Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාටත් ගොඩාක් ආදරෙයි ❤❤❤❤
Harima lassanai. Mamath mage garden aka lassanata thiyagannawa. Oyage garden aka taram lassana ne. ❤
❤❤❤❤❤❤
Beautiful garden
Thank you ♥️
අනේ හරිම ලස්සනයි .බලන්න බලන්න ආසයි.ඔය වගේ පරිසරයක ජීවත් වෙන ඔයා හරිම වාසනාවන්තයි
❤❤❤❤❤
❤
Harima lssanai mulu garden ekama hodata eka widiyo ekakin pennannako🥀🥀🥀🥀
ලගදිම දවසක අරන් එන්නම්කො❤❤
Lassanaii
🥰
මට සතුටුයි ඔයා වගේ ස්වබාව සෞන්දර්යට අාදරේ මිතුරියක් ලැබීම ගැන.තව ඉදිරියටත් අප සමගම රැඳෙන්න නංගි.හරිම ලස්සන වටපිටාවක්
Thank you ♥️ අක්කේ ආදරෙයි ❤❤
♥️❤♥️
ගොඩා..... ක් ලස්සනයි 🌹
හරිම ලස්සන යි.......❤
Godak lassana oyage garden eka thawath Malin pirewaMatath adahas gannawa oyage waththen mage garden ekatath🌹🌹
කොච්චර හොදද ❤❤
❤❤❤❤
Akki athkam nirmanayak kiyala dennako.🎉🎉🎉
ගේන්නම් ❤
Au bowan dear.lassana tanak.❤❤❤
ආයුබෝවන් ❤
Lassanai akke.eth vidio eka ikmanata iwara wenawane.oyage mal tika,ewa hadala thiyena vidiha godakwela dakinna asai mamanam.theruwan saranai akke❤
Very nice ❤❤❤❤❤
ඔය සවභාවික වින්දනේ අසිරිය තරම් මිහිරක් තියේවිද අපිට ජිවත් වෙන්න ආසහිතෙන නේද සාරා.....ඔයාගේ බිගෝනියාස් පැල ගොල්ලවගේමයි මගේ උයනේඑක්පැත්තකඅඹරුක් සෙවණ .......ලස්සනම ලස්සනයි සාරා මගේ පොඩිනෑනත් සාරා ඉතිංඔයත් මට හුරුයි වගේ........
ආදරෙයි ...ආදරෙයි ...❤
Godak lassanai aunty oyage garden eka..thawath dawasaka kiyala denna ara cusion eka hadana widiya.oyage duwage room eke thibbe..❤
හරි පුතේ මම දවසක ඒකත් කියලා දෙන්නම් කෝ ❤
හරිම ලස්සනයි ඩියර්. ❤❤❤
❤❤❤❤❤❤❤❤
@@asokakularathne5653 ♥️
Miss mashaallah lassanai oyage garden 1ka.oya hari vidihata maintain karanawa.ahata cool wenawa oyage garden 1ka balanadi ❤❤❤
හරිම ලස්සනයි අනේ...ඔයාගෙ බිගෝනියාස් ටික ලස්සනට තියනවා..මාතලේ සීතල තියනවා නේද..ගහකොළ ලස්සනට හැදෙනවා..
Thank you ♥️ මාතලේ අව්ව වැස්ස සමාන දේශගුණයක් තියෙන්නේ
Akki lassanai video ekka.akki Kandy walada enne.❤❤❤
මම මාතලේ ❤
Harrima Lassanai 🎉❤🎉
Harima lassanae oyage watte matath puluwan dawasama unath gaskolan akka enna othana palaluth atawa gatthanang harima feeling akak thiyewi
👍❤❤❤❤
මගේ දුවත් සාරා.... එයා ඒ නිසා හරිම ආසයි ඔයාගේ වීඩියෝස් වලට.... එයා කියන්නෙ සාරා ආච්චි කියලා 😁😁
හම්.....😁❤❤❤
Obathumiyge gama , palatha koheda?lassani mama harrima kemeththen beluwa theruwan saranai 😊😊🌷🌷🌷🌷🌹🌹
මම මාතලේ ඔයාට තෙරැවන් සරණයි❤
Its very beautiful.ape hitath nivenawa.how do u grow begonias like that.dane pohora monada.tks a lot😅🎉
ගොම පොහොර ❤
ඔයාගෙ බාත් රූම් එකත් පෙන්වන්න දවසක .හරි ම ලස්සන වීඩියෝ ඔයා ගේන්නෙ.මට හිතා ගන්න බෑ ඔයා මේව කොහොම කලාද කියල
පස්සෙ දවසක ඒකත් ගේන්නම් ❤❤❤❤
බොහොම ස්තුතිය
Duwa rosapata.malwala nama kiyanawada?
මමත් ගොඩක් මල් වල නම දන්නෙ නෑ ඔය අහන්නේ Petunia වෙන්න ඇති ❤
Begonia wassata mokuth wannada.awaga mul ekmanin kudu wanna ai.ana awa hadana widiya kiyala danna please
ඒ ගැන දවසක කියලා දෙන්නම්කෝ❤
Malpala vikunannadda akke
නැනෙ ❤
Dan dawas kipekata kalin thamai oyage video ekak ahamben dakke. Dan video ekin eka balana gaman inne. Puduma tharam lassanai. Duwagena awith mal pala tikak illagena yanna tharam hithenawa..... ❤
ආවොත් ඉතිං දෙන්නම් ❤❤
Sister oyaa daana Pohora warge mokadda plants walata ?
ගොම පොහොර දාන්නෙ ❤
Akke me koheda? Nuwara wage
මාතලේ ❤
Ada thamai channal eka dakke ahmmben sub kala ❤❤
Thank you for watching 🥰දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗
Kawadawath dalla nathi mal walak dakka green and mero on wage eka mokadda wena vidio ekakin eka gana kiyanna
Hrima lassanai❤.akka mn oyata FB msj kalane.4tos tikak
හරි ෂෝක්නෙ නංගී ♥️ නිකන් ඉන්න වෙලාවට මොනවා හරි කරන්න එතකොට තව අලුත් අදහස් එනවා .
❤❤
ඔයාටත් ගොඩාක් ආදරෙයි ❤❤❤❤
Harima lassanai. Mamath mage garden aka lassanata thiyagannawa. Oyage garden aka taram lassana ne. ❤
❤❤❤❤❤❤
Beautiful garden
Thank you ♥️
අනේ හරිම ලස්සනයි .බලන්න බලන්න ආසයි.ඔය වගේ පරිසරයක ජීවත් වෙන ඔයා හරිම වාසනාවන්තයි
Thank you ♥️
❤❤❤❤❤
❤
Harima lssanai mulu garden ekama hodata eka widiyo ekakin pennannako🥀🥀🥀🥀
ලගදිම දවසක අරන් එන්නම්කො❤❤
Lassanaii
Thank you ♥️
❤
🥰
මට සතුටුයි ඔයා වගේ ස්වබාව සෞන්දර්යට අාදරේ මිතුරියක් ලැබීම ගැන.තව ඉදිරියටත් අප සමගම රැඳෙන්න නංගි.හරිම ලස්සන වටපිටාවක්
Thank you ♥️ අක්කේ
ආදරෙයි ❤❤
Thank you ♥️ අක්කේ
ආදරෙයි ❤❤
❤❤❤❤❤❤
♥️❤♥️
ගොඩා..... ක් ලස්සනයි 🌹
Thank you ♥️
හරිම ලස්සන යි.......❤
❤
Godak lassana oyage garden eka thawath Malin pirewa
Matath adahas gannawa oyage waththen mage garden ekatath🌹🌹
කොච්චර හොදද ❤❤
❤❤❤❤
❤
Akki athkam nirmanayak kiyala dennako.🎉🎉🎉
ගේන්නම් ❤
Au bowan dear.lassana tanak.❤❤❤
ආයුබෝවන් ❤
Lassanai akke.eth vidio eka ikmanata iwara wenawane.oyage mal tika,ewa hadala thiyena vidiha godakwela dakinna asai mamanam.theruwan saranai akke❤
❤❤❤❤
Very nice ❤❤❤❤❤
Thank you ♥️
ඔය සවභාවික වින්දනේ අසිරිය තරම් මිහිරක් තියේවිද අපිට ජිවත් වෙන්න ආසහිතෙන නේද සාරා.....
ඔයාගේ බිගෝනියාස් පැල ගොල්ල
වගේමයි මගේ උයනේඑක්පැත්තක
අඹරුක් සෙවණ .......ලස්සනම ලස්සනයි සාරා මගේ පොඩිනෑනත් සාරා ඉතිංඔයත් මට හුරුයි වගේ........
ආදරෙයි ...ආදරෙයි ...❤
Godak lassanai aunty oyage garden eka..thawath dawasaka kiyala denna ara cusion eka hadana widiya.oyage duwage room eke thibbe..❤
හරි පුතේ මම දවසක ඒකත් කියලා දෙන්නම් කෝ ❤
හරිම ලස්සනයි ඩියර්. ❤❤❤
Thank you ♥️
❤❤❤❤❤❤❤❤
@@asokakularathne5653 ♥️
Miss mashaallah lassanai oyage garden 1ka.oya hari vidihata maintain karanawa.ahata cool wenawa oyage garden 1ka balanadi ❤❤❤
Thank you ♥️
හරිම ලස්සනයි අනේ...ඔයාගෙ බිගෝනියාස් ටික ලස්සනට තියනවා..මාතලේ සීතල තියනවා නේද..ගහකොළ ලස්සනට හැදෙනවා..
Thank you ♥️
මාතලේ අව්ව වැස්ස සමාන දේශගුණයක් තියෙන්නේ
Akki lassanai video ekka.akki Kandy walada enne.❤❤❤
මම මාතලේ ❤
Harrima Lassanai 🎉❤🎉
Thank you ♥️
Harima lassanae oyage watte matath puluwan dawasama unath gaskolan akka enna othana palaluth atawa gatthanang harima feeling akak thiyewi
👍❤❤❤❤
මගේ දුවත් සාරා.... එයා ඒ නිසා හරිම ආසයි ඔයාගේ වීඩියෝස් වලට.... එයා කියන්නෙ සාරා ආච්චි කියලා 😁😁
හම්.....😁❤❤❤
Obathumiyge gama , palatha koheda?lassani mama harrima kemeththen beluwa theruwan saranai 😊😊🌷🌷🌷🌷🌹🌹
මම මාතලේ
ඔයාට තෙරැවන් සරණයි
❤
Its very beautiful.ape hitath nivenawa.how do u grow begonias like that.dane pohora monada.tks a lot😅🎉
ගොම පොහොර
❤
ඔයාගෙ බාත් රූම් එකත් පෙන්වන්න දවසක .හරි ම ලස්සන වීඩියෝ ඔයා ගේන්නෙ.මට හිතා ගන්න බෑ ඔයා මේව කොහොම කලාද කියල
පස්සෙ දවසක ඒකත් ගේන්නම්
❤❤❤❤
බොහොම ස්තුතිය
Duwa rosapata.malwala nama kiyanawada?
මමත් ගොඩක් මල් වල නම දන්නෙ නෑ ඔය අහන්නේ Petunia වෙන්න ඇති ❤
Begonia wassata mokuth wannada.awaga mul ekmanin kudu wanna ai.ana awa hadana widiya kiyala danna please
ඒ ගැන දවසක කියලා දෙන්නම්කෝ
❤
Malpala vikunannadda akke
නැනෙ ❤
Dan dawas kipekata kalin thamai oyage video ekak ahamben dakke. Dan video ekin eka balana gaman inne. Puduma tharam lassanai. Duwagena awith mal pala tikak illagena yanna tharam hithenawa..... ❤
ආවොත් ඉතිං දෙන්නම් ❤❤
Sister oyaa daana Pohora warge mokadda plants walata ?
ගොම පොහොර දාන්නෙ
❤
Akke me koheda? Nuwara wage
මාතලේ ❤
Ada thamai channal eka dakke ahmmben sub kala ❤❤
Thank you for watching 🥰
දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗
Kawadawath dalla nathi mal walak dakka green and mero on wage eka mokadda wena vidio ekakin eka gana kiyanna
❤
Hrima lassanai❤.akka mn oyata FB msj kalane.4tos tikak
හරි ෂෝක්නෙ නංගී ♥️
නිකන් ඉන්න වෙලාවට මොනවා හරි කරන්න එතකොට තව අලුත් අදහස් එනවා .
❤❤
❤❤❤❤
❤