- 437
- 295 139
Dharmavahini
Sri Lanka
Приєднався 8 лис 2020
නමෝ බුද්ධාය...!!!
අප මහා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද නිර්මල බුදු දහම ලෝවැසි සත්වයන්ගේ හිත සුව පිණිස සුවහසක් බෞද්ධ ජනයා වෙත ළගා කරවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ නාලිකාව ලෙස ධර්මවාහිනී බෞද්ධ නාලිකාව අරඹනු ලබනවා.
පූජ්‍යපාද ඩෙන්මාර්කයේ මෙත්ත විහාරි හිමියන්ගේ මූලිකත්වයෙන් වර්ෂ2006 ක් වු මැයි මස 12වන වෙසක් පොහෝ දින කොළඹ 07 නාරද බෞද්ධ මධ්‍යස්ථානයේදී රජයේ නොවන සහ ලාභ නොලබන ආයතනයක් ලෙස ලියාපදිංචි කරනු ලබන ධර්මවාහිනී පදනම යටතේ ම ධර්මවාහිනී බෞද්ධ නාලිකාව සිය විකාශන කටයුතු අරඹනු ලබයි.
එදා සිට LBN (ASK Cable Vision) කේබල් රූපවාහිනී ජාලය ඔස්සේ ද, අන්තර්ජාලය ඔස්සේ සහ Learn Tv දුරකථන මෘදුකාංගය මගින් ද, විකාශනය වු ධර්මවාහිනී නාලිකාව සුවහසක් බෞද්ධ ජනයා උදෙසා UA-cam වෙබ් අඩවිය වෙත පිවිසෙන්නේ; අප මහා තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දෙසා වදාළ, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සැකෙවින් ඔබ වෙත ලබාදීමේ උතුම් අරමුණ පෙරදැඩිවයි.

8 Brahmavamso 2012 04 21 Developing
“Bringing up happiness at the start of your meditation uplifts the mind, allowing both the body and mind to settle into a peaceful state,” Ajahn Brahm states. “When we recall our good deeds, we realize that we are worthy of peace and joy, and this realization opens the door to deeper meditation.” This simple yet profound practice serves as a foundation for a fulfilling meditation experience
Переглядів: 13
Відео
7 Brahmavamso 2012 06 02 Meditatation
Переглядів 10День тому
This is a guided meditation from 2012 in Perth The subject is general meditation what todo when you come up against problems in your meditation. While battling a cold, Brahm exemplified his teaching by demonstrating that meditation can be particularly beneficial during sickness. He introduced the concept of “sneezing meditation,” encouraging attendees to focus on the body and mind rather than s...
Ajahn Brahmavamso | Advanced Meditation Watching
Переглядів 15314 днів тому
Whatching the breath the Ajahn Brahm way. with Kindfull effort.
Ajahn Brahmavamso | Advanced Meditation Handling Sleepiness
Переглядів 1621 день тому
How to deal with sleepiness in your meditation
Ajahn Brahmavamso | Meditation Posture
Переглядів 142Місяць тому
Ajahn Brahmavamso | Meditation Posture
Ajahn Brahmali at BMICH, Colombo 2024 | Part-03 | Question and Answer
Переглядів 46Місяць тому
Ajahn Brahmali at BMICH, Colombo 2024 Part 03 Question and Answer ☸️ Namo Buddhaya 🙏 Accepting an invitation extended by the Ajahn Brahm Society Sri Lanka, Ajahn Brahmali Maha Thero visited Sri Lanka in March 2024. During this visit Venerable Maha Thero conducted a retreat for a Meditative Group of Monks, Nuns and lay disciples at a soothing, beautiful environment in Kadugannawa, sharing sutta ...
Ajahn Brahmali at BMICH, Colombo 2024 | Part-02 | Guided Meditation
Переглядів 15Місяць тому
Ajahn Brahmali at BMICH, Colombo 2024 Part 02 Guided Meditation ☸️ Namo Buddhaya 🙏 Accepting an invitation extended by the Ajahn Brahm Society Sri Lanka, Ajahn Brahmali Maha Thero visited Sri Lanka in March 2024. During this visit Venerable Maha Thero conducted a retreat for a Meditative Group of Monks, Nuns and lay disciples at a soothing, beautiful environment in Kadugannawa, sharing sutta ba...
Ajahn Brahmali at BMICH, Colombo 2024 | Part-01 | Dhamma Talk
Переглядів 45Місяць тому
Ajahn Brahmali at BMICH, Colombo 20234 Part 01 Dhamma Talk ☸️ Namo Buddhaya 🙏 Accepting an invitation extended by the Ajahn Brahm Society Sri Lanka, Ajahn Brahmali Maha Thero visited Sri Lanka in March 2024. During this visit Venerable Maha Thero conducted a retreat for a Meditative Group of Monks, Nuns and lay disciples at a soothing, beautiful environment in Kadugannawa, sharing sutta based d...
Ajahn Brahmali | Sri Lanka (English)
Переглядів 445 місяців тому
Paramita International Buddhist Meditation Centre Sri Lanka Day_10 Q&A - English ☸️ Namo Buddhaya 🙏 Accepting an invitation extended by the Ajahn Brahm Society Sri Lanka, Ajahn Brahmali Maha Thero visited Sri Lanka in March 2024. During this visit Venerable Maha Thero conducted a retreat for a Meditative Group of Monks, Nuns and lay disciples at a soothing, beautiful environment in Kadugannawa,...
Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)
Переглядів 345 місяців тому
Paramita International Buddhist Meditation Centre Sri Lanka Day_10 Afternoon - Sinhala ☸️ නමෝ බුද්ධාය🙏 ශ්‍රී ලංකාවේ අජාන් බ්‍රහ්ම් සමාජයේ අරාධනාව පිළිගෙන, අති පූජ්‍ය අජාන් බ්‍රහ්මාලි මහතෙරුන් වහන්සේ 2024 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට වැඩමවා වදාල හ. උන්වහන්සේ විසින් කඩුගන්නාවේ ශාන්ත සුන්දර පරිසරයක, භාවනායෝගී සිව්වනක් පිරිසක් සඳහා සූත්‍ර දේශනා මත පදනම් ව ධර්ම දේශනා සහ භාවනා සැසි වලින් සමන්විත වූ, දින...
Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)
Переглядів 225 місяців тому
Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)
Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)
Переглядів 165 місяців тому
Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)
Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)
Переглядів 125 місяців тому
Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)
Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)
Переглядів 45 місяців тому
Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)
Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)
Переглядів 65 місяців тому
Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)
Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)
Переглядів 125 місяців тому
Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)
ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.උතුම් නිවනට මේ පින් හේතු වාසනා වේවා.සාදූ සාදූ සාදූ සාදූ .🙏🙏🙏
සාදු සාදු සාදු.🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරව නමස්කාරය වේවා.උතුම් නිවනම වේවා.සාදූ. සාදු සාදු.🙏🙏🙏
සාදු සාදු සාදු.🙏🙏🙏
ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.උතුම් නිවනම වේවා.සාදූ සාදූ සාදූ.🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා..!🙏🙏1
👏👏👏👏👏👏👏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් 🙏🙏🙏!!!!
සාදු සාදු සාදු ඔබ වහන්සේ නිවනින් නිවේවා🙏🙏🙏
🙏🙏🙏
Kanata meepani wage pirisidu budu dahama deshana karana oba wahanseta apramana pin 🙏
Puduma sanaseemai deshanawa ahan inna plwn ona tharan wela e tharan karunikawa bana keyanwa
Mata ahimi deyak nisama man maithreya ewaseema godak purudu wenna uthsaha karapu kenek ..udeta hawasata pansalata yanna bana ahanna purudu una kenek..hithata irshyawa ena hama welema budun ge dharmayata pitin yanna hoda na keyala hithanna uthsaha karapu kenek ..habai man karana de metharan paramithawak watina deyak keyala danagaththe oba wahansegen...apramana pin obawahanseta
Oba wahanseta pirisidu budu dahama deshana karanwata apramana pin ...uthum wu niwaninma sanasewa🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ta නිවන් සුව ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🌹🌹🙏🌷🙏🌺
Sadu sadu sadu
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Buddy puttan.namami 46:24 46:24
Ape.swamin.wahanse.niwanin.sanasewa 36:14
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
ඔබ වහන්සේට ඉක්මන් භවයකදී උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏
Sadu Sadu Sadu.🎉🎉🎉
🙏🙏🙏🙏sadhi.sadhu sadhu .ඔබ වහන්සේ ta නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
ඔබ වහන්සේට ඉක්මන් භවයකදී උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu 🧎♀️🧎♀️🧎♀️🧎♀️🧎♀️🧎♀️👍niwan suwa athwey weywa 🧎♀️
ඔබ වහන්සේට ඉක්මන් භවයකදී උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏
Wanthaneya.pujaneya.yatewarayanan.wahanseta.mage.utum.namaskaraya.wewa.sanvidanaya.kala.oba.siyalu.denatama.bohoma.pen
සාදු.සාදු.සාදු
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌼🌼🌼🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niwan suwa lebewa oba wahanseta
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏❤
Teruwan saranay oba wahanseta niwan suwa lebewa 🙏 🙏 🙏
ඔබවහන්සේට අමාමහ නිවන්සුව ලැබේවා 0:42
Sadu…Sadu…Sadu…
Ane ape suwamin wahansa ada hitiyanam kochara hodada uthum niwan daka budun dakitwa 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹