Crochet Girl
Crochet Girl
  • 50
  • 335 722

Відео

How to crochet a tulip flower pot (sinhala) / ටියුලිප් මල් පෝච්චියක් ගොතමු 🌷🧶 #ගෙතුම්කලාව #crochet
Переглядів 37614 днів тому
අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ගෙදර ඉඳන් ස්වයං රැකියාවක් විදියට කරන්න පුලුවන් නිර්මාණයක් ගැන 😍🌷 Today I am going to show you how to crochet tulip flower 🌷 Magic Ring එකක් ගොතන විදිය ua-cam.com/video/zl1zCeII1sQ/v-deo.html Double Crochet (දෙපට පිරවිලි )ගොතන විදිය ua-cam.com/video/3PGHjNaOP3s/v-deo.html #crochet #ගෙතුම්කලාව #mahum #mahumsinhala #mahumpiyasa
ගෙතුම් කලාව මුල සිට | crochet for beginners (sinhala) වූල් ගෙතීම #ගෙතුම්කලාව #crochetsinhala
Переглядів 47728 днів тому
ගෙතුම් කලාව,ගෙතුම් කලාව මුල සිට,ගෙතුම් කලාව මුල සිට සරලව,ගෙතුම්,වූල් ගෙතුම්,ගෙතුම් කලාව සරලව,ගෙතුම් කලාව සිංහල,ගෙතුම් නිර්මාන,ගෙතුම් කලාව සිංහලෙන්,ගෙතුම් කලාව මුලසිට සරලව,ගෙතුම් කලාවේ ඇති මෝස්තර,සරල ගෙතුම්,ගෙතුමි කලාව මුල සිට සරලව,දම්වැල් ගෙතුම,ගෙතුම් ක්‍රම,ගෙතුම් සිංහල,කලාව,ගෙතුම් මෝස්තර,ගෙතුම් නිර්මාණ,ගෙතීම,තනි ගෙතුම,ගෙතුම් සරල ක්‍රම,වූල් ගෙතුම් සිංහල,ගෙතුම් සින්හලෙන්,ගෙතුම් කලාව මුලසිට සරලව ...
රෝස මලක් ගොතමු | How to crochet flower | වූල් ගෙතුම් #ගෙතුම්කලාව #crochetsinhala #mahumpiyasa
Переглядів 588Місяць тому
අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියල දෙන්නෙ කොළත් දාල ලස්සන රෝස මලක් ගොතන විදිය....😍🌹🧶💜️ ඉතින් ගෙතුම් කලාව කියන්නෙ අපෙ මනස සැහැල්ලු කරගන්න,ඒ වගේම ගෙදර ඉදන් ආදයමක් උපයන්න පුළුවන් හරිම ලස්සන කලාවක්...😍💐🧶💆 ඔයා ගොතන්න දන්නෙම නැති කෙනෙක් වුනත් මුල ඉදල පියවරෙන් පියවර කොහොමද ගොතන්නෙ කියල මගෙ channel එකේ තියෙනව..ඉතින් මගෙ channel එක SUBSCRIBE කරල එකතුවෙන්න කියල ආදරෙන් ආරාධනා කරනව..ඔයාට පුළුවන් ඒ වීඩියෝස් බලලා...
පොම් පොම් බෝලයක් හදමු | How to make a pom pom ball #ගෙතුම්කලාව #crochetsinhala #crochet
Переглядів 276Місяць тому
ආයුබෝවන් කියල අදත් crochet girl youtube channel එකට ඔයාලව සාදරයෙන් පිලිගන්නව..ඉතින් අද මම ඔයාලට අරගෙන ආව ලේසියෙන් පොම් පොම් බෝලයක් හදාගන්න විදිය...👉😍🧶 ඔයා ගොතන්න දන්නෙ නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මමගෙ channel එකෙ videos බලලා මුල ඉදන් ගොතන්න ඉගෙන ගන්න 😍🧶💜️ #ගෙතුම්කලාව #crochetsinhala #srilanka #athkamnirmana #crochet #sinhala #smallbusiness #ස්වයංරැකියා how to make a pom pom,how to make pom pom...
Crochet ගෙතුම් කලාව මුල සිට 🧶 Crochet Sinhala #athkamnirmana #ස්වයංරැකියා #mahumpiyasa #ගෙතුම්කලාව
Переглядів 290Місяць тому
ඔයාලට මේ video එක බලලා ලස්සන christmas card එකක් හදා ගන්න පුලුවන්..🥰😍💜️ 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚 👉Double crochet video ua-cam.com/video/3PGHjNaOP3s/v-deo.html 👉Magic Ring video ua-cam.com/video/zl1zCeII1sQ/v-deo.html 👉තොප්පියක් ගොතන විදිය ua-cam.com/video/j_RlLWfm9hw/v-deo.htmlsi=Xm9xKHOKsVCbiYas #mahumpiyasa #crochet #ගෙතුම්කලාව #nugasewana #wool #crochetbasics #athkamnirmana #mahum #crochetsinhala #...
How to create a logo for small bussiness(sinhala) #smallbusiness #logodesign #sinhala #ස්වයංරැකියා
Переглядів 3317 місяців тому
#smallbusiness #logodesign #bussinesstips #sinhala #srilanka #බිස්නස් #ස්වයංරැකියා #ඔන්ලයින්බිස්නස් #onlinebusinesses #logoforyoutubechannel small business,small business tips,small business branding,small business basics,small business marketing,shipping ideas for small business,business tips for small business owners,business,logo for business,small business hack,small business check,small bu...
ගෙතුම් කලාව | crochet ගෙතුම් කලාව | Crochet Sinhala #gethum #ගෙතුම් #crochettutorial
Переглядів 12 тис.8 місяців тому
This video shows where you can buy crochet materials #crochet #mahumpiyasa #woolgethumsinhala #wool #athkamnirmana #ගෙතුම් #nugasewana #handmade #ගෙතුම්කලාව අද මේ video එකෙන් මම ඔයාලට විස්තර අරගෙන ආවා ගෙතුම් නිර්මාණ වලට අවශ්‍ය වන අමුද්‍රව්‍ය මිලදී ගත හැකි ස්තාන...🥰😍🧶💜️
🧶දෙපට පිරවිලි ගෙතුම | ගෙතුම් කලාව මුල සිට #doublecrochet #ගෙතුම් #wool #ගෙතුම්කලාව
Переглядів 2,8 тис.8 місяців тому
Hello 😍💐💜️ This video shows how to double crochet 😍 මේ video එකෙන් ඔයාට පුළුවන් දෙපට පිරවිලි ගෙතුම ඉගෙන ගන්න...🥰💐 ඉතින් මේ video එක බලලා ඔයාගෙ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා..😍💜️🧚 👇slip knot එකක් ගොතන විදිය ua-cam.com/video/mpY2rv7FXHc/v-deo.html #serendibcraft #crochetgirl #srilanka #woolgethumsinhala #mahumpiyasa #crochet #ගෙතුම්කලාව #nugasewana #wool #crochetbasics #athkamnirmana #mahu...
How to crochet a keychain (sinhala) කී ටැග් එකක් ගොතමු #ගෙතුම් #woolgethumsinhala #mahumpiyasa
Переглядів 85210 місяців тому
කී ටැග් එකක් ගොතමු,කී ටැග්,කී චේන් එකක් ගොතමු,ඔයාගේ නමින් කී ටැග් එකක්,ඔයාගේ නමින් කී ටැග් එකක් හදමු,ඔයාගේ නමින් කී ටැග්,ඔයාගේ නමින් කී ටැග් එකක් හදමු / oyage namin key tag ekak hadamu,කීටැග්,ටැග්,එකක්,මූලික ගෙතුම් ක්‍රම වලින් රවුමක් ගොතමු,ඔයාගේ නමින් කී,ගොතන හැටි,කීචේන් බෑග්,වූල් ගෙතුම් මුල සිට,හදමු,ගෙත්තම,වූල් ගෙතීම,වූල් ගෙතුම්,හාට් ගෙතුම්,මහුම් ගෙතුම්,ගාතුම් ක්‍රම,ගෙතුම් මුල සිට,ක්‍රිස්ටල් ප...
වූල් ගෙතුම් මුල සිට සරලව - කී ටැග් එකක් ගොතමු #ගෙතුම්කලාව #woolgethumsinhala #crochetsinhala
Переглядів 55911 місяців тому
වූල් ගෙතුම් මුල සිට සරලව - කී ටැග් එකක් ගොතමු #ගෙතුම්කලාව #woolgethumsinhala #crochetsinhala
ළඳරු සපත්තුව සරල ක්‍රමයකට# Easy Newborn Baby Booties #mahumpiyasa #crochetbasics #ගෙතුම්
Переглядів 7 тис.Рік тому
ළඳරු සපත්තුව සරල ක්‍රමයකට# Easy Newborn Baby Booties #mahumpiyasa #crochetbasics #ගෙතුම්
small business එකකට හොඳ Idea එකක් | ගෙදර ඉන්න ගමන් කරන්න small bussiness | Bussiness Ideas Sinhala
Переглядів 685Рік тому
small business එකකට හොඳ Idea එකක් | ගෙදර ඉන්න ගමන් කරන්න small bussiness | Bussiness Ideas Sinhala
Crochet Sinhala #ගෙතුම්කලාව #mahumpiyasa #craft #ගෙතුම් #ස්වයංරැකියා
Переглядів 541Рік тому
Crochet Sinhala #ගෙතුම්කලාව #mahumpiyasa #craft #ගෙතුම් #ස්වයංරැකියා
බුක්මාර්ක් එකක් 🧶🔖📖️ ගොතමු | CROCHET BOOKMARK #ගෙතුම්කලාව #crochetsinhala #srilanka
Переглядів 631Рік тому
බුක්මාර්ක් එකක් 🧶🔖📖️ ගොතමු | CROCHET BOOKMARK #ගෙතුම්කලාව #crochetsinhala #srilanka
සරල මලක් ගොතමු | 🌼 Crochet Flower Free Pattern(Sinhala ) #ස්වයංරැකියා #ගෙතුම්කලාව #ගෙතුම් #මැහුම්
Переглядів 2,6 тис.Рік тому
සරල මලක් ගොතමු | 🌼 Crochet Flower Free Pattern(Sinhala ) #ස්වයංරැකියා #ගෙතුම්කලාව #ගෙතුම් #මැහුම්
Papisi nirmana | පාපිස්සක් ගොතමු | Round Shape Doormat #doormat #doormatmakingathome #diydoormat
Переглядів 98 тис.Рік тому
Papisi nirmana | පාපිස්සක් ගොතමු | Round Shape Doormat #doormat #doormatmakingathome #diydoormat
හාට් එකක් ගොතමු 🧶♥️| Crochet Heart Tutorial #crochetbasics #crochet
Переглядів 2 тис.Рік тому
හාට් එකක් ගොතමු 🧶♥️| Crochet Heart Tutorial #crochetbasics #crochet
T Shirt Yarn Crochet Ideas | T Shirt Yarn Bags | T Shirt Yarn Crochet #crochet #tshirtyarn
Переглядів 21 тис.Рік тому
T Shirt Yarn Crochet Ideas | T Shirt Yarn Bags | T Shirt Yarn Crochet #crochet #tshirtyarn
Crochet Baby Socks Sinhala | How to crochet baby socks #sinhala #srilanka #mahumpiyasa #nugasewana
Переглядів 11 тис.Рік тому
Crochet Baby Socks Sinhala | How to crochet baby socks #sinhala #srilanka #mahumpiyasa #nugasewana
ගෙතුම් කලාව මුල සිට 🧶- coaster එකක් ගොතමු #ගෙතුම්කලාව #ස්වයංරැකියා #මැහුම් #crochetsinhala
Переглядів 9512 роки тому
ගෙතුම් කලාව මුල සිට 🧶- coaster එකක් ගොතමු #ගෙතුම්කලාව #ස්වයංරැකියා #මැහුම් #crochetsinhala
How to Crochet Newborn Baby Hat (sinhala) -ළදරු තොප්පියක් ගොතමු #baby #ගෙතුම් #mahumpiyasa #crochet
Переглядів 92 тис.2 роки тому
How to Crochet Newborn Baby Hat (sinhala) -ළදරු තොප්පියක් ගොතමු #baby #ගෙතුම් #mahumpiyasa #crochet
රෝස මලක් ගොතමු | How to Crochet Rose Flower | wool gethum sinhala #crochetforbeginners #ගෙතුම්කලාව
Переглядів 26 тис.2 роки тому
රෝස මලක් ගොතමු | How to Crochet Rose Flower | wool gethum sinhala #crochetforbeginners #ගෙතුම්කලාව
How to Crochet Magic Circle/Ring (Sinhala ) #woolgethum #ගෙතුම්කලාව#smallbusiness
Переглядів 2,7 тис.2 роки тому
How to Crochet Magic Circle/Ring (Sinhala ) #woolgethum #ගෙතුම්කලාව#smallbusiness
🧶 Crochet ගෙතුම් කලාව මුල සිට සරලව #triplecrochet #woolgethumsinhala #crochetbasics
Переглядів 1,7 тис.3 роки тому
🧶 Crochet ගෙතුම් කලාව මුල සිට සරලව #triplecrochet #woolgethumsinhala #crochetbasics
Crochet ගෙතුම් කලාව මුල සිට සරලව# gethum sinhala | #crochetsinhala #ගෙතුම්කලාව #crochet
Переглядів 3,2 тис.3 роки тому
Crochet ගෙතුම් කලාව මුල සිට සරලව# gethum sinhala | #crochetsinhala #ගෙතුම්කලාව #crochet
crochet ගෙතුම් කලාව මුල සිට සරලව |Wool gethum sinhala #mahum #crochetsinhala #woolnirmana
Переглядів 19 тис.3 роки тому
crochet ගෙතුම් කලාව මුල සිට සරලව |Wool gethum sinhala #mahum #crochetsinhala #woolnirmana
How to Crochet Elephant Toy | Crochet Amigurumi Toy Free Pattern #crochetforbeginners #amigurumi
Переглядів 8803 роки тому
How to Crochet Elephant Toy | Crochet Amigurumi Toy Free Pattern #crochetforbeginners #amigurumi
Crochet Amigurumi Doll - Sinhala | Wool gethum sinhala | ගෙතුම් කලාව #ගෙතුම්කලාව #crochetsinhala
Переглядів 3153 роки тому
Crochet Amigurumi Doll - Sinhala | Wool gethum sinhala | ගෙතුම් කලාව #ගෙතුම්කලාව #crochetsinhala

КОМЕНТАРІ

  • @bjyxslfanofficial916
    @bjyxslfanofficial916 2 дні тому

    Math gethuwa. 🎉Thank you dr.🎉❤

  • @DharmaVishaka
    @DharmaVishaka 5 днів тому

    අනේ මිස් කානේෂන් මලක් ගොතන විදිය කියලදෙන්න තෙරුවන් සරනයි මම මෙහෙනින් වහන්සේ කෙනෙක්

    • @crochetgirl1111
      @crochetgirl1111 5 днів тому

      වීඩියෝ එකක් ගේන්නම් මෙහෙනින් වහන්ස..තෙරුවන් සරණයි..🙏💜️

  • @HarshaKumara-f5n
    @HarshaKumara-f5n 7 днів тому

    Mis masa 3-6 banalata palaweni raumata thun pata piravili kiyaka ganna onidha

  • @wathsalasewwandi7951
    @wathsalasewwandi7951 7 днів тому

    Ane hodam wool ganna tiyenne kohend

    • @crochetgirl1111
      @crochetgirl1111 7 днів тому

      ua-cam.com/video/WQMeRKnj0oo/v-deo.htmlsi=HtevATMXN85Pr-Xw

  • @DharmaVishaka
    @DharmaVishaka 7 днів тому

    අනේ කානේසන් මලක් ගොතන විදිය කිලාදෙන්න තෙරුවන් සරනයි ම්ස්

    • @crochetgirl1111
      @crochetgirl1111 7 днів тому

      video එකක් ගේන්නම් 💜️

  • @NeSa-mf3gf
    @NeSa-mf3gf 7 днів тому

    Akki orders baragannawada? Whatsapp no eka denawada

  • @tpiman9835
    @tpiman9835 7 днів тому

    හොදට තෙරෙනවා wool ගොත්නවා වගෙ ♥👍

  • @ishiimashi
    @ishiimashi 8 днів тому

    ගොඩක් පැහැදිලියි thank you so much... ❤❤❤

  • @SarasiinoshikaSandamali
    @SarasiinoshikaSandamali 8 днів тому

    Mila keeya 1kg

  • @NayanaKumari-j8f
    @NayanaKumari-j8f 10 днів тому

  • @ChalaniLakmini
    @ChalaniLakmini 10 днів тому

    Godak vatina Vedio ekak... Godak pin......budu saranai...

  • @dammimuthureka5025
    @dammimuthureka5025 12 днів тому

    ඔයා අරි ලස්සනට තේරෙන විදියට පැහැදිලි කලා ❤❤😍😍

  • @sahelisanki3403
    @sahelisanki3403 13 днів тому

    ❤❤❤

  • @SriyakanthiAbesooriya
    @SriyakanthiAbesooriya 13 днів тому

    ❤❤❤❤❤

  • @chandrikahettiarachchi2736
    @chandrikahettiarachchi2736 16 днів тому

    May gothana katuwa ..pati rool ganne kohenda...oyata nirogesuwaya labewa...suwapathwewa❤

  • @thamaradushanthi8688
    @thamaradushanthi8688 17 днів тому

    හරිම පැහැදිලිව කියලා දෙනවා මිස්, කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙකුටත් තේරුම් ගන්න පුලුවන් , බොහෝම ස්තූතියි මිස්😊❤

  • @KanthiJayathunge
    @KanthiJayathunge 17 днів тому

    පාපිස්ස ගොතාගෙන යද්දී මට්ටමට නැතුව ඉස්සෙන්නේ ඇයි මිස්

  • @ShanRanathunga-t5d
    @ShanRanathunga-t5d 18 днів тому

    මේක ගොතන්න අපි සාමාන්‍යයෙන් පාපිසි මහන්න ගන්න රෙදි කපල පටි හදාගෙන ගන්න පුළුවන් ද

    • @crochetgirl1111
      @crochetgirl1111 18 днів тому

      @@ShanRanathunga-t5d පුළුවන්..එතකොට ඒ රෙදි පටි එකට join කරන්න වෙනවනෙ..මම හිතන්නෙ කඩෙන් රෙදි පටි බෝලයක් ගන්න එක පහසු වේවි 💜️

  • @MadushaniMadushani-z3d
    @MadushaniMadushani-z3d 19 днів тому

    හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා.ගොඩක් ස්තුතියි..මත් ගෙතුවා❤

  • @ArunaKelum-qh7gk
    @ArunaKelum-qh7gk 20 днів тому

    Thank you akke.godak pehediliwa kiyala dunna.❤❤❤❤

  • @YamunaKumuduni-d9l
    @YamunaKumuduni-d9l 20 днів тому

    😮

  • @ToTo-y9h2k
    @ToTo-y9h2k 21 день тому

    ඔය කට්ටේ නම මොකද්ද

    • @crochetgirl1111
      @crochetgirl1111 20 днів тому

      @@ToTo-y9h2k ගොතන කටු 💜️

  • @hasangiiddamalgoda7607
    @hasangiiddamalgoda7607 22 дні тому

    Thank you ❤

  • @shanucool2973
    @shanucool2973 23 дні тому

    Redi wala nama kiynna akki

    • @crochetgirl1111
      @crochetgirl1111 23 дні тому

      @@shanucool2973 ua-cam.com/video/0Yl9DAHIxB8/v-deo.html

  • @MotiMagic-ss4zn
    @MotiMagic-ss4zn 23 дні тому

    ❤❤thank u very much.. ඔයාගෙ video බලල hat එකත් ගෙතුව.. ගොඩක් පැහැදිලිව සරලව කියල දෙනව.. ලස්සන video දෙන්න දිගටම.. ❤❤❤❤

  • @MotiMagic-ss4zn
    @MotiMagic-ss4zn 23 дні тому

    ❤❤❤❤❤

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 24 дні тому

    ස්තුතිය ම්ස් 🙏🙏✋✋👍👌👍👌😍😍❤❤

  • @tharangisamanmali7756
    @tharangisamanmali7756 26 днів тому

    Thank you

  • @sahelisanki3403
    @sahelisanki3403 27 днів тому

    අනෙ wine rose එක ගොතන්න කියලා දෙන්නකො ❤

  • @sahelisanki3403
    @sahelisanki3403 27 днів тому

    අනෙ wine rose එක ගොතන්න කියලා දෙන්නකො ❤

  • @sandanamary784
    @sandanamary784 27 днів тому

    Plz රෙඉන්ත keyatheinoka

  • @ChandaniAnanda-h6d
    @ChandaniAnanda-h6d 27 днів тому

    පැහදි

  • @maheshikadilani6184
    @maheshikadilani6184 27 днів тому

    Thanks mis malath gothana vidiya kiyala denna mis

    • @crochetgirl1111
      @crochetgirl1111 27 днів тому

      @@maheshikadilani6184 ලබන සතියෙ වීඩියෝ එකෙන් ගේන්න්ම් 💜️

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 28 днів тому

    Thankyou❤

  • @ChamindaSenarathna-k3o
    @ChamindaSenarathna-k3o 29 днів тому

    😢

  • @dulaproduction2142
    @dulaproduction2142 Місяць тому

    Mama gothanna danne na mama 6 vasare mama thoppiya gethuva hamoma puduma vuna

    • @crochetgirl1111
      @crochetgirl1111 Місяць тому

      @dulaproduction2142 well done..😍💜️

  • @malinakuw447
    @malinakuw447 Місяць тому

    👍🙏

  • @PiyumiPiyumi-l2y
    @PiyumiPiyumi-l2y Місяць тому

    Me katu warg gann thank kiynnko

    • @crochetgirl1111
      @crochetgirl1111 Місяць тому

      @@PiyumiPiyumi-l2y මේක බලන්න dear 💜️ ua-cam.com/video/WQMeRKnj0oo/v-deo.htmlsi=uE5Nuy2FYJMdksHo

  • @ashokamalkanthi5473
    @ashokamalkanthi5473 Місяць тому

    ❤❤❤

  • @AbesiriSamaranayaka
    @AbesiriSamaranayaka Місяць тому

    මට කියන්න පුලුවන් ද මේ රවුමක් ඉවර වෙලා චේන් තුන ගොතලා ආයෙ කටුව ඇතුල් කරන්නෙ යට රවුමෙ චේන් එකටද නැත්නමි චේන් එකෙන් පහලටද කියලා

  • @NimeshaSewwandi-c2x
    @NimeshaSewwandi-c2x Місяць тому

    wow lassani..❤️

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 Місяць тому

    Anee thank you. Harima simply kiyala denawa. Mama chuttakwath meewa danne naa. Try karannam

  • @kulemenike2430
    @kulemenike2430 Місяць тому

    පැහැදිලියි. මේ රෙදි රෝල් ගන්නෙ කොහෙන්ද කියල කියන්න පලුවන්ද කටුවක් ගන්⁣නෙ කොහෙන්ද

    • @crochetgirl1111
      @crochetgirl1111 Місяць тому

      @@kulemenike2430 Facebook එකෙ online shop එකකින් ගන්නත් පුළුවන්..නැත්නම් මහන ,Craft වැඩවලට බඩු ගන්න තියෙන කඩවල තියෙනවා..ඒ ගැන මම කරල තියෙන මේ videoa දෙක බලන්න ..තව idea එකක් ගන්න පුළුවන් 🥰💜️ 👉ua-cam.com/video/WQMeRKnj0oo/v-deo.html 👉ua-cam.com/video/0Yl9DAHIxB8/v-deo.html

  • @asabhaamayuru
    @asabhaamayuru Місяць тому

    verry beautiful🤩

  • @ManoriJayalanka-iw8iw
    @ManoriJayalanka-iw8iw Місяць тому

    මේ වූල් ගොතන කටුවේ ප්‍රමාණය මොකද්ද මිස්...

    • @crochetgirl1111
      @crochetgirl1111 Місяць тому

      3mm ගොතන කටුවක් 💜️

  • @DilkiMalsha-e7n
    @DilkiMalsha-e7n Місяць тому

    Godak hodata pahadiliwa kiynwa❤