We Did A Cooking Vlog With A THAI Chef | Authentic Thai Recipes | Yash and Hass

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 910

  • @SandanuF
    @SandanuF 2 місяці тому +291

    Chef :- Explaining ingredients which can use for the dish
    Hass :- 🙋‍♂eggs ?
    🤦‍♂️😂 dude i love that energy ❤️

  • @hirumamenerapitiya
    @hirumamenerapitiya 2 місяці тому +305

    මට නම් 💯 ශුවර් මේ දෙන්නා කවදාහරි ලංකාවට ආවම සචිනිගෙයි , ඉසුරුගෙයි chatterbox program එකකට එනවා කියලා 🥹♥️

  • @Tharu_0707
    @Tharu_0707 2 місяці тому +192

    Octomber 1 දා Thailand වල උනු bus accident එකෙන් නැති උනු චූටි දරුවෝ ටිකටත් මතු උපන් ආත්මෙක මෙවන් විපතක් නොවේවා කියලා ප්‍රර්ථනා කරමු guys 🥺💗🙏🏻
    ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි යෂ් and hass 🌻

    • @helloworld-yi4yd
      @helloworld-yi4yd 2 місяці тому

      මටත් මෙයාලව තමා මතක් උනේ

    • @Oshiniapsara
      @Oshiniapsara 2 місяці тому

      ❤🥺

  • @tharushiishara6439
    @tharushiishara6439 2 місяці тому +135

    පාඩම් කරලා මහන්සි වෙලා එපා වෙලා ඉන්නකොට ඔයාලගේ වීඩියෝ එකක් දැක්කම මට හිතෙනවා කවදහරි මාත් මේවා Experience කරන්න ඕනි කියලා.. එතකොට ආයේ ගිහින් පාඩම් කරනවා.. ❤️❤️
    අදත් A/L අය මේ පැත්තට 😁😁

    • @Green-o9u
      @Green-o9u 2 місяці тому +2

      Math ehemai❤❤

  • @lovelygirl7530
    @lovelygirl7530 2 місяці тому +85

    ගැළපෙන අය හමු වෙනවා
    ඒක ලොවේ ස්වභාව...❤🌝❤️

  • @AnjaliMadushika-xj8ym
    @AnjaliMadushika-xj8ym 2 місяці тому +44

    හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ relationship එකක්😊❤

  • @GimhaniKoswaththa
    @GimhaniKoswaththa 2 місяці тому +33

    මං හිතුවෙ හොටෙල් එකෙන් රස්සාවක් හම්බෙයි කියලා.. chef hass & chef yash ❤❤❤❤❤❤❤❤❤

  • @chathuminikoshila8533
    @chathuminikoshila8533 2 місяці тому +18

    අනේ අද නම් මරූ❤ හස් අයියා ඉන්නේ කොතනද එතන ඉතින් සුපිරි 😁❤️
    වැඩ ගොඩක් අස්සේ ඔලුව නිදහස් කර ගන්න පුළුවන් හොදම දේ අක්කිගෙයි අයියාගෙයි video එකක් බලන එක .... thank you දෙන්නටම ගොඩාරියක් ❤😘

  • @Lominivlogs
    @Lominivlogs 2 місяці тому +35

    ඔයාලගෙ channel එකෙන් video එකක් upload කරා කියලා Notification එක ආවත් හිත පිරෙනවා 🫶🫂💫 පිස්සු හොල්මන් දෙකක්❤️

  • @nuwansenarathna3139
    @nuwansenarathna3139 2 місяці тому +51

    චෙෆා මුලින් full serious පටන් ගත්තේ.... video එක අන්තිම වෙද්දි dial එකත් හෂ් & යෂ් ගේ vibe එකේ 😂😊

  • @hashinideepashika1851
    @hashinideepashika1851 2 місяці тому +35

    මෙච්චර කාලයක් ඔයාලා දෙන්නගේ වීඩියෝ බැලුවට මේ පලවෙනි වතාවට තමයි comment එකක් දාන්නේ 😪
    Stress වෙලා ඉන්නකොට බලන්නෙම ඔයාලා දෙන්නගේ වීඩියෝස් විතරයි ❤️❤️ හිතට මාරම සතුටක් ඒක , ඔයාලා දෙන්න දැන් පිස්සුවක් ❤️
    My FV couple love you yash and hass ❤️😍

  • @Kavihari.-2004
    @Kavihari.-2004 2 місяці тому +4

    අනේ යශ් පැංචි එන්න එන්නම ලස්සනයි 🥺 අද video eka හරිම ලස්සනයි 🥺💕ආදරෙයී..........

  • @ChamathdarSHana
    @ChamathdarSHana 2 місяці тому +129

    AL වලට පාඩන් කරන ගමන් ගෙදරින් බැනුන් අහ අහ දාපු ගමන් මේ වීඩියෝ එක බලන මා වැනි අය සිටීද😊 හැමාදාමත් ආදරෙයි අක්ක අයියා දෙන්නටම❤❤❤

  • @ashwingunathilaka
    @ashwingunathilaka 2 місяці тому +13

    අපිට උගන්නන චෙෆ් ඔය වගේමයි...ගුරුවරු කියන්නෙම දෙමව්පියෝ වගේ කියනවනේ 😍❤️

  • @Kushanikariyawasam-v9b
    @Kushanikariyawasam-v9b 2 місяці тому +17

    යශා මුලින්ම Cooking Vlog එකක් කියපු හැටි තමා මරු😂😂

  • @nimmihimaya5760
    @nimmihimaya5760 2 місяці тому +1

    මං මගේ ජිවිතේට youtube එකේ කාගෙවත් vlogs බලපු කෙනෙක් නෙමෙයි.මුලින්ම ඔයාලා දෙන්නාගේ vlogs බලන්න ගත්තහම හස් අයියගේ කෝලම් මට set උනේ නෑ.. ඒ උනාට randomly දවසක් ඔයාලා දෙන්නාගේ vlog එකක් බැලුවා campus එකේ exam ඉවර වෙලා නිවාඩුවට ගෙදර ආවට පස්සේ.. OMG 🥹 මට දැං ඔයාලා දෙන්නව පෙන්නේ මගේම ගෙදර අය වගේ hass ගේ කෝලම් හරිම ආදරේ හිතෙනවා. මං කවදාවත් හිතුවේ නෑ කාගෙවත් vlogs බලන්න මං මෙච්චර කැමති වෙයි කියලා.. ඔයාලා දෙන්න විස්වාස කරන එකක් නෑ මං කෑම කන හැම වෙලාවකම ඔයලාගේ vlogs බලන්වා.. එක vedio එකක් මම පනස් වතාවකට වඩා බලලා ඇති. මං මෙහෙම youtube එකේ comment එකක් දාන පලවෙනි වතාව. මාරම ආදරෙයි ඔය දෙන්නට 🥹❤ මට විස්වාස කරන්න බෑ මගේ හිතේ එච්චර ආදරයක් ඔයාලා දෙන්නට කොහොම ඇති උනාද කියලා. To be honest ඔයාලා දෙන්නා ලංකාවට ආවොත් මට අනිවාරෙන් හම්බෙන්න ඔනේ අනේ.. මට කියන්න ඔනේ මට ඔයාලා දෙන්නව කොහොමද දැනෙන්නේ මං ඔයාලා දෙන්නට කොච්චර ආදරෙයිද කියල 🥹

  • @MONSTIEZ_Off
    @MONSTIEZ_Off 2 місяці тому +8

    දැන් එහෙනම් අපිට තායි cooking vlog එකක් එහෙම අරන් එන්නකෝ යෂ් අක්කී ❤❤❤ හසි අයියාටත් help වෙන්න පුලුවන් නේ ❤❤❤❤❤

  • @vidhupanethmini6082
    @vidhupanethmini6082 2 місяці тому +1

    අද නම් මරු අනේ 😻💗 chef මුලින්ම පට්ට serious පස්සේ හැබැයි අන්තිම වෙනකොට chefath හසීලාගේ vibe එකේ...හරිම ශෝයී අදත් මාර ෆන් අනේ...😻 වෙනදා වගේම හරිම ආදරෙයි හැමදාමත් යශ් පැංචි & හසී මොටා 😻💗🫂

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 місяці тому +8

    හැමදාම වගේ ආතල් සාගරයයි...😂❤ හලිම ශෝයි අනේ ඔය දෙන්නා...😘😍ආදරෙයි දෙන්නටම ගෝඩාලියක්...❤❤❤

  • @bhagyaanjali9190
    @bhagyaanjali9190 2 місяці тому +6

    පරක්කු උනා ගොඩක් 😢 හරිම ලස්සනයි ❤ඉක්මනටම තව වීඩියෝ එකක් ගේන්න 🥺😍 ආදරෙයි ❤

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 2 місяці тому +7

    Vidio එක මරු හැමදාවත් වගේ ආදරෙයි yash & hass 🩷🩷 ❤️😍

  • @SNW-z5e
    @SNW-z5e 2 місяці тому +1

    මේ ලෝකේ හැමෝටම මේ වගේ ආදරයක් ලැබෙන්න ඕනේ ❤️💐 yash & hash adrei denntama 💝💐

  • @DewminiBandara-l6u
    @DewminiBandara-l6u 2 місяці тому +8

    පිස්සු කෝලන් දෙක. ආදරෙයි අනේ ඔයාලට. 🥰❤️

  • @GreshaniKawidya-bx5hm
    @GreshaniKawidya-bx5hm 2 місяці тому

    ජිවිතේට ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් ආදර්ශමත් දෙන්නෙක්...... ❤️✨ මොන දේ නැතත් සතුටින් ඉන්න ඉගෙන ගන්න පුලුවන් ⚡

  • @LioNKooLa
    @LioNKooLa 2 місяці тому +7

    Waiting for this❤ adarei dennatama,😘

  • @cocotv-sinhala6116
    @cocotv-sinhala6116 2 місяці тому +2

    මමනම් කැමතියි yash පැංචී hasi මොටයි මේ හදපු කෑම ටික ආයෙත් ගෙදර ගිහින් හදනවනම්...❤❤❤😊

  • @ThamashaVidushini
    @ThamashaVidushini 2 місяці тому +5

    අම්මෝ මේ ව්ඩ්යෝ එක දානකල් හිටියේ අනේ... මං හර්ම ආසායි අක්කාගෙයි අයියාගෙයි ව්ඩ්යෝ බලන්න අනේ.. අක්කායි අයියායි හරිම ෂෝයි අප්පා..හැමදාම සතුට්න් පරිස්සමින් ඉන්න බුදු සරණයි ..ආදරෙයි ❤❤❤

  • @ShenaliKoshila-hw5pk
    @ShenaliKoshila-hw5pk 2 місяці тому

    Marama happy video eka balala iwara wenakota thanks dr❤hemadama sathutin inn oya dennath adarei ❤❤❤

  • @chamodisumuduchaya
    @chamodisumuduchaya 2 місяці тому +4

    ආදරෙත් හරි ලස්සනයි ❤ හරිම කෙනා ජීවිතේට ලැබුනහම ❤

  • @chalanimandara2614
    @chalanimandara2614 2 місяці тому

    Sticky rice pudding එකේ මල්ලි වගේ ....😂😂😂😂😂 ඒක මරු hass . ඔය දෙන්න මාර maching couple එකක්. ඔය දෙන්නගෙ ජීවිතේ පුලුවන් උපරිමයෙන් ඔය දෙන්න විදිනවා ..😊😊😊😊😊හැමෝටම ඒ පින අයියේ අක්කේ. දෙන්නම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ... ආදරෙයි හැමදාම ඔය දෙන්නට ❤❤❤❤❤❤❤❤🥰🥰

  • @dihanisilva-qz9sl
    @dihanisilva-qz9sl 2 місяці тому +13

    හසියා දස්සයා... 😂😂😂❤❤❤❤
    ආදරෙයි දෙන්නටම... ❤❤❤❤

  • @chamodidilshara6877
    @chamodidilshara6877 2 місяці тому +1

    Chef ශෝක් හරිම හොද අය වගේ එයාලා 🥰❤️‍🩹 ආදරෙයි දෙන්නටම 🥰

  • @ChamathdarSHana
    @ChamathdarSHana 2 місяці тому +2

    දෙන්න හැමදාම සතුටින් ඉන්න මාර විනෝද දෙන්නෙක් අනේ ඔයාලා🎉❤❤❤

  • @chathurimadushika3393
    @chathurimadushika3393 2 місяці тому +1

    Hass chef gen eggs demmakida ahaddi chef ge reaction maru....me vlog akath godak lassanai ...adarei yash & hass.🥰🥰🥰

  • @GEMING_SIGMA_Yt
    @GEMING_SIGMA_Yt 2 місяці тому +6

    අලුත් vlog එක දනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ❤️❤️❤️❤️

  • @rave_yaze6831
    @rave_yaze6831 2 місяці тому +1

    hasi mota nam marama funny,soup 1katath egg danna puluwanda ahanawa
    chefath full confiused 😂🤣
    yash panchith niyamay🥰🥰
    hamoma hoyanne me wage relationship 1k thamay,oya denna nam kiyala wedak ne❤❤❤
    harima adarneeyay,harima sathutuy💓💓💓

  • @Wildbeuty
    @Wildbeuty 2 місяці тому +6

    මේ ඩබලනම් අපිව පිස්සු වට්ටනව දෙයියනේ 😫❤️💫

  • @ChamoDiary
    @ChamoDiary 2 місяці тому

    හැමදාමත් කියනවා වගේ ඔයාලා ඔයාලගේ comfort zone එකේ මාර විදිහට ජීවිතේ enjoy කරනවා ..ඒවගේම තමයි ඒක දෙන්නට දෙන්නා අතරෙ තියෙන ආදරේ ඒ බැදීම ගැන කියන්න වචන නෑ ..ආදරෙයි ඔයාලට හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..

  • @Lahiriabimani-L5
    @Lahiriabimani-L5 2 місяці тому +8

    hass- I love eggs❤😂😂
    eggs nm hasi mota thamai😂❤adareii dennatama💗😭

  • @GimhaniGamage-rd4oz
    @GimhaniGamage-rd4oz 2 місяці тому

    යශෝදා අක්කි මාරම ලකී ❤
    හසිත අයියගෙ ආදරේ ලබන්න .........❤
    ඔය දෙන්නගෙ ආදර කතාව තවත් ලස්සන වෙන්න කියල මං විශ් කරනව ❤🙏💓

  • @hirunisenaya2024
    @hirunisenaya2024 2 місяці тому +2

    Vlog එක දානකන් බලන් හිටියේ👀. මේ videos බලන හැමෝටම අනාගතේ මේ දෙන්නා වගේ ගොඩාක් සතුටින් ඉන්න ලැබේවා කියලා wish කරනවා💗🥺. ආදරෙයි යෂ් පැංචි & හසි මොටා🫶🏻😍

  • @KaveeGirl-j2s
    @KaveeGirl-j2s 2 місяці тому

    මං කලින් ඔය දෙන්නගෙ විඩියො බලල තිබ්බෙ නැ...යාලුවෙක් ඉස්ටේටස් දාල තිබ්බම එයා කිව්ව ලස්සන දෙන්නෙක් කියල...මේ ලගක ඉදන් බලන්න පටන් ගත්ත...මාරම පිස්සුවක් දැන් 👉👈 විඩියො එකක් එනකං බලන් ඉන්නව...😊❤ සතුටින් ඉන්න ❤

  • @NithyaKavindi-b2o
    @NithyaKavindi-b2o 2 місяці тому +2

    Akki and ayya oylge lifestyle ek nm aththatama enjoy aadreiii oyl denntm god bles you ❤

  • @DimuthSilva-b5u
    @DimuthSilva-b5u 2 місяці тому +1

    වීඩියෝ එක දානකම්ම හිටියා.☺️මම දැකපු funny and lovely කපල් එක.සතුටින් ඉන්න හැමදාම .දෙන්නටම ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි.ඔයාලගෙ වීඩියෝ ඔක්කෝම බලලා තියෙන හින්දා කම්මැලි නැහැ.ඒවම ආයේ ආයේ බලනවා.💗කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. පරිස්සමෙන් ඉන්න දෙන්නාම

  • @brightshadow109
    @brightshadow109 2 місяці тому +4

    Hass:- what about eggs
    chef:- 👀
    (No eggs No life 🍳🥚😂😂)

  • @Sewwandiwijayanayaka37
    @Sewwandiwijayanayaka37 2 місяці тому +1

    Woooow ! දැන් යශ් පැංචී හසි මොටයි චෙෆ්ලා ♥️🥺🥺ආදරෙයි ඉතින් ඔයාලා දෙන්නටම 🥺♥️✨

  • @anodyaarangala
    @anodyaarangala 2 місяці тому +14

    Presentation අතින් හස්ට ලකුණු යනවා. හැබැයි taste එක අතින් යෂ්ට තමයි ලකුණු යන්නේ😂❤❤❤❤

  • @Tharu_0707
    @Tharu_0707 2 місяці тому +1

    ඔයාල ඉතින් කකා බිබී සතුටින් ඉන්නකෝ 😒 අපි මෙහෙ ඔයාල දිහා බලන් ඔයාල වගේ වෙන්න plan කරනව ❤️🥺 අනේ ආදරෙයි ඔය දෙන්නටම ❤️

  • @shakeelaliyanage4873
    @shakeelaliyanage4873 2 місяці тому +66

    ලෝක ලමාදින තෑග්ගට thankyou ❤🎉.😂දානකන් බලන් හිටියේ❤

    • @YashandHass
      @YashandHass  2 місяці тому +8

      ❤️🫶🏻🫶🏻🫶🏻

  • @kumarishre857
    @kumarishre857 2 місяці тому +3

    හසීමොටා presentations is so good😍🌸❤️well done to u both😘🌹

  • @yethminbinuka3796
    @yethminbinuka3796 2 місяці тому

    අක්කගෙයි අයියගෙයි වීඩියො එකක් එනකන් මන් ඇගිලි ගැන ගැන ඉන්නෙ 🥺💗 ඒ තරන් ඇඩිට් වෙල ඉන්නෙ පිස්සුවක් එකම එක තප්පරයක්වත් ඉස්කිප් කරන්නෙ නැතුව බලනවනම් බලන්නෙ ඔයාල දෙන්නගෙ බ්ලොග් විතරයි 🥺💗 ආදරෙයි යශ් ඇන් හස් අක්කි ඇන් අයිය🥺💗

  • @isurikaushalya2002
    @isurikaushalya2002 2 місяці тому +3

    කලින් Vlog එක බලල සෑහෙන්න කාලයක් ගියා වගේ අනේ. අලුත් Vlog එක දානකන් බලන් හිටියෙ ❤️🥰

  • @ShehanSanthush-t4i
    @ShehanSanthush-t4i 2 місяці тому

    ආතල් ❤️❤️ මුලිං ඔයාලා සෙට් නෑ දැං නං බලනවා අනිවාරෙන්ම. මොකද ඔයාලා කියන්න තියන දේ කරන්න තියන දේ සෝබන නැතුව කියනවා කරනවා i lv that one❤️

  • @OshadhaThennakoon-fn4ct
    @OshadhaThennakoon-fn4ct 2 місяці тому +6

    1st viewer😌💗

  • @sajananathashi3162
    @sajananathashi3162 2 місяці тому

    ඔයාලා දෙන්නටනම් කවදාවත් වරදින්න එපා අනේ. මන් ගොඩාක් ගොඩාක් ආදරෙයි අක්කිටයි අයියාටයි❤😊❤❤❤❤❤❤❤❤❤😊❤❤❤❤❤❤❤❤❤😊❤

  • @kookiegurl
    @kookiegurl 2 місяці тому +5

    Exam නිසයි පොඩි පොඩි ප්‍රශ්න නිසයි හොදටම stress වෙලා ඉන්න වෙලාවක අලුත් vlog එකේ notification ඇවිත් තිබුන දැක්කම දැනුන සතුට 😌💗

  • @PiyumethmiWitharana
    @PiyumethmiWitharana 2 місяці тому +1

    ආදරේ සුන්දරයි❤ ඒක ඔප්පු කරේ ඔයාලා දෙන්නා.ආදරෙයි YH❤

  • @NimashaSithumini-nk4hz
    @NimashaSithumini-nk4hz 2 місяці тому +3

    අනේ ඔය දෙන්නා නම් පිස්සුවක් .ආදරේ ලස්සන වෙන්නේ මේ වගේ ආදරනිය මිනුස්සු හම්බුනහම ❤️🫂🥰

  • @shehanaMuthu
    @shehanaMuthu 2 місяці тому +1

    ane yasha kalin konde lassanai ane❤ video ekanam full chill ❤😂

  • @NivekaSithumini-cc3ve
    @NivekaSithumini-cc3ve 2 місяці тому +26

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavishaherath887
    @kavishaherath887 2 місяці тому +1

    Thank youu akki & ayya mona prashneka hitiyath oyala videos baladdi ewath amathaka weno ane 🙃🥰

  • @인천투나
    @인천투나 2 місяці тому

    Aththatama oyala dennagenam badeema athmeeya badeemak kiyalai mata oyalage vlogs baladdi hithenne.hamadama sathutin inna dennama ❤

  • @WaruniRasangika-r8m
    @WaruniRasangika-r8m 2 місяці тому

    වීඩියෝ එක නියමයිiiiiiiiiiiiiiiiiiii❤❤❤❤❤❤. වීඩියෝ එකක් බලන්න පටන් ගත්ත විනාඩියෙ ඉදන් අන්තිම වෙනකන් මූනෙ හිනාව තියෙනව අපිටත් නොදැනිම ❤❤❤. අනෙ අක්කි English හදාගන්න tips ටිකකුත් කියන්නකො❤

  • @K_A_V_I_1009
    @K_A_V_I_1009 2 місяці тому +1

    අනේ මග බලාගන හිටියෙ හැබැයි තව ටිකක් විඩියෝ එක දිග උනා නම් හොදයි 😪 හැමදාමත් වගේ අයියටයි අක්කිටයි ගොඩාක් ආදරෙයි 😘

  • @maheshamadubhashani2077
    @maheshamadubhashani2077 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤
    ඊළග vlog එකට ඕනෙ කැමති ඉංග්‍රීසි අකුරක් තෝරගෙන ඒ අකුරෙන් එන කෑම දවස පුරාම කන්න ඕනෙ.
    Plz yass and hass ❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SewwandiNilakshika
    @SewwandiNilakshika 2 місяці тому +2

    Video ekak danakm bln hitapumn wge thwth aya innod ❤ adrei denntm . Hmdm sathutin inn ayya akki 🫀🫶

  • @shalinidesilva3524
    @shalinidesilva3524 2 місяці тому

    Actually Hass's personality is excellent ❤❤❤ Love you both.... 💕💕

  • @SachiniKaushalya-b6y
    @SachiniKaushalya-b6y 2 місяці тому

    Lucky couple❤ බුදු සරණයි ඔය දෙන්නට

  • @user-rt1ee5uw5m
    @user-rt1ee5uw5m 2 місяці тому +1

    Oyala denna wage couple ekak innawa kiyanne Sri Lankanla widiyata marama loku adambarayak e wagema oyala denna harima cute ❤😊

  • @TharushiFernando-t2
    @TharushiFernando-t2 2 місяці тому

    Ada video ekath shok yash akki and hass aiya... 🤗💗 God Bless U Both 🤍🪄

  • @shashiniyomali378
    @shashiniyomali378 2 місяці тому

    Wenada wagema video eka lassani adareii 😘😘❤️❤️

  • @SenudiPerera-v1x
    @SenudiPerera-v1x 2 місяці тому

    Meka nam niyamai aahh...
    Love you two so much❤❤
    Matath shout out ekak dendooo🥰

  • @PrEtTyGiRl-rn9cw
    @PrEtTyGiRl-rn9cw 2 місяці тому

    දෙන්න ම නියමෙට cook කළා. A very good experience 🌷😍

  • @IreshaAlhakoonrajapaksha
    @IreshaAlhakoonrajapaksha 2 місяці тому

    Hash yash panchi inna thana.marama happy ake anoyh ayath.antimata chefwath ayalage patern akatama gattha.kohe mona kama tibunath ape hashata egg egg egg😂😂😂❤❤

  • @Chethiya.s
    @Chethiya.s 2 місяці тому +2

    අනේ ඔයාලා නම් පිස්සුවක්.❤ ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න😊

  • @ureshasamanmali4169
    @ureshasamanmali4169 2 місяці тому

    Ane godak dawas balan idiya vlog ekak dankan😢 balan idiya ta padu ne harima lassanai vlog eka 😊adrei oya denna tama ❤❤hamadama sathutin inna labewa🙏🏼💐

  • @dinithichamindi9846
    @dinithichamindi9846 2 місяці тому +1

    වීඩියෝ එක එනකන්මයි හිටියෙ❤ වීඩියෝ එක ලස්සනයි මරු 😁❤ ආදරෙයි දෙන්නටම❤ තව වීඩියෝ එකක් ඉක්මනින් ගේමු 😘❤

  • @NilanthiRathnayaka-r2z
    @NilanthiRathnayaka-r2z 2 місяці тому

    ❤❤my favorite couple....dennama hamadama parissamata sathutin inna akki and aiya...hamadamath adareii oya dennata😌❤️

  • @harshnaichathurika7629
    @harshnaichathurika7629 2 місяці тому

    ළගදි ඔයාලගේ video බලන්න ගත්තේ ....දැන් නම් මං පිස්සුවෙන් වගේ බලන් ඉන්නේ ඔයාලා video එකක් දානකන් ❤️❤️❤❤මේ තමයි මගේ First comment එක....මං අනිත් අයගේ video ත් බලන්වා හැබැයි කාටවත්ම comment කරලා නෑ ඔයාලා දෙන්නට තමයි වැඩිපුරම ආදරේ .. ❤❤❤ඉතින් යශ් පැංචි..,හසි මොටා දෙන්නටම ආදරේයි.....

  • @K.P.YashmiRaweesha
    @K.P.YashmiRaweesha 2 місяці тому

    Kooo hasiyoooo 😢 me yash panchi mara lassani
    mata penne engal kenek wage so biutiful😘

  • @HeshanNavinga90
    @HeshanNavinga90 2 місяці тому

    ඒ කෑම ටිකනම් මාරු වගේ 🧡
    ආදරෙයි yash and haas❤🥺😊

  • @sewwandibandara6800
    @sewwandibandara6800 2 місяці тому

    මෙක මගේ පලවෙනි comment එක.ඔයාලා මාරම ලස්සන විදියට ජිවත් වෙනවා..ආස හිතෙනවා 😍😍

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy 2 місяці тому

    Anee shok anee mn oyala dennata wadiyenma kemathi..ape lankawe inna samaharak aya vlog karanne inglish katha kara kara oyalata ehenam inglish kohoma katha karanna barida..wadi sobana na jolly inna couple ekak hemadama sathutin inna ❤❤ adarei hasi motage wada walata cheftath hina..❤❤

  • @Malshi_000
    @Malshi_000 2 місяці тому

    Thai chef නම් මරු A to Z හොදට කියලා දෙනවා and so funny 😁✨️
    සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි chef hasi mota and chef yash panchi ❤️💐

  • @saduninimeshika991
    @saduninimeshika991 2 місяці тому

    වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ...ඔයාලා දෙන්නට අබ්බැහි වෙලා ඉන්නේ...❤❤❤❤❤ යශ් පංචි & හසි මොටා❤❤❤❤
    ආදරෙයි දෙන්නටම.....❤❤❤❤

  • @Yash-v1H-u8m
    @Yash-v1H-u8m 2 місяці тому +1

    Wow oyl denna lassana wela thank u ikmnt vlog ekh dmmt adareri oyl dennt hamadama sathutin inn oyl denn❤

  • @Kavee437
    @Kavee437 2 місяці тому +2

    my fav couple 😍🤗 godk asawen bln idpu video ekk.. love you both ❤❤

  • @인천투나
    @인천투나 2 місяці тому

    Mekanam pissuvak ane. Oyalage video dawasata 5,6 vage balanawa eath kochchara baluwath epa venne na.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 2 місяці тому +1

    හෝ හෝ ❤ Adarei Yash and Hass

  • @Misharapavani
    @Misharapavani 2 місяці тому

    Hass ට නම් egg තියෙනවා නම් වෙන මුකුත් ඔන්නැ 😅
    මාර funnu අනේ 🤍😍 lovely couple ❤️

  • @Shaliniweneesha
    @Shaliniweneesha 2 місяці тому

    අනේ මට නම් පිස්සුවක් ඔයාල දෙන්නා😘😘❤️ ආදරෙයි දෙන්නටම❤

  • @saduimasha2004
    @saduimasha2004 5 днів тому

    Niyamai yash penchai hasi mota 🥰❤️

  • @wathsaraThennakoon
    @wathsaraThennakoon 2 місяці тому

    For Yash 10
    For hash 8
    For ur food itook woow after u all come home can u make that please ❤❤ 10:51

  • @Dularashemadasa
    @Dularashemadasa 2 місяці тому

    අක්කි අයියා bangkok වල නේද දැන් ඉන්නෙ 😍 World's biggest instant noodles shop එක තියෙන්නෙ bangkok වල 😋 Next vedio එකෙන් පුලුවන් නම් ඒ experience එකත් අරන් එන්නකෝ🌝 ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න 😙❤️

  • @kavindi0278
    @kavindi0278 2 місяці тому

    Hass aiya mra athal akke... akkth hrima shook... eka video ekak balala aiyge athal,pissu,fun act ekta mn goodriyk kmti aiye... aiya wge knk hmbawenna ape yash akka wgma hass aiywa hmbuna akke oyth mrma lucky kiyla tmi mn nn wishwasa krnne... aiya ekka hmdmth satutin adaren,loving inna puluwan wennna kiyla adaren wish krnwa akke...aiytai,akktai mn goodriyk adareiii akke...💜️❤️

  • @Nimmiwathsala-t2v
    @Nimmiwathsala-t2v 2 місяці тому

    Oya denna nam aththatma maru aneee
    Ape munata heenawak genawata godk thnx ❤❤❤❤❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 2 місяці тому

    හැමෝටම වැඩි වැඩියෙන් ආදරේ සතුට ලැබෙන දවසක් වේවා..❤

  • @Nawo_Da_perera
    @Nawo_Da_perera 2 місяці тому

    Aneew vlog eka niyamai❤ love you guys🥰😘

  • @Rokshika8213
    @Rokshika8213 2 місяці тому

    Ayyai akki vlog aka danakan bala gana hitiya vlog aka dala sathutui dennam sathutin parissamen inna love you ❤

  • @theekshananethmini
    @theekshananethmini Місяць тому +1

    ❤Prittiest couple in the world