Film Songs Medley by Kochchi

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @UpekaNirmani
    @UpekaNirmani 3 роки тому +1077

    ඔයාලගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි ♥️

  • @samanthiedirisooriya4644
    @samanthiedirisooriya4644 2 роки тому +38

    එරන්දි අක්කට තමා වැඩිපුරම කැමති 😍😘නියමයි ගෲප් එකම පට්ටයි...උපේකා අක්කා පට්ටයි ඔයාලා ඔක්කොම නියමයි ලස්සනයි සුපිරී

  • @nisansalamoraes5988
    @nisansalamoraes5988 2 роки тому +31

    ෂා.... හරිම රසවත්. මුල් ගීතවලට කිසි හානියක් වුණේ නෑ කියලා හිතෙනවා. අලුත් සාමාජිකාවගේ හඩක් හරිම ලස්සනයි. හරි unique voice එකක්.

  • @suchinthaakalanka2744
    @suchinthaakalanka2744 2 роки тому +3

    Akkltmi hitha yanne 😊❤

  • @isurumadhushanka1166
    @isurumadhushanka1166 3 роки тому +8

    කිරිල්ලියෝ හතර දෙනා , අම්මෝ ,20,පාරකට වඩා බැලුවා , තව බලනවා , නියම colour mix එක , තලෙලු වර්ණයට කලු පාට dress❤️❤️❤️

  • @shehanikavindya3699
    @shehanikavindya3699 2 роки тому +1

    Eka kiyala wedak na ithin 4dhenama eka wage dhakshai godak adarei oyalata 😘😘😘😘

  • @avasusil4542
    @avasusil4542 2 роки тому +5

    හතරම අරං පැනල යන්න හිතෙනවා බං.

  • @sajeewaniepelpola9606
    @sajeewaniepelpola9606 2 роки тому +1

    Maru maru. Carryon ....god bless u all!!!! Apo ara sobane ain una eka hodai. Gembek gilala koi weleth inne.

  • @සෙනු-ර4ෆ
    @සෙනු-ර4ෆ 2 роки тому +17

    සිය පාරක් විතර බැලුවෙ මං විතරද 😊❤✨
    ගැම්මක් තමාහ් ඉතිම් ❤

  • @gimhanvisal9120
    @gimhanvisal9120 3 роки тому +27

    උබලා මහන්සි උනොත් ලංකාව අරන් යනවා ලෝකෙටම ❤❤
    ඒක පිස්සුවක් අප්පා
    ටැලන්ට් පැත්තනන් ආය කතා නෑ සුපිරිම තමා ❤❤

  • @charminisaaranga1651
    @charminisaaranga1651 3 роки тому +45

    උපේකාගෙ voice එකට මම එදා ඉදන්ම කැමති .😘

  • @YasaraMadhawaOfficial
    @YasaraMadhawaOfficial 3 роки тому +199

    අද කොච්චි covers 🔥 ගින්දර තමා ඉතින් මොකද ඉස්සර trending වෙච්ච ආත්ම ගානකට උනත් අහන්න පුළුවන් සිංදු වල covers කොච්චි කණ්ඩායම කරනවා කියන්නෙ සුපිරියක් තමා කතා දෙකක් නෑ 🤩🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥

  • @chathurikajayalath6123
    @chathurikajayalath6123 Рік тому +8

    බලන්නැතුව ඇහුවොත් එක්කෙනෙක් කියනව කියලයි හිතෙන්නෙ.සුපිරියක්.බුදු සරණයි .

  • @renukarenuka6266
    @renukarenuka6266 2 роки тому +1

    මාරයි..🎉️🥳

  • @hashanjayasankha9217
    @hashanjayasankha9217 2 роки тому +39

    එරන්දි අක්කගෙ වොයිස් එක මරූ...❤️❤️ powerfull voice😍

  • @hishanhishan577
    @hishanhishan577 3 роки тому +3

    WOOW SUPER UPEKKA NIRASHA ERANDI SHASHIKA AKKIYO VERY BEAUTIFUL COVER SONGS

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 3 роки тому +14

    කොච්චි ටීම් එකෙ ගායනාවල් ඕන වෙලාවක් අහන් හිටියැකි 😍😍😍 මාරම දක්ශයි good luck 💛💛💛💛💛😍😍😚

  • @chamindavitharana2404
    @chamindavitharana2404 2 роки тому +4

    නියමයි... ශශිකා ඔයා නම් මාරයි
    බුදු සරණයී ... ඔක්කොටම
    එරන්දි ,උපෙඛා,.

  • @sachiniudumbara6218
    @sachiniudumbara6218 3 роки тому +3

    Lasssni upeka akki mn essra edlma oyt adrei api amith ehmai suba pathnwa oyla okkomta

  • @nimeshaabesundara3121
    @nimeshaabesundara3121 2 роки тому +4

    කොච්චි කියන්නෙ පට්ටම දක්ශයි කියලා කියන්න පුලුවන්.ආසයි බලන් ඉන්න. දිගටම සින්දු කරන්න නංගී.ඔයාලට ජයවේවා .දෙයක් කියන්නම් ඔයාලා ඉදගෙන ඉන්න එක ඔයාලාව හිරකරගෙන ඉන්නවා වගේ. නැගිට්ට නම් තවත් ලස්සනවෙයි. ජයෙන් ජයම වේවා.

  • @sumudusewwandi656
    @sumudusewwandi656 3 роки тому +2

    Niyamai .....
    Noodles kondet maru......
    ..

  • @viharamandakini796
    @viharamandakini796 3 роки тому +13

    ගින්දර වගේ උපේකා අක්කේ.. අහන්න අහන්න ආස හිතෙනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මරු අහ්හ් ♥️🥰🥰

  • @madhushikawijesooriya1831
    @madhushikawijesooriya1831 3 роки тому +1

    Eka nm patta. Supiri kiyla wdk na thwa track ekk oniiiii me wge

  • @nuwanthikasandamali1213
    @nuwanthikasandamali1213 3 роки тому +125

    කොණ්ඩෙ curly එක්කෙනා පට්ට. ❣️

  • @limbinichamathkara8840
    @limbinichamathkara8840 2 роки тому +2

    1 kena lassanai

  • @rasithadeeshabandarawannin9342
    @rasithadeeshabandarawannin9342 3 роки тому +168

    සින්දු කියන බෝල සෙට් එක ❤️

  • @kushanisandarekha1692
    @kushanisandarekha1692 3 роки тому +16

    Lassanai...kellane...!"mal kalamba langa.." 💋

    • @kochchi
      @kochchi  3 роки тому +2

      ♥️♥️♥️♥️

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 роки тому +43

    අම්මෝ කොච්චි ...❤️❤️ පට්ට එකකට එකක් දෙවෙනි නෑ ඔක්කොම සිංදුටික මරු . ඔරිජිනල් එකටත්වඩා දැනුනා සමහර ඒවා . නියමයි 👌👌❤️❤️

  • @pasinduchamara1971
    @pasinduchamara1971 3 роки тому +3

    සුපිරි akkiyo apin hemadmth oyalt adrei

  • @yennlkr4664
    @yennlkr4664 3 роки тому +4

    ado lassanai halo.... superb... mn ena hema ekakma balanawa... party ekkata wage nm supiri. tawa diga nonstop ekak wage karamuko

  • @Dhanukakw
    @Dhanukakw 2 місяці тому +1

    හරිම නිහතමානී බෑන්ඩ් එකක් තමයි කොච්චි කියන්නෙ... ඒ නිහතමානීකමට හැමදාමත් ආදරෙයි❤❤❤❤

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe2717 3 роки тому +42

    Congratulations Kochchi team. කවදාහරි ජාත්‍යන්තරය ජය ගන්න ලැබේවා

  • @lasanthafernando1419
    @lasanthafernando1419 3 роки тому +2

    Supiri wadak

  • @renukarenuka6266
    @renukarenuka6266 3 роки тому +7

    අම්මෝ මරු සුපිරි කොච්චි .......

  • @rahuljekar7468
    @rahuljekar7468 2 роки тому +1

    eka nam pupiryayatama thiyanawa

  • @robinkumara5342
    @robinkumara5342 3 роки тому +9

    Kellonta gammak thamai😍😍😍😍👍👍👍👍kocchi

  • @nilakshi2392
    @nilakshi2392 3 роки тому +1

    💃❤️💃Ane 4 denage dance 1th poddak hari tibba nam supirie...❤️❤️❤️

  • @Hp24-v7e
    @Hp24-v7e 2 роки тому +6

    උපේකාගෙ දකුණු අත පැත්තට හිත ගිය මම..🙈🙊❤️

  • @dilinisandeepa7951
    @dilinisandeepa7951 2 роки тому +3

    Kiyanna wachana nh..marama lassni 4 dengem voice ...adreiii 4 dentama godk ❤️

  • @fdo547
    @fdo547 3 роки тому +8

    Sashika akki and erandi akki superb 😍😍 හතර දොනාම මරු😘😘😘

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 2 роки тому +1

    ගල් ගල් 😇😇

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 3 роки тому +5

    ඔයාලගෙ හැම කවර්ස් එකක්ම බලලා තියෙනවා. හරිම ලස්සනයි ඒවයේ අමුතුම ලස්සනක් තියෙනවා.

  • @amandiishara7271
    @amandiishara7271 3 роки тому +1

    Gammac thamai celle.....pissu haduna

  • @nethmihansika4332
    @nethmihansika4332 2 роки тому +10

    Oyal 4 denam harima දක්ෂයි , congratulations ❤️ , super voice 😊

  • @rashmisuboda4795
    @rashmisuboda4795 3 роки тому +2

    Wow akkila 4 dena 😘❤

  • @indeewariumesha6187
    @indeewariumesha6187 3 роки тому +128

    ජාත්‍යන්තරයට යන්න ඕනේ set එකක්🤗❤️😍

  • @renukarenuka6266
    @renukarenuka6266 2 роки тому +1

    All the best

  • @Ashaa
    @Ashaa 3 роки тому +32

    😍😍😍ආසම වැඩක්.... ගින්දර voices tika koච්chi , superb tracking Priyan aiya , Drumming arrangements 🔥 Prageeth aiyaaa...😍😍😍😍 Thilina , Yasas , Viranja ❤️❤️❤️❤️

  • @nireshaudayangani6278
    @nireshaudayangani6278 3 роки тому +3

    Kochchi team eke ahapu lassama cover eka...good luck

  • @themiyashevon8428
    @themiyashevon8428 3 роки тому +7

    Supiri voice collection ekk akkala okkogema😍

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 роки тому +2

    Patta

  • @humairashiham6683
    @humairashiham6683 3 роки тому +30

    Im waitingg omgg 60 secss moree 😍

  • @nishanranasinghe25
    @nishanranasinghe25 3 роки тому +2

    Sha maru akkala fantastic

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 3 роки тому +7

    Kasthuri song eka🔥🔥🔥🔥mal kalamba langa song eka💫💫💫💫💫💫💫💫💫🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @Buddhisenevirathne929
    @Buddhisenevirathne929 3 роки тому +1

    Oyala hathara denma maara dakshai..lassanama voices..eth oita wada lassana costume ekk arrange karaganna..tharahakin dana comment ekak neme..godak adaren kiyanne..dewi pihitayi

  • @vishmikulawansha1595
    @vishmikulawansha1595 3 роки тому +4

    Sri lankan Little mix 😍❤ love කොච්චි

  • @kusumlathapriyangani8137
    @kusumlathapriyangani8137 3 роки тому +3

    Kochchi newe appa oyala nam...😍😍 nai kochchi...👍👍 niyama wedak... jayen jayama wewa...🤗🤗

  • @kalanapathum3487
    @kalanapathum3487 3 роки тому +5

    ඒ ක පහරක් තමයි..

  • @vishminiwarthana9696
    @vishminiwarthana9696 3 роки тому +2

    Go ahead

  • @ireshasanjeewani6479
    @ireshasanjeewani6479 3 роки тому +4

    Gdaak lassanaiiii good luck..🔥🔥🔥🔥

  • @winushikadissanayaka824
    @winushikadissanayaka824 3 роки тому +3

    Lassanaiii akkila....💓❤️
    Upeka akki ,Shashika akki Adareii anith dennatath Adareii ......🥰💋
    GOOD JOB 👍🏻❤️

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 3 роки тому +7

    Harima lassanai kochchi gd luck

  • @harshakeerawella4633
    @harshakeerawella4633 3 роки тому +2

    Patta...

  • @chootynangi9673
    @chootynangi9673 3 роки тому +12

    ආදරෙයි කොච්චීයෝ ❤️❤️❤️❤️
    බලන්න බලන්න ආසයි 😍
    අහන්න අහන්න සුපිරීයි🦻🏾🦻

  • @wayamraxama
    @wayamraxama 3 роки тому +1

    बेहतरीन सुर, ताल और वाद्य की जुगलबन्दी।

  • @supunchamara141
    @supunchamara141 3 роки тому +6

    ෙකාචි නමි මරැ ලස්සනයි අක්කිලා

  • @PrabuddikaBandara
    @PrabuddikaBandara 3 роки тому +2

    eka eka DJ Remix වලට වැඩිය මෙහෙම අහනකොට පට්ට....awesome guys

  • @nadeekapriyadarshani7554
    @nadeekapriyadarshani7554 3 роки тому +6

    Super kochchi💐

  • @ruwanharshana3660
    @ruwanharshana3660 3 роки тому +2

    Eka mru kocchi ❤🌹

  • @priynwijey3387
    @priynwijey3387 3 роки тому +6

    අඩෙහ් ඒකනම් පිස්සුවක් ඩාලින් 😘😘😘😘

  • @amaalfernando3907
    @amaalfernando3907 3 роки тому +3

    500th comment from me, awesome work 💫

  • @dilseave859
    @dilseave859 3 роки тому +4

    Auubowan 🙏🏻girls awesome keep going good Luck 👍 all the best , let have Peace ✌🏻 in the Plant 👍✌🏻✌🏻🌍🙏🏻

  • @TrishabWijesekara
    @TrishabWijesekara 3 роки тому +2

    Ane shoiii akkala tikanam..💓💖

  • @shehanikavindya6596
    @shehanikavindya6596 3 роки тому +8

    අනේ අක්කියෝ මාරම ලස්සනයි ❤ ගොඩක් අදරේයියියියි අක්කී ඔයාලා හතර දෙනාටම මාරම ලස්සන වොයිස් හතරක් 👌❣️ අක්කීලාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවාඅ අක්කී ✝️ ❤ පරිස්සමීන් ඉන්න අක්කීලා හතර දෙනාම 💕 අක්කී අනේ සල්ලි පොකුරු මිල්ලේ අහුරු සින්දුවේ ෆුල් සින් කරලා විඩියෝ එකාක් දෙන්නකෝ 🙏

  • @MYChannel-zj6rz
    @MYChannel-zj6rz 3 роки тому +3

    Aye itin kiyanna deyak na superb✌️😎 good luck kochchii

  • @sandaruwanpathum680
    @sandaruwanpathum680 3 роки тому +7

    Nice kochchi

  • @sanduartsandcrafts0613
    @sanduartsandcrafts0613 3 роки тому +3

    කොච්චි ගැන දැන ගත්තත් මේ වෙනකන් songs බැලුවෙ නෑ එයාලගෙ.. මන් අහපු පළ වෙනි එක මෙක.. මාරම ලස්සනයි.. ශෂිකා අක්කා ඉන්න හින්දා බලන්න ආවේ

  • @diyego4279
    @diyego4279 3 роки тому +6

    Woow කස්තුරි සුවදට 💯👍👍

  • @chandupaweerasekara9432
    @chandupaweerasekara9432 2 роки тому +1

    chabi kallo satiaka sup ❤❤❤❤

  • @ashasubasingha.7407
    @ashasubasingha.7407 2 роки тому +5

    පට්ට කෙල්ලනේ.........

  • @chathuryanethmini1592
    @chathuryanethmini1592 Рік тому +2

    Kochi නම් පිස්සුවක් සුපිරි ❤❤❤

  • @aplusmultimediawebdevelope6658
    @aplusmultimediawebdevelope6658 3 роки тому +12

    Deiyane "Sashika"!!!!!!! Maaaaaarama lassanai. ❤ 🔥 ❤ Upeka ge vocals wala maara widihata feel eka thiyenawa. She has a story telling soulful vocals.

  • @robinkumara5342
    @robinkumara5342 3 роки тому +2

    Upeka akkge visil eka niyameta giya ne. Mal kalaba laga......

  • @padmaherath778
    @padmaherath778 3 роки тому +5

    ammo eka maru appa ekkanek kiyala kiyanna ba 4denama maru gindara wage 😀😀

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 2 роки тому +2

    Wowww lassaniiii.. niyamaiiii👌❤💚💐
    Kochchiiii lankawa hollannaaa💪

  • @Social_Media_Minuk
    @Social_Media_Minuk 3 роки тому +7

    Super kochchi Team 🥰

  • @ruchinibandara9285
    @ruchinibandara9285 3 роки тому +2

    Upeka akke maru aaaaaaaa ohoma yan

  • @surangajanu7703
    @surangajanu7703 3 роки тому +5

    ඉස්සරහට හොඳ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️❤️❤️❤️

  • @sajeewaniepelpola9606
    @sajeewaniepelpola9606 Рік тому +1

    Ane hari shok. Hamadama ohonama kattiya ekata inna. Hodata galapenawa.

  • @slkorea7948
    @slkorea7948 3 роки тому +9

    කන අහකට ගන්නත් බෑ... ඇස අහකට ගන්නත් බෑ.. හිත අහකට ගන්නත් බෑ...😻😘

  • @shammiyashodya705
    @shammiyashodya705 3 роки тому +3

    Ekakata ekak niyameta galapenwa❤️shooi

  • @tharu.s.bandara
    @tharu.s.bandara 3 роки тому +7

    Best of luck❤🥰🤗

  • @thathmirashani7251
    @thathmirashani7251 2 роки тому +1

    Math asama deyak . Awsthawak labunoth ..akki oyalanm super ❤

  • @rashinthadilshan1691
    @rashinthadilshan1691 3 роки тому +7

    කාලෙකින් බලපු පට්ටම mashup එකක්. 👍👍👍කොච්චි😍😍😍

  • @Fz_V2_Tik_Tok
    @Fz_V2_Tik_Tok 2 роки тому +1

    Waw supiri niyamai set eka

  • @-tutu123dg
    @-tutu123dg 3 роки тому +4

    Aeththatama marama adambarai cover song karanna karanna issara sindu mathaketa negenawa 💜💜💜💜👌

  • @chanakimatharagematharage5742
    @chanakimatharagematharage5742 3 роки тому +2

    🎵🎶🎶🎶🥇🥇🎺🎺🎷🎷🎸🎸📯🔊🔊🔊🔊 oyalanam niyamai akke

  • @sdilshara9844
    @sdilshara9844 3 роки тому +4

    අම්මෝ බලද්දි හිරි ගඩු පිපෙනවා..🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍

  • @samanthaindrani5416
    @samanthaindrani5416 3 роки тому +3

    Oyala ekk dwska sinduwak kynawa mai😍

  • @piyumihewawasam2299
    @piyumihewawasam2299 3 роки тому +5

    හතරදෙනාම සූරියෝ...ලස්සනයි අක්කිලා..❤❤😘