- 11
- 533 475
Doctor Pet
United States
Приєднався 8 лип 2019
First Ever UA-cam Channel In Sri Lanka Which Is Only Dedicated For The Health Care Of Your Loving Pets
ඔබේ සුරතලුන්ගේ සෞඛ්යය සඳහා පමණක්ම වෙන්වූ ශ්රී ලංකාවේ එකම UA-cam Channel එක
#DoctorPet
ඔබේ සුරතලුන්ගේ සෞඛ්යය සඳහා පමණක්ම වෙන්වූ ශ්රී ලංකාවේ එකම UA-cam Channel එක
#DoctorPet
Відео
COVID 19 කාලේ ඔබේ සුරතලාට දිය හැකි ප්රථමාධාර | Doctor Pet
Переглядів 13 тис.4 роки тому
Doctor Pet | EP 09 | First Aids For Your Loving Pets During Covid19 First Ever UA-cam Channel In Sri Lanka Which Is Only Dedicated For The Health Care Of Your Loving Pets Enjoy and stay connected with us Like Us on FB : DoctorPet.lk Follow us on Instagram : doctorpetlk #DoctorPet #lka
COVID 19 කාලේ ඔබ ගෙදර ඉන්න ඔබේ සුරතලාගේ සෞඛ්යය Dr Pet බලා ගන්නම් | Doctor Pet
Переглядів 9 тис.4 роки тому
Stay Home Stay Safe And Stay Relaxed Dr Pet Will Look After Your Pet Doctor Pet Contact Number - 011 2923014 - 077 772 1460 First Ever UA-cam Channel In Sri Lanka Which Is Only Dedicated For The Health Care Of Your Loving Pets Enjoy and stay connected with us Like Us on FB : DoctorPet.lk Follow us on Instagram : doctorpetlk #DoctorPet #lka
සුරතලාගේ නඩත්තුව ගැන ඔබ දැනගත යුතු කරුණු | Doctor Pet
Переглядів 79 тис.5 років тому
Doctor Pet | EP 07 | Must Know Facts About Taking Care Of Your Pets First Ever UA-cam Channel In Sri Lanka Which Is Only Dedicated For The Health Care Of Your Loving Pets Enjoy and stay connected with us Like Us on FB : DoctorPet.lk Follow us on Instagram : doctorpetlk #DoctorPet #lka
සුරතලාගේ පෝෂණය | Doctor Pet
Переглядів 123 тис.5 років тому
Doctor Pet | EP 06 | Do You Think About Pet’s Nutrition? Easy Tips How To Feed A Dog Or Puppy Correctly First Ever UA-cam Channel In Sri Lanka Which Is Only Dedicated For The Health Care Of Your Loving Pets Enjoy and stay connected with us Like Us on : DoctorPet.lk #DoctorPet #DrPet #lka
සුරතලාගේ First Vet Visit | Doctor Pet
Переглядів 30 тис.5 років тому
Doctor Pet | EP 05 | Things You Should Know About Pet’s First Vet Visit ? First Ever UA-cam Channel In Sri Lanka Which Is Only Dedicated For The Health Care Of Your Loving Pets Enjoy and stay connected with us Like Us on : DoctorPet.lk #DoctorPet #DrPet #lka
අලුතින් ගෙනාපු බලු පැටියාව ගෙදරම කෙනක් කරගන්නේ කොහොමද? | Doctor Pet
Переглядів 105 тис.5 років тому
Doctor Pet | EP 04 | How To Introduce Your House To New Puppy ? First Ever UA-cam Channel In Sri Lanka Which Is Only Dedicated For The Health Care Of Your Loving Pets Enjoy and stay connected with us Like Us on : DoctorPet.lk #DoctorPet #DrPet #lka
සුරතලයෙක් ගෙදරට ගෙන්න කලින් දැන ගත යුතු ඉතා වැදගත් කරුණු | Doctor Pet
Переглядів 60 тис.5 років тому
Doctor Pet | EP 03 | What Should You Know Before Bringing Your New Pet Home? First Ever UA-cam Channel In Sri Lanka Which Is Only Dedicated For The Health Care Of Your Loving Pets Enjoy and stay connected with us Like Us on : DoctorPet.lk #DoctorPet DrPet #lka
ඔබ තෝරාගත් සුරතල් බලු පැටියා ගෙදරට ගැලපෙනවද ? | Doctor Pet
Переглядів 100 тис.5 років тому
Doctor Pet | EP 02 | How To Select An Ideal Puppy For Your Home ? First Ever UA-cam Channel In Sri Lanka Which Is Only Dedicated For The Health Care Of Your Loving Pets Enjoy and stay connected with us Like Us on : DoctorPet.lk #DoctorPet DrPet #lka
ඔබ තෝරාගත් සුරතල් බලු පැටියා ගෙදරට ගැලපෙනවද? | Doctor Pet
Переглядів 15 тис.5 років тому
Doctor Pet | EP 01 | Cat Or A Dog ? Are There Any Other Pets ? First Ever UA-cam Channel In Sri Lanka Which Is Only Dedicated For The Health Care Of Your Loving Pets #DoctorPet DrPet #lka Enjoy and stay connected with us Like Us on : DoctorPet.lk #DoctorPet DrPet #lka
Nwanna oni wayasa kiynnko chuti petiyek
සුපිරි ඩොක්ටර් හොදට තේරුනා වැදගත් කරුණු
ඩොක්ට මේ පපීගෙ වර්ගය මොකක්ද
ඔබ නම් ඉතාම හොද කරුනාවන්තම කෙනෙක්..ඇත්තමයි..කවුරුවත් නොකියපු වැදගත් දේ මෙහි බොහෝමයි
මේ පපීගෙ වර්ගය මොකක්ද
මම දැකපු ආදරනීයම උපදේශකයා..බොහෝම පින් ඔබතුමාට..ඔබට දීර්ගායු ලැබේවා!!
Thanks
❤❤❤❤❤❤❤😉🖤🖤🖤🖤🖤🖤🖤🌼🌼🌼❤️❤️❤️
ape ekata kanna dunnama lagainna hamotama wage buranawa
ape gedarav inna rotviler mata hapuwane ay danna ne
Doctor meyalata,pala warga denna puluwan da?🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සුනඛයින්ට ඉබේම මුත්රා පිටවීම දන්න කෙනෙක් ඉන්නවානම් දන්වන්න
❤
Dr.නුවන් video ekak karanna ko bawwek ගෙදරට genawata passe මුලින්ම api monada karanna one kiyala
Me patau nawanna wayasak tiyenawada
Doctor ape shih tzu balu petiya gaava gadaai😢
සැමන් හොද නැද්ද
මගේ ටෙරියර් වර්ගයේ සුරතල්ලු දෙන්නෙක් ඉන්නවා.එක්කෙනෙකුට අවුරුදු 4 යි.අනිත් කෙනාට අවුරුදු 3ක් කෑම ගැන නම් නෙමෙයි මෙයාල නිතරම කසනවා.vet ල්ඟට අරගෙන ගියාම ඉන්ජෙක්ෂන් ගහනවා.කියන විදියටම දේවල් අනේ ඩොක්ටර් මට පුලුවන් නම් කියන්න මොකද කරන්නෙ කියලා.නියපොතු වලට තුවාල කර ගන්නවා.දවස් තුනෙන් තුනට නාවනවා.මේ වෙනුවෙන් දෙයක් කරන්නෙ කොහොමද🙏
ඩොක්ට කියපු විදිහට තමයි දුන්නා දැන් මාස තුනක් දැන් කැම වෙනස් කරන්න ඔනිද්
Gedarakin balu patiyek genawa doctor. U kisima saddayak naha. Hama thissema mullakata gihilla innwa😢 api lagata giyama hodatama baya wenawada koheda aga gahenwa. Mokakda doctor mekata karanne?? Please help😢😢😢
කොමනෙරියන් පැටියෙක් මාස දෙකෙ ඉදන් බර පනු බෙහෙත් කැම ගත්තහම නිතරම නිදා ගන්නව එ ඇයි
ඩොක්ට පැටවුන් මාස තුනක් යනකම් කැම කපුගමන් නිදිද වැඩෙ නිදි බයයි ලෙඩක් ද කියලා
අපේ බව්වා පැටියා ඊයෙ තමා ගෙනාවේ අද දවල් ඉදන් ඒයා මොකවත් කන්නේ නෑ තාම මාසයයි සතියයි මොකක්ද දෙන්න පුළුවන් විසදුම ඩොක්ට
Doctor ඇයි බල්ල රෑට අඩන්නෙ නිදා ගන්නෙ නැතුව
අනේ අපේ කෙනාට දන් අවුරුදු 2 එයා අපිට පන ඇරලා ආදරෙයි එත් පොඩි දෙයක් ඇති එයා අපේ ඇගේ එල්ලෙන්න වැඩියෙන්ම තාත්තා ට මටයි නංගිටයි කතා කරන්න දෙන්නේවත් නැ අපේ ඔලුව ඇල්ලුවත් අල්ලන කෙනාගේ කනවා එයාගේ මනසේ ලොකු බයක් ලු තියෙන්නේ අනේ මොකද කරන්නේ එයාව දෙන් නැතුව කරන්න පිලියමක් තියේද plz🙏
මටයි නංගිටයි ගොඩක් ආදරෙයි, අපි දෙන්න එකක්මය් ඉන්නේ දන්න කෙනෙක් කියන්නකෝ මොකද කරන්නේ කියලා
Me doctor karana petlava maranava
Dr.pet kiyanne galle ,and kadawatha thiyana pet clinic ekada
Thank you so much Doctor
අනේ දන්න කෙනෙක් කියන්නකෝ අවුරුද්දක් වයස golden rectiver කෙනෙක් කොහොමද අලුත් අයිතිකාරයන්ට පුරුදු කරන්නෙ කියලා 😣
Mama aurudu ekahamaraka pomarenayan bauwek genawa. Eya gedara ayatat hapa kanawalu. Ma lagata genawa dawase wadaganat hitiya. Dan sati2k genat. Wasa gatiya apitat danawa. Mawat mahathtayawat kewa.meyage wasa hati natikaraganne kohomada. Ane keyala denna.
බල්ලො ගන්න තැනක් නැද්ද
Ane doctar mata awanawada doglata toilet yanna puhuhunu karawana vidio akak.🙏🙏😢
පනු බෙහෙත් දෙන්නේ වයස කීයෙන්ද
නාපුරු සාතෙක් හිලෙ කරන්නේ කොහොමද
අපේ බවුවගේ ඩොක්ටර් මේ ගොඩාක් වටින අවවාද ටිකක් දැනගන්න ලැබුනේ ගොඩාක් ස්තූතී 🙏
Kohoma dunnath ai mis ape patiya kanne naththe
Thanks .sar ❤❤
කොහොමද බලු පැටියෙක් ලංකාවට අරන් එන්නේ
Thank u very much doctor .❤
ලෝම වැවෙන්න තියෙන බෙහෙත් වර්ග එහෙම තියෙනවද 😲
Dr kohomada shitzula hapana eka walakwa ganne?e ganath video ekak karanna puluwanda
Maga laga bittar dana kikiliyo ennawa unta sama rogaya hadila dan bittar dannat na mata ikmanin bahatak kiyanna doctor
බලු පැටවු නිතරම ගල් කැට, වැලි කනවා.ඒකට මොකද කරන්නේ ඩොක්ටර්.
Sir passa pana nathi wena ekata podi kale widdama ayeth aurudden auruddata widinna onida sir mama inna paththe hatiyata doctor kenek na eka ekkena eka eka dewal kiyanne
ගොඩක් වටිනවා 😍🌸
💖💖💖💖🔥🔥🔥
ඇත්තටම loku හිසරදයක් වෙච්ච දෙයකට උත්තර labuna ,thanks
Palaweni wathawata තමයි mama ballek hadanna patan gaththe.. oyata puluwanda sir, mama nodanna dewal mata kiyala denna. Kisima kenek help karanne nee sir
මේක කොහෙද තියෙන්නෙ
විඩියෝ එක වටිනවා දිගටම කරගෙන යන්න සුපිරි 👍