😢😢😢😢no i firmly believe that it's definitely not a suicidal act its definitely a cold blooded murder by very powerful influential people but this truth will not be reveal at any moment or time it will definitely be a total mystery 😢😢😢😢
Bro this guy is like a cockroach comparing to the some people who have criticized OpenAI you really think that Elon wanted to take this mf out? bruh stop being delusional
මෙහෙමයි මෙතන නඩුව යන්නේ copyrighted content යොදා ගනිමින් AI model එකක් train කරන එක. ඒකට හරියටම නීතිමය පැත්තෙනුත් හරි මතයක් නෑ ඒක අනුමත කළ යුතුද නැත්ද කියලා. ඒ හින්දා මූ suicide කරගත්තා වෙන්න පුළුවන් (komth Naduwa dinanna ba uta). වැඩිය කතා නොකරට Gemini, GPT, Copilot wage AI Models train කරද්දි copyright content use වෙනවා. E work ekam nowunata e original idea ek hari use krnw
Indian citizen kenekvath novena ekek gana ova karala ratak tharaha karaganna oba hithuvada Indiave inna unta Ara canadave agamathita vage pissu kiyala 😂 . Canadians pm me lagadi ohoma ekak karala bedum vadiyek indian buddi ansha valin ekava marala kiyala Canada VA athule Dan pora chatar vela inne 😂
කොල්ලා කොම්පැණියට විපක්ෂ උනා..මැරුවා...මැරුණ විදිය හැංගුවා..සරලයි..
Aka thama aththa
Thirisan minissu
Pau ahinsaka jeevithe😢
ඉතින් උබට මොකො ප්‍රස්නෙ?😂මරන පරීක්සනයත් කරල ඉවරයි මූ
oka mokdakda . poddak "Boeing" company eka gana hoyala balanna. 3katawada suidcide karagena thiye. Owwa thamai. Goverment eka kiyanne nikan boru ekak. comapny thamai okkoma control karanne.
ඕක අපි විස්වාස කරාවි කියලද හිතන්නෙ. 😂😂😂 අනිවා මරල දාන්න ඇති.
😢 අනිවා මරන්න ඇති. ඇත්තටම chat gpt අපිට ගොඩක් උදව් උනාට ඒකෙන් නරක බලපෑම් අනිවාර්‍යෙන්ම ඇති .කොහොමත් ඉලෝන් මාස්ක් වගෙ අය නිකන් ඔය වගේ ඇප් හදන් නැ සල්ලි වලට වඩ දේවල් එයාලා බලාපොරොත්තු වෙනව මොකද සල්ලි උන්ට මහලොකු දේවල් නෙවේ උන්ගෙ ඉලක්කෙ ඊට වඩ ලොකු දේවල්
දත්ත කියන්නේ සල්ලි
😢😢😢😢no i firmly believe that it's definitely not a suicidal act its definitely a cold blooded murder by very powerful influential people but this truth will not be reveal at any moment or time it will definitely be a total mystery 😢😢😢😢
😂
Bro this guy is like a cockroach comparing to the some people who have criticized OpenAI you really think that Elon wanted to take this mf out? bruh stop being delusional
ඔයාල හිතන්නෙ chat gpt වගේ Ai අපිට උදව් වෙනව කියලද.කවදාවත් එහෙම හිතන්න එපා.තාක්ශනය දැන් මනුශ්‍යාට හිතකර තත්වයෙන් ගොඩක් ඈතට යමගමන් තියෙන්නෙ.මේ හැමදෙයක්ම තනි ඒකාධිකාරයක් යටතේ යන ව්‍යාපාර විතරයි
තනි ඒකාධික්කාරයක් යටතට ගත්තාම එක් පුද්ගලයකුට ලෝකයම පාලනය කරන්න පුළුවන්.
සියදිවි නසා ගැනීමක් වෙන්න බෑ😂
Chat gpt නිසා තමයි මම මේ කරන විකාර degree එක ගොඩදාන්නේ😅😅
මොකක්ද degree එක ?
මාත්
Same
Me too
😂 ලනුව කැපුවාම තෝ බිම නොදකින්. ගොබ්බයා 😊
ඔය හිතන තරම් chat gpt හොද දෙයක් නෙමේ ...ඕන තරම් සාක්ශී තියනවා AI වල දියුණුව හිතාගන්න බැරි තරම් දවසින් දවස අලුත් වෙනවා වර්ධනය වෙනවා හොද වගේම dark පැත්තකුත් තියනවා serch කරලා බලන්න මේ හිනා වෙලා comment දාලා.තියන අය එකේ භායානක පැත්ත ගැනත් ආතර් සී ක්ලක් මහත්මයා කිව්වා වගේ අපිට විදවන්න වෙන දවත් වැඩී ඈතක නෑ ...අවුරුදු 3ක් විතර ඇතුලත AI වල වර්දනය බලන්න හිතාගන්න බැරි තරම් වේගෙන් මේක වැඩි දියුණු වෙනවා ඕනවට වඩා ඕනම දෙයක් ඕන නෑ ... තාක්ශන දුයුණු විය යුතුයි නමුත් ස්වභාවදර්මයට පටහැනි නොවන ආකාරයට වැඩී ඈතක නෑ ඔකේ අදුරැ පැත්ත ගැන තදින්ම හිතන්න වෙන 😢 TAG knowledge චැනල් එකේ අයියා ඕකට vidio ekak කරලා තියනාවා කැමති අය බලන්න්කෝ අදහසක් ගන්න 😐
මොකද කරන්නෙ අපි නවත්තල දාමු ද.. පනතක් සම්මත කරල හරි යෝජනාවක් කරල හරි.. open ai...😮😮
Reddak kiyann epa yantham hari igenganne oke pihiten. Oya ayo apita igenaganna wena samana pahasukam denawanm one ekak.
@@vimukthiviraj4205 ආය හැරෙන්න බෑ නිකමට ගිහින් බලන්නකෝ ඒ විඩීයෝ එක සිරාවටම බය හිතෙනවා 😐
@@aestheticisarelaxedpartofl5594 වැරදියට තේරැම් ගන්න එපා මන් කියන්නේ එකේ අදුරැ පැත්තක් තියනව කියලා ඕනම දේයක හොද නරක තියනවා
@@aestheticisarelaxedpartofl5594 ඉස්සරහට මෝඩයෝ බිහි වෙනව කිසිම හිතීමේ ශක්තියක් නැති අන්තිමට ඕක තමා වෙන්නෙ...සමහර විට ඉට පස්සෙ AI බලවත් වෙයි
..
මේක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන ඒක ඇත්ත. ඒත් මේකේ ගොඩක් කමෙන්ට් තියෙන්නේ තනිකර ලිං මැඩි අදහස්. මොකකට හරි බැන්නම ඒකට රැල්ලට බයින උං 😂
ඔබගේ අදහසට මාත් එකගයි.හුගක් යුටියුබ් කාරයෝ කරන්නේ පුවත් මවලා කීයක් හරි හොයාගන්ඩ .පිටරැටියා
Elon Musk is not a Founder or the CEO of OpenAI
Elon was a founder. Left in 2018.
He was a co founder in 2015
He was a co founder and left almost 7 years ago these Lankan people are trashing comment section by uttering bs😂
මෙහෙමයි මෙතන නඩුව යන්නේ copyrighted content යොදා ගනිමින් AI model එකක් train කරන එක. ඒකට හරියටම නීතිමය පැත්තෙනුත් හරි මතයක් නෑ ඒක අනුමත කළ යුතුද නැත්ද කියලා. ඒ හින්දා මූ suicide කරගත්තා වෙන්න පුළුවන් (komth Naduwa dinanna ba uta). වැඩිය කතා නොකරට Gemini, GPT, Copilot wage AI Models train කරද්දි copyright content use වෙනවා. E work ekam nowunata e original idea ek hari use krnw
මේ ගැන interest හැමෝටම recommend කරනවා CTRL කියන 2024 ආපු hindi movie එක අනිවාරෙන්ම බලන්න කියල... ✌😶🌫
CTRL = Chat GPT
Mantra = Open Ai
R.I.P🕊️
mamath inne san francisco wala. me gana mama dana gaththeth lankawe news eken. Scary :(
සියදිවි නසා ගත්තා කිව්වට එලොන් මස්ක්ගේ මෙසේජ් එකෙන් නම් ගම්‍ය වෙන්නේ ?
දැන් නං ටික ටික හිතෙනව හදුන්නෙත්ති කියපු දේවල් වල මොනවහරි ඇත්තක් තියෙනවා කියලා එලෝන් මස්ක් කියන්නේ එච්චරයි හොඳ එකෙක් නෙමේ වගේ තමයි
Open AI eka elon maskge neme .eya founder kenek vitharai.
@@RANTHARUSOYSA250 උන්ගෙ රටවල් වලට උන් කරන්නෙ අපේ උන් උන්ව අදහනව.උන් අපිව තබේකට ගනන් ගන්නෙ නෑ මෙහෙ සුපිරි මොළ වලින් උන් වැඩ ගන්නෙ.හොදට බලන්නකො ඇමරිකාවෙ ක්‍රිකට් ටීම් එක ඒකෙ බාගෙට බාගයක් ඉන්දියාවෙන් ගියපු දක්ෂ උන් ඉන්නෙ
ඉලොන් මස්ක් කොහොමත් හොද එකෙක් නෙවේ..ඌ බිස්නස් කාරයෙක්..උට ඕනෙ ලාබය..ලෝක පාලනය බලය වගේ දේවල්..පොරගෙ කිසිම මනුස්සකමක් නෑ
Noooo, uwa maruwa, CIA or FBI aken maruwa, hari nam India wa investigation akak karanna oni, ahema karanna elluwe nathnam India wa USA walata bayae
Pora indian origin unata american e hinda indiawt mekt mkth krnn ba migrant knk newene
Indian citizen kenekvath novena ekek gana ova karala ratak tharaha karaganna oba hithuvada Indiave inna unta Ara canadave agamathita vage pissu kiyala 😂 . Canadians pm me lagadi ohoma ekak karala bedum vadiyek indian buddi ansha valin ekava marala kiyala Canada VA athule Dan pora chatar vela inne 😂
මැරුවා,ඕක ඕන ගොනෙකුට තේරෙනවා 😡
openAI took a page from Boieng's book
Exactly
ඔය මොන මගුලක් වත් නැහැනේ ජිවිතේ සරල විදිහට වගාවක්, කුඹුරක් කරගෙන හිටියනම් කාලා බිලා අාතල්එකේ ඉන්නවා
😢
Chatgpt එකට පන ඇවිත් 😮😑
Danatama pana avilla iwarai eka hanganawa minissungen
@@Degaa.E mokadda e seen eka 😮
@@Dreamknight5002 chat gpneka kiyala thiyenawa kollek ekka vinadi 40 vithara chat ekakadi anthimata mma oyata adarei kiyala feelings pennala thiyenawa chat gpeka vitharak danna companey eken awasara diila nethi rahasakuth eyata kiyala thiyenawa ..
@@Degaa. ඒ සිරාද බන්
@@Degaa.හෑ 😂 ෆිල්ම් ඇත්ත වෙන්නයි යන්නෙ
Panivide nikuth karapu akama thama ayawa maranna aththe
Uththala
Arthika gathaka elon musk ape hadun hari neda
Elon Musk OpenAI eke aththeth na dan U ain wela bara kaalayak wenawa 🤦♂
menaka malli oya america company ekata ekak sambandai.e ayage vasiyata ahinsaka minissu biligannava
හරි කියන්නත් පුලුවන් නේ.ගෝඩක් උන් හිතන්නෙ elon musk කියන්නෙ අදහන්න පුලුවන් එකෙක් කියලා ඌගෙ දක්ෂකම managment අතින් තමයි.සුපිරි මොළ ටිකක් එකතු කරගෙන output එකක් ගන්න එක ඌ කරන්නෙ.අපේ උන් ඌ චැඩ් කියල අදහනවා 😂😂ඇමරිකාව කියන්නෙ හැමෝම ගැන හිතන රටක් නෙවෙ උන්ගෙ ක්ම්පැනි ටික උන්ට වටිනවා ඔයි හැම එකක්ම එකට බැදිල තීන්නෙ.ඒව නොදන්න අපේ උන් ස්ටේටස්වල ඉලොන් මස්කෙ වීඩියෝ දානව හෙන කැරියෙක් කියල හිතන්
@@H.G.W.123 ගොනෝ Elon Musk OpenAi හිටපු cofounder එයා 2018 එකෙන් අයින් වුනා එකේ අනිත් founders ලා සහ ceo හරි නෑ කියලා... අයින් වෙලා හෙන කල්.. Elon Musk OpenAi වලට විරුද්දයි එයා ගියා අවුරද්දේ Openai වලට ගහන්න වෙනම Ai company එකක් පටන් ගත්තා xAi kiyala
@@jayanathasenavirathna3350 Elon Musk OpenAi හිටපු cofounder එයා 2018 එකෙන් අයින් වුනා එකේ අනිත් founders ලා සහ ceo හරි නෑ කියලා... අයින් වෙලා හෙන කල්.. Elon Musk OpenAi වලට විරුද්දයි එයා ගියා අවුරද්දේ Openai වලට ගහන්න වෙනම Ai company එකක් පටන් ගත්තා xAi kiyala
මේ News එකේ Script එක හදපු එකා කවුද??? අන්තිම ටික පට්ටපල් බොරුවක්..
Elon Musk open Ai එකේ නිර්මාතෘ නෙමෙයි.. මෙහෙම බොරු සමාජෙට දාන්න එපා.. හදුන්නෙත්තිටත් වඩා අන්තයි සිරස ScripScriptwriter 🤣🤦🤦
News eka boruda kiynna kalin uba hoyala balapn 😂 elon musk Open AI eke founder kenek
Founder කෙනෙක්
Elom dunna wede wena monawada 😢
Elon අයින් උනේ 2018
Onlineම ඉඳලා මොළේ අවුල් වෙලා 🤣
meka wihiluwak newey
Have some empathy. Young boy has died
කාගේද?
ඔව් ඔබතුමාගේ
Oyaged
හොද වැඩේ ඕකට මෙච්චර වටින තාක්ශනයකට ගොන් කතා කියන් ආවාට
තොපිල වගේ හරක් ඉන්න රටක්නෙ හදන්න යන්නෙ
වටිනව කියල රත්තරං පිහියෙන් බෙල්ල කපන් හරියන්නෑ 😂
උබේ ගොන් කමේ තරම තමා බං ඉතින්. 😂
Pissud
Povne