නාමල් තාත්තගේ ආරක්ෂාව ගැන කියපු සැර කතාව - Hiru News
Вставка
- Опубліковано 14 гру 2024
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
නාමල් තාත්තගේ ආරක්ෂාව ගැන කියපු සැර කතාව - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #namalrajpaksha #mahindarajapaksa #anurakumaradissanayake
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
අවුරුදු 5 යනකොට හොරා කාපු දනය හෙනාවේ නැත්නම් මාලීමාවා ආයේ 3%ට වැටෙනවා
අනිවාර්යයෙන්ම
එහෙම වෙන් නැහැ හොරැම අල්ලන්න ගෙනාවේ නැ හොරැ අල්ලන්න වගෙම රටේ තත්වය රටේ තත්වය හොද උනොත් අර හොර ඩය ගැන හොයන් නැ මිනිස්සු
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ත්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒජතුවාවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා...
@@haasampath ambo utto haalla uba wage apita wada nathi ewun kiyala hithan innawada ubala wage
නාකි මයිනා හොරා කනකොට ආරක්ෂා කරන්න හිටපු 116 සෙට් එක පලවා හරි.
නාමල්ගේ කතාව පරිනතයි.talk to the point...
අනිවාර්යයෙන්.. Deshapalana වශයෙන් parinatha යි.. තාත්තා වගේම... රටට පැහැදිලිව වැඩ කිරිමේ හැකියාව තියෙන මිනිස්සු තමයී මේ තුමන්ලා..
තොගේ පරිනත කම තමයි පේන්නේ කමෙන්ට් එකෙන් 😂😂😂🤣🤣
Amu hara...ban tho paduwe pu...nodee hitapanko@@VictorDany-kf5to
Rocket science😂😂😂
මම ඔබේ පාක්ෂිකයකු නොවේ. එහෙත් අහන ප්‍රශ්න වලට නිසි පිළිතුරු දීම ප්‍රශංසනීයයි. ස්තූතියි 🎉❤
Ane gono ube mole puk@ tiyenne ....😂 prasna haduwe kawuda uttige puto 😢
@@sanjeewaperera9976උඹලගේ අම්මා උඹව හදලා😂😂😂
@@jayasuriyafamily තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ත්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒජතුවාවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා...
Jeppange kaalakanni bhashawa😂😂😂
ඇත්ත මාත් එකගයි
බලය තියෙන කොට වැඩ නෑ.
වැඩ තියෙනකොට බලේ නෑ 😂
They have done lots of things to the country when they are in power. Still only we can see what ever they had built up. JVP wanted to pull them down by insulting...
@sriyaniperera6811 If so,give an answer to this question ?
If they have served the country a lot, why did they fail in the 2015 presidential election ? 😂😂😂
වැටුනොත් අපි අරන් හදනව.හැදුවොත් අපි ඉන් එහාට හදනවා.ඒ කතාව හරිම වටිනවා.❤❤❤❤
❤❤❤
😂😂😂 පක තමයි අරන් හද්න්නේ
තාත්ත දැන් වයසක මිනිහෙක්. මිනිහට හතර පෝයට සිල් ගන්න පුළුවන් විදියක් හදල දෙන්න හොඳ පුතෙක් විදියට . නැත්නම් තාත්තගෙ ඊලට ආත්මය කාලකන්නි වෙයි. ඒක වෙන්න දෙන්න එපා
You look after your self. They will take care them selves.....
Ethumage Ee Langa athmaya gana Umba wada wenna epaa
Ethuma Million 22 k Lankikayinta 2009 Abaya Dane dunna
Diwaya Loke Sepa Sampath Labanna ethuma Boho pin karagena thiyenawa
Umba Umba gana balaganin
Umbage Demapiyanta salakapan
Unta kanna welak deepan
Mokada Umbe Comment 1 dakkama Umba patta thirisanek kiyala penawa 😂😂😂😂😂😂😂😂😂
උඹේ තාත්තා ස්වර්ගයේ ද යන්නේ
එතුමාගේ සුගතිගාමී වෙවී. ඔබ අපාගත නොවි ඉන්න වැඩ කරගන්න.
@@deepikakahandawala-wh1yo amor aunty oyata pin list ek hdnne... Yudde krl sudde dipu ek tm awula. Yudde dinl nikn hitynm on prshnyk na😂
චිචීයගේ රොකට් සයන්ස් වගේ. 😂😂😂 අනේ පලයන් බං යන්න.
එක දෙයක් අල්ලගෙන තමන් මෙච්චර කල් කරපු සේරම හොර මගඩි වහගන්නද යන්නේ.. ආචාර්‍ය උපාදියද හොයන්න ඕනේ රටට කරපු විනාසෙද බලන්න ඕන...මුන්ට හරි සනීපයක් වගේ දැනෙනව ඇති.. රාජපක්ශ ලා සේරම තනතුරු ගද්දී ඔහොම කතාකරන්ට එපාය.. මුං කවදත් අපිව අන්දන්න හදපු එක කරේ...
මාලිමාවට කෙල වීගෙන එනකොට උන්ට ජන්දෙ දීපු බයියෝ සෙට් එක දැන් ලස්සනට නාමල්ගේ ගුන වයලා කතාවට හූරේ ගහනෝ...😂එන පාර මුන් නාමල්ව ජනාධිපති කරන්නත් ඉඩ තියන ලයින් එකක් තියෙන්නේ 😅😅
නාමල් විපක්ෂ නායක වෙන්න ඕන..නාමල් එක්ක සජිත්ට හැරෙන්න වත් බැහැ..
Ammo😂😂
කවදා හරි නියත ජනපති ❤❤
Ubalata oni kohen Hari me ratata kelawannada? Gon malimakataya
හැන්ගිච්ච බය්යෙක් නෙද මේ
සුපිරි කතාව! මෙ ආන්ඩුව බොරුවෙන්ම මිනිස්සු රැවැට්ටුවා .දැන් තටමනවා කරගන්න බැරැව.😂😂😂
ඊලග ජනපති, ❤❤❤❤❤❤❤
ජිවිතේට ජනාදිපති වෙන්නෙත් නැ කරන්නෙත් නෑ
හීනෙන්ද ????😮
api karala panam
❤️
😂😂😂
නාමල් ට තමයි ඊ..ළඟ වාරය. සජිත් ගොඩ නැගෙන්නේ නැහැ.
ube ammta namal hukala thama ubawa haduwe
@@jalinadanidu9428 oya jangi jeppk neda relwu jeppda pol ba jeppada achrya jeppda
තොපිට තාම ලැජ්ජා නැද්ද...
😂😂😂😂😂
Pisud ponyo😂
නාමල්ට අලුත් කන්ඩායමක් එක්ක විපක්ෂයේ බලය ඇල්ලූවා නම් හරි...
🌷🌷🌷🌷
😂😂😂 අල්ලයි නැට්ට 😂😂
😂
😂😂😂😂
තව රටේ කන්ට ටිකයිනේ තියෙන්නේ..
හොඳයි පැහැදිලි කිරීම ❤❤😂😂❤❤
😂😂
සුපිරි කතාව
Kotta😂😂😂
😂😂😂😂😂😂😂
😂😂😂😂
සුපිරි කථාව
නාමල් තාත්තා ජනාධිපති කාලේ ආතල් ගන්න ඇති...එක ගැන මටත් විවේචනය තියෙනවා...එත් නාමලයා දේශපාලනය අතින් හොද පිලිවෙලක් තියෙනවා...එත් දේශපාලන නායකයෙක් විදිහට දක්ෂ ද නැද්ද කියලා කියන්න තාම කල් වැඩි
උබේ තාත්ත ජනාධිපති නං උබ ආතල් ගන්නැද්ද බං ගන්නවනෙ ඔය නෑ කියන හැම එකාම
අනිවාර්යයෙන්.. කොල්ලො කාලේ පිස්සු කෙලින එක කොයි කාගෙත් හැටි නේ..
එතකොට තාත්තගේ කාලේ මිනිස්සු දම්මල කොල්ලොන්ව මරපුවා ඒවට මොකෝ කරන්නේ.ඔව් ඔව් පිළිවෙලක් තියෙනවා ඔච්චර කාලයක් මිනිස්සු ඇන්ධුව වගේ ආයෙම අන්දන්න. තාත්තගේ බලේ පාවිච්චි කරලා හොර නීථි උපාධි ගත්ත එකා බයිලා ගහනවා.අනික කතා නායක වෙන්න උපාධි තියා o/l වත් ඉල්ලන්නේ නෑ.
Pdi pn ekk ganna onkolone appa api gattha athal wala hatiyat owanm monawada irsiy karana hodana api okkoma minissu ne
@@SamaraGunawardana-h7eokun okkoma ekai ban oken wenne ayeth rajapakshala balayata enawa ayeth ratata kelinawa thopi wage unwa komath kathawen andanna puluwan kiyala namal karaya dannawa ekai oma kiyawanne muu lankawe janadipathi wenawanam lassana jeewithekata asa Hama manussayama karanna ona komahari me raten panaganna eka mokada mungei ara thaleivan ungei loku wenasak na
JVP තමයි අපි, ඒත් නාමල් ට හොද අනාගතයක් තියෙනවා සජිත්ට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ
ane bijjo 🤣🤣🤣🤣🤣
ඔන්න පරන බයි කම එනෝ එලියට මාලිමාවට කෙලවීගෙන එනකොට 😂😂
නාමල් .කතාව පිලිවෙලයි .🌹
😂😂😂😂😂වැඩ තමයි අපිළිවෙල 😂😂
❤❤ agree
Eka aththa
කප්ප ගනින් 😂
Udin hoda muna pennan yatin gema ghnne😅😅
නාමල් 👍🇱🇰
❤❤❤❤❤❤❤
Normal
නාකි මයිනා හොරා කනකොට ආරක්ෂා කරන්න හිටපු 116 සෙට් එක පලවා හරි.
ඔබ හරි දරුවා.ඔබට සුබ පැතුම්.❤❤❤❤❤❤❤
අඩො නියමයි කතාව
ඇත්තටම නියම තරුණ යෙක්.. කුහක කම නැ කකුලෙන් අදින්නේ නෑ... ආණ්ඩුවේ අනාගතයට සහයෙගයක් දෙවි
😂
මහත්මයා නියම මනුස්සකම තියෙන්නෙ බලය තියෙන කොටයි.. එකල කල දේවලට ජනතාව මනාප වුනේ නෑ.. බලය නැතිකොට කවුරැත් හොඳයි
අතගාල අනින්නෙ ටොක්ක 😂😂
නොදැන කියන කතා😂
"වැටුනොත් අපි අරන් හදනවා හැදුවොත් අපි ඉන් එහාට හදනවා"කොහොමද ඒ ගැම්ම..
අවුරුදු 76ක් තිස්සෙ මේ රට වැට්ටුවෙ කව්ද අප්ප?
@sujatharatnayake9900 ඕක තේරුම් ගන්න බැරිද JVP / LTTE උත්තරය හරිම සරලයි...
තිත්ත ඇත්ත @@NimanaAberathna
Ammo ekane😂😂
@@sujatharatnayake9900 56/76 destroyed and demolished our country by terrorists JVP. If we forgot year 71 and 88/89 , also 2022 they have done the same thing.
ඉතා පැහැදිලිව කතාවක් ඔබට ජය
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ත්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒජතුවාවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා...
Enam muwa janadipathi karnnam😂😂😂
😂😂😂😂😂
@@janithsamaraweera7807japo api karaganam
@@janithsamaraweera7807 අනිවාර්ය ම ජනපති කරනවාමයි ඔයා මෙක ලියලා තිය ගන්න කිවූවයි කියලා 2030
Great son great 💪💪💪👍❤️
😂😂😂😂 real baiyo ubala rata hena gahuwath ubala wadak ne 😂😂😂😂
😂😂😂😂
@ChamilGunarathne Pala horikada jeppa okktama essalla umbala sremadanak dala pakse sudda karapiya higanna 😂😂😂
😅😅😅😅
@@krishanthasudusinghe6055❤❤❤ aniwa
කුහක කමක් නැති ඔබ තුමා අපේ අනාගත ජනාධිපති ජය වේවා
කාටවත් අපහාස නොකර කතා කරන ඒක ගොඩක් වටිනවා ❤❤❤
😂😂😂😂ayeth pawl deshapalane ratata Genna wage yanna lagadima ayeth aragalayak patan ganna Wei wage muu janadipathi wenawanam bappata wechcha de thamai mutath wenne😂😂bappata nam lajjawa thiyei munta eka nathi eka thamai prashne muta puluwan hora kannai ganikawanta sapa dennai thama
❤ agree 💯 ඔබ සමග එකගයි දැන් මමත් නම් ❤ namal ❤🎉
uba ponnyek
❤️❤️❤️❤️
කප්ප ගනින් 😂
හම්මෝ... මේ යකා කතාකරන්නේ අපි මැරිලා ඉපදිලා කියල හිතාගෙනද ? නැත්නම් අමතක වෙන ලෙඩේ වත් හැදිලද 🐃🐃
නාමල් නියම කථිකයෙක්
නාමල් සුපිරි.. රට ට ආදරේ මිනිස්සු..
@@SamaraGunawardana-h7e රටට ආදරෙයි පකක්
😂😂😂😂
@@SamaraGunawardana-h7eපක තමයි 😂😂
එකෙන්ම ඇත්ත කතාවක්
අපේ අනාගත ජනාධිපති
🌷🌷🌷🌷
❤❤❤❤
@@NilminiJayasuriya-z6ythopita nam pissu thawath munge kaiwaruwalata ahuwenawane thopi wage un nisa rata thawath winasa wenawa ara vijaykaraya kiwa lankawa loka sithiyamen ain karanawa kiyala balan giyama eka uu karanna ona na ubalama karanawa ban muge kaiyata ahu wela
හොඳ කතාවක්.
😂😂😂
අන්තිම ප්‍රශ්නේට හරිම උත්තරය දුන්නා👌
කෙලවන්න තීන හොදම එකින් කෙලෝලා රට බංකොලොත්ම කරලා තවත් මොනාකරන්න මුන්ට මයික් අල්ලනවද මන්දා.
Umba dekkada ban bankoloth karanava
Atta eka
Ugandawe salli genawa kiwwa neda? dan genenko kendiri ganne nathuwa. Kain wada kootiyao. Katin thamai okkoma kaiyya gahanne
nadu dala aran waren hutto ugandawe salli 🤣 mahidawa hire yawapn bankoloth kla nm
මේකගේ කතාවෙන් මට එක දෙයයි ඔප්පු වුනේ. ඕනම එකෙක් විපක්ෂයේ ඉන්නකං ඌ තමයි වැඩ්ඩා එච්චරයි 😅👍 ඒක මාලිමාවත් එකයි නාමලයත් එකයි බූරුපුතානෝ ඇරෙන්න ඕන එකෙක් විපක්ෂයේ ඉදිද්දි වැඩ්ඩා
Also when they were in power, have built up lots of things that still we can see.....They are talking and working people.
Ape Mahidata 💪💪💪
හැමෝගෙම අද්‍යාපනය සුදුසුකම් පෙන්නන්න කියලා නීතියක් වහාම සම්මත කරන්න
නාමල් ❤️
ane hutto
Perfectly said....Wishing you a and SLPP all the best for future plans❤❤❤🌷
😂
ඇත්ත කතාව හැබැයි ❤❤
අපේ මීලඟ ජනපති 2048💪❤❤❤💪
❤️❤️
ආදරනීයයි හැමදාමත් නාමල්! ❤❤❤
පුකට.දීපන්
තොපි තරම් මිනිස්සු අන්දපු දෙසපලුවෝ ලොවෙත් නැ ලොවි ගහෙත් නැ 🤭🤭🤭
Ohoma kiyanna oyata katakana ithuru une bomba parak ekale wadune nathi nisa wennathi
Monawatada appa oya andune
@@TharangaJayaainghe සෙබළුන්ගේ මිනි උඩින් දේසපාලනේ කරපු එකද.... මුන්ගේ දෙසප්‍රෙමිකම පෙනුනනේ හමුදාපති පොන්සේකා මුන්ට විරුද්ද පැත්තෙන් චන්දේ ඉල්ලපු නිසා පටි ගලවල හිරකරපු එකෙන්ම... යුද්දෙන් පස්සේ කොටින්ගේ තිබුන විශාල මුදල් කෝ. අර කොටින්ගේ මුදල් පාලනය කරපු K. p. එතකොට කෝ කොටින්ගේ රට රට වල තිබුන වියපර... උබලා අන්ද උන්ට අනිත් මිනිස්සුත් ඒ මිම්මෙන් මයින්න එපා ගවයෝ... තෝ දන්නේ යුද්දේ දිනපු එක විතරයි. එත් යුද්දෙන් පස්සේ උන් රට සුද්ද කරපු එක දන්නවා උනත් තොපි පිළිගන්නේ නැ. උන් දේසපාලනය කාලෙම ඒ යුද්දෙන් මැරුණා අයගේ මිනි උඩින්. හැම වේදිකාවම යුද්දේ ගැන කියල උන් චන්දෙ ඉල්ලුවේ. තොපි වහල් හැත්ත. තව අල්ලපියවූ නැවිල
@@NalakaSirwardana අපිනම් අන්දුනේ නැ.. තොපි වගේ වහල් රැලක් අන්දිල ඉන්නේ මේ යසට 🤭🤭🤭
Namal. ❤❤❤❤🙏🙏👍
❤❤❤❤
තොපිව නම් බුදු අම්මෝ මොකා ආවත් එපා,අන්දපු තරමක් ඇති ඒකෙ පූුතිඵල තොට මතක නැද්ද
මාලිමාවට... අපි රැවටූනා වගේ 😢😢😢😢😢
pissud bn
තෝ කොහෙද යකෝ මාලිමාවට ජන්දේ දුන්නේ තොපි මැදමුලනේ ගූ කණ පරයෝ යකෝ
අලුත් කැම්පේන් එක . අපරාදෙ මාලිමාවට චන්දෙ දුන්නේ 😂 . යකෝ දීපු අපිවත් ඔහොම කියන්නෙ නෑ 😅 .
Dipu apith Adan na😂😂
ජන්න්දෙ දුන්නු අපිනම් දුක්වෙන්නෙනෑ හැබැයි ජන්දේ නුදුන්න අය තමා නාහෙන් අඩන්නේ.....
යකෝ නාමල්නෙ කථානායක වෙලා ඉන්නේ 😄😄😄😄
නාමල්ගෙන් ආණ්ඩුවට උපදෙස් 😂😂
නාකි මයිනා හොරා කනකොට ආරක්ෂා කරන්න හිටපු 116 සෙට් එක පලවා හරි.
@@Mahina12ow anna mahnda mahathaya marunama aragena yanna godaghala thiyenne e manusaya marenna kaln ewa ganila marnata psseth ilannathuwa oyawage un thamai hadawa gattha demu piyangten ahanne ubala apita monawada kare kiyala
අනාගත ලක්ෂ 67 ඡනපති…
ආය ලංකාවේ කවදාවත් රාජපක්ෂලා බලයට එන්නෑ ජන්දේ ඉල්ලුවනම් නෑ මොලයත් ඇපත් නැතුව ගෙදර අනුන්ගේ පිහෙටෙන් ප්‍රාර්ලිමේන්තුවට රිංගුවා කාළකන්ණි සක්කිලියා තෝවගේ දෙකයි පනහේ සෙට් එක විතරයි ඕකට ඉතුරු වෙලා ඉන්නේ
Today you spoke very good Thanks
Those words❤❤❤
කවදාහරි මූත් ජනාධිපති වෙයි, ලස්සනට මිනිස්සු රවටන්න පුලුවන් 🤔🤔🤔🤔🤔
අන්තිමට ජෙප්පො නාමල්වත් පොරක් කරා 😄
👍👍👍👍👍
😂😂😂😂😂😂
නාකි මයිනා හොරා කනකොට ආරක්ෂා කරන්න හිටපු 116 සෙට් එක පලවා හරි.
Ayi namal puk@ aralada ? Jeppo
Niyama Kathawa
😂😂
"Ape file hadanna wehesuna welawe thamange Pakshe ayage file hada gaththa nm hondai"😂😂
Jaya Wewa Namal ❤❤❤
වැටුනොත් හදනවලු. වැට්ටුවෙ මාලිමාවද?කොහොම තිබුනු රටක්ද වැට්ටුවෙ මුන්
ඇත්තම කියනවනං වැට්ටුවෙ ජවිපෙ තමයි. මාලිමා මගුලක් ආවෙ ලඟදිනෙ. 2015 වෙද්දි හොඳට තිබුනු ශක්තිමත් රජය පෙරලල යහපාලනය කියන අච්චාරුව සහ දුර්වල රජය පිහිටෙව්වෙ ජවිපෙ. ඒකෙ හිටියෙ නැත්තෙ රාජපක්ෂල විතරයි. අනෙත් හැම කොල්ලයි බල්ලයිම හිටිය.
ශක්තිමත් රජයත් යහපත් රජයක්
Strong government is a good government
දුර්වල රජයක් නරක රජයක්
59/76 රට වැට්ටුවෙ ජේවිපියෙන්. රාජ්‍ය දේපල බරපතල විදියට විනාශ කරා.. 71 මලු රටම අන්ධකාරයේ තිබ්බා ට්‍රාන්ස්පෝමර් වලට ගිනි තියලා. ඔය ඒකයි කිව්වේ....88/89 කරේ ඊටත් ඒහා ගිය දේවල්....2022 කරෙත් ඒ ටිකමයි. උඔල අරගලේ රිංගල කොටියගෙ වියදමින් දීපු රසමසවුලු කාල වංචාකාරයො ටිකක් බලයට පත්කරා......බලාගෙන ඉදපල්ලා සිංහලයට යන ඒන මං නැතිවෙන හැටි.......
මෙහෙමයි රට වැට්ටුවෙ.මුළු රටේම නවීන් මහාමාර්ග පද්දතියක් හැදුවා.අධිවේගී මාර්ග,ගුවන් පාළම්,නගර අලංකාර කිරීම සඳහා වැව් පොකුණු,ඇවිදින මංතීරු ,අලංකාර උද්‍යාන,සෑම නාගරික මාර්ගයකම පදික වේදිකා,කින්නියා,පූනරින් වැනි ලංකාවේ විශාලම දිගම පාළම් ඇතුලු තවත් බොහෝ පළම්,විශාල ජලාශ,ක්‍රීඩාංගන,පාසැල්,විශ්වවිද්‍යාල,රංගශාලා,විශාලම විදුලිබලාගාර,(අදටත් නොකඩවා විදුලිබලය සපයන) රාජ්‍ය ආයතන සඳහා ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් හදල.මහා යුද්ධයක් කරන අතරම තමයි මේව කෙරුවෙත්.
යුද්ධෙන් පස්සෙ සුන්බුන් ගොඩක් බවට පත්වෙලා තිබුන උතුරු නැගෙනහිර පලාත්වල විනාශවෙලා තිබුන සියළු දේ තිබුනටත් වැඩිය හොඳට අංගසම්පූර්ණව නැවත ඉදිකෙරුවා.ඔහොම තමයි රට වැට්ටුවෙ.
ඊට කලින් රට හොඳට තිබුනෙ මෙහෙමයි.
සෑම නගරයකටම ඇතුල්වෙන ප්‍රධාන මාර්ගවල මාර්ග බාධක දාල ඇතුල්වෙන හැමදෙනාම පරීක්ෂා කෙරුවා මතකද දන්නෙනෑ.රජයේ කාර්යාල ගොඩනැගිලි,බැංකු,කර්මාන්තශාලා වැනි වැදගත් ප්‍රධාන ස්ථාන ඉදිරිපිට අඩි සිය ගණන් දිගට කොන්ක්‍රීට්වලින් සෑදූ බාදක,වැලි ගෝනි, කොන්ක්‍රීට් පිරවූ බැරල් පේළි තිබුන හැටි බලන්න ලස්සනයි.ප්‍රධාන නගරවල සමහර වීදිවලට වාහනයකින් කොහොමටවත් යන්න හැකියාවක් තිබුනෙ නෑ.මාර්ග දෙපස තිබුන සියළුම තාප්ප අඩි අටක් දහයත් තරම් උසට උස්කරල තිබුන මතකද මන්දා.කොටි ප්‍රශ්නෙ තිබුන කාලෙ ඔය වගේ හොඳට තිබුන රට තමයි අර විදිහට වැට්ටුවෙ.දැන් ආයෙ කොටිත් එක්කම රට නැගිටියි.
Dannathan dannakenku gen ahala dana ganna dupathwa hitap rata diynu wemi pawathin ratak unene koi kaleda oyatai matai meke kotanna ekak genaweth ita pssei korona kale ehema koheda hitiye agaharu lokeda
Teruwan saranai ❤🎉
Atta😮😮😮
❤️🔥
Budusarani.🌷❤️
නාමල් හොඳ කෙනෙක්
Jayawewa. Namal. Love you ❤❤❤🙏🙏👍👍
❤❤❤❤❤❤❤❤
"අපි ඇත්ත කත කරනවා" අනේ පලයන් නාමල් යන්න... එහෙනම් ගණිත ආචර්‍ය මල්ලිගෙන් සැටලයිට් එක කොහෙද තියෙන්නේ කියලා අහලා කියපන්කො. ඒත් එක්කම මේ සමීකරනෙත් 3x + 1 විසදන්න කියපන්. 😅😅😅
3x + 1 kiyana eke mokkd wisadanna tiyenne😢
😅😅😅😅
නාකි මයිනා හොරා කනකොට ආරක්ෂා කරන්න හිටපු 116 සෙට් එක පලවා හරි.
අද ඉන්න ඇත්ත කතා කරන එකම දේශපාලකය නාමල් .
ඇත්තම කතාව නාමල් ඒක්ක අනුරයට හැරේන්න බැහැ . අනුර කරපු බලුවැඩ කවදා හරි පරිසන් දෙනවා..
Niyamai
Monava Natath Rajapaksalata Vote 250,000 Mee harak tika social media bahala innava.Rajapksalata munta Punnakku denna beriva asarana vela vage
කෙලින් කතාව.❤️
බබා වගෙ කතාව ඕවා ඉතිං ආයෝජන තමා 😂😂😂 හිත යටින් ලොකු බලාපොරොත්තු ඇති ආණ්ඩුව වැටුණු ගමන් ගොඩ යන්න 😂අතගාල ටොක්ක අනින්නෙ මයෙ අප්ප පෙන්නන්න හදන්නෙ එකක් හිත අස්සෙ කැකෑරෙනවා තව එකක්
NR❤️
උබට වගේ මානසික ලෙඩ නෑ අතිගරු කියා ගන්න
දණ්ඩ නීති සංග්‍රහයේ පළවෙනි වාක්‍ය දෙක කියන්න බලන්න. 🌚🌚🌚
1.හිමන් තතුවා කෙතල හිරුවා
2.තමන් හිතුවා හිතලා කෙරුවා😂😂
Eda Rama eka padam karagatta.... 😂😂😂
නියමයි
අම්මේ කමෙන්ට්ස් 😂😂
අනේ හොර පැටියා මයින් පැටියාහොරා
ආදරෙයි
යකෝ මේච්චර අවංක වෙලා චන්දේ ඉල්ලන්නත් බැරි වූනේ මොකද?3% බැස්සේ ඇයි?
😂😂😂😂
Owanam monawada sahodaraya hadal wadala gatha demu piyan parata mahalu madamata gihi dana minisu inna rate
Namal
තාජුඩීන්ව එහෙම හීනෙන් පෙනෙන්නෙ නැද්ද?
Ela❤n❤❤❤❤
Jayawewa💖💖
ඔබ. තුමා ව. ෙබාරැ වට. අත් අඩන්ගුවට. ගන්න. පුලුවන්
පාස්කු ප්‍රහාරය අමතකද ගොයියෝ
Api oba samagai.
Super
❤❤❤නාමල් ❤❤
ජතික ලැයිස්තුව නැත්නම් ගෙදර තමා ඉතින්
Good job❤❤❤❤❤❤
👌👌👌
2.5% සුළුතරයෙන් බහුතරයක් මෙහි දැකිම විශෙෂත්වයක්
❤❤❤❤❤🎉
උබත් නීති විභාගේ ලිව්ව විදිය අපි දන්නව..😂😂😂
❤❤❤❤❤❤
Jvp apa yako,අනුරගේ මාලිමාව අයත් හොරුනේ
උඹල හැදුවේ රට තමයි මේ
.
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇸🇦💪🙏💪💪👍💯💯💯💯💯❤️🔥❤️🔥🌷🌷🌷🌷❤️❤️❤️
❤️🌷❤️
තාත්තගෙන් ගොඩ ගිය පුත්තු
ඇත්තට රට දිනූ මහින්දට, ගෝඨාභයට සරත් පොන්සේකාට ආරක්ෂාව දිය යුතුයි..මොකද සමහර විට රටේ යම් මේ පිළිබදව පිපිරීමක් වුනොත් එකම ලේ වැගිරීමක්...