Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Akke me para Japanese exam ekata kalin , A/l culture Kotas tika iwara karanna puluwan weida akke 🙏❤ Exam Date December 17,18
හරී ,අනික් ටික හදාගෙන යන ගමන් 💗
@@SathiraSithruwaniikmnt one mis 🥹
Anee thank you🥹❤️ inaniddata exam eke culture kotasata monad lynne kyl klpna kr kr iddi me video ek hmbune❤🥹
My pleasure darling 💓
Essay liyanna kiyala dennakooo
අනේ නංගි සොරි හොඳද අපිට වෙලාව එක්ක ප්‍රශ්නයක් නෙ උනේ,ඒ නිසා වීඩියෝ එකක් දාන්න අමාරුයි.ඒ නිසා මූලික දේවල් මේ විධියට කියා දෙන්නම්.1.හිරගන අක්ෂර ලියන විට එක කොටුවක ලියයි.සංයුක්ත හිරගන අක්ෂර ලියන විට කුඩාවට ලියන අකුරු වලටද එක කොටුවක් භාවිත කරයි.එය කොටුවෙන් හතරෙන් එකක ප්‍රමාණයෙන් ලියයි.අක්ෂර දීර්ඝ කරන විට යොදාගන්නා හිරගන අකුරු ලිවීමටද එක් කොටුවක් භාවිත කරයි.උදාහරණයක් ලෙස しょう ලෙස ලිවීමට කොටු තුනක් භාවිත වේ.2.කතකන අකුරු ලිවීමට එක කොටුවක් භාවිත කරයි.සංයුක්ත කතකන අක්ෂර ලිවීමේදී ද හිරගන සංයුක්ත අක්ශර ලිවීමට භාවිත කළ නීති භාවිත කරයි. අක්ෂරයක් දීර්ඝ වන කෙටි ඉරටද එක කොටුවක් යොදයි.උදාහරණයක් ලෙස ニャーලෙස ලිවීමට කොටු තුනක් භාවිත වේ.3.එක් කංජි අක්ෂරයකට එක කොටුවක් භාවිත වේ.4.හින්දු අරාබි ඉලක්කම් ලියන විට එක කොටුවකට දෙක බැගින් ලියයි.5.ජපන් උඩුකොමා ආකාරයට භාවිත කරන කොටු වරහන්,කමා,නැවතීමේ ලකුණු සඳහා එක කොටුවක් යොදා ගනී.6.තයිතරු ලෙස දී ඇති තැන මාතෘකාව ලියයි.එසේ දී නැති අවස්ථාවල කොටු තුනක් ඇර ලියයි.7.ඡේදයක ආරම්භයේ කොටුවක් අරියි.නව ඡේදයක් නව පේලියක කොටුවක් ඇර පටන් ගනී.8.පේළියක අවසාන කොටුවෙන් වාක්‍යක් අවසාන වූවොත් නැවතීමේ ලකුණ වාක්‍ය අවසාන වන අකුර සහිත කොටුවේම තැබිය හැකියි.ඉහත සියල්ලට අනුව කංජි අක්ෂර වැඩි වශයෙන් භාවිත කිරීමෙන් වැඩි කරුණු ප්‍රමාණයක් ලිවිය හැකියි.උදාහරණ ලෙස がっこう ලෙස හිරගනා වල්නි ලිවීමේදී කොටු 4ක් භාවිත උනත් 学校ලෙස කංජි ලිවීමට වැය වී ඇත්තේ කොටු 2ක් පමණි.මාතෘකා අනුමාන කිරීම අපහසුයි.නමුත් කාලීන මාතෘකා ලැබීමට ඉඩ ඇත.そして、それだけではなく、だから වැනි වාක්‍ය සම්භන්ධක වචන වැඩි වශයෙන් පාඩම් කිරීමෙන් රචනාව අලංකාරව ලිවිය හැකියි.සිංහල වචන වලට කෙලින්ම ජපන් වචන නොයොදා එම අදහස ජපන් බසින් කීමට වඩාත් ගැළපෙන ව්‍යාකරණයට අනුව වාක්‍ය ලියන්න.がんばってください。
Me videos walin godak dewal igena gaththa akki ❤
@@WaranganaHalpage ❤️
Thank you akki ❤ godak dewal igena gatta 🥰💖
@@KeshikaGimhani-l5i 🥰🫂
Akke A/l japan rachana gana video ekak karanna puluvanda.rachana liyana vidiha.enna puluvan topics vage ❤🙏
විඩිඕ එකක් දෙකක් නොබැලුවාට කමක් නැ නමුත් දිගින් දිගටම නොබලා ඉදීම තහනම් හොදින් මතක තබා ගත යුතුයි
@@Miwwo-owo 🫂🤍 haiiii sempaiii
Arigathou!❤
💗
Me widiyata 12-13 poth dekath karannako
you gorgeous as always and your work too.could you please make video abt 5s concept?
@@isaraheshan47 Thank you so much ,I'll upload it by the end of this week.🤍
Thanq akkiyoo❤
Ane akki mn me para AL japanese 17,18 ane akki thawa වැදගත් කොටස් krannako pluwannm かいわkiyala dennako
@@WaranganaHalpage හරී ඉක්මනට දෙන්නම් අනික් වීඩියෝස් 🤍
පලවෙනියා මං ඔන්න❤
💗🫂
Akke lit part eke passage wla jpn arthat pdm krgnn onida.
ප්‍රශ්නෙ පැහැදිලි මදි පොඩ්ඩක්ොයා ඇහුවේ ලිට් වල පැසේජස් කට පාඩම් කරන්න ඕනෙද කියල නම් ,එහෙම නැහැ,පැසේජ් එක දෙනවා ඒ කොටසින් ප්‍රශ්න අහන්නෙ,කලින් හොඳට පොත් කියවගෙන යන්න ඕන.
🥰🥰🥰
Akke me para Japanese exam ekata kalin , A/l culture Kotas tika iwara karanna puluwan weida akke 🙏❤ Exam Date December 17,18
හරී ,අනික් ටික හදාගෙන යන ගමන් 💗
@@SathiraSithruwaniikmnt one mis 🥹
Anee thank you🥹❤️ inaniddata exam eke culture kotasata monad lynne kyl klpna kr kr iddi me video ek hmbune❤🥹
My pleasure darling 💓
Essay liyanna kiyala dennakooo
අනේ නංගි සොරි හොඳද අපිට වෙලාව එක්ක ප්‍රශ්නයක් නෙ උනේ,ඒ නිසා වීඩියෝ එකක් දාන්න අමාරුයි.ඒ නිසා මූලික දේවල් මේ විධියට කියා දෙන්නම්.
1.හිරගන අක්ෂර ලියන විට එක කොටුවක ලියයි.
සංයුක්ත හිරගන අක්ෂර ලියන විට කුඩාවට ලියන අකුරු වලටද එක කොටුවක් භාවිත කරයි.එය කොටුවෙන් හතරෙන් එකක ප්‍රමාණයෙන් ලියයි.අක්ෂර දීර්ඝ කරන විට යොදාගන්නා හිරගන අකුරු ලිවීමටද එක් කොටුවක් භාවිත කරයි.
උදාහරණයක් ලෙස しょう ලෙස ලිවීමට කොටු තුනක් භාවිත වේ.
2.කතකන අකුරු ලිවීමට එක කොටුවක් භාවිත කරයි.සංයුක්ත කතකන අක්ෂර ලිවීමේදී ද හිරගන සංයුක්ත අක්ශර ලිවීමට භාවිත කළ නීති භාවිත කරයි. අක්ෂරයක් දීර්ඝ වන කෙටි ඉරටද එක කොටුවක් යොදයි.
උදාහරණයක් ලෙස ニャーලෙස ලිවීමට කොටු තුනක් භාවිත වේ.
3.එක් කංජි අක්ෂරයකට එක කොටුවක් භාවිත වේ.
4.හින්දු අරාබි ඉලක්කම් ලියන විට එක කොටුවකට දෙක බැගින් ලියයි.
5.ජපන් උඩුකොමා ආකාරයට භාවිත කරන කොටු වරහන්,කමා,නැවතීමේ ලකුණු සඳහා එක කොටුවක් යොදා ගනී.
6.තයිතරු ලෙස දී ඇති තැන මාතෘකාව ලියයි.එසේ දී නැති අවස්ථාවල කොටු තුනක් ඇර ලියයි.
7.ඡේදයක ආරම්භයේ කොටුවක් අරියි.නව ඡේදයක් නව පේලියක කොටුවක් ඇර පටන් ගනී.
8.පේළියක අවසාන කොටුවෙන් වාක්‍යක් අවසාන වූවොත් නැවතීමේ ලකුණ වාක්‍ය අවසාන වන අකුර සහිත කොටුවේම තැබිය හැකියි.
ඉහත සියල්ලට අනුව කංජි අක්ෂර වැඩි වශයෙන් භාවිත කිරීමෙන් වැඩි කරුණු ප්‍රමාණයක් ලිවිය හැකියි.
උදාහරණ ලෙස がっこう ලෙස හිරගනා වල්නි ලිවීමේදී කොටු 4ක් භාවිත උනත් 学校ලෙස කංජි ලිවීමට වැය වී ඇත්තේ කොටු 2ක් පමණි.
මාතෘකා අනුමාන කිරීම අපහසුයි.නමුත් කාලීන මාතෘකා ලැබීමට ඉඩ ඇත.
そして、それだけではなく、だから වැනි වාක්‍ය සම්භන්ධක වචන වැඩි වශයෙන් පාඩම් කිරීමෙන් රචනාව අලංකාරව ලිවිය හැකියි.
සිංහල වචන වලට කෙලින්ම ජපන් වචන නොයොදා එම අදහස ජපන් බසින් කීමට වඩාත් ගැළපෙන ව්‍යාකරණයට අනුව වාක්‍ය ලියන්න.
がんばってください。