Ana notification aka awa dan.asawan balan hitiya may video aka anakam.mawa dakiddi asai kawadahari dawasaka pita rataka jivath wanna.ahama jivath wanna bari wunath christmas lan waddi ahama ratakata gihilla hari anna asai lassana balanna.
ada video eka mara lassnai. oya dennage e sathuta nisa thamai oyalge videos lassana. Christmas tree ekath lassnai.specially kiyanna oni mama balapu ayya inna video walin ada thama hariyatama katahada ahune. akka ayyawa hadala gani kiyala hithanawa camerawata. ita passe ayyage thaniyema vlogsuth balaporothu wenawa ayyage routine eka gana ehema. mona kalath akkawa amathaka karanne na
Hi, nice to see you all and I wanted ask you why don't you all get married? Do you all think that this way is good, anyway it's your wish all the best and may God bless you all
So nice! As we come to the end of one year, hope you can do a video on tips and advice as we get ready to start a new year. Things like goals setting, plans, your goals of the year picture frame, etc.
Both of you seem to have a good understanding with each other.. thereby you are able to share the household chores which is very important.. Sly is excellent in preparing various dishes.. The Christmas tree is getting into shape, looking forward to see it completed..
අයියගේ කෑම ටික 👌. අදට vlog එක ඉවරයි කිව්වම අයියට හිනාවක් ගියා හරියට නිකම් "අම්මෝ ඇති යන්තම්" කියන්න වගේ😂
අයියා කට පියාගෙන සද්ද වහලා හිටියාට හරි ෂෝයී කියලා මූණෙන් පේනවා. අක්කි ඔයලා දෙන්නානම් perfect❤️
Akki ....aiya chuttk lejjai neh ..🙈🙈akkitama match ane ..eya ...denntma adrei godaaaakkk 😍😘❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
අක්කි දෙවනි කොටස එනකමි බලන් ඉන්නේ.නත්තල් ගහ සැරසුවාමි පස්සේ දකින්න ආසයි.😍😍
Sha aiyage kemanam Maru. Katata kelath awa. Akki deco match karala aran tiyanawa. Theme eka lassanai.
Best part - " මාලුයි බතුයි"😂
Oya denna maru ane 😂♥️
So excited for ur decorations 🥺❤️ ethkn stay safe adareiiiu💕
ආදරණීය ස්වාමිපුරුෂෙයක් ඔයාට දෙවියන් වහන්සේ තෝරලා දීලා තියෙනවා. දෙවියන්වහන්සේට ස්තූති වේවා!
එස්වාහං!
Christmas tree decorations blanna mn godk asai akki next part ekath ikmntama oonaa😊😊 aiyage dish decorationnuth harima lassanai😍
හරිම සරලයි.. මාලුයි බතුයි...♥😍
අනේ..කෑම හදල දෙන hubby කෙනෙක්..😍😍
Ana notification aka awa dan.asawan balan hitiya may video aka anakam.mawa dakiddi asai kawadahari dawasaka pita rataka jivath wanna.ahama jivath wanna bari wunath christmas lan waddi ahama ratakata gihilla hari anna asai lassana balanna.
ane ayya hari ahinsakai...dan nam tika tika katha karanawa.😊
ඔය දෙන්නා ෂෝයි අනේ හැමදාම සතුටින් ඉන්න අක්කි 😍😍😍❤️❤️❤️
හරිම ලස්සනයි විඩියො එක .හැමදාමත් සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි ඔයාලට බුදුසරනයි !!!!!❤️❤️❤️❤️❤️❤️❤️
Sly seems to be a very good cook... I like the way he is trying to tell you it's chicken, like for a child just because you don't like fish.. ha ha
Ane me aiya kema තම . ආදරෙයි දෙන්නට dp. පටන් ගත්ත vade සාර්ථක වෙලා ලස්සන අවසාන වෙන්න කියලා paarthana කරනවා akkiooo.
Christmas tree ඒක decoration karanne nadde akki please reply me
අයියා කතා කරන විදිය මරු😁😁ඊලග ව්ලොග් එක එනකන් බලන් ඉන්නෝ අපි💙
ඔයා video එකක් දානවද කියලා හැමදාම බලනවා අක්කි.දැක්කම ගොඩක් සතුටුයි❤❤❤ හරිම ලස්සනයි ඔයාගේ video ❤❤
ලස්සනයි අක්කියෝ අද video එක christmas tree එක decorate කරන video එකත් ඉක්මනින්ම දාන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ ආදරෙයි 😘
අක්කී අයියයි සහයෝගයෙන් වැඩ බෙදාගෙන කරනවා දැක්කම ආස හිතෙනවා... හැමදාම ඔය වගේම ඔයිටත් වැඩියෙන් ආදරේන් ඉන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා ❤️
ඒ වගේම අයියා හදන කෑම හරිම රස පාටයි 😍✨
Tree eka lassanay akki ikmanin ilaga වීඩියෝ eka karanna akkiyo. Akkiy aiyay parissamata inna hode❤❤❤
Tree eka lassanayi mamath akkige vlog eka balagena mage tree ekath decoration kara...
අයියා ලගට වෙලා ඉදන් අක්ක දිහා camera එකෙන් බලං ඉද්දි හිනා යනවා. 😂
Christmas tree decoration video ekath ikmanata Danna anji akke .👍
Akkiy ayyai dennma cathelic da? Happy x mas akki and ayya ❤❤❤
😍 ඊලඟ කොටස එනකම් බලන් ඉන්නවා 😍😍😍😍
Aiya nn harima අහිංසක pataii
tree eka lassanai akki .mama avurudhu1 ithala thiyana treee eka thamai mama sarasuwe . mage theme eka green red
Tree eka mara gati akka ❤😍
Kahatu Gahak keewa..😘😘😘😘 harima lassanai nangi
Fluff karanna kalin... 😀
Sly is sooo cute .soo maching both of u ❤❤
Ade video akath lassenai akki 💝💝💝❤️❤️❤️❤️❤️❤️ Aiya thava Katha Karanna oniii hode 👍👍🤝
බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක් ❤️❤️
Vedio ekak.Danakam.Thama hitiye
Harima lassanai akki
Sathutin Inna ayyay akkiy❤❤❤
Oyage hinawa dakkama ape hithath pirenawa.god bless u
Ada video ekath shoooi.❤️🥰next video eka enakal noiwasillen balagena innawa akki api 💖
😃😃😆😆🤣🤣 අයියා කතා කරන විදියට හිනා
Video eka danakan thama balan hitiye 😍😍😍♥️♥️♥️
Hamadama Wage Lassanai Video eka 😍😍😍
Much Loveee Always ♥️
Take Care ♥️
Thank you!!!
Akki oya denna live video ekak oni
''මාලුයි බතුයි'' 😁😁😁simple as that
ඉවසිල්ලක් නෑ නත්තලට අක්කිගෙ ගෙදර හැඩවෙන ලස්සන බලන්න
❤
අයියාගේ ගමට කිට්ටුව තමා මමත්. ඔයා ලන්කාවෙ ඉන්න දවස් වල ගිය ජිම් එකේ තමා මම වැඩ කලේ.
The way you doing your blogs are always clam and authentic I didnt skip any love u both ❤🔥
Thank you so much! ❤️
Wooooow so nice
I will also decorate like you akki love u and your videos
ada video eka mara lassnai. oya dennage e sathuta nisa thamai oyalge videos lassana. Christmas tree ekath lassnai.specially kiyanna oni mama balapu ayya inna video walin ada thama hariyatama katahada ahune. akka ayyawa hadala gani kiyala hithanawa camerawata. ita passe ayyage thaniyema vlogsuth balaporothu wenawa ayyage routine eka gana ehema. mona kalath akkawa amathaka karanne na
ලස්සනයි .සතුටින් ඉන්න හැමදාමත්.
Oyage sly hari shoak ane.short and sweet weda wagema kathawath.love you both.
අයියා දවසක අක්කටත් වඩා කතා කරයි වගේ...❤️🤩🥺
Tree aka lassanayiiiii💛💛💛🌲🌲🌲🌲
Hi, nice to see you all and I wanted ask you why don't you all get married? Do you all think that this way is good, anyway it's your wish all the best and may God bless you all
අයියා නම් නියමයි 👍අක්කේ...
Tree eka lassanai. 🌲🌲🌲💡💡💡👍👍👍
Sliy ...good chef...🙏god bless you both...
ලස්සනයි නංගෝ..හැමදාම දෙන්නම අාදරෙන් සතුටින් ඉන්න...merry christmas...❤❤❤
I’m only 12 years old but I’m watching your videos. Your videos are really interesting. Love you ❤️❤️
Oyage theme ekata thama apith christmas tree eka decorate karanna inne. Godak ලස්සනයි
Akka aiyata uyanna puluwan neda hodata?tree ekanm lassanai.tawath decoration karama lassana wei
HAPPY CHRISTMAS FOR BOTH OF YOU , SIR,MADAM AND HAPPY NEW YEAR
Ada iwasillak natuwa hitiye..
❤️❤️❤️
Sly හොද chef කෙනෙක් වගේ 👍
ආසාවෙන් බලන් හිටපු video එකක්.
Hamadama wage video eka lassanai ❤️
අක්කිගෙ තෝරාගැනීම් හරිමලස්සනයි💜️
අලුත් මල් වාස් එක හරිම ලස්සනයි අක්කි.❤
Woww, super video akkaa, waiting for next part of the video, love you both
1st Comment from me Akki❤🌻
Ane Shok Akki😘
හරිම ලස්සනයි 😊 හොඳින් ඉන්න 😄
Intro eka short wunam hodai kiyala hithuna
So nice! As we come to the end of one year, hope you can do a video on tips and advice as we get ready to start a new year. Things like goals setting, plans, your goals of the year picture frame, etc.
Ane Aiya dena athal eka🤣🤣මාලුයි බතුයි😂😂😂
ඉක්මනට තව වීඩියෝ එකක් අරගෙන එන්න❤️❤️❤️
මටත් x'mas tree එකක් සරසන්න ආස හිතුනා 🌷🌷🌷
Very Beautiful Video. Apith balanawa hama sathiyema...
Cute christmas tree ekak..🌲❤️ lassanaiii akkiyoo... 😍❤️
Back cam looks clear than front cam 😍 btw love all your videos 🥰🥰🥰
අයියා මරු බොරු පොශ් ගතියක් නෑ හරි සරලයි.
Sly අයියා 💕
Akke dawasaka aiya vitharak katha Karana vedio ekak dennanko. Pls
පලවෙනි කමෙන්ට් එක මගෙන්
❤️❤️
කැම ටික නියමයි👍
💙💙 ඔය දෙන්නා ශෝක් අයියා & අක්කා 💙💙💙
Ada video ekath lasani akiyoo. Adarei akiyooo hamadamath
eya sweet ane,teddy bear kenek wage,
Wow, perfect couple 💑 😍 God Bless both of you. Delicious dinner 🍽. Waiting for second part .
අක්කී අයියා එනකන් බලන් හිටියේ😘😘😘
❤️😊
Hi
@@LankaninMelbourne 😘😘😘😘😘
Wow 😍😍😍 very beautiful akkii.
Apita dan gihin ennam kiyanne na nede.සිල්වෙස්ටර් and ස්ව්ටි
Waiting for part 2 .......😍
අක්කා - ඉතින් tree එක කොහෙද තියෙන්නෙ
අයියා - කියන්න😂😂😂😂
ශෝක් අනේ😌😍😂
Ayyai akkai boralui doteei wage.❤️❤️❤️
Akkage decoration marama lassnai akke choice eka superb ❤❤❤
Verry Nice And Super Enjoy Vlog Akki And Ayya 😄 Thank you 😊 Stay Safe 😊
Waaw ❤️❤️❤️ love you Akii😘 ❤️
Both of you seem to have a good understanding with each other.. thereby you are able to share the household chores which is very important..
Sly is excellent in preparing various dishes.. The Christmas tree is getting into shape, looking forward to see it completed..
Aneeww shoi akki oyla 2 ma ❤
Vedio eka balanna kalinma comment karanna hithuwa akki.parissamin inna akkiya...adrei..
❤️❤️❤️
Video aka balannath kalen comment kara onna...oya danna anakan balan hitiya api.....😊😊
Hii akki kohomada oyatai ayyatai ❤️🔥 ආදරෙයි දෙන්නටම