මැරයෙකුට පෙම් බැඳ (Marayekuta Pem Bedha) සිංහල කෙටි කතාව | Sinhala Short Story |

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • මැරයෙකුට පෙම් බැද (Marayekuta Pem Bedha) සිංහල කෙටි කතාව | Sinhala Short Story
    #sadamanthalawa #sinhalaketikatha #holmankatha #holman #holman_video #ketikatha
    For any business inquiries please email us at info@seylanika.com
    PROPERTY OF SYLANIKA LTD.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

КОМЕНТАРІ • 175

  • @WaruniChanchala
    @WaruniChanchala 4 місяці тому +23

    මේකනම් මහ ඇබ්බැහි වීමක්
    මාරම ලස්සනයී අනේ
    කතා ඉක්මනටම දාන්න අපි බලන් ඉන්නවා
    සද මං තලාව කියන්නෙ පිස්සුවක්
    සද මං තලාවට ගොඩක් ආදරේයි
    පරක්කු නොකර ඉක්මනටම කතා දාන්න ❤

  • @Luvi1115
    @Luvi1115 4 місяці тому +10

    අනේ මාරම ලස්සනයි කතාව ඔයගේ කතාව බැලුවහම වෙනම ලෝකෙකට අරන් යනවා වගේ ඒ තරම් ලස්සනයි ♥️❤️❤️❤️

  • @SakuniNirasha
    @SakuniNirasha 2 місяці тому

    ගොඩක් ලස්සන කාතවක්😇💗

  • @Madushi....
    @Madushi.... 3 місяці тому +4

    මේ වොයිස් එකට ඇත්තටම ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥰😍😍😍😍😍😍
    මෙ වොයිස් එකෙන්ම අපිට කාතා ඔනෙ

  • @SajithRupasingha
    @SajithRupasingha Місяць тому

    හරිම ලස්සනයි

  • @sacheekavee8461
    @sacheekavee8461 4 місяці тому +9

    අනේ මට ඇඩුනත් එක්ක හරිම ලස්සන සංවේදී කතාවක් .... ❤😊

  • @kaveeshadevindi9084
    @kaveeshadevindi9084 3 місяці тому +1

    අනේ හරි ලස්සනයි ඒ කටහඩ එක්ක කතාව තවත් ලස්සන වෙනවා❤❤

  • @WasanthiPremalatha
    @WasanthiPremalatha 3 місяці тому +1

    Godak lassanai kathava❤❤🎉🎉🎉

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 4 місяці тому +2

    අම්මෝ අද කතාව ගැන කියන්න වචන නෑ හරීම ලස්සනයි.වෙනස්ම ශෛලියක් හරීම සතුටුයි. තවත් වෙනස් විදියට ලස්සන කතා ඉක්මනින්ම ඕනේ.❤❤❤❤❤❤❤

  • @athuraliyagekusumalatha4822
    @athuraliyagekusumalatha4822 4 місяці тому +3

    ඒකනම් පට්ට. පුදුම විදියට හිතට දැනුන අවසානෙ හෝ ගාල ඇඩුන. කෙල්ලගෙ කොටසට කෙල්ලෙක්ගෙ වොයිස් එකත් කොල්ලගෙ ටිකට කොල්ලෙක්ගෙ වොයිස් එකත් දානවනම් මරේ මරු කතා

    • @SandaManThalawa
      @SandaManThalawa  4 місяці тому +1

      අනිවාරෙන් කරන්නම්

  • @සාදසාවි-ඡ7ථ
    @සාදසාවි-ඡ7ථ 4 місяці тому +2

    අනේ හරිම ලස්සනයි මේ කතාව නිකන් අපි ඒ කතාවේ ඡිවත් වෙනවා වගේ ❤ මේ කතාවට පණ දෙන ඔයාට හරි ලස්සන හදවතක් තියනවා ❤

  • @niroshadilhani4517
    @niroshadilhani4517 3 місяці тому

    Pattana lassanai 🎉

  • @Piyumihansika822
    @Piyumihansika822 18 днів тому

    Voice ek supiri ❤️

  • @shaniii0r
    @shaniii0r 2 місяці тому

    කතා ගොඩක් කියවලා තියෙනවා මං දැකපු ලස්සනම කතාව 🥺 වොයිස් එක මාර ලස්සනයි වචනත් එහෙමයි ♥️

  • @bhagyaravihari1937
    @bhagyaravihari1937 4 місяці тому

    හරිම ලස්සනයි❤ හුස්ම මොහොතකට නතර කරලා කුතුහලය එක්ක හිත පිරෙන්න ලස්සන කතාවක් අරන් ආවට ගොඩාක් ස්තූති 😊...ඔයාගෙ කතා කියවන්නෙ හරිම ආසාවෙන්..🎉 තවත් ලස්සන කතා ලියන්න ඔයාට පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤

  • @HarshaniNadeeka-r7c
    @HarshaniNadeeka-r7c 3 місяці тому

    අම්මෝ හරිම ලස්සන කතාවක්.ඔයාගේ කටහඬත් ඒකටම ගැලපෙනව.❤❤❤❤❤

  • @ChamikaShashikala-x1e
    @ChamikaShashikala-x1e 3 місяці тому

    මාර ලස්සනයි 😢😢

  • @deshanisilva4891
    @deshanisilva4891 4 місяці тому +2

    හරිම ලස්සනයි. ඔයා ලියන අනිත් කතා වලට වඩා වෙනස්. ❤️

  • @milothecat3893
    @milothecat3893 4 місяці тому +1

    🎉🎉කියන්න වචන නෑහ්....හරිම ලස්සනයි...කතාවක් දාල තියෙන්නෙ ❤❤🎉🎉😊😊

  • @Dilru94
    @Dilru94 4 місяці тому +1

    ලස්සනයි ❤❤❤😊

  • @ChamilaJayasooriya
    @ChamilaJayasooriya 4 місяці тому

    පුදුම විදිහටඇබ්බැහි වෙලා ගොඩක් ලස්සනයි කතාව ❤❤❤❤

  • @DamekaA
    @DamekaA 4 місяці тому

    ඇත්තටම කටහඩ ටම හරියන කතාව හරිම ලස්සන යී බුදුසරණ යි ස්තුතිය

  • @nilukshaniperera4321
    @nilukshaniperera4321 4 місяці тому

    වොයිස් එක නම් ❤❤❤❤❤❤❤

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 4 місяці тому

    හරි ම ලස්සනයි බුදුසරණයි ජයවේවා ❤️ඉක්මනින් තව ලස්සන කතාවක් දෙන්න

  • @LalaniSusanthikA-cv5qt
    @LalaniSusanthikA-cv5qt 4 місяці тому

    ගොඩක් ගොඩක් ලස්සනයි අනිත් ඒවට වඩා ගොඩක්ම ලස්සනයි

  • @damayanthipushpalatha6685
    @damayanthipushpalatha6685 4 місяці тому

    ගොඩක් ලස්සන කතාවක්‍ඔබට මෙවැනි කතා ලියන්න දයිරිය ලැබෙිවා දෙවිපිහිටයි

  • @nimananayakkara5555
    @nimananayakkara5555 4 місяці тому +1

    ගොඩාක් ලස්සනයි ❤❤❤.

  • @KwtSrik
    @KwtSrik Місяць тому

    Oyage katha okkama maram lassanai ❤❤❤❤❤❤digatama oni

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 4 місяці тому

    අනේ ගොඩාක් ලස්සනයි කතාව අසම හිතුන කතාවට අදනම්❤❤❤❤❤

  • @AshenChanushka-nd2pd
    @AshenChanushka-nd2pd 4 місяці тому

    මාරම ලස්සනයි මැණිකේ.. ආදරෙයි...❤❤❤

  • @Achinirathnayaka1989
    @Achinirathnayaka1989 4 місяці тому

    අනෙ මාරම ලස්සනයි මේ කතාවත් ...

  • @imangadilshan4416
    @imangadilshan4416 4 місяці тому

    ඇත්තටම මාරම ලස්සනයි අනෙක් ඒවාට වැඩිය හිතට දැනුනා ❤

  • @sunithasriyani9844
    @sunithasriyani9844 4 місяці тому +3

    අනේ.කියන්න.බැරි.තරමි.ලස්සනයි

  • @NishaNisha-qk4pz
    @NishaNisha-qk4pz 3 місяці тому

    ඉන්න තැනත් අමතක උණා හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤

  • @surekanirmani1338
    @surekanirmani1338 4 місяці тому

    නියමයි ...ලස්සනයි

  • @Dedunushakya6095
    @Dedunushakya6095 4 місяці тому

    අනේ දෙයියනේ මේ කතාවේ ලස්සන❤ ඔයා නම් මාරයි😮 අපි දැන් මේ කටහඬට කතා වලට හැබැයි වෙලා ඉන්නේ❤ ඉදිරියට සුබ පතනවා හොඳ ගමනක් යන්න❤

  • @_rehansath8351
    @_rehansath8351 3 місяці тому

    අයියේ ඔයාගෙ voice එක නම් 🥺🥺🥺💝💝💝💝
    ඒ වගේමයි මේ කතාවත් හරිම ලස්සනයි 🎉🎉🎉🎉🎉

  • @Mitzu0169
    @Mitzu0169 4 місяці тому +1

    Math hari asawen kiyawana keti katha sanda mn thalawa. Niyamai

  • @naena.3972
    @naena.3972 4 місяці тому +1

    හරි ලස්සනයි කතාව සුපිරි.ආයෙත් ලස්සන කතාවක් අරන් ඉක්මනින් එන්න .බුදු සරණයි .

    • @SandaManThalawa
      @SandaManThalawa  4 місяці тому +1

      ඉක්මනිනම අලුත් කතාවක් ගෙන්නන්ම්

    • @naena.3972
      @naena.3972 4 місяці тому

      @@SandaManThalawa thank you

  • @manel5406
    @manel5406 4 місяці тому +1

    ගොඩක් ලස්සනයි

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 4 місяці тому

    හරිම ලස්සනයි කතාව,❤❤

  • @ThiliniNissanka-m5h
    @ThiliniNissanka-m5h 4 місяці тому

    ලස්සනම ලස්සනයි ❤❤❤❤❤❤

  • @jeewarani1182
    @jeewarani1182 4 місяці тому

    ඇත්තටම a kathawa godak ලස්සනයි .......

  • @NazhathMohamed
    @NazhathMohamed 4 місяці тому +1

    Ane harima sanvedi lassanama lassana kathavak.Thank you dear.
    ❤❤❤❤❤❤❤

  • @Nethmidanushika4669
    @Nethmidanushika4669 4 місяці тому

    ඕනම දරුණු හිතක් ආදරේට වෙනස් කරන්න පුලුවන් කියනවනෙ.අදත් කතාව හරිම ලස්සනයි අක්කෙ..❤❤❤

  • @ThanushaWijerathna-l5v
    @ThanushaWijerathna-l5v 4 місяці тому

    Lassanai

  • @lakshithapathum2893
    @lakshithapathum2893 4 місяці тому

    මරම ලස්සනයි ❤

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 4 місяці тому +1

    ලස්සනයි අදත් ❤️

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 4 місяці тому

    අද කතාව වෙනස්ම එකක් වගේ අන්තිම ටික අහද්දි මට අහැට කදුලුත් ආව..හරිම ලස්සනයි ආ......❤

  • @nadunyasantha6769
    @nadunyasantha6769 4 місяці тому

    Mara lassanayi katha oyage

  • @nethmiprabodhani595
    @nethmiprabodhani595 4 місяці тому

    අනේ හරිම ලස්සන කතාවක්❤

  • @AritalathaPerera
    @AritalathaPerera 4 місяці тому +1

    Harima lassanai....

  • @chathuranidilhara7763
    @chathuranidilhara7763 4 місяці тому +1

    Supiri ❤

  • @NethminiWijesinha-q8m
    @NethminiWijesinha-q8m 3 місяці тому

    Oya voice eka lassanai❤

  • @SewminiKaweesha
    @SewminiKaweesha 3 місяці тому

    Voice ek mru...hithata dnenwa❤❤❤❤❤

  • @bathikamh4471
    @bathikamh4471 4 місяці тому

    ගොඩක් ලස්සනයි ❤

  • @IsharaSangeewani
    @IsharaSangeewani 4 місяці тому

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @thanujadesilva-n8k
    @thanujadesilva-n8k 4 місяці тому

    aththamai hari lassanai

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 4 місяці тому

    අනේ හරිම ලස්සන කතාවක් 💖💖💖

  • @ChampiPriya
    @ChampiPriya 4 місяці тому

    අනේ අදනම් අපිව ඇඩෙවුවා ........පුදුම ලස්සනයි ......🎉.....
    ආදරෙයි සදමන්තලාව.❤❤

  • @malathiwijekoon1905
    @malathiwijekoon1905 4 місяці тому

    නියමයි ❤

  • @DilrukshiChathurangi
    @DilrukshiChathurangi 4 місяці тому

    ❤❤maga balan hitiye.. aththatama harima lassanai❤❤❤. Wenama lokeka innawa wage danenne..❤❤❤.

  • @DhamayanthiFernando
    @DhamayanthiFernando 4 місяці тому +1

    Adath lassanai thank u duwa

  • @DilukaAnuradhi-b9s
    @DilukaAnuradhi-b9s 4 місяці тому

    Math Hare asai Sadaman talawata

  • @KanchanamalaKolamunnaara-rv4ui
    @KanchanamalaKolamunnaara-rv4ui 4 місяці тому +1

    Harima lassanai

  • @chethananirmani956
    @chethananirmani956 4 місяці тому +1

    ❤me kathawanam anek Katha walata wada gedak wenas lassanam kathawak❤❤❤😊

  • @charunimadushani370
    @charunimadushani370 4 місяці тому

    ලස්සනයි කතාව ලස්සන අවසානයක්

  • @nadeekapriyanthi7695
    @nadeekapriyanthi7695 4 місяці тому

    වාව්❤❤❤❤❤❤❤❤
    ලස්සනයි ❤❤❤❤

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 4 місяці тому +40

    මේ කතාව නම් අනෙක් ඒවට වඩා හිතට වැදුණා කතාවේ රසය කටහඬ එක්ක මුදු වෙද්දි ලස්සන තව වැඩි උණා මේ voice එකෙන තව කාවක් ඕනි කියන අය කෝ ❤❤❤❤

  • @JanithVishula-k8e
    @JanithVishula-k8e 4 місяці тому

    Ikmanata one elaga video eka

  • @nilankadilhani2595
    @nilankadilhani2595 4 місяці тому

    Eka lassanayi ......

  • @ChamilaJayasooriya
    @ChamilaJayasooriya 4 місяці тому

    පිස්සුවක් මේක❤❤❤

  • @harshanikarunarathna6752
    @harshanikarunarathna6752 4 місяці тому +1

    Harima lassanai .....❤

    • @SandaManThalawa
      @SandaManThalawa  4 місяці тому +1

      ගොඩක් ස්තුතියි

  • @SirLanka-bv9lo
    @SirLanka-bv9lo 4 місяці тому

    ලස්සනයි ගොඩක් ❤

    • @SandaManThalawa
      @SandaManThalawa  4 місяці тому +1

      දිගටම රැදී ඉන්න

  • @sasmithapahasarani
    @sasmithapahasarani 4 місяці тому

    හරිම ලස්සනයි අනෙ.නපුරු බොස් කෙනෙකුගෙයි,ලස්සන කෙල්ලකුයි කතාවක් ගෙන්නකො.❤❤

  • @madukasewwandi
    @madukasewwandi 4 місяці тому

    Ikmaninma thawa lassana kathawak genna ❤

  • @SachiniJayawardhana-p5l
    @SachiniJayawardhana-p5l 4 місяці тому

    Aneee❤❤

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 4 місяці тому

    කතාව බලලා ඇඩුවෙ මම විතරයි ද . කියන්න වචන නැ සුපිරිම සුපිරි ඉතින් ඔයාලගෙ සඳ මං තලාව . ❤❤

  • @imalinadeeka4050
    @imalinadeeka4050 4 місяці тому

    ලස්සන කතාවක්

  • @SamanKumari-bh5yg
    @SamanKumari-bh5yg 4 місяці тому

    ගොඩක් ලස්සනයි හොඳේ ❤❤❤😊😊❤❤❤🌹🌹

  • @SriyaniNamali
    @SriyaniNamali 4 місяці тому

    Harima lassanai

  • @KateDayani
    @KateDayani 4 місяці тому

    Lassniae,,, Lassniae ❤❤❤❤❤❤❤

  • @shasmirandila2425
    @shasmirandila2425 4 місяці тому

    හරිම ලස්සන කතාවක් . ස්තූතියි

    • @SandaManThalawa
      @SandaManThalawa  4 місяці тому

      ස්තුතියි ගොඩාක්

  • @amithaherath8461
    @amithaherath8461 4 місяці тому

    පිස්සු හැදෙනවා අප්පා හරිම ලස්සනයි ❤❤

  • @sandaruwanthanu9817
    @sandaruwanthanu9817 4 місяці тому

    Puduma lassanai

  • @user-yc2006tikiriliya.
    @user-yc2006tikiriliya. 4 місяці тому

    Voice ekh 💗

  • @milothecat3893
    @milothecat3893 4 місяці тому +2

    ❤❤🎉🎉😊😊😊 සමවන්න....අනේ අද තමයි දැන් දැක්ක 🎉🎉🎉

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 4 місяці тому

    Nice ❤❤❤❤❤

  • @subhadrasubasinghe247
    @subhadrasubasinghe247 4 місяці тому

    Lassanayi. Aluth kathawak. Thanks❤

    • @SandaManThalawa
      @SandaManThalawa  4 місяці тому

      ඉක්මනින්ම තව අලුත් කතාවකින් හමුවෙමු

  • @SabitaGalmangodaguruge
    @SabitaGalmangodaguruge 4 місяці тому

    Lassanai.....

  • @nayananandani5353
    @nayananandani5353 4 місяці тому

    Maru ane thank you 💕🌹

  • @HarshanathSilwa
    @HarshanathSilwa 4 місяці тому +2

    Lassana kathawak kaduluth awaa 😢😢

  • @mychannel-kt5qy
    @mychannel-kt5qy 4 місяці тому

    I love the ending..this is what should happened inn this world

  • @لوبا-س5ي
    @لوبا-س5ي 4 місяці тому +1

    🎉🎉🎉🎉🎉

  • @ldmgpriyanka9238
    @ldmgpriyanka9238 3 місяці тому

    අනෙ එ කතව ලස්සනයි🥺

  • @priyawijesundara9506
    @priyawijesundara9506 4 місяці тому

    Godak lassanai adarei hamadamat ane ayemat enna api balana innawa❤

    • @SandaManThalawa
      @SandaManThalawa  4 місяці тому

      ඉක්මනින්ම එන්නම්

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 4 місяці тому

    Lassnai ❤❤❤❤❤❤👍

  • @KanchanaWikamage
    @KanchanaWikamage 4 місяці тому

    අනෙ අක්කා ඔයගෙ කත හරිම ලස්සන අක්කා ඉලගෙ කතවෙ පරකු කරන්න එප අක්කා හෙඩක් කල් බලන්න බැ 😢 ඔයගෙ කතවෙලට මම පිසු වැට්ල ඉන්න අක්කා 😊😊😊😊

  • @nipunitharuka-jb7mz
    @nipunitharuka-jb7mz 3 місяці тому

    අහම්බෙන් හම්බුනේ කතාව වෙන කතා වල නම් sound අඩුම කරල කතාව කියවන්නෙ මම. මේකෙ නම් අහන් ඉන්න ආසයි voice එක හරිම පැදිලියි ලස්සනයි කතාව දැනෙන්න කියනවා❤❤ ඉතින් මම subscribe කලා.😊

  • @RoyelaMishel
    @RoyelaMishel 4 місяці тому +1

    Wow