිතට වැදුනේ . මාර ලස්සනයි ❤දිරියටම යන්න සුබ පතනවා නංගෝ ❤

    • @dusha7589
      @dusha7589 10 місяців тому +1

      ඒ උනාට මේ ලමයා එදා සබදිනි සිංදුව කියලා ගායිකාවගේ නම කියද්දි කුහක කමට ප්‍රණීශා ගේ නම කිව්වෙ නැගැ.

  • @asankaravi7310
    @asankaravi7310 11 місяців тому +23

    පණ්ඩිත් අමරදේවයන් අද සිටියානම් මේ ගැයුම බලා බොහෝ සතුටුවේවි. සංගීත ක්ශේත්‍රයේ දිගු ගමනක් යන්න මේ දක්ශ දරුවන්ට හැකිවේවායි සුභ පතමි❤🎉

  • @clickcell1445
    @clickcell1445 11 місяців тому +75

    අනුරාධපුර ගැම්ම තෙරුවන් සරනයි දුව

  • @sanulyaweerasinghe9156
    @sanulyaweerasinghe9156 11 місяців тому +110

    අස්ලාම් සහ මනුති අනිවාර්යයෙන් ම ෆයිනල් යා යුතුයි .❤❤❤❤

  • @tharangakumara2392
    @tharangakumara2392 9 місяців тому +4

    දුව ඔබගේ මේ සුගායනය නම් ...... අති විශිෂ්ඨයි

  • @udenirasika6658
    @udenirasika6658 11 місяців тому +188

    කෝච්ගේ තේරීම් ගැන නම් කියන්න වචන නෑ.එදා අපි ඔහුට වෝට් කරපු එක ගැන නම් නිහතමානී සතුටක් තියෙනවා .ආදරෙයි සියලු දෙනාටම .❤❤❤❤

    • @anjaleemadara7162
      @anjaleemadara7162 11 місяців тому +19

      ප්‍රදීප්ට ඒ කාලෙ වෝට් කළ කෙනෙක් මාත්. ඒ වෝට් එක අපතේ නොයන බව එදාට වඩා දැනෙන දවස අද. ඔහු තමන්ගෙ වෘත්තියට අමතරව කලාව වෙනුවෙන් මේ කරන මෙහෙයත් හරිම වටිනව.

    • @udenirasika6658
      @udenirasika6658 11 місяців тому

      @@anjaleemadara7162 ඒකනේ .💕💕

    • @ramyaneligama6756
      @ramyaneligama6756 11 місяців тому +1

      හංස රාජිණී. ❤❤❤

  • @jananijayasinghe457
    @jananijayasinghe457 11 місяців тому +46

    අනේ ඇත්තමයි adenawa මෙවැනි ගායනා දකිද්දී 😊
    ආදරෙයි පුතේ ❤
    ඉදිරියටම යන්න සුබ පැතුම් 🎉

  • @rariyapperuma6777
    @rariyapperuma6777 11 місяців тому +81

    කනට මී පැනි වගේ.🌺❤

  • @rajahe7916
    @rajahe7916 11 місяців тому +20

    මම පුතේ ඔයගෙ සිංදු අහන්නෙ Little star වල ඉදල ගොඩක් ලස්සනයි මැණිකේ .ඔයත් ගොඩක් ලස්සනයි පුතේ ආදරෙයි හැමදාම .තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරනය නිරතුරුවම ලැබේවා බුදු සරණයි උම්ම උම්ම උම්මා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Niranjiniranji145
    @Niranjiniranji145 11 місяців тому +48

    මාරම ලස්සනයි පුතේ ඉදිරියටම යන්න ජය වේවා ❤ කෝච් ප්‍රදීප්ට ස්තූතියි

  • @R_icky.19
    @R_icky.19 11 місяців тому +41

    මේ වගේ සින්දුනම් අයෙ හැදෙන්නෙ නෑ. හිතාගන්න බෑ මේව හැදුවෙ කොහොමද කියල 🥺

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 11 місяців тому +16

    කියල වැඩක් නෑ මගේ රටේ සම්පතක් ඒ දුව අති විශිෂ්ට ගායනයක් දුව පණ්ඩිත් අමරදේව ශූරීන් හිටියනම් එතුමාගේ වාසගමේ කොටසක් ඔයාට දෙනවා ඒ තරම් සුන්දර අති දක්ෂ ගායනයක් දුව එතකොට ජයෙන් ජයම වේවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏

  • @KaveeshaDewmini-ph8pt
    @KaveeshaDewmini-ph8pt 11 місяців тому +40

    ප්‍රදීප් රංගන සර් ළමයි ටික ලස්සනට පුහුණු කරවලා තියෙනවා proud of you sir❤🎉

  • @shankadarshana294
    @shankadarshana294 11 місяців тому +14

    Final එකේ දකින්න ඕන දරුවෙක්. ඉදිරියටම යන්න ලැබෙන්න ඕනේ...

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 11 місяців тому +28

    ශික් ඒකනම් පිස්සුවක්,.
    වෙනම රහක්.ඉදිරියටම යන්න.සුබගමනකට සුබපැතුම් මැණික ,......

  • @sachiniwathsala1109
    @sachiniwathsala1109 11 місяців тому +65

    ඇස් වලට කදුලු එනතරමට ගයපු අපූරු අතිවිශිෂ්ට ගැයුමක් ❤️❤️ සුභ පැතුම් ඔබට... 😍😍

  • @akeingo7385
    @akeingo7385 10 місяців тому +10

    මේක ගායනයකටත් එහා මහා පුදුමයක්. ඔයා රටට දිදුලන මැනිකක් මගෙ දුවේ…❤❤❤❤

  • @Yt_5834
    @Yt_5834 10 місяців тому +7

    දැනට මේ සිංදුව මේ වගේ stage එකක කියපු videos කීපයක්ම මං බලුවා. එයාල මීට වැඩා වැඩිමල් වෙලත් මෙච්චර ලස්සනට කියන්නෙ නෑ. මනුති ඔයාගෙ ගායනය ඒ තරම් ලස්සනයි.❤

  • @vihagikachandani
    @vihagikachandani 11 місяців тому +10

    පට්ටම සිංදුවක් අහන්න අහන්න එපා හිතෙන්නේ නැහැ දෙවියන් වහන්සේගේ පිහිටයි❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @danuamali4929
    @danuamali4929 11 місяців тому +5

    සොබාදහමෙන් ලැබුණ දායාදයක් දෝනි ඔයා . හිත නිවන අපූරු කටහඩක් ❤

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 11 місяців тому +22

    මගේ දරුවට බුදු සරණයි !
    දෝනිට සකළ කලා විශාරද සරස්වතී දේවමෑණියන්ගේ පිහිටයි!
    අපි පහ වසරෙන් පටන් ගන්නකොට,අද දරුවන් අවු⁣රුද්දෙන් ඒදේ කරනවා.
    මගෙ පුතාට ජයක්ම වේවා!!!

  • @NadiraNadira-l9g
    @NadiraNadira-l9g 11 місяців тому +72

    බ්ලයින්ඩ් ඔඩිශන් එකේදිම හිතුවා,final ඉන්න ඕනී දුවෙක් congratulations 🎉🎉

  • @candymusic3869
    @candymusic3869 11 місяців тому +8

    හදවතට දැනෙන ඉතාමත් ලස්සනට ගායනා කරා දුව ඔයා ගේ දෙමාපියන් හරිම පින්වන්ඉ එවගේම ඔයත් ලස්සනයි සුබ අනාගතයක් බුදුසරණයි

  • @Shyamali-c7n
    @Shyamali-c7n 11 місяців тому +18

    Inoka nangi,ඔයාගෙ දුවට බුදු සරණයි

  • @Rps-d6o
    @Rps-d6o 11 місяців тому +29

    හරිම ලස්සනයි ලස්සනයි රත්තරං ...දුවේ...ඇස්වහන් අහගෙන උන්නා...මේ සිංදු...කොහොමද මැනික...ගායනා කරන්නේ..කෝච් ප්‍රදීප්...ඔබට උත්තමාචාරය ..👌👌🙋🙋💕💯💯💯🥀🥀🌹🌹...තෙරුවන් සරනයි ..පරිස්සමෙන් රත්තරං ...🎉🎉🎉🎉

  • @thilokavinodani2094
    @thilokavinodani2094 11 місяців тому +6

    අනේ අම්මෝ පුතේ මගේ ඇඟ හිරි වැටුනා... සරස්වතිය ඔබ ලගට වැඩම කලා වගේ පුතේ ඒ තරම් මිහිරි පුතේ.. ජයවේවා දුව ❤❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 11 місяців тому +19

    අතිවිශිෂ්ඨයි දරුවනේ මාර ම විදියට අහන මම වින්දා.මාරම ලස්සනයි .බුදුසරණයි දෝණි

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 11 місяців тому +38

    Mea දුව දෙරණ little start එකට ආවා මතක තියෙනවා ...ජයවේවා ජයවේවා ❤❤

  • @cr5634
    @cr5634 11 місяців тому +14

    භාවනාවක් වගේ පුතේ....Doctor Pradeep exellent❤️❤️❤️🙏exellent

  • @sunethramatharage3489
    @sunethramatharage3489 11 місяців тому +4

    හරිම ලස්සනයි දුව ❤️ ඇත්තටම ඇසට කදුලක් ආවා ඔයාගේ ගායනය අහනකොට.සංගීත ගුරුවරියක් වශයෙන් මම ඔයාගේ අනාගතයට සුභ පතනව.ඔයාගෙ සංගීත ගුරුතුමිය මගෙත් යෙහෙළියක් .තෙරුවන් සරණයි !දුව.❤️

  • @sunithaperera902
    @sunithaperera902 20 днів тому

    මේ ගායනා අති විසිස්ටයි .මේ දෝනි මට මතකයි දෙරන සුපර් ස්ටාර් ලමා වැඩසටහනේත් ඉදිරියෙන්ම හිටියා .හරම ලස්සනයි .❤

  • @AsokaRanjanie
    @AsokaRanjanie 11 місяців тому +13

    ඇත්තටම ඔය දිය manthiyak දුවේ මේ tharagage dinnane ඔය මට හරි ආඩම්බර යි මමත් අනුරාධපුර කෙනෙක් මීට pera ඔයාගෙ දක්ෂ thawayak දැක්කා අහල තියෙනවා බුදු saranayi ඉදිරියට ම යන්න ලැබේවා ❤❤❤

  • @A.P99
    @A.P99 11 місяців тому +19

    අද හොදටම ගායනවා කරේ මනුති නංගී ✨. Music වල අද්දැකීම් තියෙන කෙනෙක් විදිහට ❤❤❤🥰🥰🥰🥰 සුබ පතනවා ඔයාට නංගී ඉදිරියෙන් ඉදිරියටම යන්න ✨✨ ..ඔයාට තියෙන හැකියාව වෙන කාටවත් නෑ. අද ඔයා ගායනා කරපු ගීතයෙන්ම තේරුම් ගන්න පුලුවන් ඔයා කොච්චර හැකියාවක් තියෙන කෙනෙක්ද කියලා ❤ ඒ ගීතයේ කොච්චර හුස්ම ගැනීම උස් පහල යන තැන් ගොඩක් තියෙනවා.. මෙහෙම ගායනා කරනවා කියන්නේ ඔයා අවසන් මහා තරගෙ සිටිය යුතුමයි.... ❤❤ දැනටම ඔයා තරුවක් වෙලා ඉවරයි මනුති නංගී.... ❤❤🥰🥰ඔය හැකියාව පරිස්සම් කර ගන්න.. ගොඩක් වටිනවා 🥺❤️❤️

  • @asankasanjeewa2082
    @asankasanjeewa2082 11 місяців тому +15

    How does she control her voice to this level at age 11... She is the best.. ❤️❤️

  • @menulimenuli1900
    @menulimenuli1900 11 місяців тому +13

    හරිම මිහිරි හඬක් දෝණි ඉදිරියටම යන්න ලැබෙන්න ඕනි .❤

  • @anandarohithakulatunga6515
    @anandarohithakulatunga6515 11 місяців тому +42

    එයා තමයි voice kids 2024❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @jenydisa6631
      @jenydisa6631 11 місяців тому +7

      Math hithannee👌👌👌❤

    • @dusha7589
      @dusha7589 10 місяців тому

      no that's Aslam

  • @prasaadnisal8827
    @prasaadnisal8827 11 місяців тому +8

    ඇත්තටම දක්ශයි අහන් ඉන්න ආස හිතෙන කටහඩක් තිනවා ගොඩක්.දුර යන්න පුලුවන් දුවේ ඔයාට 🙏🙏🙏

  • @rariyapperuma6777
    @rariyapperuma6777 11 місяців тому +6

    සිරස මාධ්‍යයටත් විනිශ්චය මණ්ඩලයටත් ස්තුතියි.සාධාරණ තේරීමක්.හරිම ලස්සනයි පුතේ.❤❤❤❤

  • @Abhimansanthush
    @Abhimansanthush 11 місяців тому +5

    එරන්දිවයි හේශානිවයි මතක් වුණා...❤කෝච් දුමාල් 🙏නංගි...ඔයත් මාරම ලස්සන ටම කිව්වා..හදවතටම දැනුණා..වයසත් එක්ක බලද්දි Excellent 🎉
    Edited-මේ කමෙන්ට් එක දැම්මෙ සින්දුව පටන් ගද්දි..අන්තිම කොටස කියද්දි මගේ ඇස් උඩ ගියා..

  • @Nuwancoversong
    @Nuwancoversong 9 місяців тому +2

    Ammoo.🥺🎧❤️❤️

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 11 місяців тому +8

    දෙරන කරපු අසාධාරණයට මනුති අනිවාර්යයෙන් ෆයිනල් එනවාමයි ජයවේවා පුතේ

    • @R.M.N.T.Bandara
      @R.M.N.T.Bandara 11 місяців тому +4

      ඒක අසාධාරණයක් නෙවෙයි...සිහෙලිත් ගොඩක් talented girl කෙනෙක්...මනුති සිහෙලි අතරේ ලොකු තරඟයක් තිබ්බා...සිහෙලි 1 උනත් මනුති 1 උනත් ඒකේ වැරැද්දක් නෑ...🤘🤘🤘🤘

    • @dusha7589
      @dusha7589 10 місяців тому

      @@R.M.N.T.Bandara shell is an all rounder

    • @tharutv7103
      @tharutv7103 3 місяці тому

      ඇත්ත ​@@R.M.N.T.Bandara

  • @dilhanidilhani5761
    @dilhanidilhani5761 11 місяців тому +25

    Athi දක්ෂයි puthe, suba පැතුම්

  • @thisakyarathnayaka7477
    @thisakyarathnayaka7477 11 місяців тому +11

    Dr. Pradeep මනුති නංගියාව කියන්න බැරි තරම් ලස්සනට Sing කරන්න පුරුදු කරලා තියනවා. අමරදේව මාස්ටර්ගේ සිංදුවක් මේ වයසට මෙහෙම කියනවා දැක්කම දැනෙන හැඟීම් විස්තර කරන්න අමාරුයි. Thank you Dr. Pradeep ❤❤නංගිට උණුසුම් සුබපැතුම්❤❤❤

  • @ChithraDewage
    @ChithraDewage 11 місяців тому +21

    සුපිරිම ගායනයක් දුෙවි ❤❤❤❤❤

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 11 місяців тому +3

    මම මේ ගීතය කීප වරක් ඇහුවා අනේ පැටියෝ තෙරුවන් සරනය් ඉතාම ලයාන්විතව ගැයුවා

  • @miltondarmapriya-fs3gc
    @miltondarmapriya-fs3gc 11 місяців тому +2

    ඇත්තටම හරිම ලස්සනයි නන්ගි...හරිම ලස්සන ගායනයක්.....අමරදේව ශූරීන්ගේ ඒ ශෘතියට පන පෙවුවා ඔයා....ඉස්සරහටම යන්න සුබ පතනවා...හරිම නිහතමානි ලමයෙක් ඔයා❤🎉❤

  • @madhavirajapaksha6365
    @madhavirajapaksha6365 11 місяців тому +7

    මනුති බබෝ ඔයා final යා යුතුමය්...ඊළඟට ඔයාගෙන් අහන්න ආසය් english or hindi song එකක්...❤❤❤❤

  • @sriyaniwijedeera9536
    @sriyaniwijedeera9536 4 місяці тому +2

    අති විශිෂ්ටයි දුව,කෝච් ප්‍රදීප්ට උත්තමාචාරය.

  • @AnuradhaSumudu
    @AnuradhaSumudu 4 місяці тому

    මාර ලස්සනයි නංගී ඔයා
    හදවතට දැනෙන්න ගායනා
    කරනවා මගේ සුභ පැතුම් 😍❤💕

  • @sammy59705
    @sammy59705 10 місяців тому +2

    Perfect pitching and beautiful singing. amazing! no words to describe the talent. I really admire Harshana's comment. A truly selfless gentleman and to coach Pradeep for his born talent in finding out the best song for the right child. these coaches are working tirelessly towards creating talent for future Sri Lanka.

  • @NekshikaPerera
    @NekshikaPerera 11 місяців тому +14

    හරිම ලස්සනයි දුවේ. ❤❤

  • @Chamilaudayangani1234
    @Chamilaudayangani1234 11 місяців тому +2

    Me thamai 2024 voice kid
    Congratulaions ධෝනි
    ලස්සනයි කියන්න වචන නෑ ආදරෙයි
    ඇස්වල කදුළු පිරිලා. Ahuva varagana මතක නෑ. කොච්චර ඇහුවත් අයෙත් අහන්න හිතෙනවා

  • @rariyapperuma6777
    @rariyapperuma6777 11 місяців тому +2

    කවදා ඇහුවත් ඇස් දෙකෙන් කදුලු පනිනවා දුවේ.හරිම ලස්සනයි.

  • @jagaja444
    @jagaja444 9 місяців тому +1

    පළවෙනි ස්ථානය 🎉

  • @jenydisa6631
    @jenydisa6631 11 місяців тому +5

    අතිවිශිෂ්ඨයි.දුවේ..ඇත්තටම දියමතියක් ඔබ..ජයවේවා පුතේ❤️❤️ ඔයා තමයි voice kids 👑 ගන්නේ ජයෙ ජයම වේවා..❤❤❤👑👑👌👌🙏🙏

  • @asankawanigasekara5577
    @asankawanigasekara5577 11 місяців тому +3

    දියමන්තියක්, අනාගතය පැහැදිලි, ගිය ආත්මයේ පුරුද්ද. ගායනා කරනව නොවේ, ගායනා වෙනව ඉබේටම.🎉🎉🎉
    අනාගතය සුබයි.❤❤❤

  • @neelralapulperera6453
    @neelralapulperera6453 9 місяців тому +2

    Best singer ever performed

  • @shehan2875
    @shehan2875 11 місяців тому +2

    Marama lassn voice ekk mn meyawa aduragaththe akaasaye kurullo geethayen marama lassny ❤

  • @ChamindaAvf
    @ChamindaAvf 11 місяців тому +1

    ,, හරිම ලස්සනයි! දු වෙි මෙවැනි දරුවන් අපේ රටට!! වාසනාවක් මම පුතාගේ අනාගතයටඅාශිර්වාදයක්ම වෙිවා!!

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 10 місяців тому +1

    God blessed you duwa. Very nice your song, Congratulations🙏💖💖💖

  • @suraweerarishani6955
    @suraweerarishani6955 9 місяців тому +1

    අම්මෝ.... මාර ම ලස්සනයි....❤❤❤

  • @sithagaminsitha
    @sithagaminsitha 11 місяців тому +50

    අතිදක්ෂ ගැයුමක් බුදු සරණයි❤

  • @NisansalaChali7-zd3wl
    @NisansalaChali7-zd3wl 11 місяців тому +2

    Marama talent..... Matath aduna sinduwa ewara weddi. Weldone mage duwe

  • @medhawijesiriwardhane
    @medhawijesiriwardhane 11 місяців тому +7

    අනුරාධපුරයට ආඩම්බරයක ලොවටම අයිති වස්තුවක් ජය

  • @mangalikabandara2281
    @mangalikabandara2281 11 місяців тому +4

    Manuthi was previously sang in Derana Little Star. She came second place singing Akasaye Kurullo. Even that day she sang very beautifully and correctly. But she didn't get a proper judgement on that day. Anyway, you have proven that you are a great singer. Keep it up. Bless you!!!

  • @d.s.sampathd.s.s2221
    @d.s.sampathd.s.s2221 10 місяців тому +2

    වචනයේ පරිසමාප්තියෙන්ම ගායනය කියන්නෙ මේකට....❤

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 11 місяців тому +11

    ඉතාමත් මිහිරි හඬක්. සමහර කෝච්ලටත් බැහැ මේ තරම් ලස්සනට ,නිවැරැදිව ගායනා කරන්න .එතරම් අමාරු ගීතයක් .

  • @zeenathcarrim
    @zeenathcarrim 11 місяців тому +4

    And Natasha you look great for this dress n yestrdays one too. Keep it up. Love u. .

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 11 місяців тому +7

    හරිම ලස්සනයි පුතේ බුදුසරණයි ❤🎉

  • @wisdomwave2024
    @wisdomwave2024 11 місяців тому +9

    හරිම ලස්සනයි දුව❤❤❤

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 11 місяців тому +4

    හරිම ලස්සනයි පුතේ යහපතක්ම වෙීවා 🌹🌹🌹🌹🌷🌺🥀🧡🩷🧡🧡🧡🧡🌾💐💐🌾

  • @jeromesteve349
    @jeromesteve349 11 місяців тому +2

    Did listen for many times by now and you will be a real star days to come

  • @coolboy7119
    @coolboy7119 11 місяців тому +8

    ශාස්ත්‍රීය ගායනයක්.. දක්ෂ දරැවෙක්

  • @inokaudayangani365
    @inokaudayangani365 11 місяців тому +6

    What a voice ❤
    She was in derana little star and as I can remember she was the winner or 1st runner up

  • @adtsoundslab
    @adtsoundslab 11 місяців тому +2

    අති විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් දුවේ.. ඇස්වලට කදුළු ආවා..

  • @oshadhawijerathna3382
    @oshadhawijerathna3382 11 місяців тому +2

    ඇස් වලට කදුලු එනවා එ ගායනයට 🥺🥺🥺🥺. 🥰🥰🥰🥰

  • @MaliJayasooriya
    @MaliJayasooriya 11 місяців тому +2

    Lassanama voice ekak.....kiyanna vachana na....sinduva ahapu vaara bohomai....bs❤❤❤

  • @rubilehossan5356
    @rubilehossan5356 11 місяців тому +3

    Mechchara amaru senduwak harema pahasuwrn gayanakara lassanay Maneka good job Kandy ayesha🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🇯🇴

  • @sachinifernando6179
    @sachinifernando6179 11 місяців тому +12

    කියන්න වචන නැහැ... ❤
    ජයෙන් ජයම වේවා...❤

  • @bandara153
    @bandara153 11 місяців тому +2

    අනෙ අම්මේ ඒ හඩ..❤❤❤ අනේ කිසිම අතුරක් වෙන්න නම් එපා දෝනී.❤

  • @navodininavodini4754
    @navodininavodini4754 10 місяців тому

    Wow she is an excellent brilliant singer,she should be the winner.amazing singing.wish you all the best daughter 🎉

  • @DIMOXIST
    @DIMOXIST 11 місяців тому +3

    Beautiful දුව .අනර්ඝ ගැයුමක්

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 11 місяців тому +9

    මගේ ෆ්ස්ට් ඔයා තමා😢😢😢❤❤❤❤❤❤

  • @surangaranmohotti9717
    @surangaranmohotti9717 11 місяців тому +11

    Meya Derana little star anu sooratawaya dinapu lamayek mata mataka vidihata❤

  • @medagedaras
    @medagedaras 11 місяців тому +5

    අතිවිශිශ්ට ගායනා වක් සුභ පැතුම් 💖

  • @ramyaneligama6756
    @ramyaneligama6756 11 місяців тому +3

    අනේ පුතේ......, මේ චූටි වයසට මොන කටහඬක්ද? ❤❤❤
    මොන ලස්සනක්ද?
    තෙරුවන් සරණයි ! පුතේ.......
    ඉදිරියටම යන්න සුභ ප්‍රාර්ථනා !!!

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 11 місяців тому +1

    ගොඩාක් ලස්සනයි .මනුති.දුවේ.❤️🙏

  • @WilliamSamarasinghe
    @WilliamSamarasinghe 11 місяців тому +5

    Mey " Niwana " gena kiyana jathiye maha gamdharwayanange , athi vishista , sugayanayak ...!!!
    Manuthi duwa A sandaha genawa artha kathanaya athi visistayi ...!!!
    All the best Manuth duwa & cauch Predeep ...!!!

  • @ashathilakarathna6617
    @ashathilakarathna6617 9 місяців тому +1

    Um crying🥺❤️ she has a magical voice

  • @dewnihansi3026
    @dewnihansi3026 11 місяців тому +87

    What a voice💗🥺

  • @mahindarodrigo4144
    @mahindarodrigo4144 11 місяців тому +6

    Hay! that was a pretty performance.... enjoyed it from far away Canada ???

  • @Upeksha_Senavirathna
    @Upeksha_Senavirathna 11 місяців тому +5

    භාවනාවක් මගෙ පුතේ..❤🎉 ඉදිරියටම යන්න ඕනි.. 😊

  • @UdayanthiHerath
    @UdayanthiHerath 11 місяців тому +15

    රජරට කෙල්ලෙක් ❤😊 ලස්සනයි නගෝ ❤💞

  • @KushaniKawshalya-ci8xn
    @KushaniKawshalya-ci8xn 11 місяців тому +3

    ඉහලම තැනකට එන තරුවක් ❤🥺♥️

  • @icgwd9788
    @icgwd9788 7 місяців тому

    කෝචි ප්‍රදීප් පුතේ ඔයාට බුදු සරණයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු කියල මම සවුදි අරාබියේ 🙏🙏🙏🙏👍👍👍👍👍🌹🌹🌹🌹🌹❤❤❤❤❤