- 3
- 332 356
Chapa Jayaruk
Sri Lanka
Приєднався 12 сер 2024
Eya Wasanthaya Nowe (එය වසන්තය නොවේ) | Chapa Jayaruk | Official Music Video 2024
Artiste | Chapa Jayaruk
Lyrics | Himali Weerakkodi
Melody & Music | Mahesh Vithana
Video Director | Pramod Rathnayake
------------------------------------------------------------
Audio Production
Mix & mastered | Sandaru Gamage
Score Production | Sugath Hettiarachchi
Violin | Thisara Bandara
------------------------------------------------------------
Video Production
Cinematography | Thiwanka Mihiran
Assistant Camera & Lighting | Harsha Sumithra
Assistant Director | Dumindra Ridmi
Makeup | Shanaka Viraj Dasanayaka
Costumes | Taniya Gayathri
Stills | Indunil Maduranga
Art Director | Vidurangi Premathilake
Poster Design | Pradeep Premalal
Cover Art | Thejani Dharmasena
Script, Writer, Director, Editor, Colorist | Pramod Rathnayake @pramodchandima
------------------------------------------------------------
Cast
Uddika Premarathna
Malini Fonseka
----------------------------------------------------------
ඔබ ඇවිත් ගිය මගක පියවර ළකුණු
නොසොයමි
තව දුරක් එක්ව යන්නට බැරි කරුණු
සොයනෙමි
එය වසන්තය නොවේ එකමෙක මලක්
බව දැනී
යළි මතක නැති නොවන ලෙස මම සුවඳ
විඳගමි...
රළ බිඳෙයි හෙටත් වෙරලක
නුඹ ලඟක නැතියෙනි
හිත බිඳී යන්න නොම දී
යලි යලි හදාගමි...
හමුවන්න යැයි සසර නොකියන
කරුණු ඇතියෙනි
මතු මතුත් හමුවුනෝතින්
ආදරෙයි නොකියමි....
-------------------------------------------------------------
Oba evith giya magaka piyawara lakunu nosoyami
Thawa durak ekwa yannata beri karunu soyanemi
Eya wasanthaya nowe ekameka malak bawa deni
Yali mathaka nethi nowana lesa mama suwanda windagami...
Rala bindey hetath weralaka
Numba langaka nethiyeni
Hitha bindi yanna noma dii
Yali yali hada gami...
Hamuwanna yayi sasara nokiyana
Karunu athiyeni
Mathu Mathuth hamuwunothin
Adareyi nokiyami....
------------------------------------------------------------
Please... Comment, Share if you like the song,
And please SUBSCRIBE to my Channel,
Thank you...!!!
------------------------
Lyrics | Himali Weerakkodi
Melody & Music | Mahesh Vithana
Video Director | Pramod Rathnayake
------------------------------------------------------------
Audio Production
Mix & mastered | Sandaru Gamage
Score Production | Sugath Hettiarachchi
Violin | Thisara Bandara
------------------------------------------------------------
Video Production
Cinematography | Thiwanka Mihiran
Assistant Camera & Lighting | Harsha Sumithra
Assistant Director | Dumindra Ridmi
Makeup | Shanaka Viraj Dasanayaka
Costumes | Taniya Gayathri
Stills | Indunil Maduranga
Art Director | Vidurangi Premathilake
Poster Design | Pradeep Premalal
Cover Art | Thejani Dharmasena
Script, Writer, Director, Editor, Colorist | Pramod Rathnayake @pramodchandima
------------------------------------------------------------
Cast
Uddika Premarathna
Malini Fonseka
----------------------------------------------------------
ඔබ ඇවිත් ගිය මගක පියවර ළකුණු
නොසොයමි
තව දුරක් එක්ව යන්නට බැරි කරුණු
සොයනෙමි
එය වසන්තය නොවේ එකමෙක මලක්
බව දැනී
යළි මතක නැති නොවන ලෙස මම සුවඳ
විඳගමි...
රළ බිඳෙයි හෙටත් වෙරලක
නුඹ ලඟක නැතියෙනි
හිත බිඳී යන්න නොම දී
යලි යලි හදාගමි...
හමුවන්න යැයි සසර නොකියන
කරුණු ඇතියෙනි
මතු මතුත් හමුවුනෝතින්
ආදරෙයි නොකියමි....
-------------------------------------------------------------
Oba evith giya magaka piyawara lakunu nosoyami
Thawa durak ekwa yannata beri karunu soyanemi
Eya wasanthaya nowe ekameka malak bawa deni
Yali mathaka nethi nowana lesa mama suwanda windagami...
Rala bindey hetath weralaka
Numba langaka nethiyeni
Hitha bindi yanna noma dii
Yali yali hada gami...
Hamuwanna yayi sasara nokiyana
Karunu athiyeni
Mathu Mathuth hamuwunothin
Adareyi nokiyami....
------------------------------------------------------------
Please... Comment, Share if you like the song,
And please SUBSCRIBE to my Channel,
Thank you...!!!
------------------------
Переглядів: 321 379
Відео
Eya Wasanthaya Nowe (එය වසන්තය නොවේ) | Chapa Jayaruk | Coming Soon.... | Official Teaser 2024
Переглядів 6 тис.2 місяці тому
Coming Soon.....!!! #Uddika_Premarathna #Malini_Fonseka @maheshvithana @pramodchandima
Eya Wasanthaya Nowe (එය වසන්තය නොවේ) | Chapa Jayaruk | Official Lyrics Video 2024
Переглядів 6 тис.2 місяці тому
Artiste | Chapa Jayaruk Music | Mahesh Vithana Lyrics | Himali Weerakkodi Score Production | Sugath Hettiarachchi Violin | Thisara Bandara Mixed & Mastered | Sandaru Gamage Lyrics Video | Pasindu Gunasekara Cover Art | Thejani Dharmasena
❤😢
Himali weerakkodi❤❤
Malani ponders ❤❤❤❤
❤🥺
මම හිතන්නෙ driver ට ඔහොම කරලා බලන්න හිතෙන්න ඇති. එක්කො සල්ලි නොදී මාරු වෙන්න හිතන්න ඇති. වැරදීමක් නෙවෙයි.
❤
🥺❤
Excellent ❤❤❤❤❤❤❤
Lokaya thadinma alla genima
පපුව හිරි වැටිල ගියා...❤මෙහෙම ජීවත් වෙන මිනිස්සු මොන තරම් ඇතිද..ඇත්තටම ආදරේ කරන මිනිස්සු තම්යි ඒ..මිය ගියත් මිය නොයන් ප්‍රේමයක්..මිය ගියත් මිය නොගිය ප්‍රේමයක්
❤❤❤ Excellent ....!!!!❤❤❤song...singing...music ....❤❤❤ I was very apriciated ...and it is very interesting ....❤❤❤...thankyou puthe....I went back soooo far.....❤❤❤❤My best wishes ..!!!!❤❤❤
හරි ම ලස්සනයි...බලනකොට කදුලුත් එනවා...හරිම තාත්වික යි...උද්දික ප්‍රේමරත්න... විශිශ්ඨ කලාකරුවානණී...මාලණී නළි රැජින...සීනාව හරීම ලස්සනයි.....ඒ කට හඩට තනුවට මාරම ලස්සන රග දැක්වීම....ආසම සීංදුවක්...
මේ. නිර්මාණය ට ආදරෙයි.....❤ ....එක තැනකට කැටි වුන අර්ථ...රැසක්.... ඒ දෙන්නගෙ නොමියෙන ආදරය...💐 රටට ඔවුන්ගේ බැල්ම තව ම ඇති බව ලස්සන ට මතක් කරනවා .....ඔවුන්ව අමතක වෙන වගේ මොහොතක 🙏 පදවැල ගායනය සංගීතය රෑප රචනය හරිම හද බැදි 🤗 ...
උද්දික අයිය කියන්නෙත් අමු පොරක් රගපාන්න දන්නැති චරිතෙ ආරූඪ කරගන්න සුපිරි චරිතයක් ❤
Next level❤❤
දිනක් මම අඹේපුස්ස station එකේ කොළඹ යන්න ඉන්න කොට මම වාඩිවී සිටිය තැනට එහාපැත්තේ වයස 78 විතර අම්මා කෙනෙක් හිටියා එයාගෙන් මම ඇහැව්වා කොහේද යන්නේ කියලා තනියම එයා කිවා බේත් ගන්න කොළඹ මහ රෝහලට යනවා clinic පොතුත් තිබුණා එයා ටික වෙලාවකින් අඩන්න පටන්ගත්තා මම ඇහුව්වා ඇයි අම්මේ අඩන්නේ කියා එයා එයාගේ අතීත කථාව කීවා ඒක මේ කතාවට හොදටම සමානයි එයාගේ මහත්තයා මැරිලා මහත්තයා ගැන අතීත මතක මා සමග කියමින් හැඬුවා ඒ station එකේ සිට එයා මහත්තයා සමග කොළඹ යන හැටි කෝච්චියේ ගිය හැටි රෝහල් අවන්හලෙන් තේ බීපු හැටි දෙදෙනා එක්ව මහත්තයා කිසිදිනක එයාට බැණ වැදි නැති බවත් ඉතාම ආදරණියව හිටි බවත් කීවා අතීත මිනිසුන් ඉතාම සුන්දරයි අද ඔවැනි දේවල් අහන්න ලැබෙන්නේ නැති තරම් ඔබගේ උත්සහය මම අගය කරමි මේ අවස්ථාවේ මාගේ අදහසක් මම ඉදිරි පත් කරන්නම් මනුෂ්‍යයෙක් අතීත ආවර්ජන යන්ගෙන් හිතට වේදනාවක් දුකක් ගෙනදෙන්නේ ඒ පුද්ගල යා වර්තමානය තුල ජිවත් නොවන නිසා නම් වර්තමානය තුල යථාර්ථ වාදිව සත්‍යට මූණදි යථාර්ථය තුලින් සතුට ලබා ගැනීමට බුදුන් වදාල දහම තුලිනුත් කෘතියයක් නිර්මාණය කරන්නේ නම් මා එය ඉතාමත් අගය කරමි
මට මාව මතක් කරලා දුන්නා 😢❤
Next level..❤
💚
Today I heard the song by chance. It's a really emotional song.. I remember indescribable things with this song... a really beautiful song... a very emotional song. I wish you the best in the future
❤❤❤❤
ඇත්තටම ගොඩාක් හොඳ නිර්මාණයක් .ඒ වගෙම මේ ගීතය ඇය ලස්සනට හැගුම්බරව ගායනා කරනවා.🎉🎉🎉🎉😘❤️
හරිම ලස්සන හැගුම්බර නිර්මාණයක්, ගීපද සංගීතය ගායනය හරිම මිහිරියි, රූපරචනයෙන් ගීතයේ අර්ථය උසස්ම අයුරින් නිරූපණය වෙනවා, අති විශිෂ්ඨ නිර්මාණයක් , දායකවූ සියලු දෙනාටම සුබ පතනවා !!!
❤❤❤❤❤❤
superb akke. all the elements are superb!!!!!
දවසට එක පාරක් හරි අහනවා.බලනවා.ඇය වයසට ගියත් හිත තාම තරුණයි.ඔහු බස් හෝල්ට් එකේ ඉන්න බව ඇය හිතනව එදා වගෙම ඇය එනකල් එතන ඉදන් ඔහුත් එක්ක අත් අල්ලන් පාර දිගේ ඇවිද යන්න බස් එකේ ඔහේ කියව කියව ළග ඉදන් යන්න පොඩි කඩේකට ගිහින් බීම ටිකක් එකම වීදුරුවෙන් බොන්න එදා වගෙම ඇය මනසින් ආසයි.ඒකයි එයා ක්ලිනික් යන්න ඔයි තරම් ආස නැත්තම් බෙහෙත් බොන්න නෙවෙයි.දෙයියනේ මේ වගේ සැබෑ පෙම්වතියන් බිරින්දෑවරුන් කොයිතරම් මේ ලක් දෙරණෙ ඇතිද? එවනි රණවිරු සැබෑ පෙම්වතියන්ට බිරින්දෑවරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා! ඔබට ගොඩක් පින් ඩොක්ටර්.
ඔබ මෙය පැහැදිලි කලාට ස්තූතියි මට තේරුම් ගන්න බැරුව හිටියේ ඒමොකො ගීතය නොවෙ විශුවල් එක බැලුවේ ❤
පරිපූර්ණ ගීයක්. එක හිතක උපදින හැඟීමකට හිත් සිය ගණනක් මෙහෙම සමපාත කරගෙන නිර්මාණයක් කරනව කියන්නෙ මොන තරම් ලස්සන වැඩක් ද. පද සංගීතය ගායනය තුලින් එසවූ හැඟීම රූප රචනයෙන් අඩි දහස් ගාණක් උඩට ඔසවලා තියල. පුදුම සතුටක් දැනෙන්නෙ මේ නිර්මාණ රසවිඳිද්දි. අපේ කාළයේ තුරුණු නිර්මාණ ගැන. හැම අංශුවකටම දායකත්වය දුන් හැමෝටම ආදරය ❤
සමිධ ඔයා සදහටම නිදන තැන සිටුවන්න හැකි නම් මැයි මාර පැලයක් කවද හරි ඒ ගහේ මල් පිපිල ඔයාගෙතනියට තියේවි
කොයි තරම් නිවැරදි භාව ප්‍රකාශනයක්ද, මාලිනී වයසට ගියාට එයාගෙ පෙම්වතා තවම තරුණයි. හේතුව ඔහු මියගියේ තරුණ අවදියේදී නිසා ඇයගේ මනසේ තවමත් ඇඳී තිබෙන්නේ එම තරුණ රුවයි. නමුත් ඇය වයසට ගහින්. අනේ හරිම දුකයි.
හදවතට කතාකරන සුන්දර පද පෙලක් සහ විශිෂ්ට රඟපෑමෙන් ඔපගැන්වුනු , මිනිස් සන්තානයේ අභ්‍යන්තරයට කිමිදුණු, අර්ථාන්විත, සුන්දර රූප රචනාවක්. ගීතයේ සහ රූප රචනාවේ නිරූපිත අර්ථය කුමක් උනත් මට නම් නරඹන වාරයක් පාසා මතකයට නැඟුනේ හමුදාවේ සේවය කරමින් සිටියදී අපෙන් සදහටම වෙන්වී ගිය මගේ ආදර මල්ලී. ඒ මොහොතේ දැණුනු දුක, වේදනාව සහ කම්පනයෙන් නැවතත් හදවත කීරිගැසුනා. මගේ අම්මා අදටත් චූටි පුතා ගෙදර ඇවිත් යනවා හීනෙන් දැක්කා කියලා අඬන අවස්ථා තියෙනවා.මටත් එහෙමමයි. ඇත්තටම මේ ගීතයේ රූප රචනයෙන් තමන්ගේ ආදරණීයන්ගේ වියෝවන් තුළින් බොහෝ ජීවත්ව සිටින්නන් තුළ ඇතිවන පොදු මනෝභාවයන් අවදි කරවන බවයි මට නම් සිතෙන්නේ. අගය කරනවා ගීත රචනය,තනු නිර්මාණ ය, සංගීතය , රූප රචනය, රංගනය හදවතින්ම.❤❤❤❤❤
ඇයට ඇති වටිනාම වස්තුව...ඇගේ එකම සතුට.... සැනසීම...තුරුණු වියේදී සදහටම අහිමි වූ ඇගේ ප්‍රේමය.... වියපත් වුවද....ඇය ඇගේ සිත තුල පරිස්සම් කොට තබා ගෙන හිඳින අපූරුව.... අහිමි වූ ප්‍රේමය නමින් ඇසේ නැගුණු කඳුළු මුතු ඇටය කොට හදේ නිදන් කර ගත් සදාකාලික ප්‍රේමවන්තිය ඇය.....ඔහුගේ සුවඳ....ඔහුගේ හුස්ම..... ඔහුගේ ආදරය....රැකවරණය... සදාකල්හිම විඳින ස්නේහවන්තිය ඇය.....ලොවට උමතු සිතක් ලෙස පෙනෙන....සිතින් පොහොසත් ගැහැණිය ඇය.....හිත කඩා වැටෙනවා මේ රූපය රාමු තුළ... උද්දික ප්‍රේමරත්න ප්‍රේමයක්ම තමයි....මාලනී ෆොන්සේකා සදාකාලික සදාදරණීය ප්රේමවන්තියම තමයි. ආදරෙයි ඔබ දෙදෙනාටම.... මෙවන් සොඳුරුවූද සදාකාලික රිදුමක් තබා යන්නා වූද ප්‍රේමණීය නිර්මාණයක් දායාද කළ හැමට ස්තුතියි. මේ සොඳුරු කවිය සැබෑ ලෙසින් මේ අත්දැකීම විඳින සදාදරණීය රණ විරුවන්ට සහ ඒ ආදරණීය පෙම්වතියන්ට, බිරින්දෑවරුන්ට උපහාරයක්ම වේවා.❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි නන්ගි,හාවනාවක් වගේ. හරිම ආඩම්බරයි .
Iassanai
❤❤
❤❤❤
Malani Uddika acting karanna dannema naha ,mama 50 times more than baluwe e nisai.wayasata giyath adere karana denenna ragapanawa,api ayeth love seen walata geniyanawa.
හරිම හැඟුම් බරයි..කඳුලක් ඇහැට එක්කරන..ලස්සන නිර්මාණයක්...
මම මෙතන මාලනී මැඩම්ගේ චරිතය දෙවිදිහකට දැක්කා. 1. පුතා අහිමි වුණු මවක් 2.පෙම්වතා අහිමි වුණු පෙම්වතියක් චරිත දෙකේම කාන්තාවෝ තමන්ගේ ආදරණීය එකම එක මල වියෝව වුණ යථාර්ථය දැන නොදැන මගහැර ඒ ආදරණීය සුවඳ විදින බව අන්තිමට තේරුම් ගියා.❤️❤️❤️
පුතා කීවොත් නිවරදී නේ😢
හරිම ලස්සන පද ලස්සන අදහසක්
Great creation 🎉 music , voice, plot, visual all are in expert level.
Miss ragama hospital ekeda inne mata meet venna ona --- sumee jayakidy - ja ela
Beautifully sung.Very heart touching song and the visual. .❤
බලාගෙන අහපු වාර ගනන මටත් මතක නෑ මොනයම් ක්‍රමයකින් හෝ අප බොහෝ දෙනාගේ ජීවිත වල මෙවන් මතකයක් තියෙනවාමයි .මගේ මතකෙත් .තනිවුනු තනි වෙන වාර වල ඒ මතකයන් එක්ක සැරි සරනවා ඇවිදිනවා කනවා බොනවා .ඒවා එහෙමම්යි . හිත දැනුනු නිර්මානයක් රූප රාමු දිහා බලාගෙන,ගීතය අහන විට වෙනම ලෝකෙකට යනවා .
❤ ලස්සනයි දුවේ ,කල්පනාකාරීව යායුතු ගමනකි ..ජයමවේවා 🎉🎉🎉
සමාජය මොනතරම් පහල මට්ටමකද තියෙන්නෙ කියලා තේරුම් යනවා 😢 මේ වගේ විශිෂ්ඨ නිර්මාණයන් වලට ලැබෙන ප්‍රතිචාර මෙපනයි 😢 වචනකින් හෝ අදහසක් දුන් ඔබ සියල්ලටම ❤ආදරෙයි ❤
අනිවාර්යයෙන් එක ඇත්ත ❤
මුලින් අහපු දවසෙ ඉදල තාමත් දවසට සැරයක් හෝ දෙකක් අහනවමයි.මට වයස 54 යි.මටත් පිස්සුද කොහෙද
හරිම ආදරනීයයි
Himali. Maka. Ayaga. Oyagama. Katawka. Matakykda. Mta. Kiyanna. Hita. Godak. Ridanawa. Chapa. Oyaga. Hada. Galayana. Aakarayata. Kiyaganna. Baritaramata. Sanwadi
බොහොම ස්තුතියි ❤
මට අපේ කිරි අම්මා මතක් උනා. මේවිදියටම අතින් අල්ලන් මම කිරි අම්මව නාගදීපේ වැන්දුවා. වෙලා යනවා, පරක්කුයි කියලා ගියපු නඩේ හැමෝම අනම් මනම් කිව්වා. ඒත් මම එයාව අත ඇරියේ නෑ. එයා හරිම අමාරුවෙන් ඒත් හිතේ හයියෙන් වාරු අරන් ඇවිද්දා. අපේ කිරි අම්මත් ගොඩාක් ලස්සනයි. සුදුම සුදුයි. මේ සිංදුවත් හරිම ලස්සනයි . මේකේ තේරුම වෙනම එකක් උනත් මට ඇත්තටම කිරි අම්මව විතරයි මතක් උනේ❤
Harima lassanai