akanam bokkatama weduna ara and aish.mamath enne rata oya denuna duka aka kiyala wedak nehe. aka matath mage wife tath hodatama denuna.thamath aya kiyanne oya gedara hitiyanam kochchara hodada kiyala.mona ratakata giyath apita ape rate ennawa wage nehe.aka katawath kiwata therenne nehe avillama balanna ona. i miss my family so much. thank you so much ara and aish.we love you.
අඩෝ මාරයි අරා පට්ට... බොක්කටම වැදුන දැන්ම වයිෆ්ට කෝල් එකක් අරන් සමාව ඉල්ලන්න ඔන. අපෙත් පොඩි පොඩි රන්ඩු මෙ දවස වල තේරුමක් නැති දේවල් වලට
ආදරය කියන්නෙ ඔකට තමයි යාලුවා.
ආදරණීය මිනිස්සුන් තනන්න වෙර දරන ඔබට දෙදෙනාට ස්තූතියි
ඔබට මා ආදරය කල මෙතරම් ....මාරම ලස්සන කතාවක්...හැමාම සියත fm අහනවා..ජයවේවා බුදු සරණයි දෙන්නටම
ඇයි මේ වැඩසටහන දවස ගානේ කරන ඒවා දාන්නෙ නැත්තේ?
ඒ කතාව ඇස් වලට කදුලු ආවා අරවින්ද අයියේ❤
ගොඩක් හිතට වැදුන සිංදුවක් .ප්‍රියයන්ගේ වෙන්විම දුකක් .අප්‍රියන් හා එක්විමත් දුකක්
හැමදාම වගේ බැඳීම් ගැන ආදරේ ගැන නොහිතන පැත්තක් හරි ලස්සනට හදවතට දුන්න අරා.ඔයාගේ කතාවලින් සංවේදී මිනිස්සු තවත් සංවේදී වෙනවා.ඒ සම්බන්ධ දුර්වලතා තියෙන අය ආදරණීය වෙනව.හරිම බිසී දුවන ලෝකෙ අපේ ලඟම අය ගැන මතක් කරල දෙනවා.හරිම වටිනවා.ජීවිතේ ගොඩක් වටින දේවල් ඉගෙන ගත්තේ තේරුම් ගත්තේ අරාගේ කතාවලින්.ඒ අදහස් වලට ගොඩක් ගොඩක් ස්තුතියි .ජය වේවා ඔයාලට❤❤❤💐💐💐
ජිවිතය මට මග හැරැන දෙවල් ගොඩක් තියනවා .මට මගේ දෙමාපියන් නිතරම එය මතක් කරනවා .හිතට දුකක් තියනවා එත් මිනිස්සු අපි කොචිචර කල් ජිවත් වෙයිද .මිනිස් ජිවිතය ඉදිරි තත්පරයවත් නියතයක් නැ නොමැරි ඉදවි කියලා .හිත හාදාගත්තා .අදටත් දුරැ රටක තනියම ජිවත් වෙනවා .මෙි මෙි ලියපු දේ යමි කෙනෙකුට ගැටලු සහිත වෙන්න පුලුවන් . "මෙි ඉරහද යට හමුවි කතා කරපු අය සෙනෙහේ වඩපු අය ලග පාතකවත් නැ "
👌🏾👍🏾
ඒකනම් බොක්කටම දැනෙන කතාවක්....
හරිම ලස්සන කතාවක්.ඒ වගේම අද අපේ රටේ තත්වය ගැන හරිම දුකයි නේද අරවින්ද ආශ්චාර්යා .Thank you very much Aravinda and Ashcharya
අපි මේ රටට කරපු දේවල් ගොඩායි හැබැයි මේ රට අපිට දුන්න දේ 0 බින්දුවයි අමනාප වෙන්න එපා. සාමාන්‍ය පුද්ගලයා කියන්නේ දැන් ත්‍රස්තවාදීයෙක්. මේ රටෙන් යන එකම තමයි හොඳ. ලස්සන වැඩසටහනක් අද කරේ 👌❤️
🇱🇰👍🏾👌🏾
❤❤❤❤❤
True, but still I do not forget to listen you . Such amazing voices and humor you have. Keep your great works up ❤️🙏
මම මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරල සද්දෙට දැම්ම මුලු වටපිටාවටම ඇහෙන්න
no words aravinda...man jeewath unoth hemadama ,me voice cut eka ahavi,hemadama..
මුන් ටික යන්නෙ නැත්තම් අපිවත් යන්න ඕන මේකෙන්..අයියේ...(රටගිහින් අවුරුදු ගානක් දුක් විදල මෙහෙට ආවෙ මොකහෝ තමන්ගෙ දෙයක් කොරන් මෙහෙ ඉන්නව කියන දේ හිතේ දරාගෙන....දැන් හිතෙනෙවා අපරාදෙ ආවෙ කියලා..)
අරා ඔයා පට්ට...❤️🔥❤️🔥❤️🔥
ඔබටස්තුතියි....
මාරම ලස්සන කතාවක්❤️❤️
ස්තුතියි
ලන්කාවේ සමුර්දිය ගන්න මිනිස්සු ගැන ඉක්මනින් නැවතත් සොයා බලලා ඒ සදහා නුසුදුසු අයට නොදී දිය යුතු අයට දිමට කටයුතු කරන්න .මාසයකට කෝටි ගානක් ඉතිරි වෙයි. ග්‍රාම සේවකලා සන්වර්දන නිලධාරීන් නොවන වෙනම ඔඩිට් කමිටුවක් සෑම ප්‍රෙදේසයකටම යවන්න. කලින් සමුර්දිය අරගන දැනට දියුණු වෙලා ඉන්න අය කැමැත්තෙන් සමුර්දිය එපා කියන තැනට නිහතමානී මිනිසුන් ලන්කාවේ බොහොම ටිකයි ඉන්නේ. ඒ නිසා ඉක්මනින් මේ පිලිබදව සොයා බලන්න.
ඉතාම අගනා වටිනා වැදගත් අදහසක් 👍🏾🇱🇰👌🏾 ඔබ කියන විදියටම
සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
Thanks
ඔබට මා ආදරය කලබව මෙතරම් ...❤❤❤❤❤❤
I dont miss your videos both of u very talented thanks aravinda & ashcharya
Supper aravenda
THANK SO MUCH ARAVINDA ..
ඒක පට්ට.......👍👍👍🤜🤜🤜
❤ auru 5k oyalawa hemadama wage ehuwa korea wala iddi godak dewal jiwitheta ekathu una thanks oyala dennata mn den lankawe
සුපිරි😍😍😍
siyatha fm eka brand ekak une oyala denna nisa.great.
Me prashnema thiyana velave hariyatama ekatama uttare hambuna. Oyalagen. Thanks...
ඔයා අද කොහොමද ආවේ..?? හරිද ම්ස් ❤️😁🖇️
aiye oya kathawa kiyana widiyata papuwa nawathtala anthima mohothe maarama goda damillak goda danawa, a true talented media person
සුපිරි..👌👍👍
මේ pogrom එක ජාතික වස්තුවක් වෙලා හමාරයි. දීර්ඝායු වේවා දෙන්නටම
වීඩීයෝ දාන්නෙ නැද්ද දැන් වෙලාවට ආහ්😡😡. ගුටි දෙන්නෙ
නියමයි අරා & පැස්...👌👌👌
Lassanai kathawa this is true
Aravinda oyage pahadili katahada mage papuwa nathara kalaaaaaaaaaa,darling,💛❤️💚♥️💜🧡👍
පට්ට කතාව 🙂
අනේ හැමදාම veidos දාන්නකෝ
ලැජ්ජාවට මේවගේ දේවල් ත්නියම විඳදරාගන්න මිනිස්සු කීයක් ඇත්ද😢
Wooooow lassana kathawak aiye❤️❤️
Godak ලස්සන කතාවක් ❤️❤️❤️
අපිට අයියා ඔය කියන උදේට කිස් එකත් හම්බෙනවා ඔක්කොම හරි. වැඩට ආවමනේ මරාන කන්න හදන්නේ
සැමියා කියන්නේ අස්වාභාවික චරිතයක් කියලා දන්නේ නැති නිසා මෝඩ මිනිස්සු සැමියා නැමැති අස්වාභාවික වර්ගවාදී චරිතය කරගහගෙන
මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සත්තු වශයෙන් උපත ලබමින් විදවන්න පරලොව සැපත් වෙනවා
ලොකු කමයි චන්ඩිකමයි බක පන්ඩිත කමයි පැත්තකින් තියලා
නිර්මල පිවිතුරු ආදරය හෙවත්
පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්
ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්
කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින්
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න
ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කර ගන්න
ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගන්න
සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අයට
බිරිඳ ගෙන් දරුවන් ගෙන් අසල්වැ සියන්ගෙන් සහ
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත
අනුකම්පාව නැත
මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් විදවන්න වෙනවා
බුදු සරණයි
ජේසු පිහිටයි
තෙරැවන්සරණයි ! ඔබතුමාගේ චැනල් එකේ අලුත් විඩියෝවක්, මග පෙන්විමක් දැන් කාලෙකින් දාලා නැ.. අලුත් එකක් දානකම් අපි බලන් ඉන්නවා
akanam bokkatama weduna ara and aish.mamath enne rata oya denuna duka aka kiyala wedak nehe. aka matath mage wife tath hodatama denuna.thamath aya kiyanne oya gedara hitiyanam kochchara hodada kiyala.mona ratakata giyath apita ape rate ennawa wage nehe.aka katawath kiwata therenne nehe avillama balanna ona. i miss my family so much. thank you so much ara and aish.we love you.
Lankawe oni tharam Katha kiyanna kathaaa hadanna puluwan Aya Ennawa. A...th Mee wagee Nivedakayek Lankawe Nee...I love💕 Aravinda machoo.💌💌
Heartbreaking ..ara .❤️
අඬුනා ඕයි.
Meke kella aaaahhh…hhhmmmm hmmm… kiyaddi blue movies eke reaction voice wage😀
🔥♥️
I don't wanna get married.. just living together only.. 🤣🤣🤣
👍🏾👌🏾
Another beautiful story ❤️ which makes me to think. Thanks 😊 🫂
❤️🔥
ආරක්ෂක අංශයේ top ranks පවා යනවා...
💖💖
👍👍👍👍👍👍👍
Kohomada man rata ave. Aduma gane enakotavath call ekak dunne na
🖤
වැඩේ කියන්නෙ අරවින්ද අයියේ කරදරයක් උනාම ගෑනු ගොඩාක් දුක්න්වෙලා මේ මගේ මනුස්සයා කියලා ආදරෙන් ඉන්නවා,සලකනවා.. ඒත් ආයෙ ටික කාලයක් ගියාම සුපුරුදු රිද්මෙට එනවා.. ආපහු ඔලුව කනවා... 🤣🤣🤣
😢
කතා කියද්දි ඔච්චර හැගුම්බරව කියන්න එපා. මම අපහසුතාවයට පත් වෙනවා. ඇත්තටම ඇඩුනා...
😘😘😘😘😘
1st
😊
hee kalin meka kiuwa neh
Ekatanam aduna
MR respect කරපල්ලා. කාලයක් තිබ්බා කොළඹ ගියොත් පුදුම බෝම්බ ගීතිකාව LTTE.. මිනිස්සු කොහෙවත් ගමනක් ගිය නෑ. ලංකාවේ තුප්පහි උන්ට ඒවා අමතකයි. කිසිම අවස්ථාවක ලංකාවේ උන්ට උදව් කරන්න හොඳ නෑ ලෝකෙ කෙළෙහි ගුණයක් ගන්නත් එක්කම ජාතිය තමයි ලංකාවේ ඉන්නේ
14y
ඇත්‍තමයි මහත්තයාට තේ එකක් හදලා දෙන් නෑ උදේට. හැම වෙලේම මන් පුපුරනවා. අද ඉදන් සලකනව දෙවියෙක්ට වගේ..
👍👍👍🫡🫡🫡
@ruwangi
අරා ඔයා පට්ට...❤️🔥❤️🔥❤️🔥
❤️❤️❤️
👍👍👍👍
❤️❤️❤️❤️
❤️
❤❤
❤️❤️❤️❤️
❤️❤️❤️