I am also out of country. Haven’t gone to Katharagama after ages. Really thankful to you both. One of my favorite places. Thanks for taking us there ❤. May triple gems bless to you both❤
Dini you are superb, I really admire the way you present yourself and the way you speak. More than anything the way you mingle with Sangeeths family. I love you. God bless you 🙏
සංගීත් දිනීට පුදුම ආදරයක් තියෙන්නේ .ඒ ආදරේ හැමදාමත් රැකගෙන ඉදිරියට යන්න.බුදුසරනයි ඔයාලා දෙන්නටම
මමත් කතරගම ගිහිල්ලා නවතින්න හොඳ තැනක් බල බලා ඉන්නකොට මේ වීඩියෝ එක හම්බඋනා..😊
කතරගම වැඩ සිටින්නේ උතුම් අෂ්ඨපල බෝධි රුක් වහන්සේ නමකි...🙏🙏🙏🙏🙏
සියලු ප්‍රාර්ථනා සිතනා පරිදිම ඉටු වේවා කියලා හදවතින්ම සුභ පතනවා 🙏🙏🙏
සියලු දෙවියන් ඔබ දෙදෙනාට සැමදා ආශිර්වාද කරනවා ආදරයෙන්ම ජීවත් වෙන්න 🙏
නිර්ව්‍යාජ ඔබ දෙදෙනාගේ නිර්මලවු පැතුම් ඉටු වේවා 🙏 ලගදීම දෙමව්පියන් බවට පත් වේවා දෙවි පිහිටෙන් 🙏
හැම බලාපොරොත්තවක්ම ඉශ්ඨ වෙන්න කියලා පාර්ථනා කරනවා අක්කි & අයියා ❤😍🥰
මං හිතන්නේ හොර ගෙඩියෝ දෙන්නා wedding එකට බාර වෙන්න නේද ගියේ😊😘❤️...ගොඩාක් සතුටින් ඉන්න akka & aiya...ඔය දෙන්නගේ wedding එක බලන්න අසාවෙන් ඉන්නේ අපි....❤️❤️
දිනී ලොකුවට ඇදගෙන ඉන්නෙකොට pregnat වගේ ටිකක්
මමයි මගෙ මහත්තයයි ආදරෙන් බැදුනෙත් මේ පිං භූමියෙදි තමයි. 🙏🙏🙏😘😘😘😘😘 අපි දෙන්න දොඩම් බිවුවෙත් ඔතනිම්ම තමයි😍😍😍
හැමදාම සතුටින් ජීවත් වෙන්න දළදා සමිඳුන් පිහිටයි ඔය දෙන්නාට හුග දවසකට පස්සේ බලන්නේ පණ වැඩ වැඩි නිසා සමාවෙන්න 🙏 ❤
ලස්සන දේවල් ලැබෙන්නේ ..ලස්සන දේවල් ජිවිතේට එන්නේ ගොඩක් late වෙලා ...එහෙම තමයි ජිවිතෙ හැටි ..මම ත් ඒ වගෙ ලස්සන දවසක් එනකන් බලන් ඉන්න අම්මා කෙනෙක් ...බුදුසරණයි ඔයා ලට ..මම හිතන්නේ මේ තමයි මේ video ,එකේ පලවෙනි comment එක..ඒ වගේම ඔයා ලට comment කරපු පලවෙනි දවස .
ඔයාල දෙන්නා කතරගම දෙව් යන්න ගෙ පිහිට ලැබේවා බුදු සරනයි සියලුම පැතුම් ඉඩුවේවා.......🙏🙏🙏🙏💖💖💖💖❤️❤️❤️❤️
ඔය දෙන්නගෙ ප්‍රාර්ථනා ඒ විදිහටම ඉටු වේවා..❤️❤️ ලස්සනයි අද අයියා අක්කි 🌹
අක්කි සුදු පාටට සුදුරෝස මලක් වගේ.දෙන්නගේ විවාහය සාර්ථක වෙන්න කියලද.කොහොම හරි දෙන්නා හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් සනීපෙන් නිරෝගිව ඉන්න බුදුසරණයි ❤❤❤❤
මගේ ජීවිතේ මම යන්න ආසම තැනක් තමයි කතරගම.ඒත් මට අවුරුදු 08කින් යන්න බැරිවුණා.ආසාවෙන් ඉන්නවා මේ අවුරුද්දේ වත් යන්න ලැබේවා කියල මම බලාපොරොත්තුවකින් ඉන්නවා..
ඉස්සරහට වෙනසක් බලාපොරොත්තු වෙන් ද ,💑 සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා👨👩👧 , සතුටින් ඉන්න ,❤ආදරෙයි
Dini akkage wenasak penawa... දෙන්නා තුන්දෙනා වෙන්න වගේ 😊
Ane mama hithin mata daru patiyek labena kiyala hithuwa, awrudu 5 balaporothu wene🙏❤😍🥰
හැමදේම හිතන පතන ආකාරයෙන්ම ඉශ්ට වේවායි පතනවා,කතරගම දෙවි පිහිටයි ❤️❤️❤️😍
අනේ අක්කි, අයියා ඔයාලා කතරගම ඇවිල්ලා 😍😍. අනේ අපි ඉන්න දිහාටත් ළඟම තැනකට ඇවිල්ලා තියෙන්නේ 🥰🥰. ඔයාලා එනවා කියලා දන්නවා නම් අපිත් අනිවාර්යයෙන් එනවා කතරගමට. ඒ තරම් ඔයාලව හම්බවෙලා කතා කරන්න මගේ පුදුම ආසාවක් තියෙන්නේ 🥰❤️.ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏. හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනි බුදු සරණයි. කතරගම දෙවියන්ගේ පිහිටයි. ආදරෙයි ගොඩක් 🥰❤️
දිනි නංගි වෙනසක් වෙලා වගේ.අනෙ හොදයි.හරිම ලස්සනට ජිවත් වෙනවා.හැමදාම ලස්සනට ඉන්න.
Kataragama dewiyange phihita labewa satutinma jeewitaya gewanna labewa siyaluma prartana itu wewa love you dini sangeeth ♥️♥️♥️♥️💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹
මාත්.දෙපාරක්.ගියා.කතරගම
දෙවියන්ගේ.පිහිට.සියලු.ම.දෙනාට.ලැබෙිවා.බුදු.සරනයි.කුවෙටි
අනේ දිනී මැණික හරිම ෂෝක්.
අයියත් හරිම ෂෝක්.හරිම ආසාවෙන් අදත් බැලුවෙ. ගොඩක් ලස්සනයි වීඩියෝ එක.හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.
❤️😍
සුවර් එකටම දිනිතිට 🤰🤰🤰🤰❤🙏🙏🙏🙏
Podi.sangeeth.hati.wage.neda.puthe 🤗👫👫👫👫
Matath okama hithuna
ලස්සනම ලස්සන දුවෙක් ඉස්සෙල්ල.. ඊටපස්සෙ පුතෙක් බැරියැ. 😊😊
හරිම සතුටින් balanne....oyala dennage adareata harima asai duka niwenawa sangeeth dini logs balanakota oyala denna parissamin inna dennatama බුදු සරණයි ...❤❤❤❤❤❤❤❤
Wedding නම් ගන්න එපා... සතුටින් ජීවත් වෙන්න ඒවා අතයාවශ්ය නෑ ... ඔයාලා අනිත් අය කරන දේ පරයා ඊට වැඩි දේවල් කරන්න මහන්සි නොවී ඔයාල දෙන්නගෙම සතුට ගැන හිතන නිසා ම ඔයාලට ගොඩාක් අය ආදරෙයි.....
ඒ වගේම බලාපොරොත්තු වන නීරෝගී දරු සම්පත වෙනුවෙන් බුදු සරණයි දෙන්නට ම..
දෙන්නගෙ වෙඩින් එකට වෙන්න ඔනේ...❤️❤️ මැරි කරාට වෙඩින් එක ගත්තේ නෑ නෙ ඉතිම්.........😋❤️
Katharagama Dewiyange pihiten ane mata hoda Ayathanaya ikmaninma Rekiyawak lebewa,
Mage prarthanaya eka,
Mage Study issarahara karagena yanna mata job ekak oni, godak kal idan hoyanawa , thama lebune ne,
Ikmaninma mage prarthanaya Ishta wewa❤
Oyata a balaporottu wa ikmnanin ma itu wewa..math job ekak balaporottuwen inne
Oyage prarrthanawa ista wewa...🙏🙏🙏
Math oya wagema kenek. Iganaganna ganna karanna job ekak hoyanawa
සංගීත් අයියේ දිනි අක්කේ ඔයාලා දෙන්නගෙත් සියලු සිතුම් පැතුම් ඉටු වේවා 🙏🙏 අවුරුදු 5 පස්සේ ඔයාලා දෙන්නට පිං සිද්ධ වෙන්න කිරි වෙහෙර වැද ගත්තා ❤️ පිට රට දුක් විදින අපිට මෙහෙම හරි වැද ගන්න සැලස්සුවට පිං සිද්ධ වේවා 🙏💖💖
Leda wla ande enna math kiri වෙහෙර වැඳ ගත්තා budu saranai ජයවේවා ❤❤
හරිම ලස්සනයි අක්කී & අයියේ අද වොලොග් එකත්.මං මනසින් ඔයාලා එක්ක එකතු වෙලා වැන්දා.ගොඩාක් ගොඩාක් පිං.හිතන පතන දේවල් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමී.
අපේ අම්මලත් අද කතරගම යනවා.මං කොළඹ ඉන්න නිසා මට මේ සැරෙ මගහැරුණා.ඒත් දුක නැහැ.මං මනසින් එකතු වෙලා ඉන්න නිසා.
හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .
සියලු සිතුම් පැතුම් ඉටු වේවා .ආදරෙන් ප්රාර්තනා කරනවා .🌷🌷🌷💖💖💖සතුටින් ඉන්න ඕන.
කතරගම පුද බිම කියන්නේ ගොඩක් අය වන්දනා මාන කරන තැනක්.ඉතින් අපිටත් ඒත් ගොඩාක් කාලෙකින් යන්න බැරි උනා.අයියයි අක්කි ගීන් අපිටත් ඒක මනසින් වන්දනා කරන්න සැලැස්සුවාට ගොඩාක් පින් අනේ🥺💗ඒ වගේම හොටෙල් එකත් ඒ විව් එකත් මාරම ලස්සනයි අනේ😍🤗සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි අයියා අක්කි හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺❤️🩹💗🖇️🦄✨
කිරි වෙහෙර තමා මට නම් මේ ලෝකේ ලස්සනම තැන.
අපි ගියා වගේ දැනුනා..
දිනී.. ❤️
ඔයාලා දෙන්නාට ඉක්මනටම වෙඩින් එක අරගෙන ඉක්මනටම දෙන්නා තුන්දෙනා වෙන්න ලැබෙවා 🙏🙏🙏🙏🙏 ඔයාලා දෙන්නා ප්‍රාර්ථනා කරපු සියලුම දෙවල් ඒ අයුරෙන්ම ඊස්ට වේවා 🙏🙏🙏🙏 ඔයාලාට හැමදාම සතුටන් සනිපෙන් ඉන්න ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎
බුදු දම් සඝ ගුණ දිදුලන පිවිතුරු
හද මැදුරේ 💞
සසරේ පුරුදු අත නොහැරම එයි
පසු පස බවයේ 💯🦋
බෝ සමිදුන් අභියස වැලිමළුවේ
පහන් දිලෙනවා💥
නිවන් දකින්නට සිත දිලිසෙන
ගොතම සසුනේ 🌼🍁🌼🍁
I am also out of country. Haven’t gone to Katharagama after ages. Really thankful to you both. One of my favorite places. Thanks for taking us there ❤.
May triple gems bless to you both❤
ඔයාලා දෙන්නගේ විඩියෝ බලනකොට අපිත් ඔය දෙන්නගේ පිටිපස්සෙන් වදින්න ගියා වගේ තමයි ...බුදු සරණයි..
අැත්තටම දිනිති අක්කා හරිම වාසනාවන්තයි❤
ඇත්තෙන්ම ...... සංගීත් වගේ ආදරයක් ලබන්න සසර ගොඩක් පිං කරල තියෙන්න ඕන.දිනී ගොඩක් පිං වන්තයි....
සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා..🙏 හැමදාම සතුටින් ඉන්න❤
මමනම්ආසයිඅක්කීටවූට්පෑට්යෙක්.ඉන්නවටබාරයකටද.ආවෙ❤❤❤බයි
Apith hama auruddama yna thanak mkda gdra idan 45 minute walin ynna puluwan 😊asama thanak, oya dennage balaporoththu sarthaka wewa..❤❤❤❤❤
මම මේ ගමන සෞදි ආවේ කිරිවෙහෙරට ගිහින් යන්න යන්න ආසයි හරිම සුන්දර තැනක් ඔයාලට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🌹🌹
ටෙලිනාට්‍යයක් බලනවා වාගේ ආසයි ඔයාලා දෙන්නට ආදරෙයි.
අයියෝ ඔයාලා සංකපාල ආවද මන් ඒ ලගමයි.කලින්ම එන දිහාව කියනවනම් අපි එනවනේ ඔයාලා බලන්න ❤❤😢😢
katharagama yanakota puja watti hadana palathuru aran gihin eka thawath hodai
මං නම් ආසයි ඉක්මනට ඔයාලා දෙන්නගෙ චූටි පැටියෙක්ගෙ මූන බලන්න’❤❤
Oyaala dennage siyaluma balaporoththu ishta wewaa❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏
සියලු පැතුම් ඉටුවේවා ...
කදසුරිදු පිහිට ලැබේවා ..
තෙරුවන් සරණයි ...
කතරගම කදසුරිදු ගෙ පිහිටයි 2 ට 🌹
කතරගම ඇවිල්ල මෙයලා 😮 පෙරහැර කාලෙට අක්කි එන්න තිබ්බෙ 😊 19 පටන් ගන්නවනෙ අපාරදෙ 😢❤ කමක්නෑ 😊 ආදරෙයි ❤
දෙදෙනාටම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා
මම හැමදාම වගේ අක්කිගෙයි අයියගෙයි vedio බලනවා. අපට හැබයින් බලන්න යන්න නැති වුණාට ඔයාලා දෙන්න යන තැන් ඔයාලා දෙන්න පිළිවෙළ පෙන්නන Vedio බලලා මම ගොඩාක් සතුටු වෙනවා. මෙහෙම vedio එකකින් වත් හැමදේම පෙන්නන ඔයාලා දෙන්නගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා! බුදු සරණයි..! දෙන්නටම
ඔයාලා දෙන්න ge සියළුම පැතුම් සාර්ථක wewa 🌹🌹r🥰🥰💞බුදුසරණයි
අක්කිගේ ලස්සන😮❤
කොච්චර බැලුවත් එපා නොවන මූනු දෙකක් ආසාවෙන් බලන් ඉන්නව ඊලග වීඩියෝ eka දානකම්
ඔයාලා දෙන්න ජීවිතේ විදිනවා ලස්සනට ..ඇත්තටම හරිම ලස්සනයි ඔයාලා..මන් හරිම ආසයි ඔයාලා ජීවත් වෙන විදිහට..අයියගෙ අම්මා තාත්තටත් හරිම ආදරෙයි..මන් ඔයාලගෙ වීඩියෝ බලනවා..හැමදාම ඕම හිනාවෙලා සතුටින් ඉන්න..❤
Dini maaarama wasanawanthai sangeeth wage Honda samiyek labanna....dinithith harima open charithayak....pathum ituwewa...
අනේ.සාදු.සාදු.සාදු..🙏🙏🙏🙏
Wadin nogattata kamak nee satutan inna labanna kiyala illanna ❤❤❤❤❤
නිරොගී දරුසම්පත් ලැබේ වා👪
සියලු පැතුම් ඉටු වේවා අක්කේ, අයියේ .♥️💖💖♥️
Oyala denna harima adaraniyai..me loke hema kollekta kellektama me wage adaraniyawa enna lebewa.
අනේ නංගියෝ මම ලංකාවට ආවාම මම ඔයාලට එන්න කියන්නම් මටත් ආසයි ඔයාලා දෙන්න දකින්න බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමෙන් ඔයා ඇවිත් ඉන්නේ මගේ ගමට මම කතරගම තිස්සමහරාමේ
Mn aurudu15 කතරගම යනවා හැම අවුරැද්දකම කතරගම තියෙන්නේ් වෙනම හැගිමක් හාස්කම් තියෙනවා කද සුරිදු පිහිටයි
අපිත් ගියා පෝයට කතරගම මැනික් ගගනම් දැම් ගන්න දෙයක් නෑ මිනිස්සු ගිහිම් වටේම ජරා කරලා මැනික් ගග කියන්නෙ කොච්චර පවිත්‍ර තැනක් ද ඇයි අපේ මිනිස්සු මෙහෙම විනාස කරන්නෙ 😢
සියලු දෙවි පිහිටයි ❤
Lassanai hamadama satutin inner budusaranai 🙏❤️❤️❤️,,🌹🌹🌹🌹
අපි ලංකාවට ආව වෙලේ ගියා .වැස්ස .මැණික් ගග උතුරනවා .......තෙරුවණ් සරණයි ඔයාලට
White Outfits looking amazing❤
සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වෙිවා තෙරැවන්සරණයි ❤️❤️
කතරගම දේවාල kapuwo tika thamai කතරගම පූජා භූමිය විනාශ කරන්නේ
අනිවාර්යයෙන් සියලුම පැතුම් සාර්ථක වේවා දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌹🌹🌹🌹❤❤❤❤🌻🌻🌻🌻 💯💯💯💯💯💯💞💞💞💞🌸🌸🌸🌸
ලස්සනයි අක්කි❤️අයියා
ආදරේයි ❤️❤️❤️❤️
Dini you are superb, I really admire the way you present yourself and the way you speak. More than anything the way you mingle with Sangeeths family. I love you. God bless you 🙏
අදරෙයි අක්කා &අයියා දෙව් පිහිටයි 🙏🙏
බුදුසරණයි දෙවිපිහිටයි
Harima sathutui oyala denna hodata ගැලපෙන දෙන්නෙක් hemadaama sathutin inna budu saranai ❤❤
Oyala dennage parthanawa ishta sidda wenna kiyala hadawathinma parthana karanawa.🙏🙏🙏🙏
Oyala denna kataragama enawa kiyala dannawanam balanna enawa godak asai oyala denna dakinna ❤️❤️❤️😍😍
Ane oyala godak pinwanthai akki..hemadamath sathutin inna...
Kiriweherata widinna katharagama deviyan wadinna ennann balapoththuwen innawa mage daruwange balaporoththu istawewa oba depalage balaporoththu th isata sidda wewa theruwan saranai oyalata
අපිත් ගියා Grand thamriand lake එකට එක අරිම ලස්ස්න්‍යි
කුවේට් වල ජොබ් එක කරන ගමන් වැද පුදා ගැනීමට හැකිවීම ගැන ගොඩක් සතුටුයි සියළුම බලාපොරොත්තු ඉටුවේවා ඔබ දෙදෙනාගෙම
අනේ ඔයාල ට කතරගම දෙයියන්ගේ පිහිටයි හැමදාම සතුට්න් ඉන්න මම ඉන්නේ මැලේසියා වේ
ඔන්න මුලින්ම බැලුවෙ මන්.........❤️❤️🥺 ආදරෙයී දෙන්නටම.
❤❤❤..dennatama budu saranaii
ඔබ දෙපල නියමයි ගොඩක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌿🌿🌿🌿🌿🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖
Sadu sadu Mama kuwait eka idagena wanda kiri wahera budusaranai oyala 2nnata
❤Ane Sangeeth oya harima positive❤❤
අනේ මගේ ගමට ඇවිත් 😘😘
අනේ ඔව් ඔයාලගේ ලොග්ස් බලද්දි මටත් දැනෙන්නෙ මමත් එතන ඉන්නවා වගේ....සතුටින් ඉන්න...💚💚💚💚💚💚
Sathutin inne godak lassanai ❤
Theruwan saranai siyalu dewi pihitai ❤
Tharuwan sarani puthe oyata denatama satutin invidiyata ❤❤
Sangeeth malli oyage thathththita kiyanna, dekonmaaru harima lassanata iwara kalaata thank kala kiyala. Api hamadaama baluwa. Gan kukulage chariteta hitapu aiyat niyamai.
කමෙන්ට් කරාට ඔයාල බලන පාටක් කිසිම විදියකට පේන්නේ නෑ ලයික් එකක් වත් නෑ නේද
Ane oyala denna harima lassanai 😍😍 budu saranai oyala dennatama ❤️❤️
❤Oluwata ❤dupatikkiyakma❤labawa❤ mulinma kataragama❤devipihitai❤samadayakma❤stasiddha❤wawa❤
සියලු පැතුම් ඉටු වේවා ...අක්කි,අයියේ . බුදු සරණයි .. දෙන්නටම❤❤❤❤❤❤