Dilu & Billy
Dilu & Billy
  • 13
  • 13 121
OUR USMLE STORY | අපේ USMLE අත්දැකීම - දෙවැනි කොටස/ Episode 2
අපේ ගමන කොටස් වශයෙන් post කරන්න තීරණය කළා . මේක දෙවැනි කොටස. කතාව හුගක් දිග නිසාත් , අපි දෙන්නට එකට වාඩිවෙලා video එකක් record කරන්න කාලය හොයාගන්න අපහසු නිසාත් . අපේ කතාව බලන ඔයාලාට එකෙන් US residency ගමනට පොඩි හරි උදව්වක් වෙයි කියන අරමුණින් මේක පොස්ට් කරන්නේ.
Observerships ගැන , Application එක ගැන , USA visitor visa ගැන, Step 3 exam අත්දැකීම ගැන.මේ video එකෙන් විස්තර කරනවා .
පහත දක්වා ඇති link වල සඳහන් වෙබ් අඩවි වලින් වැඩිදුර විස්තර දැනගන්න පුලුවන්.
MyERAS portal
myeras.aamc.org/myeras-web/#/landing
AAMC -ERAS deadlines
students-residents.aamc.org/eras-tools-and-worksheets-residency-applicants/2024-eras-residency-timeline
NRMP
www.nrmp.org/match-calendars/main-residency-applicants/
ECFMG
www.ecfmg.org/news/2023/06/28/eras-2024-residency-tokens-now-available/
AMA Residency database
freida.ama-assn.org/search/list?spec=42771&visa=H-1B&page=1
#usmle #sri lanka
#srilankandoctos
Переглядів: 853

Відео

OUR USMLE STORY | අපේ USMLE අත්දැකීම - පළමු කොටස /Part 1
Переглядів 1 тис.5 місяців тому
අපේ ගමන කොටස් වශයෙන් post කරන්න තීරණය කළා . මේක පලවෙනි කොටස . කතාව හුගක් දිග නිසාත් , අපි දෙන්නට එකට වාඩිවෙලා video එකක් record කරන්න කාලය හොයාගන්න අපහසු නිසාත් . අපේ කතාව බලන ඔයාලාට එකෙන් US residency ගමනට පොඩි හරි උදව්වක් වෙයි කියන අරමුණින් මේක පොස්ට් කරන්නේ.
Watching Total Eclipse with our neighbors | Western NY
Переглядів 1126 місяців тому
unedited footage We could not see the sun- The Sky was cloudy. Still, it was amazing!
ඇමරිකානු වෛද්‍ය පුහුණුවට අයදුම්කරන ඔබ මතක තබාගත යුතු වැදගත් දවස් ! | USMLE for Sri Lankan Doctors
Переглядів 4707 місяців тому
ඇමරිකානු වෛද්‍ය පුහුණුව සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නියමිත කාලයන් මෙම වීඩියෝ එකෙන් විස්තර කරනවා. පහත දක්වා ඇති link වල සඳහන් වෙබ් අඩවි වලින් වැඩිදුර විස්තර දැනගන්න පුලුවන්. MyERAS portal myeras.aamc.org/myeras-web/#/landing AAMC -ERAS deadlines students-residents.aamc.org/eras-tools-and-worksheets-residency-applicants/2024-eras-residency-timeline NRMP www.nrmp.org/match-calendars/main-residency-a...
Matching into Specialties EP 02 - Internal medicine | USMLE for Sri Lankan Doctors
Переглядів 5877 місяців тому
* කලින් පොස්ට් කරපු video එකේ පුංචි වැරදි කීපයක් නිසා අලුතින් upload කරන්න උනා. කලින් දාපු Internal Medicine video eka බලපු හැමෝටමයි comment කරපු @mekulugunathilake7019 , @user-zh2dq6wh9w , @EmalkaKawshan ,ඔයාලා තුන්දෙන්ටයි , හුගක් ස්තුති !!!! අමෙරිකාවෙ internal medicine / General Medicine පුහුණු ව ගැන මේ video වෙන් විස්තර කරනවා. පහතින් ඇති ලින්ක් වලින් වැඩිපුර තොරතුරු ලබා ගත හැකිය. Freida Data...
Matching into Specialties EP 01(සිංහලෙන් )-Neurosurgery | USMLE for Sri Lankan Med Students
Переглядів 3907 місяців тому
ඇමෙරිකාවේ ස්නායු ශල්‍ය පුහුණුව සඳහා ලංකාවෙන් MBBS කරලා එන්න පුළුවන් ද කියන තමා මේ VIDEO එකෙන් පැහැදිලි කරන්නේ . ඇමෙරිකානු රෝහල ක පුහුණුව ලබන අවසන් වසර (PGY7) surgical resident කෙනෙකුගේ දවස ගෙවන හැටි මේ link එකේ video එකෙන් බලන්න පුළුවන් . ua-cam.com/video/6ET5xrUrW98/v-deo.htmlsi=T3GYDwZktYxOx613 ගොඩක් ස්තුති !!! ඔයාල ට වැදගත් වෙයි කියල හිතන ලින්ක් පහතින් දැක්වෙනවා . important links- Main Resid...
ඇමෙරිකානු වෛද්‍ය පුහුණුව ගැන ඇති වැරදි /හරි මත | USMLE for Sri Lankan Doctors and Medical students
Переглядів 1,4 тис.8 місяців тому
ඇමෙරිකානු වෛද්‍යව පුහුණුව ගැන ඇති වැරදි /හරි මත 1. පවුලේ කෙනෙක් ඇමෙරිකාවේ සිටිය යුතු ද ? 2. මේ process එකට විශාල කාලයක් ගත වෙයිද ? 3. fellowship එක කට ඇවිත් USA වල නතර වෙන්න පුලුවන් ද ? 4. විශාල මුදලක් වැය වෙනවද ? 5. surgery වගේ තරග කාරී විශේශඥ පුහුණු වලට එන්න පුළුවන් ද ? 6. අයෙම ඇමෙරිකානු වෛද්‍ය විද්‍යාලයක ඉගෙන ගත යුතු ද ? USA විශේශඥ පුහුණු වට එන්න තියෙන වීසා වර්ග මොනවද ? #USMLE #srilanka #usm...
USMLE STEP 1 - prep and more in Sinhalese | USMLE for Sri Lankan Doctors
Переглядів 881Рік тому
I hope you will find this video helpful in your preparation. Share materials and tips that you can find with others. I try my best to answer your questions if you have any. Best of Luck! #usmle #usmlepreparation #USMLEinSinhala #USMLEforsrilankans #usmleforsrilankandoctors #migratetousa #migratetoUSforsrilankandoctors #srilankandoctors #srilankanmedicalstudents #step1 #Usmlestep1 #ecfmgforsrila...
ECFMG Pathways- USMLE for Sri Lankan Doctors-2023
Переглядів 700Рік тому
cost for pathway application is 925 USD. www.ECFMG.org link to pathway more info- www.ecfmg.org/certification-pathways/ #USMLE #usmlepreparation #USforsrilankandoctors #srilankandoctors #srilankanmedicalgraduates
USMLE for Sri Lankan Doctors(updated)| full overview of the process
Переглядів 4 тис.Рік тому
I was trying to give an overview of the whole process. It is quite long, and my editing is not the best. :) These are the useful links and resources www.usmle.org www.ecfmg.org www.aamc.org www.nrmp.org Hope to see you with another video soon!
How to create an ECFMG account
Переглядів 1,2 тис.Рік тому
Please view this demonstration- how to create an account this is the first step of your USMLE journey. It is very important that your name matches exactly the name in your PASSPORT. Even if your name is different in medical school certificates and degrees. Do not fill in names in your certificates. You can always call ECFMG's phone number in doubt, they are very helpful.
USMLE For Sri Lankan Medical students- Intro| US MEDICAL RESIDENCY
Переглядів 1,4 тис.4 роки тому
How to select into a US residency training program as a Sri Lankan Medical graduate.

КОМЕНТАРІ

  • @dilshavidushani3662
    @dilshavidushani3662 12 днів тому

    Thank you Akka❤️. Akke oyawa contact karaganna widihak thiyenawa da?

  • @RavinHewage
    @RavinHewage 21 день тому

    Dear Sir/Madam, Can I please have your email if possible. I'm a current medical undergraduate from SL. Thank you very much.

  • @SudathDeshapriya-ly7ps
    @SudathDeshapriya-ly7ps 22 дні тому

    MBBS walata rata yanna full funded scholarships thiyenawa da ?

  • @Bright_Learning
    @Bright_Learning 2 місяці тому

    Very nicely described 🎉❤. I watched the whole video.

  • @shanukademel414
    @shanukademel414 2 місяці тому

    How long time this full exam process takes?

  • @Dream_N-g1b
    @Dream_N-g1b 2 місяці тому

    Akka & ayya thank you so much for these amazing videos. These videos are truly inspiring. Can you please do a video for paediatric speciality as well ? Thank you ♥️

  • @bhagyasilva4590
    @bhagyasilva4590 2 місяці тому

    Akke may i do the usmle part 1 before the internship and then do the rest after internship

  • @bhagyasilva4590
    @bhagyasilva4590 2 місяці тому

    Which way is the best to do the usmle, before internship or after internship

  • @mandharifernando99
    @mandharifernando99 2 місяці тому

    Thankyou for the video! Very helpful. Can I get some advice. I recently graduated medical school from China. I’m planning to do ERPM and later the usmle. Any thought on applying for residency after this?

  • @brightlearning6837
    @brightlearning6837 3 місяці тому

    How much did the exam fee cost you

  • @HiruniWanigasooriya
    @HiruniWanigasooriya 3 місяці тому

    Dr Australia saha usa wl wenasa mokakda oy deken jodama mokakda dr kenek wela e rata wl wada krnwnm

  • @ravindusandanuwan7194
    @ravindusandanuwan7194 3 місяці тому

    බොහොමත්ම ස්තූතියි ගොඩක්ම්ම වටිනවා මේ videos කියන්න වචන නෑ❤ ECFMG certificate එක ලබාගත්තාට පස්සෙ resident program එකකට apply කරද්දි observaship එකක් කිරීම අනිවාර්‍ය ද කලින් videos වල මේ කරුන කතානොවුනු නිසා මේ ගැන නැවත පොඩ්ඩක් සඳහන් කරන්න පුලුවන්ද ඒවගේම Uworld q bank වගේ එකක් time line එකකුත් එක්ක එන නිසා වසරකට ,මාස හයකට වගේ කාලයකට මිලදීගන්න ටිකක් ලොකු මුදලක් වැයවෙන නිසා, ඊට කලින් step 1 සහ 2 වලට නිර්දේශ කරන්න පුලුවන් question books සඳහන් කරන්න පුලුවන් වුනොත් ගොඩක්ම වටිනවා prize එක්ක බැලුවම Kaplan USMLE step 1 q book First aid cases for the usmle step 1 වගේ පොත් තියෙනවා ඩොලර් 55 ක් වගේ පෙන්නනවා ඒව කොයිතරම් iffective ද දන්නෙ නෑ මේ ගැන ඔයාලට දැනෙන අදහස ගොඩක්ම වටිනවා ඉතින් ආපහුත් කියන්නෙ ඔයාලා මේ කරන්නෙ සාමාන්‍යයෙන් කවුරුවත් නොකරන දෙයක් ඒ ගැන නැවතත් ස්තූතිවන්ත වෙනවා ඔයාලගෙ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා ❤✌️

  • @livelife2324
    @livelife2324 3 місяці тому

    Akki, please make a video about ophthalmology and orthopaedics. Couldn't find match data for Ophthalmology on the NRMP website. Is there a separate match for that?

  • @livelife2324
    @livelife2324 3 місяці тому

    Akke, Ayye, how realistic is it to obtain residency in competitive specialities like Ortho or Ophthalmo in the US after graduating from Sri Lanka? Or is this only possible for Internal Medicine, Family Medicine?

  • @ravindusandanuwan7194
    @ravindusandanuwan7194 3 місяці тому

    Thank you very much 🙏❤

  • @ravindusandanuwan7194
    @ravindusandanuwan7194 3 місяці тому

    Thank you very much❤

  • @abcd-fw2fd
    @abcd-fw2fd 3 місяці тому

    Can foreign doctors who r ecfmg certified, work in srilanka

  • @nilminirajapaksha2335
    @nilminirajapaksha2335 3 місяці тому

    You are the only one who explains this exactly. Thank you so much❤

  • @shamikasamarakoon5170
    @shamikasamarakoon5170 3 місяці тому

    Hi Aiya and akki,How much was the total cost till the completion of the exam roughly ?

  • @chanuminimethmabandara8119
    @chanuminimethmabandara8119 3 місяці тому

    Akka pls do surgery/orthopaedic surgery ❤❤❤❤Thank you so much ❤

  • @chanuminimethmabandara8119
    @chanuminimethmabandara8119 3 місяці тому

    Akka could u pls let me know mentor programmes like WINS for orthopaedics and internal medicine?

  • @chanuminimethmabandara8119
    @chanuminimethmabandara8119 3 місяці тому

    Akka, im really grateful for these videos pls kindly continue this channel ❤best regards from a med student from SL🎉

  • @chanuminimethmabandara8119
    @chanuminimethmabandara8119 3 місяці тому

    Akka, how did u afford this whole procedure? Is it possible for a middle class med student couple from SL😢?

  • @DiyanHesara
    @DiyanHesara 4 місяці тому

    Dr,Psychiatrist MD ekak karanna mbbs eka completely wenna onada?mbbs karana athara,psychiatrist kenek wenna inna kenekta karanna honda degree ekak thiyeda?psychologyth mbbs enna kalin diploma level eke karapu kenekta?

  • @Yuki_963A
    @Yuki_963A 4 місяці тому

    Akki How to become a Doctor in korea/ japan after completing MBBS in Sri Lanka?

  • @slstatushub103
    @slstatushub103 4 місяці тому

    Akka ethkotaa step 1 ek medical college ekedi krl etpsse intern kaledi step 2 krnn puluwnda? Step 1 and 2 athre time gap ek prshnyk wenwd?

    • @dilu_billy
      @dilu_billy 4 місяці тому

      time gap eka less than 5 years wenna oni.

    • @slstatushub103
      @slstatushub103 4 місяці тому

      @@dilu_billy oh hri akka thank youu... ethkotaa pathwima hambunt psse usmle exam pass unoth aswelad ynna ona? Ethkotaa aye lankwat awoth mehe hospital wl wd krnn puluwanda?

  • @UK07575
    @UK07575 4 місяці тому

    Aiya and akki, What about clinical haematology training for pgim post graduates in US following completing SR period in SL?

    • @dilu_billy
      @dilu_billy 4 місяці тому

      Hi , hematology usually combined with oncology is a 3 year fellowship and It is quite competitive in the USA. They take doctors after a completing a US accredited internal medicine residency. SL clinical experience as a SR will keep you competitive when you apply for the medicine residency or fellowship but it self is not an alternative to USMLES or a residency in US. Its not uncommon for specialist doctors from other countries to start all over from beginning but it's worth after all , hematologist have a good life style and well paid - mostly above 500,000 USD / yr range.

    • @UK07575
      @UK07575 4 місяці тому

      @@dilu_billy thanks a lot akki and aiya..I'm also from Ragama Faculty.. cheers💕

  • @nilminirajapaksha2335
    @nilminirajapaksha2335 4 місяці тому

    Thanks a lot both of akki and ayya❤😊

  • @weninduwijebandara
    @weninduwijebandara 4 місяці тому

    Akke residency walata adalwa aluth states laws gena vedio ekk karnnko

  • @xa2765
    @xa2765 4 місяці тому

    One day when u can afford ,pl do some chrity work to upgrade education in one of the rural schools in srilanka

  • @wolfofwallstreet74
    @wolfofwallstreet74 4 місяці тому

    Akka & Ayya, Isn't AMC and PLAB pathways are easier than USMLE? Isn't the process more complex and expensive compared to AMC or Plab? Just curious. Thank you and good luck.

  • @ranidusamarasinghe7907
    @ranidusamarasinghe7907 4 місяці тому

    j1 visa labunoth apahu 2 years home country ekata yanne one neda.hugak ayata labenne j1 visa neda

    • @dilu_billy
      @dilu_billy 4 місяці тому

      J1 waiver thiyenawa, usually physician lata meka ganna puluwan , api dannna J1 hitapu kisima kenekta apahu yanna wela nehe traning iwara wela. Personal reason walata giyoth witharai . Thanage kameththen.

    • @dilu_billy
      @dilu_billy 4 місяці тому

      Visa type eka decide karanne applicant, j1 oni neththam j1 noda inna puluwan . Opportunities wadi j1 thiyenakota

  • @SrimaliHerath-kc2pm
    @SrimaliHerath-kc2pm 4 місяці тому

    Well done Thilini.

  • @weninduwijebandara
    @weninduwijebandara 5 місяців тому

    Lankwe intern noakara ena patha ek kiynnko akke medical student kenk 4th year wage innkot usmle step krnn patangnn puluwnda

    • @dilu_billy
      @dilu_billy 5 місяців тому

      ow puluwan, lanakwe intern karanna oni nehe USA enna, eth me path eke risk ekak thiyenawa, unmatched unoth ayema try karanna unath mudal hugak yanna puluwan, e nisa intern karala ena eka thama hodama, exam karanna puluwan 4th year eke di unath. eke prashnayak nehe, lankawe uni ekakakin nam graduate wenne, intern skip karana eka recommend karanne ne :(.

  • @ahmedhaaqilrifky3531
    @ahmedhaaqilrifky3531 5 місяців тому

    Appreciate the videos because there aren't many make specifically for Sri Lankan Graduates. Can you go a little into what makes a competitive application?

  • @vilukshanmohanraj1556
    @vilukshanmohanraj1556 5 місяців тому

    Hi Akki & Aiyya. Thanks for sharing this information. Good luck for your match programme Akke.. Aiyya, Is there any specific reason to Select Malayasia Instead of India, to do the Step 1 & Step 2 ? Thanks !

    • @dilu_billy
      @dilu_billy 5 місяців тому

      it was our first time traveling to a country, without our parents( it was silly since we were adults ), but we thought Malaysia was safer and less stressful to travel. less expensive than Singapore. BTW USMLE is available in SL now,

    • @vilukshanmohanraj1556
      @vilukshanmohanraj1556 5 місяців тому

      @@dilu_billy Thank you so much.

  • @IvodaW
    @IvodaW 5 місяців тому

    Thank you both so much. Good luck for all your future endeavors!

  • @achiraabhiman9792
    @achiraabhiman9792 5 місяців тому

    Thankyou

    • @dilu_billy
      @dilu_billy 5 місяців тому

      You’re welcome 😊

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 5 місяців тому

    අමරිකාවෙ මෙඩිකල් ජොබ් වලට එන්න නැවත ඇවිත් ඉගනගන්න ඕනද

    • @dilu_billy
      @dilu_billy 5 місяців тому

      man danne doctors la ena widiya witharai wenath jobs gana danne nehe :(, samawenna. doctors lata aye igena ganna oni nehe. exam kalama athi.

  • @NiranshaDHutch
    @NiranshaDHutch 5 місяців тому

    thanks

  • @frankribbontop6344
    @frankribbontop6344 5 місяців тому

    And doctor appreciated if you can tell wil the SLMC make and issue if we fly abroad? And what is the process to get the release form SL and MOH and current have you got the PR or in what category of visa are you currently working. 😊 appreciated if you can do a detailed video on getting clearance from the SL medical areas and if we fly without informing SLMC or MOH will they fine us when we are in active duty on SL

    • @dilu_billy
      @dilu_billy 5 місяців тому

      It does not matter to SLMC where you are, you don’t need to inform . If you are in gov sector, you must act according to current circulars etc. Inform the hospital or office responsible and they proceed it to MOH, and then they issue another letter and so on. Depending on current rules ,that I am not aware of. I have heard now doctors can get leave for foreign employment?? Sorry I am not fully aware of current government regulations. Best to ask your seniors.

    • @frankribbontop6344
      @frankribbontop6344 5 місяців тому

      @dilu_billy Thank you so much doctors will do 👍

  • @frankribbontop6344
    @frankribbontop6344 5 місяців тому

    Thank you so much doctors it is so motivating and inspiring. Most residents in US I know specifically Sri Lankans discourage us and scare us but Dilu and Thili you both are so helpful for our medical students and doctors in SL when you say your visa got rejected many may think you lost hope or give up but you did not but still applied and achieved it is so happy to know you both are so generous, genuine and humble in your life stroy and the part you came as faliers and hardship can teach us many lessons and we learnt from you both that not ti give us on usmle. Its so happy to see to know the island rank as we thought many HO's drop by saying that we are not goof enough to do usmle etc.. but you this example even the last HO in the rank list will have hope so this is a really big blessing for all our medical students. As u both inspire the world of medicine. And did you have any relative, frineds or family in USA when you were landing for the first time in usa to support you all or were you living alone the first time you came to US for the cases and self made you managed to survive in US since it will also inspire and motivated us a lot. Loku pink karanne dennama, koruth sath bawayen wey wage udaw karanne naha so godak watinawa may God Bless you family and continue the momentum and support for our future medicos ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @dilu_billy
      @dilu_billy 5 місяців тому

      We didn’t have family in USA, we made friends while doing USMLE. They helped us in many ways. We will share in future videos. Thank you so much for sharing your thoughts with us. It motivates us to do more videos.

  • @Chathu3379
    @Chathu3379 5 місяців тому

    Thank you so much akka & aiya ❤

    • @dilu_billy
      @dilu_billy 5 місяців тому

      You are Welcome 😊! Thank you for watching!

  • @thanujasenarathne
    @thanujasenarathne 5 місяців тому

    Thank you very much Ayya and akka for sharing your journey with us.I really appreciate your humbleness❤

    • @dilu_billy
      @dilu_billy 5 місяців тому

      Thank you so much !

  • @mekulugunathilake7019
    @mekulugunathilake7019 5 місяців тому

    I really like to watch your videos to motivate myself.. We proud of you guys. Thank You So much for you guy's effort..🙏

    • @dilu_billy
      @dilu_billy 5 місяців тому

      Thank you so much 🙏. This means a lot.

  • @EmalkaKawshan
    @EmalkaKawshan 5 місяців тому

    අක්කේ,ඔයාලා english qualification එක හදා ගත්ත හැටි ගැන වීඩියෝ එකක් කරන්නකෝ.❤🎉

    • @dilu_billy
      @dilu_billy 5 місяців тому

      English exam ඕනි උනේ නැහැ අපි exam කරද්දී , degree එක English medium නම් . Step 2 cs එකේදිම එක asses වෙනවා. මට අත්දැකීමක් නැහැ . එත් ඒ ගැන හොයලා video එකක් කරන්න බලන්නම් .

    • @EmalkaKawshan
      @EmalkaKawshan 5 місяців тому

      @@dilu_billy thank you

  • @achiraabhiman9792
    @achiraabhiman9792 5 місяців тому

    Thankyou dilu and billy

    • @dilu_billy
      @dilu_billy 5 місяців тому

      Thank you for Watching!

  • @xfashion1934
    @xfashion1934 5 місяців тому

    Can we do all usmle exams in sri lanka

    • @dilu_billy
      @dilu_billy 5 місяців тому

      Step 1/ Step 2ck and OET only , Step 3 is only available in USA.

  • @xfashion1934
    @xfashion1934 5 місяців тому

    Can medical students from sri lanka,who havent graduated yet ,can apply for this?

    • @dilu_billy
      @dilu_billy 5 місяців тому

      yes. look my updated video, this one is old, lots of things have changed after covid.