- 41
- 68 657
Upeka Diluksha
Приєднався 17 лип 2021
Hi :) I'm an engineering undergraduate in Sri Lanka.
I share videos on how to succeed in life, how face exams, how to manage time etc.
If that sounds appealing to you then SUBSCRIBE and let's get connected.
I share videos on how to succeed in life, how face exams, how to manage time etc.
If that sounds appealing to you then SUBSCRIBE and let's get connected.
කාර්යක්ෂමව පාඩම් කරන විධි -05 | FEYNMAN TECHNIQUE
කාර්යක්ෂමව පාඩම් කරන විධි - 05
FEYNMAN TECHNIQUE
If you enjoyed the video make sure to like and share it ;)
If you want more content like this SUBSCRIBE to my channel.
මේ වගේ තවත් video බලන්න channel එක SUBSCRIBE කරන්න.
✍️මොකක්ද මේ SQ3R?
ua-cam.com/video/DtNHlMBNvQ0/v-deo.htmlsi=mQBOMwfyEdV1xsq1
✍️පාඩම් කරන දේවල් මතක තියාගන්නෙ කොහොමද?
ua-cam.com/video/-_1gTDql2OA/v-deo.htmlsi=LkQw03cbJQc2r4SD
✍️ ලංකාවේ විශ්ව විද්‍යාල ගැන ඔබ නොදත් කරුණු 20ක්
ua-cam.com/video/DXZEzjO2PJw/v-deo.htmlsi=OJpxsG4bINfSmL97
✍️ ඉංජිනේරුවෙක් වෙන්න යන්න ම ඕන MPR
ua-cam.com/video/MEjwAMoZfBU/v-deo.htmlsi=VeXQfPLlCuiCMr4y
✍️විවරණ කරන්නම ඕනෙද?
ua-cam.com/video/jYsk5Mtiu5Q/v-deo.html

Переглядів: 70
Відео
FLASH CARDS - කාර්යක්ෂමව පාඩම් කරන විට විධි - 04
Переглядів 6811 місяців тому
FLASH CARDS 1. ඇයි භාවිතා කරන්න ඕන? 2. කොහොමද හදාගන්නේ? 3. කොහොමද භාවිතා කරන්නේ? කාර්යක්ෂම පාඩම් කරන විධි - 04 Efficient Ways to Study - 04 If you enjoyed the video make sure to like and share it ;) If you want more content like this SUBSCRIBE to my channel. checkout my other videos;) ✍️මොකක්ද මේ SQ3R? ua-cam.com/video/DtNHlMBNvQ0/v-deo.htmlsi=mQBOMwfyEdV1xsq1 ✍️පාඩම් කරන දේවල් මතක තියාගන්නෙ කො...
Pomodoro Technique | පාඩම් කරන දේවල් මතක තියාගන්න.
Переглядів 54Рік тому
පාඩම් කරන දේවල් දීර්ඝ කාලයක් මතක තියාගන්න, කාර්යක්ෂමව පාඩම් කරන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රමයක් තමයි Pomodoro Technique කියන්නේ. මොකක්ද Pomodoro Technique කියන්නේ? කොහොමද ඒක පාවිච්චි කරන්නේ? මේ වගේ තවත් video බලන්න channel එක SUBSCRIBE කරන්න. If you've enjoyed the video please subscribe and like it ;) Check out my other videos. ✍️මොකක්ද මේ SQ3R? ua-cam.com/video/DtNHlMBNvQ0/v-deo.htmlsi=mQBOMw...
දීර්ඝ කාලීන මතකය වැඩි කරගන්න හොඳම ක්‍රමය | Best Way to Increase Your Long-term Memory
Переглядів 125Рік тому
පාඩම් කරන දේ හැමදාටම මතක තියාගන්න මොනවාද කරන්න ඕන. පාඩම් කරන දේවල් දීර්ඝ කාලයක් මතක තියාගන්න හොඳම ක්‍රමය. If you enjoyed the video make sure to like and share it ;) If you want more content like this SUBSCRIBE to my channel. මේ වගේ තවත් video බලන්න channel එක SUBSCRIBE කරන්න. ✍️මොකක්ද මේ SQ3R? ua-cam.com/video/DtNHlMBNvQ0/v-deo.htmlsi=mQBOMwfyEdV1xsq1 ✍️පාඩම් කරන දේවල් මතක තියාගන්නෙ කොහොමද? ua-...
ඉගෙන ගන්න කෙනෙක් නම් මේ වැරදි 5 හදාගන්න. | 5 Mistakes Students Make Every Year.
Переглядів 136Рік тому
මේ වැරදි අවම කරගෙන විභාග වලින් ජයග්‍රහණය කරන්න. If you enjoyed the video make sure to like and share it ;) If you want more content like this SUBSCRIBE to my channel. මේ වගේ තවත් video බලන්න channel එක SUBSCRIBE කරන්න. ✍️මොකක්ද මේ SQ3R? ua-cam.com/video/DtNHlMBNvQ0/v-deo.htmlsi=mQBOMwfyEdV1xsq1 ✍️පාඩම් කරන දේවල් මතක තියාගන්නෙ කොහොමද? ua-cam.com/video/-_1gTDql2OA/v-deo.htmlsi=LkQw03cbJQc2r4SD ✍️...
මතක ශක්තිය වැඩි කරගන්න, විද්‍යාත්මකව ඔප්පු කරන ලද ක්‍රම 06 ක් | 06 Methods to Improve Your Memory.
Переглядів 230Рік тому
මතක ශක්තිය වැඩි කරගන්න, මතකය දියුණු කරගන්න, ඕනෑම දෙයක් ලේසියෙන් මතක තියාගන්න මේ ක්‍රම අනුගමනය කරන්න. To improve your memory, to memorize anything easily use these 06 methods. If you enjoyed the video make sure to like and share it ;) If you want more content like this SUBSCRIBE to my channel. මේ වගේ තවත් video බලන්න channel එක SUBSCRIBE කරන්න. Check out my other videos :) ✍️මොකක්ද මේ SQ3R? ua-c...
A/L වලට තව මාස 2යි | අන්තිම ටිකේ වැඩ කරලා ගොඩයන්නේ කොහොමද? Ace your A/L within 2 months.
Переглядів 262Рік тому
A/L වලට තව මාස 2යි | අන්තිම ටිකේ වැඩ කරලා ගොඩයන්නේ කොහොමද? Ace your A/L within 2 months.
English ටික ලේසියෙන් ම හදාගන්න | Tips 10ක් | 10 Tips to improve English easily
Переглядів 164Рік тому
English ටික ලේසියෙන් ම හදාගන්න | Tips 10ක් | 10 Tips to improve English easily
පාඩම් කරන්න වෙලාව මදි ද? ඔයාගේ කාලය නාස්ති කරන පුරුදු 10ක්. | 10 Habits that ruin your time.
Переглядів 471Рік тому
පාඩම් කරන්න වෙලාව මදි ද? ඔයාගේ කාලය නාස්ති කරන පුරුදු 10ක්. | 10 Habits that ruin your time.
කොච්චර වැඩ කරත් ලකුණු අඩු ද? | Papers වලට ලකුණු වැඩි කරගන්නේ කොහොමද? | How to get higher marks?
Переглядів 263Рік тому
කොච්චර වැඩ කරත් ලකුණු අඩු ද? | Papers වලට ලකුණු වැඩි කරගන්නේ කොහොමද? | How to get higher marks?
Maths කරන අයට Chemistry ගොඩදාගන්න හරියටම හරියන Method එක. | The perfect Method to study Chemistry
Переглядів 177Рік тому
Maths කරන අයට Chemistry ගොඩදාගන්න හරියටම හරියන Method එක. | The perfect Method to study Chemistry
A/L Results ආවම Campus යනකම් මොනවද කරන්න ඕන? | A/L Finished? What's next?
Переглядів 1,3 тис.Рік тому
A/L Results ආවම Campus යනකම් මොනවද කරන්න ඕන? | A/L Finished? What's next?
MOTIVATION VS SELF-DISCIPLINE | අභිප්‍රේරණය ද? ස්වයං විනය ද?
Переглядів 192Рік тому
MOTIVATION VS SELF-DISCIPLINE | අභිප්‍රේරණය ද? ස්වයං විනය ද?
A/L වලදී මම කරපු වැරදි | 5 Worst mistakes I have done in my A/Ls.
Переглядів 596Рік тому
A/L වලදී මම කරපු වැරදි | 5 Worst mistakes I have done in my A/Ls.
ලේසියෙන් ම A/L ගොඩදාගන්න රහස් | 6 Secrets to be Successful in A/L s
Переглядів 574Рік тому
ලේසියෙන් ම A/L ගොඩදාගන්න රහස් | 6 Secrets to be Successful in A/L s
ලංකාවේ විශ්ව විද්‍යාලය ගැන ඔබ නොදත් කරුණු 20ක් | 20 Details about Sri Lankan Universities.
Переглядів 13 тис.Рік тому
ලංකාවේ විශ්ව විද්‍යාලය ගැන ඔබ නොදත් කරුණු 20ක් | 20 Details about Sri Lankan Universities.
පාඩම් කරන්න මහන්සි ද? එහෙනම් මේ දේවල් 3 වෙනස් කරන්න | Tired? Fix these 3 Things in Your Life
Переглядів 5 тис.Рік тому
පාඩම් කරන්න මහන්සි ද? එහෙනම් මේ දේවල් 3 වෙනස් කරන්න | Tired? Fix these 3 Things in Your Life
ගණිතය - ඇත්තටම අමාරු විෂයක් ද? | Mathematics - Is it really hard?
Переглядів 602Рік тому
ගණිතය - ඇත්තටම අමාරු විෂයක් ද? | Mathematics - Is it really hard?
පාඩම් කරන දේවල් මතක තියාගන්නෙ කොහොමද? | How to memorize things you study for a longer time.
Переглядів 3 тис.Рік тому
පාඩම් කරන දේවල් මතක තියාගන්නෙ කොහොමද? | How to memorize things you study for a longer time.
පාඩම් කරද්දී මේ වැරදි 8 කවදාවත් කරන්න එපා! Don't ever do these 8 mistakes when studying!
Переглядів 5 тис.Рік тому
පාඩම් කරද්දී මේ වැරදි 8 කවදාවත් කරන්න එපා! Don't ever do these 8 mistakes when studying!
පාඩම් කරන්න කාලසටහනක් හදාගන්නේ කොහොමද? | How to make the perfect TIME TABLE?
Переглядів 1,8 тис.Рік тому
පාඩම් කරන්න කාලසටහනක් හදාගන්නේ කොහොමද? | How to make the perfect TIME TABLE?
A/L වල වැදගත් ම දේ - Past papers | How Important are Past Papers in A/L?
Переглядів 500Рік тому
A/L වල වැදගත් ම දේ - Past papers | How Important are Past Papers in A/L?
පාඩම් කරන ඵලදායිතාවය වැඩිකරගන්න ක්‍රම 6ක් | 6 Methods to Study Productively
Переглядів 398Рік тому
පාඩම් කරන ඵලදායිතාවය වැඩිකරගන්න ක්‍රම 6ක් | 6 Methods to Study Productively
Oppenheimer පිළිබඳ කරුණු 10ක් | 10 Facts about Oppenheimer
Переглядів 110Рік тому
Oppenheimer පිළිබඳ කරුණු 10ක් | 10 Facts about Oppenheimer
Smartphone එකට ඇබ්බැහි වීම නවත්තගන්න ක්‍රම 5ක් | 5 Proven Ways to Break your Smartphone Addiction.
Переглядів 311Рік тому
Smartphone එකට ඇබ්බැහි වීම නවත්තගන්න ක්‍රම 5ක් | 5 Proven Ways to Break your Smartphone Addiction.
පාඩම් කරන්න ආයෙත් track එකට එන්නේ කොහොමද? How to get back to studying?
Переглядів 581Рік тому
පාඩම් කරන්න ආයෙත් track එකට එන්නේ කොහොමද? How to get back to studying?
පාඩම් කරන දේවල් දීර්ඝ කාලයක් මතක තියාගන්න ක්‍රම 3ක්.
Переглядів 493Рік тому
පාඩම් කරන දේවල් දීර්ඝ කාලයක් මතක තියාගන්න ක්‍රම 3ක්.
Moratuwa | Peradeniya | Ruhuna Engineering Faculties ඉංජිනේරුවෙක් වෙන්න යන්නම ඕන MPR
Переглядів 8 тис.Рік тому
Moratuwa | Peradeniya | Ruhuna Engineering Faculties ඉංජිනේරුවෙක් වෙන්න යන්නම ඕන MPR
පාඩම් කරන්න වෙලාව හදාගන්නේ කොහොමද? Time Management Tips for Students.
Переглядів 3,1 тис.Рік тому
පාඩම් කරන්න වෙලාව හදාගන්නේ කොහොමද? Time Management Tips for Students.
godk watinawa🥰
Tankyou sir ❤
කතාව ඇත්ත මටත් මෙක වෙලා තියෙනවා 😢
Super❤❤❤❤❤
Thank you Ayye❤
මගේත් ලොකු dream එකක් මොරටුව engineering or පේරාදෙණි engineering❤
ayye ruhune computer science engineering valata batch eke kiyk gnnvd
200
Aiyage Al resalt kohomada thibbe
Ayye, ruhuna engineering da Colombo physical science da mokakda e deken wedipura hoda. Colombo PS wl udtm gihin special krn ekd wasi nathnam ruhuna engineering degree ekak ganna ekd
mn nm recommend krnne engineering ynna kyla mkda colombo physical wall special ekata ynna patta game ekak denna one..mahansi wenna one....ape denne bsc hons ekak (4yrs degree program)engineering ynna puluwan wela physical giya kyla oyata ethanadi hariyata exam kale naththan wenne 3yrs normal degree ekak krnna.....anika engineering degree eka physical wala degree ekata wada normally udin thiyenne....
@chathuradilshantha5182 totally agree with u...when I was an AL student my dream was also colombo physical,but after Al I realized the situation of job market in sri lanka...then I changed my mind to choose engineering for my higher studies...now I'm satisfying with my choise
Aiye Moratuwa computer science and engineering da netham pera computer engineering da best?
Moratuwa
Aiye galle walin rank ek 208 ruhuna engineering select wei d .AAB results
Z eka kiyda?
@@atfghf 1.6420 Mn scle giye colombo .2nd shy ek galle walin private liuwe
Moratu inne wadipurama 1 shy lamaida , engineering wala
Aththatama ayiyage videos godak hodai aiye
Dan pera wala 1st semester eken department kadanawa
අයියෙ ඔයාගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව හදා ගත්තෙ කොහොමද?
පේරා තමා ඉතින් ❤❤❤❤ pera medicine ❤❤❤❤❤❤
mora
Upeksha bosa.
පේරා කියන්නෙ මැනිකක්❤
𝕋ℍ𝕏❤
Good vedio ❤
පේපර් ලියනවා ගණිතය වලට විතරක් මොකද මම කැමති ගණිතයට විතරයි😏.ෆෝන් එකේ වැඩ අඩු කරන්න ක්‍රමයක් කියන්නකෝ😢😅
මොකක්ද පාඩම් කරනව කියන්නෙ 🤔🤔
Engineering yann o/l result ek balapanvd. English valata S vage thiyena eka..
No 😌
No
Aiye ara robola gena tiynnne mona course ekada...ara oya dan kiyapu 8n
Mechanical saha electronics karana ona. Mechatronics kiyala wenama ekak na
Athakota aiye api kala vishayak a/l walata nokara apita kempas akedi karanna puluwanda dance wage vishayan
Subject ekak විදියට කරන්නනම් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යන්න වෙනවා
Al walata karanne nethuwa karanna puluwanda
Oya yana degree eke ugannna subjects define karala tiye. Hithena hithena ewa karann ba. Thoragann puluwan ewa (elective subjects) campus eken denawa
Tanks aiye
අයියා ❤😍
❤🔥
Supiri❤
ai meke japura nadd?japura hodaine ruhunata wda..ruhune iesl nuth nathi wela samhr department wl
Japura still doesnt have Washington accreditation
Thank you♥️
❤🔥
Thank you ayye...♥️😌
godak kalekin ne. ikmanata thawa videos dannako
Aiya faculty select une kiyaka zcore ekakinda?
1.9
Ayya peradeniya engineering wlath department wlata 1st sem eken kdnw kyl aranchiyk awa attd.tw pera engineering syllabus wenas wenaw kynne attad??
Mn danna tharamin ow
පළමු වසරෙ සිසුවෙක් කැම්පස් ගියහම අැයි ඊට ඉහළින් ඉන්න අයට අැයි යටත්වෙලා වගේ ඉන්න ඔ්නෙ අැයි?එ් අයගෙන් පළමු වසරෙ කෙනෙක්ට අැති වැඩේ මොකක්ද අනික කැම්පස් එක අැතුලෙ රස්තියාදු type එකට ඉන්න පුලුවන්ද එ් වගේ එවුන් සුදුසුද පළමු වසරෙ එකෙකුට advise වෙන්න කවුද මෙහෙම culture එකක් කැම්පස්වල අැතිකලේ පිටරට කැම්පස්වල මේ තත්ත්වය තියෙනවද මට එ් ගැන පොඩ්ඩක් කියනවද
Thank you so mach ❤☺️🎉
aiye, engineering faculty walata yanna wayasa balapanawada? 3rd shy eka skip karala aya karala yanna puluwnda?
Ehema awulk na,ehema giya aya innwa
වයස බලපාන්නේ නැ
Thanks
Man hoya hoya hitipu video eka hambuna
මමත් ruhuna engineering select una
Ayya mama 2022 AL kara. Mama ruhuna engineering faculty select wela inne...😘
Math 2022 A/L kale. Ruhuna engineering select wela thiyenne 😇😌
@@Secreteprincess Aniwaren hambemu ❤️
@@oshadikodagoda8555 aniwaryen🙂😇❤️
Zcore Eka kiyada?
@@SenuSanu-t3r 1.808
අද චැනල් එක හම්බුනේ.ගොඩක් වටිනවා අයියෙ ඔයා කතා කරන දේවල් 🙏
Ayye agriculture engineering nadda koewth
Maths stream eken yann puluwan engineering faculties wala nam na
Aiye tech krl engineering ekt ynn baida? nttm maths krn aya withrd gnne
@PHYSICS.CHEMISTRY.MATHS. aa ehemd thank you aiye
Combined Maths, Chemistry, physics tiyenn ona. UGC handbook eka balann
@Ttsfehbbfd E unata Maths ayata thiyenne theory danuma witharai neda? Tech karana kenekta engineer kenek widiyata labena experience eken 20% k wage labenawa.
@@roshansenavirathne9744 university eken practical hmbenne nedda? 2013 tech enna kalin practical kre kwd ethkot😂lol
AL first shy karala campus select wela engineer kenek widiyata out weddi wayasa kiyak withara wenawada ayye ? 🤔
Engineering degree - 4 years
🎉thanks ayye.1k pannuvane ela idiriyatama yan
❤
😊this is so useful bro Thank you very much ❤ Wish you for your future working This mean a lot bro