ලංකාවේ විශ්ව විද්‍යාලය ගැන ඔබ නොදත් කරුණු 20ක් | 20 Details about Sri Lankan Universities.

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 25

  • @funworld2002
    @funworld2002 8 місяців тому +3

    පේරා කියන්නෙ මැනිකක්❤

  • @akalankavishwa2323
    @akalankavishwa2323 Рік тому +7

    විශාලම කිව්වට අපි පේරාදෙණිය භූමියෙන්ද, ජයවර්ධනපුර නේද ධාරිතාවය ශිෂ්‍ය වැඩි.. 👌

  • @DasuniDasuni-jl9ir
    @DasuniDasuni-jl9ir 7 місяців тому

    Aththatama ayiyage videos godak hodai aiye

  • @pushpaVirakoon-me7zz
    @pushpaVirakoon-me7zz Рік тому +3

    පාලි බවුද්ද විශ්ව විද්‍යාල ගැසට් කරල ඒක ගැන ඉක්මන් විස්තරයක් ඕනෙ 10/10 ඉවරයි ගැඩට් කරපු එක

  • @sakuramusiccenter7046
    @sakuramusiccenter7046 Рік тому +1

    dannati godak dewal danagaththa ❤👍👍

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 Рік тому +5

    International Relations degree eka kohomada. Job tiyanawada. What is the best place do higher education

  • @chalitharukshan1750
    @chalitharukshan1750 Рік тому +1

    පළමු වසරෙ සිසුවෙක් කැම්පස් ගියහම අැයි ඊට ඉහළින් ඉන්න අයට අැයි යටත්වෙලා වගේ ඉන්න ඔ්නෙ අැයි?එ් අයගෙන් පළමු වසරෙ කෙනෙක්ට අැති වැඩේ මොකක්ද අනික කැම්පස් එක අැතුලෙ රස්තියාදු type එකට ඉන්න පුලුවන්ද එ් වගේ එවුන් සුදුසුද පළමු වසරෙ එකෙකුට advise වෙන්න කවුද මෙහෙම culture එකක් කැම්පස්වල අැතිකලේ පිටරට කැම්පස්වල මේ තත්ත්වය තියෙනවද මට එ් ගැන පොඩ්ඩක් කියනවද

  • @slwwe3927
    @slwwe3927 Рік тому +6

    අයියේ maths එක්ක ict කරාම පේරාදෙණිය කැම්පස් එකේ මොනවද තියෙන්නේ කරන්න.(software engineering හරි computer science හරි)

    • @akalankavishwa2323
      @akalankavishwa2323 Рік тому +1

      පේරාදෙණිය කෙසේ හෝ මොරටුව , සබරගමුව, කොළඹ computer science , AI, IT, IT & M, MIT , තියෙනවනෙ 😀😀 ඇයි ලගද මේ ඉන්නෙ පේරාදෙණිය නැත්තං ආස ඒකට යන්ටද 👌
      UNIVERSITY HANDBOOK එක ඔයාම තනියම බලන්ට එතකොට තනියමම IDEA එකක් ගන්ට පුලුවන් ...

  • @MaheshaNilmini-xu4pg
    @MaheshaNilmini-xu4pg 10 місяців тому

    Athakota aiye api kala vishayak a/l walata nokara apita kempas akedi karanna puluwanda dance wage vishayan

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 10 місяців тому

      Subject ekak විදියට කරන්නනම් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යන්න වෙනවා

    • @MaheshaNilmini-xu4pg
      @MaheshaNilmini-xu4pg 10 місяців тому

      Al walata karanne nethuwa karanna puluwanda

    • @upekadiluksha
      @upekadiluksha  10 місяців тому

      Oya yana degree eke ugannna subjects define karala tiye. Hithena hithena ewa karann ba. Thoragann puluwan ewa (elective subjects) campus eken denawa

    • @MaheshaNilmini-xu4pg
      @MaheshaNilmini-xu4pg 10 місяців тому

      Tanks aiye

  • @erangabeligaswaththa1340
    @erangabeligaswaththa1340 Рік тому

    👍🏼❤️

  • @fathimasalma9302
    @fathimasalma9302 Рік тому +1

    ❤🎉

  • @soul22222
    @soul22222 Рік тому

    😍😍😍

  • @onor5806
    @onor5806 8 місяців тому

    mora

  • @chethanasamarapperuma1201
    @chethanasamarapperuma1201 Рік тому +1

    👩‍🎓❤️

  • @akalankavishwa2323
    @akalankavishwa2323 Рік тому +10

    කැම්පස් ගැන දන්නැති එකම දේ 😀 අපි යන්නෙ කැම්පස් නෙවෙයි විශ්ව විද්‍යාලයට 👌👌😁😁
    UNIVERSITY
    ශ්‍රීපාලි මණ්ඩපය හෝ ත්‍රිකුණාමලය මණ්ඩපය CAMPUS 😜😜👌👌
    නිකං කිව්වේ නියමයි මේ කරුණු දුන්නට සහෝදරයා 👌👌👌👌👌👌👌

  • @maneeshachandeep6231
    @maneeshachandeep6231 Рік тому

    🖤

  • @chinthakasamarakoon9099
    @chinthakasamarakoon9099 7 місяців тому +1

    පේරා තමා ඉතින් ❤❤❤❤ pera medicine ❤❤❤❤❤❤

  • @amandikaveesha
    @amandikaveesha Рік тому

  • @thisaramethmal
    @thisaramethmal Рік тому

    ❤❤

  • @HashanMunasinghe
    @HashanMunasinghe Рік тому