Kusal mendis has improved his batting skills better than so called top order batsman in the srilanka team awful, clumsy, and hectic batting nearly lost the match for srilanka!!
@ eka hari,ape un me dawas vala spin ekata huruvecha gatiyak thiyenne,Lockie Ferguson ball karanakota dakkane ape unta aduna.sure ekatama SA test match eke fast ballers lata hoda vena pitch ekak hadai.lesi ven na.ab de villiers qva Kamindu ta ehedi gahala pennanna kiyala.
Ape live eke chat eka ain kala wage puluwan nm oya sinhala commentary eka ain karanna ethakaota ohomswath match paradinene nathi wei 😂 Hariyata baber wa Pakistan team eken kapuwa wage😂 maara hisaradayak un unge gewal wala katha th katha karanawa malama wadayak
කිකට් ගැන හරියටම දැනගන්න, ආනාවැකි හරියටම දත්ත ඇතිව කියන ඔබගෙ විඩියෝ ඉතාමත් වටිනවා,
😂😂😂 අම්මො
කිකට් 😂
පුකෙනුත් හිනා 😂😂
මෙන්ඩා තමා චරිතෙ ❤
Congratulations 🇱🇰
වෙල්ලා හොඳයි තව ටිකක් ඉවසන්න ඕනි ලකුණු ගහනනොට.සතුටුයි සතුටුයි👌 ජයවේවා අපේ කොල්ලන්ට ❤
Thank you Vidu❤
🇱🇰🇱🇰🇱🇰
එතන උනේ මෙන්ඩගෙ කකුලෙ ආබාධය
කුසල් කොහොමත් බැටා ඒක උගේ වගකීමක් මහීශ් තමා මටනම් තරගේ වීරයා.විකට් 3 අරන් ඌ ගහපු ඉනිම පට්ට වටිනවා❤❤❤❤
මහියා නැත්නම් පරාදයි තමයි. ❤
Aniwa
මෙන්ඩා තාම මදි මටනම් තව ගහන්න ඔනී එකදිගට 50/100 රොශාන් කියනවා වගෙ මිනුස්සු බනින්නෙ මෙන්ඩට තියෙන talent එක තරමට පෙන්නන performance මදි ..දැම් මේ වදින්න ගත්ත වෙලාවෙ එක දිගට consistently ගහලා batting status හදාගන්න ඔනී...❤❤
fact: me aurudde odi wala mulu lokenma wedima runs gahala thiyenne menda avg 53k
Avg eka anuwa dewani thena 1st place pathum ❤️
2020n passe u sellan karapu match wala avg eka dn 45.3 th wedi 2020 idan u hodata sellan karanawa it's kalin u godak fail wechcha nisa thama uge avg ochchara adu ekai hemoma uta ochchara baninna hithenne
Hoda ekata hodai kiyanna onene
Match eka balala, news walinuth balala, you tube ekath balala, viduge pasu dakkama ahuwata passe thamai athi wenna
Thanks vidu🎉🎉
@@niroshchinthaka9849 අඩෝ සිරා බ්න් මාත් ඉස්සර එහෙමයි alevel wlt awat passe adui 🥲
Gd Afternoon vidu & everyone !
ජයග්‍රාහී දවසක් !
මෙන්ඩට බැන බැන හිටපු උන්ට කන පුරුවලා ගැහුවා වගේ ඒක නම්😂😂නියමයි මෙන්ඩෝ උබ කොහොමත් දක්ශයි තව ඉස්සරහට සුපිරියට ගහමු❤️
සාපයක් කියපු එවුන්ට දුන්නා රිදෙන්න ඉනිම් දෙකේදි
අනිවාර්යයෙන්ම
මෙන්ඩා නම් නියමයි ආදරෙයි කොල්ලනේ මහියා නියමයි❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇත්තටම මෙන්ඩිස්ගේ හොදම ඉනිම
ඔහු ආදරනීය පියෙක් ❤❤❤
සාර්තකත්වය පිටුපස ඇති රහස නම් සනත් අයියා පෙන්වන මග පෙන්වීම.වටිනා ප්යර් කෙනෙක් අපිට ලැබුනා
අපි වෙනුවෙන් live චැට් එක ආයෙ දෙන්න කියලා ඉල්ලීමක් කරන්නකො😪
Ape ewunt oka දැම්මහම දේශපාලනයයි කුනුහ්රපනෙ කිව්වෙ මතකනෙ ඒ කාලෙ ...හැබැයි ආතල් live chat eka තිබ්බන්ම් 😅❤❤
නැති තරමටම හොදයි. ☕
කරනව නම් ලොකු දෙයක් තියේ,
International commentry එක දෙන්න පුලුවං නම් ✊💝 ලොකුම දෙයක්...👌😁
Apoo epa hoda communty ekak nathuwa mona adhas bedagnnada.ape harakta oka nodena ekma thma hoda😅
Fielding නම් උපුල් තමයි, වැඩ්ඩෝ ගොඩක් හිටියා, රොෂාන් මහනාම ඇතුලු 1996 කණ්ඩායමේ ඔක්කොම වගේ, ඊට පෙර සහ පසුත් හිටියා වගේම ඉන්නවා, ඒත් ආර්තමානයේ අන්තිම අඩියට වැටිලා තිබ්බේ,උපුල් ෆොඩදාලා තියන විදිහ පේනවා, ජයවේවා,ඔවුන් සම්පත්..
ක්‍රිකට් ගැන හරියටම ඉගන ගත්තෙ සහ ගන්නෙ විදූ අයියගෙන් ඔයාට ගොඩක් ස්තුතී ❤️
දැන් තමයි මෙන්ඩගේ හොඳ කාලේ පටන්ගන්නේ ❤️
Previous Government
දිනුම පැරදුම අපිට වෙනස් කරන්න බෑ...
Present Government
දිනන එක දිනන්න ඕන ආයේ ලොවෙත් නැති වෙන්න...
මෙන්ඩිස් සමය ඇරඹුනා
විදූ මල්ලි පුලුවන් නම් සති දෙකකට සැරයක් වත් අනිත් sports වල national teams වල achievements ගැනත් video episode එකක් කරන්න...
👌👌👌👌👌👌👌🔥🔥
මෙන්ඩිස් මේක හැමදාම play කරානම් අද ලංකාව වෙනම level එකක
පසුදක්ම ඉවරයි, අනිත් පැත්තට පෙරදැක්ම කරන්න ලෑස්ති වෙන්න. අපි බලන් ඉන්නවා
Video serious එකක් පටන් ගන්නකෝ player vs player anlize වලට හරියට පැතුම් vs කෝලි මෙන්ඩා vs සන්ගා වගේ ❤
Pissuda bn
Vidu oyage commentry nathi una eka sahenna danuna ❤
Ok sahodaraya jaya wewa
විදු ❤ තේරුම් කමිටුව ට හරි❤❤
කුසල් මෙන්ඩිස්.. හොදයි ඇත්තටම මෙන්ඩිස්ටත් අසිරු තත්වෙක හිටියේ වෙල්ලා වගේම තීක්ෂණ ගහපු ගේමත් එක්ක තමා මැච් එක ගොඩ ගියේ..
තීක්ෂණ සුපිරී❤
jayawewa kusal medis.thawadurathath 0 mendis kenek ne sahodarya.a kaalaya dem ewarayi.ediri anagathay subayi.apee suura wira kusal mendis sahodarya.obata puluwn
මෙහෙම පිච් හදන්නේ ඇයි කියලා නම් තේරුම් ගන්න බෑ.. චරිත් බලාපොරොත්තු වෙලා තිබුනෙත් මීට වඩා ලකුනු තියෙන පිච් එකක් කියලා තේරුනා කිව්ව විදියට.. සදීරට නම් රෙස්ට් එකක් දෙන්න වෙනවා...
සුපිරි කොල්ලෙක් ඔයා
I enjoy your videos.
Sadeera ge position ekata hodatama set wenne DDS all-rounder kenek nisa sadeerata wasa godkk wadagath Dananjaya de silva inna eka
ඔන්න බලපං දැන් තමයි මෙන්ඩ පරිනත වෙලා මොලෙන් සෙල්ලන් කරන්නෙ ඒක ලගකදි ඉදන් පේනව කොහොමත් අනික් ලෙජන්ඩ්ස්ල වගේ 30න් පස්සෙ තමයි මෙන්ඩ ගේම ගහන්නෙ
Vidu oya brand akak ane
T 20 වලට කුබුරූ පිච් iallanawa odi වලට බැටීන් පිච් iallanawa maru captan
Ekata hethuwak thiyenawa buruwo
@RaveenAbhishek අරුන් nalai qiyala bayai 🤣🤣🤣🤣
@@RaveenAbhishekහේතුව t20 වල අපිට බැටින් ස්ට්‍රෝන්ග් නෑ
Last inning 10 වලට සදීර කියද ගැහුවේ ඔහොම තියන් ඉන්න ඔනිද ? Domastic එකට දාල ආයේ එයාව රිද්මෙට ගන්න ඔනි නැත්නම් domastic ගහන කොල්ලො හැමදාම domestic ගහයි මෙ සෙට් එක fail වෙවී ලන්කාවට ගහයි
@@AkeeshRanawaka ඇත්ත
@ අනික SLc cricket එකෙන් සමුගත්ඝ කිසිම player කෙනෙක් LPP එක ගන්න ඔනි නෑ මොකද එයල නිසා තව ලන්කාවට ආයෝජනය කරන්න පුලුවන් නවකයින්ට අවස්තාව නැති වෙනවා (ඉසුරු,තිසර,චතුරන්ග මෙයා නිසා පවන්ට උන අසාදාරණය).ඔයා මේව වෙනුවෙන් කතා කරන්න සහෝදරයා මම චමිල කරවිට අයියටත් ඔක කිව
Mage nam taragaye viraya thikshana. Tuning point aka kusalge lbw aka umpire dunne nathi aka.
අනිවාර්යයෙන්
ගිහිල්ලාම බැලුවේ... 👌🫶
මෙන්ඩා කන්සිස්ටන් ගහන්න ඕනි ඒක තමා වෙන්න ඕනි කොල්ලත් ගොඩ අපිත් ගොඩ ❤️
Ela menda ❤
3rd ODI
1)Nishan madushka
2)Avishka fernando
3)Kamindu mendis
4)Sadeera samaravikrama
5)Charith asalanka
6)Janith liyanage
7)Chamindu vikramasingha
8)Dunith wellalage
9)Maheesh theekshana
10)Jeffrey vandersay
11)Mohamed shiraz /Dilshan madushanka
Eshan malinga debut කරය් බොහො දුරට
Koi utto nuwanindu
එනකම් බලන් හිට් යෙ මන් විතරද
Ow 😂
අය්යෝ විදුවො මේකෙ මාලු විකුණන්න එපා බං
3rd odi එකේ
1. අසිතව රෙස්ට් කරවන්න ඕන.
ඒ වෙනුවට ශිරාශ් හෝ ඩිල්ශාන් මධුසංඛ දාන්න පුළුවන්.
2. පැතුම්වත් රෙස්ට් කරවන්න පුළුවන් නම් හොදයි.
3. සදීරට දිගටම ෆේල් නිසා ප්‍රෙශර් එක වැඩී. ඒ නිසා අලුත් කෙනෙක්ට චාන්ස් දුන්න නම් හරි.
Denata thiyena news anuwa
Pathum kamindu asitha wa yawanna hadane sa walata
100% sure nm naa habai
@rumaeditz4776 ඇත්තටම ඒක හොදයි. අලුත් අයට චාන්ස් එක දෙන්න ඕන
විදූ❤
🎉🎉🎉🎉🎉ඒ උනාට අපේ විකට් ඉක්මනට ගියා වැඩි නේද
👍👍
Kusal mendis has improved his batting skills better than so called top order batsman in the srilanka team awful, clumsy, and hectic batting nearly lost the match for srilanka!!
Gray Nicolls බැට් එක මෙන්ඩිස්ට පොඩි වාසනාවක් තියෙනවා වගේ හිතෙන්නේ නැද්ද මෙන්ඩිස් ගහපු සුපිරි ඉනිම් කීපයක්ම Gray Nicolls බැට් වලින්
1. ඕස්ට්‍රේලියාවට ටෙස්ට් මැච් එකේ 176 ගැහුව
2. බoගලියන්ට පලවෙනි odi 100 ගැහුව
3. Champions trophy එකේ ඉන්දියාවට 85ක් ගැහුව
4. මේ සීරිස් එකේ 143/74 ගැහුව
😊😊😊😊
ලංකාවේ විතරයි 😂😂😂😂 ලංකාවෙන් පිට ගිහින් දිනල පෙන්නපල්ල පුලුවන් කියල . යාලුවො දාගෙන සනාගෙ කුඹුරු රිකට්
Supiri vidhuwoo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👌👌👊👊
Sadeera godak asarthakai eyava rest and rotation policy eka ganna one eye Dan match 7kadi score kale nha
මෙන්ඩව මැදට දාන්න යන කතාව ඇහිලවත්ද ඌට 😂❤
විදු තමයි කියන්නෙ මෙන්ඩිස් පස්සට දාන්න කියලා .පුදුමෙි කියන්නෙ මෙන්ඩිස් අංක තුන ඇවිත් මෙච්චර ගහදිත් විදු මෙක කියන්නෙ ඇයි කියලා .
@@LayanalPerera-ub9ch විදූ කිව්ව කතාවෙ ලොජික් එක හරි මෙන්ඩිස් ගහල තිබ්බ හැටියට..ඒත් මෙන්ඩිස් කියන්නෙ මුල ගහන්න ඕන එකෙක්
@Tharupathi. අනිවාර්යයෙන්ම, මෙින්ඩිස්ගෙ අඩුපාඩු තියෙනවා එක එයා හදාගන්න ඔනා .පසුගිය තරග කිුඩා කරපු හැටි බැලුවා ම එයා ඉක්මනින් හැදෙයි කියලා හිතනවා.
පිස්සුද අයියේ..
මෙන්ඩිස් out එක විනිසුරු දුන්නේ නෑ..
විනිසුරුට පින්..
(මෙන්ඩිස් කියන්නේ හොඳ පිතිකරුවෙක්.එක වෙනයි)
Dan api lankawe match dinanna kramayak hadagena thiyenne sahenna kapena pitch hadala.eth wena ratawal valata gihilla dinana eka thama amaru wade
ඇයි england test match එකක් දින්නේ.....අන්තිමට ගහපු away series වලත් සාමාන්‍යයෙන් හොදට කරා.......එකට ඉතින් වෙනම සැලැස්මක් දාන්න ඔනි.....එකට මෙහෙ පිච් වෙනස් කරලා ඒවා පැරදිලා වැඩක් නෑ
@ eka hari,ape un me dawas vala spin ekata huruvecha gatiyak thiyenne,Lockie Ferguson ball karanakota dakkane ape unta aduna.sure ekatama SA test match eke fast ballers lata hoda vena pitch ekak hadai.lesi ven na.ab de villiers qva Kamindu ta ehedi gahala pennanna kiyala.
Ht match eke pathum,kusal,kamindu,Asitha nathuwa anith players lata chance ekk denn ona
මිස්ටර් විදූ... ඔයාට බැරිද පෙරදැක්මට පසුගිය මැච් එකේ වීඩියෝ එකත් ඇඩ් කරන්න.. කියන කරුණට අදාල පොඩි වීඩියෝ ක්ලිප් එකක් වගේ ඇඩ් කරන්න බැරිද... එම උනොත් මෙක තවත් රසවත්..
Bane Bro. Copyright Issues enawane
Puluvan nm vidu me sinhala commentry vikare navattalla denna yt live eke issra vgema english valin denna
Mokadda hithanne Vidu kiyanawa wage Kusal mendis wa 6 ta demmoth 😂
Danwath test match walata kattiya yawaida
👍💯👍
අයියා මෙන්ඩිස් අන්ක 6ට හොදයි කිව්වට මෙන්ඩිස් කැමති නෑනෙ ඒකට .......ඔන්නෝකයි ප්රශ්රනෙ🥲🥲
ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ
Theekshana is better than Sadeera
❤
mage cament ekat katada ban p...amaruwa .mama damme ape viduta
මට මතකයි විදූ කිව්වා කුසල් මෙන්ඩිස් විකට් එකේ සෙට් වෙලා පෙෂර් එක මැද ගහන්න බෑ කියලා.. ඌව හරියන්නෙ 6/7 ස්ථානයේ කියලා 😂
6/7 kiynne pressure position ekk ne 😂
ඔව් එක තමා කරන්න ඕනි.....හැබැයි මෙන්ඩිස් මේ program එක බලලාද දන් නෑ....🤪......කවදාවත් නැතුව වගකීමෙන් සෙල්ලම් කරා😂
ඒ කතාව හරියටම හරි.කලාතුරකින් එකක ගැහුවා කියලා ඒක වෙනස් වන්නෙ නෑ.එක දිගට අවුරුදු කීයක් කුසලා නොකඩවා ගැහුවද.අනිත් උන්ටත් නිසි වයසේදි ඒ අවස්ථාව දුන්නනම් කුසලා team එකෙත් නෑ
Cricket hamadam balanna ethakota terei kauda hoda kiyala
Me dawas wala koholi fail hamotama ehema wenawawa
මෙන්ඩිස්ට හරි යන්නේ අංක 03 තමයි
ලංකාවේ වේග පන්දු පුහුණුකරු කව්ද ? දන්න කෙනෙක් කියන්න
දර්ශන ගමගේ
Sadeera ayn karanna kalaya hari dan
ටෙනින් පොයින්ට් එක වැරදි කුසල් කවර් අවුට් එකක් යනවා එක අම්පයා දෙන් නැ අම්පයා කොල් වැටෙනවා එක ගියනම් 150ක්වත් ගහන් නැ
Aviskaga ඉනිම hodaida විදුට khomat aviskaga වැරදි panneama නෑ
Smart number වලදි ඔයාට අමතක වෙන්න ඇති...මෙන්ඩා විකට් කීපර් බැට්මන් කෙනෙක් විදියට වේගෙන්ම ලකුනු 4000ක් ගත්ත ක්‍රීඩකයා උනානෙ ඒ කුමාර් සංගක්කාර පහු කරලා
ඒක වැරදියි. විකට් කීපර් කෙනෙක් විදියට මෙන්ඩා ගහලා තියෙන්නෙ ලකුණු 2065ක් විතරයි එක්දින තරඟවලදි
@CRICKVIDU ඒක තමයි මට වැරදුනේ 4000ක් නෙවෙයි ලකුනු 2000හා පහු කරපු ක්‍රීඩකයා උනා නෙ සංගා ඉනිම් 65කින් 2000 ගහලා මෙන්ඩා ඉනිම් 59කින් ගැහුව කියලා තමයි තියෙන්නෙ..
Ape live eke chat eka ain kala wage puluwan nm oya sinhala commentary eka ain karanna ethakaota ohomswath match paradinene nathi wei 😂
Hariyata baber wa Pakistan team eken kapuwa wage😂 maara hisaradayak un unge gewal wala katha th katha karanawa malama wadayak
No 6 nam mendata set wenne na ekata ekagawenna bhh
ලංකාවට හොද වේග පන්දු පුහුණුවක් ඔනා කියලා හිතෙන්නේ නැද්ද
අවිස්කලු ටනින් පොඉන්ට් eka 😂😂😂😂
Hye
Pathuma allpu catch ek kiwe na ne
ජනියගේනුයි සදිර මිට වඩා සප් එකක් දුන්නනම් මිට වඩා ඉසි දිනන්ට තිබ්බා....
Kusal mendis digatama no3 lakunu gahanawanm ai 06ta danne?
දිගටම ගහනවනම් ඕන නෑ
ඇයි බං සදීරගෙ ෆීල්ඩින්
Fish 🐟 add eka danna epa, vegetarian ayeth balanawa,
No 4 බැට් කරන්න ධනංජය ද සිල්වා ගෙන්න ඕන
Kada hadi gannada kadaya genne😊
@kasuntharaka2569 sadeerayata eka wath bane huththo dakke nadda iye gahapu hati😂
Vidu dusmantha chamirata mokada welathiyenne.
@@garusingethusharalakmal4081 injured
ලංකාවෙන් පිටගහිල්ල දිනන්නෙ නැ කියන එකා දන්නෙනැ ගහනනෙ රිකටි නෙමෙි කිුකටි කියල මුන්දන්න කුබුරැ
ado parakkui ude idan balan unne
Ou aa
අවිස්ක hariyanna නෑ aya 100ක් ghanna 2027
Uba danna cricket plyn ynna
Heta mach eka dinai kiyana aya comment ekata like ekak dnna.❤️
Vidu kiypu thrm nz podi ewn waddo nemene 😂
Impact umpire's call සරණයි මෙන්ඩෝ😂
kohe hari kahanawada
සමහරුන්ට මෙහෙම තරහ යනව දැක්කම මට පුදුම සතුටක් දැනෙන්නෙ
උඩපන්දු 6ක් අත ඇරියා .. නැත්නම් 150ක් වත් ගහන්නේ නෑ ..
අන් කන්සිස්ටන් දිගටම playing role එකේ සම්මානය අවිශ්කට නේද?ලැබෙන්න ඔනා..
කුඹුරේ හානකම් හොදයි.NZ tour එකේදි බලන්න පුළුවන් pacers ලගේ වැඩ.මං මේකෙන් අදහස් කරන්නේ NZ වල තියෙන්නේ pace friendly wickets.ලංකාවේ ඔය ගහපු සීරිස් ටිකේ ලංකාවේ pacers ලට experience ගන්නේ නැතුව කෙලින්ම NZ අත්හැරියම fail වෙනවා.
Dinnath weradiy peradunath weradiy..nobala hitapallako.
😂 nz unne kuburu hanne ai unta gahanna bari? 😂😂 pace kuburu wala witrai untath wada danna puluwn😂
@@watson1212 අපි බලමුකෝ
Mona nz tour ekd 🙄
@ srilanka tour of NZ
විදුගෙ පෙර දැක්කමට කුසල් කනේ පහරක් දිලා තියෙන්නේ . විදුගෙ පෞද්ගලික අරමුණු වෙනුවෙන් කිුඩයන්ව විනාශ කරන්න එපා. ශයා හිතන්නේ ඔයා කියන එකම හරි කියලා .එක එහෙම නැහැ .ඔයාට වඩා දැනුමක් තියෙන අය කණ්ඩායම තොරයි කිුඩයකයන් කිුඩා කරන ස්ථාන තෝරාවි. එක එක මත හදලා කිුඩයකයන් විනාශ කරන්න එපා.ඔයා අපස්තපාතිව ඔයාගෙ දැක්ම කරන්න .ඔයා විශාරදයෙක් නොවෙයි එක විදු තෙරැම් ගන්න ඔනා .ඔයා හැමදාම කියන්නෙ කුසල් ට විවෙිිකය ලබා දෙන්න නැතිනම් අංක හයට දාන්න කියලා .ඇයි කුසල් එක්ක ඔච්චරම ඇරියස් එක මධ්‍යස්ථ අපට හොදටම තේරෙනවා
මම කියපු හැම දෙයක්ම කරුණුත් එක්ක කියලා තියෙන්නෙ. කියලා තියන කරුණු වැරදි නම් අදාල තැන කමෙන්ට් කරන්න.
@CRICKVIDU ඔයා හැමදාම කියනවා කුසල් ට විවෙිකය දෙන්න ඔනා කියලා . කුසල් අංක තුන ඇවිත් බොල 22 දෙකෙන් 56 ගැහැවිවාම කියනවා අංක හය ට දාන්න කියලා .එහෙම කියලා ඊලග මැචි එකේ අංක තුන ඇවිත් 143 ක් ගහදිත් ආයේ කියනවා අංක හය ට තමයි කුසල් හොඳ කියලා . ඊයේ තරගයේ අංක තුන ඇවිත් අනික් පැත්තෙන් විකටි යද්දී වික්ටි එක බෙරගෙන මැචි එක දිනලා දෙනවා එත් කියනවා අංක හයට වඩා හොදයි කියලා .ඔයා ඔයා කියපු කතාවම හරි කරලා ඔප්පු කරන්න උත්සාහ නොකර සාධරන වෙන්න .සදිර ඔච්චරම පෙල් වෙද්දී ඔයා සදිරට පේවර කරනවා එක මධ්‍යස්ථ අපට හොදටම පේනවා
@@LayanalPerera-ub9ch danna labbak kiyapan bn?
@@LayanalPerera-ub9ch ඔබතුමා ඉස්සෙල්ලා හරියට කන්ටෙන්ට් ටික බලන්න. වැරදි අවබෝධයක් තියෙන්නෙ.
@@CRICKVIDU මම හැමදාම හරි කැමැත්තෙන් ඔයාගෙ කෙන්ටෙනටි බලනවා ඒවා ගුණාත්මකයි හොදයි එත් දිගින් දිගටම ඔයාගෙ කෙන්ටෙනටි බලන කොට පේනවා ඔයා සමහර කිුඩයකයන් ට පේපර් කරනවා වගෙම සමහර අයට හානි කරනවා කියලා .අනික විවිධ තර්ක ගෙනත් ඔනා කෙනෙකුට තමන් දරන මතය සනාථ කරන්න පුළුවන් .ඔබතුමා ට හිතේවි ඔබතුමා හරි කියලා එත් එක නිවැරැදි ම නැහැ කියලා හිතන්න පුළුවන් නම් තවත් හොදයි
අනේ ඔයගෙ පෙරදැක්ම තියාගෙන ගහගන්න
Nobala hitapalla.
Ubata epa nam balannathuwa idapanko !!!
😅 nobl idpnko
❤❤❤❤❤
❤