- 22
- 438 731
Dr. Gayani Nuwanthika
Sri Lanka
Приєднався 19 січ 2021
සුද යාම රෝගයට ආයුර්වේදීය ප්‍රතිකාර
කාන්තාවන් අතර බහුල රෝගයක්වන සුද යාම රෝගයට ආයුර්වේදීය ප්‍රතිකාර අද මම මේ video එකෙන් කතා කරනවා
Переглядів: 406
Відео
කොන්ද රිදෙනවද? | Heal Your Sciatica with Ayurveda: Proven Techniques and Treatments
Переглядів 5897 місяців тому
ඔබත් සයටිකා රෝගයෙන් පීඩා විදිනවාද? අද මම මේ වීඩියො එකෙන් සයටිකා සදහා ආයුර්වේද ප්‍රතිකාර, ජීවන රටාව වෙනස්කරගත යුතු ආකාරය වගේම, මේ රෝගය සදහා සුදුසු යෝගා ප්‍රතිකාර ගැනත් කතා කරනවා. 🔔 Subscribe for more Ayurvedic tips and natural health remedies! 📢 Follow us on social media for updates and exclusive content! Facebook- drgayaninuwanthika LinkedIn- www.linkedin.com/in/gayani-nuwanthika-0...
ඔබේ ශරීරයත් උෂ්ණ ගතියෙන් වැඩි ද? | 5 Tips to Reduce Body Heat Naturally
Переглядів 2,7 тис.9 місяців тому
ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා ඇගේ උෂ්ණ ගතිය වැඩි එක.අද මම මේ video එකෙන් ඒකට කරන්න පුලුවන් දේවල් 5 ක් ගැන කතා කරනවා
ඔබත් Fatty Liver රෝගයෙන් පීඩා විදිනවද? | Understanding and Treating Fatty Liver
Переглядів 1,4 тис.10 місяців тому
ඔබත් Fatty Liver රෝගී තත්වයෙන් පීඩා විදිනවද? එහෙනම් මේ video එක ඔයාලට
මම කෙට්ටු උනෙ කොහොමද? | රහස් 5ක් | My Weight Loss Journey
Переглядів 57 тис.10 місяців тому
අද මම මේ Video එකෙන් කතා කරන්න යන්නෙ මන් කෙට්ටු උනෙ කොහොමද කියලා.ඉතින් ඔයත් මහතයි නම් මෙ දේවල් try කරලා බලන්න.
නිරෝගී සමකට උපදෙස් පහක් | Unlock Your Glow: 5 Expert Tips for Healthy Skin
Переглядів 2,8 тис.10 місяців тому
අපි හැමෝම කැමතියි නේ ලස්සනට ඉන්න. ඉතින් අපේ සම ලස්සනට තිබ්බොත් ඒ ලස්සන තවත් වැඩි වෙනවා. ඉතින් මන් අද කතා කරන්නේ කොහොමද අපේ සම නිරෝගිව ලස්සනට තියාගන්නේ කියල.
ඔබත් නහර ගැටගැසීම නිසා පීඩා විදිනවද? | Addressing Varicose Veins with Timeless Solutions
Переглядів 1,4 тис.11 місяців тому
අද මම මේ Video එකෙන් කතා කරන්නෙ ගොඩක් දෙනා අතර බහුල රෝගයක් වන නහර ගැට ගැසීම සම්බන්ධවයි.ඉතින් මේ රෝගයට ගෙදරදි කරන්න පුලුවන් දේවල් හා ආයුර්වේද ප්‍රතිකාර ගොඩක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියල
ඔසප් චක්‍රය අක්‍රමවත්ද? (PCOS) පිලිබඳ ඔබ දැනුවත් ද ?
Переглядів 3,1 тис.Рік тому
ඔබත් PCOS රෝගයෙන් පෙලෙනවද ? ඔබට PCOS රෝග ලක්ෂණ බොහොමයක් තිබේද? ඔබට PCOS ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යද? මෙම video එකෙන් PCOS වල රෝග ලක්ෂණ, PCOS වලට හේතු සහ ඒ සඳහා වන ප්‍රතිකාර පිළිවදව කතා කරනවා.ඉතින් ඔයාට රෝග ලක්ෂණ තිබුණත් නැතත්, මෙම video එක බලලා ඒ පිලිබදව දැනුවත් වෙන්න. Are you struggling with PCOS? Do you have a lot of PCOS symptoms? Do you want to know more about PCOS? In this video, we...
ඔබත් ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින කෙනෙක් ද? | Living with Arthritis
Переглядів 1 тис.Рік тому
ඔබ හෝ ඔබගේ පවුලේ කෙනෙක් ආතරයිටිස් රෝගයෙන් පෙලෙනවද? එහෙනම් අමතක නොකර මේ වීඩියෝ එක බලන්න. In this video, we discuss practical tips and lifestyle changes that can help individuals with arthritis manage their symptoms and improve their quality of life. My Other Videos 👇🏻 ua-cam.com/video/HO-ghNzd5I8/v-deo.html ua-cam.com/video/-jkKgFDnf3Q/v-deo.html ua-cam.com/video/KeBf-4NAbzI/v-deo.html ua-cam.co...
මිග්‍රේන් පහසුවෙන් සුව කරගන්න උපක්‍රම 7ක් | 7 Simple Tips to Get Rid of a Migraine Fast!
Переглядів 57 тис.Рік тому
මිග්‍රේන් යනු ලොව පුරා මිලියන සංඛ්‍යාත මිනිසුන්ට බලපාන පොදු ස්නායු ආබාධයක්. එය පැය කිහිපයක් හෝ දින ගණනක් පැවතිය හැකි දැඩි හිසරදයක්. මේ video එකෙන් මිග්‍රේන් සඳහා හේතු, රෝග ලක්ෂණ සහ එය වලක්වා ගන්න ක්‍රම 7ක් ගැන කියලා දෙනවා. ඔබ හෝ ඔබ දන්නා හඳුනන අයෙකු මේ රෝගයෙන් පෙළෙනවා නම් මේ video එක බලන්න අමතක කරන්න එපා. In this video, I'm going to share 7 simple tips to get rid of a migraine fast! Migraines a...
අකලට හිසකෙස් සුදු වීම නැති කර ගැනීමට සරල උපදෙස් 5ක් | 5 Simple Tips to Get Rid of Premature Graying
Переглядів 45 тис.Рік тому
ආයුබෝවන් ඔයාලා හැමෝටම! අද මන් මේ video එකෙන් කතා කරන්න යන්නේ අකලට හිසකෙස් සුදු වීම වලක්වා ගන්න කරන්න පුළුවන් දේවල් 5ක් ගැන. In this video, we're sharing 5 Simple Tips to Get Rid of Premature Graying. These tips are easy to follow and will help you achieve beautiful, healthy hair! 0:00 Introduction 1:36 Tip 1 2:22 Tip 2 2:47 Tip 3 3:16 Tip 4 3:51 Tip 5 4:14 Bonus Tip My Other Videos 👇🏻 ua-cam.co...
හිසරදය ඇති කරවන සයිනසයිටිස් | Ayurveda for Sinusitis
Переглядів 2 тис.2 роки тому
ආයුබෝවන් ඔයාලා හැමෝටම!! ඔබත් සයිනසයිටිස් රෝගයෙන් පෙළෙනවා නම්, මෙම වීඩියෝව අනිවාර්යෙන් බලන්න. මම මේ වීඩියෝ එකෙන් සයිනසයිටිස් වල රෝග ලක්ෂණ, කොහොමද මේ රෝගය වලක්වා ගන්නේ වගේම එයට තිබෙන ගැනත් ප්‍රතිකාර පැහැදිලි කරනවා. ඉතින් මේ දේවල් හරියට පිළිපැදලා මේ රෝගය සුවකරගන්න. If you're experiencing symptoms of sinusitis , be sure to check out this video for information on the symptoms, treatment, and risks a...
මහත් වෙන්න මොනවද කරන්න ඕනේ? | Tips to Gain Weight Naturally With Ayurveda
Переглядів 63 тис.2 роки тому
බර අඩුකරගැනීමට වගේම බර වැඩි කර ගැනීමටත් අද බොහෝ දෙනා උත්සාහ කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කියන්න යන්නේ අපේ ජීවන රටාව වෙනස් කරගැනීම තුළින් කොහොමද බර වැඩි කරගන්නේ කියලා Are you trying to gain weight but you're not seeing the results you want? Maybe you're worried about the health consequences of gaining weight, but you don't have time to go through the gym or eat unhealthy food. In this vide...
නිරෝගිබව සුරකින ආයුර්වේදීය රහස් හතක් | Seven Ayurvedic Secret Tips to Live a Long and Healthy Life
Переглядів 2,6 тис.2 роки тому
ආයුර්වේදය කියන්නේ රෝග සුව කිරීමට විතරක් නෙවේ රෝග වලින් වැළකිලා ඉන්නේ කොහොමද කියලත් කියල දෙන විද්‍යාවක්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ නිරෝගීව ඉන්න කරන්න පුළුවන් දේවල් 7ක් ගැන. My Other Videos 👇🏻 ua-cam.com/video/HO-ghNzd5I8/v-deo.html ua-cam.com/video/-jkKgFDnf3Q/v-deo.html ua-cam.com/video/KeBf-4NAbzI/v-deo.html ua-cam.com/video/-Y9SJpTpYr4/v-deo.html Visit My Website- ayulochana.lk/ Facebo...
මුදවපු කිරි කවදාවත් මෙහෙම නම් කන්න එපා | Remember These Tips When Eating Curd
Переглядів 7 тис.2 роки тому
මුදවපු කිරි කවදාවත් මෙහෙම නම් කන්න එපා | Remember These Tips When Eating Curd
කොලෙස්ටරෝල් සුවකරන විස්මිත බෙහෙත | Simple Ways to Get Rid of Cholesterol
Переглядів 168 тис.2 роки тому
කොලෙස්ටරෝල් සුවකරන විස්මිත බෙහෙත | Simple Ways to Get Rid of Cholesterol
රෑට කලින් කන්න ඕනෙ ඇයි? | Why You Should Get Dinner Early Every Night
Переглядів 17 тис.2 роки тому
රෑට කලින් කන්න ඕනෙ ඇයි? | Why You Should Get Dinner Early Every Night
ගර්භණී සමයට පහසුවෙන් මුහුණ දෙන්නේ කොහොමද ? | Finally an Answer for Pregnancy Symptoms
Переглядів 4532 роки тому
ගර්භණී සමයට පහසුවෙන් මුහුණ දෙන්නේ කොහොමද ? | Finally an Answer for Pregnancy Symptoms
යෝගා සහ ආහාර රටාවන් තුලින් මල බද්ධය වළක්වා ගන්නේ කෙසේද? |How to Cure Constipation with Yoga and Diet
Переглядів 3,2 тис.2 роки тому
යෝගා සහ ආහාර රටාවන් තුලින් මල බද්ධය වළක්වා ගන්නේ කෙසේද? |How to Cure Constipation with Yoga and Diet
හිස්හොරි සුව කරගන්නෙ කොහොමද? | Five Natural Home Remedies for Dandruff
Переглядів 8822 роки тому
හිස්හොරි සුව කරගන්නෙ කොහොමද? | Five Natural Home Remedies for Dandruff
ආයුර්වේදයට අනුව ඔබගේ ශරීරය හදුනාගමු | What's Your Body Type ?
Переглядів 9592 роки тому
ආයුර්වේදයට අනුව ඔබගේ ශරීරය හදුනාගමු | What's Your Body Type ?
කරමින් චෛති දහයයි ගම්මිරිස් ඇට දහයයි සුදුලූණු භික් දෙකක් හෝ තුනක්
❤❤ 🙏🙏
බොහොම ඉස්තුති ඩොක්ට මම ඉන්නේ මැදපෙරදිග රටක අනේ ඩොක්ට මට එල් ඩි එල් කොලෙස්ටිරෝල් 6 50 ට තියෙනවා මෙි රටෙි ගානනින් බෙහෙත් ගන්නවා හැමදාමත් ඒත් අඩු නැ මගේ පපුව රිදෙනවා ඇග සේරම හිරි වැටෙනවා පුලුවන්නමි බෙහෙතක් කියනවද තෙරුවන් සරනයි ඩොක්ට
Thanks
Ane mage bellath ekka oluwa pitipass kekuma eanwa thwath welavakta uda kotasa ridenwa ,thwath welavakata eass deka kalu wela pellamk wage penwa e me lededa docter ,
Thanks
👍👍
රෑට කොන්ඩෙට තෙල් ගාන්න හොද නැද්ද?
🙏🙏🙏🌄♥️🇱🇰♥️🌄🙏🙏🙏
ඔබ තුමියට බොහොම ස්තුතියි
Thank you doctor
Urimaax 1:12
Thanks Thanks Dr
Godk pin Dort..
Mekanam loku wedanawak. Matath tiyanawa.
ඝ්තුති ඩොක්ට
Thank you very much
Doctor migrain walatat vedio ekk karannako
ඉතා පහසුවෙන් මේ ලෙස මේද හරණය කියා දීම රටේ ජනතාවට ඉතා ප්යෝජනවත් වනු ඇත. වෛද්‍යතුමිය සැරදේ වා! ස්තුති යි!
Thanks ❤
කෑම කන විට අයිස් වතුර බිව්වාම ආහාරයේ තෛයි ලෝද කරනය නිසියාකාරව සිදුවෙන්නේ නැනේ
Me pest eka fridge eke kochchara kalayak thiyaganna puluwanda
Thanks❤
Thank you dr..❤❤
Wattakka ata kanna migraine walata hodailu.....
Thank you puthe ❤
Doctor suda yana kenekta mikiri hoda nadda. Pregnant dn sathi 5 I.
ඔබතුමියට බොහොමත්ම ස්තුතිවන්ත වෙමි . යහපතක්ම වේවා !
👍👍👍👍👍
❤❤thanks dr
😅 Thanks
ස්තුතියි ඔයාට ආදරෙයි
ගොඩක් පිං 🙏🙏❤️
ඔබ තුමියගෙ දුරකථන අංකය ලබා දෙන්න
සුදු හිසකෙස් කළු වෙන්න ගාන්න පුළුවන් තෙල් එකක් තියෙනවද?
ඔයාට බෙ හැමෝටම ස්තුතිය බු.ස
Obatumiyata godak istuti istuti istuti
දුවට බොහෝම පින්. තෙරුවන් සරණයි !!!🙏🙏🙏 දුවට තුණුරුවණේ පිහිට , ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .
🙏🙏🙏 වෛද්‍යතුමනි, කොලෙස්ටරෝල් වලට පොල් , පොල් කිරි සහ පොල් තෙල් බලපාන්නෙ කෙසේද ?
ඔබ තුමියට බොහොම ස්තූතියි
එකම රෝගියෙක්ට මිග්‍රේන් සහ සයින සයිටීස් රෝග දෙඔඅම හැදෙන්න පුලුවන් ද
ඇයි දරුවෝ ඇට10බික්4ඉති10,චුට්ටයි නේ...
❤❤❤❤
👍❤🙏
Thank you dr.
හොද බෙහෙතක් කියල දුන්නට ගොඩාක් පින් Dr.
දැනුවත් කිරීම පිලිබදව ඔබතුමියට බොහොම ස්තුතියි....❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ❤❤❤❤
Dr. Mata aurudu 2kin vithara kassa hembirissawa hadene na... Eeta kalin masa 6n 4n vge nithrma hadenva.. Dan godak amarui husma ganna ugureth sema radila vge danena.. Sema pitawenneth na... Katin husma gannth venawa... Dr mekata visdumak denna puluwanda...
Thanks